පැති ප්‍රහාරය (Flanking Attack) : ලෝකය වෙනස් කල යුධ මූලධර්මය

අද මම කතා කරන්න යන්නේ, පැති ප්‍රහාරය එහෙමත් නැත්නම් flanking attack ලෙස හඳුන්වන ඉතාම වැදගත් යුධ මූලධර්මය ගැනයි. මේහි ස්වාභාවය, එහි භාවිතය සහ හැනිබල් සහ ටිකිරි බණ්ඩාර කුමරු මෙම උපක්‍රමය භාවිතා කරපු හැටි මම කියලා දෙනවා.
යුධ උපක්‍රම ගැන අපි දිගටම කතා කළා මේ ඒ අතරින් වැදගත් වීඩියෝ කිහිපයක්
උඩු ගුවනේ සටන් මූලධර්ම : • කාර්යබහුල පුද්ගලයන් සඳ...
කඩුවේ කතාව : • වසර දහස් ගණනක කඩුවේ වි...
තුවක්කුවේ කතාව 1: • තුවක්කුවේ කතාව (පළමු ක...
තුවක්කුවේ කතාව 2: • තුවක්කුවේ කතාව (දෙවන ක...
සැඟවී සිට පහරදීමේ මූලධර්ම : • Ambush ප්‍රහාරය : පියව...

Пікірлер: 231

  • @soheilycreations6078
    @soheilycreations60783 күн бұрын

    කටේ කිරි සුවද යන්නට පවා බැරි උනා.... යුදට උපන් කුමරෙකු යැයි නමක් ඇති උනා.... මුල්ලේරිය වෙලේ වතුර ලෙයට හැර උනා.... ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ උනා....❤

  • @whitedevilff-qb4tr
    @whitedevilff-qb4tr11 күн бұрын

    Sir ww2 explaination vedio එකක් දෙන්න පුලුවන්ද? කට්ටිය help එකක් දෙන්න මේක top comment තියාගන්න ....😊

  • @hashangeorge9476

    @hashangeorge9476

    11 күн бұрын

    අනිවා

  • @pola-li1vl

    @pola-li1vl

    11 күн бұрын

    😍👍

  • @Eshan705

    @Eshan705

    11 күн бұрын

    ඔව් බන් ww1 ගැනත් ඕනි ❤❤ සහ ww3 ගැනත් ඕනි ඒක ආපුවහම ලෝකෙට වෙන විනාසෙ වගේ

  • @whitedevilff-qb4tr

    @whitedevilff-qb4tr

    11 күн бұрын

    @@Eshan705 WW1- see tanks for 1st time WW2- see jets for 1st time WW3- see earth for last time👍

  • @arterynosferatu672

    @arterynosferatu672

    11 күн бұрын

    Oni

  • @chan400
    @chan40011 күн бұрын

    ඔබතුමා ඇවිදින විශ්වකෝෂයක් වගේ. මම හිතුවේ නෑ battle tactics ගැන කතා කරයි කියලා. නියමයි!!

  • @kavinduashen6820
    @kavinduashen682011 күн бұрын

    ඔය වගේ flanking attack එකකින් තමා අවසාන ඊලම් යුද්දෙ LTTE එකට වැඩිම හානියක් උන සටනක් වුන ආනන්දපුරම් සටනෙ උනේ flank එක කොච්චර සාර්තක උනාද කියනවනම් පූර්න වට කිරීමකින් 600+ LTTE carder එකක් සමූලගාතනය උනා පැය කීපයක් ඇතුලත

  • @piratepuppy3394

    @piratepuppy3394

    3 сағат бұрын

    ස්තුති මේ අදහසට 👏

  • @note3files799

    @note3files799

    Сағат бұрын

    ❤❤

  • @pasindumadhuwantha9741
    @pasindumadhuwantha974111 күн бұрын

    බහුශ්‍රැත කියන වචනය අහල තුබුනට එහෙම කෙනෙක්ව දකින්නෙ ඔබතුමාගෙන්. ඔබ ලබා දෙන දැනුමට බොහෝමත්ම ස්තුති ❤

  • @romwij
    @romwij11 күн бұрын

    අපේ අම්මා තමා මට ඉස්සෙල්ලාම පැති ප්‍රහාරය කියලා දුන්නේ

  • @kaveeshapalihawadana310

    @kaveeshapalihawadana310

    10 күн бұрын

    😂😂

  • @ksathara

    @ksathara

    10 күн бұрын

    😃😃

  • @udayakumara3361

    @udayakumara3361

    10 күн бұрын

    Hoda wade😂

  • @SushanEkanayake

    @SushanEkanayake

    Күн бұрын

    😂😂😂😂😂

  • @pathiranagechndrasiri913
    @pathiranagechndrasiri91311 күн бұрын

    මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හැරවුනා ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුනා.

  • @prabthudayanga8944
    @prabthudayanga89444 күн бұрын

    සර් මම සර්ගෙ වීඩීයෝ ගොඩක් කාලයක ඉදන් බලන කෙනෙක් මේ වීඩියෝ හරහා මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. මම තවත් ඉගෙන ගන්න කැමති ක්ශේත්‍රයක් මනෝ විද්‍යාව. මම KZread එකේ හොයලා බැලුවා නමුත් ඒක සාර්ථක උනේ නෑ සර්ට පුලුවන් නම් ඒ පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න ඒක ගොඩක් වටිනවා

  • @kavishanpremawansha3973
    @kavishanpremawansha39736 күн бұрын

    විශේෂ අවි කීපයක් සහ ප්‍රහාර වර්ග කීපයක් ශිෂ්‍ය භටයෙක් විදියට පාඨමාලාවේ ඉද්දී මම ඉගෙනගත්තා.ඒ මතකය අලුත් වෙද්දී ආස හිතෙනවා.

  • @susilgunaratne4267
    @susilgunaratne426711 күн бұрын

    Alexander the Great & Hannibal were my heroes from the ancient world. But only today I learned the real battlefield tactics in detail. Thank you.

  • @nadijasamodya9474
    @nadijasamodya947411 күн бұрын

    නැපෝලියන්ගේ war strategy ගැන පැහැදිලි කිරීමක් දෙන්න පුලුවන් නම් හොදයි

  • @dhananjayapramod5408
    @dhananjayapramod54082 күн бұрын

    සර් MBTI පෞරුශත්ව දර්ශකය ගැන ඒ සම්බන්ධ පෞරුශත්ව වර්ග 16 සහ තමන්ගෙ පෞරුශත්වය අදුනගන්න හැටි වගේම පවතින වෙනත් පෞරුශත්ව දර්ශක ගැනත් මේ සියල්ල භාවිතයෙන් එකිනෙකාගේ පෞරුශත්ව අදුනාගැනීම සහ ඒ ඔස්සේ සාර්ථක සන්නිවේදනයක් පවත්වා ගැනීම ගැනත් වීඩියෝ එකක් දෙන්නකො..මං හිතන්නෙ මිනිස්සු හැටියට ගොඩක් වැදගත් තමන්ගේ පෞරුශත්වය අදුනා ගැනීම..කීප වතාවක්ම මේ මාතෘකාව ඉල්ලුවත් ලැබුනෙ නෑ..සර් කරන්නකො සුපිරි වීඩියෝවක්❤

  • @magicstitchcanada
    @magicstitchcanada11 күн бұрын

    සමබර දැනුම ගෙනෙන විශිෂ්ඨ චැනල් එකක්

  • @kapilawannaku7357
    @kapilawannaku735711 күн бұрын

    සතරවන ඊලම් යූධයෙදි දෙවන පෙල එල්ල ටී ටී ඊ නායකයන් රැසක් එකතෑන ගාතනයවන පොල්වත්තෙ සටනත් මේ වගෙ එන්සර්කල්මන්ට් එකක් බව කියනව

  • @kamalpriyashantha6339

    @kamalpriyashantha6339

    11 күн бұрын

    anandapuram satana neda

  • @sanjayakosalakotugoda3670

    @sanjayakosalakotugoda3670

    11 күн бұрын

    මටත් මතකයි කර්නල් විදූෂා ඇතුළු ප්‍රබලම කොටි නායකයින් රාශියක් එලොව යවපු අවසන් සටනේ තීරනාත්මක සටනක්... ඒකත් මේ විදිහට ලයින් එක කඩාගෙන ඇතුලට එන්න ඉඩ දීලා දෙපැත්තෙන් වටකරලා සොරි වෙන්න දීලා තිබුනා....❤❤

  • @romwij

    @romwij

    11 күн бұрын

    වාකරේ පොල්වත්තෙද

  • @Danigala-දානිගල

    @Danigala-දානිගල

    10 күн бұрын

    පොල්වත්තේ සටන තමයි.

  • @buddhimafonseka7148

    @buddhimafonseka7148

    6 күн бұрын

    Battle of Anandapuram Puthukuduirippu සටනෙ අවසන් ප්‍රහාරය

  • @disarose5752
    @disarose575211 күн бұрын

    දැහැමි බබා පඩිපෙළ ගාව ඉන්නවා......🌼🌼🌼🌼

  • @sanjuheshan8428

    @sanjuheshan8428

    10 күн бұрын

    THIYUNU AS DEKAK😅

  • @avishka9438
    @avishka94384 күн бұрын

    සර් විජය කුමාරයා එන්න කලින් ලන්කා ඉතිහාසය ගැන video ekak dennko 🌚

  • @seen2578
    @seen257811 күн бұрын

    ස්තූතියි ඔයාට සර් පැහැදිලි කිරීමට.

  • @L.G.dayansameera
    @L.G.dayansameera11 күн бұрын

    බොහොම සතුටුයි මහත්තයා. තෙරුවන් සරණයි ඔබතුමාට

  • @isurusanjaya236
    @isurusanjaya23611 күн бұрын

    මානව සබඳතා . ආදරය සෙනෙහෙස වගේ බැඳිම් ගැන විද්‍යාත්මක පැහැදිලි කිරිමක් කරන්නපුළුවන්ද. හරි වටිනවා 🙏

  • @sampathbandara3171
    @sampathbandara317111 күн бұрын

    වනැස tv බලන අය කව්ද ඉන්නේ??

  • @udayakumara3361

    @udayakumara3361

    10 күн бұрын

    We❤

  • @ravinduthennakoon

    @ravinduthennakoon

    6 күн бұрын

    අපි දකුණේ පකෝ

  • @sampathbandara3171

    @sampathbandara3171

    6 күн бұрын

    @@ravinduthennakoon ඒක පේනවා

  • @Julian_1990

    @Julian_1990

    3 күн бұрын

    පේනව මන්ද බුද්ධික 😂​@@ravinduthennakoon

  • @chathurangashanmugalingam
    @chathurangashanmugalingam11 күн бұрын

    Nice topic, it's great to have a blend of different areas covering. Anyway be careful not to hurt any race or religion. You know sir, people are so attached and very sensitive

  • @nizefella
    @nizefella11 күн бұрын

    Best of wishes Dr for keeping up the great work that you are doing to broaden and open up the the usually narrow and conventional minds of Sri Lankans! Without a rapid EVOLUTION of Attitudes and Values, the Sri Lankan Economy and Society is unlikely make any significant progress...

  • @terinsumudu2909
    @terinsumudu290911 күн бұрын

    සර් පොඩ්ඩක් නූතන යුද්දේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ ආර්තික දේසපාලන විදේශ සබදතා විශේෂ කාරණය මේන්නමේක අතිවිශේස ස්තනගත සෙබලුන් උදා මොසාඩ් වගේ

  • @isurusrinath9904

    @isurusrinath9904

    11 күн бұрын

    Saththakinma, Obathumagen dena ganna kemathiyi

  • @ndara-qi5zx
    @ndara-qi5zx11 күн бұрын

    GOOD JOB Sir

  • @nalinmedagoda6879
    @nalinmedagoda687911 күн бұрын

    පංචතන්තරය ගැන කරන්න ඊලග එකේ.. very interesting

  • @dhammikapriyadarshanaathuk4008
    @dhammikapriyadarshanaathuk400811 күн бұрын

    වටිනා වීඩියෝ එකක්

  • @yohankawinda-hs6oy
    @yohankawinda-hs6oy11 күн бұрын

    2019 වන විට පුරුෂයන් වෙත පමණක් ආකර්ෂණය වන කාන්තාවන් වන්නේ 65%ක් පමණක් බව වාර්තා වී ඇති අතර මෙය සැලකිය යුතු අඩුවීමක් ලෙස දක්වා ඇත.2011දී එය 77% ක අගයක් වෙ.

  • @bestiebestieb
    @bestiebestieb9 күн бұрын

    You are a person must be honoured by whole srilankans,👍👍👍👍👍

  • @user-np2do9wt4t
    @user-np2do9wt4t11 күн бұрын

    Starship එක ගැන video එකක් ඔනේ 😎😎😎😎 කොහොමහරි 😎😎

  • @krish.universe
    @krish.universe10 күн бұрын

    හරිම අගෙයි 🙏

  • @kamaldilshan4125
    @kamaldilshan412511 күн бұрын

    බොහොම ස්තුතියි ❤

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca97847 күн бұрын

    මේක සුපිරි වීඩියෝ එකක්

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana395511 күн бұрын

    Interesting 😊

  • @wohankumarathunga413
    @wohankumarathunga4139 күн бұрын

    Actually doctor, the concepts that your discusses are really valuable for our lives. ❤️ So I request, can you do a video about delayed gratification.

  • @prasadniroshabandara9321
    @prasadniroshabandara932111 күн бұрын

    Good job...🌹

  • @achinthadilshan6328
    @achinthadilshan63288 күн бұрын

    Sar pathi praharay gan kiyala dedi mata mathak une game of thrones katawa ee kathawe thibuna satan kipayakam me kramaya thiyanwa Thank you sar mehema rasawath mathrukawak katha karata ♥️

  • @prasannagunawardana5323
    @prasannagunawardana532310 күн бұрын

    Excellent

  • @newmobile9414
    @newmobile941410 күн бұрын

    Sitawaka Tikiri Bandara ! 😔🙏 King of the Kings! 👍 Amen!

  • @dsurensilva9315
    @dsurensilva9315Күн бұрын

    electroculture farming ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද sir

  • @indikasujeewa9124
    @indikasujeewa912411 күн бұрын

    nice mate from England

  • @kavinduperera8675
    @kavinduperera867511 күн бұрын

    Sir Overthinking gana video series tikak karanna ko🙏🙏🙏

  • @thebaru.
    @thebaru.11 күн бұрын

    Sir. හැම video වීඩියෝ එකකම කියනවා සමාජයේ 0.5%ක් බලගැන්වුවොත් වසර 20කින් ලොකු වෙනසක් වෙනවා කියනවා. මේක විද්‍යාත්මක පදනමකින් කියන දෙයක් ද? තව 3% rule කියල එකක් customer engagement වල තියෙනවා ඒකත් එක්ක සම්බන්ධද?

  • @sidathsenna

    @sidathsenna

    11 күн бұрын

    0.5% කියන්නෙ 110,000 ක්. ලොකු බල්පෑමක් කළෑකි...

  • @thebaru.

    @thebaru.

    11 күн бұрын

    @@sidathsenna ඔව් ලොකු පිරිසක්. මගේ ප්‍රශ්නය ඒක ජනගහනයෙන් 0.5% කියන තෝරා ගැනීම කලේ විද්‍යාත්මක ප්‍රජාව නමක ඉඳලද කියන එක. Marcketing වල තියෙනවා early adaptors 2-3%, next 15-20% customers and rest are just come with wave. මේක social changes වලටත් අදාලයි. ඒවගේ research කරපු theory එකක් මත ද 0.5% කියන threshold එක තීරණය කලේ කියන එක. 😁

  • @sugathsuriya
    @sugathsuriya11 күн бұрын

    Knowledge is power....

  • @SlCreater
    @SlCreater11 күн бұрын

    Testla coil ගැන ත් කියාදෙන්නකො

  • @PramudDarshana
    @PramudDarshana7 күн бұрын

    Great

  • @heshangunarathna3262
    @heshangunarathna32625 сағат бұрын

    මට flanking දැක්ක ගමන් මතක් උනේ හැනිබල් cannae වලදි එයාගෙ Iberian හමුදාව දිගින් දිගටම පසු බස්සල 80000 roman army එකට manuer කරන්න බැරි උනාම දෙපැත්තෙන් කරපු cavalry charge එක. මතක් වෙලා හොයල තහවුරු කරන් එද්දි තමයි description එකේ දැක්කෙ හැනිබල් ගැන තියෙනව. Medieval pike formations හදලම තියෙන්නෙ flanking counter එකක් විදිහට කියල හිතෙනව ඒවයෙ pikes සතර අතටම තියෙන හින්ද පරන Macedonian Phalanx වගේ ඉස්සරහට විතරක් නැතුව. Waterloo square tactic මේවට counter එකක්දෝ කියල හිතෙනව . sure නෑ හැබැයි.

  • @chithrawarnasooriya9162
    @chithrawarnasooriya916211 күн бұрын

    Thank you sir

  • @sujithedirimanne7571
    @sujithedirimanne75719 күн бұрын

    Sirnam supirima character ekak.

  • @aadaminda5717
    @aadaminda571719 сағат бұрын

    ❤❤❤❤❤❤❤ Thanks 🙏🙏🙏

  • @sujithedirimanne7571
    @sujithedirimanne75719 күн бұрын

    Sir , rugby kreedawe structure eka gana explain ekak karannako...

  • @GunasenaMaharaba
    @GunasenaMaharaba5 күн бұрын

    ❤❤❤ thanks

  • @HackZAW
    @HackZAW11 күн бұрын

    Thank you sir❤

  • @zahranzarook3715
    @zahranzarook37153 күн бұрын

    Sir a kind request please make a video about Vikings

  • @dhanukalakmal9066
    @dhanukalakmal906611 күн бұрын

    Polarisation of light gana sinhala pahadili kikrimak dakke na obathumata puluwan nm loku udawwak sir

  • @isurudushan5566
    @isurudushan55666 күн бұрын

    Game of thrown eke Battle of the basted mathak una.

  • @ravindusasanka8292
    @ravindusasanka82929 күн бұрын

    Lord of the rings එකෙත් තියෙනවා

  • @OKpaint
    @OKpaint9 күн бұрын

    Sir , අපිට කියල දෙන්න පුලුවන් ද කාර්යක්ෂම දර පෝරණුවක් සරලව ගෙදර දී සාදා ගන්නා ආකාරය. මම ceramic භාණ්ඩ නිෂ්පාදනය කිරීමට උත්සහ කරනවා, ඒසදහා පෝරණුවක් මිලදී ගැනීමට අපහසුයි මේ වෙලාවෙ ඒ නිසා

  • @gwdhananjayakumara4200
    @gwdhananjayakumara420011 күн бұрын

    Please do another about wolf pack tactics in atlantic theater ❤

  • @thisularashmika3343
    @thisularashmika334311 күн бұрын

    battle of thermopolye gana review ekak karanna puluwanda sir❤❤

  • @thamalupiyadigama1216
    @thamalupiyadigama12162 күн бұрын

    Kings and Genral channel එක බලන්න පුළුවන් ගොඩක් පැරණි යුද්ධවා විස්තර ගැන බලන්න

  • @ChethiyaAlwes
    @ChethiyaAlwes13 сағат бұрын

    Sir ගෙදරදීම smart pen එකක් හදන හැටි කියල දෙන්න පුළුවන් ද.

  • @YtshortAA
    @YtshortAA11 күн бұрын

    Sir please mekata reply ekak danna sir campus eke karapu course eka mokadda scientist kenek wenna karapu course eka agriculture, science faculty,food technology mewagen thoraganna wadath sudusu mokadda

  • @shyamalieiddagoda8712
    @shyamalieiddagoda87127 күн бұрын

    But, Hannibal was defeated at the end

  • @Bravo-King
    @Bravo-King10 күн бұрын

    සර්, ඔය ආකාරයට තමයි දකුණු වියට්නාමයේ තිබුණු ඇමරිකානු ත්‍රස්තවාදි කඳවුරු වලට වියට්නාම් මහජන හමුදාව පහර දුන්නෙ, සැඟවී සිට කඳවුර ඉදිරි පසට දැඩි වෙඩි තැබීමක් සිදුකර ඇමරිකානුවන්ගෙ. සම්පූර්ණ අවධානයම ඉදිරි පසට යොමු කරන අතර තවත් කුඩා කණ්ඩායම් දෙකක් පැත්තෙන් හෝ පසුපසින් ආරක්ෂක වැටවල් කපාදමා, තාප්ප හරහා නැග කඳවුර තුළට ඇතුල්වි කඳවුරේ ආයුධ ගබඩා පුපුරවා හරින අතර තවත් පිරිසක් කඳවුරේ කාඹර තුළ සිටින අණ දෙන නිලධාරීන් සොයා මරා දමනවා, අමතර උදවු ලබා ගැනීමට නොහැකි ලෙස රේඩියෝ හුවමාරු උපකරණ විනාශ කරනවා, යුද ටැංකි පුපුරුවා හරිනවා තව වතුර ටැංකි වලට වස මිශ්‍ර කර අවසානයේ පළා යනවා... එ අතර අර සාදා ගත් පැති කපොල්ල තුළින් අනිත් බට කණ්ඩායම් කඳවුර තුළට ඇතුළු වී මුළු කඳවුරම අත්පත් කර ගන්නවා...

  • @Julian_1990

    @Julian_1990

    3 күн бұрын

    උබ බරගානක් පරණ වියට්නාම් war movies බලල තියෙනව කියල නම් පේනව😂 යකෝ උබ ඔය කියන කෙහෙල් මල් ප්‍රහාරයත් නිසා නෙවෙයි ඇමරිකාව වියට්නාම යුද්ධය අපහසු වුණේ. උන්ගෙ තිබුණ අතිශය සංකීර්ණ සහ සුවිශේෂ ලෙස නිර්මාණය කරන ලද උමං මාර්ග. උන් ඇමරිකානු ප්‍රධාන ඩිවිශන් කදවුරට පහරදීමට පැමිණියෙත් උමංමග ඔස්සෙ. උන්ගෙ පැති ප්‍රහාර තියෙන්න ඇති ඇමරිකාවෙත් එවැනිම පහරදීම් ක්‍රම තිබුණ. උබ නිකන් බලාගෙන හිටිය වගේ බොරු කියන්න එපා. වියට්කොංල ඇත්තටම දක්ෂ නොදියුණු තාක්ෂණය දියුණු හමුදාවකට එරෙහිව යොදාගත්ත දක්ෂ පිරිසක් ඒක වෙනම කථාවක්

  • @Bravo-King

    @Bravo-King

    3 күн бұрын

    @@Julian_1990 මම ඔය ඇමරිකානු - වියට්නාම් film බලලා ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි, වියට්නාම් හමුදාවේ පෙර සේවය කර විශ්‍රාමික සහ දැනටත් සේවය කරන මිතුරු මිතුරියන් බොහෝ පිරිසක් මට ඉන්නවා, මම කිහිප දෙනෙක් ලංකාවට ගෙන්න ගෙන තියෙනව ලංකාව ගැන අවබෝධය සහ සංචාරය සදහා... මම ඔවූන්ගේ ඉතිහාසය, සංස්කෘතිය, ආගම්, යුද්ධ සහ කොමියුනිස්ට් පාළනය සම්බන්ධයෙන් පොත් පත් බොහෝ කියවලා තියෙනවා... මට වියට්නාම් භාෂාව පුළුවන්... ඔබටත් පුළුවන් නම් වියට්නාම් සංචාරකයක් ගිහින් බලන්න බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්...

  • @piratepuppy3394

    @piratepuppy3394

    3 сағат бұрын

    ඇමරිකාව නිකන් හිටියේ නෑ උන් airstrike එකක් කලා danger close එකට . පස්සෙ LRRP බස්සලා අත්පත් කරගත්ත උන්ව එලොලා දැම්මා.

  • @piratepuppy3394

    @piratepuppy3394

    3 сағат бұрын

    දෙවෙනි එක ඇමරිකාව කලේ වියට්නාම් අත්පත් කරගැනීමේ යුද්දයක් නෙවෙයි .

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe59711 күн бұрын

    Thanks for all

  • @senu903
    @senu9034 күн бұрын

    can you do an episode about digital note taking

  • @rameshsilva8212
    @rameshsilva821211 күн бұрын

    👍

  • @tharikachithrawansha7325
    @tharikachithrawansha73252 күн бұрын

    සර් බොන්සායි ක්‍රමය ගැන විඩියෝවක් දාන්න පුලුවන් ද

  • @BATTLEFIELDFILES-df3uu
    @BATTLEFIELDFILES-df3uu6 күн бұрын

    🤩🤩🤩

  • @JTI10
    @JTI109 күн бұрын

    ❤❤

  • @plhtourscolombo-srilanka9078
    @plhtourscolombo-srilanka907811 күн бұрын

  • @Yasith_Vimukthi
    @Yasith_Vimukthi11 күн бұрын

    👌😌👍

  • @mustha4028
    @mustha402811 күн бұрын

    🎉

  • @sajithshanaka5156
    @sajithshanaka515611 күн бұрын

    මට මතක් වෙනව battle of the bastards

  • @manulapriyanath7326
    @manulapriyanath732611 күн бұрын

    ❤❤❤

  • @user-wb1rg1zx6d
    @user-wb1rg1zx6d11 күн бұрын

    පුතු කුඩීරිප්පු ආනන්දන් පුරන්, ත්‍රස්තවාදීන් එක කේන්ද්‍රයකට කොටුකරලා මේ ආකාරයටම හයිසී ගානක් එක තැන මැරුවේ ඒ මේ උපක්‍රමය භාවිතා කිරීමෙන්ද කියලා පැහැදිලි කරලා දෙන්න.

  • @sanjayakosalakotugoda3670

    @sanjayakosalakotugoda3670

    11 күн бұрын

    යර්ස්❤

  • @Julian_1990

    @Julian_1990

    3 күн бұрын

    ​@@sanjayakosalakotugoda3670ඒව මහා පුදුම සටන් වෙන්න ඇති. යුධ බිමක් කියන්නෙම වෙනම බියකරු ලෝකයක්😮

  • @AselaPerera-sz3lk
    @AselaPerera-sz3lk11 күн бұрын

    👍👌❤️

  • @hirunmayadunna7530
    @hirunmayadunna75308 күн бұрын

    ❤🌟

  • @user-wb1rg1zx6d
    @user-wb1rg1zx6d11 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @nshavinda2349
    @nshavinda234910 күн бұрын

    මහා ඇලෙක්සැන්ඩර්ගේ Persian අධිරාජ්‍යය ආක්‍රමණයෙත් Flanking attack එකක් ගත්තා වෙන්න ඕනේ .

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo46724 күн бұрын

    👍❤️🙏

  • @note3files799
    @note3files799Сағат бұрын

    මේ වගෙ attacks වලදි තාක්ෂණයත් දියුණු නැති කාලෙ අවස්ථාව අනුව නියෝග සන්නිවේදනය කරන්නෙ කොහොමද? රෝමයෙදි free වුන අශ්වාරෝහක හමුදා ආපහු එද්දි ඊළඟට කරන්න ඕන දේ plan එකෙ තිබ්බටම මදිනෙ. දැන් යුද්ධය තියෙන්නෙ මේ අවස්ථාවෙ ඒ නිසා මෙතනය ස්ථානගත වෙන්න කියලා හරි හරියට තොරතුරු ලැබෙන්න ඕන නේ. 🫤🤔

  • @slththaravi
    @slththaravi11 күн бұрын

    කටෙ කිරි සුවද පවා යන්නට බැරි උනා, මුල්ලෙරියා ඇලෙ වතුර ලෙයට හැර උනා.. රාජසිංහ නමින් කුමරු රජ උනා... අනිත් පෙලිය මතක නැ 😀

  • @radhavimoksh

    @radhavimoksh

    11 күн бұрын

    කටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුනා යුදට උපන් කුමරා යැයි නමක් ඇතිවුනා මුල්ලෙරියා වෙලෙහි වතුර ලෙයට හැරවුනා ටිකිරි කුමරු රාජසිංහ නමින් පළවුනා නිතර නිතර සීතාවක රණ බෙර වැයුණා කොළඹ කොටුවෙ බලල් මසුත් ගිනි ගනන් වුණා පරංගි දේසේ රජුටත් මර උණ ගැනුණා රාජසිංහ දෙවි නාමය ලොවේ රජ වුණා රැසිරු පෙතංගොඩ උයනට අනේ ළංවුනා නපුරු උණ කටුව පතුලේ ඇනී වනවුණා එක්ව සිටි සැවොම මතුරා විසද වැඩිවුනා රාජසිංහ දෙවි නාමෙත් අනේ නැතිවුණා.

  • @slththaravi

    @slththaravi

    11 күн бұрын

    @@radhavimoksh අන්න හරි

  • @radhavimoksh

    @radhavimoksh

    11 күн бұрын

    ​@@slththaravi😅

  • @TNimhan99
    @TNimhan9911 күн бұрын

    හෙලො රුචිර සර් ඔයාට කොහොමද ?

  • @sachinthaheshan454
    @sachinthaheshan45411 күн бұрын

    Game of thron eketh thibba me wage ekak

  • @romalhathurusinghe8609
    @romalhathurusinghe8609Күн бұрын

    Ambush කිරීමත් flanking යටතේද වැටෙන්නෙ සර් ?

  • @sidathsenna
    @sidathsenna10 күн бұрын

    රෝමන් කාරයොනම් කොහොමත් හැමදාම මදි නොකියන්න කනවනෙ...😂😂😂 දැනගෙන නොසිටි අලුත් දෙයක්..ඔබට බොහොම ස්තූතියි...

  • @janithlakmal8576

    @janithlakmal8576

    5 күн бұрын

    Hannibell පරදිනවා.සූර පප්පා බලල රෝමන් හමුදාව විහිලුවට ගන්න එපා ඉතින් 😂

  • @dexterff8743

    @dexterff8743

    3 сағат бұрын

    සූර පප්පා බලලා කමෙන්ට් දාන්න එපා බන් 🥴රෝම අදිරාජය අව්රුදු 1400 ක් තිබ්බා 😅

  • @swsl1747
    @swsl174711 күн бұрын

    I couldn't come for this in early cause of lost the signal in whole day 😥

  • @rjvition3533
    @rjvition353311 күн бұрын

    Sir මහාබාරත war එකේත් මේ වගේ stratagy ගැන කියවෙනවා නේද

  • @chanakathilan741

    @chanakathilan741

    9 күн бұрын

    චක්‍ර ව්‍යුහය

  • @DhanushkaSampath-sx6eb
    @DhanushkaSampath-sx6eb6 күн бұрын

    Lord of the rings eketh surayo flanking attack ekak denawa ❤️

  • @dexterff8743

    @dexterff8743

    3 сағат бұрын

    ඒක Tv කතාවක් බන් 😅මේකට අරන් තියෙන්නේ real යුද්ද ගැන ❤

  • @letstalk6129
    @letstalk612910 күн бұрын

    සර් අපේ පන්සල් වල ධාතු කරඩු වලට ධාතු වඩිනවා කියලා දෙයක් තියෙනවා නේ, ඒකේ scientific background එක මොකක්ද ? කවුරුත් ගෙනත් තැන්පත් කරන් නැත්තන්? කොහොමද මෙහෙම වෙන්නේ?

  • @thamidudilshan2008

    @thamidudilshan2008

    10 күн бұрын

    ඒක තමයි අනේ කොහොමද එහෙම වෙන්නේ..😂

  • @gayanbandara8539
    @gayanbandara85395 күн бұрын

    මේ උපක්‍රමය යූද්ධ වලට විතරක් නෙවෙයි. දේශපාලන, ව්‍යාපාර වැනි වෙනත් ක්ෂේත්‍රවලටත් භාවිතා වෙනව නේද සර්

  • @user-or2kw9sf9q
    @user-or2kw9sf9q11 күн бұрын

    Sri Lankan protestors can use this technique to counter the tear gas and police

  • @dineshtharanga8122
    @dineshtharanga81229 күн бұрын

    tikiri kumaraya gal peralala yudda dinna kiyalai school history book eke thiyenne....

  • @darkatomgaming541
    @darkatomgaming5419 күн бұрын

    අපි ගේම් ගහද්දිත් ඔය ක්‍රමේ පාවිච්චි කරනවනෙ නොදැනුවත්ව උනත් 😁

  • @isurusrinath9904
    @isurusrinath990411 күн бұрын

    🥰🥰🥰🥰💪💪💪💪

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca97847 күн бұрын

    Hannibal ගේ මෙම යුධ උපක්‍රමය සම්බන්ධයෙන් movies තියෙනවා නම් සඳහන් කරන්න

  • @hashangeorge9476
    @hashangeorge947611 күн бұрын

    සුපිරි ,හැනිබර් යුද්දෙ යන අස්සෙ plank අතර පනිවිඩ හුවමරු කරන්නෙ කොමදද

  • @sanjaybawantha4974

    @sanjaybawantha4974

    9 күн бұрын

    Signal දෙන්න ඇති නේද දුනු ඊතල වලින් වගේ

  • @thekilroy1265

    @thekilroy1265

    4 күн бұрын

    කොඩි වලින් හ නලා මගින්

  • @malshaskumarasinghe4836
    @malshaskumarasinghe483611 күн бұрын

    Hannibal ගෙ යුද්දෙ ගැන movie එකක් තියේද

  • @user-wx1ln6wc2k

    @user-wx1ln6wc2k

    11 күн бұрын

    You tube එකේ තියනව.hannibal punic war.කියල හොයන්න.

  • @user-wx1ln6wc2k

    @user-wx1ln6wc2k

    11 күн бұрын

    යුද්ධ ඉතිහාසයේ දීර්ඝම පා ගමන

  • @ravindraseneviratne8850

    @ravindraseneviratne8850

    10 күн бұрын

    Battle of Cannae, 216 BC

  • @disa40005
    @disa4000511 күн бұрын

    Nikan ahanne, sir oversimplified balanawa neda ?

  • @whitedevilff-qb4tr

    @whitedevilff-qb4tr

    11 күн бұрын

    Hmm, italian mapper thamai hodama matanam

Келесі