බුදු දහම ග්‍රීසියට ව්‍යාප්ත වුනු විදිහ | Buddhism’s Journey to Greece

බුදු දහම ග්‍රීසියට ව්‍යාප්ත වුනු විදිහ | Buddhism’s Journey to Greece
Watch full video

Пікірлер: 139

  • @uzodiweivaiweliwa7085
    @uzodiweivaiweliwa7085Ай бұрын

    මම නයිජීරියානු සම්බවයක් සහිත ඔරීශා ජාතිකයෙක් මම මගේ ආගමට පසුව වැඩියෙන්ම ගරු කරන දහම බුදු දහම love you lord buddha ❤☸️

  • @jayanthamidipolawatta9650

    @jayanthamidipolawatta9650

    Ай бұрын

    නයිජීරියවෙ ඔරීෂ කියලා ජාතියක් නැහැ. බොරුකාරයන්ට බැහැ බුදුපියාණන් ට ගරු කරන්ට.

  • @tommy-hw1op

    @tommy-hw1op

    Ай бұрын

    Kaalyk shik kiww ne 😅😂.uba borumi kiyanne bng

  • @uzodiweivaiweliwa7085

    @uzodiweivaiweliwa7085

    Ай бұрын

    ටොමී ඔයා දන්නෙවනේ මම සින්හල බෞද්ද නෙමේ කියලා

  • @uzodiweivaiweliwa7085

    @uzodiweivaiweliwa7085

    Ай бұрын

    ටොමී ගොඩ කාලෙකින් මොකද වෙන්නේ

  • @kularathnarajapaksha2314

    @kularathnarajapaksha2314

    Ай бұрын

    බුදුදහමට අනුව මානව වර්ගයා එකම ජාතියක්,🙏🙏

  • @kavishkamadhuranga4635
    @kavishkamadhuranga4635Ай бұрын

    අවිහිංසාවාදීව ව්‍යාප්ත වුන එකම දර්ශනය බුද්ධ දර්ශනය යයි☸️

  • @Oscarmaniac
    @OscarmaniacАй бұрын

    සොයන්නාට සම්බවේ වගේ බුදු දහමේ බීජ ලොව පුරා නොනැසී පවතිනවා ❤🥺

  • @DamagawesiThero

    @DamagawesiThero

    Ай бұрын

    අනිවාර්යයෙන් බැබලෙනවා

  • @asangaekanayake3326

    @asangaekanayake3326

    Ай бұрын

    එහි ඵස්සිකො......එව බලව....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shammidamadusanka7052

    @shammidamadusanka7052

    Ай бұрын

    ❤❤

  • @kularathnarajapaksha2314

    @kularathnarajapaksha2314

    Ай бұрын

    එය ඇත්තය ,🙏

  • @DamagawesiThero
    @DamagawesiTheroАй бұрын

    දවසක් නැවතත් බුදුරජාණන් වහන්සේගේ දහම මේ ලොකේ බැබෙලෙනවා අනිවාර්යයෙන් ඒ ශාක්‍ය සිංහයාට මගේ නමස්කාරය වේවා

  • @DeethK7.

    @DeethK7.

    Ай бұрын

    බුදුහාමුදුරුවොත් කියල තියෙනව බුදුදහම තියෙන්නෙ පොඩි කාලයයි කියල.මිනිසා හිතන්න හිතන්න ආගම් නැති වෙනව😢

  • @zonefire9410

    @zonefire9410

    Ай бұрын

    මේ කල්පය තුල කිසිදා නොවන දෙයක් , බුදු දහමේ සදහන් වන පරිදි මේ ගෙවෙන්නේ මිනිසා තාක්ෂණයෙන් සංවර්ධන වන අවධිය. ඊළගට එන්නෙ ආයුධ , පරමාණු අවි වගේ දේවල් වලින් එකිනෙකා මරාගන්න ධර්ම ක්ෂය අවධිය. ඔය කාලසීමාවේ ධාර්මික කෙනෙක් හොයාගන්නවත් නැති තරම් කියලයි ධර්ම ග්‍රන්ථ වල තියෙන්නෙ. ඊළගට එන්නෙ ධාතූන් වහන්සේලා පිරිණිවන් පාන අවධිය. ඊටපස්සෙ පිලිවෙලින් * ලෝක විනාශය *වායු, ශිලා ස්තර නිර්මාණය * නැවත රසායනික ක්‍රියාවලින් මගින් ජීවයට සුදුසු ලෙස ලෝකය නිර්මාණය වීම * ජීවය බිහිවීම * පාලකයින්, ජනපද සහ රාජ්‍යය බිහි වීම *බුදුවරයෙකු පහල වීම මේවට අවු. බිලියන ගනන් යනවා. අන්තක් කල්ප ගැන අන්තර්ජාලයේ හොයලා බලන්න

  • @rogmeonrn719
    @rogmeonrn719Ай бұрын

    මම ජාතිවාදියෙක් නෙමෙයි, හැබැයි විවෘත මනසක් තියෙන මුස්ලිම් සහෝදරයොත් මාත් එක්ක එකඟ වෙයි, මුස්ලිම්වරු මේ ලෝකෙ තිබිය යුතු ඉතාමත් සංකීර්ණ සංස්කෘතීන්, ජාතීන් භාෂාවන් සැලකිය යුතු ප්‍රමාණයක් ලොවෙන් තුරන් කරා තමන්ගෙ ආගම පතුරවන්න. ඔවුන් ආගම් ප්‍රචාරයට තෝරාගත්තේ සමූල ඝාතන සහ ආක්‍රමණ කියන ක්‍රමය. කතෝලිකයනුත් මේ දේ කරා හැබැයි මුස්ලිම්වරු තරම් දරුණුවට කරෙ නෑ. තාමත් ඒ විපාක විඳින රටවල් ලෝකෙ තියෙනව.

  • @chamalkanchana

    @chamalkanchana

    Ай бұрын

    Islam spread by sword

  • @RawanaMayadunna-pz9ny

    @RawanaMayadunna-pz9ny

    Ай бұрын

    ඒක ලෝකෙ පුරාම වෙනව ඉදිරියට,,අපි ප්‍රවේශම් වෙලා සිහියෙන් ඉමු,,❤

  • @shadowghost1162
    @shadowghost1162Ай бұрын

    O/L හින්ද මුකුත් බලන්න බරි උනා.දැන් ඉතීන් දවසම free 😊 එකේ හින්ද ඔක්කොම videos ටික බලන්න පුලුවන් ❤

  • @Aqualeads_lk
    @Aqualeads_lkАй бұрын

    මුල් බෞද්ධයින් බුදුන්ගේ පිලිම සෑදීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මුල් බෞද්ධ කලාව බුදුන් නියෝජනය කිරීම සඳහා පා සටහනක් හෝ ධර්ම චක්‍රය වැනි සංකේත භාවිතා කරා. බුදුන්ගේ පැරණිතම පිලිමය හැදෙන්නේ ඉන්දියාව තුළ ග්‍රීක රාජධානි වලින්.❤️❤️ ලස්සන වීඩියෝවක් ඔබට ජය

  • @helawansajayabhoomi9459

    @helawansajayabhoomi9459

    Ай бұрын

    @@DihasWijedoru-le9ro ඇත්තටම ඔය එකකටවත් වැඳල, පුදල ප්‍රයෝජනයක් නැත. සිරිසද්ධර්මය දැන දැක ගන්න.

  • @sujeevadealwis5513

    @sujeevadealwis5513

    Ай бұрын

    @@helawansajayabhoomi9459 Namuth Budun vahanseth anumatha karala thiyanawa vasthun kihipayakma pujitha vasthun hetiyata. Ethana venne vasthu vandanawa nevei. Symbol ekak hetiyata. Ex: bodhi vandanawa kiyanne gahakata vandina eka nevei, Budun vahansege Sambodhiya, pragnawa, menehi kireemai. Namuth, hemakenama ekama buddhi mattamaka nethi nisa thamai seela samadhi pragna vashayen deshana kale. Uddeshika vasthu vashayen thamai e vandanawa, sankethayak hetiyata

  • @helawansajayabhoomi9459

    @helawansajayabhoomi9459

    Ай бұрын

    @@sujeevadealwis5513 ඕවා කරල මගඵල අවබෝධ කරගත නොහැකිය

  • @BANDARADmaxxsooriya
    @BANDARADmaxxsooriyaАй бұрын

    ග්‍රීක දර්ශනවාදයේ අත්තිවාරම බුදු දහමයි❤

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242Ай бұрын

    ලෝකයේ බොහෝ රටවල් වල පුරවැසියන් පිලිම වන්දනා නොකලට බුද්ධිමත් ලෙස කටයුතු කර ඇත ජාණ තාක්ෂණයේ .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳 ඇවිදින බුදු පිලිම ගේ පුරා රට පුරා ලොව පුරා ජනිත වීම භාග්‍යයක් 🌳🌳🌳🌳🌳🌳🌳🌳 උප්පැන්නයට පමණක් බෞද්ධ නොවෙමු දයාබර යහළු යෙහෙළියනේ 🌳💖💖

  • @rajithaabeyrathne7285
    @rajithaabeyrathne7285Ай бұрын

    බුදු දහම ලොකයේ පැතිරේවා

  • @danushkadangalla4178
    @danushkadangalla4178Ай бұрын

    හැම දාමත් මෙවගෙ වටින විඩියෝ ඔනෙ සිංහල පිඩියා ,,,,👍👍👍👍🙏

  • @sarasavidhammawheel9652
    @sarasavidhammawheel9652Ай бұрын

    ඉතා වැදගත් ඉදිරිපත් කිරීමක්. අනන්ත වූ තෙරුවන් ගුණ බලයෙන් මෙවැනි යහපත් වීඩියෝ ගෙන එන්නට හැකියාව ලැබේවා!

  • @isharatewankabandara5499
    @isharatewankabandara549918 күн бұрын

    බුදු සසුන බැබලේවා........ බටහිර ලෝකයේ බුදු දහම පිළිබදවත් වීඩියෝ එකක් කරන්න....තෙරුවන් සරණයි.....

  • @uzodiweivaiweliwa7085
    @uzodiweivaiweliwa7085Ай бұрын

    මම මුස්ලිම්වරුන්ට බොහෝ ගරු කරනවා නමුත් ඔවුන් අපේ බෞද්ද සහ හින්දු සහෝදරයින්ට කරපු සමහර දේවල් දකිද්දි ඇත්තටම ව්වෙදනයි

  • @chathuragimhana4128

    @chathuragimhana4128

    Ай бұрын

    කවදහරි ලංකාවටත් වෙන්නෙ ඒක තමය.මේව කතා කලාම මිනිස්සු හිතන්නෙ ජාතිවාදය කියල 😢😢😢😢

  • @chamalkanchana

    @chamalkanchana

    Ай бұрын

    Apostate Prophet youtube channel eka balapanko bn

  • @Dinosaur_pedia
    @Dinosaur_pedia9 күн бұрын

    ලොව පිරිසිදු ම ආගම බුද්ධාගමයි🙏

  • @user-ts9rg1dj8s
    @user-ts9rg1dj8sАй бұрын

    කටහඩට හිත ඇදිලා යනවා❤අහන් ඉන්න හිතෙනවා

  • @user-sw8sh1lv7j
    @user-sw8sh1lv7jАй бұрын

    ඇලෙක්සන්ඩර් රජු ලංකාවේ සිරීපාදයටත් ගිහින් තඅයනවලු. ඔහ්ට කන්ද නගින්න ඉදිකරපු දම්වැල් තවම නොදිරා තියනවලු.

  • @bro6275
    @bro6275Ай бұрын

    පුලුවන් නමි ඉන්දියාවෙන් බංගලා දේසෙන් බුදුදහම අතුරැදාන් උන විදිහ ගැන ,video එකක් කරන්න

  • @cb-jz9kb

    @cb-jz9kb

    Ай бұрын

    මුස්ලිම් ආක්‍රමාණ තමා ගොඩක්ම බලපෑ හේතුව

  • @cb-jz9kb

    @cb-jz9kb

    Ай бұрын

    මුස්ලිම් ආක්‍රමන තමා බලපෑවේ ගොඩක්ම

  • @chandanagangoda7929

    @chandanagangoda7929

    Ай бұрын

    එය සිදු උනේ අන්‍ය ආගමිකයින් ඔවුන්ගේ ආගම පැතිරවීම උදෙසා ලේ වැගිරීමෙන් බුදු දහම විනාශ කිරීම බව ඉතිහාස පොත් වල සඳහන් වෙනවා.

  • @RATHNAYAKA1234.
    @RATHNAYAKA1234.Ай бұрын

    ඇෆ්ගන් තලෙයිබාන් ත්‍රස්තවාදීන් පැරනි බෞද්ධ පිලිම පුපුරවලා දැම්මා 💔

  • @chinthakamaduranga6163
    @chinthakamaduranga6163Ай бұрын

    සියලුම දෙනාටම බුදු සරණයි

  • @Dulansenadheera798
    @Dulansenadheera798Ай бұрын

    අද තමයි දැනගත්තේ බොහොම ස්තූතියි සහෝ. බුදු සරණයි ඔයාට ❤️❤️

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037Ай бұрын

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @DamagawesiThero
    @DamagawesiTheroАй бұрын

    ඉතාමත් වටිනවා අද වැඩ සටහන

  • @Amila_suresh
    @Amila_sureshАй бұрын

    මට මලපනින්නෙම.ඉස්ලාම් උන් බුදුදහම හෑල්ලුවට ලක් කර්ද්දි 💀 උන් මිත්‍යාදුස්ටිකයි කියලා කවුරු හරි ඔප්පු කරනවා නම් ඊට වැඩිය සතුටක් මට නම් නෑ.😂❤

  • @wxvp5117

    @wxvp5117

    Ай бұрын

    ඔව් bn❤️

  • @rukmanwickramasinghe2148

    @rukmanwickramasinghe2148

    Ай бұрын

    Mageth kuriru asawak Oka 😂😂

  • @shehangaming6721

    @shehangaming6721

    Ай бұрын

    Sirawatama bn

  • @chamalkanchana

    @chamalkanchana

    Ай бұрын

    Apostate Prophet youtube channel eka balapanko bn U islam walk ward kiyanawa

  • @user-gi1vt7de6d

    @user-gi1vt7de6d

    Ай бұрын

    දෙවියන් මිනිසුන් මැව්වා නම් දෙවියන් කවුද යකෝ මැව්වේ? නිකන් නේ

  • @asith6732
    @asith6732Ай бұрын

    සිංහල පීඩියා ඇබ්බැහියක් ❤

  • @slfishing3132
    @slfishing3132Ай бұрын

    ආගම කතෝලික . දර්මය බෞද්ධ ❤

  • @maintenancesolutions763
    @maintenancesolutions763Ай бұрын

    ඉතාමත් හොඳ විචාරකයන් වගේම හොඳ දැනුවත් කිරීමක් ස්තුතියි ........👍

  • @bakpathmakumara9389
    @bakpathmakumara9389Ай бұрын

    Wow.nice video😊

  • @GeethaniAmarakoon-le1gx
    @GeethaniAmarakoon-le1gxАй бұрын

    හැමදාම වගේ සුපිරි

  • @chandanagangoda7929
    @chandanagangoda7929Ай бұрын

    Thank you for publishing this video for our general knowledge about The Buddhism. ❤

  • @EVIL.-YT893
    @EVIL.-YT893Ай бұрын

    අදත් ගැම්මක් ❤

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314Ай бұрын

    ඉතාමත් වැදගත් කරුනු ට්කක් ඉදිරිපත් කිරිම ගැන ඔබට ස්තුති ,සිග්මා,ඇල්පා,බීටා,ගැමා,ඩෙල්ටා ආදි වශයෙන් මැද පෙරදිගට ගලාගියේ මගධයේ ශිස්ටාචාරය බව දකින්න ,

  • @user-uo7xx8wk4q
    @user-uo7xx8wk4qАй бұрын

    පළවෙනි 👍එක මගෙන්

  • @user-le8oq4pi3c
    @user-le8oq4pi3cАй бұрын

    Super video bro❤❤❤

  • @EdenislandLK
    @EdenislandLKАй бұрын

    Informative video thank you very much ❤️❤️❤️❤️❤️❤️

  • @kokilakariyawasam
    @kokilakariyawasamАй бұрын

    බුදු හිමියන්ට මාගේ නමස්කාරය වේවා !

  • @KDH_boys_kaluthara1
    @KDH_boys_kaluthara1Ай бұрын

    පලවෙනි කමෙන්ට් එක💛💛💛

  • @SachinthaSachinthamadhushan
    @SachinthaSachinthamadhushanАй бұрын

    පට්ට ❤️💪😎

  • @user-wc2fj8rr1c
    @user-wc2fj8rr1cАй бұрын

    ආසියනු බවුද්දයින් බුදු ඉලිම නෙලිමට බිය වුනා කියල අස තිබෙනව එම නිසා මුල්ම බුදු පිළිමය නිර්මාණය කලේ ග්‍රිසිය බව්ත් සියස් අපලො දෙවියගෙ පෙනුමට සමානව නිර්මාණය කල බවත් අසා තිබෙනව එයාලගෙ දෙවිවරු වුයෙ සියස් අපලො විනස් ආදී බව ග්රික දේව කතා පොත් වල තිබෙ

  • @namaldanushka1032
    @namaldanushka1032Ай бұрын

    සොබාදහම me නිර්මාණය එයයි ...madyasthawa දකින්නට wera daranna❤❤❤❤

  • @yasirutv1156
    @yasirutv1156Ай бұрын

    Lassanai good

  • @damithsamith9801
    @damithsamith9801Ай бұрын

    තව වීඩියෝ ඕනි

  • @user-yc4ft7sy7m
    @user-yc4ft7sy7mАй бұрын

    Alexander the Great led war, but Aristotle led empire. Men were employed to find out what the emperor Alexander the Great was doing and to report back to Aristotle. Emperor Alexander the Great came to Ceylon and learned about Buddhism. That is the conversation of the world famous Milindu (Alexander the Great) Nagasena.

  • @rmSomawathi-jv5yk
    @rmSomawathi-jv5ykАй бұрын

    WOW❤❤❤

  • @amalrohitha5028
    @amalrohitha5028Ай бұрын

    ❤❤

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449Ай бұрын

    🎉🎉🎉

  • @bro6275
    @bro6275Ай бұрын

    තමි්බි කියන්නෙ නමි ලෝකෙට සාපයක්

  • @bandulaweerakoon1582

    @bandulaweerakoon1582

    Ай бұрын

    අම්මපා ඔව්.

  • @budusirilakatv
    @budusirilakatvАй бұрын

    🙏🙏🙏🌼🌼🌼🌼🌺🌺🌺🌼😇

  • @dunith305
    @dunith305Ай бұрын

    👍👍👍👍

  • @prasannapradeep755
    @prasannapradeep755Ай бұрын

    Ai Muslimwaru budu dahamata mehema karanne

  • @BanukaPrabath
    @BanukaPrabathАй бұрын

  • @kalanijayakodi9254
    @kalanijayakodi9254Ай бұрын

    ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181Ай бұрын

    🙏🙏🙏

  • @yxxa812
    @yxxa812Ай бұрын

    Aiye oya Forest Galanteගෙ vdos blnod? Blnwnm eya tasmanian tiger gena krl thibba vdo ek bluwdd?

  • @bandkfishing3102
    @bandkfishing3102Ай бұрын

    1st

  • @user-rp9cy7ci6b
    @user-rp9cy7ci6bАй бұрын

    අත් කද ලිහිණියා ගැන කියන්නකො❤❤

  • @user-rp9cy7ci6b
    @user-rp9cy7ci6bАй бұрын

    අත් කද ලිහිණියා ගැන කියන්නකො ❤❤

  • @bhimanandbansod7213
    @bhimanandbansod7213Ай бұрын

    Plse Tell in englis or hindi 4:19 Sir This is very important subject Namo buddhay

  • @inu1807
    @inu1807Ай бұрын

    ❤❤❤❤❤l

  • @rmSomawathi-jv5yk
    @rmSomawathi-jv5ykАй бұрын

    අනේ මේකට reply එකක් දාන්න sinhala pedia 😢😢😢 ඩයිනෝසරයන් පිළිබඳ video එක්ක දානවද?please ❤❤❤

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️❤️

  • @dssobandula2001
    @dssobandula2001Ай бұрын

    වැඩ සටහන ඉතා හොදයි.. විවිධ රටවල අතීතයේදී බුදු දහමේ ව්‍යාප්තිය පිලිබදව වැඩසටහන් කරන්න.

  • @yashi-lu7ti
    @yashi-lu7tiАй бұрын

    Please Call to Yash and Hash 😂😂

  • @SaduniNisansala-ed9wo
    @SaduniNisansala-ed9woАй бұрын

    Sinhala pediata kamathi aya me paththata

  • @Upasaka-cm6bl
    @Upasaka-cm6blАй бұрын

    ධර්මාශෝක රජතුමා ධර්මසන්ඝායනාවට පස්සෙ දුතයන් යැවු එදා යොනක දේශය අද ග්‍රීසියයි.

  • @chathuragimhana4128

    @chathuragimhana4128

    Ай бұрын

    සුනාපර්න්ත දේශය වර්ථමාන සව්දි අරාබිය...

  • @shanakasamayamanthri5996
    @shanakasamayamanthri5996Ай бұрын

    මම අහල තියෙනව මිලිදු රජතුමාත් ග්‍රීක රජකෙනෙක් කියල ඒක ඇත්තද?🙄

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvaraАй бұрын

    Bydusasuna babalawa.

  • @user-yw4yf5dw9e
    @user-yw4yf5dw9eАй бұрын

    මම් අහලා තියෙනවා සුනාපරන්තයට ගිය පුණ්ණ කියන්නේ සොක්‍රීටීස්ට කියලා.

  • @dilhararajaguru3028

    @dilhararajaguru3028

    Ай бұрын

    ඒකිඑවෙ??

  • @aravindadissanayake1711

    @aravindadissanayake1711

    Ай бұрын

    Eya waradi mathayak.. Sunaparantha punna maha rahathan wahanse namak..Socrates ge dharshanaya budhurajaanan wahansege dharmaya ta wada gdak prathamikai.. budhurajaanan wahansege shrawakayek e tharam prathamika wenne naha kohethma..

  • @Ravindra-suni_galle

    @Ravindra-suni_galle

    Ай бұрын

    පුන්න මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා මජ්ඣිම නිකායේ තුන්වෙනි පොත් වහන්සේගේ පුන්න සූත්‍ර දේශනාවේම සඳහන් වෙනවා. මමත් කියවලා තියෙනවා. වනවාසී ස්වාමීන් වහන්සේලා තමයි මග පෙන්නුවේ

  • @danushithapremasiri6257
    @danushithapremasiri6257Ай бұрын

    අවාසනාවන්ත මිනිසුන්ට බුදුබන පදයක් අහන්න ලැබෙන්නෙ නෑ

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459Ай бұрын

    ඔය මහායාන බුද්ධාගම.

  • @didulaboy2364
    @didulaboy2364Ай бұрын

    7th me

  • @nirwansampath
    @nirwansampathАй бұрын

    බොකටු කොන්ඩය දෙතිස් මහා පුර්ෂ ලක්ශන වලින් එකක් නේද? 🤔

  • @isurusampath701

    @isurusampath701

    Ай бұрын

    ඔව්

  • @isurikalpani8745
    @isurikalpani8745Ай бұрын

    එලෙවල් ඉන්දියන් ඉතිහාසයේදි උතුරු ඉන්දියාවට එල්ල වුනු ආක්‍රමණයක් තමයි ඇලෙක්සැන්ඩර් ආක්‍රමණය..😮

  • @dhanukathiwanka6037

    @dhanukathiwanka6037

    Ай бұрын

    උතුරු ඉන්දියාවට ග්‍රීක ආක්‍රමන අවේ නැ.ආවේ වයබ දිග ඉන්දියාවට .උතුරු ඉන්දියාව පාලනය කරේ ඒ කාලේ නන්ද රාජ පරම්පරාව.මගද අදිරාජ්‍ය තුල.ඒ රාජ වන්ශයේ බලවත්කම දැකලා ඇලෙක්සැන්ඩර් ගේ හමුදාව තව තවත් නැගෙනහිර ට යන එක ප්‍රතික්ශේප කරා.එකෙන් පස්සෙ තමා මහා ඇලෙක්සැන්ඩර් සින්දු ගග දිගේ පහලට බලය වියාප්ත කරේ.නන්ද රාජ වන්ශය අවන් කරලා තමා චන්ද්‍ර ගුප්ත රජ කරවන්නේ චානක්‍ය විසින්.ඒ චන්ද්‍ර ගුප්ත තමා දර්මශෝක අදිරාජ්‍ය ගේ සියා..

  • @skyphone8133
    @skyphone8133Ай бұрын

    මේත වැරදිය ගිසීයට පමණක් නොව සවුදියේ මක්කමටද ජොරැසලමටද බුදුදහම පැතිරේනුයේ බුදුන් ජීවමාන කාලයේදීමය. ඒ කරැණු දේකක් අරඹයාය. 1. බහුජන හිතාය බහුජන සුකාය කියමින් බෝහෝදේනාගේ හිතසුව පිනිස චරිකාවේ හැසිරෙන ලෙස බුදුන්වහන්සේගේ අනුශාසනය පරිදි මොග්ගලිපුත්ත තිස්ස තේරැන් වහන්සේ දරැණු මිනිසුන් සිටින හදිසි කොපයට පත්ව කපාකොටා මරාදමන මිනිසුන් සිටින ඇණ උල් පුලුස්සා දඨුවම් දේන මිනිසුන් සිටින ඉවසිමක් නැති මිනිසුන් සිටින සුනාපරන්ත ජනපදයට යනවා කීවේද? යෝනක දේශයේ බුධුරජුන්ගේ සිරිපා සටහනක් තැබු බව කීවේද? ඉන්දියාවෙන් විවාහකරගත් බෞද්ධ කුමාරිකාව රජතුමාට ලෝක සතය කියාදි එහි ඇති මොංගල් ආගමික වැඩ වලට නව අර්ථකතන හෝ වේනස් සුවරැපයේ හානිය හිංසාව අඩු අහිංසක උස්සව බවට පත්කර කමයෙන් බුදු දහම මිනිස් සිත්වලට කාවද්දා බෝහො කලකට පසුවය ජේසුස් වහන්සේ වගේම නබිනායක තුමා ඉපදෙන්නේ. උදාහරණයක් ලේස හැම පෙදේසිකින්ම ජනතාව පන්දන් අරගෙන ජෙරැසලමට රැස්වනුයේ ගිනි දැල්විමේ උතසවය සදහා වාර්ෂිකව එකතුවි පසුව සාමකාමිව විසිර යනුයේ වුවද? අතිතයේදි ඒසේ මිනිසුන් ජෙරැසලමට වර්ශයක් පාසා පැමිනේන්නේ තමාගේ සිටින හොදම අශ්වයා හොදම බැටලුවා ආදිවශයෙන් හොදම සතාව හෝ හොදම අශ්වැන්න හෝ පලදාව රෑගෙන පන්දන් එලියේන් පැමිනෙන ජනතාව ඒ පන්දන් සියල්ලම එක ගොඩකට දමා බුර බුරා නැගෙන ගිනිජාලුවට තමන් ගෙනා සතුන් ආහාරපාන දමනුයේ ඒවා අලුවි අතුරැදහන් විම යනු ඒ සියල්ල සුවර්ගයට දේවියන්ගේ පරිබෝජනයට රැගෙන ගියායයි විශ්වාසයෙනි. ඒ කිසිත් නැති ජනතාව තම අත ඇති ලදරැවන් ගින්නට විසිකරනුයේ දේවියන්ට ගෙනයැමටය. ඒ මගින් සෙතක් නොවන බව ඉන්දියානු සම්භවයක් ඇති භාර්යාව ගික යොනක රජතුමාට පෙන්වු විට ඔහු එය පිලිගත්තද ඒකපාර ඇත අතිතයේ සිට කරගෙන පැම්ණි චාරිත්‍ර නතර කිරීම ඡන විරොධතාවයන් ඒල්ලවිය හැකි නිසා ගින්නට දැමිමට ගෙන එන සියල්ල මග තබා පන්දන් පමණක් ජෙරැසලමට ගෙන ඒභට රාජපුරුෂයන් ලවා වීදි විධාන සැලසු අතර පසුව ගින්නට පිදිමේ චාරිත්‍ර වෙනුවට පන්දන් අරගෙන ජෙරැසලමට මැයි මාසයේ මුල රැස්වනුයේ බුදු රඡුන්ගේ තේමගුල සැමරිමට බව වෙනුවට පන්දන් පත්තුකලන උත්සවයක් ලෙස අද දක්වාම ඊශ්‍රායෙලයේ විවිද පදේශවල සිට පැමිනේන ජනතාව පන්දන් එලි උත්සවයක් ලෙස ජෙරැසලමට රැස්වේ.

  • @user-ee5ev4cz4n

    @user-ee5ev4cz4n

    Ай бұрын

    හරිම ලස්සන කමෙන්ට් එකක් ❤

  • @MalanUdara-jb2fo
    @MalanUdara-jb2foАй бұрын

    බුද්ද = තමගේ බුද්දිය දම්ම = බුදුරජුන් දෙසනාකලෙ සත්‍ය්වු දර්මය සන්ග = තමා සතු විනය මේ තමයි තුන්සරන එහි තේරුම

  • @user-le4os2ch2j

    @user-le4os2ch2j

    Ай бұрын

    බුද්ධ -අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ධම්ම-පර්‍යාප්ති නව ලෝකෝත්තර ශ්‍රී මුඛ බුද්ධ වචනය සංඝ-කල්‍යාණ පෘතග්ජන සහිත ආර්‍ය සංඝරත්නය

  • @arunawijesuriya5317

    @arunawijesuriya5317

    Ай бұрын

    ​@@user-le4os2ch2joya kiwwa Tika thama therum.comment eke thiyenne gatha haki adarsha

  • @UdeepaSathminq
    @UdeepaSathminqАй бұрын

    ලංකාවෙත් තම්බි වැඩි වීගෙන එන්නෙ. මේවා කියන්න බෑ නෙ ගොබ්බ බහුජ්ජයෝ කෑ ගහනවා ජාතිවාදෙ කියලා.🤮 බලං ඉදාම් තව අවුරුදු 50 - 60 යනකම්.

  • @chanuxorb337

    @chanuxorb337

    Ай бұрын

    kill karamu

  • @arunawijesuriya5317

    @arunawijesuriya5317

    Ай бұрын

    ​@@chanuxorb337ba බං.api Islam dahamata erehiwa Europe, us,Russia,China ,India wage ratawala prabhala Buddha mathayak hadanna one

  • @shamyadesilva
    @shamyadesilvaАй бұрын

    Budhu dhamata ninda apahasa karana jvp paharayinta saha ngo dollar kukkanta meya therum yavi lagadeema

  • @bandkfishing3102
    @bandkfishing3102Ай бұрын

    1st

  • @kumarikasanjeewani2528
    @kumarikasanjeewani2528Ай бұрын

    1st

Келесі