අතීත ශ්‍රී ලංකාවේ ජීවත්වුනු ප්‍රාග් ඓතිහාසික කුරුල්ලන් | Giant Prehistoric birds of Sri Lanka

අතීත ශ්‍රී ලංකාවේ ජීවත්වුනු ප්‍රාග් ඓතිහාසික කුරුල්ලන් | Giant Prehistoric birds of Sri Lanka
________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/ZSerPrkoe/
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
________________________________________
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
For copyright © matters plz contact
mrm208338@gmail.com

Пікірлер: 61

  • @user-np2do9wt4t
    @user-np2do9wt4tАй бұрын

    සිංහල පීඩියා > විශ්ම ලොකය මට හිතෙන විදිය 😎😎😎

  • @Oscarmaniac

    @Oscarmaniac

    Ай бұрын

    ඇත්ත පුරාවිද්‍යාව ගැන,ඉතිහාසය ගැන,විද්‍යාව ගැන පුංචි ලමයෙක්ට වුනත් තේරෙන විදිහට දැනගන්න පුලුවං. ඇත්තටම වටිනවා ❤❤

  • @PrabhaniJayawickrama

    @PrabhaniJayawickrama

    Ай бұрын

    Ow aththa

  • @user-ts9rg1dj8s

    @user-ts9rg1dj8s

    Ай бұрын

    Aththa

  • @tharusharathnayaka6533

    @tharusharathnayaka6533

    Ай бұрын

    >=

  • @user-po2ze9le4m
    @user-po2ze9le4mАй бұрын

    බලන්නත් කලින් ම කියනවා අද වියෝවත් එලකිරි bro දිගටම මෙම විදියට වැඩ කරගෙන යන්න ශක්තිය ධර්යය ලැබෙවා❤

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    😊❤️

  • @anjudesilva5884
    @anjudesilva5884Ай бұрын

    මොන හුත්තෙක් ජනාධිපති උනත් මේ වගේ වැඩසටහන් කරන සියලුම දෙනාට හොද ස්තානයක් හිමි වෙන්න ඕන. මොකද මේකෙ ඉන්න ගොඩේ හැත්ත ගොඩ දාන උන් තමයි මුන්. එතකොට අනාගතයෙ වත් ජනාධිපති කෙසේවෙතත් සුපිරි ලමයි ඉදීවි. මම හරිද (සිංහල පීඩියා)❤❤

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️🥰

  • @user-hj1ij8dt3w
    @user-hj1ij8dt3wАй бұрын

    නියමයි ❤

  • @hansanaAyash
    @hansanaAyashАй бұрын

    Oya kiyala Dena widiyath wenawa level ekk bro and details patta

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    😍❤️

  • @janakkarunaratne9570
    @janakkarunaratne9570Ай бұрын

    You are the best💪💪👍👍

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️❤️

  • @prabodhaindrajith7381
    @prabodhaindrajith7381Ай бұрын

    අලින්ගේ පරිණාමය ගැන video එකක් කරන්න….🥺✨❤️

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ලොකුවට කතා කරන්න ඕන. ඉතාමත්ම සංකීර්ණයි. ටික කාලයක් දෙන්න. ❤️

  • @prabodhaindrajith7381

    @prabodhaindrajith7381

    Ай бұрын

    @@sinhalapedia හරි හරි විස්තර හොයා ගන්න……. ඔයාට පුළුවන්……❤️✨🥹

  • @Angry_Dana-uncle
    @Angry_Dana-uncleАй бұрын

    රනිල් හිටියේ නැද්ද 😏

  • @user-rp9cy7ci6b
    @user-rp9cy7ci6bАй бұрын

    අර කුරුල්ලා නෑනෙ😢❤❤

  • @malindudanushka2346
    @malindudanushka2346Ай бұрын

    අන්න අන්න මාත් දවසක් ඉල්ලපු ජාතියෙ එකක්...ලංකාවේ ප්‍රාග් අයිතිහාසික යුගයෙ සත්තු ❤

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    වීඩියෝ කිහිපයක්ම කරන්නම් මම ❤️❤️

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502Ай бұрын

    හැමදාම වගේ ..වටිනවා❤❤

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037Ай бұрын

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @Life1Writer1
    @Life1Writer1Ай бұрын

  • @ravindumadushanka7181
    @ravindumadushanka7181Ай бұрын

    ❤❤

  • @hansanaAyash
    @hansanaAyashАй бұрын

    1M gahamu ne ❤

  • @samindajayanath5191
    @samindajayanath5191Ай бұрын

    නියමයි 👍

  • @IamCurrie
    @IamCurrieАй бұрын

    අපේ පුරා විද්‍යාඥයින් ට මෙවා ගැන පරීක්ෂණ තියන්න පුළුවන් නේ.

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    විද්‍යාඥයින්ට විතරක් නෙමෙයි ඔයාටත් පුලුවං. ❤️❤️

  • @pinsiri3
    @pinsiri3Ай бұрын

    නියම වීඩියෝවක් බදු සරණයි

  • @EVIL.-YT893
    @EVIL.-YT893Ай бұрын

    Lanka ve මිනිස් ඉතිහාසය ගැන විතරයි ඉතිහාසයේන් හොයන්නෙ හරියට පරික්ෂණ කරානම් පොසිල හම්බවෙන්න පුළුවන්

  • @Pkthama2478

    @Pkthama2478

    Ай бұрын

    ලංකාවෙ වැඩිය ඕවා කරන්නෙ නෑ කරන අයට ස්පොන්සර් කරන්න කෙනෙක් හරියට නැති නිසා😢

  • @EVIL.-YT893

    @EVIL.-YT893

    Ай бұрын

    @@Pkthama2478 ඔව්

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    Sponsorship එකක් ඕන. හැබැයි එහෙම දෙයක් කරලා හරි හම්බෙන සොයාගැනීම් ප්‍රදර්ශනය කරලා ඊට වඩා විනිමයක් රටට උපයන්න පුලුවං.

  • @user-po2ze9le4m
    @user-po2ze9le4mАй бұрын

    ❤ frist comment type I

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ieАй бұрын

    නියමයි..❤️❤️

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9eАй бұрын

    නියමයි👍👍👍👍

  • @user-ze4pi8iv5m
    @user-ze4pi8iv5mАй бұрын

    🤩🤩🤩

  • @manishasathsarani6904
    @manishasathsarani6904Ай бұрын

    ඒ වගේ vidio ekak ප්‍රාග් ඓතිහාසික ශ්‍රී ලංකාවේ ශාක ගැනත් කරන්නකෝ,මේ vidio වත් හොඳයි .

  • @shayanwijekularathne7545
    @shayanwijekularathne7545Ай бұрын

    Soviet deshaya gana video ekak gennako

  • @ViLLAN264
    @ViLLAN264Ай бұрын

    ❤❤❤❤

  • @wORKGAMER-d9g
    @wORKGAMER-d9gАй бұрын

    me wge video wlt asa ay ko

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673Ай бұрын

    නිදන් තියෙනවයි කියලා හිතන තැන් වල විතරයි අපේ රටේ බලදාරීන් පුරාවිද්‍යයා කැනීම් කරන්නේ . 😂

  • @darshanatharindu3600
    @darshanatharindu3600Ай бұрын

    Kurulangala adala thiyena kurullange rupath me wage ne

  • @alone_sl
    @alone_slАй бұрын

    ඔයාල තවම සිංහල PEDIA VIDEO බලල නැද්ද.. how sad එකක් බලන්න ආස හිතෙයි...🥰

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️🥰

  • @talkwithsanath
    @talkwithsanathАй бұрын

    ඔබතුමාට කුරුලංගල තියෙන එලිපන්‍ට් බර්ඩ් කුරුල්ලෙක්ට සමාන ප්‍රාග් අයිතිහාසික චිත්‍රය අමතක වෙලා.

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ඒක ගැන කතා කලේ නැත්තේ හිතාමතාමයි. ඒක වෙනම වීඩියෝවකින් බලමු. අනුමාන කිහිපයක්ම කරමු. ❤️

  • @talkwithsanath

    @talkwithsanath

    Ай бұрын

    @@sinhalapedia බලාපොරොත්තුවෙන් ඉන්නවා. ❤️🙏

  • @SadIYaMC863
    @SadIYaMC863Ай бұрын

    Ai svabavika vilopikayo naththe

  • @user-ei2sz6li3t
    @user-ei2sz6li3tАй бұрын

    Atkadada lihiniya kiyala parana pothvala inne kurulla venna one

  • @Bensh_Hideout
    @Bensh_Hideout13 күн бұрын

    Rawange set eke tiper wenna apa mehema keuwata. Sinhapade. Oye kurullekge padeda danna. Oketa gurulu pada dekak keyalath keyanawane. Patalaunada dannane😂

  • @Dinosaur_pedia
    @Dinosaur_pedia9 күн бұрын

    ඇයි ලංකාවේ ඕවා හොයන්නේ නැත්තේ?😢

  • @kkumadhawa9361
    @kkumadhawa9361Ай бұрын

    සිංහයන් ලංකාවේ හිටිය කියලා සාක්ෂි තියනවද ?

  • @shakthi845
    @shakthi845Ай бұрын

    අයියේ ලංකාවේ සිංහයා ගැන විස්තරයක් ඔනි

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    kzread.info/dash/bejne/gHqdtpWiksLAgNY.htmlsi=MSan3Tr7rzVmTAs5

  • @shakthi845

    @shakthi845

    Ай бұрын

    @@sinhalapedia thank you

  • @niroshirashikani2991
    @niroshirashikani2991Ай бұрын

    අනුර බලයට ආවහම සිංහල පිඩියා සදහා විශේෂ තනතුරක් සඳහා නිර්දේශ කරන්න ඔනේ

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️

Келесі