පිටරට ඉඳලත් වෙඩින් ගන්න විදේශිකයෝ එන ඉවතලන ද්‍රව්‍යවලින් හදපු එකම හෝටලය | Travel with Chatura

පිටරට ඉඳලත් වෙඩින් ගන්න විදේශිකයෝ එන ඉවතලන ද්‍රව්‍යවලින් හදපු එකම හෝටලය
#chaturaalwis #travelwithchatura #trending #american #uae #travel #srilanka #commingsoon #comming #comming_soon #hunnasgiriya #kandy #fyp #foryou #foryoupage #srilanka #myanmar #burma #yangon #travel #travelphotography #bagan #mandalay #asia #myanmartravel #visitmyanmar #myanmartourism #myanmartrip #myanmarburma #thailand #travelgram #instamyanmar #instatravel #photography #southeastasia #wanderlust #inlelake #birmania #travelmyanmar #people #malaysia #vietnam #inle #indonesia #pagoda #singapore
#thebarnhouse #sherwoodbybarnhouse ‪@SherwoodbyTheBarn‬
Music By :
Dramatic Melody
Zakhar Valaha
The Sky Within
Romeo
Club
Russo
Country Rock And Roll
AudioCoffee
Cinematic Documentary
Aleksey Chistilin
Like a Feather
Ziv Moran
Sunny Daydreams
Danny Shields
LA BELLA CAFE
Luc Allieres

Пікірлер: 144

  • @samanthiherath4278
    @samanthiherath4278Ай бұрын

    මටනම් දැනුනේ පිට රටක එකක් බලනවා වගේ ඊට වඩා ලස්සනයි මගෙ පුංචි මව් බිම බුදුසරණයි චතුර මල්ලි හැමදාම වගේ අදත් මාරම ලස්සනයි කියන්න වචන නෑ 🥰🥰🥰🥰🥰🥰 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @karunawathieag2132
    @karunawathieag2132Ай бұрын

    හරිම සතුටුයි මේ වගේ තැන් යන්න නොහැකි වුවත් අපේ රටේ තිබෙන එක ගැන.චතුර පුතේ ස්තූතියි පෙන්නුවට.❤❤❤❤

  • @pabampt22
    @pabampt22Ай бұрын

    කවදා රජයකින් අනුග්‍රහය ලැබේද මෙහෙම දෙයක් 🤗🤗🤗🤗

  • @nimalkumara5675
    @nimalkumara5675Ай бұрын

    සුපිරියි චතුර.👌👌👌 ස්තුතියි.❤❤❤ බුදු සරණයි. ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @roycolambaarachchi1107
    @roycolambaarachchi1107Ай бұрын

    මමත් සංචාරක ව්‍යාපාරය හා අංශ කීපයකින් සම්බන්ධ කෙනෙක් . මේක අපූර්ව අදහසක් මත නිර්මාණය වු ස්ථානයක් . සංචාරක කේෂ්ත්‍රයට අවශ්‍ය මේ වගේ අලුත් පසුබිමක් , තේමාවක් . පාලම කිට්ටුව බොල්ගොඩ ගගේ මායිම්ව ඉන්න මගේ නිවසටත් සංචාරක කණ්ඩායම් පැමිණෙනවා දිවා ආහාරය සදහා . හිරන පාසලටත් ඔවුන් ආධාර කරනවා . නමුත් තාමත් රජයේ කිසිදු ආයතනයක අවධානය මේ බොල්ගොඩ ගගේ සංචාරක ව්‍යාපාරය සදහා යොමු වෙලා නෑ .

  • @maximumjb

    @maximumjb

    Ай бұрын

    I need some ideas for tourism I working in dubai tourists field I like to promote and du some in sri lanka

  • @capricornadventures60

    @capricornadventures60

    Ай бұрын

    Hi please contact me ​@@maximumjb

  • @nuwanalwis9322

    @nuwanalwis9322

    Ай бұрын

    වෙන්න පුලුවන්. කිසිම රජයකට කිසිම පළාතක් අයිති නෑ, "ඡන්දයක් තියෙන පේන මානයක් එනකං"

  • @dream2ceylon

    @dream2ceylon

    23 күн бұрын

    ❤❤❤

  • @Helasiri
    @HelasiriАй бұрын

    ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා චතුර. ❤🎉💐🔥🏆️🙏

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406Ай бұрын

    ඔබ හැමවිටම වෙනස් ,අලුත් ,නිර්මාණශීලී අපට හිතන්න පුලුවන් යමක් ඉදිරිපත් කරන්න උත්සාහ ගන්නවා .අද වැඩසටහන හරිම අපූරුයි .ස්තුතියි .

  • @mangalikagunasinghe3872
    @mangalikagunasinghe3872Ай бұрын

    නියමයි අපේ සංචාරක කර්මාන්ත ය පුවර්ධනයට මෙි වැඩ සුපිරි යි ආයතනයේ නියමුවා නන්ට අපේ ස්තුතිය චතුර මහතාටත් ස්තුතියි

  • @WeliZEnterprises
    @WeliZEnterprisesАй бұрын

    මේක අපූර්ව අදහසක් මත නිර්මාණය වු ස්ථානයක් . සංචාරක කේෂ්ත්‍රයට අවශ්‍ය මේ වගේ අලුත් පසුබිමක් , තේමාවක් . All the best👍

  • @amithrandil
    @amithrandilАй бұрын

    පට්ට වැඩ කියන්නෙ මෙවා තමයි❤

  • @prabathmadusanka1768
    @prabathmadusanka176824 күн бұрын

    චතුර ඔයාගේ හිතවතා ලංකාවේ අවුරැදු ගානකට කලින් බිහිවෙින්න තිබුන චරිතයකගේ දැවැන්ත නිර්මාණයක්

  • @SusilaKodithuwakku
    @SusilaKodithuwakkuАй бұрын

    ❤Thank you sir, it's a very unique property in Sri Lanka. Best of luck ❤

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501Ай бұрын

    මෙතුමා කරලාතියෙන දේ සුපිරියි❤

  • @preethiperera9261
    @preethiperera9261Ай бұрын

    ස්තුති පුතා පෙන්නුවාට 🎉🎉❤

  • @IYERAVLOGS
    @IYERAVLOGSАй бұрын

    WOW Amazing place I'm loving it!!!

  • @pereralakmal-mp6mo
    @pereralakmal-mp6moАй бұрын

    සුපිරියක් තමයි. ජයවේවා...!❤❤❤

  • @wijejay9059
    @wijejay9059Күн бұрын

    ❤ නියමයි චතුර 👌💯🤩💐

  • @SriLankaFishingAdventures
    @SriLankaFishingAdventuresАй бұрын

    What a concept 😮 must visit place, thank you for sharing this amazing place😊

  • @thisaruthiyunuvan5733
    @thisaruthiyunuvan5733Ай бұрын

    සුපිරි wadak❤️

  • @wenushkabrother7571
    @wenushkabrother7571Ай бұрын

    සුපිරි wadak...😊❤

  • @trevasdelish1910
    @trevasdelish191013 күн бұрын

    this is beautiful Kushantha Boss ........thank you Chathura for sharing with us ..... Love With #barnhouse ......

  • @shehanlakshitha9025
    @shehanlakshitha9025Ай бұрын

    Mara concept ekak niyamai 🔥🔥🔥

  • @ravijeewanthakahandagamage7380
    @ravijeewanthakahandagamage738022 күн бұрын

    This is my own soil... "God's Owned Land" !! When drone's view just started... I felt the smell of my own soil... Yeh, Wow... "The Hirana Bridge over Bolgoda River !!!

  • @priyalsujeewa3334
    @priyalsujeewa3334Ай бұрын

    Beautiful concept good luck 🍀

  • @vipulajayalath5738
    @vipulajayalath5738Ай бұрын

    මාරයි, ඇස්වලට කඳුළු ආපු වීඩියෝ එකක්. ඒ අදහස නියමයි. "ජයවේවා ".

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858Ай бұрын

    Like n love your channel n the places you explore ❤🎉

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25Ай бұрын

    සුපිරියි

  • @SandeshRanasingha
    @SandeshRanasinghaАй бұрын

    Great job

  • @sajeecooray9368
    @sajeecooray9368Ай бұрын

    මාරම ලස්සනයි...

  • @supunprabhath3999
    @supunprabhath3999Күн бұрын

    Marama lassanai lankaweda kiyala hithaganda ba

  • @Travelcolours-1
    @Travelcolours-1Ай бұрын

    Brilliant 💪

  • @vimukthitharaka1923
    @vimukthitharaka1923Ай бұрын

    ඒක නම් මාරම වැඩක් නියමයි දවසක අනිවාර්යයෙන්ම එනවා ❤

  • @user-wt6qd6lp3p
    @user-wt6qd6lp3pАй бұрын

    Wow its amazing ❤❤❤

  • @labrotraveling23
    @labrotraveling23Ай бұрын

    Travel with Chatura කිව්වම Travel ම විතරක් නෙවේ.ඒක වෙනම ම Brand එකක්...😎 ආදරෙයි චතුර අයියා...❤❤❤

  • @Yes99125
    @Yes99125Ай бұрын

    Amazing bro❤❤❤

  • @HarshaniPerera-qm1mb
    @HarshaniPerera-qm1mbАй бұрын

    සැබෑ ලාංකිකයෝ

  • @hawabeats
    @hawabeatsАй бұрын

    Supiri wadak❤️‍🔥

  • @rajithadissanayake8227
    @rajithadissanayake8227Ай бұрын

    Love it❤

  • @hashanviduranga5217
    @hashanviduranga5217Ай бұрын

    Patta wedak me pette ohoma ekak thiyanawa kiyala adane danne. Ela ela ❤❤❤❤❤ 👍👍👍 dinen dina diyunu wewa. 🎉 ape ratata oni mewage wenas dewal.😍❤❤❤

  • @menakasenarathne3102
    @menakasenarathne3102Ай бұрын

    Wow ❤🎉

  • @lahirudimantha4205
    @lahirudimantha4205Ай бұрын

    අයියා ❤❤

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119Ай бұрын

    මාරයි මේක වෙනමම කළාවක්. හිත නිවා ගන්න නිදහසේ ජීවිතේ විඳින්න හැකි කොන්ක්‍රීට් වලින් තොර පුංචි ගමක් වගේ නිර්මාණයක්. ලස්සනයි මේක අලුත් දෙයක් සංචාරකයින්ට 👍❤❤❤🙏

  • @rohanathero
    @rohanatheroАй бұрын

    සංචාරය excellent

  • @yajithangithennakoon3022
    @yajithangithennakoon3022Ай бұрын

    Great job Kushantha …All the best!!

  • @eprohoda
    @eprohodaАй бұрын

    good morning,unusual traveling, ciao- ;))

  • @Raji8888SL
    @Raji8888SLАй бұрын

    Loved 😍 the concept food looked amazing 👏 definitely going to stay here 🇱🇰❣️💪 TripAdvisor gives excellent reviews 👌 of this property

  • @thamalravindudesilva5576
    @thamalravindudesilva5576Ай бұрын

    Congratulations 👏🎉

  • @nishanvlogs2399
    @nishanvlogs2399Ай бұрын

    මේකනං සුපිරිම තැනක්.වෙනම ලෝකයක් 🎉❤

  • @DinushaNuwan-hf5yp
    @DinushaNuwan-hf5ypАй бұрын

    Supiri ❤❤❤❤❤🤘🤘🤘🤘 jayawewa aiye ❤❤❤

  • @jayanthaathukorala5381
    @jayanthaathukorala5381Ай бұрын

    අඩේ මරුනේ 👌 ❤❤❤

  • @Travelwithisuruchina
    @TravelwithisuruchinaАй бұрын

    ඇත්තටම ඔතන restaurant එකේ කෑම ⁣එහෙම රසයි දුරක ඉදලා ඇවිල්ලා කාලා ගියත් පාඩු නෑ මාර නිස්කලංක තැනක් 😍❤️

  • @amilakasun7058
    @amilakasun7058Ай бұрын

    super

  • @chulangaudaya4939
    @chulangaudaya4939Ай бұрын

    Superb

  • @kanthiranatunga4865
    @kanthiranatunga4865Ай бұрын

    Amazing creation without destroying the nature as well. Wish you good luck.!❤️ Thank you for exposing such a nice place to people , Chathura.

  • @chandrikasiriwardena9110
    @chandrikasiriwardena9110Ай бұрын

    Congratulations 🎉❤❤❤❤❤

  • @himanthajayathilake2776
    @himanthajayathilake2776Ай бұрын

    Actually this is brilliant

  • @vajrakulawardena3082
    @vajrakulawardena3082Ай бұрын

    Supiri

  • @sudharmikastuermer5985
    @sudharmikastuermer5985Ай бұрын

    Hamotama jayen jayama wrwa❤❤

  • @Yasir-iz2gu
    @Yasir-iz2guАй бұрын

    Best camping shoot very good Indian Quality ❤

  • @manjubinduhewa1177
    @manjubinduhewa1177Ай бұрын

    නියමයි කෙහොමද අවස්තාව දෙනවනම් අපේ කොල්ලන්ගෙ creativity and revolutional ideas

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045Ай бұрын

    බඩේ පෝෂණයෙන් එහා ගිහින් මනසේ පෝෂණය වෙනුවෙන් සිද්ධවුනු විෂිශ්ඨ නිර්මාණයක්....අපිට තිබෙන මේ එකම වාසභූමිය රැකගෙන මානුෂවාදී ජීවිතයක් අරඹමු....ස්තූතිය චතුර ඔබ හා ධනුෂ්ක වෙත....❤

  • @kanthigodage5348
    @kanthigodage5348Ай бұрын

    විශ්මිතයි ස්වභාව ධර්මය ආශීර්වාද වෙයි

  • @yesproudtobeasrilankan-jo4vm
    @yesproudtobeasrilankan-jo4vmАй бұрын

    kushantha iya,,one of my kind hearted friend

  • @lalithdammika7187
    @lalithdammika7187Ай бұрын

    Mr. Chathura alweis. good. vedio. Thankyou. Varey. much. and. Plz. Mansiton. Barnhouse. Locasiton

  • @chamilawithanage8181
    @chamilawithanage8181Ай бұрын

    I am also in tourisam industry's this is amazing

  • @ranjanperera2057
    @ranjanperera2057Ай бұрын

    Congratulations kushantha❤❤❤

  • @MSPK92
    @MSPK92Ай бұрын

    Ekanm supiri place ekak😮😮😮

  • @indurupasinghe2630
    @indurupasinghe2630Ай бұрын

    හරිම ලස්සනයි සුන්දරයි

  • @anomajayalath5036
    @anomajayalath5036Ай бұрын

    Oh, I did not know this place at all. I was in Sri Lanka for almost one month we went to so many places. Alright, next time surely we will visit to this place.

  • @Chaneru_Hansaka
    @Chaneru_Hansaka16 күн бұрын

    Oyage hodama episode 1 skip nokara balapu Thank you Mr. Chathura❤

  • @TravelalongNZ
    @TravelalongNZАй бұрын

    Thank you so much for this video. Sadly we did not know about this place before. Next time, when we visit Sri Lanka, this will be on the priority list. Being a person supporting and adhering to 3RS (reuse, recycle and refuse), I really appreciate Kushantha's effort.

  • @susilgunasekara7203
    @susilgunasekara7203Ай бұрын

    1st comment eka magen

  • @LKviewing
    @LKviewingАй бұрын

    🎉❤

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704Ай бұрын

    Thank you 🇱🇰❤️🇱🇰❤️💐

  • @SriLanka-zl1yi

    @SriLanka-zl1yi

    Ай бұрын

    Very good iadeya

  • @funkitchenSL
    @funkitchenSLАй бұрын

    👍

  • @janakamangala8407
    @janakamangala8407Ай бұрын

    ❤❤

  • @RuwanSusantha-ip7nh
    @RuwanSusantha-ip7nhАй бұрын

    🔥🔥🔥🔥🔥

  • @aravindchandana6911
    @aravindchandana6911Ай бұрын

    ❤❤❤❤👍👍👍❤

  • @weheragalagamaVimalajothihimi
    @weheragalagamaVimalajothihimiАй бұрын

    ආයුබෝවන් තෙරුවන් සරණයි චතුර මහත්තයා

  • @prabathsampath5836
    @prabathsampath5836Ай бұрын

  • @community1854
    @community1854Ай бұрын

    USA marketing NIL! First time we heard about it! Love the place! Will hold well with US clients! Please reach out to US market!

  • @naveenlakshitha8298
    @naveenlakshitha8298Ай бұрын

    💚💚💚

  • @Mr.BizBoy
    @Mr.BizBoyАй бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @chathuanushki6331
    @chathuanushki6331Ай бұрын

    Camer angles maru

  • @prasannakumara6955
    @prasannakumara6955Ай бұрын

    ❤️‍🔥❤️‍🔥✌️

  • @isankadeshan6435
    @isankadeshan6435Ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @AkilaShavinda-ul5cb
    @AkilaShavinda-ul5cbАй бұрын

    Chathurage paniya ahala nedda? Aala balanna asa hithe.

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962Ай бұрын

    Hotel name plz

  • @mmnandawathi
    @mmnandawathiАй бұрын

    🚀👍💘💐

  • @HETechSrilanka
    @HETechSrilankaАй бұрын

    මේ ලොකේ වෙනස් කරේම එකම මතයේ ඉන්න අයම නෙවේ,,,, වෙනස් කන්සර්ප්ට් වලට හිතුව අය තමයි,,, නෙචර් එකේ බිවුටි එක මාකර්ට් කිරිම තමයි සරලව💚💚💚☘️🍃🌏

  • @indi15
    @indi15Ай бұрын

    ❤❤ ❤ ❤ ❤ ❤

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068Ай бұрын

    ✌️✌️👌👌👌👍👍👍

  • @sanjeewaliyanarachchi9881
    @sanjeewaliyanarachchi988129 күн бұрын

    ලංකාවේ තියෙන සුපිරිම ප්ලේස් එකක්. මාත් ගිහින් තියෙනවා. ආයෙත් යන්න ආසයි.

  • @nandananda3503
    @nandananda3503Ай бұрын

    Teruwansarnayjjayam weewa

  • @teamodara1694
    @teamodara1694Ай бұрын

    studio U kiyannema venas vadak karapu team ekak.wedding feild ekata drone cncept eka pava aran ave meyala.aluth techknolgy eka sahenna use kala e kalema wedding valta.wedding data evelema backup dana device pava mata adatath hoyaganna na.ithin kushan aiya next level kenek

  • @isharalokugamage
    @isharalokugamageАй бұрын

    කොහෙද මේ

  • @dileepadarshana7936
    @dileepadarshana7936Ай бұрын

    Meka lankawe boru posh gobbayanta hari yanna boddiya thiyena minissunta hodai

  • @harithgunasekara5024
    @harithgunasekara5024Ай бұрын

    Mama lankahrwatta ahrwamma enna balahrporothuhhuu wenna wahha magehhrr geuasts la ekkahha. Harith, Gunasekara,Germany

  • @AvishkashayamanNagahawaththa
    @AvishkashayamanNagahawaththaАй бұрын

    බලල නිකම් කමෙන් දාලා විතරක් යන්න එපා මෙ දකින එකක් හරි ගෙදර ලස්සන වෙන්න හරි කරන්න

  • @dilaninushka7585
    @dilaninushka7585Ай бұрын

    අමුතු රහක් තියෙන තැනක්

Келесі