මිනිස් සංහතියේ ආරම්භක පාරාදීසය හොයාගෙන ලංකාවට ආව පරීක්ෂකයන්ගේ හෙළිදරව්ව | Paradise of the world?

Ойын-сауық

මේ ලෝකයේ පටන් ගත්ත කාලෙ ඉඳන්ම සූර්යයා කියන්නේ අපේ ලෝකයට ගොඩක්ම සම්බන්ධ ප්‍රධානම ස්වභාවික ප්‍රභවයි. ඕනම රටක ඕනම ආගමක නැත්නම් ඕනෙම ජන සම්ප්‍රදායක ගත්තත් ඉර සහ හඳ කියන්නේ ඒවා වල ප්‍රධානම සංස්කෘතික අංග වලට සම්බන්ධ දේවල්.
ඒ වගේම අපේ රටේ වංශකථාව ගත්තම කෙනෙක් එක පිළිගත්තත් තවම පිළිගත්තේ නැතත් අවුරුදු 2500 කට කලින් ඉඳන්ම සූර්යයත් එක්ක ලොකු සම්බන්ධයක් තිබ්බ ජාතියක් කියල තොරතුරු හම්බවෙනවා. ඒ ඉතිහාස තොරතුරු අතරිනුත් අපි ආරම්භ වුණේ සූර්යයාගෙන් නිසා ලාංකිකයන් පැවත එන්නේ සූර්ය වංශයෙන් කියන විශ්වාසය ප්‍රධානයි.
මේ video එකෙන් අපි ඒ තොරතුරු ගැනත් සක්විති යුගයක ඉඳන්ම අපේ ජාතීන් සූර්යයා සමග තිබ්බ සම්බන්ධ ගැනත්, ලංකාව ගැන විවිධ සාක්ෂි පළ කරපු වෙනත් රටවල කතුවරු ගැනත් හෙළිදරව්වක් කරන්න හිතුවා
#education #history #srilankahistory #srilanka #mystery #king #ancient #ravana #adam #firsthuman #samantha #shaman
------------------------------------------------------------------------------------------------------------------------
මම ලංකාවේ රාවණ ඉතිහාසයට සම්බන්ධ ප්‍රධානම ස්ථාන ඔක්කොම වගේ හොයන් ගියා
• මම ලංකාවේ රාවණ ඉතිහාසය...
රාවණා රජතුමා වේරම්භ කියන ස්ථානයේ හංගපු ආයුධ ගැන අදටත් හම්බෙන සාක්ෂි
• රාවණා රජතුමා වේරම්භ කි...
රාවණ ඉතිහාසයේ සම්පූර්ණ කතාව මුල සිට අගට
• රාවණ ඉතිහාසයේ සම්පූර්ණ...
විජය පැමිණීමටත් පෙර ලංකාවේ ජීවත් වුණු මිනිසුන් ගැන හමුවන සාක්ෂි
• විජය පැමිණීමටත් පෙර ලං...
සීගිරි පර්වතය ගැන අපෙන් සැඟවී ගිය හෙළ ඉතිහාසයේ හෙළිදරව්ව
• සීගිරි පර්වතය ගැන අපෙන...
------------------------------------------------------------------------------------------------------------------------
TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ KZread චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world, and world politics. We hope to be the best educational channel among the KZread channels in Sri Lanka.
------------------------------------------------------------------------------------------------------------------------
Music Used in the Video :
To - Re Download The Background
• Emotional Epic Cinematic - Inspiring ...
• Cinematic Epic Trailer NoCopyright B...
Music: історія - Amal Raj - Music
Music Link:
• історія - Epic Historical Background ...
♪ Tears (Prod. by MX Audio Library)
Link :
To - Re Download The Background
• Emotional Epic Cinematic - Inspiring ...
An Epic Story by MaxKoMusic | maxkomusic.com/
Music promoted by www.chosic.com/free-music/all/
Creative Commons Attribution-ShareAlike 3.0 Unported (CC BY-SA 3.0)
creativecommons.org/licenses/...
------------------------------------------------------------------------------------------------------------------------
Follow Us
Like us on Facebook: / charawimu92
Follow us on Instagram: / charaka.ama. .
Follow us on Twitter: / chara1992

Пікірлер: 280

  • @kaviamarey
    @kaviamarey10 күн бұрын

    ලෝකෙ වටේම ගියත්... අපිටම ආවෙනික වෙච්ච ගහ කොල එක්ක, අපිටම ආවෙනික වෙච්ච සොබාදහම එක්ක, අතීතයෙ ඉදන් රැක ගන්න වෙර දරපු "ගහට කොලයට" ආදරේ කරපු "පුරාවෘත්තයන්" එක්ක "උපන් රට" ගැන වර්ණනා කරමින් "උපන් රටේ" කරක් ගහන එක මට ආඩම්බරයක්. " - මේක හරි වාසනාවන්ත රටක් -

  • @NadishanMaduranga
    @NadishanMaduranga8 күн бұрын

    ඔබ විශිෂ්ටයි මිතුර. මේ හෙල ඉතිහාසය හැමදෙනාටම දැනගන්න කටයුතු කරන දේට. ලොව උතුම්ම බිම තමයි මේ භූමිය. සියලු සක්විති රජවරු, සියලු බුදුවරු පහළවන භූමිය මේක. මේ පාරාදීසයේ ඇත්ත නුදුරේදිම එය වහපු අයම එලිකරාවි. මේ එයට මග පෑදෙමින් යන කාලයයි. සං සාරේ පුරාවට ඉපදෙමින් මැරෙමින් කරක් ගහමින් සිටි සත්වයන්ට ඒ ගමන කෙලවර කරන්නට අවෂ්‍ය බුද්ධ ශක්තිය ගැබ්ව තිබෙන්නේද මේ හෙළබිම තුලයි. බුදුන් උපන් ජන්බුද්දීපය අප උපන් මේ හෙළබිමයි. ඒක නිසාමයි මේ රට ලෝකෙන්ම උතුම් බිම වූයේ. සත්‍ය සොයා ගන්නට සියලු ලෝ වැසියන්ට හැකි වේවා. සියලු ලෝක සියලු සත්වයෝම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා

  • @chathuridishani4035
    @chathuridishani403510 күн бұрын

    සුද්දට බයේ කටවල් වැ හිලා.අපේ වටිනා දේවල් අරගෙන ගිය පර දේශක්කාරයන්ට හොඳක් වෙන්න එපා .සූර්ය වංශකඉන්ට ජය වේවා .

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg4 күн бұрын

    තැන තැන විසිරී තිබුණ මූලාශ්‍ර දත්ත තොරතුරු ඔබ ඉතාමත් හොඳින් පෙලගස්වා තිබෙනවා.විශිෂ්ඨ සංස්කරණයක්. ස්තුතියි !

  • @sumudusenavirathna6071
    @sumudusenavirathna607110 күн бұрын

    ඔයා හරිම තැනින් හරිම මතයකින් මේ වීඩියෝ එක පුරාම කතා කරනවා.මමත් පෞද්ගලිකව ඉතිහාස ගවේශකයෙක් හැටියට ඔබ මේ කතාවට හරිම තැනින් මුල පිරීම ගැන සතුටු වෙනවා.ඌණපූණයක් හැටියට දෙයක් එකතු කරන්න කැමති ලෝකේ සුමේරියන් මෙසපොටේමියානු ඉන්කා මායන් බැබිලෝනියානු ඊජිප්තු වැනි ශිෂ්ඨාචාර ආරම්භ වෙන්නෙ ශිෂ්ඨාචාරකරණයට ලක් වෙන්නෙ හෙළයේ සක්විති රජවරු රජකම් කරන අවධි වලමයි.සක්විති රජවරුන්ගේ එක් කාර්යක් තමයි ලෝකය ශිෂ්ඨාචාරකරණයට ලක් කිරීම මානවයාගේ ඉදිරි පැවැත්ම සුරක්ෂිත කිරීම.මේ සඳහා හෙළ සක්විති රජවරු විවිධ දේශ වලට අපගේ ආදි මුතුන්මිත්තන් යවා දැනුම ලබාදී ශිෂ්ඨාචාරයකරණයට ලක් කිරීමට කටයුතු කරයි(සක්විති රජවරුද පෞද්ගලික සහභාගි වේ).මේ සක්විති රජවරු ඇතුලු මුතුන්මිත්තන් සූර්ය වංශික හෙළයන් වන අතර ලෝකේ මුල්ම හා එකම සූර්ය වංශික මානවයන් වේ.ඔබ සඳහන් කලා ඉහත ශිෂ්ඨාචාර වල පොදු ලක්ශනයක් හැටියට සූර්යා මූලික කරගෙන ජීවත් වූ බව එයින් කියවන්නේ ඔවුන්ද සූර්ය වංශික වන නිසා නොවේ ඔවුන් කර ඇත්තේ ඇදහීමක් පමණි(දෙවියෙකු ලෙස).ඔවුන්ට ඒ සංස්කෘතිය ලැබුනේ හෙළයෙන්මය ඔවුන් අදහන්නේ අපේ හෙළ ජාතියම බව අමුතුවෙන් කිව යුතු නැත.සක්විති රජවරු සහ බුදුවරුන්ට සිංහයා යනු තවත් එක් හැඳින්වීමක් බඳුය මේ සිංහයා මූලික කරගත් ශිෂ්ඨාචාර ආරම්භ වන්නේ මේ හෙළයේ උපන්න සක්විති රජවරු සහ බුදුවරුන්ගෙනි(ඉහත කී පරිදි සක්විති රජවරු හරහා ශිෂ්ඨාචාරකරණයට ලක් වීමේ ක්‍රියාව්ලියක් හැටියට).ඉහත කී ශිෂ්ඨාචාර සිංහයා සහ පියාපත් ඇති සිංහයාට දේවත්වයෙන් පුදදීම කරන්නේ අපේ හෙළයන්ට ගෞරවයක් හැටියටමය.ඔවුන්ගේ ශිෂ්ඨාචාර වල අහසින් ආ සිංහ මිනිසුන් ගැන සඳහන් කොට ඇත මේ සූර්ය වංශික සිංහ පරපුරේ හෙළයන්ව අපේ සූර්ය වංශයට දේවත්වයෙන් පුදදීම කර ඇත.ඔබ සඳහන් කලා අපේ සූර්ය මංගල්‍යය ගැන ඒ සූර්ය මංගල්‍යය කියල අපි අනාදිමත් කාලයක් තිස්සේ සමරන්නෙ හෙළයේ මහා සම්මත නරේන්ද්‍රයාගේ රාජ්‍ය අභිෂේකය ලබපු සූර්යාගේ උච්චතම තිථිය.හෙළයේ පෙර බුදුවරුන්ගේ කාල වල රහතන් වහන්සේලා සහ ධ්‍යාන ලාභී ඍෂිවරු මුණිවරු තමයි ඔය අර ශ්‍රමණ පිරිස් හැටියට නම් කරන්නේ මෙම පිරිස් වෙනත් ලෝක තල සමඟ ගණුදෙනු කර ඇත දෙවි වරු අතර පාලමක් සෑදූ පුද්ගලයන් අපේ හෙළ මුතුන්මිත්තන්ම බව අමුතුවෙන් කිව යුතු නැත.මෙම ශ්‍රමණ පිරිස් ලෝකය පුරා ගමන් කරමින් දැනුම ලබාදීම සිදු කර ඇත.අපගේ ඉතිහාසය වල දැමූ නිසා වෙනත් දේශ වලින් තමයි අපගේ මුතුන්මිත්තන්ගේ තොරතුරු අපිට මුණගැහෙන්නෙ ඒක කොතරම් අභාග්‍යසම්පන්නද.අපගේ හෙළයේ සක්විති රජ පෙළපත් ගනනාවක් සිට ඇත මහා සම්මත පෙළපත,මන්දාතු පෙළපත,බලි පෙළපත,තාරක/තරු පෙළපත වගේම රාවණා පෙලපත.මේ පෙළපත් වල පිළිවෙලින් සක්විති රජවරු 8,7,14,5,8 වශයෙන් රජකම් කර ඇත.අනාගතයේදි ගොතම බුදුන් වහන්සේගේ සාසනය අවසන් වූ පසුව වසර 111ට පස්සෙ කේතු නැමැති සක්විති රජ පෙළපතක් හෙළයේ කේතුමතී නම් රාජ්‍යයක් පාදක කරගෙන ආරම්භ වේ රජවරු 7ක් පාලනය කරයි.විදේශිකයන් සඳහන් කරන paradise යන්නෙන් හඳුන්වන්නේද අපි වර්ථමානයේ ජම්බුද්වීපය කියල හඳුන්වන මේ රමණීය දිවයිනම තමයි.ජම්බුද්වීපය ලෙස හැදින්වීමට පෙර වරදීප මංඩදීප ඔජදීප යනුවෙන්ද හඳුන්වා ඇත.ආදිතමයා වන මුල් මානවයා මේ රමණීය දිවයිනෙන්ම පහල වූ බවත් ශ්‍රීපාදස්ථානය ආශ්‍රිතව මේ සිද්ධිය වූ බවත් ලෝකයටම නොරහසකි නමුත් ලාංකීයන්ගෙන් දන්නේ ඉතාම සුලු පිරිසකි ඒ සුද්දන් විසින් දීර්ඝකාලීනව ඉතිහාසය වල දමා විකෘති කරන ලද විස්තරයක් ඔවුන්ම ආරම්භ කල පාසල් වලින් පිරිවෙන් වලින් උගන්නා ඔලු කෑ නිසාය.කියන්න බොහෝ දෑ තිබුනත් දීර්ඝ වන නිසා මෙතනින් අදහස් ඵල කිරිම නවත්තන්න සිතුවෙමි.මේ කාරනාව මිනිස්සුන්ට දැනගැනීමට මංපෙත් විවර කිරීම වෙනුවෙන් බොහොම ස්තූති අපෙන් යම් තොරතුරක් අවශ්‍ය නම් අප දන්නා විස්තර සපයන්නද කැමැත්තෙන් සිටී.තෙරුවන් සරණයි.

  • @parameealwis1116

    @parameealwis1116

    10 күн бұрын

    Great 🙏🙏🙏 අපේ මිනිස්සු මෙවා පිලිගන්නෙ නැත්තෙ ඔවුන් අපේම ඉතිහාසය ගැන හොයන් නැති නිසා..කවුරු හරි හෙව්වොත් දැන ගන්න පුලුවන් මෙච්චර කල් අපිට උගන්නලා තියෙන්නෙ බොරුවක් බව😭 ඒක නිසා අපි හැමෝම අපෙ ඉතිහාසය ගැන නැවත හොයමු.. අපි කව්ද කියලා දැන ගෙන නැවත ගොඩ නැගෙමු..අපි පුදුම spiritual මිනිස්සු කොටසක් ..ඒක නවීන ලෝකෙට වඩා අති ප්‍රබලයි.. එකයි අදටත් අතීතයේ තිබුනු තාක්ශණ ගැන අදටවත් හොයා ගන්න බැරි..මොකද අපෙ මනස දැන් දියුනු නැහැ🙏🙏🙏

  • @sumudusenavirathna6071

    @sumudusenavirathna6071

    10 күн бұрын

    @@parameealwis1116 ආපෝ අපේ රට හාල් ඇටයක්නෙ ට්‍රැක් ලන්තෙ අරක මේක කිය කියා රටට ගරහන පරගැති වහල් චින්තනයක් හීනමානයක් තියෙන මිනිස්සු තමයි ප්‍රධාන වශයෙන් මේ රටේ ඉන්නේ උන් මේ රටේ ඉතිහාසෙ පිළිගන්න කැමති නෑ.මෙතනම පරගැතියො කීපදෙනෙක් හොඳටම ඇවිස්සිලා දිගට හරහර රටට රටේ ඉතිහාසට මුතුන්මිත්තන්ට ගරහා ගරහා කතා කරනවා.ඔය කුපාඩි චින්තනේ නැති කරගන්නකල් මේ රටට වගතුවක් නෑ රටකට හරියන්නෙ මිනිස්සු හොඳ නම් විතරයි.තවම රට ගැන කැක්කුමක් තියෙන මිනිස්සු ටික දෙනෙක් හින්දා තමයි රට මේ තරමටවත් රැකිලා තියෙන්නෙ ඔබත් ඒ අතර ඉන්න එක ගැන සතුටයි....ජයම වේවා

  • @parameealwis1116

    @parameealwis1116

    10 күн бұрын

    හැබැයි ලෝකෙම හොල්ලපු England කියන්නෙත් හාල් ඇටයක් වගෙ පොඩි රටක්.. Wales and Scotland අයත් English අයට කැමති නැහැ.. මොකද English අය මුලින්ම විනාස කලේ එයාලව😢

  • @sumudusenavirathna6071

    @sumudusenavirathna6071

    10 күн бұрын

    @@parameealwis1116 මේ රටේ ගොන් වස්සො රටේ ප්‍රමාණෙ හැටියට තමයි value දෙන්නෙ.අපේ මුතුන්මිත්තො කරපුවා වත් ලියපුවාත් උන්ට විශ්වාස කරන්න බෑ එහෙම ජනතාවක් හිටියා කියල විශ්වාස කරන්නෙත් නෑ.

  • @AsiriNanayakkara-mq5dw

    @AsiriNanayakkara-mq5dw

    5 күн бұрын

    ​@@parameealwis1116සොයුර, වඩා සුදුසු අපි spiritual කියමින් නොසිට තමන්ව අවබෝධකර ගැනීමයි.

  • @MinadaOfficial
    @MinadaOfficial9 күн бұрын

    වැළලීගිය අතීතය අළු මතින් ගොඩගන්න වෙරදර ඔයාට ජය වේවා... ඇත්තට අපි කොච්චර ශ්‍ර්ෂ්ඨ් ජාතියක්ද දැන් ලෝකයේ නින්දාවට පත්වෙලා තියෙන්නේ🥺

  • @chehanchamika9474
    @chehanchamika947410 күн бұрын

    ඔබ තුමා මෙම කරන සේවයට බොහොම ස්තුතියි.

  • @malindudanushka2346
    @malindudanushka234610 күн бұрын

    සබරගමුවේ මිනිස්සු (අපි❤) අලුත් අවුරුද්දට අවුරුදු කුමාරයට කියල වෙනම පහන් පැලක් හදල නැකතට කැවිලි , පැන්, පහන් තියනව...අනිත් පලාත් වල නෑ මං හිතන්නෙ.. ඒ කරන්නෙත් සූර්‍ය (සූර්ය කුමරු පිදීමක්..නැත්තත් අවුරුදු කුමාරයා පිලි ගැනිමක්)😊

  • @asanthikappagoda3513

    @asanthikappagoda3513

    10 күн бұрын

    සුර්ය කුමාරය පිලිගැනිමකක්

  • @nimeshadithya8536

    @nimeshadithya8536

    10 күн бұрын

    චොකලට් add එකක කෙල්ල ට අවුරුදු කුමාරයා චොකලට්

  • @sachinthaprabhath3845

    @sachinthaprabhath3845

    10 күн бұрын

    @@nimeshadithya8536 ngo

  • @wesamun1

    @wesamun1

    10 күн бұрын

    ම්ම්ම්.මෙහෙ එහෙම තමයි

  • @ravindralal3920
    @ravindralal392023 сағат бұрын

    ❤😂🎉❤ඔයා කියන දේවල් ඇත්ත .😂අපේ රටේ මහ සම්මත මනු රජු බ්‍රහ්මන් රාවණා රජු සූර්ය වංසය ආරම්භය සිදු වෙන්නේ මෙතුමාගෙන්‍ බව හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතා සොයාගෙන ඇත .ඒ කාලයේ සෙල්ලිපි ද , එ තුමා සොයාගෙන ඇත .අපේ රටේ ඉතිහාසය වසර කෝටි ගණනක් ඈත අතීතයකට හිමි කම් ඇති රටකි .කරුණාකර පතිරආරච්චි මහතා හමුවී සියලු විස්තර දැනගැනීමට හැකිය .🎉🎉ඔයාට සූර්ය වංසය වෙන රාවණා රාජ පරම්පරාවෙ පිහිටයි .😂😂🎉🎉🎉මුහුත්ත බුදු රජාණ්න් වහන්සේ ගේ සිට බුදු රජාණ්න් වහන්සේලා .හාර ලක්ස අසූ පන්දාස් හාරසිය හතළිස් අට දෙනෙක් 🎉සිදත ගොතම ස්‍රමණ 🎉බුදු රජාණ්න් වහන්සේ දක්වා ,අපේ රටේ පහළ වී ඇත .🎉 මෛත්‍රී බුදු රජාණ්න් වහන්සේ පහළ වෙන්නේ ද, අපේ රට වෙන ලංකාවේ ,එනම් ලංකාදීපයේය..🎉🎉🎉🎉🎉🎉පතිර ආරච්චි මහතා සියල්ල සොයාගෙන ඇත. 🎉🎉❤😂😂🎉🎉🎉🎉

  • @rashmikaprabashwara1178
    @rashmikaprabashwara11783 күн бұрын

    ගොඩක් හොදට අපේ ඉතිහාසය ගැන පැහැදිලි කරලා දෙනවා.☺️❤️ ගොඩක් ස්තූති අයියේ මේක ගොඩක් වටිනවා අනාගතේ ඉපදෙන ළමයිට බලන්න මේවා ඉතිරි වේවි.. මොකද අපේ ඉතිහාස පොත්වල මේවා ලියවිලා නෑ😢 මේවගේ වටිනා දේවල් කරන්න ඔයාට ශක්තිය ලැබේවා..තෙරුවන් සරණයි☺️🙏❤️

  • @kavindulakshan3265
    @kavindulakshan326510 күн бұрын

    ලංකාවෙන් බුදු දහම තුරන් වුන කාලෙක, එංගලන්තයේ තියෙන අපේ රටේ දේවල් වලින් 50% ක් වගේ එලියට එනව අනිවාර්යයෙන්ම. එදාට මේ කියන සූර්‍ය වංශයක් ලංකාවෙ හොයන්නවත් නැති වේවි 😢. මේ යන්නෙ බුදු දහමට අනුව පිරිහෙන කාලෙ, බුදු දහම පිරිහෙනව සමාජෙ පිරිහෙන්ව, අම්ම තාත්ත අක්ක නංගි මල්ලි අයිය අදුරන්නෙ නෑ, මිනිස් ආයුශ අඩු වෙනව. මේ වෙන්නෙ ඒක. ඒ දේවල් වුනාම මිනිස්සුන්ට කරගන්න දේවල් නැති වුනාම පරන දේවල් වලින් විසදුම් හොයන්න ගන්න කාලෙක අපේ රටේ දේවල් එලියට ඒවි දවසක, ඒත් ඒව අපේ දේවල් කියල ඔප්පු කරන්න හෙලයෙක් මේ ලංකාවේ ඉන්න එකක් නෑ 😢

  • @sandarenu5675
    @sandarenu56755 күн бұрын

    බලි, තරු,රාවණ..... සක්විති රජවරු පහල වෙන එකම රට ලංකාව. සිදත කුමරු (සිද්ධාර්ථ කුමරු ) ගිහි ගෙය හැර ගියොත් බුදු බව නැත්නම් සක්විති රජ වන බවට අනාවැකි පල කලා. සක්විති රජ කෙනෙක් කොහොමද ඉන්දියාවේ උපත ලබන්නේ ? උපදින්න බුදු වෙන්න පිරිනිවන් පාන්න ඉන්දියාවෙ පුළුවන් හැබැයි බුද්ධ සාසනය අවුරුදු 5000ක් ලංකාවෙ පිහිටුවනව. උපදින රටේ ඇයි බැරි සාසනය විතරක් පවතින්න? රාම රාවණ යුද්ධය ඒ කලෙ ඉදලම ඉන්දියාව ලංකාව අතර තරහ. ඇයි ඉන්දියාවේ බුදු රජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා ලංකාවට දෙන්නෙ? ඉන්දියාවෙ අශෝක රජතුමා කරවු 84000ක් වෙහෙර විහාර කෝ? අපේ ගොතම බුදුන් ඉන්දියාවට දීල රාවණා රජතුමා ගෑනු හොරෙක් කරල මුලු ලංකා ඉතිහාසයම වෙනස් කරල තව කොච්චර කාලයක් බොරුවෙන් ජීවත් වෙන්නද? 😢දිය යට ගහපු රබර් බෝලෙ වගෙ මතු වෙනව ගොඩක් අයට ඇත්ත දකින්න බෑ

  • @user-sl9th9fk9s
    @user-sl9th9fk9s3 күн бұрын

    රාවන පරපුරේ පුතෙක්. ජය වේවා.🎉

  • @hashanperera4535
    @hashanperera45356 күн бұрын

    හැම video එකකටම වඩා මට සැරටම වැදුනු එක මෙන්න..ජය වේවා..

  • @chamarifernando7578
    @chamarifernando757810 күн бұрын

    හරි වැදගත්....නියමයි ..❤️❤️❤️

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage86839 күн бұрын

    ලෝකයේ කොතනක සිටියද මගේ රටට පණමෙන් ආදරය කරමී..🙏🏻❤🙏🏻 අපි සියලූම දෙනාම එය දිවි හිමියෙන් රැක ගත යුතුය 🙏🏻💖🙏🏻

  • @MalshanKulathilake
    @MalshanKulathilake9 күн бұрын

    The audio quality is on another level! Superb content!!

  • @RanukaHandun
    @RanukaHandun10 күн бұрын

    අපි නොදන්නා බොහෝ කරැනු ගොඩාක් දැනුත් වුනා ....❤️‍🩹 තව වැඩසටහන් කරන්න .... බොහෝම ස්තුතියි ...🌟

  • @user-rd1xz2mt1z
    @user-rd1xz2mt1z5 күн бұрын

    ගොඩක් ආසාවෙන් මේ වීඩියෝ බලන්නෙ. ❤

  • @user-nm5uj6ed9r
    @user-nm5uj6ed9r9 күн бұрын

    ඇත්තටම ගොඩක් හොද චැනල් එකක් කාලෙකට පස්සෙ හම්බුනා

  • @animebottomline96
    @animebottomline969 күн бұрын

    Good luck . Keep going ❤ upload on Tag world english video too .. for the whole world to know 👍

  • @gamingtharu5701
    @gamingtharu570110 күн бұрын

    දෙවැනි comment eka magen❤

  • @savithriappulmilage1280
    @savithriappulmilage128010 күн бұрын

    A great presentation, thank you very much.

  • @Palesimanduwa
    @Palesimanduwa10 күн бұрын

    මුළු ලෝකෙම සියළු දියුණු ශිෂ්ඨාචාරවල ප්‍රධාන ඇදහූ දෙවියන් සූර්ය දෙවියන් වේ, සර්වබලධාරී දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයා සූර්ය දෙවියන් වේ, ලෝකය පාලනය කරන පාප් ඇතුලු වතිකානුවේ හොර නඩය පැවතෙන වතිකානු සම්ප්‍රදායික වන්දනාව සුර්ය දෙවයන්ට වැඳීමයි , ලෝකයේ සිදුවන සැබෑ දේශගුණික විපර්යාසය සිදුවෙන්නේ සූර්යා නිසයි කාබන්ඩයොක්සයිඩ් වායුව වැඩීවීම නිසා නොවෙයි, මේ පෘථිවිය මත සියලුම දේ සිදුකරන්නේ සූර්යාම වේ, අපගේ ජීවය හුස්ම ජීවනය ආලෝකය ශක්තිය බලය ප්‍රඥ්ඥාව සපයන්නා පෘථිවිය මත කාල චක්‍රය ඇතිකරවන්නා උත්පාද තිති බංග හෙවත් බ්‍රහ්ම විශ්ණු ශිව ශක්තිය ලබාදෙන්නේද බුදුබව ලබාදෙන්නේද දිව්‍යමය ශක්තිය බලය ඥාණය ප්‍රඥ්ඥාව ආලෝකය ලබාදෙන්නේද සූර්ය දෙවියන්ම වේ.........!!!!!!!!!!🙏💜️

  • @nimeshadithya8536

    @nimeshadithya8536

    10 күн бұрын

    ගස් ගල් පර්වත හිරු සදු අකුණු වන්දනාව කරමු

  • @PriyankaPriyanka-nf9hl
    @PriyankaPriyanka-nf9hl10 күн бұрын

    මමනම් අහලා තියෙන්නෙ සූර්ය මංගල්‍යය ආරම්භය සිදුවූයේ මනු රජු ඔටුනු පැළඳවීමෙ උත්සවය සැමරිමත් සමගයි

  • @tharu2428

    @tharu2428

    10 күн бұрын

    Ow mamath

  • @sumudusenavirathna6071

    @sumudusenavirathna6071

    6 күн бұрын

    ඔව් ඔබ හරි මහා සම්මත නරේන්ද්‍රයාගේ රාජ්‍ය අභිෂේකය සිදු වූ සූර්යාගේ උච්චතම අවස්ථාවේ යෙදුන තිථිය තමයි අපි අනාදිමත් කාලයක් තිස්සේ අප්‍රේල් මාසයේ සූර්ය මංගල්‍යය කියල සමරන්නෙ.මේ මංගල්‍යය අවුරුදු 5000කට වඩා පරණ හෙළයන්ට වැදගත්ම මංගල්‍යයක් වෙනවා.

  • @parameealwis1116
    @parameealwis111610 күн бұрын

    කොච්චර සාක්ෂි පෙන්නුවත් සමහරු කියනවා සාක්ෂි පෙන්නන්නලු💁... තම තමන් හොයලා බලන්න.. එතකොට හම්බවෙයි අපි කවුද කියලා.. 🙏 අපිට ඕවා ඉස්කොලේ උගන්නනේ නෙහෙ.. 😭

  • @nimeshadithya8536

    @nimeshadithya8536

    10 күн бұрын

    ඉස්කොලේ හිරු සදු ගස් ගල් පර්වත අකුණු වන්දනාව කියලා subject හදමු

  • @parameealwis1116

    @parameealwis1116

    10 күн бұрын

    @@nimeshadithya8536ඔයා හරි .. පිස්සු කතා මේවා💁 😂

  • @noymanoj
    @noymanoj10 күн бұрын

    මෙ රට ගැන හරියට මිනිස්සු දන්නෙ නැ. මෙක තමා පාරාදීසය බුදුන් උපන් පින්බිම

  • @nimeshadithya8536

    @nimeshadithya8536

    10 күн бұрын

    paradise කියන්නේ මචං බෞද්ධ සංකල්ප නෙමේ හරියට බුද්ධ ශක්තිය වගේ අපේ මුත්තා කාලේ වත් අහල නැති වචන KZread dial උස්සන් එන්නේ

  • @noymanoj

    @noymanoj

    9 күн бұрын

    @@nimeshadithya8536 අම්මො මෙ රටෙ ඉදන් මෙකටම කෙලින ඔයාද කවදාවත් පිලිගන්නෙ නැ නෙ කමක් නැ දවසක තෙරුන් ගන්නකොට පරක්කු වැඩි. ඉතිහාසය හරියට ගවේෂණය කරන්න මෙක තමා පාරාදීසය බුදුන් උපන් රට

  • @MihiriMillahena-es2cm
    @MihiriMillahena-es2cm10 күн бұрын

    මේක සුර්ය වංශයේ හෙළයන්ගේ රට

  • @nimeshadithya8536

    @nimeshadithya8536

    10 күн бұрын

    සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ගෙ රට ජාතික කොඩිය බලන්න

  • @sachinthaprabhath3845

    @sachinthaprabhath3845

    10 күн бұрын

    @@nimeshadithya8536 ngo

  • @Damindu-t9t

    @Damindu-t9t

    10 күн бұрын

    ​@@nimeshadithya8536😂 උන් ආවේ පස්සෙ

  • @user-dd4lq6vw2q

    @user-dd4lq6vw2q

    10 күн бұрын

    ​@@nimeshadithya8536pala huththo yann me sinhalayage rata

  • @noymanoj

    @noymanoj

    9 күн бұрын

    @@nimeshadithya8536 ජාතික කොඩිය බලන්න කොහෙන් හරි හොයාගෙන පරන ඉර හද තියනවා

  • @prasannabandara2293
    @prasannabandara229310 күн бұрын

    Interesting topic. puluwan nam information sources tikath description eke mention karanna.

  • @user-ki5iv6pl5s
    @user-ki5iv6pl5s10 күн бұрын

    සුපිරී...❤

  • @tharangag990
    @tharangag99010 күн бұрын

    Excellent ❤

  • @Supramidea148
    @Supramidea14810 күн бұрын

    Halo වගේ scene එකක් යන්නේ මුල්ම මිනිස්සුන්ගේ ඒක 😮

  • @Dilankaprasade
    @Dilankaprasade9 күн бұрын

    ජයෙන් ජයම වේවා

  • @chalith177
    @chalith17710 күн бұрын

    ඇත්ත නැත්ත මොකක් වුනත් උඹ විඩියෝ එකක් හදන්න මේ දාන එෆර්ට් එකනම් ගිනි ගින්දර... 1M 🤘

  • @nimeshadithya8536

    @nimeshadithya8536

    9 күн бұрын

    අන්න හරි....ඇත්තටම effort එක නියමයි අන්තර් ගතයේම අවුල්....

  • @jinendarisaram1838
    @jinendarisaram18388 күн бұрын

    Aththa obata budusaranai

  • @naduntharaka7866
    @naduntharaka786610 күн бұрын

    Oya hodata programme aka karanawa

  • @inokasenewiratna3425
    @inokasenewiratna34257 күн бұрын

    Thank you🙏

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh375310 күн бұрын

    ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @stetasvideo5352
    @stetasvideo53528 күн бұрын

    Aiye ශම්බාලා කියන අමරනීය නගරය ගැන වීඩිඕ එකක් ගේන්නකෝ ❤️

  • @-dila-dila
    @-dila-dila10 күн бұрын

    😮great

  • @jinendarisaram1838
    @jinendarisaram18388 күн бұрын

    Budusaranai 🙏🙏🙏🙏🙏❤️🙏💓❤️

  • @user-pn4gz1hl6l
    @user-pn4gz1hl6l10 күн бұрын

    Jayawewa

  • @imeshrandika3181
    @imeshrandika31816 күн бұрын

    Gayan sadakelumge video tika poddak balanna

  • @sagarabandara6729
    @sagarabandara67297 күн бұрын

    me karana deta oyata godak thanks ❤❤❤

  • @lakminawijayatunga4960
    @lakminawijayatunga49609 күн бұрын

    In 1996 I visited the papal seminary library in Pune India. I saw hundreds of Srilankan manuscripts highly preserved and are available for Indian research students .I have informed govt.of Srilanka regarding the same requesting whether we could make them available in Srilanka .Without prejudice I must mention that these manuscripts are being preserved with latest technology which Srilanka can not and will not be able to afford. Even if they are available here in srilanka I wonder whether we have resource personal to be accountable for these world heritage asserts.

  • @AnuradhaWaidyarathna-se7xr
    @AnuradhaWaidyarathna-se7xr10 күн бұрын

    පිං ❤

  • @user-nu7rz8fy7z
    @user-nu7rz8fy7z9 күн бұрын

    තව දෙයක් රාවණ විතරක් නෙමෙයි මේ රටෙ සක්විති රජෙකුට හිටියේ ඊට කලින් හිරණ්‍ය කාශ්‍යප,මහා බලි රජු,තාරක රජු ලෝක පාලක සක්විති රජවරු❤

  • @nimeshadithya8536

    @nimeshadithya8536

    9 күн бұрын

    සක්විති කියන්නේ අනුන්ගේ ගැනු උස්සන් ඇවිත් උන්දෑ ගෙ මනුස්සයා ගෙන් මැරුම් කන එකද

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi6 күн бұрын

    There had been a Greek settlement in A'pura 900BC. So, Alexander the Great perhaps knew where he was going. Accoding to book that I read, it was the ten sons of a Greek princess (the queen of a north Indian king who had established Sinhala colonies in Sri Lanka. May be they came home to where they belonged!.

  • @DularaSampath-tv2pl
    @DularaSampath-tv2pl10 күн бұрын

    ❤ ela❤

  • @yamunakumari5345
    @yamunakumari53457 күн бұрын

    මම ඔබ සමග ඵකග වෙන වා..ඒ යථාර්ථය නුදුරේදීම හෙලිවෙයි

  • @samanwijenayake4261
    @samanwijenayake426110 күн бұрын

    තවත් ගැඹුරට ගොස් තොරතුරු දී සමාජය මේ දැනුමෙන් පෝෂණය කරන්න ශක්තිය පතමි.

  • @anushkamalinda3400

    @anushkamalinda3400

    9 күн бұрын

    Me helabima budda bhoomiyai!!!

  • @dulamax103
    @dulamax10310 күн бұрын

    හෙලයට ජය වේවා ❤

  • @anurajayalath3002
    @anurajayalath30027 күн бұрын

    👍👍

  • @DenethInduwara-df3tp
    @DenethInduwara-df3tp8 күн бұрын

    අපි මුල්ම මනුස්සයො නම් අනෙක් මනුස්සයොත් අපි වගේ වෙන්න ඕන හැබැයි අපියි තව ජාතීන් ටිකකුයි විතරයි කලු😚

  • @danindukumarapperuma8319

    @danindukumarapperuma8319

    7 күн бұрын

    තව හොයලා බලන්න කලු ජාතිකයින් තමයි මේ ලෝකයේ මුලින්ම ආවේ පස්සේ තමයි සුදු අය බයිබලයේ පවා ඒක සඳහන් වෙනවා.....

  • @nimeshadithya8536

    @nimeshadithya8536

    6 күн бұрын

    සුදු අය හැදුනේ කොහොමද විජය රජු ප්‍රමුඛ ඉන්දියාවේ සෙට් එක සුදු පණ්ඩුකාභය මිශ්‍ර නිසා පඩු නොහොත් දුඹුරු අබ උනා

  • @chathurangadissanayake-bw2wh
    @chathurangadissanayake-bw2wh8 күн бұрын

    According to some arabic teachings god placed first man ( Adam) on Sri Lanka.❤

  • @nimeshadithya8536

    @nimeshadithya8536

    8 күн бұрын

    What do you mean by some Arabic...be specific What is the exact source

  • @CroshanTisha
    @CroshanTisha7 күн бұрын

    Jayashri Jayen jayama wewaah, Obathumah Saema Kenekutama Awabodha Wana paridhi Waeda Satahan Wistara karanawah,Idiriyatath Waeda Satahan kirimata Dheiryaya Sakthiya Laebewah. ]\/[ar G/\J/\SI]\[}{/\L/\

  • @amila_pathirana
    @amila_pathirana9 күн бұрын

    Bro, නිකන් අපේ තමා ලොකුම එක තිබ්බේ ඒ කාලෙ වගේ විකාර කතා නොකියා සාක්ෂි සාධක එක්ක කතා කරන්න උත්සාහ ගන්න එක මාර සතුටුයි. නැත්නම් මේ KZread හිඟන්නො නිසා අපේ ඉතිහාසය විහිලුවක් වෙලා. අපි discord server එකක් වගේ එකක් පටන් අරන් දන්න අයගේ අදහස් බෙදාගමුද?

  • @nimeshadithya8536

    @nimeshadithya8536

    9 күн бұрын

    හරියට හරි ඉන්දියාවේ කතා අපේ වගේ කියන්නේ නැතුව අපේ රජෙක් හදාගන්න දුටුගැමුණු දස මහා යෝධයෝ වගේ අපි ඔච්චර ලෝකයේ පැරණිම ලොකුම මාරම නම් අපි පරදින්නේ කොහොමද soli..පාණ්ඩ්‍ය...එංගලන්තය වගේ එවුන්ට

  • @reallife4843
    @reallife48439 күн бұрын

  • @yuganthadanushka6102
    @yuganthadanushka61028 күн бұрын

    Meva vikurti karala tiyenne pita desak karayo ova dan danagena lankave pura viidaya kiyama mahatturu ape ithasaya hanganava

  • @user-po5gh8ii1e
    @user-po5gh8ii1e7 күн бұрын

    🙏🙏🙏

  • @rohanaharshan9343
    @rohanaharshan93439 күн бұрын

    👍

  • @user-sk4kb2hr2n
    @user-sk4kb2hr2n7 күн бұрын

    ❤❤❤❤

  • @tharu2428
    @tharu24289 күн бұрын

    ❤❤❤

  • @SatheeshaDinusara-hu3go
    @SatheeshaDinusara-hu3go10 күн бұрын

    ❤❤

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh10 күн бұрын

    🌺🙏ඔබ😑හරි

  • @user-mf6fy9wy7r
    @user-mf6fy9wy7r10 күн бұрын

    🎉

  • @h.mranasinghe4242
    @h.mranasinghe42428 күн бұрын

    ඔබ තුමාගෙ ප්‍රසන්න කටහඬ තවත් මිහිරි කර ගන්න පිරිසිදු මී පැණි බෙහෙත් ගොටු කොළ සතියකට වරක් හෝ අනුභව කරන්න .ඉතා හොදයි චනලය කරගෙන යෑම . හිරු 🌞 වටේ ඇති අනිත් ග්‍රලෝක වල අජීවී වී කර්කෂ වෙලා බොහෝකල් . නමුත් එම ග්‍රලෝක ද ජීවීන්ට සුදුසු පරිසරයක් නිර්මාණය වේ අනාගතයෙදි. මේ ලෝකයට ද එම ජන ශූණ්‍ය හා තත්ත්වය උදාවෙමින් ඇත ප්‍රධාන සාධක අත්තනෝමතික ක්‍රියාකාරකම් නිසා උදාහරණයක් පවතින ආණ්ඩුක්‍රමවල චන්ද දායකයන්ට ඉලක්කයක් හදුන්වා නොදීම ජාණ තාක්ෂණය සතුටුදායක ප්‍රගතියක් අත්කර ගන්න . යටත් විජිත යුගයට කලින් පුතුවියේ අපි හොඳ පැලතවානක් රැකගත් ශ්‍රේෂ්ඨ ජාතියක් ( පැලතවාන යනු බෞද්ධ රූපයෙන් පොහොසත් කරණ ශුක්‍රාණු ආරක්ෂිතව පැවැත්ම සනිටුහන් කිරීම ) පුතුවියේ බෞද්ධ රූපය මිනිස් මනසින් ඈත් වෙලා ඇත්තේ පුතජ්ජන භික්ෂූන් නිසා . පැවිද්ද ගෞතම සමිදුන්ටත් කලින් පැවැති දෙයක් නමුත් ආණ්ඩුක්‍රමවල දුර්වල කම් නිසා චන්ද දායකයන්ට අගහිග කම්වලින් පසු වැඩිසාමාජිකයන් කුඩාකල පැවිදි වී තරුණ අවදියේදී ප්‍රේම සබඳතා ඇති කර ගැනීම නිසා බැතිමතුන් ගෙ හිතේ කොටා ඇති පැවිද්දගේ ස්වරූපය පුතජ්ජන භික්ෂූන්ගෙන් පිලිබිබු නොවීම නිසා බෞද්ධ රූපය මැකී ඇත පතපොත යටත් විජිත යුගයේ අහිමි වීම තවත් මරුපාරකි බෞද්ධ රූපයට . ඕනෑම ආගමක් ඕනෑම ජාතියක් ඕනෑම කුළයක් මේ ඔක්කොම මිනිසුන් එකම රූපයෙන් පොහොසත් පැවැත්ම සනිටුහන් කර ගන්න මේ ලෝකය එකම ව්‍යවස්ථාවකින් පාලනය කරන්න මට පුළුවන් . මේ ආත්මය තුල වර්තමාන චන්ද දායකයන් ට බුක්ති විදින්න නොහැකි නම් ඔවුන්ගේ අනිත් ආත්ම වල සාර්ථක පැවැත්ම සනිටුහන් කරන්න මේ ලෝකය අනිවාර්යෙන් එකම ව්‍යවස්ථාවකින් පාලනය මම කරමි. කතාව ගොඩාක් දිගයි කෙටියෙන් කියන්නම් ආභස්සර ලෝකයේ අපේ ශුක්‍රාණු වලින් උපන් වින්‍යාය හෙළ දීපයේ දීප්තිමත් කරයි ශුද්‍ර්‍ය ජීවීන් ගේ නොපසුබට උත්සාහය නිසා . මුල්ම මනුෂ්‍යයා ඇති වීමට ප්‍රධාන සාධක නිදහස් පරිසරයෙ LOVE කිරීම සතුන් අතර .තුන්කාලයේම ජීවීන්ගේ අවබාවිතා කල ශුක්‍රාණු වලින් ජලයට, පොලොවට පතිත වෙන සැම බිදුවක්ම ගින්නකට හසුවී දැවී අළු නොවුනානම් අනිවාර්යෙන් ජලජ ජීවීන් හෝ ශුද්‍ර්‍ය ජීවීන් වීම වලක්වන්න බෑ . ලෝකය මුහුදු ගොඩ ගැලීමකින් පසු සියලු සතුන් විනාශ වේ .නමුත් හිරු 🌞 ගෙ ශක්තිය යොදා සිදළූ පසු ශුද්‍ර්‍ය ජීවීන්ගෙ නොපසුබට උත්සාහය සක්‍රීය වීම භාග්‍යයක් ඉන්පසු නැතිව තිරිසන් සතුන් වෙමින් ජලජ ජීවීන්ගේ ආදරය දිනාගත් ගොඩ බිම තිරිසන් සතුන් ලිංගික ක්‍රියාවලිය ඔස්සේ මනුෂ්‍ය රූපය බිහිවෙන්න පටන්ගනී වින්‍යානය ආබස්සර සිට සංක්‍රමණය . ලොකු වෙලාවක් දිගු කතාවක් කෙටියෙන් කියන්නම් මේ ලෝකය මම පාලනය කරන්ම ඔක්කොමට පුතුවියේ ඉපදීම නතර කරන්න .මුහුදු ප්‍රමාණය 4/1 ට අඩුකරන්න .මේ ලෝකය අපේ නිජබිම නොවේ .තාවකාලික ලැගුම් හලකි .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎💖

  • @janakatissera
    @janakatissera10 күн бұрын

    ❤❤❤❤❤

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara47608 күн бұрын

    ♥️♥️♥️🙏🙏🙏

  • @thegirls098
    @thegirls0989 күн бұрын

    ❤❤❤❤❤❤

  • @DinushaKumara-fl4qs
    @DinushaKumara-fl4qs10 күн бұрын

    ❤❤❤❤❤🎉

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye10 күн бұрын

    Dan araya magga hamuduruwoth penna denawa neda lokaye mulama minisa newatha enne ape eaten kiyala e suwamin wahanse oppu karanna wuthasaha gannawa neda me karunth e ha samnada

  • @nimeshadithya8536

    @nimeshadithya8536

    10 күн бұрын

    අරිය බුවා Green field plantation කියලා හොරකම් කල

  • @madukamanohara7684
    @madukamanohara768410 күн бұрын

    ❤🎉🎉🎉

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva256010 күн бұрын

    ඔබ නිවැරදිය තෙරුවන් සරණයි

  • @user-uw5dm8uf4b
    @user-uw5dm8uf4b8 күн бұрын

    🎉🎉🎉🎉🎉🎉

  • @nishanbandara9820
    @nishanbandara98209 күн бұрын

    💖😇🤘

  • @sujeewafonseka6064
    @sujeewafonseka606410 күн бұрын

    අපේ සූර්‍යා සිස්ටාචාර ඔක්කෝම විකුර්තිකරල විනාස කරල

  • @dilakshilakmali7271
    @dilakshilakmali727110 күн бұрын

    🥺🇱🇰

  • @M.A.NimeshSandeepa
    @M.A.NimeshSandeepa8 күн бұрын

    මේ වගේ චැන්ල් වලට තමා subscribes la inna oni

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna549610 күн бұрын

    Mewa gana mahawansaya ho attakathawala ho lankiya mulashrawala sadanahanak nadda. Alexander apu eka gana

  • @sandyawijeratne5290
    @sandyawijeratne529010 күн бұрын

    👍👍👍🎉🎉🎉🇱🇰🇱🇰🇱🇰❤❤❤💐💐💐

  • @sachinthaprabhath3845
    @sachinthaprabhath384510 күн бұрын

    Siyaluma sakshi me location ekata set wenna huthuwak thiyennama oni.... Bauthika widyawen ela deyak😊

  • @nimeshadithya8536

    @nimeshadithya8536

    10 күн бұрын

    මචං සචින් ප්‍රභාත්....welcome...අපි සෙට් හැම තැනම සෙට්

  • @sachinthaprabhath3845

    @sachinthaprabhath3845

    10 күн бұрын

    @@nimeshadithya8536 ane na mn kalathurakin comment damme video ekakata...... Oya NGO ne ahanna deyak na naththam kaha kadayek ochchara commet danna time thinawanm ada idan.. ngo machan.. Oyage name eka

  • @nimeshadithya8536

    @nimeshadithya8536

    10 күн бұрын

    මචං ඔයා මට දෙන names බලන්න ඔයා ලියලා තියාගන්න

  • @sachinthaprabhath3845

    @sachinthaprabhath3845

    10 күн бұрын

    @@nimeshadithya8536 ngo

  • @janeeshafernando2493
    @janeeshafernando24939 күн бұрын

    කතෝලිකයන්ගේ මතයක් තියෙනවා ශ්‍රී පාදය කියන්නේ ඒදන් උයන කියන එක.. ඒක ඇත්තද නැද්ද කියන්න දන්නේ නෑ

  • @alagiyawannamohottiappuham1158
    @alagiyawannamohottiappuham11583 күн бұрын

    Oya poth gana ahada labenne 1950tath passe .....ithin..shurda

  • @dgsamantha5991
    @dgsamantha59919 күн бұрын

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Sugatajothe-ej5nc
    @Sugatajothe-ej5nc9 күн бұрын

    මංගල අස්ටක පටන්ගන්නේ මහා සමිමත මනුරජුගෙන් කියලයි.

  • @sandunathukorala4755
    @sandunathukorala47559 күн бұрын

    අපි ගැන ආඩම්බරයක් නෙමේ තියෙන්නෙ දුකක්🥺

  • @SANJIKA88
    @SANJIKA889 күн бұрын

    මනු රජුට තිබිබ නා අරනෙ තමයි මාලිගය තිබිබෙ.මනු නා අරම අද මන්නාරමයි.

  • @nimeshadithya8536

    @nimeshadithya8536

    9 күн бұрын

    රාම මන්නය අරන් ආව බිම මන්න+ ආ+ රාම.....මන්නාරම උනා ඔය රාමායනය ඔප්පු කරන තව සාධකයක්

  • @aroundtheworld5606
    @aroundtheworld560610 күн бұрын

    පුලුවන්නම් ඔය කතා කරන දේවල් වල මූලාශ්‍ර සාක්ශි වීඩියෝ එකේ ඩිස්ත්‍රිප්ශන් එකේ දාන්න

  • @nimeshadithya8536

    @nimeshadithya8536

    10 күн бұрын

    සාක්කි නැහැ

  • @aroundtheworld5606

    @aroundtheworld5606

    10 күн бұрын

    @@nimeshadithya8536 එහෙනම් මෙහෙම තොරතුරු කියන එකේ පදනම මොකක්ද .මෙහෙම මූලාශ්‍රයක්වත් නැතුව තොරතුරු කියන එකෙන් වෙන්නේ මිනිස්සු මුලා වෙන එකනේ

  • @nimeshadithya8536

    @nimeshadithya8536

    9 күн бұрын

    මචං Alexander අඩුම තරමින් ඉන්දියාවේ දකුණු දෙසට වත් ආවේ නැහැ මොනවද මේ බොරුව බොරුව දැක්ක තැන පහර දෙන්න

  • @ravindralal3920
    @ravindralal392020 сағат бұрын

    ❤❤❤ඔයා කියපු සියලු විස්තර වලටත් වඩා පැරණි රාජධානිය බුදුන් උපන් ජම්බුද්දීපය , දඹදිව ,මේ අපේ රට ලංකාව , සිරි පාදේ තියෙන්නේ මීට වසර 3850 -4000 අතර කාලයේ දී උපත ලැබූ 🎉සිදත ගොතම බුදු රජාණ්න් වහන්සේ ගේ සිරිපතුල් ලාංඡනය .🎉එහි ඇති සෙල්ලිපි වල ,ගුවන් යානා සලකුණු සමග හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතා සොයාගෙන ඇත ..🎉😂නුවරඑළිය හොර්ටන් තැන්නේ විසාල ඓතිහාසික ඉතිහාසය ගැන විස්තර සහ පිරමිඩ ඇතුළු විසාල සෙල්ලිපි ප්‍රමාණයක් එතුමා සොයාගෙන ඇත .🎉සුර්ය වංසය ,සාක්ක්‍ය වංසය , කෝලිය වංසය , චංද්‍ර වංසය ,මේ සියලුම වංසකථා අපේ රටේ රාජ පරම්පරාවන් ඇතුළු හිංගල හෙළ ජනතාව සතුය .😂🎉මේ කිසිවක් නොදන්නා අපේ රටේම සමහර අමනයෝ ,ඉන්දියාවට ,අප්‍රිකානු රටවල් වලට ,සහ යුරෝපා රටවල් වලට ලියලා මුන්ගේ අමන කම පෙන්වන ඉතිහාසය විකුර්ති කිරීම ,නිසා අද ලංකාව නිවට හිගන රටක් කිරීමට කටයුතු කිරීම නිසා අපේ රටේ පහළ උන සිදත ගොතම ස්‍රමණ ,බුදු රජාණ්න් වහන්සේ ඇතුළු සියලු බුදු රජාණ්න් වහන්සේලා ,ඉන්දියාවට , නේපාලයට ,පවරා දීලා සමස්ථ ජනතාවට සහ සමස්ථ ලෝකයාටම නිරුවත පෙන්නුවා ..🎉මේ සියලු විස්තර සෙල්ලිපි තුලින් සත්තිය , ඇත්ත , සොයාගෙන ඇති සම්මානීය මහචාර්ය ජයරත්න පතිරආරච්චි මහතාට නින්දා අපහාස කරනවා .❤නමුත් .මහවංසය ලියපු අය මේ සියලුම දේවල් ඇත්ත , සත්තිය, ඉතිහාසය සහ සක්‍ර දෙව් රජු සහ සියලු සක්‍ර දෙව් රජ වරුන් ගැන ලියා නැත .අපේ රටේ සහ ඉන්දියාවේ නූපන් විජය පණ්ඩුකාභය , මුටසිව , එළාර නිස්සන්ක මල්ලව , මහසෙන් , කියන නම් ලංකාදීපයට ඇතුළත් කර 🎉, බුදු වරුන් පහළ නොවන ඉන්දියාවේ සිට මිහිඳු ,සංගමිත්තා ගෙනාවා කියලා ඇතුළත් කර අපේ රටේ ඉතිහාසය විකුර්ති කර ඇත .🎉🎉අපේ රටේ පහළ උන සියලු බුදු රජාණ්න් වහන්සේලා සහ මහරහතන් වහන්සේලාද ,මෙහෙණින් වහන්සේලා ,රජ වරුන් ,බිසෝවරු ,සිටුවරු.,සිටු දේවියන්ද ,ඇතුළු සියලු දෙනාම සුද්දන්ගේ විකුර්ති කිරීමට අනුව ඉන්දියාවේ ,නේපාලයේ , ලකුණු කර ඇත .🎉🎉මේ කිසිවක් සොයා බලන්නේ නැති හිමි වරුන් සම්බුද්ධ සාසනය ඉන්දියාවට., නේපාලයට ,පවා දීලා සමස්ථ ජනතාවට සහ ලෝකයාටම බොරු කියලා අපේ රට ජාතිය පහත් කොට කියන බණ කතා නිරුවත පෙන්වීමකි .පුරාවිද්‍යා නිලධාරින් ,නිලධාරිනියන් ද ,හිමි වරුන්ට ,නොදෙවැනි විකුර්ති කිරීමකට කටයුතු කිරීම අපේ රටේ අවසානය උදාකිරීමට හේතු වී ඇත .🎉🎉පළමුව හිමි වරුන්ට සෙල්ලිපි කියවීම සහ හෙළ රජවරුන් ගැන ඉගැන්වීම කල යුතුය .🎉 🎉🎉🎉🎉පුරාව්ද්‍යා දෙපාර්තමේන්තුව වසා දැමිය යුතුය .🎉🎉එය විකුර්ති ආයතනයකි..🎉ඒ නිලධාරින් ,නිලධාරිනියන් ,සෙල්ලිපි කියවීමට කොහෙත්ම නොදන්නා උදවිය සම්බුද්ධ සාසනය විනාශ කරන උදවිය නිසා ,අපේ රටට පලක් නොමැත .🎉🎉අද වෙන තුරු දිබුලගල රිටිගල මිහින්තලේ කන්දේ සිතුල්පව්ව තෙල්දෙණිය බබරගල තුසිත දෙව් ,ඇතුළු අනෙකුත් සෙල්ලිපි කියලා නිවැරැදි ඉතිහාසය ගොඩ නැගීමට කටයුතු කර නොමැති අය අපේ රටට , ජාතියට විසාල බරකි .🎉🎉🎉😢🎉

  • @donnormanatapattuge6669
    @donnormanatapattuge666910 күн бұрын

    ❤🙏👍😅

  • @chathuridishani4035
    @chathuridishani403510 күн бұрын

    සූර්ය නමස්කාරය.හැම දාම කරනවා .අපේ පැවැත්ම තියෙන්නේ සූර්ය නිසා .ඕම් ආදිත්‍යාය නමහං.

  • @nimeshadithya8536

    @nimeshadithya8536

    10 күн бұрын

    මචං මම ආදිත්‍ය..

  • @chathuridishani4035

    @chathuridishani4035

    10 күн бұрын

    @@nimeshadithya8536 ඔයාටත් දාලා තියෙන්නේ හිරුගේ නම ඔයත් සූර්ය වංශකයෙක්

  • @sachinthaprabhath3845

    @sachinthaprabhath3845

    10 күн бұрын

    @@nimeshadithya8536 ngo

  • @nimeshadithya8536

    @nimeshadithya8536

    10 күн бұрын

    චතුර මචං මෙව්වා ඉන්දියාවේ සංස්කෘත නම් හරියට චන්දන...ඡන්ද...ආනන්ද...visaka...සුජාතා...බන්ධුල....මල්ලිකා..ජෝතිපාල...රාම...රාවණා වගෙම

  • @nimeshadithya8536
    @nimeshadithya853610 күн бұрын

    මචං හිරු එක්ක talk එකක්‌ දැම්මා...මචං හිරු හැම රටකටම වගේ පේනවා Sun Dynasty කියන්නේ අමෙරිකානු චිනය restaurant එකක් සූරිය වංශ ඔය කොසොල් රට ගැන හින්දු කතන්දර යක් Alexander මචං ලංකාවෙ ආවේ නැහැ කියලා බුවා කියනවා

  • @waves545

    @waves545

    10 күн бұрын

    කවුද හිරු 😮

  • @nimeshadithya8536

    @nimeshadithya8536

    10 күн бұрын

    සූර්යයා

  • @sachinthaprabhath3845

    @sachinthaprabhath3845

    10 күн бұрын

    @@nimeshadithya8536 oyage number eka denna puljwanda

  • @nimeshadithya8536

    @nimeshadithya8536

    10 күн бұрын

    ඔයාගෙ number එක දාන්න...මම් call කරන්න දැන් මේ Alexander එක්ක call කල විතරයි උන්දැ කියන්නේ ලංකාවේ පස් පාගා නැති වග

  • @sachinthaprabhath3845

    @sachinthaprabhath3845

    10 күн бұрын

    @@nimeshadithya8536 oyanm sook hurathaleta hadanna

  • @DenethInduwara-df3tp
    @DenethInduwara-df3tp8 күн бұрын

    බුදු හාමුදුරුවො ලන්කාවෙ කියලද කියන්නෙ🙂💔

  • @sandarenu5675

    @sandarenu5675

    5 күн бұрын

    ඔවු ලංකාවෙ

  • @samnjayasuriya7950
    @samnjayasuriya79506 күн бұрын

    Oya chande illala ජනාධිපති vennnako. Ethakota hari.ape deval hoyagann puluwan apita

  • @nimeshadithya8536
    @nimeshadithya853610 күн бұрын

    මචං සුද්දන් රාවණා එහෙ හිර කරගෙන ඇති එංගලන්තයේ යමුද නැවක් අරන් එංගලන්තයේ රජුට කියලා කෞතුකාගාරය තිබෙන පුස් කොල පොත් සහ රාවණා ඉල්ලා ගෙන එමු

  • @sachinthaprabhath3845

    @sachinthaprabhath3845

    10 күн бұрын

    Ngo

  • @ravindudeshitha8255

    @ravindudeshitha8255

    10 күн бұрын

    මචං , ඊට කලින් මචංට බැරිද පොඩ්ඩක් මනෝවෛද්‍යවරයෙක් හම්බෙන්න. 😢 සනීප උනාට පස්සෙ ඔයා කියපු වැඩේ ගැන බලමු.

  • @nimeshadithya8536

    @nimeshadithya8536

    10 күн бұрын

    අප්පා රාවණා තාමත් බුදි ලකේ ගල කියලා හිතුවොත් මනෝ වෛද්‍ය හමු වෙන්න බැරිද

  • @Nj_27

    @Nj_27

    10 күн бұрын

    😂දවසේ යෝජනාව බන්

  • @ravindudeshitha8255

    @ravindudeshitha8255

    10 күн бұрын

    @@nimeshadithya8536 මං දන්න රාවණා කෙනෙක් නෑ මචං. ඇස් දෙකට දකිනකන් මං ඕව විශ්වාස කරන්නෙත් නෑ. මං කිව්වෙ මනුස්සයෙක් යමක් කිව්වම ඒකෙ ගන්න දෙයක් තියේනං අරගෙන ගන්න දෙයක් නැත්නං පාඩුවෙ ඉන්නෙ නැතුව තැන තැන මිනිස්සුන්ව අවුස්සලා ලේ කෝප කරල සතුටු වෙන ඔයා වගේ අයට හොඳම විසඳුම.

  • @darshanimalalanayake2572
    @darshanimalalanayake257210 күн бұрын

    හෙලියෝස් කියන්නෙ අපේ හෙලයෙකුට වෙන්න බැරිද. සුමේරියන් යනු සමන,සුමන,ස්‍රමන වගේ නමෙන් ආ අපේම ආරම්භයක් වෙන්න පුළුවන්

  • @nimeshadithya8536

    @nimeshadithya8536

    10 күн бұрын

    පුළුවන් නෙමේ ඔව්

  • @sachinthaprabhath3845

    @sachinthaprabhath3845

    10 күн бұрын

    @@nimeshadithya8536 namber eka denawada

  • @sumudusenavirathna6071

    @sumudusenavirathna6071

    10 күн бұрын

    Helios කියන්නෙ සූර්ය දෙවියෙකු බව බොහෝ දෙනා දන්නවා.නමුත් මේ නාමය ගැන චුට්ටක් බැලුවොත් පේනවා අපූරුවට හෙළයෝ කියන එක ඒ ග්‍රීකයොන්ගෙ විදියට helios බවට පත් වූ බව.මේ සූර්ය දෙවියන් ලෙස හඳුන්වා ඇත්තේ ලෝකයේ පලමු සූර්ය වංශික සක්විති රජතුමාය ඒ මහා සම්මත නරේන්ද්‍රයාම වේ.එකල මොහු සක්විති රජෙක් වගේම මතු බුදු බව පතන බෝධිසත්වයෙකි ආස්චර්යමත් පුද්ගලයෙකි සූර්ය දෙවියෙකු ලෙස දේවත්වයෙන් ඇදහීම අරුමයක් නොවේ.සුමේරියන් ශිෂ්ඨාචාරය ශිෂ්ඨාචාරයක් හැටියට පත් කිරීමට කටයුතු කලේ හෙළයන් වේ.

  • @sachinthaprabhath3845

    @sachinthaprabhath3845

    10 күн бұрын

    @@nimeshadithya8536 ngo

  • @zhenzhen999

    @zhenzhen999

    10 күн бұрын

    😂😂

  • @ppra4209
    @ppra42097 күн бұрын

    Pls never mention or imply that we have a 2500 years history. This is wrong.

  • @rbsasl9550
    @rbsasl95509 күн бұрын

    හෙලියෝස් = හෙලයෝ

  • @wijayabandara9810
    @wijayabandara981010 күн бұрын

    සිදුහත් කුමරුගේ උපත ඉන්දියාවේ

  • @sumudusenavirathna6071

    @sumudusenavirathna6071

    10 күн бұрын

    සුද්දවත් එහෙම කියන්නෙ නෑ කලු සුද්දො තමයි එහෙම කිය කියා වලි කන්නෙ බලෙන් දිදී.

  • @wijayabandara9810

    @wijayabandara9810

    10 күн бұрын

    @@sumudusenavirathna6071 ධර්ශනය වඩා වැදගත් මට හිතේ සංවාදයට විවෘතයි ඔබගේ අදහසට ගරු කරමි

  • @Damindu-t9t

    @Damindu-t9t

    10 күн бұрын

    😂😂 උඹලාගේ මහ උන් ඉපදුණේ ඉන්දියාවේ

  • @nimeshadithya8536

    @nimeshadithya8536

    10 күн бұрын

    ලංකාවේ නැති පරිප්පු ලංකාවේ නැති bread කාල ඉන්දියාවේ වාල්මිකී තුඹසක් ඇතුලේ ඉඳන් කියපු කතා අදහන දේශීය ජනතාව

  • @wijayabandara9810

    @wijayabandara9810

    8 күн бұрын

    @@Damindu-t9t වලක් කපා ගෙන වැලිලියන්

Келесі