සඳ පිලිබඳ අභිරහස් ඉතිහාසය | History about Moon

Ойын-сауық

1969 ජුනි විසි වෙනිදා නාසා ආයතනය මගින් මානව ඉතිහාසයේ විශිෂ්ටතම පියවරක් ලෙස සඳ මතට යානයක් යවනු ලබනවා. නමුත් 172 ඇපලෝ මෙහෙයුම් අවසානයට පසු කිසිවෙක් සඳ මතට පා තැබුවේ නැහැ. මෙතන තාක්ෂණික දියුණුවක් ලැබූ මානව ජාතියට ඇයි සඳ වෙත නැවත මිනිසෙක් යවන්න බැරි උනේ?
ඔබ දන්නවාද සඳෙහි ආරම්භයේ සිටම අපට දක්නට ලැබෙන්නේ එහි එක් පැත්තක් පමණයි. ඒ කියන්නේ පෘථිවියට තවමත් නිරාවරණය නොවූ ප්‍රදේශයක් චන්ද්‍රයා මත තියෙනවා.
ඒ වගේම සමහර විද්‍යාඥයන් විශ්වාස කරනවා චන්ද්‍රයා කියන්නේ කිසියම් දියුණු මානව කොට්ඨාසයක් මගින් පෘතුවියේ තොරතුරු බැලිමට කක්ෂගත කළ යානාවක් බවත්.
මෙවැනි සඳ පිළිබඳ සඳහන් වෙන අබිරස් සිද්ධි ගැන මේ video එකෙන් අපි වැඩිදුර කතා කිරීමට බලාපොරොත්තු වෙනවා..
#moon #history #ඉතිහාසය

Пікірлер: 28

  • @Herath_
    @Herath_2 жыл бұрын

    ගයාන් සඳකැළුම් මහතා කියන විදිහට සඳ"මිනිසාගේ නිර්මාණයක් වෙන්න බැරිද .මීට වසර ගණනාවකට පෙර සඳ අපට තවත් ළංවෙලාලු තිබුනේ .බුදුරදුන් පවා පැවසුවේ චන්ද්‍රමණ්ඩළය කියලා.අනිත් කතාව අපි ඉරෙන් හඳෙන් උපන් ජාතියක් කියලාත් කියනවා.සඳ මත තවමත් හෙළ ජාතීන් ජීවත් වන බවත් කියනවා🌝🌝

  • @rangajeewadilrukfernando4638

    @rangajeewadilrukfernando4638

    2 жыл бұрын

    Attatama ow

  • @EVIL.-YT893

    @EVIL.-YT893

    11 күн бұрын

    හැම එකක්ම හෙළයෝ නෙමේ 😂😂 වෙන දියුණු ශිෂ්ටාචාරයක් ඇති

  • @hellofriends4469
    @hellofriends44692 жыл бұрын

    Thanks❤

  • @tagknowledge7

    @tagknowledge7

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @rangajeewadilrukfernando4638
    @rangajeewadilrukfernando46382 жыл бұрын

    Gayan sadakalum mahattaya kiyanawa wage me loke jiwaya sada dayaka una mawparshawaye jiwwen hade jiwata wenawa

  • @pathumasiri3672
    @pathumasiri3672 Жыл бұрын

    Supiri bro 👍👍👍👍👍👍

  • @tagknowledge7

    @tagknowledge7

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @ZeroRaid
    @ZeroRaid17 күн бұрын

  • @fredydave4286
    @fredydave42862 жыл бұрын

    Video naththe ai?

  • @pradeepchathuranga1710
    @pradeepchathuranga171011 ай бұрын

    ❤️🔥

  • @nishanbandara9820
    @nishanbandara98209 ай бұрын

    👍✊

  • @mmmmmmm4059
    @mmmmmmm40592 жыл бұрын

    හෙට මම හදට යනෝ 👌👍 ගිහින් ඔය ගැන හොයල බලන්නං 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @user-hm6lx4xo4k

    @user-hm6lx4xo4k

    2 жыл бұрын

    එන්න මං එක්ක යන්නම් ඔයා හාද

  • @mmmmmmm4059

    @mmmmmmm4059

    2 жыл бұрын

    @@user-hm6lx4xo4k හා අනේ 🙏🙏🙏

  • @tagknowledge7

    @tagknowledge7

    2 жыл бұрын

    😂😂😂😂

  • @user-eh7fu6el3u
    @user-eh7fu6el3u Жыл бұрын

    එතකොට ඔය කියන විදියට අර වේරම්භවාතයේ අවි හැංගුවා කියන්නෙ කලින් කිව්ව හිමාලයට කිට්ටුවෙන් යන තැනද නැත්නං හඳද....

  • @samikaekanayake6051
    @samikaekanayake6051 Жыл бұрын

    ඔච්චර ලොකුඑකක් මිනිස්සුන්ට හදන්නබැ.ලෝකෙම තියන යකඩ වගේ අමුද්‍රව්‍යත් මදිවෙයි. අනික කොච්චර වියදමක් යයිද ඕක හදන්න.සල්ලි කොහෙන්ද ඕවට.අනික කොහෙ තියාගෙන හදන්නද ඔච්චර ලොකු දෙයක්.ඊටපස්සෙ අහසට ගෙනියන්නෙ කොහොමද

  • @monaarowgems1861
    @monaarowgems18612 ай бұрын

    😂 කනස්සල්ලට හේතුව අද වෙනකන් හදට කවුරුත් ගිහින් නැ.

  • @slmusicvideo3754
    @slmusicvideo37542 жыл бұрын

    එතකොට අයියෙ පෘථිවිය ගල් කෑල්ලක්ද😂🤔

  • @tagknowledge7

    @tagknowledge7

    2 жыл бұрын

    😂

  • @fredydave4286
    @fredydave42862 жыл бұрын

    Channel eka nathara karan epaa, lankawe education channels grow wenne himeeta, e nisa wade atha harinna epaa, api digtama innwa oya ekka, quality content digatama danna...

  • @tagknowledge7

    @tagknowledge7

    2 жыл бұрын

    බොහොම ස්තූතියි ❤️

  • @prasannaliyanage7450
    @prasannaliyanage745023 күн бұрын

Келесі