Da Vinci Code | ඩා වින්චි කේතය | Episode 01 | Written by Dan Brown | Sinhala Audio Book

Ойын-сауық

ලොවපුරා මහත් ආනදෝලනයක් ඇති කළ 𝐃𝐚 𝐕𝐢𝐧𝐜𝐡𝐢 𝐂𝐨𝐝𝐞 හෙවත් ඩ වින්චිගේ කේතය නවකතාව රචනා කරන ලද්දේ 𝒟𝒶𝓃 𝐵𝓇𝑜𝓌𝓃 (ඩෑන් බ්‍රවුන්) විසිනි.
මෙම නවකතාවේ සිංහල පරිවර්තනය සිදු කළේ කුමාර සිරිවර්ධන මහතා විසිනි.
මෙවැනි වටිනා නවකතාවක් පරිවර්තනය කිරීම පිළිබඳ අපගේ හෘදයාංගම ස්තූතියි ඒ මහතාට පිරිනමනවා.
මෙය අභිරහස් ත්‍රාසජනක නවකතාවක් වන අතර 2003 වසරේදී නිකුත් වූ විට ලොවපුරා මහත් ආනදෝලනයක් ඇති කළේය. "ප්‍රයොරි ඔෆ් සයන්" නැමැති කිතුනු ආගමට සම්බන්ධ රහස් සමාජය සහ "ඔපුස් ඩි අයි" කිතුනු නිකාය හා ඇතිවන ගැටුමක් නවකතාවට පසුබිම් වූයේය.
• ප්‍රකාශිත දිනය : 2003 මාර්තු 18
• ප්‍රකාශකයා : ඩබල්ඩේ
• රට : එක්සත් ජනපදය
• ප්‍රවර්ගය : අභිරහස් , රහස් පරීක්ෂක ප්‍රබන්ධ , කුමන්ත්‍රණ ප්‍රබන්ධ , ත්‍රාසජනක.
𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐛𝐲 Cn Audio Stories (Ceylon Network)
𝐑𝐞𝐚𝐝 𝐛𝐲 Supunpriya Methmal
00:00 හැඳින්වීම
00:38 යථාව
02:37 ප්‍රස්ථාවනාව
12:15 පළමුවන කොටස
#davincicode #Davincicodesinhala #davinci #davincibook
#davinchcode #davinchisinhala #davinchicodeaudiobook #davincicode #davinchisinhalabook #sinhalanovels #sinhalabooks #sinhalanovels #sinhalaaudiobooks #cnaudiostories #sherlockholmessinhala #ඩවින්චිකේතය #davinchikethaya #ceylonnetwork #supunpriyamethmal #srilankanovels

Пікірлер: 18

  • @CnAudioStories
    @CnAudioStories Жыл бұрын

    Da Vinci Code | Episode 02 kzread.info/dash/bejne/pn6jo9Fpp7W2qKw.html 00:38 යථාව 02:37 ප්‍රස්ථාවනාව 12:15 පළමුවන කොටස

  • @DineshErandaOfficial
    @DineshErandaOfficial Жыл бұрын

    නියමයි ඔයා හොදට කතාව ඉදිරිපත් කර තිබෙනවා ආරම්බය සිට ගලාගෙන යන විදියට කියනවා ජයවේවා හදවතින්ම සුබ පතනවා ඔයාට

  • @snn887
    @snn887 Жыл бұрын

    මම කලින් මේ කතාව කියවල නැ. දැන් නම් අහන්න ආස හිතුනා. ඔයා කතාව කියන විදියට අපි ඒ කාලෙට ගියා වගේ

  • @nilupulhasaranga1136
    @nilupulhasaranga1136 Жыл бұрын

    Gammak thamai patan gannakotama asa hithuna ❤

  • @binendraravidu9792
    @binendraravidu979229 күн бұрын

    Me wage wada digatama karanna godak hodai❤

  • @dilkimalsha8988
    @dilkimalsha8988 Жыл бұрын

    අම්මෝ පිස්සු හදවනවා. 🥺 සෑහෙන්න දේවල් ඉගෙන ගත්ත පොතක්...ගොඩක් ස්තූතියි ❤️

  • @user-fy8ke1fo7g
    @user-fy8ke1fo7g Жыл бұрын

    harima kuthuhalathmakayi

  • @samdunstanrodrigorodrigo9403
    @samdunstanrodrigorodrigo9403 Жыл бұрын

    Wow

  • @user-kr4ms1ws9i
    @user-kr4ms1ws9i3 ай бұрын

    Thank you

  • @dinukaekanayake2216
    @dinukaekanayake2216 Жыл бұрын

    Tnx😍

  • @SasinduJayashma
    @SasinduJayashma9 ай бұрын

    Maru ❤🎉

  • @DasunChamika
    @DasunChamika Жыл бұрын

    ❤❤❤

  • @user-ef7jw2pn5w
    @user-ef7jw2pn5wАй бұрын

    Library gihin gaththa potha youtube video ekakin explain denena sathuta Nice 😊❤

  • @bmapa7825
    @bmapa7825 Жыл бұрын

    Excellent narrative . Appreciate your works. Let us know your name

  • @CnAudioStories

    @CnAudioStories

    Жыл бұрын

    Thank you ❤

  • @sapunsriyanthafernando2323
    @sapunsriyanthafernando23232 ай бұрын

    😍😍

  • @user-kr4ms1ws9i
    @user-kr4ms1ws9i3 ай бұрын

  • @dineshjayakodi7947
    @dineshjayakodi794724 күн бұрын

    මොන්ත ක්‍රිස්තො දුන්නනම් හරිම හොදයි

Келесі