ඓතිහාසික ශිෂ්ටාචාර හා වෙනත් ලෝකවල ජීවීන් අතර තිබු සම්බන්ධය | Ancient Civilization and Aliens

Ойын-сауық

මේ ලෝකයේ අපි දන්නෙ නැති රහස් ගොඩක් සැඟවෙලා තියෙනවා. ඒවා අතරිනුත් ඊජිප්තු පිරමීඩ කියන්නේ තාමත් පරීක්ෂකයන්ට, මේවා හැදුව ඇයි? මේ නිර්මාණය කළේ කවුද කියන එක වගේ හොයාගන්න අමාරු ප්‍රශ්න ගොඩක් ඉතුරු කරපු අභිරහසක්.
මේ වීඩියෝ එකෙන් අපි හිතුවා දැනට ඉතිහාසඥයන් මේ ඊජිප්තු පිරමීඩ ගැනත්, අවුරුදු 5000ත් 20000ත් අතීතයේ ඉඳන් ඊජිප්තුව සහ වෙනත් ලෝක අතර ඇති වූ සම්බන්ධය ගැන හොයාගෙන ඇති කරුණු මොනවාද කියලා සාකච්ඡා කරන්න...
#education #history #knowledge #story #egypt #pyramid #ancient #alien #sinhala #connection
TTD knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ KZread චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
The TTD knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world, and world politics. Our hope is to be the best educational channel among the KZread channels in Sri Lanka.

Пікірлер: 44

  • @bebatech
    @bebatech16 күн бұрын

    කියන්න වචන නැහැ සුපිරියි❤️

  • @tharu2428
    @tharu24284 ай бұрын

    අවුරුදු 5000 කට කළින් කියන්නෙ රාවණ රජතුමාගේ කාලේ...මන් ගොඩක් කාලෙක ඉඳන් විශ්වාස කරන්නේ ඊජිප්තු ශිෂ්ටාචාරය සහ ලංකාවේ සූර්ය වංශිකයන්ගෙ ශිෂ්ටාචාරය ඍජුව සම්බන්ධ වෙලා තියෙන්න ඇති කයන දේ...අද ගොඩක් දේවල් දැන ගත්තා..

  • @Dilshan1989

    @Dilshan1989

    4 ай бұрын

    රාවනා කියල කවුරුවකුත් හිටියේ නෑ, ෆැන්ටසි කතාවක් විතරයි රාවනා

  • @tharu2428

    @tharu2428

    4 ай бұрын

    @@Dilshan1989 මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා...

  • @upaliranaweera96

    @upaliranaweera96

    4 ай бұрын

    Ravana Wikarayak

  • @tagknowledge7

    @tagknowledge7

    4 ай бұрын

    ❤️❤️❤️

  • @slchanidu2538

    @slchanidu2538

    4 ай бұрын

    ​@@Dilshan1989😂

  • @chamarifernando7578
    @chamarifernando75784 ай бұрын

    මේ විස්තර එක්ක බලද්දී සොබා දහමට කරන්න බැරි දෙයක් නෑ...කවුරු හෝ පාලනය කරන බව සත්‍යයි.අපෙ ඉතිහාසයට සම්බන්ධ වෙන ආකාරය ගැන දැනගන්න කුතුහලයක් ඇති කරමින් වීඩියො එක ඉවර කළ එක නම් හරි අපූරුයි...ඒ ගැන අපිත් දැන් කුතුහලයෙන් ...❤️❤️❤️

  • @tagknowledge7

    @tagknowledge7

    4 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @wdmprabath5018
    @wdmprabath50184 ай бұрын

    පට්ට අයියේ...තවත් ඉස්සරහට ඕනි ...❤️

  • @tagknowledge7

    @tagknowledge7

    4 ай бұрын

    ❤️❤️❤️

  • @jdtravel178
    @jdtravel1784 ай бұрын

    Keep it up Brother ❤

  • @roadlens1
    @roadlens1Ай бұрын

    Weldone.. keep it bro..

  • @DinulaSinethZ
    @DinulaSinethZ4 ай бұрын

    😍Thank you bro.✌New subscriber

  • @maddagedonroshan970
    @maddagedonroshan9704 ай бұрын

    Thanks for the hard work. It is nice if you can give references of the content otherwise we do not know where you have taken the information. As you seemed to have done a extensive research, if you add the references , others will be also able to go through them and expand their knowledge. You have mentioned in one of the previous videos, that King Ravana's mother's ancestor came from Assyria. What is your reference for that statement? It will be a quite interesting to know as there were Anunaki rule in that region in a certain period. Anyway Ravana could not be considered as a hero. Prince Rama was a previous life of Prince Siddharta, his ancestor and also the ancestor of majority of Sinhalese Kings (see Dipavamsa and Rajavali) . Ravana kidnapped his wife, kept her imprisoned for years and she died later because of what Ravana did. Two sons lost the mother for this reason. Not only Sita but Ravana has tried to kidnap Apsara Rati before that , who was the wife of his own nephew Nala Kubara. So how can you praise a person who kidnapped a Bodhisatva wife as a great hero?

  • @kaviamarey
    @kaviamarey4 ай бұрын

    God of nature 🔥

  • @tagknowledge7

    @tagknowledge7

    4 ай бұрын

    ❤️❤️❤️

  • @lahiruartcreation
    @lahiruartcreationАй бұрын

    Supiri chanel ekak 🥺❤️ apita wada diunui aiye eyala aye wold reset wela apitath aye oka weno aurudhu 10000 kata withara passe eyalatath mewa mayawan wage wei. Mokada eyska aye loke mula idan patan ganna nisa

  • @user-kg4ed6hg5q
    @user-kg4ed6hg5q8 күн бұрын

    Pain killer ❤

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw4 ай бұрын

    mama nam hitanna ma katawata rawana gawagatta aka warade mokada rawana metyawak nesa petasakwalyan akak tebu sambadaya atta wanna fuluwan

  • @tagknowledge7

    @tagknowledge7

    4 ай бұрын

    ❤️❤️❤️

  • @rmmobo_sl_broo858
    @rmmobo_sl_broo8584 ай бұрын

    Ade mewage ahanna balanna asai❤❤❤

  • @tagknowledge7

    @tagknowledge7

    4 ай бұрын

    ❤️❤️❤️

  • @tharakasrimal2324
    @tharakasrimal23244 ай бұрын

    පෘථිවිය සහ පීරම්ඩ් ගැන මුලින්ම කීව්ව දෙට මටනම් හිතෙන්නෙ පෘථිවි ගර්භයේ කොටසක් තමයි පිරමීඩ් කියන්නෙ . එවාට අපි හානි කරනවා කියන්නෙ අපේ අවසානය අපිම ඉල්ලන් කනවා වගේ වැඩක්

  • @tagknowledge7

    @tagknowledge7

    4 ай бұрын

    ❤️❤️❤️

  • @rmmobo_sl_broo858
    @rmmobo_sl_broo8584 ай бұрын

    I like for Egypt history😊

  • @tagknowledge7

    @tagknowledge7

    4 ай бұрын

    ❤️❤️❤️

  • @wsgwimalasooriya2088
    @wsgwimalasooriya20883 ай бұрын

    පිරමීඩ ගැන තියෙන හොඳම documentary එක kzread.info/dash/bejne/fYF11s2jqcK_e5c.htmlsi=1bt1sMK1MoMuoct-

  • @rosejayasinghe3020
    @rosejayasinghe30206 күн бұрын

    බුදු දහම ,බුද්ධ දේශනා වලට සම්බන්ධ කමක් නැහැ නේද ,ඊජිප්තු පිරමීඩ ?

  • @sangeethjayawardana379
    @sangeethjayawardana3794 ай бұрын

    ❤❤❤❤

  • @LakmaliPerera-wn6fs
    @LakmaliPerera-wn6fs4 ай бұрын

    Aiya kiyana widihata guwanin awa sinha minisun rawana ugayata sruju sambandayak athi mokada awrudu 5000ta kalin me technology eka rawana rajathumath use kala .Rawana rajathuma dasis rawana une eya ratawal 10ta palana balaya dipu nisa .Ithin apita kiyanna puluwan guwanin awa sinha minisun kiyala kiyanne helayan kiyala . Me wage vlogs thawath apita one.❤

  • @tagknowledge7

    @tagknowledge7

    4 ай бұрын

    Thank you ❤️❤️❤️

  • @rmmobo_sl_broo858
    @rmmobo_sl_broo8584 ай бұрын

    I like more than alien history

  • @tagknowledge7

    @tagknowledge7

    4 ай бұрын

    Thank you 👍😊

  • @user-xq3pn9oc4l
    @user-xq3pn9oc4l4 ай бұрын

    මොකක් හරි හෙතුවකට අපෙ පෘතුවිය බැලෙන්ස් වෙන්න මෙවා හැදුවද දන්නෙ නෑ

  • @nuwansuranjith6553

    @nuwansuranjith6553

    Ай бұрын

    😂

  • @skysilva
    @skysilva4 ай бұрын

    😳😳

  • @tagknowledge7

    @tagknowledge7

    4 ай бұрын

    ❤️

  • @upaliranaweera96
    @upaliranaweera964 ай бұрын

    Wikara

  • @tagknowledge7

    @tagknowledge7

    4 ай бұрын

    😊

  • @hassa.2
    @hassa.24 ай бұрын

    රා දෙවියන් කියලා ඔවුන් කියෙන්නෙ රාවණ රජු ගැන හරි පුලස්ති සෘෂි ගැන හරි නේද. 🙄

  • @tagknowledge7

    @tagknowledge7

    4 ай бұрын

    අපි ඒ ගැන තොරතුරු ලඟදීම අරන් එනවා

  • @Dilshan1989
    @Dilshan19894 ай бұрын

    අහසින් ආව සිංහ මිනිස්සු කියන්නේ නෙෆිලිම්වරුන්ට වෙන්න පුලුවන්

  • @tagknowledge7

    @tagknowledge7

    4 ай бұрын

    ඒ ගැන තොරතුරු අපි ලඟදීම අරන් එනවා

Келесі