විශ්වයේ හතරවෙනි සහ පස්වෙනි මාන ‍ව‍ල ‍ජි‍වීන්‍ ‍ඉන්‍‍න‍වා‍ද? | Is higher dimensional begins exists?

Ойын-сауық

අ‍පි ‍ජි‍වත්‍ ‍වෙ‍න ‍ලෝ‍ක‍ය ‍මා‍න ‍තු‍න‍කින්‍ ‍සෑ‍දු‍නු ‍ලෝ‍ක‍යක්‍, ‍ඒ ‍කි‍යන්‍‍නෙ ‍අ‍පි‍ට ‍පා‍ල‍න‍යක්‍ ‍ති‍යෙන්‍‍නේ ‍දි‍ග, ‍ප‍ළ‍ල හා ‍උ‍ස ‍කි‍ය‍න ‍මා‍න ‍ව‍ල‍ට ‍වි‍ත‍ර‍යි. ‍මේ ‍මා‍න ‍තු‍න ‍ඇ‍තු‍ල‍ත ‍අ‍පි‍ට ‍ඕ‍න‍ම ‍දෙ‍යක්‍ ‍ක‍රන්‍‍න ‍පුඵ‍වන්‍. ‍න‍මුත්‍ ‍අ‍පි‍ට ‍මී‍ට ‍ව‍ඩා ‍ඉ‍හ‍ළ ‍මා‍න ‍ව‍ල‍ට ‍යන්‍‍න ‍ලැ‍බු‍නොත්‍ ‍මො‍ක‍ද ‍වෙන්‍‍නෙ? ‍ඇත්‍‍ත‍ට‍ම ‍ඉ‍හ‍ළ ‍මා‍න ‍ය‍නු ‍මො‍න‍වා‍ද? ‍
අ‍පි මේ Video ‍එ‍කෙන්‍ ක‍තා ‍ක‍ර‍මු..
In physics and mathematics, the dimension of a mathematical space is informally defined as the minimum number of coordinates needed to specify any point within it. Thus a line has a dimension of one because only one coordinate is needed to specify a point on it - for example, the point at 5 on a number line
In mathematics, especially category theory, higher-dimensional algebra is the study of categorified structures. It has applications in nonabelian algebraic topology and generalizes abstract algebra.
#dimensional #higher #begins
#හතරවෙනි #පස්වෙනි #මාන
#ජි‍වීන්‍
Follow Us
Like us on facebook : charawimu92
Follow us on Instagram : charaka.amarasekara
Follow us on Twitter : chara1992

Пікірлер: 32

  • @janakajanaka9437
    @janakajanaka9437 Жыл бұрын

    අභයවකාශය තුල වස්තුවක් චලනය කරන්න අවශ්‍ය ශක්තිය නිපදවන ක්‍රම ගැන එකක් ඕනෙ

  • @shanwickramasinghe3778
    @shanwickramasinghe3778 Жыл бұрын

    Thank you

  • @comment....2257
    @comment....22572 жыл бұрын

    මිනිසාගේ දැනුමේ කැපෑසිටි එකට එහා ගිය දෙයක් තියෙනවා එය කෙදිනවත් නූතන මිනිසා වටහා නොගනී

  • @kush_vibez

    @kush_vibez

    Жыл бұрын

    Sirwta 👽

  • @production6347

    @production6347

    Жыл бұрын

    ඔබ හිතන්නේ එය කුමක් විය හැකිද 🤔😐

  • @UselRuwanPalagama

    @UselRuwanPalagama

    3 ай бұрын

    Sira

  • @BanduKarunarathne
    @BanduKarunarathne27 күн бұрын

    Mata witharada mukuthma theyruney neththey 😮

  • @sasika1375
    @sasika137520 сағат бұрын

    කාලය කියන්නෙ මානයක් නෙමෙයි ..උස ...දිග...පලල...ගනත්වය...වර්නය...උශ්නත්වය....

  • @kaveeshasiriwardhana4714
    @kaveeshasiriwardhana4714 Жыл бұрын

    ❤❤❤

  • @mpshanpriyantha1
    @mpshanpriyantha15 ай бұрын

    Saralawa pahadili karala thiyenawa .. godak sthuthi 🎉❤

  • @tagknowledge7

    @tagknowledge7

    5 ай бұрын

    Thank you 🙏

  • @inokakumari1624
    @inokakumari16247 ай бұрын

    😮

  • @PATHS0905
    @PATHS09052 жыл бұрын

    ගැම්මක් තමා

  • @tagknowledge7

    @tagknowledge7

    2 жыл бұрын

    බොහොම ස්තූතියි ❤️

  • @chamarifernando3585
    @chamarifernando3585 Жыл бұрын

    ❤❤❤❤

  • @user-lk8gs8gb5p
    @user-lk8gs8gb5p Жыл бұрын

    මරු

  • @tagknowledge7

    @tagknowledge7

    Жыл бұрын

    Thank you ❤️

  • @sarindualwis2057
    @sarindualwis2057 Жыл бұрын

    thrimanaye jeevinta hatharawana ha paswana mana walata yatha haki akaraya gana video ekak kadanna

  • @pathumasiri3672
    @pathumasiri3672 Жыл бұрын

    Supiri bro me wage vidio karanna 👍👍👍👍👍

  • @tagknowledge7

    @tagknowledge7

    Жыл бұрын

    Thank you aniwaryenma karanawa ❤️❤️❤️

  • @lakshithnawarathna3717
    @lakshithnawarathna371728 күн бұрын

    4 weni manayedi time control krnna ba neda ?

  • @tharindusankalpakalupahana4666
    @tharindusankalpakalupahana4666 Жыл бұрын

    Aiye ,Theory of Everything video danna, plz

  • @tagknowledge7

    @tagknowledge7

    Жыл бұрын

    Ikmnin dannam ❤️❤️❤️

  • @sasika1375
    @sasika13758 ай бұрын

    Usak nethinam diga palala pawathinna be...kalaya kiyanne manayak nemei

  • @SumedhaSenevirathna
    @SumedhaSenevirathna2 ай бұрын

    දෙවියන් කියන්නේ කාටද.

  • @anuraupalihettiarachchi438
    @anuraupalihettiarachchi438Ай бұрын

    එතකොට බුදුන්වහන්සේ විද්‍යාඥ්ඥයින් දැන් සොයාගන්න දේවල් වසර 2600කට පෙර භාවනාවෙන් සිත දියුණුකොට කිසිම උපකරණයක්, දුරේක්ශයක් නොමැතිව හෙලිකලේ උන්වහන්සේ විශ්වය විවිධ මානවලින් දුටු නිසා නේද? උන්වහන්සේගේ කෙසේද විශ්වයේ පවතින කළු කුහර ගැන දේශනා කළේ?

  • @nipunasampath2554

    @nipunasampath2554

    Ай бұрын

    නෑ එහෙම පෙනුනේ නෑ 😂

  • @nandanakumara4215

    @nandanakumara4215

    Ай бұрын

    ​@@nipunasampath2554 ඔය photo eke inne uba wenna ati

  • @ajithfernando2653

    @ajithfernando2653

    28 күн бұрын

    😂​@@nandanakumara4215

  • @lakshithnawarathna3717

    @lakshithnawarathna3717

    28 күн бұрын

    @@nandanakumara4215 🤣🤣🤣

  • @sasika1375
    @sasika137520 сағат бұрын

    😂😂😂