ජීවිතයේ එක් වතාවක් හෝ කියවිය යුතු පොත් 5ක්

සෑම මනුෂයෙක්ම අනිවාර්යයෙන්ම කියවිය යුතු පොත් පහක් ගැන අද දිනයේ සාකච්චා කෙරෙනවා. මේ එක් එක් පොත් ගැන වෙන වෙනම කතා කළ යුත් නම් කමෙන්ටුවක් අමුණා යන්නට ගෞරවයෙන් ආරාධනා කරනවා.

Пікірлер: 81

  • @rukmalariyarathna3532
    @rukmalariyarathna35322 ай бұрын

    ඇත්තටම මන් මේක බලලා හිත් ගැනිම පොත කියෙව්වා.හොද පොතක් ඇත්තටම ඒ පොත මට මීට කලින් හම්බුනා නම් ජීවිතේ සමහර සම්බන්දතා හොදින් පවත්වාගෙන යන්න තිබුනා හොද පොතක්

  • @AyeshaSandagiri

    @AyeshaSandagiri

    2 ай бұрын

    ස්තූතියි මේ කමෙන්ටුවට රුක්මල්.♥️

  • @irashakatugampala186
    @irashakatugampala18611 ай бұрын

    01.හිත් ගැනීම 02.ඉකිගායි 03.මිනිස් දිවියේ අරුත සොයා 04.ඒ අපූරු මග 05.ජීවිතයට පාඩම් සියයක්

  • @pushpakumara411

    @pushpakumara411

    8 ай бұрын

    hith gennema potha tiyanawada

  • @jagathkumara6815
    @jagathkumara6815 Жыл бұрын

    Good presentation..... Good information.... ..... important video....👍

  • @sachiniayeshika3084
    @sachiniayeshika3084 Жыл бұрын

    බොහොම ස්තූතියි ඔයාට 🙏🖤 වටිනම වැඩක්.🖤

  • @AyeshaSandagiri

    @AyeshaSandagiri

    Жыл бұрын

    ❤❤❤

  • @NKK5-2003
    @NKK5-2003Ай бұрын

    ගොඩක් ස්තුති miss ❤

  • @shana7742
    @shana7742 Жыл бұрын

    Thank you so much 👍

  • @sdpconstruction133
    @sdpconstruction1332 жыл бұрын

    ඉතාමත් වැදගත් වීඩියෝවක් ❤

  • @nimanthiweronika1400
    @nimanthiweronika1400 Жыл бұрын

    බොහොම ස්තුතියි ඉතාම වැදගත් 💐💐💐👌👌👌

  • @AyeshaSandagiri

    @AyeshaSandagiri

    Жыл бұрын

    ❤❤❤

  • @rawana927af5
    @rawana927af511 ай бұрын

    පලවෙන පොත, (ඩේල් කානගී) ගැන බුදු දහමේ මැනවින් පැහැදිලිව තියනවා,,,වසර දෙදාස් පංසීයකටත් වඩා කලින් සිටම,,,🤣🤣🤣

  • @chamindakumara3822
    @chamindakumara382211 ай бұрын

    Thanks

  • @kaushalyasandagiri
    @kaushalyasandagiri2 жыл бұрын

    ජීවිතයට වැදගත්, වටිනා වීඩියෝවක්. ස්තුති අක්කෙ! ❤️

  • @AyeshaSandagiri

    @AyeshaSandagiri

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @dilanthamaduranga6854
    @dilanthamaduranga6854 Жыл бұрын

    ස්තුතියි ඔබ තුමියට🙏

  • @AyeshaSandagiri

    @AyeshaSandagiri

    Жыл бұрын

    ❤❤❤

  • @Zenith_arts
    @Zenith_arts2 жыл бұрын

    It’s really helpful . thank you ☺️

  • @AyeshaSandagiri

    @AyeshaSandagiri

    2 жыл бұрын

    You are most welcome dr!

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 Жыл бұрын

    මෙි පොත් වලට කීයක් විතර යනවද ⁣එකම තැනකින් ගන්න පුළුවන් ද

  • @nalindayananda901
    @nalindayananda9012 жыл бұрын

    This is a wonderful programe. Please share this channel for others.

  • @AyeshaSandagiri

    @AyeshaSandagiri

    2 жыл бұрын

    Tnq so much 🙏

  • @artbro1358
    @artbro1358 Жыл бұрын

    Thanks ❤️❤️🙏

  • @funnyvideohub6779
    @funnyvideohub677911 ай бұрын

    Guru geethaya wge story thina poth monawad

  • @priyanganinilmini1526
    @priyanganinilmini1526Ай бұрын

    Thank you mis ❤❤

  • @arunirathnayaka9466
    @arunirathnayaka9466 Жыл бұрын

    Oya poth mudrana samagam monavada

  • @pavisen4774
    @pavisen47742 жыл бұрын

    බොහොම ස්තූතියි..🙏තවත් මෙවැනි වටිනා පොත් ගැන videos ඔබතුමියගෙන් බලාපොරොත්තු වෙමි.

  • @AyeshaSandagiri

    @AyeshaSandagiri

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම පවී.ස්තූතියි කමෙන්ටුවට ❤️

  • @user-jv5wo5zi9s
    @user-jv5wo5zi9s10 ай бұрын

    තව තියෙනවා 1.කාන්තාරෙ කුසුම 2.සැබෑ මිනිසෙකුගෙ කතාවක් 3.යුද්දයේ අතුරු කතාවක්❤

  • @barcablood749

    @barcablood749

    10 ай бұрын

    1,2 කියවලා තියෙනවා

  • @lakshiabeykoon6676
    @lakshiabeykoon6676 Жыл бұрын

    Me poth 5 kohomada miladee ganne

  • @janakawickramarachchi2833
    @janakawickramarachchi2833 Жыл бұрын

    Godak pin teacherta😊

  • @AyeshaSandagiri

    @AyeshaSandagiri

    Жыл бұрын

    ස්තූතියි ඒ වචන වලට!

  • @akashvihanga1852
    @akashvihanga18522 ай бұрын

    thank ❤🎉akke

  • @dilinigunasekara8252
    @dilinigunasekara82522 жыл бұрын

    Super👍

  • @AyeshaSandagiri

    @AyeshaSandagiri

    2 жыл бұрын

    Tnq akke ❤️

  • @ShenukaNirmal
    @ShenukaNirmal8 ай бұрын

    ලයිලැක් වගේ නිසදැස් තියෙන ඒ වගේම ඒක පාර්ශවික ආදර කතා පොත් තියෙනවනම් කියන්නකො teacher ?

  • @bindu492
    @bindu492 Жыл бұрын

    සමාජයේ නායකයෙක් වෙන්න සරීර ශක්තිය බලපානවාද ?

  • @sanjeewanimallika1326
    @sanjeewanimallika13262 жыл бұрын

    Thank you teacher ❤️❤️

  • @AyeshaSandagiri

    @AyeshaSandagiri

    2 жыл бұрын

    Mostly welcome ❤️

  • @priyantharodrigo8262
    @priyantharodrigo82629 ай бұрын

    You had don Good job .

  • @AyeshaSandagiri

    @AyeshaSandagiri

    9 ай бұрын

    Thanks a lot Mr Rodrigo. This kind of comments mortivate me 🙏❤

  • @hasinikaveesha3387
    @hasinikaveesha33872 жыл бұрын

    Thank you teacher ❤️😍

  • @AyeshaSandagiri

    @AyeshaSandagiri

    2 жыл бұрын

    Mostly welcome puthe ❤️

  • @ruvininisansala3740
    @ruvininisansala3740 Жыл бұрын

    ❤🌸

  • @chalakajayanga8166
    @chalakajayanga8166 Жыл бұрын

    Very valuable video ❤ “Ganga Bookshop Nittambuwa”

  • @AyeshaSandagiri

    @AyeshaSandagiri

    Жыл бұрын

    Tnq so much ❤

  • @suresranathunga
    @suresranathunga9 ай бұрын

    💙💙

  • @rajitharangana4876
    @rajitharangana487622 күн бұрын

    👍

  • @bindu492
    @bindu492 Жыл бұрын

    💫💥

  • @ashansachithra4103
    @ashansachithra4103 Жыл бұрын

    ❤️

  • @bindu492
    @bindu492 Жыл бұрын

    Jabanies to long life

  • @bindu492
    @bindu492 Жыл бұрын

    Hodama film 5 k

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 Жыл бұрын

    කේඑමි සිරිසෙන මහතා ගේ සිත්දිනා ගැනී පොත ගන්න තියෙන්නේ කොහේද මිල කියද

  • @bethmagekasun62
    @bethmagekasun62 Жыл бұрын

    මිස්, ලාංකාවේ ඉන්න ප්‍රසිද්ධ ලේඛකයන් , මහාචාර්යවරු වගේ පොත් කියවන උගත් බුද්දිමත් කට්ටිය interviews කරලා විඩියෝ series එකක් කරන්න පුලුවන්ද ඒගොල්ලො කියවපු හොදම පොත් ගැන අහලා. මොකද අපි කැමැතියි ඒගොල්ලෝ පරිශීලනය කරන්නේ මොනවගේ පොත්ද කියලා දැන ගන්න.

  • @AyeshaSandagiri

    @AyeshaSandagiri

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ❤️❤️

  • @sumedhaanaranpanawa2860
    @sumedhaanaranpanawa2860 Жыл бұрын

    ❤💖🌹

  • @Zhji823
    @Zhji8232 жыл бұрын

    අපේ ටීච 🥺❤️

  • @AyeshaSandagiri

    @AyeshaSandagiri

    2 жыл бұрын

    පුතේ ❤️

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83944 ай бұрын

    ❤❤❤❤❤🎉🎉

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha57492 жыл бұрын

    රොබටි නොක්ස්ගේ එදා හෙළ දිව හොඳ යි

  • @AyeshaSandagiri

    @AyeshaSandagiri

    2 жыл бұрын

    ස්තූතියි සුරංග ❤️

  • @jenitajeni1029
    @jenitajeni1029 Жыл бұрын

    Motivation එකක් ගන්න පුළුවන් පොත් ටිකක නම් ටිකක් කියන්නකෝ teacher

  • @suranjiruwanthika8944

    @suranjiruwanthika8944

    10 ай бұрын

    1. ජීවිතය වෙනස් කරන කතා (කැළුම් වැලිගම මහතා) 2. නොගන් ගිරිහිස නෙතින් ඉවතට (The greatness guide පොතේ පරිවර්තනය by දිලීප ජයකොඩි මහතා) 3. බිස්නස් පිස්සුව (ප්‍රමේශ් වික්‍රමසිංහ මහතා) 4. සුලලිත ආත්මයකට (ගාමිණි කුමාර විතාන මහතා) 5. දියුණුවේ මන්ත්‍ර (භාතිය අත්තනායක මහතා) - the mind game 6. සැබෑ මිනිසෙකුගේ කතාවක්

  • @channaholidays7198

    @channaholidays7198

    9 ай бұрын

    @@suranjiruwanthika8944 business mantra

  • @prabuddhikasenarathna597
    @prabuddhikasenarathna597 Жыл бұрын

    Bf ta gift ekak widiyta denna hoda novel ekaka name kiynnko.

  • @AyeshaSandagiri

    @AyeshaSandagiri

    Жыл бұрын

    නවල් එකකට වඩා මේ පොත් වලින් එකක් ඔය දෙන්නටම ගොඩක් වටීවි. kzread.info/dash/bejne/gaGXtNykireuo8Y.html

  • @adiperera6705
    @adiperera6705 Жыл бұрын

    මට උදව්වක් කරන්න පුළුවන්ද. මන් ආදරේ කරන ගෑනු ලමයට එයාගෙ උපන් දිනේට දෙන්න මට ලස්සන ආදර කතාවක් තියන පොතක් කියනවද. කරදර ආවත් අත් හැරුනෙ නැති. අපිට පුළුවන් කියන හැගීමකින් කියවලා සතුටින් ඉවර කරන්න පුළුවන් . ලස්සන ආදර කතාවක් තියන පොතක් මට කියන්නකො. එයා පොත් කියවන්න ගොඩක් කැමතී. පුළුවන් නම් ඉක්මනට reply එකක් දෙන්න.

  • @PanchimaAdithya-mz8nt

    @PanchimaAdithya-mz8nt

    Жыл бұрын

    Kola pata as🙂

  • @raveendraniroshan7857

    @raveendraniroshan7857

    Ай бұрын

    කරුනාසේන ජයලත් මහතා රචිත ගොලුහදවත .ඒකෙ 2 කොටස බඹා කෙටූ හැටි.පොත් 2 හොදඉ.

  • @bindu492
    @bindu492 Жыл бұрын

    දේශපාලන නායකයන් ආධ්‍යාත්මික නායකයන්

  • @bindu492
    @bindu492 Жыл бұрын

    බුදුහාමුදුරුවෝ කියන්නේ නායකයෙක්ද ?

  • @rohan3260

    @rohan3260

    8 ай бұрын

    දැන් ඉන්න නායකයෝ එක්ක බැලුවොත් නම් නායකයෙක් නෙමේ. නමුත් හරියටම බැලුවොත් හැබෑම නායකත්ව ලක්ෂණ තිබ්බ උතුම් නායකයෙක් කියන්න පුලුවන්.

  • @bindu492
    @bindu492 Жыл бұрын

    How to win friends .by Del kanage Ikigayi , Japanies secrets to happy life.. by .. *An intraduction to logo therapi by prof victor E Frankal ඉෂ්ඨාර්ථ චිකිත්සාව , a nazi victim ,psychilogist *Leadership wisdom by Robin Shirma අපූරු මඟ Life lesson from the mal perary.....by Robin Sharma .." make a group of wise people "

  • @nimalkarunarathna8260
    @nimalkarunarathna8260 Жыл бұрын

    Thanks

  • @manjulajayamali9693
    @manjulajayamali96932 жыл бұрын

    Thank you teacher 😍😍😍

  • @AyeshaSandagiri

    @AyeshaSandagiri

    2 жыл бұрын

    Mostly welcome and tnq so much ❤️

  • @jayampathiwickramarachchi62
    @jayampathiwickramarachchi622 жыл бұрын

    Thanks

  • @AyeshaSandagiri

    @AyeshaSandagiri

    2 жыл бұрын

    Most welcome sir ❤️

Келесі