🇫🇷 ලෝකයේ ආන්දෝලනයකට ලක්වූ Da Vinci Code කතා මාලාව | පළමු දිගහැරුම | Written by Dan Brown

Ойын-сауық

ඩා වින්චි කේතය දෙවන දිගහැරුම -
• 🇫🇷 ලෝකයේ ආන්දෝලනයකට ලක...
ලොවපුරා මහත් ආනදෝලනයක් ඇති කළ 𝐃𝐚 𝐕𝐢𝐧𝐜𝐡𝐢 𝐂𝐨𝐝𝐞 හෙවත් ඩ වින්චිගේ කේතය නවකතාව රචනා කරන ලද්දේ 𝒟𝒶𝓃 𝐵𝓇𝑜𝓌𝓃 (ඩෑන් බ්‍රවුන්) විසිනි.
මෙය අභිරහස් ත්‍රාසජනක නවකතාවක් වන අතර 2003 වසරේදී නිකුත් වූ විට ලොවපුරා මහත් ආනදෝලනයක් ඇති කළේය. "ප්‍රයොරි ඔෆ් සයන්" නැමැති කිතුනු ආගමට සම්බන්ධ රහස් සමාජය සහ "ඔපුස් ඩි අයි" කිතුනු නිකාය හා ඇතිවන ගැටුමක් නවකතාවට පසුබිම් වූයේය.
• ප්‍රකාශිත දිනය : 2003 මාර්තු 18
• ප්‍රකාශකයා : ඩබල්ඩේ
• රට : එක්සත් ජනපදය
• ප්‍රවර්ගය : අභිරහස් , රහස් පරීක්ෂක ප්‍රබන්ධ , කුමන්ත්‍රණ ප්‍රබන්ධ , ත්‍රාසජනක.
𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐛𝐲 Cn Audio Stories (Ceylon Network)
𝐑𝐞𝐚𝐝 𝐛𝐲 Supunpriya Methmal
Cn Audio Stories
Email - cnaudiostoriescn@gmail.com
Telegram - t.me/CnAudioStories
00:00 Episode 01
27:01 Episode 02
37:35 Episode 03
50:48 Episode 04
01:13:12 Episode 05
01:28:41 Episode 06
01:56:47 Episode 07
02:06:38 Episode 08
02:29:04 Episode 09
02:42:34 Episode 10
#davincicode #Davincicodesinhala #davinci #davincibook
#davinchcode #davinchisinhala #davinchicodeaudiobook #davincicode #davinchisinhalabook #sinhalanovels #sinhalabooks #sinhalanovels #sinhalaaudiobooks #cnaudiostories #sherlockholmessinhala #ඩවින්චිකේතය #davinchikethaya #ceylonnetwork #supunpriyamethmal #srilankanovels

Пікірлер: 12

  • @CnAudioStories
    @CnAudioStories Жыл бұрын

    ඩා වින්චි කේතය දෙවන දිගහැරුම kzread.info/dash/bejne/mopp3I-Rg922fdI.html 00:00:05 Episode 01 00:27:01 Episode 02 00:37:35 Episode 03 00:50:48 Episode 04 01:13:12 Episode 05 01:28:41 Episode 06 01:56:47 Episode 07 02:06:38 Episode 08 02:29:04 Episode 09 02:42:34 Episode 10

  • @TGMBMUSIC
    @TGMBMUSICАй бұрын

    SUPERB🎉

  • @DasunChamika
    @DasunChamika Жыл бұрын

    කියන්න දෙයක් නැ සුපිරිම තමා ❤

  • @ridmirukshani2722
    @ridmirukshani272211 ай бұрын

    Great job keep it up💗🌸

  • @snn887
    @snn887 Жыл бұрын

    මේ episode 10 ට ගොඩක් දේවල් දැනුමට එකතුවුනා. ප්‍රංශයේ අයිෆල් කුලුණ ගැන ක්‍රිස්තියානි ආගම ගැන ප්‍රංශ පොලිස් සේවය ගැන ලියනාඩෝ ඩාවින්චි ගැන ලූවර් කවුතුකාගාරය ගැන තවත් ගොඩක් දේවල් දැනගත්තා episode 11 සිට කතාව එනකම් ඉන්නේ. තව සැරයක් මේ කතාව අහනවා එතකොට ගොඩක් හොදින් කතාව තේරෙමවා. බොහොම ස්තූතියි ඔයාගෙ ඉදිරිපත් කිරීම් විශිෂ්ඨයි. කියන්න වචන නැ. කතාවලට ආස හිතෙනවා මේ කියන විදියට...❤

  • @CnAudioStories

    @CnAudioStories

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි ❤ ඔව් මේ පොත දැනුම ලබාගන්න හොද පොතක්...

  • @piyuminisansala9160
    @piyuminisansala9160 Жыл бұрын

    Niyamai ❤❤❤

  • @slsailing8811
    @slsailing881111 ай бұрын

    Subscribe adu unath oya lassanata mahansiwela karala thiye🙏 supiri. Bohoma sthuti. Respect

  • @slsailing8811
    @slsailing881111 ай бұрын

    Bohoma sthuthi❤

  • @doubletime8762
    @doubletime87625 ай бұрын

    මරු

  • @user-qn8ek2hp3l
    @user-qn8ek2hp3l9 ай бұрын

    Please bring the next episode please 😢

  • @CnAudioStories

    @CnAudioStories

    9 ай бұрын

    Next episode, kzread.info/dash/bejne/Y6Saw5WdfbDSirQ.htmlsi=Dko5uB-WWCdzoGHo

Келесі