මියන්මාරයේ මහා සෑය ස්වේදගෝන් | Travel with Chatura Shwedagon Temple Burma

මියන්මාරයේ මහා සෑය ස්වේදගෝන් | Travel with Chatura Shwedagon Temple Burma
#Vesak #chatura #travelwithchatura #shwedagon #myanmar #shwedagonpagoda #yangon #pagoda #burma #travelmyanmar #rangoon #myanmartrip #ig #travel #myanmartravel #travelphotography #visitmyanmar #yangonmyanmar #myanmarburma #asia #travelgram #instamyanmar #buddhism #mandalay #instatravel #igmyanmar #buddhist #thailand #southeastasia #myanmartourism #yangoncity #temple #buddha

Пікірлер: 70

  • @SunethDarshana-mr8mk
    @SunethDarshana-mr8mkАй бұрын

    බුදුන් ගේ රටවල්.සැමදා රැකේවා ❤

  • @somalatha3761
    @somalatha3761Ай бұрын

    අපිත් ඔබ සමගම ස්වෙදගොන් චෛත්‍ය රාජයාණන් වහන්සේ වැන්දා බොහෝ දෙනෙකුට මෙ පුදබිම දැකගැනීමට සැලසීම ගැන බොහොම පින් තෙරුවන් සරණයි

  • @user-rz5cp6ft9l
    @user-rz5cp6ft9lАй бұрын

    සාදු සාදු සාදු 🙏 ❤ ස්වේදගොන් සෑ රජානන් වහන්සේ ට මාගේ නමස්කාර වේවා ❤ 🙏

  • @user-sr9lx1fn2m
    @user-sr9lx1fn2mАй бұрын

    සාදූ සාදූ..චතුර අයියේ හරිම ලස්සනයි වැඩසටහන..

  • @deepamalkanthi6869
    @deepamalkanthi686910 күн бұрын

    සාදු සාදු සාදු 💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilakshadushara-vk9sk
    @nilakshadushara-vk9sk16 күн бұрын

    ස්වේදගොං මහා චෛත්‍යය රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤

  • @nimalkumara5675
    @nimalkumara5675Ай бұрын

    Thank you chatura ❤ බුදු සරණයි.🙏

  • @pushpanathannn
    @pushpanathannn6 күн бұрын

    Thanks for ur pro video...excellent buddha background music...

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201Ай бұрын

    ස්තුතියි චතුර අපිත් ඔබ හා වන්දනා මාන කලා හා සමානයි. දුකින් උනත් කියන්න ඕනේ අපේ රටේ තමයි අසාධාරණ විදියට විදේශීක මුදල් හම්බකරන්නේ..

  • @SusilaPriyani
    @SusilaPriyaniАй бұрын

    බොහෙමයක්ම පිං ඔබටත් යහලුවාටත්. තෙරුවන් සරණයි. 🙏❤️

  • @WarakaheneIndasaraHimi-em6vn
    @WarakaheneIndasaraHimi-em6vn20 сағат бұрын

    තෙරැවන් සරනයි .කිය කිය හරි එකතු කරලා වදින්න යන්න හිතාගෙන ඉන්නෙ

  • @slrupasinghe4906
    @slrupasinghe4906Ай бұрын

    මමත් වැන්ද ස්වෙදගොන් චෛත්‍ය🙏🙏🙏

  • @NNBdramaqueen
    @NNBdramaqueenАй бұрын

    So beautiful very true Miyanmar🤩🤩🤩

  • @SunilDasanayaka-ny2ee
    @SunilDasanayaka-ny2ee20 күн бұрын

    Sadu sadu sadu

  • @lahiruiahiru17
    @lahiruiahiru1716 күн бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @sriyaniattanayaka2515
    @sriyaniattanayaka251529 күн бұрын

    තෙරුවන් සරණයි අපිත් වැන්ද නිසා එහි අගය නීම කල නොහැක

  • @udithasampath7502
    @udithasampath750225 күн бұрын

    Great job....🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-bo5gg8ci8b
    @user-bo5gg8ci8bАй бұрын

    මේ වගේ බවුද්ද රටවල විස්තර තවත් ඉදිරිපත් කරන්න චතුර ට හැකිවේවා.ට්‍රැවල් ව්ත් චතුර සහ ලෝකය සහ ලෝකයෝ එකට මම ඉතා කැමතියි .

  • @anulajayasinghe8820
    @anulajayasinghe882026 күн бұрын

    Sadu, sadu, sadu,,,🙏🙏🙏

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948Ай бұрын

    නමෝ බුද්ධාය☸️🙏😋

  • @samanthiherath4278
    @samanthiherath4278Ай бұрын

    බුදුසරණයි මල්ලි 🙏🏻🙏🏻

  • @Mahawanshaya269
    @Mahawanshaya269Ай бұрын

    තෙරුවන් සරණයි

  • @riarai4740
    @riarai47406 күн бұрын

    Bdw, your programs are fantastic, keep up the good work in bringing all the Buddist programs!

  • @gihanudayajith3744
    @gihanudayajith3744Ай бұрын

    Sadu sadu sadu...🌺🌺🌺🙏🙏🙏

  • @raa9642
    @raa964229 күн бұрын

    💐🙏

  • @rahee.liulee
    @rahee.liulee5 күн бұрын

    ❤❤

  • @randikalakshan-ub7su
    @randikalakshan-ub7su16 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @saliyamadu293
    @saliyamadu293Ай бұрын

    චතුර අයියා❤❤❤

  • @thatchanamoorthyv8339
    @thatchanamoorthyv8339Ай бұрын

    Dear brother, Your presentation in respect of Buddhist Temple in Shwedagon city of Myanmar country is very interesting and Heart touching . Both Sinhala language knowing and unknowing viewers are watching over the presentation. Your narration is only in Sinhala language, if English sub-title is added that will be very useful to unknowing sinhala language viewers.Generally the presentation is found very beautiful and adornment . I have seen many Buddhist temples located in different places of Myanmar through videos, but I have not seen the above temple. I am fully satisfied to watch over the temple because you have brought all events, happenings, worship of the devotees with their prayer. Apart this, really the temple has been built in a great manner.I want to elaborate it in a great manner but no word to record it. However, I would like to congratulate you that you have brought up all viewers from srilanka to Myanmar. I pray to Lord Buddha to give blessings to you to continue your journey as ever.

  • @pdkxproduction2729

    @pdkxproduction2729

    Ай бұрын

    💙💙❤️🙏🙏🙏🙏💅💅

  • @thatchanamoorthyv8339

    @thatchanamoorthyv8339

    Ай бұрын

    @@pdkxproduction2729 Dear brother, Thank you very much for acknowledging my comment on Shwedagon Buddhist Temple with related events,matters and others presented to the viewers.

  • @jayampathiratnayake6807
    @jayampathiratnayake6807Ай бұрын

    Best..

  • @riarai4740
    @riarai47406 күн бұрын

    Hey Chathura, I saw you walking around the stupa. The RIGHT way to pay respect and walk around the stupa is to walk the other way around, that is with your right hand facing towards the stupa (dakshinawartha) and please place your palms together worshiping and paying respect without arms swinging around. Just thought I'll let you know. Ask any Sri Lankan monk they will teach you the right way to pay respect towards a stops and how to walk around the stupa with utmost respect.

  • @Kenzo_481
    @Kenzo_481Ай бұрын

    🙂☸️

  • @UmiFox
    @UmiFoxАй бұрын

    තෙරුවන් සරණයි 🙏💐

  • @UpulwilaSumana
    @UpulwilaSumanaАй бұрын

    Sadu sadu 🙏

  • @slrupasinghe4906
    @slrupasinghe4906Ай бұрын

    සාධු සාධු සාධු නමස්කාර වේවා 🌺🌺🌺🙏🙏🙏

  • @chitzcramer8243
    @chitzcramer8243Ай бұрын

    Sadu sadu sadu.

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248Ай бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5vАй бұрын

    ඉතාමත් ලස්සනයි 🙏🙏🙏. තපස්සුභල්ලුක ගුවන්‍යානයෙන් ද නැවෙන්ද බෝට්ටුවෙන්ද ගියේඑ????

  • @dahampasala4734
    @dahampasala4734Ай бұрын

    #බුදුසරණයි!❤

  • @Tissa-tb4jc
    @Tissa-tb4jcАй бұрын

    ❤🙏

  • @user-gi1qg9cc3b
    @user-gi1qg9cc3bАй бұрын

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🌻

  • @sujeewanasinghe230
    @sujeewanasinghe230Ай бұрын

    🙏🙏🙏

  • @rasikalasanti9999
    @rasikalasanti9999Ай бұрын

    Me bhawayeema niwan suwa awaboda veeva !!!

  • @gayanipeiris8044
    @gayanipeiris8044Ай бұрын

    🙏

  • @dunith305
    @dunith305Ай бұрын

    🙏🙏🙏🙏

  • @rohanchandana1619
    @rohanchandana1619Ай бұрын

  • @sapsarawagishwara1428
    @sapsarawagishwara1428Ай бұрын

    ❤❤❤

  • @user-pt3zt8fb5v
    @user-pt3zt8fb5vАй бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @lahiruishara2710
    @lahiruishara2710Ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @dilipranawaka4227
    @dilipranawaka4227Ай бұрын

    ❤❤❤❤❤❤

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee152929 күн бұрын

    Budurajaananvansege shasanaya avasana vana avasthaave dhathu parinirvanaya sidhu venava. varthamaana lokaye ithiri vii aththe Siddartha Gauthama Budurajaananvansege dhathun vahansela pamanai.

  • @SagarikaHettiarachchi-xn3js

    @SagarikaHettiarachchi-xn3js

    21 күн бұрын

    Mamath kemathi vandanawta sahabhgi wen a ekata ekathu wenne kohomada?

  • @apcmp1048
    @apcmp1048Ай бұрын

    🙏👊

  • @rameshsorte40
    @rameshsorte40Ай бұрын

    💐💐🌹🌹🌺🌺🌷🌷🙏🙏🙏🙏🙏

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187Ай бұрын

    HARI LASSANAI

  • @Akash43613
    @Akash43613Ай бұрын

    අයියේ අපේ ගෞතම බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා පමණයි දැන් වැඩ ඉන්නෙ

  • @tissamarasinghe8122
    @tissamarasinghe812211 күн бұрын

    අපේ බුදුරජාණන් වහන්සේට වැඩිය ඉහළ කෙනෙක් මේ විෂ්වය තුල නැත.

  • @slgaming4117
    @slgaming4117Ай бұрын

    Thailand gihin badu kallak gahala awe nattam wadak naa !!

  • @marysriyawathie4299
    @marysriyawathie4299Ай бұрын

    Occata rajavansaya sirilankave

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187Ай бұрын

    SILI LANKAVATA VADA MINISSU VINAYA GARUKA PATAI - KIYAVALA THIYENAVA MAHA CHAITHIYE THANPATH KARALA THIYENNE LANKAVEN- DALADA MALIGAVEN SUKSHAMA LESA LABAGATHU DANTHA DATHUN VAHAN SELU - BURUMA RAJATHUMA LANKAVE RAJU GEN DALADAVAHASE ILLALA THIYENAVA MAHA CHAITHIYE THENPATH KARANNA - DILA NEHE - ETHAKOTA BURUMA RAJE ILLA THIYENAVA DALADA VAHANSEGE AKRUTHIYAK KARANNA BURUMA JATHIKA KARMIKAYANTA IDADENNA KIYALA - A YATA IDA DILA - ATHTHA DALADA BALAGENA THAMAI A VEDA NIMAKARALA BURUMETA GENAHUN THIYENNE - VISVASA KARANAVA ARA AKRUTHIYA LANKAVE THIYALA ATHTHA DALADA VAHANSE BURUME GOLDEN CHAITHIYE THENPATH KARA KIYALA - BOHO VITA ATHTHA VENNA PULUVAN - THERUWAN SARANAI

  • @Jeewaka1
    @Jeewaka1Ай бұрын

    අපි නං ගියේ නොමිලේ...ස්වාමීන් වහන්සේලා එක්ක ගිය නිසා වෙන්න ඇති....රත්තරං තහඩුවලින් චෛත්‍ය වහල තියෙන්නේ... යැංගුන් නගරේ දකුණ පැත්තේ කි,මී. 10ක් විත ගිය තැන එක ස්ථානයක බුදුරජාණන්වහන්සේ වැඩසිටින ආසනය දංවැල් දාල බැඳල තියෙන්නේ.... සම්පූර්ණ බුරුමය ඉංග්‍රීසින්ට යටත් කරගන්න බැරි උනා. යැංගුන් ප්‍රදේශය විතරයි පුලුවන් උනේ.... අවුරුදු 7න් සෑම දරුවෙක්ම පැවිදි වියයුතුයි බුරුමයේ. නැවතත් අවුරුදු 20 දි පැවිදි විය යුතුයි... දැක්කද ඒ අය නවගුණවැල් අරගෙන බුදුගුණ වඩන හැටි. බුරුමයේ සෑම බෞද්ධ විහාරස්ථානයක් විහාරගෙයි බෝධිය චෛත්‍ය තුන් තැනම කාටත් පොදුවේ භාවිතා කලහැකි වනසේ තියෙනව.අපේ රටේ තාමත් ඒ සිරිත් නෑ....

  • @NadieshaT
    @NadieshaTАй бұрын

    🙏🙏🙏

  • @buddhika_ns
    @buddhika_nsАй бұрын

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5vАй бұрын

    ඉතාමත් ලස්සනයි 🙏🙏🙏. තපස්සුභල්ලුක ගුවන්‍යානයෙන් ද නැවෙන්ද බෝට්ටුවෙන්ද ගියේඑ????

  • @NadieshaT
    @NadieshaTАй бұрын

    🙏🙏🙏

  • @Ositha856
    @Ositha856Ай бұрын

    🙏🙏🙏

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5vАй бұрын

    ඉතාමත් ලස්සනයි 🙏🙏🙏. තපස්සුභල්ලුක ගුවන්‍යානයෙන් ද නැවෙන්ද බෝට්ටුවෙන්ද ගියේඑ????

Келесі