Cn Audio Stories

Cn Audio Stories

මනසින් ඔබව වෙනම ලොවකට රැගෙන යමින් යුග ගණනාවක අසිරිය මැද ලොවපුරා ගවේෂණයක් සමගින් ලෝකයේ ප්‍රසිද්ධවුණු නවකතා, කෙටිකතා වල පරිවර්තන Audiobook විදියට ඉතාමත් ආකර්ෂණීය ලෙස අපි ගෙන එනවා. Cn Audio Stories වෙතින් හඬ කැවීම් විදියට තමයි මේ Audiobook ඔබට ගෙන එන්නේ.

📌️ සිලෝන් නෙට්වර්ක් වලට අයත් නාලිකාවක් වන මෙම නාලිකාව සමග දිගටම රැදෙමින් ලෝකයේ විශිෂ්ඨ කෘතීන් රසවිඳින්නට ඔබට ඇරයුම් කරනවා.

📌️ දැනට අප විසින් පහත වර්ගවලට අයත් කතා Audio Book ලෙස කරලා තියෙනවා.

✳ රහස් පරීක්ෂක
✳ ආන්දෝලනාත්මක
✳ අභිරහස්
✳ ත්‍රාසජනක
✳ හොල්මන්

Пікірлер

  • @dilinisandamali5910
    @dilinisandamali59108 минут бұрын

    ❤❤❤❤

  • @Nethmi1633
    @Nethmi16333 сағат бұрын

    අහම්බෙන් හම්බුනෙ පට්ට අනෙ❤❤

  • @narmadamadushani2076
    @narmadamadushani20765 сағат бұрын

    Super 😮

  • @AmudaChithrawel66
    @AmudaChithrawel665 сағат бұрын

    Listening from Singapore 😊 I was addicted to read Shir Lock Holmes books during my O/L s Now, Im addicted to this❤

  • @ashan725
    @ashan7256 сағат бұрын

    meka nam supiriyak a film ekak baluwata wada maru

  • @aselamadushanka2422
    @aselamadushanka24227 сағат бұрын

    💙💙💙

  • @sanjayamadhumadhawa
    @sanjayamadhumadhawa20 сағат бұрын

    කොහොමද මේක මෙච්චර කල් හැන්ගිලා තිබ්බෙ😢🧡

  • @NisharaSamaraweera-sx3po
    @NisharaSamaraweera-sx3po21 сағат бұрын

    ළඟදි ආවෙ. මුල ඉදල අහනව. දවස ගෙවෙනව දැනෙන් නැ. ❤❤❤

  • @buddikaudayangani6219
    @buddikaudayangani621923 сағат бұрын

    මමත් ඉතා කැමතියි. හඩටත් ඉතා කැමතියි ❤

  • @CnAudioStories
    @CnAudioStories7 сағат бұрын

    ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @prameshramanayaka4257
    @prameshramanayaka4257Күн бұрын

    මන් අහම්බෙන් බැස්කවිල් ශාපය දැකල තමයි audio Book එක අහන්න පටන් ගත්තේ.... එක වෙනම level එකක් තිබුනේ.... කිසිම වෙලාවක audio Book ekak අහනවා කියලා දැනුනේ නෑ හරියට movie එකක් විදිනවා වගේ ලස්සනට දැනෙන්න කරලා තිබුනා..... ඒ නිසා හැම free time එකකම මට missed උන epi එකින් එක ඇහුවා ...තාමත් අහනවා... ඇත්තටම සුපිරිම වැඩක්....සුපිරියටම කරගෙන යනවා.....use කරන musics එහෙම නියමයි...... තවත් මේ වගේ epis කරන්න... ජයම වේවා මචන්....❤❤

  • @CnAudioStories
    @CnAudioStories7 сағат бұрын

    ලස්සන කමෙන්ට් එකක්. දිගටම එකතුවෙලා ඉන්න. ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @pubudumihiranga9791
    @pubudumihiranga9791Күн бұрын

    හරිම ලස්සනයි . ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන් .. නියමයි..

  • @thisharajayarathna7512
    @thisharajayarathna7512Күн бұрын

    ❤❤❤❤

  • @sahansangeeth8812
    @sahansangeeth8812Күн бұрын

    Videos okkama blala iwarai brother ❤ twice a week wagewath dagena yamu ❤❤❤

  • @CnAudioStories
    @CnAudioStoriesКүн бұрын

    අනිවාර්යයෙන් 😊 ගොඩක් ස්තූතියි ❤❤❤

  • @WipulaSiri
    @WipulaSiriКүн бұрын

    හොය හොය හිටියෙ

  • @nalindasaman7178
    @nalindasaman7178Күн бұрын

  • @pasanmatheesha1997
    @pasanmatheesha1997Күн бұрын

    ආසාවෙන් බලන් හිටපු කතාවක් ❤❤❤

  • @CnAudioStories
    @CnAudioStoriesКүн бұрын

    ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @Scranch_bobs
    @Scranch_bobsКүн бұрын

    Mek ahn ntuw nind yn nti gnt abbhi wela inne 😢❤ nawattanna epa mind peace ekk thnikarama❤

  • @VirajManethra
    @VirajManethraКүн бұрын

    Good work. Keep it up . Look forward for next epi

  • @CnAudioStories
    @CnAudioStoriesКүн бұрын

    Thank you 😊❤❤❤

  • @SahasraChamudith-yr5ku
    @SahasraChamudith-yr5kuКүн бұрын

    බොහොම ස්තූතියි ! ❤ ලස්සනට වැඩේ කරලා තියනවා.❤

  • @CnAudioStories
    @CnAudioStoriesКүн бұрын

    ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @ishuwalk
    @ishuwalkКүн бұрын

    අති විශිෂ්ටයි ❤

  • @CnAudioStories
    @CnAudioStoriesКүн бұрын

    ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @ranwalawasanthi4548
    @ranwalawasanthi45482 күн бұрын

    ❤🧡💛💚💙💜🤎

  • @Madumadu....
    @Madumadu....2 күн бұрын

    lassana kathawak ❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @CnAudioStories
    @CnAudioStoriesКүн бұрын

    ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @marumesh
    @marumesh2 күн бұрын

    Superb 🤛 ❤❤

  • @CnAudioStories
    @CnAudioStoriesКүн бұрын

    ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @shalinieranga2303
    @shalinieranga23032 күн бұрын

    පැය දෙකහමාරක් ගියා දැනුනෙවත් නෑ.... ලස්සනයි කතාව...❤

  • @CnAudioStories
    @CnAudioStoriesКүн бұрын

    ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @sanduninikeshala4749
    @sanduninikeshala47492 күн бұрын

    Thank you ❤️

  • @CnAudioStories
    @CnAudioStoriesКүн бұрын

    Thank u 😊❤❤❤

  • @user-ip7fu5rv5n
    @user-ip7fu5rv5n2 күн бұрын

    මම ගොඩක් වෙලාවට අහන්නේ වැඩ කරන ගමන්...ගොඩක් ලස්සනයි...සුබපැතුම්🎉

  • @Kusal_chathuranga504
    @Kusal_chathuranga5042 күн бұрын

  • @CnAudioStories
    @CnAudioStoriesКүн бұрын

    ❤❤❤

  • @user-oe8ks6vo5p
    @user-oe8ks6vo5p2 күн бұрын

    ඔහ් සැනසීම 🙆‍♀️❤

  • @CnAudioStories
    @CnAudioStoriesКүн бұрын

    😴😌 ගොඩක් ස්තූතියි ❤❤❤

  • @deheminethsarani8790
    @deheminethsarani87902 күн бұрын

    අම්මෝ ආසම කතාවක් ❤🤗

  • @CnAudioStories
    @CnAudioStoriesКүн бұрын

    ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @IndunilSenarath537
    @IndunilSenarath5372 күн бұрын

    Thanks....❤❤❤❤

  • @CnAudioStories
    @CnAudioStoriesКүн бұрын

    Thank you ❤❤❤

  • @No_name2007-s4b
    @No_name2007-s4b2 күн бұрын

    සුපිරියක් ❤

  • @CnAudioStories
    @CnAudioStoriesКүн бұрын

    ගොඩක් ස්තූතියි ❤❤❤

  • @bhaiyu143
    @bhaiyu1432 күн бұрын

    Nice..😊❤

  • @krishantha7333
    @krishantha73332 күн бұрын

    ❤❤❤❤hari lassanai digatama mewagee diga stories danawanam hodai jayawewaa🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @CnAudioStories
    @CnAudioStoriesКүн бұрын

    ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @lakshandanushka6548
    @lakshandanushka65482 күн бұрын

    Kiyanna wachana ne❤❤❤supiri❤❤❤

  • @CnAudioStories
    @CnAudioStoriesКүн бұрын

    ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @imvtharuka
    @imvtharuka2 күн бұрын

    22k❤🎉

  • @CnAudioStories
    @CnAudioStoriesКүн бұрын

    Thanks bro ❤❤❤

  • @dilhanimangalika9357
    @dilhanimangalika93572 күн бұрын

    ගොඩක් ලස්සනට ඒ කතාවටත් හඩ කවලා තියෙනවා...🎉 ඉතින් ගොඩක් ලස්සනයි..CN ගැන ඉතින් අඩුපාඩු හොයන්න දේවල් නෑ....❤සුපිරියටම වැඩේ ගොඩ දානෝ......❤❤ Good luck 👍

  • @CnAudioStories
    @CnAudioStories2 күн бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට. හැමදාමත් ආසාවෙන් අහනවට 😊❤❤❤

  • @Crisbur-te3xm
    @Crisbur-te3xm2 күн бұрын

    Ara sirsa eken karpu eka ahpnnko.e wage karpn broo.mamath ahnwa

  • @CnAudioStories
    @CnAudioStories2 күн бұрын

    ගොඩක් ස්තූතියි ❤❤❤

  • @csthelast5445
    @csthelast54452 күн бұрын

    අද ඉදන් මමත් ඔයාගෙ channel එකේ ❤ ආදරෙයි තව කතා ගේන්නඩෝ thnx brother aah amathaka una kynn lassnai oyage voice එක ♥🙃

  • @wsamarasekara9152
    @wsamarasekara91522 күн бұрын

    Woow..ඇත්තටම හරිම ලස්සනයි

  • @sunethsandaruwan392
    @sunethsandaruwan3922 күн бұрын

    Nice concept මචන්... ඒ පරණ සංගීත හඩ, ඔබ තුමාගෙ හඩ, කතාව වෙනම වයිබ් එකකට ගෙනියනවා.... ❤🎉

  • @ranganadilshan5197
    @ranganadilshan51972 күн бұрын

    1:25:26 නියමයි

  • @user-uk7ys6he3f
    @user-uk7ys6he3f2 күн бұрын

    Nice mchn keep it up

  • @CnAudioStories
    @CnAudioStories2 күн бұрын

    ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @user-uk7ys6he3f
    @user-uk7ys6he3f2 күн бұрын

    ❤❤

  • @CnAudioStories
    @CnAudioStories2 күн бұрын

    ❤❤❤

  • @tim-e-laps
    @tim-e-laps2 күн бұрын

  • @CnAudioStories
    @CnAudioStories2 күн бұрын

    ❤❤❤

  • @madhushikasandamali5078
    @madhushikasandamali50782 күн бұрын

    අදත් කතාව හරිම ලස්සනයි .. ❤🌝 දිනෙන් දින සාර්තකත්වයෙන් සාර්තකත්වයටම පත් වේවා යැයි ප්‍රාර්තනා කරනවා. 🌼

  • @CnAudioStories
    @CnAudioStories2 күн бұрын

    ගොඩාක් ගොඩාක් ස්තූතියි 😊😊❤❤❤

  • @maheshnilanga5664
    @maheshnilanga56642 күн бұрын

    තනියම පට්ට මැච් එකක් ගහනවා නේද ? මියුසික් වොයිස් මරු ආ...

  • @VihangNethsara
    @VihangNethsara2 күн бұрын

    Wend wage adth maru ❤

  • @CnAudioStories
    @CnAudioStories2 күн бұрын

    ගොඩක් ස්තූතියි ❤❤❤

  • @cutereactions5390
    @cutereactions53902 күн бұрын

    වැස්ස වෙලාවක කෝපි එකක් හදාගෙන ජනේලෙන් එලිය දිහා බලාගෙන මේව අහනව ආයෙම දවසක

  • @CnAudioStories
    @CnAudioStories2 күн бұрын

    සෙට්වෙනම feelings 😊❤❤❤ ගොඩක් ස්තූතියි ❤❤❤