ඇයි සොබාදහමේ නිල් පාට ඉතාමත්ම දුර්ලභ | Why blue is So rare in Earth

Пікірлер: 347

  • @s.h.s8909
    @s.h.s8909Ай бұрын

    නිල් පාටට කැමති අය කෝ 😉💙

  • @Satoru_V

    @Satoru_V

    Ай бұрын

    It s my favourite 💙

  • @slkaviya2009

    @slkaviya2009

    Ай бұрын

    It also my favourite 💙

  • @ShalikaDamayanthi-sj5vp

    @ShalikaDamayanthi-sj5vp

    Ай бұрын

    නිල් මගේ ඉස්සර ආසම පාට දැන් රතු

  • @preenerdly5409

    @preenerdly5409

    Ай бұрын

    කෝ? ඇයි හැමිනෙන්නද? පාඩුවේ හිටපන් බන් හිල ලොකුකරගන්න දගලන්නේ නැතුව.

  • @s.h.s8909

    @s.h.s8909

    Ай бұрын

    @@ShalikaDamayanthi-sj5vp මගෙ නිල්,රතු,කලු 💙❤️🖤

  • @Aqualeads_lk
    @Aqualeads_lkАй бұрын

    ලෝකේ ලස්සනම පාටත් සැබවින්ම නොපවතින පාටක් ❤❤

  • @codecode08
    @codecode08Ай бұрын

    ඇත්තටම මේ වීඩීයෝ මට ගොඩක් වටිනවා.මොකද මම A/Level BIO SCIENCE කරන්න හිතන් ඉන්න කෙනෙක්.. තවත් එකක් මම ආසම පාට තමයි නිල් පාට💙 ඉතින් මේ වගේ තවත් වීඩීයෝ හදන්න සිංහල Pedia එකේ අයට පුලුවන් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    All the best ❤️❤️

  • @codecode08

    @codecode08

    Ай бұрын

    @@sinhalapedia To You.. thank you💗💗💗💗💗

  • @SlPlusEdits

    @SlPlusEdits

    Ай бұрын

    Aniwaryen oyaa A/L bio karanna Bio kiyanne harima interesting subject ekak. mama nm Maths karanne eeth mama aasama subject ekak thamai bio kiyanne. EE witharak nemei ithin bio karala A/L goda daagaththoth godama thamai.☺

  • @MrUviYa

    @MrUviYa

    Ай бұрын

    ගත්තු තීරණෙ ගැන ආයෙ පාරක් හිතලා බලන්න, ඇයි කියලා අහන්න එපා 🙂👍

  • @user-cg1re4jb7h

    @user-cg1re4jb7h

    Ай бұрын

    කවුරුත් කියන ඍනාත්මක දේවල් අහන්න එපා.මුල ඉඳන් හරියට වැඩ කරන්න.science වලින් යන්න පුලුවන් පැති ගොඩයි.

  • @shafadow8453
    @shafadow8453Ай бұрын

    මමත් ආසම පාටවල් දෙක නිලුයි කලුයී...😍😍❤️🥰

  • @-1111wish

    @-1111wish

    Ай бұрын

    Math

  • @PasinduLakshan-ud8on

    @PasinduLakshan-ud8on

    18 күн бұрын

    Math

  • @Oscarmaniac
    @OscarmaniacАй бұрын

    අවංකවම මම ආසම යූටියුබර් කෙනෙක්. Views වලට වීඩියෝ හදන්නේ නැතුව. නොදන්න දේවල් කියලා දෙන්නම තමයි උත්සාහ කරන්නේ. ❤❤

  • @damnboy2998

    @damnboy2998

    Ай бұрын

    වටපිට ගොබ්බයාට වඩා නම් හොදයි..වට පිට කරන්නෙ ,,ගවයන්ට ඔනෙ පුන්නක්කු..එවා හදන්නෙ වට පිට..එ අතින් දැනුමට යමක් කියලා දෙන සි0හල පිඩීයා රැස්පෙක්ට්🌹

  • @user-np2do9wt4t
    @user-np2do9wt4tАй бұрын

    උබනම් ලංකාවටම වටිනවා ඇත්තටම කියන්නෙ😎😎😎😎😎

  • @Tharushinagahalanda
    @TharushinagahalandaАй бұрын

    සිංහල පීඩියා ප්‍රශ්නවලටත් උත්තර දීලා තියෙනවා. ඒවා වලිනුත් වීඩියෝවට පරිබාහිරව දැනුම ගන්න ගමන් හිතේ තියෙන ප්‍රශ්නත් නැතිවෙනවා. Thanks 💙😊

  • @----Dasun---
    @----Dasun---Ай бұрын

    නිල් පාට,කොල පාට,අතඇරලා රතු පාටට කැමති අපි😊😊❤

  • @UNITED-NATIONS122
    @UNITED-NATIONS122Ай бұрын

    Risbarry choko කාලා තනි නිල්පාට ලෝකයක මිහිර විදිපු අය ඉන්නවද?😂

  • @sewangalaapi7788
    @sewangalaapi7788Ай бұрын

    ඒ කියන්නේ නිල් කියන්නේ සෙලවෙන මනසට..😊

  • @Dulansenadheera798

    @Dulansenadheera798

    Ай бұрын

    නෑ නිල් වර්ණකත් තියෙනවා හැබැයි ගොඩක්ම අඩුවට. බහුතරයක් අපි දකින නිල් පාට ඇවිල්ලා පරාවර්ථනයන්. 😎💙

  • @harshiluvis3821

    @harshiluvis3821

    Ай бұрын

    නෑ වර්ණ කියන්නෙ සෙලවෙන මනසට..මොකද නිල් විතරක් නෙවෙයි හැම පාටම පේන්නෙ ඔය කියන සංසිද්දියට අනුව.මේ වීඩියෝ එක එච්චර සාර්ථක නෑ..

  • @sewangalaapi7788

    @sewangalaapi7788

    Ай бұрын

    ​@@harshiluvis3821ඉතින් ඔයාට පුළුවන් නේ සාර්ථක විඩියෝ එකක් කරන්න ..😊

  • @DILEEPA400
    @DILEEPA400Ай бұрын

    මේ සංසිද්දිය නිල් වගේ ම අනිත් සියලුම වර්ණ වලටත් පොදුයි නේද? වර්ණ කියන්නේ අපේ ඇසේ දෘෂ්ටි විතානයට ගෝචර වන සූර්ය ආලෝකයේ අඩංගු දෘශ්‍ය පරාසයේ තරංග ආයාම. තවත් තරංග ආයාම දහස් ගණනක් සූර්ය වර්ණාවලිය තුල තියෙනවා. දෘශ්‍ය පරාසයේ තරංග ආයාම සියල්ල එකවර පරාවර්තනය කරන පෘෂ්ඨයක් අපිට සුදු වර්ණයත්, සියල්ල අවශෝෂණය කරන පෘෂ්ඨයක් අපිට කළු වර්ණයත් පෙන්වනවා. ඒ අනුව උදාහරණයක් ලෙස ඇතැම් පෘෂ්ඨ මුළු දෘශ්‍ය පරාසයේ තරංග ආයාම වලින් රතු පැහැයට අදාළ තරංග ආයාමය පමණක් පරාවර්තනය කර අන් සියළු විද්‍යුත්චුම්බක තරංග ආයාම අවශෝෂණය කරන විට එම පෘෂ්ඨය අපිට රතු පැහැයෙන් දිස්වන වෙනව. ඒ විදිහට තමයි වර්ණ අපි අඳුනගන්නෙ. ඉතිං නිල් පාට විතරක් නෙමෙයි අනිත් හැම පාටක් ම මායාවක් තමයි. ඒ මායාව තියෙන්නේ ඇසේ දෘෂ්ටි විතානය, දෘෂ්ටික ස්නායුව,මොළයේ දෘෂ්ටි සංවේදී කලාපය සහ දෘෂ්ටි සංජානනයට අදාළ කලාප වල. ඒක සංකීර්ණ පැහැදිලි කිරීමක්.

  • @lonelyheart2650

    @lonelyheart2650

    Ай бұрын

    ඒකනෙ. මම කියන එකම කියන තව එක්කෙනෙක් ඉන්නව

  • @harshiluvis3821

    @harshiluvis3821

    Ай бұрын

    ටයිප් කරන්න කම්මැලිකමට මට කියන්න ඕන උන දේ තව කෙනෙක් කියලද කියලා බලාගෙන යද්දි හම්බුනා..තෑන්ක්ස්

  • @shehanmalindu2172

    @shehanmalindu2172

    Ай бұрын

    ❤️❤️

  • @UmangaEkanayake
    @UmangaEkanayakeАй бұрын

    මමත් ආසම පාට නිල් පාටයි 💙

  • @kavishkawijesundara4032
    @kavishkawijesundara4032Ай бұрын

    තියන හැම ඇදුමම නිලුයි කලුයි 💙🖤

  • @dinujaranamayura7752
    @dinujaranamayura7752Ай бұрын

    මමත් ආසම පාට නිල් හා සුදු...පාට

  • @rasikajayasekara2029
    @rasikajayasekara2029Ай бұрын

    Very Informative...Thanks. ❤

  • @dinujaranamayura7752
    @dinujaranamayura7752Ай бұрын

    අයියේ එක දෙයක් කියන්නම් ඔයගෙ වීඩියෝ බලන්න මාරම ආසයි ඇත්තටම ඒ කටහඩ නිසා. මොන වීඩියෝ දැම්මත් කටහඩනම් වෙනස් කරන්න එපා.. එතකොට බලන්න හිතෙන්නෙනෑ... ඔයා තව දියුනු වෙනවා... good future brother.... දැනුම් සාගරයක් ඔයාගේ වීඩියෝ ඒ වගේම ඒ කාරනා ඔක්කොම සත්‍ය කරුනු.. ❤️❤️❤️🙏🙏🙏

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ❤️❤️🥰

  • @NisalSandeepa465
    @NisalSandeepa465Ай бұрын

    Wow niyamai ayye video eka 💙😉

  • @user-uo7xx8wk4q
    @user-uo7xx8wk4qАй бұрын

    අදත් නියම් වීඩියෝ එකක්, නොදන්න දේවල් ගොඩක් දැනගත්තා

  • @renukakariyawasam171
    @renukakariyawasam171Ай бұрын

    නිල් අනේ.......දුකයි......😢💙💙💙💎🧥👗

  • @user-ee2rs9zv6n

    @user-ee2rs9zv6n

    Ай бұрын

    Matath ehemy 😢. Mamath asama colour eka nil🔵🔵🔵🔵

  • @harshiluvis3821

    @harshiluvis3821

    Ай бұрын

    ඇයි අනේ ඔච්චර මෝඩ..ඕක නිල් වලට විතරක් අදාල දෙයක් නෙවෙයි..හැමපාටම ඔහොමයි🤗

  • @user-wg7ww3hg1g
    @user-wg7ww3hg1gАй бұрын

    Supiri ayye ada video ekath ❤

  • @narmosl5521
    @narmosl5521Ай бұрын

    👍👍👍 මරු අයියේ

  • @user-yq1tr3xo8x
    @user-yq1tr3xo8xАй бұрын

    නිල් පාටට කැමතියි❤

  • @isurukumara3916
    @isurukumara3916Ай бұрын

    My fv color 💙

  • @laksithliyanage1009
    @laksithliyanage1009Ай бұрын

    I think this factor is not only true for blue colour. But it's true for the rest of the colours as well. Because if we see some colour from any object that's because the object is radiating certain colour frequencies while absorbing the rest.

  • @samsunmobil8934
    @samsunmobil8934Ай бұрын

    රතු😊

  • @dileepaashan7066
    @dileepaashan7066Ай бұрын

    Godak sthuthi💐💐💐

  • @EdenislandLK
    @EdenislandLKАй бұрын

    Wow Machn ❤❤ thanks 🙏🏻

  • @shenal-ge4kw
    @shenal-ge4kwАй бұрын

    රතු සහ නිල් කැමතිම පාට ❤ 💙

  • @virujarisin4230
    @virujarisin4230Ай бұрын

    කොහොමහරි නිල් කියල පාටක් නෑ කියලත් දැනගත්තා👍❤❤

  • @DeepEagle

    @DeepEagle

    Ай бұрын

    සොබාදහමේ නිල්පාට තියෙනවා bro මේ වීඩියෝ එකෙන් කියන්නේ ඒක දුර්ලභයි කියලා

  • @megankemly24
    @megankemly24Ай бұрын

    ඒ උනාට නිල් පාට ඇස් තියෙන මිනිස්සු ගොඩක් ඉන්නව නේ මේ ලෝකෙ❤

  • @samsunmobil8934

    @samsunmobil8934

    Ай бұрын

    මගෙත් ඇස් නිල්☺️

  • @megankemly24

    @megankemly24

    Ай бұрын

    @@samsunmobil8934 wow 😍

  • @Alpfa617

    @Alpfa617

    Ай бұрын

    1% යි

  • @megankemly24

    @megankemly24

    Ай бұрын

    @@Alpfa617 ඒ කොල ඇස් නේද 1%

  • @sanjanagurusinghe4975

    @sanjanagurusinghe4975

    Ай бұрын

    Nil aswala tinnet parawarthana kriywliyk

  • @Skyxst4r
    @Skyxst4rАй бұрын

    supiri video ekk

  • @princess6614
    @princess6614Ай бұрын

    ස්තුති

  • @user-do9td2fq2n
    @user-do9td2fq2nАй бұрын

    My favourite colour.💙

  • @eraatec1463
    @eraatec1463Ай бұрын

    මන් ආසම පාට නිල්..💖😽

  • @Alpfa617
    @Alpfa617Ай бұрын

    💙💙💙

  • @umayangawijesinghe9253
    @umayangawijesinghe9253Ай бұрын

    Cassovery ල ගැන video එකක් ඕන 😊

  • @KavishAnuka
    @KavishAnukaАй бұрын

    අයියේ ඉක්මනට 1m ගහමු

  • @SlPlusEdits
    @SlPlusEditsАй бұрын

    My fav. color 🔹💙🔹

  • @-1111wish
    @-1111wishАй бұрын

    Mama Asama pasta nil

  • @dinurasampath3591
    @dinurasampath3591Ай бұрын

    😊💙

  • @chamilajayasinghe5356
    @chamilajayasinghe5356Ай бұрын

    Mama asama sudui kalui

  • @venom4120
    @venom4120Ай бұрын

    මම 2❤

  • @chathurikadesilva5970
    @chathurikadesilva5970Ай бұрын

    💙

  • @SaninduDewmith
    @SaninduDewmithАй бұрын

    💙💙💙💙

  • @GurusinghaGurusingha
    @GurusinghaGurusinghaАй бұрын

    Mama kemathi nil saha rathu.ada vedio eken nodath dewal gena saha noden mayawal gena awaboda una.thanks jaya wewa

  • @tharakaacharige
    @tharakaacharigeАй бұрын

    GREAT

  • @amilapriyadarshanahettiara452
    @amilapriyadarshanahettiara452Ай бұрын

    🎉🎉🎉

  • @ravindumadushanka7181
    @ravindumadushanka7181Ай бұрын

    ❤❤

  • @niroshanchathuranga5923
    @niroshanchathuranga5923Ай бұрын

    දම් 💐💐💐💐🌺🌺🌺🌹🌹🌹💕💕💕

  • @PathumPrabath-jy5rd
    @PathumPrabath-jy5rdАй бұрын

    මගෙ ආසම පටත් නිල් පාට ❤

  • @kenolees8333
    @kenolees8333Ай бұрын

    ආසම පාට නිල් 💙

  • @gayanigurusinghe91
    @gayanigurusinghe91Ай бұрын

    Glo tetra fish ඒගොල්ලො නිල් එවුන් ඉන්නවා

  • @ffhgvncxdgj

    @ffhgvncxdgj

    Ай бұрын

    Fiter

  • @ramyadamayanthi8920
    @ramyadamayanthi8920Ай бұрын

    Video aka niyami. Mama kemathi dam patata

  • @nondiproduction1857
    @nondiproduction1857Ай бұрын

    ආසම පාට 🔵 ❤

  • @Jayampath1995
    @Jayampath1995Ай бұрын

    Asama pata nil. 💙💙

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424Ай бұрын

    නිල් කියන්නේ මමත් ආසම පාට

  • @nnfernando4850
    @nnfernando4850Ай бұрын

    රතු පාටට කැමති අය කෝ❤🎉

  • @israelahasa

    @israelahasa

    Ай бұрын

    Jvp කාරයෙක් 🤙

  • @s.h.s8909
    @s.h.s8909Ай бұрын

    10 වෙනි like එක මගෙන්🩷

  • @roshansampath2746
    @roshansampath2746Ай бұрын

    💙 අස නිසමයි බලන්න ආවෙ

  • @Saneshhansana5
    @Saneshhansana5Ай бұрын

    Nil thama

  • @DeepEagle
    @DeepEagleАй бұрын

    නිල් ඇස් තියෙන අය කෝ 😂

  • @user-ze4pi8iv5m
    @user-ze4pi8iv5mАй бұрын

    🥰🥰

  • @tharushachampika-nd7yg
    @tharushachampika-nd7ygАй бұрын

    මාත් නිල් පාටට ආසයි.

  • @Helasiri
    @HelasiriАй бұрын

    ආසම පාට 🔵

  • @alone_sl
    @alone_slАй бұрын

    💜️🖤

  • @SajeewaniMadumali
    @SajeewaniMadumaliАй бұрын

    Man asama nil paata

  • @kgAkesh-bp6es
    @kgAkesh-bp6es8 күн бұрын

    මම කැමතිම පාට තමා නිල් පාට

  • @user-km5ub3bp7w
    @user-km5ub3bp7w21 күн бұрын

    නිල් 💙

  • @shanukapradeep6474
    @shanukapradeep6474Ай бұрын

    නිල් වෙරලු.හොද කෑමක්

  • @manulajayasinghe-wj2ne
    @manulajayasinghe-wj2neАй бұрын

    පිස්සුවෙන් වගේ ආසම පාට ඇදුමක් ගත්තත් ආසම පාට නිල් ❤💙💙😌

  • @Adith123_
    @Adith123_Ай бұрын

    නිල් කටරොලු❤

  • @user-ee2rs9zv6n
    @user-ee2rs9zv6nАй бұрын

    My favorite colour is blue 💙 💙, but very sad 😭😭

  • @user-wg8cj5qj9r
    @user-wg8cj5qj9rАй бұрын

    නිල්, කළු 💙💙💙🖤🖤🖤

  • @Dahami123.
    @Dahami123.Ай бұрын

    Nil weralu nil katarolu😊

  • @robot814
    @robot814Ай бұрын

    මොකක්ද ඔය brack gound sound එක එක හරිම ලස්සනයි.

  • @asirisewwandikafernando286
    @asirisewwandikafernando286Ай бұрын

    නිල් සහ සුදු

  • @dinethanjana1029
    @dinethanjana1029Ай бұрын

    නිල් මැනික්

  • @CHATGPT-ps9vi
    @CHATGPT-ps9viАй бұрын

    නිල් අහස් තලේ අගේ නෑ වලාකුලූ....☺️❤️

  • @droidbackup
    @droidbackupАй бұрын

    නිල් කටරෝඩු 😂

  • @sunildehiwalaliyanage2290
    @sunildehiwalaliyanage2290Ай бұрын

    මගෙත් ආසම පාට💙

  • @NovaAnonymous
    @NovaAnonymousАй бұрын

    ඇත්තටම පාට කියන්නෙ මොකක්ද කියලා හිතන්න ඕන.සමහර වස්තු ආලෝකය නිපදවනවා.සමහර ඒවා නිපදවන්නෙ නැති නමුත් ආලෝකය නිපදවන වස්තුවලින් තමා මතට වැටෙන ආලෝකයෙන් කොටසක් අවශෝෂණය කරලා ඉතිරිය පරාවර්තනය කරනවා.මේක ඒ පතන ය වන පෘෂ්ඨයේ රසායනික ද්‍රව්‍ය මඟින් වෙන දෙයක්. කොහොම හරි මේ ආකාර දෙකෙන් මොකකින් වුණත්, ආලෝකයේ තරංගායාම අපේ දෘෂ්ටිවිතානය මත පතිත වෙලා ආලෝක ප්‍රතිග්‍රාහක සෛල මඟින් ග්‍රහණය කර පොදුවේ ඒවා සියල්ලෙ එකතුවක් ලෙස මොළය මඟින් ඇති කරන සංවේදනය තමා ඒ වස්තුවේ වර්ණය කියන්නෙ.දෘශ්‍ය වර්ණාවලියේ තරංගායාම සියල්ලේම එකතුවෙන් සුදු වර්ණයේ සංවේදනය ක් ඇති කරනවා.දෘශ්‍ය වර්ණාවලියේ තරංගායාම සියල්ලම අවශෝෂණයෙන් ආලෝකයේ තරංගායාම පිටවීමක් නැති නිසා අපි ඒ වස්තුව කළු ලෙස හඳුන ගන්නවා.ඉතින් මේ ලෝකයේ බොහෝ වස්තු තමාම ආලෝකය නිපදවන්නෙ නැහැනෙ.බොහෝ ගහකොළ, බොහෝ සත්තු, මිනිස්සු ආදීන් සූර්යයා කියන අපේ තරුවෙන් ලැබෙන ආලෝකය,- ඍජුවම හෝ චන්ද්‍රයා මඟින් පරාවර්තනයෙන් හෝ වස්තු මත පතනය වෙලා කලින් කී සංසිද්ධිය සිදුවීමෙන් වර්ණ හඳුන ගන්නවා.ඒ ඒ වර්ණ පවතින්නෙ අපේ හඳුනා ගැනීම මතයි. ඉතින් මෙවැනි දීප්ත්‍ය නොවන වස්තුවක් අඳුරේ තැබුවද එහි වර්ණයක් නොපෙනේ.හඳුනා ගත නොහැකියි.ඇත්තටම එතකොට එයට වර්ණයක් නැතිද?ඉතින් එකම රසායනික ද්‍රව්‍ය ඇති පෘෂ්ඨය වුවත් කලින් කියූ සංසිද්ධිය සිදුවෙන්නෙ නැති නිසා වර්ණය කියලා දෙයක් ඇතිවෙන්නෙ නෑ.එය හඳුනා ගැනීමක් නැහැ.එය මේ මේ පාටයි කියලා, දකින්නෙ නැතුව, ග්‍රහණය කරගැනීමකින් තොරව කියන්න බැහැ. සතුන් ලෝකය දකින්නෙ අපි දකින විදිහට නෙවෙයි. වර්ණාන්ධතාවලින් පෙළෙන මිනිසුන් ලෝකය දකින්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස් විදිහට.කිසිම කෙනෙක් කවදාවත් නොදුටු වස්තුවක් විනිවිද නොපෙනෙන පෙට්ටියක් ඇතුළට දාලා පාට මොකක්ද කියලා ඇහුවොත් කවුරුවත් දන්න එකක් නැහැ.හැබැයි ඒක ඇරලා බැලුවම ආ මේක මේ පාටයි කියලා කියනවා.ඒ වස්තුව දැක්කත් නැතත් එහි පෘෂ්ඨයේ රසායනික ද්‍රව්‍ය වෙනස්වීමක් නැ කියලා හිතන්න පුළුවන්.ඉතින් මෙය මේ මේ වර්ණය යයි කියලා එකක් පනව ගත්තෙ අපි නෙවෙයිද?වර්ණය කියලා සංසිද්ධියකින් ඇතිවන යමක් තිබුණද ඒ ඒ වර්ණය සැබෑවටම පවතින්නෙ එය ග්‍රහණය කළොත් පමණි.සංසිද්ධිය සිදු වුවත් එය ග්‍රහණය නොවන්නෙ නම් එයට වර්ණයක් දෙන්නේ කවුද? ග්‍රහණයක් නැති නිසා මේ මේ වර්ණය යැයි කියා දෙයක් සැබවින්ම ලොව නැත.නමුත් නිතර දකින දේවල් අඹ මේ පාට ය.අහස මේ පාට ය.මෙය මෙය මේ පාට ය කියා ඒ වස්තුව නොදැක්කත් සමහර දේවල වර්ණය අපි දනිමු.නමුත් එයත් පනව ගත්තක් නොවේද?කවුරු දැක්කත් නැතත් ඒ පෘෂ්ඨය එසේම බව සිතා ඒ අනුව ග්‍රහණය නොකළත් එහි වර්ණය නියතව පවතින බව සිතීමට පෙළඹුණත් කවුද දන්නෙ නිරීක්ෂණය නොකරන විට එහි වර්ණය.නිරීක්ෂණය නොකරන පද්ධතියක හැසිරීම නිරීක්ෂණය කරන විටදීට වඩා වෙනස් බව ද්විත්ව සිදුරු පරීක්ෂණයෙන් ඔප්පු විණ.පදාර්ථයේ අංශුමය හා තරංගමය ද්විත්ව ස්වභාවයක් පවතින බව සොයාගත් නිසාත් ක්ෂුද්‍ර පද්ධතිවලදී මේ වෙනස කැපී පෙනුනත් මහේක්ෂ ගුණයක් වූ වර්ණයට සිදුවන වෙනස සත්ත්වයාට වෙන් කර හඳුනා ගැනීමට තරම් කුඩා ය.නමුත් වෙනසක් නැතැයි කියා කිව නොහැකි බව පැහැදිලි ය.ඉතින් අපි දකින්නෙ අපිට බැලීමට වුවමනා දෙයද, අපිට පෙන්වන්නට අවශ්‍ය දෙයද? මහන්සි වෙලා video එක හදල තියෙනවා.අගය කරනවා.මට සාපේක්ෂව අදහස දක්වා ඇත.අඩුපාඩු ඇතොත් පෙන්වා දෙන්න.දැනුම තහවුරු කර ගනිමු.

  • @Nikkaor123
    @Nikkaor123Ай бұрын

    මගෙ කැමතිම පාට කලු🖤

  • @youtubeUniversity7673
    @youtubeUniversity7673Ай бұрын

    වීඩියෝ එක මුලදී වර්ණ කියන්නේ වස්තුවක ගැටිලා නැවත පරාවර්තනය වන තරංග ආයාම කියල වීඩියෝ එක අවසානෙදි එහෙම පරාවර්තනය වෙන නිල්පාට කියන්නේ මේ ලෝකෙ නැති පාටක් කියනවනේ එතකොට අනිත් වර්ණත් එහෙම පරාවර්තනය වන තරංග ආයාමනේ🤨🤔

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    ගොඩක් වර්ණ ආලෝකයේ ඇතැම් තරංග ආයාමයන් අවශෝෂණය කරන වර්ණක ඒ කියන්නේ pigments නිසා ඇති වෙනවා. ඒත් නිල් පැහැති වස්තූන් කුඩා තරංග ආයාමයන් විසිරිලා යන නිසා නිසා, ඒවා අපගේ ඇස්වලට පෙන නිසාත් නිල් පැහැය ප්‍රතිබිම්බයක් විදිහට තමයි පෙන්නේ.

  • @sitharamadushan8729

    @sitharamadushan8729

    Ай бұрын

    @@sinhalapedia Oya kiyana de pahadili naha. Wasthuwak rathu pata tharanga ayamayan awashoshanaya karanne aduwen nam a wasthuwa penne rathu patata. Thawath wasthuwak nil pata tharanga aduwen nam awashshanaya karanne, eka penne nil patata. Mokakda nil paate thiyena wisheshathwaya?

  • @lonelyheart2650

    @lonelyheart2650

    Ай бұрын

    @@sinhalapedia එතකොට දම්.? දම් වල තරංග ආයාමය නිල් වලටත් වඩා අඩුයිනෙ. මොකක්ද කියන්නෙ?

  • @user-mq9gz8nw8j
    @user-mq9gz8nw8jАй бұрын

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @ayale-6504
    @ayale-6504Ай бұрын

    එතකොට කලාතුරකින් හමුවෙන නිල් පොකිරිස්සො. නිල්පාට ඉස්සො වගේ සත්තු🤔?

  • @nadeeralakmal8881

    @nadeeralakmal8881

    Ай бұрын

    කලාතුරකින් හමුවෙන uttaraya eta

  • @sinhalapedia

    @sinhalapedia

    Ай бұрын

    එයාලගේ ඇඟවල් වල තියෙනවා crustacyanin කියලා වර්ණකයක්. ඒක එකතු වෙලා තමයි astaxanthin කියන ප්‍රෝටීනය හදන්නේ. ඒ නිසා එයාපා නිල් පාටට පේනවා. නමුත් අධික උශ්නත්වයේදී ඒ සැකැස්ම බිඳිලා මේ ප්‍රෝටීන විනාශ වෙනවා. ඒ නිසා තමයි මොන ඉස්සව අරන් උනු වතුරට දැම්මත් එයා තැඹිලි පාට වෙන්නේ. ❤️👍🏻

  • @EdenislandLK

    @EdenislandLK

    Ай бұрын

    @@sinhalapediaදැනුම තමයි ආහ් ❤️

  • @ayale-6504

    @ayale-6504

    Ай бұрын

    @@sinhalapedia confuse වෙනව අප්ප🫨🤯

  • @phkeerthi2298

    @phkeerthi2298

    Ай бұрын

    ​@@sinhalapedia ඒකයි එහෙනම් හේතුව ❤👌👌

  • @roshanrasika9774
    @roshanrasika9774Ай бұрын

    🖤🖤🖤 Thanikarama kalu paata tamai itin.💀💀💀👍👍

  • @DA_kolla
    @DA_kollaАй бұрын

    Face reveale කරන්නෝ.❤........

  • @CHATGPT-ps9vi
    @CHATGPT-ps9viАй бұрын

    රෙඩ් ❤

  • @DA_kolla
    @DA_kollaАй бұрын

    කලු,නිල්,සුදු, රතු❤😂😂

  • @kalyanadhamma7632
    @kalyanadhamma7632Ай бұрын

    නිල් මැණික්

  • @sureshnalinda5507
    @sureshnalinda5507Ай бұрын

    Ethakota dam pata bn 💜

  • @user-wj9tu9rs3h
    @user-wj9tu9rs3hАй бұрын

    මමත් ආසම පාට තමයි නිල් පාට

  • @user-wf7jy1wj2i
    @user-wf7jy1wj2iАй бұрын

    i'm the first

  • @user-gm6st8oh7n
    @user-gm6st8oh7nАй бұрын

    මම ආසම පාට නිල්💙💎👤🤳

  • @lonelyheart2650
    @lonelyheart2650Ай бұрын

    එහෙම ගනං ගත්තොත්, ඒක නිල් පාටට විතරක් අදාළ දෙයක් නෙමෙයිනේ. ඔක්කොම තියන පාට පාට දේවල් අපට පේන්නෙ ඒ ඒ වස්තු අවශෝෂණය කරගන්න ආලෝක කොටස්(වර්නාවලියෙ තියන අපට පේන පාට වලින් අවශෝෂණය කර ගත් වර්ණ ටික)ඇරුනම, ඒ ඒ වස්තුව විසින් පරවර්තනය කරන ආලෝක කොටස(වර්ණය)ට අදාල ව නෙමෙයි ද? ඒක නිල් වලට විතරක් වෙනව කියන එක වැරදියි නේ ද? උදා:- කොල පාටට අපට ගිරවව පේන්නෙ ගිරවගෙ පිහාටු වලින් අනිත් පාට(නිල්, කහ,රතු,තැඹිලි, ඉන්ඩිගෝ,දම්) අවශෝෂණය කරල, කොල පාට විතරක් පරාවර්තනය කරන නිසා.... කොහොම හරි අඩුම තරමෙ මම මේ විදියටයි හිතන් ඉන්නෙ අනික සම්පූර්ණ මුහුදයි,අහසයි නිල් පාටට පේනව කියලත් නිල් පාට දේවල් දුලබයි කියන්නෙ ඇයි? ඉස්සර නම් නිල් පාට ගොඩක් මිල අධික වර්ණයක් උනා. ඒ වර්ණයක් විදියට නිල් පාට හදන්න අමුද්‍රව්‍ය දුලබ නිසා. ඒත් දැන් නිල් පාට කියන පාටත් හොයාගන්න බැරි එකකුත් නෙමෙයි. මගෙන් ප්‍රශ්නයක්; ඇත්තටම නිල් පාට දේවල් නැ කියනව නම්, ඇත්තටම රතු හෝ කහ හෝ වෙනත් වර්ණයක් පවතිනව කියන්න උදාහරණයක් දෙන්න

  • @Isuru-xw2ue
    @Isuru-xw2ueАй бұрын

    නිල් පාට මතුපිටක් සහිත පොකිරිස්සන් ඉන්නවා... ඒ වගේම මාලු වර්ග ඉන්නවා.. එයාලගෙත් ඔය හේතුව නිසාද එහෙම වෙන්නේ...

  • @RAJLakshika
    @RAJLakshikaАй бұрын

    ඇත්තටම චැනල් එක හොදයි අවාසනාවකට මට ගැටලු ගොඩක් තියෙනවා, ඒත් මට තේරෙන්නෙ නැති තැන් වලදි මං රිසර්ච් ගේට් සහ පබ්මෙඩ් ආදි සයිට්ස් අධ්‍යනය කලා, ඒවා තුලදි ඇතැම් කරුණු තර්කයට විවෘත විය යුතුයි. බොහොම ස්තූතියි. ඇත්තට ම සතුටුයි ඔබේ අදහස් දැක්වීම ගැන.

  • @RAJLakshika

    @RAJLakshika

    Ай бұрын

    මගෙත් කැමති ම පාට නිල් විතරයි.

  • @kumudupriyadarshani2441
    @kumudupriyadarshani2441Ай бұрын

    🎁

  • @Slbus-qo2yq
    @Slbus-qo2yqАй бұрын

    රතු and නිල්

  • @gamingwithteddy959
    @gamingwithteddy959Ай бұрын

    umandawe nm thiye habai🥲

Келесі