No video

බොන්න වතුර නැතුව මිහිපිටින් වදවී ගිය මැමත් සතුන්ගේ කතාව | The story of Mammoth who became extinct

The story of Mammoth who became extinct

Пікірлер: 529

  • @det555
    @det5552 жыл бұрын

    අයියගෙ වොයිස් එකනම් නියමයි .ඒනිසාමයි විශ්ම ලෝකය මේතරම් ට්‍රෙන්ඩින්ග් වෙන්නෙත් ❤️🤟

  • @Senu..

    @Senu..

    2 жыл бұрын

    ඔව් ඒකනම ඇත්ත..🙂

  • @kavindutheekshana5617

    @kavindutheekshana5617

    2 жыл бұрын

    අනිවා

  • @shenalihiruni8561

    @shenalihiruni8561

    2 жыл бұрын

    ඔවු ❤

  • @divergent947

    @divergent947

    2 жыл бұрын

    Math ehemai aiyage voice eka tama lassanama

  • @harshalakmal6780

    @harshalakmal6780

    2 жыл бұрын

    මැමත්ල ඔක්කොම වද වුනානම් අලි හැදුනෙ කොහොමද

  • @user-he9pw2ev9e
    @user-he9pw2ev9e2 жыл бұрын

    Ice age මතක් උනා 😁🤫 වීඩියෝ එක් නියමයි අයියේ...🤗❤️

  • @mpmovies8316

    @mpmovies8316

    2 жыл бұрын

    සබ් එකක් දෙන්න plz

  • @user-he9pw2ev9e

    @user-he9pw2ev9e

    2 жыл бұрын

    @@mpmovies8316 හලි 🤗

  • @mpmovies8316

    @mpmovies8316

    2 жыл бұрын

    @@user-he9pw2ev9e thanks

  • @dilshansuramya4750

    @dilshansuramya4750

    2 жыл бұрын

    මැනී

  • @loktobak5043
    @loktobak50432 жыл бұрын

    පරිසරවේදීන්ට හා ඉගෙනුම ලබන ශිෂ්‍යයන් හට ඉතාමත් වටිනා video පටයක් .ඒ වගෙම සරලව ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි ආකාරයට ඔබ මෙය විස්තර කිරීමත් වටිනවා..

  • @mpmovies8316

    @mpmovies8316

    2 жыл бұрын

    සබ් එකක් දෙන්න plz

  • @loktobak5043

    @loktobak5043

    2 жыл бұрын

    මටත් සබ් එකක් දෙන්ට plz

  • @ShehanPrabudda2005
    @ShehanPrabudda20052 жыл бұрын

    මේක බලද්දි අයිස් ඒජ් එක දැන් බලන්ඩ තියනවනං කියලා හිතෙන උං කෝ 😮😮

  • @mpmovies8316

    @mpmovies8316

    2 жыл бұрын

    සබ් එකක් දෙන්න plz

  • @hemalsiwantha2441

    @hemalsiwantha2441

    2 жыл бұрын

    Thamath blnwa yana welawata.😊

  • @darkshadowyt1015

    @darkshadowyt1015

    2 жыл бұрын

    Mage pc eke thiyenawa .ona welawaka balanna puluwan

  • @Climaxenglish

    @Climaxenglish

    2 жыл бұрын

    kochchara beluwath epa wenne ....supiri cartoon ekak....💖💖💖

  • @namalgmage5722

    @namalgmage5722

    2 жыл бұрын

    Eknma

  • @jayanthapathmasiri6928
    @jayanthapathmasiri69282 жыл бұрын

    මැමත්ල ගැන ගොඩක් දේවල් දැනගත්තා මේ වගේ විඩියෝ විශ්ම ලෝකයෙන්ම තමයි 👍👍👍❤️😍💟

  • @sokawishwagaweshaka
    @sokawishwagaweshaka2 жыл бұрын

    ඉස්සරහට අදි සීතල පැතිවල මැමත්ලව බලන්නත් පුලුවන් වෙයි...👊මොකද පරීක්ශන කරනවලු..💪වෙනදා වගේම සුපිරි විඩීයෝ එකක්..💪💙

  • @slcornhub

    @slcornhub

    2 жыл бұрын

    ජොකා විශ්වගවේශක

  • @-pudumawede9472

    @-pudumawede9472

    2 жыл бұрын

    @@slcornhub අනේ අනේ අදත් ආවද මේ බල්ලෙක්ට ජාතක වෙච්ච පොන්න වේසිගේ පුතා...😂😂😂

  • @sdeshan1408

    @sdeshan1408

    2 жыл бұрын

    @@-pudumawede9472 🤣💥

  • @roshannanayakkara215
    @roshannanayakkara2152 жыл бұрын

    මේ කට හඬ නම් ඇහුණත් සනීපයි. 🇱🇰🇱🇰😍😍♥️♥️

  • @The_Phoenix716

    @The_Phoenix716

    2 жыл бұрын

    ;-)

  • @shiran7403
    @shiran74032 жыл бұрын

    Ice age කාටූන් සීරියස් එක බලපු සෙට් එක කෝ 😎❤️

  • @Senu..

    @Senu..

    2 жыл бұрын

    අපිත් ඉන්නෝ😅😅

  • @ns_official-cx5tw

    @ns_official-cx5tw

    2 жыл бұрын

    Me

  • @shiran7403

    @shiran7403

    2 жыл бұрын

    @@Senu.. හම්මට මේකෙත් ඉන්නවෙයි 😅

  • @sdeshan1408

    @sdeshan1408

    2 жыл бұрын

    gammak...💖

  • @MSLSithum

    @MSLSithum

    2 жыл бұрын

    Inno

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks3422 жыл бұрын

    චම්පික දේවින්ද අයියේ සුපිරි voice එක ආ🤟🏻🔥

  • @dinidushasimal5538

    @dinidushasimal5538

    2 жыл бұрын

    එළ 👍 වීඩියෝ බැලුවට අද තමයි නම දැන ගතේ

  • @nishamaniwasana8750
    @nishamaniwasana87502 жыл бұрын

    Notification එනකම් හිටියේ ayye 😄 lassana voice එකක් පරිස්සම් කරගන්න බුදුසරණයි!!

  • @nishadhiumeshika424
    @nishadhiumeshika4242 жыл бұрын

    වටිනා වීඩියෝ 1ක් අයියෙ, නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා👍👍👍👍👍👍👍

  • @mahumwithnadee7662

    @mahumwithnadee7662

    2 жыл бұрын

    Ow

  • @shenalihiruni8561
    @shenalihiruni85612 жыл бұрын

    වීඩියෝ එක ගොඩක් ලස්සනයි❤ අයියා ඔයාගෙ වොයිස් එක ගොඩක් ලස්සනයි ❤❤

  • @lagboy6109
    @lagboy61092 жыл бұрын

    මැමත්ලා වද වෙලා නැහැ... පොඩ්ඩක් හොයලා බලන්න රුසියාවේ උතුරු පැත්තට වෙන්න මැමත්ලා ඉන්නවා කියලා සාක්ෂි සහ වීඩියෝ පවා හමුවෙලා තියෙනවා.... රුසියාවෙ රජය විසින් ඒවා එළියට දෙන්නේ නැහැ.....කොහොම වුණත් වීඩියෝ එක පට්ට👌❤️

  • @whitedevil1868

    @whitedevil1868

    2 жыл бұрын

    ඔව් ඒක වෙන්න පුලුවන් මාත් වීඩියෝ එකක් දැක්ක දෙවනි ලෝක යුද්දෙදි ගත්ත එක්ක මැමත් කෙනෙක් ඉන්නවා.රැසියාවෙ

  • @NIKEdragons
    @NIKEdragons2 жыл бұрын

    මෙ දවස් වල ගෙදරට හිරවෙලා ඉන්න ලමයිට මේවගේ video වලින් හරි දැනුමක් ලබාගන්ට පුලුවන් thanks 😘😘අයියේ

  • @shyamikaabeykoon1025

    @shyamikaabeykoon1025

    2 жыл бұрын

    Eka nam aththa...👍

  • @udeniabeykoon7657

    @udeniabeykoon7657

    2 жыл бұрын

    Oyage kathava aththa

  • @udeniabeykoon7657

    @udeniabeykoon7657

    2 жыл бұрын

    Hello

  • @saliyaabeykoon1848

    @saliyaabeykoon1848

    Жыл бұрын

    Ow ane

  • @nisithabandara3109
    @nisithabandara31092 жыл бұрын

    ගොඩක් ලස්සන වීඩියෝ එකක් අයියේ පුලුවන් නම් ඩාක් වෙබ් ගැන විඩියෝ එකක් ඔනී

  • @yking5060

    @yking5060

    2 жыл бұрын

    Ow👍

  • @mahumwithnadee7662

    @mahumwithnadee7662

    2 жыл бұрын

    Ow ane dennako

  • @oshadaashen8631
    @oshadaashen86312 жыл бұрын

    ගෙවෙන හැම තප්පරයක්ම කොවිඩ් රෝගීන් සුව වේවා සුබ රාත්‍රි යක් හැමෝටම 💖💖💖👍👍👍🤩🤩🤩💪💪

  • @kavindudilshan4848
    @kavindudilshan48482 жыл бұрын

    දැනුම එකතු කරනවට වැඩිය මම විශ්ම ලෝකය වීඩියෝ බලන්නෙ ඒ කටහඩට.❤❤❤❤😀

  • @shenalihiruni8561

    @shenalihiruni8561

    2 жыл бұрын

    මමත්

  • @jayanthapathmasiri6928
    @jayanthapathmasiri69282 жыл бұрын

    අයියාගෙ කටහඬ සුපිරි ඒ නිසයි විශ්ම ලෝකය මේ තරම් ජනප්‍රිය 👍👍❤️❤️💟💖

  • @gamingtharuwa2847

    @gamingtharuwa2847

    2 жыл бұрын

    එකනම් ඇත්ත

  • @Thilina_madushan
    @Thilina_madushan2 жыл бұрын

    මැමත්ලට වෙච්චදේ අපිට ඉක්මනටම වෙනව අපි මේ ලෝකෙ විනාස කරන විදිහට 🥺😢

  • @tiktokbazaar2368

    @tiktokbazaar2368

    2 жыл бұрын

    🤣🤣🤣🤣

  • @Thilina_madushan

    @Thilina_madushan

    2 жыл бұрын

    @@tiktokbazaar2368 මොකෝ හිනාවෙන්නෙ. @sinhala jokes හැම දෙයක්ම joke එකක් නෙවෙයි.🙄😕😏

  • @The_Phoenix716

    @The_Phoenix716

    2 жыл бұрын

    :-(

  • @chathurangaarawinda5589

    @chathurangaarawinda5589

    2 жыл бұрын

    Anna mcn Aththa kathaawa

  • @hirushanmaduwantha2276
    @hirushanmaduwantha22762 жыл бұрын

    කතාකරන්න දෙයක් නෑ. සුපිරි ❤️ ඔක්කෝම video බැලුවා

  • @SudharmaramayeRilawage.Manager
    @SudharmaramayeRilawage.Manager2 жыл бұрын

    ජපාන විද්‍යයින්ට හමුවෙච්ච මැමත් පැටියගේ ගෙනෝමයේ කියවෙමින් ඉන්න,,එකෙන් වර්ණදේහ හදලා එවා අලි යුක්තාණුවකට ඇතුල් කරපුවම මැමත් පැටියෙක් එනවා,,අනාගතේ අපිට බලාගන්න පුළුවන් 😊😊😊😊😊

  • @Unknown-or3oz
    @Unknown-or3oz2 жыл бұрын

    වීඩියෝ එක මරු👌 Pangea බෙදිලා ගිය විදිහ ගැනත් වීඩියෝ එකක් ගේන්න🙂👍

  • @det555
    @det5552 жыл бұрын

    මිහිපිට විසූ දැවැන්තයෙක් ..වැදගත් විඩියෝ එකක් ❤️🤟

  • @NIKEdragons
    @NIKEdragons2 жыл бұрын

    වැදගත් වීඩියෝවක්👍👍👍👍

  • @mayuranishan8873
    @mayuranishan88732 жыл бұрын

    Live එකක් දෙන්න තෙරෙන්නෙ නැද්ද,??????😀😀😀😀😀

  • @sdeshan1408

    @sdeshan1408

    2 жыл бұрын

    😅💥

  • @miyuruecofoods
    @miyuruecofoods2 жыл бұрын

    අති විශිෂ්ට වීඩියෝවක්...❤️❤️

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha31802 жыл бұрын

    ගොඩක්ම වටින video එකක් , ආසම දෙයක් තමා මැමත් ලාගේ ඉතිහාසය ගැන දැනගන්න , විශ්ම ලෝකය තමා හොඳටම කළේ... 😍💯🔥❤

  • @demonsgaming6624
    @demonsgaming66242 жыл бұрын

    අයියා හැම දාම දාන වීඩියෝ මම බාලනව.අය්යගෙ කටහඩ නම් මරු.

  • @_KIzU_
    @_KIzU_2 жыл бұрын

    *Ice age මතක් උනා* 💖🙂

  • @thimirapawan2294
    @thimirapawan22942 жыл бұрын

    මැමත් තමා හොදටම කරලා තියෙන්නෙ 😎😎😎

  • @kavishkau

    @kavishkau

    2 жыл бұрын

    Aya ithin uwa alla gaththa

  • @srstofficial7520

    @srstofficial7520

    2 жыл бұрын

    🧐

  • @mmmmmmm4059
    @mmmmmmm40592 жыл бұрын

    අපිටත් ඔය දේම තමයි වෙන්නේ, මොකද අනාගතේදී අපිට බොන්න පිරිසිදු වතුර හොයගන්නවා කියන්නෙ නිකන් දැන් දියමන්ති හම්බුවෙනවා වගේ දුර්ලබ වේව් 😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nonimhettiarachchi3521
    @nonimhettiarachchi35212 жыл бұрын

    වෙනදා වගේම අදත් ගොඩක් වටින වීඩියෝ එකක් 💖💖💖👍💯

  • @darshanamahela1673
    @darshanamahela16732 жыл бұрын

    නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊

  • @ishararajani2662
    @ishararajani26622 жыл бұрын

    නියමයි...තව මේ වගේ videos ඕන....විශේෂයෙන්ම ඉතිහාසය ගැන..

  • @bhagyakaushani4793
    @bhagyakaushani47932 жыл бұрын

    ගොඩ දවසකින් vishma lokayata ආවේ..මගේ සීයා අපිව දාලා ගිහින් ඊයෙට සතියක්..නිවන් සුව පතනවා මගේ සීයට..

  • @NIGHTWATCHMAN_YouTube
    @NIGHTWATCHMAN_YouTube2 жыл бұрын

    මැමත් සත්ත්වයන්ට ජීවය ලබා දෙන්න හිටිය නේද 2017🧐ඒකට මොකද වුණේ???

  • @atulugamagedonagnanathilak31
    @atulugamagedonagnanathilak312 жыл бұрын

    නෙල්සන් මැන්ඩෙලා ගැන , ලෙනින් , මක්සිම් ගෝර්කි , ෆිදෙල් කැස්ත්‍රෝ ගැනත් වීඩියෝ එකක් ඕනේ

  • @nethminarodrigo8413

    @nethminarodrigo8413

    2 жыл бұрын

    cricket gahanawada oya

  • @atulugamagedonagnanathilak31

    @atulugamagedonagnanathilak31

    2 жыл бұрын

    @@nethminarodrigo8413 ඔව්

  • @nethminarodrigo8413

    @nethminarodrigo8413

    2 жыл бұрын

    @@atulugamagedonagnanathilak31 koheda

  • @nethminarodrigo8413

    @nethminarodrigo8413

    2 жыл бұрын

    galle da?

  • @atulugamagedonagnanathilak31

    @atulugamagedonagnanathilak31

    2 жыл бұрын

    @@nethminarodrigo8413 බොරැල්ල

  • @devindithiloka2512
    @devindithiloka25122 жыл бұрын

    අයියයි වීඩියෝ හැමදාමත් නියමයි ❤❤❤❤❤❤

  • @mpmovies8316

    @mpmovies8316

    2 жыл бұрын

    සබ් එකක් දෙන්න plz

  • @SNS2019
    @SNS20192 жыл бұрын

    මැනී ඔය විදියටද දන්නේ නෑ වද වෙලා ගියේ 😭😭😭😭😭😭

  • @srstofficial7520

    @srstofficial7520

    2 жыл бұрын

    🤣

  • @-pudumawede9472

    @-pudumawede9472

    2 жыл бұрын

    බල්ලට ජාතක වෙච්ච එකා නේද මේ....😂😂

  • @hansanierandika59

    @hansanierandika59

    2 жыл бұрын

    🤭🤭🤭

  • @SamanKumara-jx6wk

    @SamanKumara-jx6wk

    2 жыл бұрын

    බල්ලෝ හුකපු එකා තමයි 😂

  • @Saradiyalfireworks342

    @Saradiyalfireworks342

    2 жыл бұрын

    අඩන්නේ ඇයි බන්😅😅😅

  • @kavisharashmika1319
    @kavisharashmika13192 жыл бұрын

    අයියගෙ වොයිස් එකනන් සුපිරි පරි ඉතිරි 😂😂😂😂😂🤣🤣🤣🤣🎊️🎊️🎊️

  • @user-eq4ie3ix1b
    @user-eq4ie3ix1b2 жыл бұрын

    ජලයේ වටිනාකම රැකගන්න තරමට මිනිසුන්ගෙ වඳවීයාම තීරනය වෙනව කියන දෙයට හොඳ සාක්ෂියක්,දැන්වත් තේරුම්ගමු.

  • @jayathmarasanjana7103
    @jayathmarasanjana71032 жыл бұрын

    හරි සංවේදී වර්තමානයේ දීත් අලින්‍ට මේ ඉරනම අත්වේවිද 😑😑 ස්වභාදහම ආරක්ෂා කරගනිමු අප සැවොම එකතු වී 🙏🙏✊✊

  • @user-nh8bq1iy5k
    @user-nh8bq1iy5k2 жыл бұрын

    Ice age වගේ. නියමයි අයියේ. ඒ වගේ ම කටහඬත් මරු ❤️❤️❤️

  • @ravishkadeshan943
    @ravishkadeshan9432 жыл бұрын

    සමහරු 1M ගැහුවම ලොකු සීන්.ඒත් අයියනම් එහෙම නෑ.😼

  • @mindlk4987

    @mindlk4987

    2 жыл бұрын

    Attac

  • @chamilkrishantha4713
    @chamilkrishantha47132 жыл бұрын

    ඉතාමත්ම වටිනා ඉතාමත්ම පැහැදිලි විස්තරයක් . ලොකුම සේවයක්..ගොඩාක් ස්තුතියි.

  • @memehub2735
    @memehub27352 жыл бұрын

    මැනී වද උනෙත් මෙහෙමද දන් නෑ😪😪

  • @tharindustatus8985
    @tharindustatus89852 жыл бұрын

    හරිම දුක කතාවක් 😭😭

  • @simpleeye3932

    @simpleeye3932

    2 жыл бұрын

    බොමුද..?

  • @SLLIONKING
    @SLLIONKING2 жыл бұрын

    අයියගෙ වොයිස් එකනම් නියමයි.මැමත්ල ගැන ගොඩක් දේවල් දැනගත්තා

  • @Senu..
    @Senu..2 жыл бұрын

    නියමයී..🤗🤗

  • @det555

    @det555

    2 жыл бұрын

    😊😊❤️

  • @dasunjana161
    @dasunjana1612 жыл бұрын

    අපේ රටේ සිටි සිංහ විශේෂය panthera leo sinhaleyus හා අපේ රටේ විසූ ආදි කල්පිත ජීවීන් ගැන වීඩියෝ එකක් කරන්න..

  • @shalindasathsara4510
    @shalindasathsara45102 жыл бұрын

    ඉක්මනටම 2 M ගහන්න ලැබෙන්න ඕනේ අය්යට

  • @shenalihiruni8561

    @shenalihiruni8561

    2 жыл бұрын

    ඔවු ❤

  • @ceylon4445
    @ceylon44452 жыл бұрын

    මොනව නැතත් voice එක නම් පට්ට 😍

  • @vihangavehan8291
    @vihangavehan82912 жыл бұрын

    අයියාගේ වොයිස් එක පට්ට

  • @imanthathathsara4261
    @imanthathathsara42612 жыл бұрын

    YOU IS THE BEST KZreadR IN THE "WORLD" I LOVE YOUR VOICE AND ALL THEM....☺☺☺☺☺

  • @Madhushani507
    @Madhushani5072 жыл бұрын

    අදත් නියම video එකක් අයියේ

  • @mr.pm.j8768
    @mr.pm.j87682 жыл бұрын

    අයියාගේ voice එක තමයි මගේ choice එක 🎙🔥💯❤⭐⭐⭐⭐⭐⭐⭐⭐. (Sar Nikola Tesla👨‍🎓👑)..gana super video ekak one අයියාගේ හඩින් ❤ ❤

  • @awishkaakalanka7751
    @awishkaakalanka77512 жыл бұрын

    පකිස්ථානය ගැන විඩියෝ එකක් ඕනේ.

  • @sadeepalakshan8077
    @sadeepalakshan80772 жыл бұрын

    නියමයි වීඩියෝ එකක් විශ්ව ලෝකය ❤️❤️

  • @lithumhansana9159
    @lithumhansana91592 жыл бұрын

    Thanks අයියේ හරිම ලස්සනයි ❤

  • @imaofficial5680
    @imaofficial56802 жыл бұрын

    අයියේ ලෝකේ ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍

  • @sakindufernando812

    @sakindufernando812

    2 жыл бұрын

    Ow karannako

  • @dinidushasimal5538

    @dinidushasimal5538

    2 жыл бұрын

    හොදද නැද්ද කියලා තීරණය කරන්න ඕනි බලන එව්නේ 😁😁😁

  • @amilapradeep2422

    @amilapradeep2422

    2 жыл бұрын

    Meyath ahema kenek thamai😃😃

  • @kalanachethanadodamkumbura8414
    @kalanachethanadodamkumbura84142 жыл бұрын

    කලින් views තිබ්බ වීඩියෝ වගේ නෙමෙයි .මේ වීඩියෝ වටිනව.කොච්චර views අඩු වුනත් දැන් දාන වීඩියෝ පට්ටම වටිනව.thank you brothers ❤️❤️

  • @dilshansuramya4750
    @dilshansuramya47502 жыл бұрын

    අයිස් ඒජ් කතාවේ මැන්ෆ්‍රඩ් (මැමත්) මතක් උන අය එන්න මේ කොනට 😍

  • @NIKEdragons
    @NIKEdragons2 жыл бұрын

    ඔයාගෙ වීඩියෝ බලන්න බලන්න ආස හිතෙනවා😋😋

  • @Shaxelcrypto
    @Shaxelcrypto2 жыл бұрын

    මරු❤✨

  • @panda....th....5360
    @panda....th....53602 жыл бұрын

    Video ekata kamathi Aya ko 👉❤️ video eka supirii ayye👉❤️

  • @miss_parkmin9481
    @miss_parkmin94812 жыл бұрын

    අඩුපාඩු නෑ, හැමදාම වගේ නියමයි 👏✊👍

  • @reachel2450

    @reachel2450

    2 жыл бұрын

    💜️

  • @masteryastha7342
    @masteryastha73422 жыл бұрын

    👻💪ICE AGE සේරිස් එකට තාමත් කැමති අය මේ පැත්තට😀😄🐋

  • @manushaviran4945

    @manushaviran4945

    Жыл бұрын

    ලේන නැත්තන්.... බයික් එකෙන් ඔස්ට්‍රෙලියාවට යන්න තිබ්බා🤣

  • @manushaviran4945

    @manushaviran4945

    Жыл бұрын

    ලේන නැත්තන්.... බයික් එකෙන් ඔස්ට්‍රෙලියාවට යන්න තිබ්බා🤣

  • @minisl3347
    @minisl33472 жыл бұрын

    අදනම් සුපිරිම

  • @pasindunirmal3827
    @pasindunirmal38272 жыл бұрын

    අයියා කිවිවොත් තමයි පැහැදිලිම 👍👍👍👍👍👍

  • @kv8076
    @kv80762 жыл бұрын

    අය්යේ keezhadi gana video ekak one

  • @janindukeshan
    @janindukeshan2 жыл бұрын

    ❤️ගැම්මක්❤️💪

  • @chathuthalawanasinghe3045
    @chathuthalawanasinghe30452 жыл бұрын

    කටහඬ ඇතුළෙ හැංගිලා තියෙන මුහුණ බලන්න ආස අය මේ කොනට☺️

  • @buddikajayasekara3396
    @buddikajayasekara33962 жыл бұрын

    අයියා තාමත් රුසියාවෙ උතුරු පැත්තට වෙන්න තාමත් මැමත්ලා ඉන්නවා කියන කතාව ඇත්තක්ද .ඒක ගොඩක් අප්‍රකටයිලු .අනිවාර්යයෙන් රිප්ලයි කරන්න ♥️

  • @Sathsara173
    @Sathsara1732 жыл бұрын

    ❤️❤️ගොඩක් දේවල් දැනගත්තා ඒකනම් සුපිරි

  • @Madhushani507
    @Madhushani5072 жыл бұрын

    Halloween උත්සවය ගැනත් video එකක් දෙන්න පුළුවන් ද?

  • @podda1580
    @podda15802 жыл бұрын

    ගැම්මක් 😎

  • @NIKEdragons
    @NIKEdragons2 жыл бұрын

    Ayiye voice ekanan marua 👍👍👍👍👍👍

  • @lamboginicar2421
    @lamboginicar24212 жыл бұрын

    මං මැමත්ලා දැකලා තියෙන්නෙ ice age 💧එකේ විතරයි🙄🙄🙄🙄 අද ලොකු දෙයක් දැනගත්තා😘 ❄ice age season 5ම බලපු set එක👍👍👍👍 👇👍

  • @busdjs.l.4085
    @busdjs.l.40852 жыл бұрын

    අපි නොදන්නා ගොඩක් දේවල් අද විශ්ම ලෝකයෙන් ඉගෙන ගත්තා නියමයි විශ්ම ලෝකය අයියෙ 👋😃👍❤️

  • @isurukanchana6456
    @isurukanchana64562 жыл бұрын

    පහරක්මයි අයියේ...ආදරෙයි විශ්ම ලෝකය ❤🌟

  • @dasunrajapaksha4314
    @dasunrajapaksha43142 жыл бұрын

    අයියට සුපිරි voice එකක් තියෙනවා මම හැමදාම ඔයගෙ video බලනවා ඔයගෙ වැඩකටයුතු සර්ථක වෙන්න කියලා මම පාර්ථනා කරනවා ඔයා ට ජයෙන් ජය තෙරුවන් සරනයි i love channel

  • @hashmiajani6616
    @hashmiajani66162 жыл бұрын

    You done a great job විශ්ම ලෝකය 🤝 You always trying to give us interesting facts about everything. Wish You All The Best !!! 🤴 🙌

  • @-eyathekkaman195
    @-eyathekkaman1952 жыл бұрын

    වැදගත් කරුනු ගොඩක් තියෙන හොද විඩියෝ එකක් 💐🧡

  • @adheeshkaushika6259
    @adheeshkaushika62592 жыл бұрын

    නියම විඩියෝ එකක්.sabertooth.( වක්කඩු දල ව්‍යාඝ්‍රයා.) ගැනත් විඩියෝ එකක් ඔිනේ.😀😀😀😀.

  • @mithilapriyanjith6859
    @mithilapriyanjith68592 жыл бұрын

    සුපිරි video aka thank you bro

  • @thisathproduction1323
    @thisathproduction13232 жыл бұрын

    නියමයි

  • @rajithweerasiri5905
    @rajithweerasiri59052 жыл бұрын

    notification එක ආපු ගමන් බැලුවා

  • @thinulahansira2645
    @thinulahansira26452 жыл бұрын

    ලංකාවේ ජීවත් වුන රය්නෝ විශෙශය ගැනත් ඕනේ

  • @whitedevil1868

    @whitedevil1868

    2 жыл бұрын

    ලංකාවෙ රයිනෝ විශේෂ දෙකක් හිටියා රයිනෝසිරස් සින්හලෙයුස් රයිනෝසිරස් කගවේනා කියල.

  • @thinulahansira2645

    @thinulahansira2645

    2 жыл бұрын

    @@whitedevil1868 ඔයා diary of evolution බලනවද?

  • @whitedevil1868

    @whitedevil1868

    2 жыл бұрын

    @@thinulahansira2645 fb එකේද😁

  • @thinulahansira2645

    @thinulahansira2645

    2 жыл бұрын

    @@whitedevil1868 ඔව්😁

  • @whitedevil1868

    @whitedevil1868

    2 жыл бұрын

    @@thinulahansira2645 ඔව් ඔව් මන් ඉන්නවා😁ඔයත් ඉන්නවද

  • @danukachiranga9279
    @danukachiranga92792 жыл бұрын

    පට්ට විෂ්ම ලොක අයියා ඔයා ගෙ විඩිඔ මරු

  • @dinupalakshitha
    @dinupalakshitha2 жыл бұрын

    trex ගැන වීඩියෝ එකක් ඕනේ අද වීඩියෝ එකනම් මරු

  • @rasikaweerasinghe3788
    @rasikaweerasinghe37882 жыл бұрын

    Niyama video ekak .... patta ..❤️

  • @ishanudara9970
    @ishanudara99702 жыл бұрын

    නොදන්න දේවල් ගොඩක් දැන්ගත්තා වටින වීඩියෝ එකක්

  • @human2470
    @human24702 жыл бұрын

    පුලුවන්නනං ලංකාව දැන් තියන තැනින් ගොඩ අරං රට හදන හැටි ගැන සවිස්තරාත්මක වීඩියෝ එකක් කරන්න පුළුවන්ද අයියේ 😢😓

  • @gamingtharindu5148
    @gamingtharindu51482 жыл бұрын

    එක ඈ අයියෙ අදත් වැදගත් වීඩියෝ එක්ක නියමයි ❤️😘😍🙂

  • @atulugamagedonagnanathilak31
    @atulugamagedonagnanathilak312 жыл бұрын

    ලස්සන නවකතා ගැන වීඩියෝ එකක් ඕනේ

  • @gamingdagaya4173
    @gamingdagaya41732 жыл бұрын

    පට්ටම😍😍😍😍 සුපිරි

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda55892 жыл бұрын

    Godaak watinaa videowak . nodannaa boho de danagaththaa. Theruwan Saranai Ayye

  • @udarshana3377
    @udarshana33772 жыл бұрын

    අදත් සුපිරි video එකක්

  • @nishukasandharu1779
    @nishukasandharu17792 жыл бұрын

    ආසියාතික අලියා වඳ වෙනවා වෙනුවට ලංකාවේ වැඩි වෙනවා විතරයි .😁

  • @blackpanthers3397
    @blackpanthers33972 жыл бұрын

    ආසම subject එකක්...thx විශ්ම ලෝකය... ♥♥♥♥♥

Келесі