තුවක්කුවේ කතාව (පළමු කොටස) : අටලටල් හෙල්ලයේ සිට ගිනි ලන්සය දක්වා (Story of the FIrearms Part I)

මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද මිනිස්සු ටිකෙන් ටික තුවක්කුව දියුණු කලේ කියන අසිරිමත් කතාව. මානව ශිෂ්ටාචාරයේ තුල හිංසනය කියන්නේ බොහොම සුලභ දෙයක්. හිංසනයට භාවිතා කරන ආයුධ අතර මිනිසා විසින් භාවිතා කරන ප්‍රධානම ආයුධය තමයි තුවක්කුව කියන්නේ. ඉතාම මූලික ආරම්භයක ඉඳලා අද තිබෙන අධික වෙඩි බලයක් සහිත තුවක්කු දක්වා මිනිසා තුවක්කුව දියුණු කරපු හැටි ගැන කියවෙන කතාව තමයි මේ වීඩියෝ දෙක තුලින් අරන් එන්නේ.
අද එහි පළමු කොටස : මේ වීඩියෝ එක තුලින් මම කතා කරනවා දුර විදින ආයුධ මිනිසා දියුණු කරපු හැටි සහ දුන්න ගැන මූලික වශයෙන්. ඉන් පස්සේ මම කතා කරනවා මුල්ම ගිනි අවිය වන ගිනි ලන්සය ගැන
දෙවැනි කොටස තුල මම කතා කරන්නේ ගිනි ලන්සයේ ඉඳලා ස්වංක්‍රීය ගිනි අවියක් දක්වා සියලුම ප්‍රධාන තාක්ෂණික ක්‍රම.
දෙවැනි කොටසට යොමුව : kzread.info/dash/bejne/fq2Bl7B_irq2mbA.html
මේ වීඩියෝව "විද්‍යා කතා දිග හැරුම" නම් Playlist එකට අයිතියි.
මේ යටතේ මීට කලින් කතා කල වීඩියෝ:
කඩුවේ කතාව : kzread.info/dash/bejne/kaN1mZubcbqondY.html
විශ්මිත පරමාණුවේ කතාව: kzread.info/dash/bejne/Zmeul7yqqKXHnMo.html
යාන්ත්‍රික උණබට තුවක්කුව : kzread.info/dash/bejne/c4KYp9asqs7XmNI.html

Пікірлер: 147

  • @janakalilantha3254
    @janakalilantha3254 Жыл бұрын

    අතිශයෝක්තියක් නොවෙයි. සර් ගෙනාවොත් ඉතින් සුපිරියක්ම තමයි .තෙරුවන් සරණයි !

  • @Fusion.5

    @Fusion.5

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @channapradeep9443
    @channapradeep9443 Жыл бұрын

    පොඩි කාලෙ ඉදන් හොයපු දේවල් දැන්වත් සින්හලෙන්ම අහන්න්න් ලැබෙන එකට ගොඩාක් ස්තුතියි. මෙ වගෙ ඉතිහසයෙ ඉද අද දක්වා විකශය වෙන තාක්ශනික දෙවල් තවත් ගෙන්න ❤❤❤ නෞකා, ලංකාවෙ තාක්ශනික නිරමා වගෙ දේවල්❤❤

  • @sdgodawatta
    @sdgodawatta Жыл бұрын

    ගැඹුරු දේ ඉතාම සරලව කියා දීමට අති දක්ෂයෙක් ඔබතුමා .මේ වගේ ගුරැවරැ තමයි රටට අවශ්‍ය

  • @mewanmanjusri5161
    @mewanmanjusri51618 ай бұрын

    ප්‍රජාවක් මේ වදියට දැනුවත් කිරීමේ පින ඔබට ලැබේවා 🙏🙏🙏🙏

  • @g.g.s.rathnayake6534
    @g.g.s.rathnayake6534 Жыл бұрын

    හරිම රසවත් මේ ඉදිරිපත්කිරීම්. දැණුමත් එක්තරා රසයක් කියලා හිතුනා . ස්තුතියි සර්.. දිගටම මේ කාර්‍ය කරගෙන යන්න . ජයවේවා . 👍

  • @rathwije1579
    @rathwije157910 ай бұрын

    මේ වගේ ගුරැවරැ තමයි රටට අවශ්‍ගොඩාක් ස්තූතියි ❤❤❤🙏🙏🙏 CONSTENT ACHIEVEMENTS APPRECIATED KEEP UP HOLDS WATER SO WELL PROUD OF YOU SO MUCH LOGICAL AS WELL

  • @SLmakeTV
    @SLmakeTV Жыл бұрын

    ඩොක්ටර් ගොඩක් වැදගත් ඒවා එනවා ඔයාගේ චැනල් එකේ. ඒ වගේම (Bureru's RAM Pump) , (geothermal cooling system) , (Free energy) , (Hydrogen Generator) වගේ ඒවත් පුළුවන් උන වෙලාවක මිනිස්සුන්ට කියල දෙන්න ගොඩක් වටිනවා. Thank you..

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 Жыл бұрын

    බොහොම අපූරුයි මේ Direct Crime ගැන නේ කවුරු වත් කතා කරන්නේ නෑ Organized Crime ගැන ඒ මොකද එහෙම කලොත් එයා ඉවරයි ඔබතුමා ට තෙරුවන් සරණයි

  • @romwij
    @romwij Жыл бұрын

    මේක දකිනකොට මට හිතුනේ දැන් ඉන්න මානවයා දක්වා ආපු සියලුම දැනුම අපි මුතුන්මිත්තන්ගෙන් ගත්ත ඒවා.හොඳ-නරක සියල්ලමත් එහෙමතමා ඇවිල්ලා තියෙන්නේ.

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ආදම් සහ ඒව පාපයට වැටුනට පස්සේ ඔවුන්ගේ දරුවන් හරහා පාපය ගමන් කළා ආදම් සහ ඒව කවදාවත්ම මාංශයෙන් උපන් අය නෙමෙයි ඒ නිසා ආදම් හැමදේම සත්‍ය දන්න කෙනෙක්, දෙවියන් වහන්සේ ඉදිරියේ කෙලින්ම කතාබහ කළ අයයි, ආදම් සහ ඒව මුලින්ම මේ ලෝකයේ භෞතික ක්‍රියාවලිය තුලින් ඉගෙනගත් අය නෙමෙයි ඒ අයට තිබුනේ දෙවියන් වහන්සේ ගැන හරි දැනුම ,දෙවියන් වහන්සේ විසින්ම මෝසෙස් හරහා ජෙරුසෙලමේ දේව මාලිගාවේ දී පූජා ඔප්පු කිරීම මෙලොව ස්තාපිත කරන්න පෙර ආදම් සහ ඒව තමන්ගේ පුතුන් දෙදෙනාට එම පිළිවෙත ඉගැන්නුවා ආදම්ගෙන් උපදින හැමෝම මාංශයෙන් උපදින නිසා දෙවියන් වහන්සේ ගැන කිසිම දැනුමක් පිහිටන්නේ නැහැ ඒ වෙනුවට දෙවියන් වහන්සේට විරුද්ධ වීමේ සිතුවිලි පිහිටනවා නමුත් උපතින් පාපය උරුම වෙන නිසා පාපයේ ස්භාවයෙන් දැනුම ලැබෙනවා, එම පාපය කොතරම් ප්‍රභලද කිව්වොත් තමන්ගේම එකම පවුලේ සහෝදර සහෝදරින් අතර දබර කිරීම් විවිධ ගැටුම් ඇතිකරගන්නවා ඔවුන් එකිනෙකාට එරෙහිව කටයුතු කරනවා, කාලයක් ගත උනාම එය චීන පවුක් නම් චීන ජනකායක් බිහිවී ඔවුන් එකිනෙකාට යුද්ධ ප්‍රකාශ කරගන්නවා මේ ක්‍රමවේදය තුලින් තමයි බිහිසුණු අවි කරලියට එන්නේ කඩුව සහ දුන්න පහර දීම් ලෝකයේ මිනිසා බිහිවෙන්න ප්‍රතම පාපය උපත ලබන කොට බිහිවුනු බලවේග හැටියට ක්‍රියාකලා පාපය බිහි උනේ මිනිසාගෙන් නෙමෙයි, පාපය මිනිසාට කිසිසේත්ම අයිති නැති දෙයක් එසේ උනත් මිනිසා පාපයට කැමැත්තෙන්ම සිටින නිසා සහ මිනිසා පාපයේ පැවතීම නිසා මිනිසා දකින පරීදී ලොව හැමදේම ව්‍යාකූලයි උදාහරණයක් හැටියට ලංකාවේ LTTE යුද්ධය දිනුවා උනත් එම ක්‍රියාවලිය නැවත වෙනස් ආකාරයට දිනපු පාර්ශවයන් අතර ඇතිවෙනවා මෙතන දී කොන්දේසි කීපයක් තිබෙනවා දෙපාර්ශවයම සාදාරණව යුද්ධයක් නැතිව සමාදානයකට කැමැති උනොත් ස්භාවයෙන්ම යුද්ධ අවම වෙනවා, නමුත් LTTE ත්‍රස්තවාදීන් අසාධාරණව හෝ අනෙක් පාර්ශවය අසාධාරණව සාමයට ඇකැමැති උනොත් විශේෂයෙන්ම එක් පිරිසක් සාදාරණව සහ අනෙක් පිරිස අසාධාරණව තීරණයක් ගත්තොත් අසාධාරණය තුල පිහිටා සිටින අය දිණුවත් පැරදුනත් දැඩි අවාසනාවන්ත තත්වයන් වලට අනාගතයේ දී මුහුණ දෙන්න වෙනවා, එය ස්භාවිකව නීතියක්, පිරිසක් කාටවත්ම නොකියා ඉතාම හොර රහසේ පල්ලිවලට බෝම්බ ගැහැව්වොත් යම් සුලු ආගම් අදහන අයව සමූල ඝාතනය කළොත් ඒවා සිදුකරන්නන් අතරම කවුරු කොහොම කිව්වත් නැවත පෙරලා පැමිණෙනවා, රට බේරගන්න කියල බොරු මවාපෑම් කරල පල්ලිවලට බෝම්බ ගැහැව්වොත් අනිවාර්යයෙන්ම මුලු රටක්ම විනාශ වෙනවා, මොන ආකාරයට උපක්‍රමශීලීව කුමන්ත්‍රණ වලින් අවි ආයුධ කොයි ආකාරයට පාවිච්චි කලත් ඒ ආකාරයටම නැවත පෙරලා පැමිණෙනවා, එදා රෝමානු මහා අධිරාජ්‍ය තීරණය කළානම් ක්‍රිස්තියානි අයව මේ ලෝකයෙන් තුරන් කරන්න අනිවාර්යයෙන්ම රෝමානු අධිරාජ්‍ය තුරන් වෙනවා, ඊශ්‍රායලය මිහිපිටින් අතුගා දමන්න යම් පිරිසක් හෝ රටක් උත්සහ කොලොත් ඒ අයව මෙහිපිටින් සදහටම නැතිවෙලා යනවා, දෙවියන් වහන්සේ තීරණය නොකළ දෙයක් මිනිසා කරන්න යෙදුනොත් එවැනි අයහපත් තීන්දු තීරණ ගන්න අය පිටට පලවිපාක ඒ ආකාරයටම පැමිණෙනවා, ඒවා මේ ලෝකය පිට බලපවත්වන නියමන්, ස්භාවිකවම පමණක් මේ දක්වා සැබෑ නීතිය ආරක්ෂා කලත් ඒ ආකාරයටම මිනිසා කොතරම් බලවතෙක් උනත් සැබෑ නීතිය ආරක්ෂා කරන්න බැහැ, ලංකාවේ රජයකින් උනත් කවදාවත්ම ස්භාවික සාදාරණ නීතිය ආරක්ෂා කරනවාට වඩා අයුක්තිය අසාධාරණය පමණක් වැඩි දියුණු කරන්න එවැනි කටයුතුවල යෙදුනු අවස්තා බහුලයි, ලංකාවේ සුද්දා මුහුණ දුන්නු හැම බාදකයක්ම සුද්දට එරෙහි උනු අය අතරම ඇතිවෙනවා, සුද්දා සමග සාකච්ඡා කර අමාරුවෙන් ගිවිසුම් ආරක්ෂා කළානම් තත්වය යහපත් දූෂිතයන් කවදාවත්ම බලයට එන්නේම නැහැ, මිණීමරල හරි ආගම් රකින්න බැහැ විශේෂයෙන්ම ක්‍රිස්තියානි ආගම මිනිසා විසින් ආරක්ෂා කරන ආගමක් නෙමෙයි, ලංකාවේ සාමාන්‍යයෙන් වරදක් කරන කෙනෙකුට අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් නීතිය අතට අරන් දඩුවම් නියම කලොත් හිරේදී පහර දුන්නොත් පහර ලැබූ පුද්ගලයා බොහෝ දුරට රටේ ඇගමැති, ජනපති, පොලිස්පති හෝ උසස් පොලිස් නිළදාරී කෙනෙක් විදියට බලයට පත්වෙන අවස්තා තිබෙනවා, මෝඩයෙකුට මේවා තෙරුම්ගන්න බැහැ.

  • @romwij

    @romwij

    Жыл бұрын

    @@ricardoperera9880 🤔🤔🙃🙃

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    @@romwij 🤣🤣🤣🤣🤣🤣

  • @TamusenaWiweka

    @TamusenaWiweka

    Жыл бұрын

    ​@@ricardoperera9880 මිනිසා මිනිසාටම එරෙහිව අවි එසවීම නිසා මුළු ලොවක් විනාශ වී යා හැක...රටවල් වශයෙන්,ජාති වශයෙන්,ආගම් වශයෙන්,යුද වැදීම මිනිස් සමාජය ක්‍රමයෙන් අකර්මණ්‍ය කරවන්නේය..ආයුධ නොමැති රාජ්‍යයක් අනාරක්ෂිත රාජ්‍යයක් ලෙස සැලකෙන්නේ මිනිසුන්ගේ බල ලොබී ක්‍රූර උපක්‍රම නිසාය..න්‍යශ්ටික අවි වැනි බලවත් සමූහ ගාතක අවි දක්වා මෙම අවි වර්ධනය වූයේ මෙම කෲර චින්තනය තුළින් ගොඩ නැගුණු අනාරක්ෂිත බව නිසාය..මිනිසා යනු තිරිසන් ගතියට වර්ධනය විය හැකි අයෙකු මෙන්ම දේව ගතියට වර්ධනය විය හැකි අයෙකුද වන්නේය..ඉන් නිවැරදි මග තෝරා ගැනීම තම තමාට අයිති කාර්යයකි..

  • @greatking6658

    @greatking6658

    Жыл бұрын

    @@ricardoperera9880 😂😂

  • @Yasith_Vimukthi
    @Yasith_VimukthiАй бұрын

    සුපිරි 👌👌👌😘❤

  • @nomancasta7341
    @nomancasta7341 Жыл бұрын

    අපේ මේ පුංචිම පුංචි ❤❤❤ වෙඩි බෙහෙත් ටික අරගෙන ruchira since KZread එකෙන් අපට හැමදාම ගිනි කෙලි පෙන්නන්න සර්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nizefella
    @nizefella Жыл бұрын

    Thanks for compiling this fascinating story! Please keep up the great work you are doing to encourage Sri Lankans to think Scientifically and Logically.

  • @arunashantha2119
    @arunashantha2119 Жыл бұрын

    විශිෂ්ට දේශනයක් ස්තුතියි.

  • @wn4838
    @wn4838 Жыл бұрын

    හිතුවෙම නැති පැත්තක් .තුවක්කුවේ විකාශනය 👌

  • @hewagetharanga5947
    @hewagetharanga5947 Жыл бұрын

    සර් , විකිරණශීලී ප්‍රබව ගැනයි.නියුක්ලිය බලය ගැනයි විඩියෝවක් ලබා දෙන්න පුලුවන් ද

  • @krishanthap.g6309
    @krishanthap.g6309 Жыл бұрын

    ❤❤❤ ඉතා වැදගත් වැඩසටහන් හැමදාමත් අපිට දෙන්නේ ඔබතුමා...❤❤❤ ගොඩාක් ස්තූතියි ❤❤❤🙏🙏🙏

  • @kgb1927
    @kgb1927 Жыл бұрын

    ඔබතුමා වටිනා සම්පතක් අපිට....

  • @yasithaneranjan7272
    @yasithaneranjan7272 Жыл бұрын

    ඉතාමත් වටින වැඩසටහනක්❤

  • @cmpremarathna1275
    @cmpremarathna1275 Жыл бұрын

    කතාව නම් ලස්සනයි තුවක්කු කට ඔබදෙසට යොමු නොවනතෙක් ..........

  • @fernandoliyanaarachchigeju9206
    @fernandoliyanaarachchigeju9206 Жыл бұрын

    ස්තූතියි මහත්මයා!

  • @Curious_PZI
    @Curious_PZI Жыл бұрын

    හරිම ලස්සන කතාවක් ❤

  • @DkNanayakkara-ji7ll
    @DkNanayakkara-ji7ll Жыл бұрын

    Thanks for the Valuable time sir

  • @erandagalpoththage113
    @erandagalpoththage11311 ай бұрын

    Great Sir. Your effort is really appreciated.

  • @gimhangresankha3219
    @gimhangresankha3219 Жыл бұрын

    Thanks a lot keep posting videos like this and keep posting videos about new scientific discoveries.

  • @Betterworldforyou.
    @Betterworldforyou. Жыл бұрын

    Excellent work as usual your are great teacher! You have a gifted teacher! Love from 🇦🇺

  • @restorationofdirty
    @restorationofdirty Жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් සර්❤️💚🌍

  • @shalikasewwandi5495
    @shalikasewwandi5495 Жыл бұрын

    ❤️🤗Thanks sir

  • @Fusion.5
    @Fusion.5 Жыл бұрын

    දැන් උනත් මිනිහෙක්ව නිරායුධව කිසිදු දෙයක් නොදී මහා ඝන කැලෑවක අතරමං කළොත් ඔහු තම ආරක්ෂාව සඳහා හදාගන්න ආයුධ හරිම ප්‍රාථමික වනු නොඅනුමානයි.නිකමට හිතන්න 🤔

  • @dark-zd3fg

    @dark-zd3fg

    Жыл бұрын

    ඔව්

  • @damithlakruwan2759
    @damithlakruwan2759 Жыл бұрын

    A perfect vedio for breakfast today 🥰

  • @sldesinger1662
    @sldesinger1662 Жыл бұрын

    This is just a masterclass in design, it’s so simple yet so effective. Also an amazing explanation and animation.

  • @user-np2do9wt4t
    @user-np2do9wt4t Жыл бұрын

    ප්‍රවාහනය ,සන්නිවේදනය ,ගැනත් video එකක් කරමු නෙ සර් ❤

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 Жыл бұрын

    ❤❤❤❤...........very exalted ..,

  • @nipundhananjaya-6537
    @nipundhananjaya-6537 Жыл бұрын

    Superb❤️❤️❤️

  • @sahandinusha
    @sahandinusha Жыл бұрын

    👍thank you sir

  • @bhashawa.23206
    @bhashawa.23206 Жыл бұрын

    ඉතිහාසය කියන්නෙ කොච්චර රසවත් විෂයක් ද. අපේ හිතන විදිහ සුසමාදරශීව වෙනස් කරන්න පුලුවන් ඒකට.

  • @sakunaumayanga4390
    @sakunaumayanga4390 Жыл бұрын

    Good vidio ❤

  • @charithdesilva8682
    @charithdesilva8682 Жыл бұрын

    Shaka kandanwalata rasayanika shakthiya lebune kohenda ? Kohomada?

  • @merilchandrasiri9334
    @merilchandrasiri9334 Жыл бұрын

    Hamadamath garu karanawa thank you sir

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 Жыл бұрын

    Thank you sir ❤️

  • @Wap486
    @Wap486 Жыл бұрын

    godak dawasakin apahu sir ge chanel eka balanne

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m Жыл бұрын

    නියමයි සර්.

  • @chamararajaguru4115
    @chamararajaguru4115 Жыл бұрын

    👍👍

  • @kalyananilanga1187
    @kalyananilanga11877 ай бұрын

    ❤🔥👍

  • @ThanujaFernando-vu5dh
    @ThanujaFernando-vu5dh Жыл бұрын

    Part 2 eka ikmanata oneee

  • @prasannamaheshileperuma1746
    @prasannamaheshileperuma1746 Жыл бұрын

    Godak Wadagath video 1 k. Thank you sir

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage Жыл бұрын

    ස්තුතියි සර් සරලව අපට මේ කතාව කියල දුන්නට.❤

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ආදම් සහ ඒව පාපයට වැටුනට පස්සේ ඔවුන්ගේ දරුවන් හරහා පාපය ගමන් කළා ආදම් සහ ඒව කවදාවත්ම මාංශයෙන් උපන් අය නෙමෙයි ඒ නිසා ආදම් හැමදේම සත්‍ය දන්න කෙනෙක්, දෙවියන් වහන්සේ ඉදිරියේ කෙලින්ම කතාබහ කළ අයයි, ආදම් සහ ඒව මුලින්ම මේ ලෝකයේ භෞතික ක්‍රියාවලිය තුලින් ඉගෙනගත් අය නෙමෙයි ඒ අයට තිබුනේ දෙවියන් වහන්සේ ගැන හරි දැනුම ,දෙවියන් වහන්සේ විසින්ම මෝසෙස් හරහා ජෙරුසෙලමේ දේව මාලිගාවේ දී පූජා ඔප්පු කිරීම මෙලොව ස්තාපිත කරන්න පෙර ආදම් සහ ඒව තමන්ගේ පුතුන් දෙදෙනාට එම පිළිවෙත ඉගැන්නුවා ආදම්ගෙන් උපදින හැමෝම මාංශයෙන් උපදින නිසා දෙවියන් වහන්සේ ගැන කිසිම දැනුමක් පිහිටන්නේ නැහැ ඒ වෙනුවට දෙවියන් වහන්සේට විරුද්ධ වීමේ සිතුවිලි පිහිටනවා නමුත් උපතින් පාපය උරුම වෙන නිසා පාපයේ ස්භාවයෙන් දැනුම ලැබෙනවා, එම පාපය කොතරම් ප්‍රභලද කිව්වොත් තමන්ගේම එකම පවුලේ සහෝදර සහෝදරින් අතර දබර කිරීම් විවිධ ගැටුම් ඇතිකරගන්නවා ඔවුන් එකිනෙකාට එරෙහිව කටයුතු කරනවා, කාලයක් ගත උනාම එය චීන පවුක් නම් චීන ජනකායක් බිහිවී ඔවුන් එකිනෙකාට යුද්ධ ප්‍රකාශ කරගන්නවා මේ ක්‍රමවේදය තුලින් තමයි බිහිසුණු අවි කරලියට එන්නේ කඩුව සහ දුන්න පහර දීම් ලෝකයේ මිනිසා බිහිවෙන්න ප්‍රතම පාපය උපත ලබන කොට බිහිවුනු බලවේග හැටියට ක්‍රියාකලා පාපය බිහි උනේ මිනිසාගෙන් නෙමෙයි, පාපය මිනිසාට කිසිසේත්ම අයිති නැති දෙයක් එසේ උනත් මිනිසා පාපයට කැමැත්තෙන්ම සිටින නිසා සහ මිනිසා පාපයේ පැවතීම නිසා මිනිසා දකින පරීදී ලොව හැමදේම ව්‍යාකූලයි උදාහරණයක් හැටියට ලංකාවේ LTTE යුද්ධය දිනුවා උනත් එම ක්‍රියාවලිය නැවත වෙනස් ආකාරයට දිනපු පාර්ශවයන් අතර ඇතිවෙනවා මෙතන දී කොන්දේසි කීපයක් තිබෙනවා දෙපාර්ශවයම සාදාරණව යුද්ධයක් නැතිව සමාදානයකට කැමැති උනොත් ස්භාවයෙන්ම යුද්ධ අවම වෙනවා, නමුත් LTTE ත්‍රස්තවාදීන් අසාධාරණව හෝ අනෙක් පාර්ශවය අසාධාරණව සාමයට ඇකැමැති උනොත් විශේෂයෙන්ම එක් පිරිසක් සාදාරණව සහ අනෙක් පිරිස අසාධාරණව තීරණයක් ගත්තොත් අසාධාරණය තුල පිහිටා සිටින අය දිණුවත් පැරදුනත් දැඩි අවාසනාවන්ත තත්වයන් වලට අනාගතයේ දී මුහුණ දෙන්න වෙනවා, එය ස්භාවිකව නීතියක්, පිරිසක් කාටවත්ම නොකියා ඉතාම හොර රහසේ පල්ලිවලට බෝම්බ ගැහැව්වොත් යම් සුලු ආගම් අදහන අයව සමූල ඝාතනය කළොත් ඒවා සිදුකරන්නන් අතරම කවුරු කොහොම කිව්වත් නැවත පෙරලා පැමිණෙනවා, රට බේරගන්න කියල බොරු මවාපෑම් කරල පල්ලිවලට බෝම්බ ගැහැව්වොත් අනිවාර්යයෙන්ම මුලු රටක්ම විනාශ වෙනවා, මොන ආකාරයට උපක්‍රමශීලීව කුමන්ත්‍රණ වලින් අවි ආයුධ කොයි ආකාරයට පාවිච්චි කලත් ඒ ආකාරයටම නැවත පෙරලා පැමිණෙනවා, එදා රෝමානු මහා අධිරාජ්‍ය තීරණය කළානම් ක්‍රිස්තියානි අයව මේ ලෝකයෙන් තුරන් කරන්න අනිවාර්යයෙන්ම රෝමානු අධිරාජ්‍ය තුරන් වෙනවා, ඊශ්‍රායලය මිහිපිටින් අතුගා දමන්න යම් පිරිසක් හෝ රටක් උත්සහ කොලොත් ඒ අයව මෙහිපිටින් සදහටම නැතිවෙලා යනවා, දෙවියන් වහන්සේ තීරණය නොකළ දෙයක් මිනිසා කරන්න යෙදුනොත් එවැනි අයහපත් තීන්දු තීරණ ගන්න අය පිටට පලවිපාක ඒ ආකාරයටම පැමිණෙනවා, ඒවා මේ ලෝකය පිට බලපවත්වන නියමන්, ස්භාවිකවම පමණක් මේ දක්වා සැබෑ නීතිය ආරක්ෂා කලත් ඒ ආකාරයටම මිනිසා කොතරම් බලවතෙක් උනත් සැබෑ නීතිය ආරක්ෂා කරන්න බැහැ, ලංකාවේ රජයකින් උනත් කවදාවත්ම ස්භාවික සාදාරණ නීතිය ආරක්ෂා කරනවාට වඩා අයුක්තිය අසාධාරණය පමණක් වැඩි දියුණු කරන්න එවැනි කටයුතුවල යෙදුනු අවස්තා බහුලයි, ලංකාවේ සුද්දා මුහුණ දුන්නු හැම බාදකයක්ම සුද්දට එරෙහි උනු අය අතරම ඇතිවෙනවා, සුද්දා සමග සාකච්ඡා කර අමාරුවෙන් ගිවිසුම් ආරක්ෂා කළානම් තත්වය යහපත් දූෂිතයන් කවදාවත්ම බලයට එන්නේම නැහැ, මිණීමරල හරි ආගම් රකින්න බැහැ විශේෂයෙන්ම ක්‍රිස්තියානි ආගම මිනිසා විසින් ආරක්ෂා කරන ආගමක් නෙමෙයි, ලංකාවේ සාමාන්‍යයෙන් වරදක් කරන කෙනෙකුට අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් නීතිය අතට අරන් දඩුවම් නියම කලොත් හිරේදී පහර දුන්නොත් පහර ලැබූ පුද්ගලයා බොහෝ දුරට රටේ ඇගමැති, ජනපති, පොලිස්පති හෝ උසස් පොලිස් නිළදාරී කෙනෙක් විදියට බලයට පත්වෙන අවස්තා තිබෙනවා, මෝඩයෙකුට මේවා තෙරුම්ගන්න බැහැ.

  • @TamusenaWiweka

    @TamusenaWiweka

    Жыл бұрын

    ​​@Ricardo perera මිනිසා මිනිසාටම එරෙහිව අවි එසවීම නිසා මුළු ලොවක් විනාශ වී යා හැක...රටවල් වශයෙන්,ජාති වශයෙන්,ආගම් වශයෙන්,යුද වැදීම මිනිස් සමාජය ක්‍රමයෙන් අකර්මණ්‍ය කරවන්නේය..ආයුධ නොමැති රාජ්‍යයක් අනාරක්ෂිත රාජ්‍යයක් ලෙස සැලකෙන්නේ මිනිසුන්ගේ බල ලොබී ක්‍රූර උපක්‍රම නිසාය..න්‍යශ්ටික අවි වැනි බලවත් සමූහ ගාතක අවි දක්වා මෙම අවි වර්ධනය වූයේ මෙම කෲර චින්තනය තුළින් ගොඩ නැගුණු අනාරක්ෂිත බව නිසාය..මිනිසා යනු තිරිසන් ගතියට වර්ධනය විය හැකි අයෙකු මෙන්ම දේව ගතියට වර්ධනය විය හැකි අයෙකුද වන්නේය..ඉන් නිවැරදි මග තෝරා ගැනීම තම තමාට අයිති කාර්යයකි..

  • @TamusenaWiweka

    @TamusenaWiweka

    Жыл бұрын

    ​@@ricardoperera9880 මිනිසා මිනිසාටම එරෙහිව අවි එසවීම නිසා මුළු ලොවක් විනාශ වී යා හැක...රටවල් වශයෙන්,ජාති වශයෙන්,ආගම් වශයෙන්,යුද වැදීම මිනිස් සමාජය ක්‍රමයෙන් අකර්මණ්‍ය කරවන්නේය..ආයුධ නොමැති රාජ්‍යයක් අනාරක්ෂිත රාජ්‍යයක් ලෙස සැලකෙන්නේ මිනිසුන්ගේ බල ලොබී ක්‍රූර උපක්‍රම නිසාය..න්‍යශ්ටික අවි වැනි බලවත් සමූහ ගාතක අවි දක්වා මෙම අවි වර්ධනය වූයේ මෙම කෲර චින්තනය තුළින් ගොඩ නැගුණු අනාරක්ෂිත බව නිසාය..මිනිසා යනු තිරිසන් ගතියට වර්ධනය විය හැකි අයෙකු මෙන්ම දේව ගතියට වර්ධනය විය හැකි අයෙකුද වන්නේය..ඉන් නිවැරදි මග තෝරා ගැනීම තම තමාට අයිති කාර්යයකි..

  • @UNIVERSE_WILL_HELP_YOUQ
    @UNIVERSE_WILL_HELP_YOUQ Жыл бұрын

    Magic mushrooms legalization ගැන video එකක් කරන්නකෝ ❤

  • @user-kv8yq4uy6j
    @user-kv8yq4uy6j Жыл бұрын

    සර් සබ්මැරින් එකෙ ඉතිහාසය ගැනත් වීඩියො එකක් හදන්නකො. තව ලංකාවෙ තුවක්කු කලාව ගැනත්

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 Жыл бұрын

    පොඩි කාලේ ඉඳලම තුවක්කු ගැන හරිම උනන්දුයි..ඉතිං මේ විස්තර හරිම වටිනවා,.. බොහොම ස්තූතියි..❤️

  • @virangaumesh

    @virangaumesh

    Жыл бұрын

    Avi gattho aviyenma nasethi

  • @mearlk.medagedara3842

    @mearlk.medagedara3842

    Жыл бұрын

    @@virangaumesh අවි නොගත්තද අවියෙන්ම නැසෙති, හරිම සරලයි...😥

  • @dark-zd3fg

    @dark-zd3fg

    Жыл бұрын

    ​@@virangaumesh අවි නොගන්නෝ කලින් මියෙති. නමුත් බොහෝ කාලයකට පසු වලලනු ලැබේ.😅

  • @virangaumesh

    @virangaumesh

    Жыл бұрын

    Attha math avi aran hitiya godak kal ewagen wena vinasahayath dakala thiyenawa eka hinda thamai matath epa une avi,,,

  • @dillo107
    @dillo107 Жыл бұрын

    🤘👍👍

  • @sureshvitharana5710
    @sureshvitharana571011 ай бұрын

    👍👍👍👍👍👍❤

  • @gayanwikcram1799
    @gayanwikcram1799 Жыл бұрын

  • @sumanapathiranage61
    @sumanapathiranage61 Жыл бұрын

    ❤🙏🙏

  • @SR-dz1ed
    @SR-dz1ed Жыл бұрын

    රාවනාගේ දුන්න කැඩුවේ කවුද? පාසැල් පරික්ෂක ලමුන්ගෙන් අහපු පැනයක්. අහල තියෙනවද කතාව.

  • @HarshaEkanayake-yw9jg

    @HarshaEkanayake-yw9jg

    Жыл бұрын

    විස්තර කරන්නකො

  • @imalshapathirana4899
    @imalshapathirana4899 Жыл бұрын

    Interesting topic that I have kept in my mind. Finally thank you sir for your presentation

  • @rameshsilva8212
    @rameshsilva8212 Жыл бұрын

    👍

  • @ramithuherath
    @ramithuherath Жыл бұрын

    😊❤

  • @whythissis
    @whythissis Жыл бұрын

    meka illala godak kal😌😌

  • @mgbatta3497
    @mgbatta3497 Жыл бұрын

    අදනම් උදේ පන්දරම වැදගත් video එකක් සේට් උනා ❤❤❤

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ආදම් සහ ඒව පාපයට වැටුනට පස්සේ ඔවුන්ගේ දරුවන් හරහා පාපය ගමන් කළා ආදම් සහ ඒව කවදාවත්ම මාංශයෙන් උපන් අය නෙමෙයි ඒ නිසා ආදම් හැමදේම සත්‍ය දන්න කෙනෙක්, දෙවියන් වහන්සේ ඉදිරියේ කෙලින්ම කතාබහ කළ අයයි, ආදම් සහ ඒව මුලින්ම මේ ලෝකයේ භෞතික ක්‍රියාවලිය තුලින් ඉගෙනගත් අය නෙමෙයි ඒ අයට තිබුනේ දෙවියන් වහන්සේ ගැන හරි දැනුම ,දෙවියන් වහන්සේ විසින්ම මෝසෙස් හරහා ජෙරුසෙලමේ දේව මාලිගාවේ දී පූජා ඔප්පු කිරීම මෙලොව ස්තාපිත කරන්න පෙර ආදම් සහ ඒව තමන්ගේ පුතුන් දෙදෙනාට එම පිළිවෙත ඉගැන්නුවා ආදම්ගෙන් උපදින හැමෝම මාංශයෙන් උපදින නිසා දෙවියන් වහන්සේ ගැන කිසිම දැනුමක් පිහිටන්නේ නැහැ ඒ වෙනුවට දෙවියන් වහන්සේට විරුද්ධ වීමේ සිතුවිලි පිහිටනවා නමුත් උපතින් පාපය උරුම වෙන නිසා පාපයේ ස්භාවයෙන් දැනුම ලැබෙනවා, එම පාපය කොතරම් ප්‍රභලද කිව්වොත් තමන්ගේම එකම පවුලේ සහෝදර සහෝදරින් අතර දබර කිරීම් විවිධ ගැටුම් ඇතිකරගන්නවා ඔවුන් එකිනෙකාට එරෙහිව කටයුතු කරනවා, කාලයක් ගත උනාම එය චීන පවුක් නම් චීන ජනකායක් බිහිවී ඔවුන් එකිනෙකාට යුද්ධ ප්‍රකාශ කරගන්නවා මේ ක්‍රමවේදය තුලින් තමයි බිහිසුණු අවි කරලියට එන්නේ කඩුව සහ දුන්න පහර දීම් ලෝකයේ මිනිසා බිහිවෙන්න ප්‍රතම පාපය උපත ලබන කොට බිහිවුනු බලවේග හැටියට ක්‍රියාකලා පාපය බිහි උනේ මිනිසාගෙන් නෙමෙයි, පාපය මිනිසාට කිසිසේත්ම අයිති නැති දෙයක් එසේ උනත් මිනිසා පාපයට කැමැත්තෙන්ම සිටින නිසා සහ මිනිසා පාපයේ පැවතීම නිසා මිනිසා දකින පරීදී ලොව හැමදේම ව්‍යාකූලයි උදාහරණයක් හැටියට ලංකාවේ LTTE යුද්ධය දිනුවා උනත් එම ක්‍රියාවලිය නැවත වෙනස් ආකාරයට දිනපු පාර්ශවයන් අතර ඇතිවෙනවා මෙතන දී කොන්දේසි කීපයක් තිබෙනවා දෙපාර්ශවයම සාදාරණව යුද්ධයක් නැතිව සමාදානයකට කැමැති උනොත් ස්භාවයෙන්ම යුද්ධ අවම වෙනවා, නමුත් LTTE ත්‍රස්තවාදීන් අසාධාරණව හෝ අනෙක් පාර්ශවය අසාධාරණව සාමයට ඇකැමැති උනොත් විශේෂයෙන්ම එක් පිරිසක් සාදාරණව සහ අනෙක් පිරිස අසාධාරණව තීරණයක් ගත්තොත් අසාධාරණය තුල පිහිටා සිටින අය දිණුවත් පැරදුනත් දැඩි අවාසනාවන්ත තත්වයන් වලට අනාගතයේ දී මුහුණ දෙන්න වෙනවා, එය ස්භාවිකව නීතියක්, පිරිසක් කාටවත්ම නොකියා ඉතාම හොර රහසේ පල්ලිවලට බෝම්බ ගැහැව්වොත් යම් සුලු ආගම් අදහන අයව සමූල ඝාතනය කළොත් ඒවා සිදුකරන්නන් අතරම කවුරු කොහොම කිව්වත් නැවත පෙරලා පැමිණෙනවා, රට බේරගන්න කියල බොරු මවාපෑම් කරල පල්ලිවලට බෝම්බ ගැහැව්වොත් අනිවාර්යයෙන්ම මුලු රටක්ම විනාශ වෙනවා, මොන ආකාරයට උපක්‍රමශීලීව කුමන්ත්‍රණ වලින් අවි ආයුධ කොයි ආකාරයට පාවිච්චි කලත් ඒ ආකාරයටම නැවත පෙරලා පැමිණෙනවා, එදා රෝමානු මහා අධිරාජ්‍ය තීරණය කළානම් ක්‍රිස්තියානි අයව මේ ලෝකයෙන් තුරන් කරන්න අනිවාර්යයෙන්ම රෝමානු අධිරාජ්‍ය තුරන් වෙනවා, ඊශ්‍රායලය මිහිපිටින් අතුගා දමන්න යම් පිරිසක් හෝ රටක් උත්සහ කොලොත් ඒ අයව මෙහිපිටින් සදහටම නැතිවෙලා යනවා, දෙවියන් වහන්සේ තීරණය නොකළ දෙයක් මිනිසා කරන්න යෙදුනොත් එවැනි අයහපත් තීන්දු තීරණ ගන්න අය පිටට පලවිපාක ඒ ආකාරයටම පැමිණෙනවා, ඒවා මේ ලෝකය පිට බලපවත්වන නියමන්, ස්භාවිකවම පමණක් මේ දක්වා සැබෑ නීතිය ආරක්ෂා කලත් ඒ ආකාරයටම මිනිසා කොතරම් බලවතෙක් උනත් සැබෑ නීතිය ආරක්ෂා කරන්න බැහැ, ලංකාවේ රජයකින් උනත් කවදාවත්ම ස්භාවික සාදාරණ නීතිය ආරක්ෂා කරනවාට වඩා අයුක්තිය අසාධාරණය පමණක් වැඩි දියුණු කරන්න එවැනි කටයුතුවල යෙදුනු අවස්තා බහුලයි, ලංකාවේ සුද්දා මුහුණ දුන්නු හැම බාදකයක්ම සුද්දට එරෙහි උනු අය අතරම ඇතිවෙනවා, සුද්දා සමග සාකච්ඡා කර අමාරුවෙන් ගිවිසුම් ආරක්ෂා කළානම් තත්වය යහපත් දූෂිතයන් කවදාවත්ම බලයට එන්නේම නැහැ, මිණීමරල හරි ආගම් රකින්න බැහැ විශේෂයෙන්ම ක්‍රිස්තියානි ආගම මිනිසා විසින් ආරක්ෂා කරන ආගමක් නෙමෙයි, ලංකාවේ සාමාන්‍යයෙන් වරදක් කරන කෙනෙකුට අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් නීතිය අතට අරන් දඩුවම් නියම කලොත් හිරේදී පහර දුන්නොත් පහර ලැබූ පුද්ගලයා බොහෝ දුරට රටේ ඇගමැති, ජනපති, පොලිස්පති හෝ උසස් පොලිස් නිළදාරී කෙනෙක් විදියට බලයට පත්වෙන අවස්තා තිබෙනවා, මෝඩයෙකුට මේවා තෙරුම්ගන්න බැහැ.

  • @TamusenaWiweka

    @TamusenaWiweka

    Жыл бұрын

    ​@@ricardoperera9880 මිනිසා මිනිසාටම එරෙහිව අවි එසවීම නිසා මුළු ලොවක් විනාශ වී යා හැක...රටවල් වශයෙන්,ජාති වශයෙන්,ආගම් වශයෙන්,යුද වැදීම මිනිස් සමාජය ක්‍රමයෙන් අකර්මණ්‍ය කරවන්නේය..ආයුධ නොමැති රාජ්‍යයක් අනාරක්ෂිත රාජ්‍යයක් ලෙස සැලකෙන්නේ මිනිසුන්ගේ බල ලොබී ක්‍රූර උපක්‍රම නිසාය..න්‍යශ්ටික අවි වැනි බලවත් සමූහ ගාතක අවි දක්වා මෙම අවි වර්ධනය වූයේ මෙම කෲර චින්තනය තුළින් ගොඩ නැගුණු අනාරක්ෂිත බව නිසාය..මිනිසා යනු තිරිසන් ගතියට වර්ධනය විය හැකි අයෙකු මෙන්ම දේව ගතියට වර්ධනය විය හැකි අයෙකුද වන්නේය..ඉන් නිවැරදි මග තෝරා ගැනීම තම තමාට අයිති කාර්යයකි..

  • @pasindusamarajeewa8147
    @pasindusamarajeewa8147 Жыл бұрын

    💙💙💙

  • @rohangunasekara3383
    @rohangunasekara3383 Жыл бұрын

    deweni kotasa tiyenawada sir

  • @rohiniwijesuriya4268
    @rohiniwijesuriya4268 Жыл бұрын

    💐💐💐❤️

  • @nilangagayashan5650
    @nilangagayashan5650 Жыл бұрын

    දවස හොදයි , උදේම පාඩම් කරන්න කලින් බලන්න ගත්තේ ❤❤

  • @nilangagayashan5650

    @nilangagayashan5650

    Жыл бұрын

    @@ricardoperera9880 මේක මට අදාල වෙන්නේ ඇයි ඇත්තට

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    @@nilangagayashan5650 බෞද්ධ රටක් නොවී ප්‍රජාතන්ත්‍රවාදී රටක් සැමට සමානව සලකන එකම නීතියක්

  • @nilangagayashan5650

    @nilangagayashan5650

    Жыл бұрын

    @@ricardoperera9880 ඉතින් මට අදාල ඇයි කවදාවත් රටක් නමට බෞද්ධ උනාට වැඩක් නෑ බෞද්ධ දර්ශනය අනුව ජීවත් වෙන මිනිස්සු නැත්තන් , බෞද්ධ රටක් කියල ප්‍රජාතන්ත්‍රවාදී කියල නමක් ගහන්න පුලුවන් මහත්තයා හැබැයි ඒක හරියට implement වෙන්නේ නැතුව මුකුත් කරන්න බෑ අනික ඔයා දැම්ම අර පල් හෑල්ලේ තියෙන්නේ රට දිගටම සුද්දට තිබ්බ නම් මරු කතාවක් ඔයා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී බන උනාට ඔයාගේ micro expression වලින් පේනව ඔයත් නිකන් කාගේ හරි සල්ලි අරන් කේස් දාන්න හදන එක විදියක සහරාන් කෙනෙක් විතරයි කියල ලමයි උඩ දාලා බයිනෙත්තු අල්ලල ලමයි මරලා ආගම් ප්‍රචාරය කල්ල නෙමෙ මේ රටට බෞද්ධ කියල නම වැටිලා තියෙන්නෙ ඔයා නිකන් ප්‍රශ්න ඇති කරන්න හදන සල්ලි කාපු සහරාන් කෙනෙක් විතරයි. අදාල නැති මගුල් කියවන් එන්න එපා මිනිස්සු හරිම සමගියෙන් ඉන්නව මේ රටේ ආගම් ප්‍රශ්න නෑ තියෙන ආගම් ප්‍රශ්නත් ඔහේලා වගේ මිනිස්සු තැන් තැන් වල දාන ප්‍රශ්න විතරයි අදාල නැති මගුල් දාන් එන්න එපා ඕනේ නම් වෙනම comment එකක දාගන්නව

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    @@nilangagayashan5650 ළමයි උඩදාල මරණනෙත් ළමයි පාරේ දාල යන්නෙත් මුලුලෝකයෙන්ම සිංහල බවුද්ධ මිනිස්සු පමණයි නොදන්න ඉතිහාසේ සමහර බොරු දේවල් ගොඩායි මම කියන්නේ ඇත්ත කවදාවත්ම බුදුදහමට අනුව කළකම් පළදෙන්නේ එහෙමනම් බෞද්ධ හොරු සිටිය නොහැක.

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    @@nilangagayashan5650 ගොඩාක් බෞද්ධ අන්තවාදී වෙන්න එපා.

  • @amilamarajith9201
    @amilamarajith9201 Жыл бұрын

    සර් අපිට කියලා දෙන්න පුළුවන්ද ශ්‍රීනිවාස් රාමනුජන් සොයා ගත් ගණිතමය සංකල්ප පිළිබඳව...👍👍💝

  • @sinethperera1124
    @sinethperera1124 Жыл бұрын

    බුදූ අම්මෝ.රුචිර මහත්තයා . මං බලාපොරොත්තුවෙන් හිටියේ.. මං හිතුවේ නෑ.. දායි කියලා...

  • @buddikagammanpila1579
    @buddikagammanpila1579 Жыл бұрын

    ❤️ ❤️ ❤️

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ආදම් සහ ඒව පාපයට වැටුනට පස්සේ ඔවුන්ගේ දරුවන් හරහා පාපය ගමන් කළා ආදම් සහ ඒව කවදාවත්ම මාංශයෙන් උපන් අය නෙමෙයි ඒ නිසා ආදම් හැමදේම සත්‍ය දන්න කෙනෙක්, දෙවියන් වහන්සේ ඉදිරියේ කෙලින්ම කතාබහ කළ අයයි, ආදම් සහ ඒව මුලින්ම මේ ලෝකයේ භෞතික ක්‍රියාවලිය තුලින් ඉගෙනගත් අය නෙමෙයි ඒ අයට තිබුනේ දෙවියන් වහන්සේ ගැන හරි දැනුම ,දෙවියන් වහන්සේ විසින්ම මෝසෙස් හරහා ජෙරුසෙලමේ දේව මාලිගාවේ දී පූජා ඔප්පු කිරීම මෙලොව ස්තාපිත කරන්න පෙර ආදම් සහ ඒව තමන්ගේ පුතුන් දෙදෙනාට එම පිළිවෙත ඉගැන්නුවා ආදම්ගෙන් උපදින හැමෝම මාංශයෙන් උපදින නිසා දෙවියන් වහන්සේ ගැන කිසිම දැනුමක් පිහිටන්නේ නැහැ ඒ වෙනුවට දෙවියන් වහන්සේට විරුද්ධ වීමේ සිතුවිලි පිහිටනවා නමුත් උපතින් පාපය උරුම වෙන නිසා පාපයේ ස්භාවයෙන් දැනුම ලැබෙනවා, එම පාපය කොතරම් ප්‍රභලද කිව්වොත් තමන්ගේම එකම පවුලේ සහෝදර සහෝදරින් අතර දබර කිරීම් විවිධ ගැටුම් ඇතිකරගන්නවා ඔවුන් එකිනෙකාට එරෙහිව කටයුතු කරනවා, කාලයක් ගත උනාම එය චීන පවුක් නම් චීන ජනකායක් බිහිවී ඔවුන් එකිනෙකාට යුද්ධ ප්‍රකාශ කරගන්නවා මේ ක්‍රමවේදය තුලින් තමයි බිහිසුණු අවි කරලියට එන්නේ කඩුව සහ දුන්න පහර දීම් ලෝකයේ මිනිසා බිහිවෙන්න ප්‍රතම පාපය උපත ලබන කොට බිහිවුනු බලවේග හැටියට ක්‍රියාකලා පාපය බිහි උනේ මිනිසාගෙන් නෙමෙයි, පාපය මිනිසාට කිසිසේත්ම අයිති නැති දෙයක් එසේ උනත් මිනිසා පාපයට කැමැත්තෙන්ම සිටින නිසා සහ මිනිසා පාපයේ පැවතීම නිසා මිනිසා දකින පරීදී ලොව හැමදේම ව්‍යාකූලයි උදාහරණයක් හැටියට ලංකාවේ LTTE යුද්ධය දිනුවා උනත් එම ක්‍රියාවලිය නැවත වෙනස් ආකාරයට දිනපු පාර්ශවයන් අතර ඇතිවෙනවා මෙතන දී කොන්දේසි කීපයක් තිබෙනවා දෙපාර්ශවයම සාදාරණව යුද්ධයක් නැතිව සමාදානයකට කැමැති උනොත් ස්භාවයෙන්ම යුද්ධ අවම වෙනවා, නමුත් LTTE ත්‍රස්තවාදීන් අසාධාරණව හෝ අනෙක් පාර්ශවය අසාධාරණව සාමයට ඇකැමැති උනොත් විශේෂයෙන්ම එක් පිරිසක් සාදාරණව සහ අනෙක් පිරිස අසාධාරණව තීරණයක් ගත්තොත් අසාධාරණය තුල පිහිටා සිටින අය දිණුවත් පැරදුනත් දැඩි අවාසනාවන්ත තත්වයන් වලට අනාගතයේ දී මුහුණ දෙන්න වෙනවා, එය ස්භාවිකව නීතියක්, පිරිසක් කාටවත්ම නොකියා ඉතාම හොර රහසේ පල්ලිවලට බෝම්බ ගැහැව්වොත් යම් සුලු ආගම් අදහන අයව සමූල ඝාතනය කළොත් ඒවා සිදුකරන්නන් අතරම කවුරු කොහොම කිව්වත් නැවත පෙරලා පැමිණෙනවා, රට බේරගන්න කියල බොරු මවාපෑම් කරල පල්ලිවලට බෝම්බ ගැහැව්වොත් අනිවාර්යයෙන්ම මුලු රටක්ම විනාශ වෙනවා, මොන ආකාරයට උපක්‍රමශීලීව කුමන්ත්‍රණ වලින් අවි ආයුධ කොයි ආකාරයට පාවිච්චි කලත් ඒ ආකාරයටම නැවත පෙරලා පැමිණෙනවා, එදා රෝමානු මහා අධිරාජ්‍ය තීරණය කළානම් ක්‍රිස්තියානි අයව මේ ලෝකයෙන් තුරන් කරන්න අනිවාර්යයෙන්ම රෝමානු අධිරාජ්‍ය තුරන් වෙනවා, ඊශ්‍රායලය මිහිපිටින් අතුගා දමන්න යම් පිරිසක් හෝ රටක් උත්සහ කොලොත් ඒ අයව මෙහිපිටින් සදහටම නැතිවෙලා යනවා, දෙවියන් වහන්සේ තීරණය නොකළ දෙයක් මිනිසා කරන්න යෙදුනොත් එවැනි අයහපත් තීන්දු තීරණ ගන්න අය පිටට පලවිපාක ඒ ආකාරයටම පැමිණෙනවා, ඒවා මේ ලෝකය පිට බලපවත්වන නියමන්, ස්භාවිකවම පමණක් මේ දක්වා සැබෑ නීතිය ආරක්ෂා කලත් ඒ ආකාරයටම මිනිසා කොතරම් බලවතෙක් උනත් සැබෑ නීතිය ආරක්ෂා කරන්න බැහැ, ලංකාවේ රජයකින් උනත් කවදාවත්ම ස්භාවික සාදාරණ නීතිය ආරක්ෂා කරනවාට වඩා අයුක්තිය අසාධාරණය පමණක් වැඩි දියුණු කරන්න එවැනි කටයුතුවල යෙදුනු අවස්තා බහුලයි, ලංකාවේ සුද්දා මුහුණ දුන්නු හැම බාදකයක්ම සුද්දට එරෙහි උනු අය අතරම ඇතිවෙනවා, සුද්දා සමග සාකච්ඡා කර අමාරුවෙන් ගිවිසුම් ආරක්ෂා කළානම් තත්වය යහපත් දූෂිතයන් කවදාවත්ම බලයට එන්නේම නැහැ, මිණීමරල හරි ආගම් රකින්න බැහැ විශේෂයෙන්ම ක්‍රිස්තියානි ආගම මිනිසා විසින් ආරක්ෂා කරන ආගමක් නෙමෙයි, ලංකාවේ සාමාන්‍යයෙන් වරදක් කරන කෙනෙකුට අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් නීතිය අතට අරන් දඩුවම් නියම කලොත් හිරේදී පහර දුන්නොත් පහර ලැබූ පුද්ගලයා බොහෝ දුරට රටේ ඇගමැති, ජනපති, පොලිස්පති හෝ උසස් පොලිස් නිළදාරී කෙනෙක් විදියට බලයට පත්වෙන අවස්තා තිබෙනවා, මෝඩයෙකුට මේවා තෙරුම්ගන්න බැහැ.

  • @erangamunidasa7213
    @erangamunidasa7213 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @dilanmadhuranga8131
    @dilanmadhuranga8131 Жыл бұрын

    Sir මම ඔබතුමාගේ බූමරංගය , disel හදන්න යද්දී වන පරිසර හානිය වැනි දේවල් වලට පස්සේ මේකට තාම ආක්‍ර්ශ්නය උන එක. මට දැනගන්න පුළුවන්ද පිහියක තුඩම ඉලක්කය මත වදින්න ඒ කාලයේ සාදපු එවාට physics යොදා ගෙන තියෙන ආකාරය.

  • @denvermarlon779
    @denvermarlon779 Жыл бұрын

    kawada sir dewani kotaaa

  • @nadunmadawala5478
    @nadunmadawala5478 Жыл бұрын

  • @lun4rkid
    @lun4rkid Жыл бұрын

    Assassin's creed ❤️❤️

  • @EMASTROWithSusantha
    @EMASTROWithSusantha Жыл бұрын

    Explaining of using by pictures is very nice sir ...... I am expecting

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ආදම් සහ ඒව පාපයට වැටුනට පස්සේ ඔවුන්ගේ දරුවන් හරහා පාපය ගමන් කළා ආදම් සහ ඒව කවදාවත්ම මාංශයෙන් උපන් අය නෙමෙයි ඒ නිසා ආදම් හැමදේම සත්‍ය දන්න කෙනෙක්, දෙවියන් වහන්සේ ඉදිරියේ කෙලින්ම කතාබහ කළ අයයි, ආදම් සහ ඒව මුලින්ම මේ ලෝකයේ භෞතික ක්‍රියාවලිය තුලින් ඉගෙනගත් අය නෙමෙයි ඒ අයට තිබුනේ දෙවියන් වහන්සේ ගැන හරි දැනුම ,දෙවියන් වහන්සේ විසින්ම මෝසෙස් හරහා ජෙරුසෙලමේ දේව මාලිගාවේ දී පූජා ඔප්පු කිරීම මෙලොව ස්තාපිත කරන්න පෙර ආදම් සහ ඒව තමන්ගේ පුතුන් දෙදෙනාට එම පිළිවෙත ඉගැන්නුවා ආදම්ගෙන් උපදින හැමෝම මාංශයෙන් උපදින නිසා දෙවියන් වහන්සේ ගැන කිසිම දැනුමක් පිහිටන්නේ නැහැ ඒ වෙනුවට දෙවියන් වහන්සේට විරුද්ධ වීමේ සිතුවිලි පිහිටනවා නමුත් උපතින් පාපය උරුම වෙන නිසා පාපයේ ස්භාවයෙන් දැනුම ලැබෙනවා, එම පාපය කොතරම් ප්‍රභලද කිව්වොත් තමන්ගේම එකම පවුලේ සහෝදර සහෝදරින් අතර දබර කිරීම් විවිධ ගැටුම් ඇතිකරගන්නවා ඔවුන් එකිනෙකාට එරෙහිව කටයුතු කරනවා, කාලයක් ගත උනාම එය චීන පවුක් නම් චීන ජනකායක් බිහිවී ඔවුන් එකිනෙකාට යුද්ධ ප්‍රකාශ කරගන්නවා මේ ක්‍රමවේදය තුලින් තමයි බිහිසුණු අවි කරලියට එන්නේ කඩුව සහ දුන්න පහර දීම් ලෝකයේ මිනිසා බිහිවෙන්න ප්‍රතම පාපය උපත ලබන කොට බිහිවුනු බලවේග හැටියට ක්‍රියාකලා පාපය බිහි උනේ මිනිසාගෙන් නෙමෙයි, පාපය මිනිසාට කිසිසේත්ම අයිති නැති දෙයක් එසේ උනත් මිනිසා පාපයට කැමැත්තෙන්ම සිටින නිසා සහ මිනිසා පාපයේ පැවතීම නිසා මිනිසා දකින පරීදී ලොව හැමදේම ව්‍යාකූලයි උදාහරණයක් හැටියට ලංකාවේ LTTE යුද්ධය දිනුවා උනත් එම ක්‍රියාවලිය නැවත වෙනස් ආකාරයට දිනපු පාර්ශවයන් අතර ඇතිවෙනවා මෙතන දී කොන්දේසි කීපයක් තිබෙනවා දෙපාර්ශවයම සාදාරණව යුද්ධයක් නැතිව සමාදානයකට කැමැති උනොත් ස්භාවයෙන්ම යුද්ධ අවම වෙනවා, නමුත් LTTE ත්‍රස්තවාදීන් අසාධාරණව හෝ අනෙක් පාර්ශවය අසාධාරණව සාමයට ඇකැමැති උනොත් විශේෂයෙන්ම එක් පිරිසක් සාදාරණව සහ අනෙක් පිරිස අසාධාරණව තීරණයක් ගත්තොත් අසාධාරණය තුල පිහිටා සිටින අය දිණුවත් පැරදුනත් දැඩි අවාසනාවන්ත තත්වයන් වලට අනාගතයේ දී මුහුණ දෙන්න වෙනවා, එය ස්භාවිකව නීතියක්, පිරිසක් කාටවත්ම නොකියා ඉතාම හොර රහසේ පල්ලිවලට බෝම්බ ගැහැව්වොත් යම් සුලු ආගම් අදහන අයව සමූල ඝාතනය කළොත් ඒවා සිදුකරන්නන් අතරම කවුරු කොහොම කිව්වත් නැවත පෙරලා පැමිණෙනවා, රට බේරගන්න කියල බොරු මවාපෑම් කරල පල්ලිවලට බෝම්බ ගැහැව්වොත් අනිවාර්යයෙන්ම මුලු රටක්ම විනාශ වෙනවා, මොන ආකාරයට උපක්‍රමශීලීව කුමන්ත්‍රණ වලින් අවි ආයුධ කොයි ආකාරයට පාවිච්චි කලත් ඒ ආකාරයටම නැවත පෙරලා පැමිණෙනවා, එදා රෝමානු මහා අධිරාජ්‍ය තීරණය කළානම් ක්‍රිස්තියානි අයව මේ ලෝකයෙන් තුරන් කරන්න අනිවාර්යයෙන්ම රෝමානු අධිරාජ්‍ය තුරන් වෙනවා, ඊශ්‍රායලය මිහිපිටින් අතුගා දමන්න යම් පිරිසක් හෝ රටක් උත්සහ කොලොත් ඒ අයව මෙහිපිටින් සදහටම නැතිවෙලා යනවා, දෙවියන් වහන්සේ තීරණය නොකළ දෙයක් මිනිසා කරන්න යෙදුනොත් එවැනි අයහපත් තීන්දු තීරණ ගන්න අය පිටට පලවිපාක ඒ ආකාරයටම පැමිණෙනවා, ඒවා මේ ලෝකය පිට බලපවත්වන නියමන්, ස්භාවිකවම පමණක් මේ දක්වා සැබෑ නීතිය ආරක්ෂා කලත් ඒ ආකාරයටම මිනිසා කොතරම් බලවතෙක් උනත් සැබෑ නීතිය ආරක්ෂා කරන්න බැහැ, ලංකාවේ රජයකින් උනත් කවදාවත්ම ස්භාවික සාදාරණ නීතිය ආරක්ෂා කරනවාට වඩා අයුක්තිය අසාධාරණය පමණක් වැඩි දියුණු කරන්න එවැනි කටයුතුවල යෙදුනු අවස්තා බහුලයි, ලංකාවේ සුද්දා මුහුණ දුන්නු හැම බාදකයක්ම සුද්දට එරෙහි උනු අය අතරම ඇතිවෙනවා, සුද්දා සමග සාකච්ඡා කර අමාරුවෙන් ගිවිසුම් ආරක්ෂා කළානම් තත්වය යහපත් දූෂිතයන් කවදාවත්ම බලයට එන්නේම නැහැ, මිණීමරල හරි ආගම් රකින්න බැහැ විශේෂයෙන්ම ක්‍රිස්තියානි ආගම මිනිසා විසින් ආරක්ෂා කරන ආගමක් නෙමෙයි, ලංකාවේ සාමාන්‍යයෙන් වරදක් කරන කෙනෙකුට අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් නීතිය අතට අරන් දඩුවම් නියම කලොත් හිරේදී පහර දුන්නොත් පහර ලැබූ පුද්ගලයා බොහෝ දුරට රටේ ඇගමැති, ජනපති, පොලිස්පති හෝ උසස් පොලිස් නිළදාරී කෙනෙක් විදියට බලයට පත්වෙන අවස්තා තිබෙනවා, මෝඩයෙකුට මේවා තෙරුම්ගන්න බැහැ.

  • @asimpleguy9667
    @asimpleguy9667 Жыл бұрын

    Bohoma kalakalnni upakaranya thamai assault rifle ekak kiyanne😢

  • @ushanshashikaa843
    @ushanshashikaa843 Жыл бұрын

    සර් නියැන්ඩතාල් සහ සේපියන්ල දෙගොල්ලක් හිටියනම් සේපියන්ල නියන්ඩතාල්ලගෙන් පරිණාමය උන කොටසක් නෙමෙයි නේද

  • @kavindulakmal7741
    @kavindulakmal7741 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤🎉

  • @upulandrahennedi979
    @upulandrahennedi979 Жыл бұрын

    කරැණාකර ඔබගේ Contact Details ලබාගත හැකිද ?

  • @bjs1984
    @bjs1984 Жыл бұрын

    අපි ඇටිපොල.කන්දෙ කුලෝ දඩයම් කරන්න ගන්නෙ අපේම තුවක්කු විශේශයක්.. හේතුව අපි වැස්සෙ තමා දඩයම් කරන්නෙ..

  • @HarshaEkanayake-yw9jg

    @HarshaEkanayake-yw9jg

    Жыл бұрын

    තවත් විස්තර කරන්නකො ඒක ගැන❤

  • @noahj6803

    @noahj6803

    Жыл бұрын

    පව් වැඩ කරන්න එපා බන්.

  • @sachinnimshan
    @sachinnimshan Жыл бұрын

    ✌✌✌✌✌✌😍😍😍😍😍😍

  • @awimala24apura71
    @awimala24apura71 Жыл бұрын

    පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ආචාර්‍යමාහාචාර්‍ය, ඉන්ජිනේරු ආදී මහා උගත්තු ප්‍රමුඛ කරගත් රාජ්‍ය සේවකයෝ 17 ලක්ෂයක් සිටියත් රට සංවර්ධනය නො වී ජනතාව ලෝකයට ණය කාරයෝ, යාචකයෝ බවට පත්වී සිටිති. නමුත් බුදුදහමින් පෝෂණය වූ අතීත මුතුන් මිත්තෝ මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප දෙනකුගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු වී රට සංවර්ධන කළහ. අතිවිශාල ජලාශ සියගණක් කුඩා වැව් දහස් ගණනක් ඒවාට අදාල කෙත්වතු ලක්ෂගණනින් ඇල දොල මංමාවත් වෙහෙවිහාර ලක්ෂ ගණනින් නිර්මාණ කලහ.ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික නිරෝගීබවින් සතුටින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. මෙසේ බුදුබණ පිළිපදින බොදුනුවන් නිසා අපේ රට එකල ලෝකයේ සෞභාග්‍යමත් රටක් විය. ගුණනුවණහීන පසුකාලීනයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගෙන රටට ගැලපෙන පරිදි ආර්ථිකය ජීවනරටාව ක්‍රමානුකූලව දියුණු නොකර ආදායමේ ප්‍රමාණයට වියදම් නොකර අධික තණ්හාව හේතුවෙන් ගුණ හීන වූ දේපාලකයෝ හා නිලධාරිහු විසින් රට විනාශ කළහ. නමුත් ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගත් මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව බුදුදහමට පහර දෙති. තව කොටසක් සැදැහැවත් බෞද්ධයන් මෙන් සූක්ෂම ලෙස පෙනී සිට නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සමඟ එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස කථාකරමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති. ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවක් නිසා නොව හොරමැර ආදී දුෂ්චරිතකයන් හෝ මිත්‍යාදුෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි. එබැවින් ගුණනුවණින් වීර්යෙන් පරිපූර්ණ දේශපාලකයන් පත්කර ගැනීමට වගබලා ගතයුතුය........

  • @mrbay5885
    @mrbay5885 Жыл бұрын

    කැප්ප තුවක්කුව ගැන තමයි 10 වන සියවසේ තියෙන්නේ ඇත්තේ

  • @thusalthurandhajayaneththi3274
    @thusalthurandhajayaneththi3274 Жыл бұрын

    ලංකාවේ මුලින්ම තුවක්කු භාවිතා වෙන්නෙ මොන සියවසේ වගේද?

  • @SLlion2005

    @SLlion2005

    Жыл бұрын

    16th century

  • @charakarasanga8465
    @charakarasanga8465 Жыл бұрын

    මිනිසා යොදයකු වුයේ කෙසේද M ඉලින් Y සේගල්

  • @msacademy3522
    @msacademy3522 Жыл бұрын

    විස කවා ඉතල් විදිම මරාන්ති බව සැහැල්ලු උනත් මාරන්තික නැද්ද

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 Жыл бұрын

    සර් අර කටින් පිඹින එයාර් බ්ලොවර් කියපු උපකරනය මීටර් 10 ක් දුර ගියත් ඒවා සියල්ලම විෂ පෙවු කටු. ඒ නිසා හානිය අඩුයි කියන්න බෑ නේද?

  • @mangalamadusanka8459
    @mangalamadusanka8459 Жыл бұрын

    වටේ යන්නේ නැතිව topic එකට ආවනම් හොදයී. නැත්තම් අහගෙන ඉන්න කම්මැලි. අනික් අයට කොහොමද දන්නේ නෑ මගෙ අදහස කිව්වේ

  • @HarshaEkanayake-yw9jg

    @HarshaEkanayake-yw9jg

    Жыл бұрын

    ඉතින් එහෙමනෙ මෙතන කියන්නෙත්

  • @Nuwanamaradasa-craftyBONA
    @Nuwanamaradasa-craftyBONA Жыл бұрын

    රුචිර මහත්මයා.හරස් දුන්න ද වෙඩිබෙහෙත් ද අතර රහස් දුන්නේ චීන ස්වයංක්‍රීය වර්ශන් එක මග ඇරුනා ද

  • @sachincaldera8454
    @sachincaldera8454 Жыл бұрын

    🌹😈🌹

  • @dilumkuma5482
    @dilumkuma5482 Жыл бұрын

    මට නින්ද යන්නව😢😢😢

  • @thanotorious7561

    @thanotorious7561

    Жыл бұрын

    nidaganim gn

  • @romwij

    @romwij

    Жыл бұрын

    බැඳලා හනිමුන් එකේදිත් නිදාගන්නේ ඔයාවගේ අපතයෝ තමා

  • @amelboni3229
    @amelboni3229 Жыл бұрын

    First comment

  • @romwij

    @romwij

    Жыл бұрын

    මාරයි ඔයානම්.ඔයා එහෙම කරේ කොහොමද කියලා මටනම් හිතාගන්න බෑ.ඔයා මේ රටේ නෙවේ ඉන්න තිබුනේ.ඔයා මාර දක්ශයි.සුභපැතුම්!

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    ආදම් සහ ඒව පාපයට වැටුනට පස්සේ ඔවුන්ගේ දරුවන් හරහා පාපය ගමන් කළා ආදම් සහ ඒව කවදාවත්ම මාංශයෙන් උපන් අය නෙමෙයි ඒ නිසා ආදම් හැමදේම සත්‍ය දන්න කෙනෙක්, දෙවියන් වහන්සේ ඉදිරියේ කෙලින්ම කතාබහ කළ අයයි, ආදම් සහ ඒව මුලින්ම මේ ලෝකයේ භෞතික ක්‍රියාවලිය තුලින් ඉගෙනගත් අය නෙමෙයි ඒ අයට තිබුනේ දෙවියන් වහන්සේ ගැන හරි දැනුම ,දෙවියන් වහන්සේ විසින්ම මෝසෙස් හරහා ජෙරුසෙලමේ දේව මාලිගාවේ දී පූජා ඔප්පු කිරීම මෙලොව ස්තාපිත කරන්න පෙර ආදම් සහ ඒව තමන්ගේ පුතුන් දෙදෙනාට එම පිළිවෙත ඉගැන්නුවා ආදම්ගෙන් උපදින හැමෝම මාංශයෙන් උපදින නිසා දෙවියන් වහන්සේ ගැන කිසිම දැනුමක් පිහිටන්නේ නැහැ ඒ වෙනුවට දෙවියන් වහන්සේට විරුද්ධ වීමේ සිතුවිලි පිහිටනවා නමුත් උපතින් පාපය උරුම වෙන නිසා පාපයේ ස්භාවයෙන් දැනුම ලැබෙනවා, එම පාපය කොතරම් ප්‍රභලද කිව්වොත් තමන්ගේම එකම පවුලේ සහෝදර සහෝදරින් අතර දබර කිරීම් විවිධ ගැටුම් ඇතිකරගන්නවා ඔවුන් එකිනෙකාට එරෙහිව කටයුතු කරනවා, කාලයක් ගත උනාම එය චීන පවුක් නම් චීන ජනකායක් බිහිවී ඔවුන් එකිනෙකාට යුද්ධ ප්‍රකාශ කරගන්නවා මේ ක්‍රමවේදය තුලින් තමයි බිහිසුණු අවි කරලියට එන්නේ කඩුව සහ දුන්න පහර දීම් ලෝකයේ මිනිසා බිහිවෙන්න ප්‍රතම පාපය උපත ලබන කොට බිහිවුනු බලවේග හැටියට ක්‍රියාකලා පාපය බිහි උනේ මිනිසාගෙන් නෙමෙයි, පාපය මිනිසාට කිසිසේත්ම අයිති නැති දෙයක් එසේ උනත් මිනිසා පාපයට කැමැත්තෙන්ම සිටින නිසා සහ මිනිසා පාපයේ පැවතීම නිසා මිනිසා දකින පරීදී ලොව හැමදේම ව්‍යාකූලයි උදාහරණයක් හැටියට ලංකාවේ LTTE යුද්ධය දිනුවා උනත් එම ක්‍රියාවලිය නැවත වෙනස් ආකාරයට දිනපු පාර්ශවයන් අතර ඇතිවෙනවා මෙතන දී කොන්දේසි කීපයක් තිබෙනවා දෙපාර්ශවයම සාදාරණව යුද්ධයක් නැතිව සමාදානයකට කැමැති උනොත් ස්භාවයෙන්ම යුද්ධ අවම වෙනවා, නමුත් LTTE ත්‍රස්තවාදීන් අසාධාරණව හෝ අනෙක් පාර්ශවය අසාධාරණව සාමයට ඇකැමැති උනොත් විශේෂයෙන්ම එක් පිරිසක් සාදාරණව සහ අනෙක් පිරිස අසාධාරණව තීරණයක් ගත්තොත් අසාධාරණය තුල පිහිටා සිටින අය දිණුවත් පැරදුනත් දැඩි අවාසනාවන්ත තත්වයන් වලට අනාගතයේ දී මුහුණ දෙන්න වෙනවා, එය ස්භාවිකව නීතියක්, පිරිසක් කාටවත්ම නොකියා ඉතාම හොර රහසේ පල්ලිවලට බෝම්බ ගැහැව්වොත් යම් සුලු ආගම් අදහන අයව සමූල ඝාතනය කළොත් ඒවා සිදුකරන්නන් අතරම කවුරු කොහොම කිව්වත් නැවත පෙරලා පැමිණෙනවා, රට බේරගන්න කියල බොරු මවාපෑම් කරල පල්ලිවලට බෝම්බ ගැහැව්වොත් අනිවාර්යයෙන්ම මුලු රටක්ම විනාශ වෙනවා, මොන ආකාරයට උපක්‍රමශීලීව කුමන්ත්‍රණ වලින් අවි ආයුධ කොයි ආකාරයට පාවිච්චි කලත් ඒ ආකාරයටම නැවත පෙරලා පැමිණෙනවා, එදා රෝමානු මහා අධිරාජ්‍ය තීරණය කළානම් ක්‍රිස්තියානි අයව මේ ලෝකයෙන් තුරන් කරන්න අනිවාර්යයෙන්ම රෝමානු අධිරාජ්‍ය තුරන් වෙනවා, ඊශ්‍රායලය මිහිපිටින් අතුගා දමන්න යම් පිරිසක් හෝ රටක් උත්සහ කොලොත් ඒ අයව මෙහිපිටින් සදහටම නැතිවෙලා යනවා, දෙවියන් වහන්සේ තීරණය නොකළ දෙයක් මිනිසා කරන්න යෙදුනොත් එවැනි අයහපත් තීන්දු තීරණ ගන්න අය පිටට පලවිපාක ඒ ආකාරයටම පැමිණෙනවා, ඒවා මේ ලෝකය පිට බලපවත්වන නියමන්, ස්භාවිකවම පමණක් මේ දක්වා සැබෑ නීතිය ආරක්ෂා කලත් ඒ ආකාරයටම මිනිසා කොතරම් බලවතෙක් උනත් සැබෑ නීතිය ආරක්ෂා කරන්න බැහැ, ලංකාවේ රජයකින් උනත් කවදාවත්ම ස්භාවික සාදාරණ නීතිය ආරක්ෂා කරනවාට වඩා අයුක්තිය අසාධාරණය පමණක් වැඩි දියුණු කරන්න එවැනි කටයුතුවල යෙදුනු අවස්තා බහුලයි, ලංකාවේ සුද්දා මුහුණ දුන්නු හැම බාදකයක්ම සුද්දට එරෙහි උනු අය අතරම ඇතිවෙනවා, සුද්දා සමග සාකච්ඡා කර අමාරුවෙන් ගිවිසුම් ආරක්ෂා කළානම් තත්වය යහපත් දූෂිතයන් කවදාවත්ම බලයට එන්නේම නැහැ, මිණීමරල හරි ආගම් රකින්න බැහැ විශේෂයෙන්ම ක්‍රිස්තියානි ආගම මිනිසා විසින් ආරක්ෂා කරන ආගමක් නෙමෙයි, ලංකාවේ සාමාන්‍යයෙන් වරදක් කරන කෙනෙකුට අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් නීතිය අතට අරන් දඩුවම් නියම කලොත් හිරේදී පහර දුන්නොත් පහර ලැබූ පුද්ගලයා බොහෝ දුරට රටේ ඇගමැති, ජනපති, පොලිස්පති හෝ උසස් පොලිස් නිළදාරී කෙනෙක් විදියට බලයට පත්වෙන අවස්තා තිබෙනවා, මෝඩයෙකුට මේවා තෙරුම්ගන්න බැහැ.

  • @TamusenaWiweka

    @TamusenaWiweka

    Жыл бұрын

    ​@@ricardoperera9880 මිනිසා මිනිසාටම එරෙහිව අවි එසවීම නිසා මුළු ලොවක් විනාශ වී යා හැක...රටවල් වශයෙන්,ජාති වශයෙන්,ආගම් වශයෙන්,යුද වැදීම මිනිස් සමාජය ක්‍රමයෙන් අකර්මණ්‍ය කරවන්නේය..ආයුධ නොමැති රාජ්‍යයක් අනාරක්ෂිත රාජ්‍යයක් ලෙස සැලකෙන්නේ මිනිසුන්ගේ බල ලොබී ක්‍රූර උපක්‍රම නිසාය..න්‍යශ්ටික අවි වැනි බලවත් සමූහ ගාතක අවි දක්වා මෙම අවි වර්ධනය වූයේ මෙම කෲර චින්තනය තුළින් ගොඩ නැගුණු අනාරක්ෂිත බව නිසාය..මිනිසා යනු තිරිසන් ගතියට වර්ධනය විය හැකි අයෙකු මෙන්ම දේව ගතියට වර්ධනය විය හැකි අයෙකුද වන්නේය..ඉන් නිවැරදි මග තෝරා ගැනීම තම තමාට අයිති කාර්යයකි..

  • @loveyoutomorrow3309
    @loveyoutomorrow3309 Жыл бұрын

    ආදිවාසි ජන එක කොට්ටාසයක් ඔහොම කරා වෙන්න බැරිද. ගල් ආවුද පාවිච්චි කරේ කැලේ හිටපු ජන කොට්ටාසයක් වෙන්න පුලුවන් නේද.. හෝමෝ සේපියන්ල දෙකොටසක්, ඒ කියන්නෙ කොටසක් කැලේ හිටිය කොටසක් නගරෙ හිටිය. නගරෙ හිටපු අය දියුනු ආවුද පාවිච්චි කරා.

  • @jeewaka59
    @jeewaka59 Жыл бұрын

    තුවක්කුවේ සිට පිස්තෝලය දක්වා ආ ගමනේ මූලික සිද්ධාන්ත එකයි. නමුත් කාර්යක්ෂමතාව සැහැල්ලුවීම සහ තත්පරයකදී පිටකරන උණ්ඩ ප්‍රමාණය පමණයි වෙනස් වී ඇත්තේ...මෙය කාල තුවක්කුවේ සිට යුධ ටැංකිය දක්වා ම තත්වය එයයි.... ගුවන් යානයේ සිට යුධ ගුවන් යානය දක්වා සහ ඩ්‍රෝන යානය දක්වා මූලික සිද්ධාන්ත එකයි...වෙනස් වන්නේ වේගය ගෙන යා හැකි බර ප්‍රමාණය රේඩාර් වලට අසු නොවීම ආදිය පමණයි වෙනස් වන්නේ.... ඔරුවේ සිට රුවල් නැව් දක්වා යාන්ත්‍රික නැවේ සිටි සූර්ය බලයෙන් දුවන නැව් දක්වා එකම තාක්ෂණය. දැරිය හැකි ප්‍රමාණය අනතුරු අවම වීම සහ පහසුවෙන් ගමනාන්තය තෙක් නිවෑරදිව යාම. යන කරුණු පමණයි වෙනස් වී ඇත්තේ. බොම්බයේ සිට මිසයිල දක්වා එකම මූලික සිද්ධාන්තය. නමුත් අද වන විට වේගය සහ දුර ප්‍රමාණය සහ හානිකර හැකි ප්‍රමාණයෙන් පමණයි වෙනස් වී ඇත්තේ. බයිසිකලයේ සිට මෝටර් බයිසිකලය සහ මෝටර් වාහනය දක්වා එකම සිද්ධාන්තය වෙනස් වන්නේ දිය සහ ගොඩ වෙනුවට ආකාශය සහ වේගය යාහැකි දුර සහ සැප පහසුව සහ ආරක්ෂාව තමයි දියුණු වී තියෙන්නේ.. ගල් ටයරයේ සිට නයිට්‍රජන් පිරවූ ටයර් දක්වා ආ ගමනේ මූලික සිද්ධාන්ත එකයි වෙනස්වී ඇත්තේ තාක්ෂණය නිමාව සහ සෑදිමට ගන්නා අමු ද්‍රව්‍ය සහ ශක්තිමත් භාවය පමණී... කෙසේ නමුත් ලංකාව තමයි තුවක්කුවේ කොකා වමටත් දකුණටත් සිටින සේ දෙවිදියෙන්ම පලමුව හැදූ රට වන්නේ .ඒ වන විට බටහිර හෝ ආසියාවේ රටකවත් වමට සහ දකුණට සිටින සේ සෑදූ තුවක්කු ලෝකේ කිසිම රටක එවකට නොවීය. මෙහි හොඳම කාරණය වන්නේ පරංගි තුවක්කුව ලංකාවට අරන් ඇවිත් සතියක් යන්නට මත්තේන් මේ වික්‍රමය විදහා පෑමයි....කොහොම තාක්ෂණයක් එදා හෙලයන්ගේ තියෙන්න ඇතිද?....

  • @SLlion2005

    @SLlion2005

    Жыл бұрын

    Sniper අව් පාවා අපි එ කාලෙ නිපදවා තිබුණා.

  • @jeewaka59

    @jeewaka59

    Жыл бұрын

    @@SLlion2005 ලංකාවෙන් ගෙනියපු ඇත්දල වලින් හදපු ස්නයිපර් තුවක්කුවක් ඇමරිකාවේ කෞතුකාගාරයක පොලව යටි මහලක දැඩි රැකවරණය යටතේ තියෙනව.ඒ ලස්සනම නිර්මාණයක්!

  • @ricardoperera9880
    @ricardoperera9880 Жыл бұрын

    ආදම් සහ ඒව පාපයට වැටුනට පස්සේ ඔවුන්ගේ දරුවන් හරහා පාපය ගමන් කළා ආදම් සහ ඒව කවදාවත්ම මාංශයෙන් උපන් අය නෙමෙයි ඒ නිසා ආදම් හැමදේම සත්‍ය දන්න කෙනෙක්, දෙවියන් වහන්සේ ඉදිරියේ කෙලින්ම කතාබහ කළ අයයි, ආදම් සහ ඒව මුලින්ම මේ ලෝකයේ භෞතික ක්‍රියාවලිය තුලින් ඉගෙනගත් අය නෙමෙයි ඒ අයට තිබුනේ දෙවියන් වහන්සේ ගැන හරි දැනුම ,දෙවියන් වහන්සේ විසින්ම මෝසෙස් හරහා ජෙරුසෙලමේ දේව මාලිගාවේ දී පූජා ඔප්පු කිරීම මෙලොව ස්තාපිත කරන්න පෙර ආදම් සහ ඒව තමන්ගේ පුතුන් දෙදෙනාට එම පිළිවෙත ඉගැන්නුවා ආදම්ගෙන් උපදින හැමෝම මාංශයෙන් උපදින නිසා දෙවියන් වහන්සේ ගැන කිසිම දැනුමක් පිහිටන්නේ නැහැ ඒ වෙනුවට දෙවියන් වහන්සේට විරුද්ධ වීමේ සිතුවිලි පිහිටනවා නමුත් උපතින් පාපය උරුම වෙන නිසා පාපයේ ස්භාවයෙන් දැනුම ලැබෙනවා, එම පාපය කොතරම් ප්‍රභලද කිව්වොත් තමන්ගේම එකම පවුලේ සහෝදර සහෝදරින් අතර දබර කිරීම් විවිධ ගැටුම් ඇතිකරගන්නවා ඔවුන් එකිනෙකාට එරෙහිව කටයුතු කරනවා, කාලයක් ගත උනාම එය චීන පවුක් නම් චීන ජනකායක් බිහිවී ඔවුන් එකිනෙකාට යුද්ධ ප්‍රකාශ කරගන්නවා මේ ක්‍රමවේදය තුලින් තමයි බිහිසුණු අවි කරලියට එන්නේ කඩුව සහ දුන්න පහර දීම් ලෝකයේ මිනිසා බිහිවෙන්න ප්‍රතම පාපය උපත ලබන කොට බිහිවුනු බලවේග හැටියට ක්‍රියාකලා පාපය බිහි උනේ මිනිසාගෙන් නෙමෙයි, පාපය මිනිසාට කිසිසේත්ම අයිති නැති දෙයක් එසේ උනත් මිනිසා පාපයට කැමැත්තෙන්ම සිටින නිසා සහ මිනිසා පාපයේ පැවතීම නිසා මිනිසා දකින පරීදී ලොව හැමදේම ව්‍යාකූලයි උදාහරණයක් හැටියට ලංකාවේ LTTE යුද්ධය දිනුවා උනත් එම ක්‍රියාවලිය නැවත වෙනස් ආකාරයට දිනපු පාර්ශවයන් අතර ඇතිවෙනවා මෙතන දී කොන්දේසි කීපයක් තිබෙනවා දෙපාර්ශවයම සාදාරණව යුද්ධයක් නැතිව සමාදානයකට කැමැති උනොත් ස්භාවයෙන්ම යුද්ධ අවම වෙනවා, නමුත් LTTE ත්‍රස්තවාදීන් අසාධාරණව හෝ අනෙක් පාර්ශවය අසාධාරණව සාමයට ඇකැමැති උනොත් විශේෂයෙන්ම එක් පිරිසක් සාදාරණව සහ අනෙක් පිරිස අසාධාරණව තීරණයක් ගත්තොත් අසාධාරණය තුල පිහිටා සිටින අය දිණුවත් පැරදුනත් දැඩි අවාසනාවන්ත තත්වයන් වලට අනාගතයේ දී මුහුණ දෙන්න වෙනවා, එය ස්භාවිකව නීතියක්, පිරිසක් කාටවත්ම නොකියා ඉතාම හොර රහසේ පල්ලිවලට බෝම්බ ගැහැව්වොත් යම් සුලු ආගම් අදහන අයව සමූල ඝාතනය කළොත් ඒවා සිදුකරන්නන් අතරම කවුරු කොහොම කිව්වත් නැවත පෙරලා පැමිණෙනවා, රට බේරගන්න කියල බොරු මවාපෑම් කරල පල්ලිවලට බෝම්බ ගැහැව්වොත් අනිවාර්යයෙන්ම මුලු රටක්ම විනාශ වෙනවා, මොන ආකාරයට උපක්‍රමශීලීව කුමන්ත්‍රණ වලින් අවි ආයුධ කොයි ආකාරයට පාවිච්චි කලත් ඒ ආකාරයටම නැවත පෙරලා පැමිණෙනවා, එදා රෝමානු මහා අධිරාජ්‍ය තීරණය කළානම් ක්‍රිස්තියානි අයව මේ ලෝකයෙන් තුරන් කරන්න අනිවාර්යයෙන්ම රෝමානු අධිරාජ්‍ය තුරන් වෙනවා, ඊශ්‍රායලය මිහිපිටින් අතුගා දමන්න යම් පිරිසක් හෝ රටක් උත්සහ කොලොත් ඒ අයව මෙහිපිටින් සදහටම නැතිවෙලා යනවා, දෙවියන් වහන්සේ තීරණය නොකළ දෙයක් මිනිසා කරන්න යෙදුනොත් එවැනි අයහපත් තීන්දු තීරණ ගන්න අය පිටට පලවිපාක ඒ ආකාරයටම පැමිණෙනවා, ඒවා මේ ලෝකය පිට බලපවත්වන නියමන්, ස්භාවිකවම පමණක් මේ දක්වා සැබෑ නීතිය ආරක්ෂා කලත් ඒ ආකාරයටම මිනිසා කොතරම් බලවතෙක් උනත් සැබෑ නීතිය ආරක්ෂා කරන්න බැහැ, ලංකාවේ රජයකින් උනත් කවදාවත්ම ස්භාවික සාදාරණ නීතිය ආරක්ෂා කරනවාට වඩා අයුක්තිය අසාධාරණය පමණක් වැඩි දියුණු කරන්න එවැනි කටයුතුවල යෙදුනු අවස්තා බහුලයි, ලංකාවේ සුද්දා මුහුණ දුන්නු හැම බාදකයක්ම සුද්දට එරෙහි උනු අය අතරම ඇතිවෙනවා, සුද්දා සමග සාකච්ඡා කර අමාරුවෙන් ගිවිසුම් ආරක්ෂා කළානම් තත්වය යහපත් දූෂිතයන් කවදාවත්ම බලයට එන්නේම නැහැ, මිණීමරල හරි ආගම් රකින්න බැහැ විශේෂයෙන්ම ක්‍රිස්තියානි ආගම මිනිසා විසින් ආරක්ෂා කරන ආගමක් නෙමෙයි, ලංකාවේ සාමාන්‍යයෙන් වරදක් කරන කෙනෙකුට අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් නීතිය අතට අරන් දඩුවම් නියම කලොත් හිරේදී පහර දුන්නොත් පහර ලැබූ පුද්ගලයා බොහෝ දුරට රටේ ඇගමැති, ජනපති, පොලිස්පති හෝ උසස් පොලිස් නිළදාරී කෙනෙක් විදියට බලයට පත්වෙන අවස්තා තිබෙනවා, මෝඩයෙකුට මේවා තෙරුම්ගන්න බැහැ.

  • @prasasu8218
    @prasasu8218 Жыл бұрын

    supiriiiiiiiiiiiiiiii

  • @Originator_0_
    @Originator_0_ Жыл бұрын

    kzread.info3HoFwNqYYys?feature=share මාත් හැදුව පතුරම් තුවක්කුවක් . දවසක් වෙඩිබෙහෙත් පුරවපු කොපුව මගෙ වැඩකට ⁣ඕනවෙලා සුද්දකරනකොට games වල එන flashback පිපුරැමකද උනා 10pm වලදි විතර. හතර වටෙන් දෝෂාරෝපණ වැදුනා😂

  • @dark-zd3fg

    @dark-zd3fg

    Жыл бұрын

    😂😅😅😅😅😅same to you😅😅😅😅😅😅මං හදපු එක දඩු අඩුවෙ තියල ටෙස්ට් කරේ.සද්දෙට කං ඇහෑන්නැතුව ගියා පොඩ්ඩවෙලාවක් 😅😅😅වටේ උන් බැන්න හැබැයි මගෙ නම් ඕඩියෝ ඕෆ්.😅😅😅😅😅😅😅කොහොම හරි තුවක්කුවක් හදාගත්ත 😅

  • @Originator_0_

    @Originator_0_

    Жыл бұрын

    @@dark-zd3fg ඡයවේවා , ගෘව්රවයෙන් බුදුසරණය්

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 Жыл бұрын

    ❤❤❤❤...........very exalted ..,

  • @Chathurka.Jeewantha
    @Chathurka.Jeewantha Жыл бұрын

  • @TamusenaWiweka
    @TamusenaWiweka Жыл бұрын

  • @SM.lK1
    @SM.lK1 Жыл бұрын

  • @JanakaPethum-zl1dc
    @JanakaPethum-zl1dc Жыл бұрын

    ❤️

  • @quintusperera1266
    @quintusperera1266 Жыл бұрын

Келесі