ලියනාඩෝ ඩාවින්චි ලෝකය ගැන දැනගෙන හිටිය රහස | Da Vinci's Secrets Revealed

Ойын-сауық

ලියනාඩෝ ඩාවින්චි (Leonardo da Vinci) කියනවා ක්‍රිස්තු වර්ෂ දෙවැනි සහශ්‍රයේ ජීවත්වුන විශිෂ්ටතම බුද්ධිය විදියට පරීක්ෂකයෝ හිතනවා. ඒ එක ක්ෂේත්‍රයකින් නෙවෙයි. ක්ෂේත්‍ර ගොඩාක් ගැන ඔහුට තිබ්බ විශාල දැනුම නිසා
හැබැයි මේ දැනුම අතරෙම ලිනාඩෝගේ ප්‍රසිද්ධ වුණු චිත්‍රවලින් ආකෘති වලින් වගේම ඔහුගේ සොයා ගැනීම් වලින් ලියනාඩෝ අපි නොදන්න මිනිස් සංහතිය ගැන මොකක් හරි ලොකු රහසක් සඟවාගෙන ඉන්නවා වගේ පේනවා.
මේ වීඩියෝ එකෙන් අපි ඒ රහස් මොනවද කියලා හොයන්න උත්සාහ කළා.
#education #ancient #history #knowledge #story #davinci #painting #genius
TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ KZread චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world and world politics. Our hope is to be the best educational channel among the KZread channels in Sri Lanka.
Music use in Video :
Music: Power Music Factory
Channel URL : / powermusicfactory
• Suspense Thriller Dark...
------------------------------------------------------------------------------------------------------------------------
Follow Us
Like us on Facebook: / charawimu92
Follow us on Instagram: / charaka.ama. .
Follow us on Twitter: / chara1992

Пікірлер: 167

  • @resandi_rusara
    @resandi_rusara18 күн бұрын

    මේ මම ලංකාවෙ අධ්‍යාපනය විවේචනය කරනව නෙවෙයි,ඒත් මේ ලංකාවෙ අච්චු පොත් වල තියන ගෝත පාඩම් වෙනුවට මේ වගේ ලෝකය ගැන වෙනමම මානයකින් බැලුව වැඩ්ඩො ගැන පාඩම් තියනව නම් ළමයි උනත් ආසාවෙන් ඉගෙන ගනියි🙂

  • @sadeepalakmal-xt8xf

    @sadeepalakmal-xt8xf

    12 күн бұрын

    මටත් ඒක හිතෙනව බන් තාරකා විද්‍යාව ලංකාවෙ විශයක් උනානම් 🥺💗

  • @Shanubotheju471

    @Shanubotheju471

    9 күн бұрын

    ​@@sadeepalakmal-xt8xfSamahara scl wala thiyenw neda

  • @rosejayasinghe3020

    @rosejayasinghe3020

    6 күн бұрын

    අනිවාර්යයෙන්

  • @IsharaNishshanka-kg7pb

    @IsharaNishshanka-kg7pb

    5 күн бұрын

    Ow apph me gobba katapadm syllabus wedak nah

  • @erangamadushan9537
    @erangamadushan9537Ай бұрын

    මේ ලෝකා උන් පිස්සු නටන හැම අවස්ථාවකදිම, සිස්ටම් එක පිලිවෙලකට ගන්න එක් එක් කාල වලදි අාගමික සාස්තෘවරුන් අැවික් තියෙනවා.. එයාල අැවිත් ධර්මය මාර්ගයෙන් ක්‍රම වේදයක් මිනිස්සුන්ට දීල තියානවා.. කාට හරි උවමනාවක් තියෙනවා මිනිස්සුන්ව රැකගන්න.. මං හිතනවා අපි අදටත් දෙවි වරු කියලා හිතන පතන එතුමන්ලා වෙනත් මානයකින් අධික බුද්දිය තිබෙන ලොකයකින් පැමිණෙන්න අැති කියලා... මේ සේරම එකම දම්වැලක පුරුක් වගෙයි

  • @DeethK7.

    @DeethK7.

    Ай бұрын

    👍👍

  • @nuwanbandara5386

    @nuwanbandara5386

    Ай бұрын

    ඔව්

  • @lahirukathaluwadewa189

    @lahirukathaluwadewa189

    Ай бұрын

  • @upulasanga4063

    @upulasanga4063

    Ай бұрын

    දෙවිවරැ ඉන්නෙත් කාම ලොක වල සහොදරය දෙවියන්ටත් දේව අාත්ම වලින් චුත වෙන්න වෙනව ඊට වඩා උසස්යයි හැගෙන තත්වයක් තියනව හොයල බලන්න මම කියන්නෙ ඔබ වැරදී කියල නෙමෙ සමහර කරැනු සාර්තක එව නෙමේ කියල එ්වගේම මෙතන සෑහෙන්න වටින අදහසුත් තියනව එයට ස්තූතිවන්ත වෙනව

  • @YASHIRU_CHAMIKA

    @YASHIRU_CHAMIKA

    Ай бұрын

    බුද්ධාගම අනුව සහ ක්‍රිස්තියානි ආගම අනුව මෙක ඇත්ත

  • @eatwithchama
    @eatwithchamaАй бұрын

    Wow great video ❤

  • @j3vlogs452
    @j3vlogs452Ай бұрын

    Davinchi අච්චර අමාරැවෙන් decrypt කරපු දේවල් එයා චිත්‍ර අස්සේ ඒ knowledge එක හංගලා .. next generation walata ආයි decrypt කරන්න ඉඩදුන්නෙ ඇයි කියන ප්‍රශ්නයට සාදනිය උත්තරයක් හොයන මම 🤔🤔

  • @thiyuma_editz
    @thiyuma_editz7 күн бұрын

    ඇත්තටම මට හිතෙන්නේ da vinchi මේවා ඇන්දේ අපිට නෙවෙයි. තව ඉස්සරහට කල් ගියාම තාක්ෂනය දියුණු උනාම මේවා ගෙ තේරුම් අපිට හොයන්න පුළුවන් වෙඉ. අන්න ඒ කාල වල අය ට තමයි මේවා කියල තියෙන්නේ. සමහර විට ඒ කාලේ අයට මොකක් හරි දරුණු කරදරයක් වෙනවා ඇති ඒක මෙයා time ට්‍රැවල් එකෙන් දැකල ඒ කාලේ අයට දැක ගනන් පුළුවන් විදියට තියල වෙන්න පුළුවන්.

  • @buddhinisasangi7205
    @buddhinisasangi7205Ай бұрын

    ලියනාඩෝ ඩාවින්සි ගැන සමහර තොරතුරු ඩෑන් බ්‍රවුන් කියන ලේඛකය ලියපු The Davinci cord පොතෙත් කියල තියෙනෝ...ඒකෙත් හරි අද්භූත කතා ගොඩක් කියල තියෙනෝ ඔය දේවල් ගැන.. වීඩියෝ එක හොඳයි .වටිනෝ...keep it up .good luck 😊

  • @YASHIRU_CHAMIKA

    @YASHIRU_CHAMIKA

    Ай бұрын

    පොත ගන්න තියන තැනක් දන්නවාද 😊

  • @suranjiperera3649

    @suranjiperera3649

    23 күн бұрын

    දැන් ඒ පොත්වල සිංහල පරිවර්තනය තියෙනව.

  • @YASHIRU_CHAMIKA

    @YASHIRU_CHAMIKA

    19 күн бұрын

    @@suranjiperera3649 name ehema dannawada please

  • @user-ck4gf8et1y

    @user-ck4gf8et1y

    8 күн бұрын

    ආශිර්වාද ප්‍රකාශකයෝ මීරීගම​@@YASHIRU_CHAMIKA

  • @chamarachulendraphotograph6389
    @chamarachulendraphotograph6389Ай бұрын

    ඇත්තටම මේ video ඒක වටිනා විස්තර ගොඩක් අපිට දැනගන්න ලැබුණා 👍👍👍 තව මේ වගේ video එකක් ආයෙත් දාන්න ALL THE BEST BROTHER 👏👏👏👏

  • @RoshenCosta
    @RoshenCosta20 күн бұрын

    පට්ට මුල ඉදන් අගටම intrestining ❤ Details sources දන්න තව ආසයි කියවන්න.

  • @chamarifernando7578
    @chamarifernando7578Ай бұрын

    ඇත්තට ම හොඳ වීඩියො එකක්..නොදන්නා කරුණු රැසක් දැනගත්තා..thank you...❤️❤️❤️

  • @MayuraHasaranga
    @MayuraHasarangaАй бұрын

    තව video ඕනෙ,සුපිරි 🎉

  • @domedia0206
    @domedia0206Ай бұрын

    සුපිරි ! 👍❤ අවසානයේ ඔබ ඒ සදහන් කල මාතෘකාත් නියමයි ! 👌❤ ආසාවෙන් බලන් ඉන්නවා ඒවත් එනකම් ❤✌

  • @chanakalakshan3306
    @chanakalakshan3306Ай бұрын

    Thank දැනූම බෙදලා දුන්නට ❤

  • @Harumitae
    @HarumitaeАй бұрын

    Mind blowing video 🎉❤ waiting to part 2 ...

  • @lakshithnawarathna3717
    @lakshithnawarathna3717Ай бұрын

    woow great explanation brother.. good luck🥳💪

  • @ImeshLakshan-jt7ke
    @ImeshLakshan-jt7keАй бұрын

    සුපිරි සහෝ

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753Ай бұрын

    සුපිරි පට්ට ස්තුතියි ඔබට ආයුබෝවන් ❤

  • @info.AkashWickrmage
    @info.AkashWickrmageАй бұрын

    මේ ගැන තව විස්තර තියන වීඩියෝ ගේන්න පුලුවන් නම් ලොකු දෙයක්.❤

  • @sinethgayanajith8915
    @sinethgayanajith8915Ай бұрын

    සුභ පතනව..දිගටම කරගෙන යන්න සුද්දා ❤

  • @malithirugalbandara805
    @malithirugalbandara805Ай бұрын

    Davincis demons tv series එක මතක් උනා❤

  • @enokapl
    @enokaplАй бұрын

    ස්තුතියි🎉❤

  • @youcenon
    @youcenon29 күн бұрын

    patta channel eka, keep it up ❤

  • @sandeepa_dilshan
    @sandeepa_dilshan3 күн бұрын

    Great video 👍

  • @allaboutentertaining1282
    @allaboutentertaining12825 күн бұрын

    Supiri vadak🎉

  • @hiruresa
    @hiruresa28 күн бұрын

    නියමයි පුතා...!

  • @user-ji5po3zi5p
    @user-ji5po3zi5pАй бұрын

    ❤ thanks dhanuma bedala denawata

  • @rukmanindika7615
    @rukmanindika761518 күн бұрын

    Perfect explanation

  • @sheni6004
    @sheni6004Ай бұрын

    ස්තුතියි

  • @techworldpro8893
    @techworldpro8893Ай бұрын

    ඩාවින්සි මොනවගේ චරිතයක්ද කියල දල අදහසක් ගන්න Davinci's Demons tv serious එක බලන්නම ඕන ❤️🤟

  • @sameeragamage2907

    @sameeragamage2907

    25 күн бұрын

    ow. e wage tawa series nah neh bn,

  • @sameeragamage2907

    @sameeragamage2907

    25 күн бұрын

    ow. e wage tawa series nah neh bn,

  • @mycf6
    @mycf6Ай бұрын

    Patta macho !

  • @sithum405
    @sithum40524 күн бұрын

    Great video ♥️

  • @nimodsathsarakausalya9322
    @nimodsathsarakausalya9322Ай бұрын

    Super ilaga ekath ikamanatama one❤

  • @hermanharmonies2951
    @hermanharmonies2951Ай бұрын

    ස්තූතිය 🌹....අපි නොදන්නා කොච්චර දේ තීද ...hallelujah 🙏🌹....එයා Delphi වල oracle මුන ගැහිලා තියෙනවා

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zgАй бұрын

    ❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @entertainmentwithakash2491
    @entertainmentwithakash2491Ай бұрын

    සුපිරි 🖤

  • @shimlaa9450
    @shimlaa9450Ай бұрын

    Superb ❤

  • @slivertv7463
    @slivertv7463Ай бұрын

    Much thank brother

  • @user-kg4ed6hg5q
    @user-kg4ed6hg5q14 күн бұрын

    waiting for next video

  • @user-bs5oc2gs4v
    @user-bs5oc2gs4vАй бұрын

    Superb

  • @upulasanga4063
    @upulasanga4063Ай бұрын

    සමහර දෙවල් පරස්පර විරෝදී කොහෙත්ම පිලිගන්න බැරි දෙවල් මෙයාගෙ කටින් කියවෙනව නමුත් එම දෙවල් ලියනාඩො කියන දියුනු මිනිසා හිතපුදෙ කිපල මම කියන්නෙ නෑ .පරස් යයි කිවුවෙ හැම අදහසම නෙමේ 👍

  • @ghost14179

    @ghost14179

    Ай бұрын

    3:40 Parachute 2000

  • @user-mb4nc4op6s
    @user-mb4nc4op6sАй бұрын

    වටිනවු ඇත්තටම ඔවු ඕවාවෙකකට එකක් සම්බන්දයි මොකද ඕක්කෝම මිනිසුනී දැන්වබෙදිලා වෙන්වෙලා හිටීයට එඛම තැනකින් උපන් අයනෙඑක පුවකින්

  • @rtv7092
    @rtv7092Ай бұрын

    මේ සම්බන්දව තවන් ඔන

  • @jkoshala2
    @jkoshala215 күн бұрын

    ලියනාඩෝ වගේ බුද්ධිමත් කෙනෙක් දෙවියන් විසවාස කළා කියන්නනම් අමාරුයි. මොකද එයා විද්‍යාව කෙරේ විස්වාසය ත්යපු කෙනෙක්. ඊට අමතරව so called ඒලියන්ස්ලව ලෝකෙට බිහි කළේ ඇමරිකානුවො. ඒකට හේතු වුනේ එයාලගෙ දේශපාලන වගේම යුධමය දේවල් වලට තියන අවධානය සමාජයෙන් වෙනතකට හරවන්න. ඒනිසා මේ කියන ඒලියන්ස් හැඩරුපනං විස්වාස කරන්න පුලුවන් කමක් නැහැ. ඒත් එක දෙයක් නම කියන්න පුලුවන්. ලියනාඩෝ බොහොම විද්‍යාමක දේවල් අනාගතයට දෙන්න උත්සාහ කරපු එක ඇත්ත. ඒ වගේම ඔහ තාරකා විද්‍යාව ආශ්‍රයෙන් වෙනත් ග්‍රහලෝක ගැන සොයා බැලුව නිසා අඅනාගතයට අවශ්‍ය වෙනත් තොරතුරක් කියන්නට උත්සාහ ගන්න ඇති.

  • @sumithnalinda-tp7yw
    @sumithnalinda-tp7ywАй бұрын

    Lassanai🎉

  • @goonadoomix6824
    @goonadoomix6824Ай бұрын

    අනාගතයේ අපේ ලෝකය ආක්‍රමණය කරන්න එන පිටසක්වල රජවරු වෙන්න ඕන...ඒක එහෙම වෙන්න නොදී බේරා ගන්න කියන පණිවිඩය දෙන්න ඇත්තේ.....භයක් තියෙන්න ඇති ප්‍රසිද්ධියේ කියන්න මගෙ හිතේ

  • @sansan353

    @sansan353

    Ай бұрын

    රිශිවරුන්ගෙ ස්ලෝකයක තියනව පෘථිවිය විනාශවෙන්නෙ පිටසක්වල ජීවීන්ගෙන් නෙවේ මේකෙම ඉන්න ජීවීන්ගෙ අතින් කියල. හදල තියන න්‍යෂ්ටික අවි තොගේ දැක්කම පිටසක්වලයෙක්වත් ඇවිල්ල බහින එකක් නෑ.😅 උන් ඉනට අත් දෙක තියාගෙන බලාගෙන ඇති😅

  • @niwanindrajithpremarathne7608
    @niwanindrajithpremarathne7608Ай бұрын

    Good 👍

  • @janithsenrathna5596
    @janithsenrathna559616 күн бұрын

    Thank you ❤

  • @slchannel5558
    @slchannel5558Ай бұрын

    Talk about Mr. Arthur C Clarke also. Keep it up

  • @NadixSithika
    @NadixSithikaАй бұрын

    Thawa me wage video genna

  • @jcprashantha6698
    @jcprashantha6698Ай бұрын

    Super bro

  • @user-re7fs4oq7r
    @user-re7fs4oq7rАй бұрын

    Thank s❤❤❤❤❤❤

  • @KSM8687
    @KSM8687Ай бұрын

    Fantasy walata kemathi ayata niyama video eka.. fantasy walata thiyena asawa nisa thamai deviyo, monsters bihi wenne

  • @Hasi_v_liyanage
    @Hasi_v_liyanageАй бұрын

    davinci's demons tv series එක බලන්න ඒක නම් පිස්සුවක් ❤️

  • @Funnyvideo-qq4ep
    @Funnyvideo-qq4ep19 күн бұрын

    Mama yea a dakka

  • @madukamanohara7684
    @madukamanohara7684Ай бұрын

    මොනාලිසා දැකින විට මට මතක් වෙන්නේම පූටිං😂😂😂

  • @ekanayakawijethunga1300

    @ekanayakawijethunga1300

    24 күн бұрын

    Ube mole hodanaha 😂😂😂

  • @ishiniumandi4138
    @ishiniumandi4138Ай бұрын

    Thava video ekak genna

  • @yesithhettiarachchi5718
    @yesithhettiarachchi5718Ай бұрын

    Puluwannan hoda background ekak hadaaganna.

  • @user-zu2jx4kr7j
    @user-zu2jx4kr7jАй бұрын

    Parisaraya ekka inna ,hamadema therei

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3kАй бұрын

    අපූරුයි

  • @MRICE-yl8to
    @MRICE-yl8toАй бұрын

    michelangelo ,raphael ,vincent vengoh වගේ අයගැනත් කතා කරන්නකෝ.ටිකක් දිග video කරනවනම් ලොකු knowledge එකක් ගන්න පුලුවන්

  • @chappieghost2028
    @chappieghost2028Ай бұрын

    ambooooooo 🥰

  • @Shenn1101
    @Shenn1101Ай бұрын

  • @chamarifernando7578
    @chamarifernando7578Ай бұрын

    ❤❤❤

  • @RapidReelRail
    @RapidReelRailАй бұрын

    Wishwaya jiwaya nirmanaya unata mulika une alokaya

  • @madushkalakmal4674
    @madushkalakmal4674Ай бұрын

    ❤❤❤❤❤

  • @fightebox
    @fighteboxАй бұрын

    😍😊

  • @dinushajayaratna5116
    @dinushajayaratna511623 күн бұрын

    Good effort in your presenting skills, but it's better to attach the particular research papers about this knowledge. Anybody can say anything but we require proof to be believed. Then this would be scientific. There are lots of bluff on Da Vinci but most of them are not having proofs either. I'm not an expert but I can't believe upon your facts plz. Hope for balanced study and analysis in future videos.

  • @heshanmaduwantha6874
    @heshanmaduwantha6874Ай бұрын

    ❤️❤️

  • @chandanaroshan891
    @chandanaroshan89123 күн бұрын

    Davinci code චිත්‍රපටිය බලනකොට වෙන ලෝකයක අතරමං වෙනවා

  • @Madhawa89
    @Madhawa89Ай бұрын

    ❤🎉

  • @malithsuravinda8381
    @malithsuravinda8381Ай бұрын

    kauda a wiswaya nirmanaya kale

  • @s.rajapaksha.4016
    @s.rajapaksha.4016Ай бұрын

    🙏🙏🙏🙏👍👍👍

  • @roadlens1
    @roadlens1Ай бұрын

    මටත් හිහෙන්නේ මොහු ටයිම් ලයින් එකක් පස් කරා වෙන්න ඕන

  • @akilajayasundara-xo9lr

    @akilajayasundara-xo9lr

    Ай бұрын

    Dawinhi cords it's miracle 😌

  • @tomorrowpeoples428

    @tomorrowpeoples428

    Ай бұрын

    ලයින් එකක්😂

  • @tomorrowpeoples428

    @tomorrowpeoples428

    Ай бұрын

    ලයින් දෙකක් වෙන්න බෑද😂

  • @observer5641

    @observer5641

    Ай бұрын

    Onewata wediya film beluwama line eka paninawa thamai 😂

  • @RDilsera

    @RDilsera

    Ай бұрын

    Incide eke reviev bln komlek

  • @user-yc4ft7sy7m
    @user-yc4ft7sy7mАй бұрын

    ඒ කාලෙ පොටෝ තිබ්බෙ නෑ ඒකයි චිත්‍ර ඇන්දෙ .

  • @_manussakama
    @_manussakamaАй бұрын

    Assassin cread gahapu aya liyanado gana tikak dannawa athi ❤

  • @STORYGAMER-uw4fm

    @STORYGAMER-uw4fm

    Ай бұрын

    Anivaren brother Ezio ge friend kenek kiyalane pennanne Leonardo da Vinci

  • @indikapriyandani8213
    @indikapriyandani8213Ай бұрын

    ලියනාඩෝ ඩාවින්චිට නම වැටුන විදහ,,,ලියනව අඩෝ අද හිච්චි

  • @SlTUBE12345
    @SlTUBE12345Ай бұрын

    නෙළුම් මල යක්ඛයින් සංකේතවත් කරන්න භාවිත කරල තියෙනව

  • @SenevirathnaHeenkenda

    @SenevirathnaHeenkenda

    Ай бұрын

    මචන් ඒ ගැන කොහිද සදහන් වෙන්නේ..

  • @ghost14179

    @ghost14179

    Ай бұрын

    මහින්ද මහත්තයා ගැන වෙන්න බැරිද🫡

  • @KevinMax-it8ip

    @KevinMax-it8ip

    Ай бұрын

    😂😂😂oi ooiii

  • @EDMFEED
    @EDMFEED29 күн бұрын

    මෙයා ගුහාවට ගිහින් ගැඹුරු භාවනාවකට ගියා වෙන්න බැරිද 🤔

  • @kaveesharukshan
    @kaveesharukshanАй бұрын

    Mirror kes aka nam sure na

  • @thilinapitawalage9010

    @thilinapitawalage9010

    Ай бұрын

    ධාර ediatak 😅😅😂. ඕනෙනනම් ඔය කියන paintings ටික Analyze කරල බලන්න. Davinci ගේ කියල පෙන්නපු sketch බහුතරයක් edit. ඇත්ත ඒවා නෙමේ.

  • @windurs
    @windursАй бұрын

    කැරි චැනල් එක.. පට්ට ❤

  • @sithirakakatugampala5545
    @sithirakakatugampala5545Ай бұрын

    Mata oyage number eka denna puluwanda? Oyata deyak denna thiyanawa

  • @crisleejfernando
    @crisleejfernandoАй бұрын

    barima unoth abidarmaya wath kiyawala samayan hethana eka nawathann bro, balana un paw

  • @333priyash
    @333priyashАй бұрын

    Predator da😮

  • @gamingarrowlk
    @gamingarrowlk19 күн бұрын

    ethkota oyata meka kiwwe dawinda

  • @Bestu-uh4hb
    @Bestu-uh4hbАй бұрын

    Aye mona lisa ande??

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4yeАй бұрын

    Harima watinawa pute API nodanna Karunu dakwanawata teruwan saranai pute🙏🙏🙏

  • @mr.b792
    @mr.b792Күн бұрын

    හැංගුවේ මොකටද ...යනකොට අරන් යන්න ද

  • @ShaneduNicole
    @ShaneduNicole28 күн бұрын

    ඩාවීන්චි ටයිම් ටැවල් කරපු වේලේ මහින්දගේ තාත්තාට කෝන්ඩම් ටිකක් දේන්න තිබ්බනේ 😒

  • @dilshankalansooriya2093
    @dilshankalansooriya209323 күн бұрын

    Eya alien kenek wenna baroida.

  • @KaushalyaSewwandi-nh3hk
    @KaushalyaSewwandi-nh3hk15 күн бұрын

    අදි තාක්ෂණික ලෝකයක් තමා විනාශ වෙලා තියෙන්නේ මට නම් හිතෙන්නේ අපිත් අදි තාක්ෂණික නිමවුමක්.

  • @Naveen2023
    @Naveen2023Ай бұрын

    Mirror image සම්බන්ධව.. ඕනම පින්තූරයක් කරාම mirror කරාම ඔය වගේ විකෘති මූනවල් තමයි පේන්නෙ.

  • @lvilyrics4812
    @lvilyrics4812Ай бұрын

    ගුහාව අතුලෙ wormhole එකක් ඇති කියල හිතුනෙ මට විතරද ?💀

  • @Phoenix-lv1qq
    @Phoenix-lv1qqАй бұрын

    Da Vinci ge art khmd bn gon baudda art walta samana wenne? Baudda ekai Ravana gon talk ekai ntuva kra nm patta video ek

  • @ASALADIDULANGA

    @ASALADIDULANGA

    Ай бұрын

    Kauda yako gon

  • @ASALADIDULANGA

    @ASALADIDULANGA

    Ай бұрын

    Thopila ape me sinhala rate idan ape agamata bayinne

  • @SahanMadusanka-wj9cv

    @SahanMadusanka-wj9cv

    Ай бұрын

    Oya GON agamak adahana gaman neda anith agam/wishwasa walat GON kiyanne? 😂

  • @Phoenix-lv1qq

    @Phoenix-lv1qq

    Ай бұрын

    @@SahanMadusanka-wj9cv Mn oya gon agam pili gn na. Thopit owa hondai. Mugath gonnunta hodai agam. Buduhujja jesu pakaa allah thopi puke gh gn

  • @SahanMadusanka-wj9cv

    @SahanMadusanka-wj9cv

    Ай бұрын

    @@Phoenix-lv1qq ah ehenan hodai. Math atheist 🤘 samahara gon ponsiyo innawane eka gon agamk adahana gaman anith ewa gon kiyana ekai kiwwe

  • @RapidReelRail
    @RapidReelRailАй бұрын

    Kiyana ekq

  • @prabathviolin5205
    @prabathviolin5205Ай бұрын

    මෝඩ කතාවක් මේක. ඩාවින්චිගෙ කාලයේ ආගම කියන එක දේශපාලනය විසින් මර්දනය කලා

  • @Sawo-500

    @Sawo-500

    Ай бұрын

    ඉතිහාසය හරියට ඉගෙන ගන්න 😂

  • @user-yc4ft7sy7m
    @user-yc4ft7sy7mАй бұрын

    මෙහෙමත් බොරු 👉👌🖕

  • @aswidajayasekara4335
    @aswidajayasekara4335Ай бұрын

    ඉහල දැනුමක් නෙමෙයි යකෝ සාතන්ගෙ උන්

  • @Pawankiwlegedara
    @PawankiwlegedaraАй бұрын

    මොනාලිසා චිත්‍රයේ ඉන්නේ පූටින් ...පව්කාර ලෝකයේ අවසානය

  • @sansan353

    @sansan353

    Ай бұрын

    අඩේ ඔව් නේන්නම්😅

  • @kavinethgeesara8060

    @kavinethgeesara8060

    Ай бұрын

    😂😂😂

  • @tomorrowpeoples428
    @tomorrowpeoples428Ай бұрын

    ලොකෙට සේවයක් කරලා තියෙනවා❤. ඊට අමතරින් තමන්ගෙ ආගම ලොකයට ඉස්මතු කරලා පෙන්නන්නත් ලොකු වෙහෙසක් දරලා තියෙනවා😂,, එක ගලෙන් කුරැ⁣ල්ලො දෙන්නෙක් බාගන්න😂

  • @DeethK7.

    @DeethK7.

    Ай бұрын

    ඒකෙ වරදක් නෑනෙ.

  • @Sawo-500

    @Sawo-500

    Ай бұрын

    නිරාගමික කියල හිතාගෙන ආගම් විරෝධී අයට රිදෙනව ඇති

  • @sameeradinesh8074
    @sameeradinesh8074Ай бұрын

    Conspiracy 😂

  • @lahiruwijekoon6928
    @lahiruwijekoon69284 күн бұрын

    අහම්බයන් ගැන නෙවේද මේ කියන්නේ

Келесі