ශ්‍රී ලංකාවේ විශාලතම සැටලයිට් මධ්‍යස්ථානය | Travel with Chatura |Freesat Srilanka

ස්ටාර්ලින්ක් ලංකාවේ සාර්ථක වෙයි ද? ශ්‍රී ලංකාවේ විශාලතම සැටලයිට් මධ්‍යස්ථානය - Travel with Chatura |Freesat Srilanka
Travel with Chatura
ඉදිරිපත් කිරීම හා විධායක අධ්‍යක්ෂණය - චතුර අල්විස්
කැමරාකරණය - තරිඳු රොෂාන් , මහීම කලුආරච්චී
සංස්කරණය -චරිත් මදුෂාන්
ඩ්‍රෝන් කැමරා - රුචිර ගමගේ
#freesat #starlink #elonmusk #srilanka #hdtv #satalite #travelwithchatura #travel #tvderana #lka
#sinharajarainforest #ceylontea #travel #kaleytea #artisantea #handmadetea #southernlowland #wildlife #srilankatravel #tea #rainforest #ceylon #naturephotography #travelgram #deniyaya #photooftheday #bangalore #naturelovers #birds #health #callus #travelphotography #instagood #followforfollow #covid #travelsrilanka #interiordesign

Пікірлер: 308

  • @slgadgetman
    @slgadgetman5 күн бұрын

    සෑහෙන වැදගත් වීඩියෝ ඒකක් Chathura ayya ! Freesat ආව මුල් කාලෙම මමත් ‌බොක්ස් එකක් අරන් රිවීවි එකක් කරා. ඇත්තටම මගේ පුද්ගලික අත්දැකීම අනුව මේක තමයි ‌ලංකාවේ කොලිටිම සැටලයිටි රෑපවාහිනී සේවාව!

  • @Techwithoshadha

    @Techwithoshadha

    5 күн бұрын

    Decoder එක කොලිටි නෑ

  • @indikaranasinghe2202

    @indikaranasinghe2202

    5 күн бұрын

    HD quliti balanna indian satalite wala hd channal balpan,

  • @chamindusandaru3460

    @chamindusandaru3460

    5 күн бұрын

    Malli oyage review eka balala mn gatte freesat. Danata awuruddai masa 6i.kisima awulak na.deshiya dekata atha hitha dena eka api katat hodai pitarata minissu posath karanne nathuwa 🙂

  • @indikaranasinghe2202

    @indikaranasinghe2202

    5 күн бұрын

    Freesat dakunu asiawe hodama thaakshane wenna àthi,,èth apita dena dicodaraya anthina baalai.​@@chamindusandaru3460

  • @shortthink.

    @shortthink.

    5 күн бұрын

    @@RangaBandara උබ වගේ ටයර් ජෙප්පොන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ලපයගෙ කුක්කො

  • @dineshliyanage8274
    @dineshliyanage82745 күн бұрын

    Freesat එක පිළිබඳවත් සහ සැටලයිට් විකාශනය ගැනත් හොඳ දැනුමක් ලබාගන්න හැකි වුනා..... Thank you..... Travel with chatura 👍👍👍

  • @Jeewaka1-tg2en

    @Jeewaka1-tg2en

    4 күн бұрын

    මොකක්ද මේකේ ඇති හොඳ දේ. .... සරල හැඳින්වීමක් පමණයි මේ.

  • @Lakshan92
    @Lakshan925 күн бұрын

    Travel with chathura කියන්නෙ හැමදාමත් ආසාවෙන් බලන program එකක්. හුගක් වටින දෙ හැමදාමත් ගෙනාවෙ, Freesat & Transmission ගැන program එකක් එනකල් බලන් හිටියෙ, Thank you chathura and the crew ❤🥰🖐️

  • @ridmaherath6712

    @ridmaherath6712

    4 күн бұрын

    math ganna oni ekk

  • @Lakshan92

    @Lakshan92

    4 күн бұрын

    @@ridmaherath6712 ඊට කලින් මාව අමතන්න 😁🖐️

  • @pasindudilshan6943
    @pasindudilshan69434 күн бұрын

    පුලුවන් හැමෝම මේ සේවාව නිසවසට ලබා ගන්න. මොකද මේක 100% ලන්කාවේ අපේ දෙයක්❤❤ පිටරට කොම්පැනි වලට යන සල්ලි 100% රටේ ඉතුරු වෙන නියම project එකක්🇱🇰❤

  • @danuskarohan1986

    @danuskarohan1986

    2 күн бұрын

    Mema sewawe mudala kiyak weida.?

  • @shanthaponnamperuma2432
    @shanthaponnamperuma24325 күн бұрын

    ප්‍රණා කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රසිද්දිය පස්සේ නොයන සුපිරිම මොලයක්.. මමනම් විහිලුවට කියන්නේ කොන්ඩේ ඉඳලා නියපොත්තට ම මොලේ කියලා.. ආඩම්බරයි ප්‍රණා.. ජය ❤️❤️❤️

  • @sumzy77

    @sumzy77

    4 күн бұрын

    ඇත්ත. ප්‍රණාත් එක්ක වැඩ කරපු උදවිය දන්නවා කතන්දරේ !

  • @wajirav8736

    @wajirav8736

    3 күн бұрын

    ​@@sumzy77😊

  • @tharaka_senevirathna
    @tharaka_senevirathna5 күн бұрын

    ගාන අඩුවට සැටලයිට් සෙට් එක දෙන්න පුලුවන්නම් අපේ ගම්වල මිනිස්සු ටික ටික ගෙවලා අරගනීවි.මෙික තමයි දේශිය චැනල් නොමිලේ බලන්න පුලුවන් හොදම ක්‍රමය.ලංකාව පුරාම ප්‍රචාරක වැඩසටහන් කලොත් තවත් මිනිසුන්ට සමීප වෙිවි.අලෙවියෙන් පසු සේවාව පිළිබඳ වැඩිපුර හිතන්න තවත්.freesat

  • @indikaranasinghe2202

    @indikaranasinghe2202

    5 күн бұрын

    Kathaawa hari, gaana thawa aduwenna oone,dicoderya nam sawuttui,kadila depaarak maaru kala,,

  • @tiktokspdh
    @tiktokspdh4 күн бұрын

    මාර වටින video එකක් අදනම් ගෙනල්ල තියෙන්නෙ .. බලන ගමන් ම comment කරා... ගොඩක් ස්තූති චතුර අයියා ටත් ඔයාගේ team එකටත් .... ඒ වගේම Freesat team එකටත් ... Thanks for very useful video 😊😊😊😊❤❤❤❤

  • @IndrajithBandara
    @IndrajithBandara4 күн бұрын

    මං මේ channel එකේ ආසාවෙන් ම බලපු කැමති ම video එක. ඉස්සරහට පුළුවන් නම්, නායබැද්ද, ජාතික රූපවාහිනියේ ප්‍රතිවිකාශනාගාරය වගේ තැන් වලටත් ගිහින් මෙහෙම video හදන්න. ඒ වගේම දෙරණ ප්‍රධාන පාලක මැදිරිය ගැනත් වැඩසටහනක් අනිවාර්යයෙන් ඕනි.

  • @ushankanishka6361

    @ushankanishka6361

    3 күн бұрын

    නායබැද්ද කියන්නේ බන්ඩාරවෙල තියෙන එක වෙන්න ඔනි..මම එතනට ගිහින් තියෙනවා මට එතන හිතපු කෙනාගෙ නම මතක නෑ එයා එතන වෙන දේ පැහැදිලිව කියල දුන්නා..❤️

  • @pabasaravideovision
    @pabasaravideovision5 күн бұрын

    ලංකාවේ ගන්න පුළුවන් හැමෝම ගන්න වටින දෙයක්. ලංකාවේ අපේ දෙයක්.❤️Freesat එකක් ගහනවා ලබන අවුරුද්දේ. Freesat එකක් ගන්න හදලත් ගත්තෙ නෑ මම ගාන පොඩ්ඩක් වැඩ නිසා dialog එකට වඩා. මම නම් කියන්නේ මේ වගේ දෙයක් පවත්වාගෙන යන්න නම් අපි අරගන්න ඕන. එතකොට තව පහසුකම් දෙන්න මෙයාලා උනන්දු වෙනවා.🤗

  • @jsyanthapem3836

    @jsyanthapem3836

    2 күн бұрын

    කොහොමද ගන්නෙ විස්තර දාන්න මුදලේ ප්‍රශ්නයක් නෑ

  • @pabasaravideovision

    @pabasaravideovision

    2 күн бұрын

    @@jsyanthapem3836 freesat web site එකට යන්න දිස්ත්‍රික්කයට ආදාල නියෝජිතයන්ගේ විස්තර තියේ

  • @ranjithmuramudalige3013
    @ranjithmuramudalige30135 күн бұрын

    ගොඩක් ආසාවෙන් බැලුවා හොඳ වැඩසටහනක් ස්තුතියි චතුර🙏

  • @ravinduthissa7384
    @ravinduthissa73845 күн бұрын

    Very important for transmission students ❤

  • @hesaraenterprises279
    @hesaraenterprises2792 күн бұрын

    අද තමයි දන්නෙ මේවගේ ආයතනයක් තියනව කියල දැනුවත් කිරීම ගැන චතුර ස්තුතියි ,

  • @NipunaSankalane
    @NipunaSankalane5 күн бұрын

    ඉතා වටිනා දැනුමක් ගන්න පුලුවන් වැඩසටහනක් ❤

  • @panaduresarananda6455
    @panaduresarananda64553 күн бұрын

    අර නයා නිසා "දෙරණ"ගැන එතරම් පැහැදීමක් නැතත් , මේ Video එක බැලුවේ, චතුරගේ නිෂ්පාදනයක් ලෙස සලකලයි . ඒ අංශය පිළිබඳව උනන්දුවක් දක්වන අයට විතරක් නොවෙයි, අපේ රටේ දියුණුවක් දැකීමට කැමති ඕනෑමකෙනෙකුට බලන්නට හොඳ Video එකක්. බොහොම ස්තුතියි .

  • @ashokasenarath4246

    @ashokasenarath4246

    2 күн бұрын

    Gon mATto , ඒක thamai niyama medialogist keneku ගෙ kramaya ( behaviorism).( Nathnam කොහොමද science knowledge ( Zero වන)/Viddyawa nodanna veiwer kenekuta Pahadili Wenne ?

  • @TangoMikePapa
    @TangoMikePapa5 күн бұрын

    යන්තම් දෙයක් දැන සිටීම හා පරතෙරට දැන සිටීම අතර වෙනස

  • @tiktokspdh
    @tiktokspdh4 күн бұрын

    අද තමයි දන්නෙ මෙහෙම FREESAT වගේ එකක් ලංකාවෙ තියනවා කියල ... හිතාගන්න අමාරු ඇයි මේව Viral වෙන්නෙ නැත්තෙ කියලා.... Thanks all ao you 😊😊😊😊

  • @nimalkumara5675
    @nimalkumara56755 күн бұрын

    ස්තුතියි චතුර.❤❤❤❤❤ බුදු සරණයි🙏

  • @pushpanathannn
    @pushpanathannn5 күн бұрын

    Another job well done in Sri Lanka....Excellent explanation by the local satellite experts ! thanks so much Chatura for organising this pro video production...

  • @mikeschoiceone6632
    @mikeschoiceone66323 күн бұрын

    Wow it's great to see this on KZread. Thanks Viraj for explaining the need for Digital TV transition. Thanks Derana for bringing in this video. Sorry to say that Chathuras comment of not having funds for Digital TV conversion is 100% in correct. As a person who has been involved in Broadcast and as a person who has been involved in many discussions related to Digital TV transition in Sri Lanka and also Lotus Tower project I can confidently say that Sri Lankans can do the Digital TV transition without a loan. If anyone is serious in doing this I can give the guidance. But there is lot to be done and bloody politics is the one which is stopping this transition. I am extremely happy to see that a Sri Lankan owned company is operating this Satellite Earth Station. One thing is that Ku band is affected by rain. And the other point is Satellite link is costing a bit and that is a payment to a company in a different country so rhe payment would be in US$. So rhis is where terrestrial digital TV is important as those frequencies are not affected by rain.

  • @dinethhirumal6429
    @dinethhirumal64295 күн бұрын

    Important and interesting video ❤ Thank you chathura

  • @chandanapathiraja5995
    @chandanapathiraja59953 күн бұрын

    ගොඩක් වටින වැඩසටහනක්‌ ස්තුතියි චතුර අයියා ජයවේවා

  • @kalyanipathma7853
    @kalyanipathma78532 күн бұрын

    සැහෙන්න වටිනා වීඩියෝ එකක් ..බොහොම ස්තුති චතුර

  • @sarathweerasinha8485
    @sarathweerasinha84855 күн бұрын

    ගොඩක් වටිනවා ....ස්තුතියි ❤

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t5 күн бұрын

    ස්තුතියි මේ වා දැනුවත් කරාට

  • @DilrukLasantha
    @DilrukLasantha4 күн бұрын

    මේක ගොඩක් වැදගත්..❤

  • @jayathilakaw8027
    @jayathilakaw80274 күн бұрын

    වටිනා program එකකි .chathura thanks 🎉

  • @sarangadilmini8635
    @sarangadilmini86355 күн бұрын

    Informative video.Visual content, explained well. Thank you

  • @vimukthirushmantha5615
    @vimukthirushmantha56154 күн бұрын

    Informative video.Thank you

  • @harshaudayanga7700
    @harshaudayanga77003 күн бұрын

    මම ආසම විෂයක් තමයි මේ... Freesat team chathura Aiya Tanks very much ❤❤❤❤

  • @IshanShaminda
    @IshanShaminda5 күн бұрын

    Thank You so much...Chatura Ayya

  • @Upali_Dharmapala
    @Upali_Dharmapala39 минут бұрын

    After watching this programme I'm purchased freesat one unit. මෙම වැඩසටහන නැරඹීමෙන් පසු මම 'freesat' එකක් මිලදී ගත්තා.

  • @NGD1998
    @NGD19985 күн бұрын

    මේ වගේ තව වීඩියෝ ඕනේ chatura ayye👊💪👍👍👍

  • @upliupli3638
    @upliupli36385 күн бұрын

    ඒකනම් මරු

  • @SimplifyJapan
    @SimplifyJapan3 күн бұрын

    Pattama wadagath Video ekak Thank You .

  • @RosenGraphic
    @RosenGraphicКүн бұрын

    මාර වටින video එකක් අදනම් ගෙනල්ල තියෙන්නෙ ..

  • @gayanthilina1600
    @gayanthilina16004 күн бұрын

    ❤ good informative video

  • @sooriyabandara3724
    @sooriyabandara37242 күн бұрын

    ඉතාම වටිනා වැඩසටහන ක් ❤🙏

  • @user-is8bu6kg9w
    @user-is8bu6kg9w3 күн бұрын

    හරිම වැදගත් චතුර...

  • @Chaneru_Hansaka
    @Chaneru_Hansaka5 күн бұрын

    Thanx❤

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si5 күн бұрын

    ස්තුතියි චතුර..❤❤ 🙏🙏🇱🇰🇸🇬🌷🌷🌷🌷🌷

  • @sanpromax1000
    @sanpromax10005 күн бұрын

    ❤👌

  • @deepamalkanthi6869
    @deepamalkanthi68692 күн бұрын

    තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @renuka6298
    @renuka62983 күн бұрын

    VERY excellent. Program MR : chatura. Thanks somach!

  • @prasadsuranga2796
    @prasadsuranga279622 сағат бұрын

    සුපිරි ❤🎉🎉🎉

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara5 күн бұрын

    හොද දැනුමක් ලැබුනා❤

  • @FamilyFablesAnimation
    @FamilyFablesAnimation4 күн бұрын

    Thanks You Chathura ❤️

  • @nalakabandara5399
    @nalakabandara53995 күн бұрын

    Good Job Chathura Ayya..niyama wadak....

  • @amilaekanayake6403
    @amilaekanayake64035 күн бұрын

    Nice to see Hemantha Ayya

  • @greenepicproductions5594
    @greenepicproductions55945 күн бұрын

    Great program with Greatest one ❤👌🇱🇰

  • @Ruwanan
    @Ruwanan2 күн бұрын

    Chathura nisa dakagaththa.thanks derana.lankawe mewa thiyenawa kiyala danneth ada🎉🎉

  • @ChamilaEdirisinghe
    @ChamilaEdirisinghe4 күн бұрын

    Thank you so much chathura.. Very valuable program for next generation.. Thanks

  • @buddikanuwan9992
    @buddikanuwan99925 күн бұрын

    මේක ගැන දැනගෙන හිටියේ හිතුවේ නෑ ලංකාවේ කියලා❤.

  • @amithiroshangamanayake891
    @amithiroshangamanayake8915 күн бұрын

    thank you chathura

  • @nwlk9262
    @nwlk92624 күн бұрын

    Superb

  • @user-bt1sr1oo8g
    @user-bt1sr1oo8g3 күн бұрын

    ❤❤❤Nice video

  • @buddhika_ns
    @buddhika_ns5 күн бұрын

  • @dumbaralankaagrotv5867
    @dumbaralankaagrotv58673 күн бұрын

    නියමයි....

  • @PasanRathnayakee
    @PasanRathnayakee4 күн бұрын

    ❤️බැලුව හොඳම වැඩසටහන

  • @desilvacreation
    @desilvacreation3 күн бұрын

    Very important video I learned so much from this video ❤❤❤❤❤

  • @1987Sakwala
    @1987Sakwala4 күн бұрын

    Actually this is a most valuable video Chathura Ayye 👍👍

  • @tharindupriyadarshana3628
    @tharindupriyadarshana36285 күн бұрын

    Good programme. I have used freesat for almost a year ❤ Good quality experience 🎉

  • @adisanmg
    @adisanmg2 күн бұрын

    ඉතාමත් හොද වැඩක්.අපි කොහොමද freeset අරගන්නේ..උත්තරයක් දෙන්න පුළුවන්කමක් තියේනම්....

  • @Pointofrimastamil
    @Pointofrimastamil5 күн бұрын

    Got some valuable informations 💪☺️

  • @RasinduUdayanga-hq7vv
    @RasinduUdayanga-hq7vv5 күн бұрын

    🎉🎉🎉❤

  • @daminda2007
    @daminda20073 күн бұрын

    Good one Chathura. Tksss

  • @user-el7kw8sg2p
    @user-el7kw8sg2p4 күн бұрын

    SLTC campus එකෙ තියෙන sattelite එක දියුණු කරන්න

  • @yovindupalithrathna3635
    @yovindupalithrathna36355 күн бұрын

    ❤👍

  • @maheshanura5413
    @maheshanura54133 күн бұрын

    It is important to day today life... we should update up to date....❤❤❤❤🏵️💐🌺🌷🌸💯👍

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka85015 күн бұрын

    ගොඩදෙනෙක් අඩුතක්සේරුවක් මවා ගන්නවා .මොකද ලෝකසිතියමේ තියෙන කුඩාරටක් දූපතක්. එය ඉතාම වැරදියි අපේරටෙි හොද මොල තියෙනවා එකෙන් ප්‍රයෝජනගන්න එකතමයි වටින්නේ.

  • @nayanakumarakumara4153
    @nayanakumarakumara41533 күн бұрын

    Thanks chatura aiya

  • @manjuladissanayake7134
    @manjuladissanayake71345 күн бұрын

    jaya wewa frresat

  • @uswijesooriya7393
    @uswijesooriya73935 күн бұрын

    Maru adai danagaththe මෙහෙම ewath me punchi rate තියෙනවා කියලා maru chathura...

  • @nimeshdilhara96
    @nimeshdilhara963 күн бұрын

    ❤❤

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum76085 күн бұрын

    Chatura aiyee ❤❤❤supirima vedio ekka❤❤

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha2 күн бұрын

    Important documentary 🎉

  • @arunapiyasena7910
    @arunapiyasena79105 күн бұрын

    Mama igena gatta tenak 👍

  • @mprabhashmilindu6850
    @mprabhashmilindu68505 күн бұрын

    supirii..

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw5 күн бұрын

    ❤❤❤

  • @sanjuheshan8428
    @sanjuheshan84285 күн бұрын

    😍

  • @udara_ire
    @udara_ire5 күн бұрын

    Good job chathura 👍

  • @sandaruwanyasawardana6990
    @sandaruwanyasawardana69905 күн бұрын

    Aththatama Niyamai.....Hoda wada satahanak....man Asawen Baluwa....man Asai me wage Technology wadasatahan walata....👍

  • @SamantikaKulathunga-ly7sr
    @SamantikaKulathunga-ly7sr5 күн бұрын

    Nice bro good job ❤️

  • @jeewansudeshmusictv8292
    @jeewansudeshmusictv8292Күн бұрын

    ❤❤❤❤

  • @user-to3qe7hi9c
    @user-to3qe7hi9cКүн бұрын

    ❤❤❤❤❤

  • @AvishkaPerera-cd7ql
    @AvishkaPerera-cd7ql5 күн бұрын

    🤝🙌✌️

  • @CarlyleFerreira
    @CarlyleFerreira20 сағат бұрын

    Its very educational program & useful for the future genaration.Its technology explaination is a bit complicated for laymen.These instalations must be well protected as not to let it be misused.I really enjoyed the program.Thks.

  • @user-lu9kp1cp5z
    @user-lu9kp1cp5z4 күн бұрын

    ✌️✌️✌️❤️

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868Күн бұрын

    ❤❤❤❤❤❤

  • @BandaraP
    @BandaraP5 күн бұрын

    මචන් චතුර උබේ වැඩසටහන මන්නම් බලන්න ආසයි. ඒ වගේම උබේ ඉදිරිපත් කීරීම ඉතාම රසවත්.. Good.. එත් උබේ විද්‍යාත්මක දැනුම නම් අන්තිමයි.. ඇත්තට විද්‍යාව ගැන ටිකක් ටිකක් හරි ඉගන ගනින්.. තාක්ෂනය විද්‍යාව නැතුව දියුණු වෙච්ච රටක් නැ.. විද්‍යාත්මක වැඩසටන් ළමයිට දුන්නොත් උන්ගේ උනන්දුව වැඩි වෙයි. අනාගතේ වත් රට හැදෙයි..

  • @user-is8bu6kg9w
    @user-is8bu6kg9w3 күн бұрын

    චතුර ඔබගේ දැනුම ගැන පුදුම වෙනවා.ඉදිරියටම යන්න .සුභ පතනවා....

  • @user-zv7xy4jb3c
    @user-zv7xy4jb3c5 күн бұрын

    🎉

  • @lasanthamadushanka4796
    @lasanthamadushanka47965 күн бұрын

    Mamath pavichi karanawa Freesat ❤❤❤❤

  • @senarathweerasekara252
    @senarathweerasekara2524 күн бұрын

    මම සෑහෙන interest topic එකක් .. මම ඩයලොග් රිසීවර් එක පැත්තකට දාලා ෆ්‍රී සැට් වලට මාරු වෙනවා...උන්ගේ චාජස් වැඩි දැන්...

  • @jsyanthapem3836

    @jsyanthapem3836

    2 күн бұрын

    කොහොමද ඒක කරන්නෙ තොරතුරු දාන්න

  • @senarathweerasekara252

    @senarathweerasekara252

    2 күн бұрын

    @@jsyanthapem3836 freesat box එකක් අරන් හයි කරගන්න විතරයි තියෙන්නේ dialog dish එක එහෙම්මම තියෙද්දි...

  • @nsasinduweerakkodi
    @nsasinduweerakkodi5 күн бұрын

    Freesat ❤️

  • @jayathilakaw8027
    @jayathilakaw80274 күн бұрын

    free sat ගන්න ගොඩක් aya පෙළඹීම adu පසුගිය කාලයේ dish tv අරන් අමාරුවේ වැටුණා service ekath නැහැ recever ekath aparade.

  • @nuwandammika4572
    @nuwandammika45725 күн бұрын

    ❤👍👍👍🎉🎉🎉

  • @Iam_Rifas
    @Iam_Rifas4 күн бұрын

    DVP S2x Set-up box USB PORT valin multimedia monavatha support venne? (Mp4,vob,mkv,ts)

  • @NandanaLiyanage-i8j
    @NandanaLiyanage-i8j3 күн бұрын

    Frana kiyanne ambalangoda thilakapura kolek thama❤❤

  • @vijayasiri2252
    @vijayasiri22524 күн бұрын

    Travel with chathura❤

  • @dahampasala4734
    @dahampasala47344 күн бұрын

    Iridium ❤️👍

Келесі