Sigma කෙනෙක්ගෙන් අපේ ජීවිතේට ගන්න පුළුවන් හොදම Qualities | Sinhala Motivation Video | Sigma Rule

Ойын-сауық

Sigma කෙනෙක්ගෙන් අපේ ජීවිතේට ගන්න පුළුවන් හොදම Qualities | Sinhala Motivation Video | Sigma Rule
______________________________________
ABOUT THIS VIDEO
A Sigma male is often characterized by being independent, introspective, and non-conformist. They typically prefer to operate outside of traditional social hierarchies and norms, valuing their autonomy and freedom. Here are some key traits commonly associated with Sigma males:
1. **Independence**: Sigma males value their independence and autonomy. They are often self-reliant and prefer to forge their own path rather than conforming to societal expectations.
2. **Introspection**: They tend to be introspective and reflective, spending a lot of time analyzing themselves and the world around them. This introspection helps them understand their own motivations and goals deeply.
3. **Non-conformity**: Sigma males often resist conformity and may question or challenge societal norms and conventions. They prefer to think for themselves rather than following the crowd.
4. **Reserved yet Confident**: They are generally more reserved and introverted compared to alpha or beta personalities, but this does not mean they lack confidence. Sigma males are confident in their abilities and decisions.
5. **Strong Sense of Identity**: They have a strong sense of self and are comfortable with who they are. They are not easily swayed by others' opinions and judgments.
6. **Adaptable**: Sigma males are adaptable and can thrive in various environments. They are often comfortable being alone but can also engage socially when necessary.
7. **Focused on Personal Growth**: They prioritize personal growth and self-improvement. This could manifest in various ways, such as acquiring new skills, gaining knowledge, or pursuing meaningful experiences.
8. **Attracted to Challenge**: They are drawn to challenges and enjoy tackling difficult problems or tasks. This drive for challenge often pushes them to excel in their endeavors.
9. **Respectful of Others**: While independent, Sigma males generally respect others' autonomy and perspectives. They are not domineering but rather appreciate collaboration and mutual respect.
10. **Mystery and Intrigue**: They may exude an aura of mystery and intrigue due to their introspective nature and tendency to keep aspects of themselves private.
______________________________________
FOLLOW ME ON SOCIAL
KZread - / @rhythmforsigma
Facebook - / rhythmforsigma
Tiktok - / rhythmforsigma
MUSIC BY
KZread Audio Library - / audiolibrary
RELATED TAGS
#sigmamale #motivation #sinhalamotivation #confidence #selfimprovement #success

Пікірлер: 120

  • @koshi11111
    @koshi1111114 күн бұрын

    අනේ මන්ද මේ වගේ හොද වීඩියෝ වලට views නැත්තෙ ඇයි කියලා .... මේ වගේ channels වලට තමයි views තියන්න ඕනෙ..❤❤

  • @RhythmforSigma

    @RhythmforSigma

    13 күн бұрын

    Thanks sis 🤍🤟

  • @jaramalli
    @jaramalli15 күн бұрын

    ඒ ජිවිතය පට්ටම නිදහස් , ඕනම දේකට මූන දෙන්නේ ආසාවෙන් , හැම වෙලාවෙම තමන්ව සතුටු කරන එක ඔහුගෙ විනෝදාන්ශයක්, මට දැනෙන දේ කීවේ🫂😎

  • @RhythmforSigma

    @RhythmforSigma

    15 күн бұрын

    Great think 🤍

  • @jaramalli

    @jaramalli

    15 күн бұрын

    @@RhythmforSigma Thank you for spending some of your valuable time🫂😎💝

  • @user-wy2cx2ij9y
    @user-wy2cx2ij9y10 күн бұрын

    ජීවිතේ හදාගන්න කෙනෙකුට මේ වචන ටික හොඳටම ඇති අය්යෙ. මම දවස ගානෙම උදේ නැගිටපු ගමන් මේකම අහනවා. හොඳ ගැම්මක් එනවා , බාහිර දේවල්වලට අවධානය නොදී මගේ target එකට යන්න. මේ video එක මගේ ජීවිතේ turning point එකක් වෙයි. දැනටමත් මං සෑහෙන්න වෙනස් වෙලා. පින් සිද්ද වෙනවා අය්යෙ.

  • @RhythmforSigma

    @RhythmforSigma

    9 күн бұрын

    Never give up 🤍💫

  • @user-jj2dl1nu5g
    @user-jj2dl1nu5g15 күн бұрын

    අදත් සුපිරි 💯😀අැත්ත❤

  • @RhythmforSigma

    @RhythmforSigma

    15 күн бұрын

    Brother 🤍🤟

  • @AchinthaPerera-se8vy
    @AchinthaPerera-se8vy5 күн бұрын

    Ado mage mulu jeevithema kanapita gehuwa wage mewage video thama Jeevitha walata watinne✊all the best🔥

  • @RhythmforSigma

    @RhythmforSigma

    5 күн бұрын

    Brother 🤍💫

  • @sandakelumproduction
    @sandakelumproduction10 күн бұрын

    නියමයි සහෝදරයා ❤❤. ජයෙන් ජයම වේවා. ❤❤.හදවතින්ම ආදරෙයි ❤❤

  • @RhythmforSigma

    @RhythmforSigma

    9 күн бұрын

    🤍💫

  • @ishanmenuka1298
    @ishanmenuka129816 күн бұрын

    Supiri

  • @RhythmforSigma

    @RhythmforSigma

    16 күн бұрын

    🤍🤟

  • @pradeeplakshan7194
    @pradeeplakshan719414 күн бұрын

    වීඩියෝ එක සුපිරි. ❤❤❤. 6.2k video එක බලල ලයික් එකක් positive comment එකක් දාල තීන මිනිස්සුන්ට Respect👍👍👍. අහක දාන්න කිසිම දෙයක් නෑ. සෘණාත්මක දේවල් වලින් මනස අවුල් සහගත කරන බහුතරයක් වූ සෘණාත්මක මිනිස්සුන්ට වටිනාකමක් දෙන්න එපා. ඔවුන්ගෙන් පරිස්සම් වෙන්න. 🤫💤

  • @RhythmforSigma

    @RhythmforSigma

    13 күн бұрын

    Brother 🤍🤟

  • @kaveeshmotivation6075
    @kaveeshmotivation607516 күн бұрын

    SUPER

  • @RhythmforSigma

    @RhythmforSigma

    16 күн бұрын

    Thank you

  • @RasikaRathnayaka-sg6qm
    @RasikaRathnayaka-sg6qm16 күн бұрын

    ❤❤

  • @RhythmforSigma

    @RhythmforSigma

    16 күн бұрын

    🤍🤝

  • @sugandikumari4136
    @sugandikumari413613 күн бұрын

    ගොඩක් වැදගත්❤

  • @RhythmforSigma

    @RhythmforSigma

    13 күн бұрын

    🤍🤝

  • @Kataguykaratenerd
    @Kataguykaratenerd22 сағат бұрын

    Sigma nonesensons .habai maru video eka ❤

  • @RhythmforSigma

    @RhythmforSigma

    15 сағат бұрын

    🤍🤟💫

  • @slshadow5254
    @slshadow525416 күн бұрын

    Useful content ❤️🤗

  • @RhythmforSigma

    @RhythmforSigma

    16 күн бұрын

    Thanks brother🖤

  • @Shamikaprabudhdha-gh7jn
    @Shamikaprabudhdha-gh7jn12 күн бұрын

    Brother api upathin genne ape best version eka neve. Eth marenkota api gava apita ayath best version eke thyewi. Negative or Positive venna puluwan eka. personality eka venas karna puluwan.❤❤. Good content .❤❤

  • @RhythmforSigma

    @RhythmforSigma

    12 күн бұрын

    Thanks brother🤍

  • @PasinduMalith-rs4pm
    @PasinduMalith-rs4pm12 күн бұрын

    මේ ඔක්කොම ඇත්ත.සිගමල බිහි වෙන්නෙ උන හානි ප්‍රමාණයෙන්.සිගම ගොඩක් පිරිසිදු පිළිවෙලට ඉන්න කැමති මිනිස්සුන්ට ගොඩක් අකමැති තමුන්ගෙ vibe එකේ කෙනෙක් එක්ක විතරක් කතා බහ කරන අවංකව ජීවත් වෙන උස්සම තත්වයේ පිරිමි ප්‍රතිමුරතියක්‌ සිගම වැඩිපුරම කැමති කන්නාඩියක් ඉස්සරහ තනිවෙන්‍න‍

  • @RhythmforSigma

    @RhythmforSigma

    12 күн бұрын

    Brother🖤

  • @pa3384

    @pa3384

    8 күн бұрын

    සිගම නෙවේ සිග්මා 🙂👍

  • @rawindulakshan5002

    @rawindulakshan5002

    8 күн бұрын

    ​@@pa3384මෙයා කියල තියෙන්නෙ සිගම ගැන

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya86447 күн бұрын

    Excellent

  • @RhythmforSigma

    @RhythmforSigma

    7 күн бұрын

    🤍💫

  • @s.m.harithahimasara7200
    @s.m.harithahimasara720015 күн бұрын

    Thnaks obata😇

  • @RhythmforSigma

    @RhythmforSigma

    15 күн бұрын

    🤍🤍🤍

  • @user-dd4dw6gx8o
    @user-dd4dw6gx8o15 күн бұрын

    Great

  • @RhythmforSigma

    @RhythmforSigma

    15 күн бұрын

    🖤

  • @sachinthamalwewa6011
    @sachinthamalwewa601115 күн бұрын

    කාගෙන්වත් මුකුත් බලාපොරොත්තු වෙන් නැතී කවුරුත් හිතන එවා ගනන් ගන් නෑ කවුරු මොනා කිව්වාත් මට ඔන එක මම කරනවා අම්මා තාත්තා කිව්වත් එක පොඩි කාලේ ඉඳන් පුරුද්දක් 😒

  • @RhythmforSigma

    @RhythmforSigma

    15 күн бұрын

    🤍🤟

  • @Shehaaaan19
    @Shehaaaan1911 күн бұрын

    Perfect

  • @RhythmforSigma

    @RhythmforSigma

    11 күн бұрын

    🤍💫

  • @user-ts5yi2vz3w
    @user-ts5yi2vz3w16 күн бұрын

    Video ekanan super.... 👍 Sigma kenek wenna apita berida? 🙂 Ane ayiye sigma kenek wenna help ekak denna ko....... ❤️‍🔥❤️‍🔥

  • @D-Esimer

    @D-Esimer

    16 күн бұрын

    😂😂

  • @RhythmforSigma

    @RhythmforSigma

    16 күн бұрын

    Sigma කියන්නෙ personality එකක්. ඔයාට ඒක වෙනස් කරන්න බෑ. ඔයාට පුලුවන් Sigma කෙනෙක්ගෙ ආකල්ප ඉගෙන ගන්න.

  • @user-ts5yi2vz3w

    @user-ts5yi2vz3w

    15 күн бұрын

    @@RhythmforSigma 👍👍

  • @dildilshan5360

    @dildilshan5360

    14 күн бұрын

    එහෙනම් මුලින්ම අත් හැරීම ප්‍රගුණ කරන්න . ඒ වගේම තණ්හාවා ආශාව ලෝබකම නැති කරගන්න

  • @nimeshbandara6450

    @nimeshbandara6450

    10 күн бұрын

    😹💔

  • @ushangamingbro6982
    @ushangamingbro698213 күн бұрын

    Respect 💗

  • @RhythmforSigma

    @RhythmforSigma

    13 күн бұрын

    🤍💫

  • @user-nm5uj6ed9r
    @user-nm5uj6ed9r15 күн бұрын

    Digatama videos one 👊💀

  • @RhythmforSigma

    @RhythmforSigma

    15 күн бұрын

    Ok 🤍

  • @BE_IN_TOUCH
    @BE_IN_TOUCH7 күн бұрын

    අනිවාරෙම්ම සහෝ.. මටත් ඒකමයි උනේ.. මමත් මටත් වඩා එයාට ආදරේ කලා.. මගේ ලස්සන්ට හිටපු ජීවිතේ පවා එයා වෙනුවෙන් වෙනස් කලා. නමුත් දාලා ගියා

  • @RhythmforSigma

    @RhythmforSigma

    6 күн бұрын

    ආදරේ කරන්න ඔයාට තරම් කාටවත් එපා 🙂🤟

  • @Imeshathathsarani546
    @Imeshathathsarani546Күн бұрын

  • @sandali_liyanage_
    @sandali_liyanage_15 күн бұрын

    හැමදේම ඇත්ත🥺

  • @RhythmforSigma

    @RhythmforSigma

    15 күн бұрын

    🤍🤟

  • @amithadilshan8198
    @amithadilshan819812 күн бұрын

    Good

  • @RhythmforSigma

    @RhythmforSigma

    11 күн бұрын

    🤍💫

  • @DishanChanaka95
    @DishanChanaka957 күн бұрын

    Sigma brother ☠️😎alfha ❤

  • @RhythmforSigma

    @RhythmforSigma

    7 күн бұрын

    🤍💫

  • @oneofus4164
    @oneofus4164Күн бұрын

    ❤❤❤

  • @AkashMatheesha.
    @AkashMatheesha.13 күн бұрын

    තනිකර ඇත්ත කීවේ💖💖.කෝමත් ඉතින් ඇත්ත තිතයි නේ බන්🙃

  • @RhythmforSigma

    @RhythmforSigma

    13 күн бұрын

    🤍🤝💫

  • @Limitless48
    @Limitless4815 күн бұрын

    Wasi wasi ❤❤❤

  • @RhythmforSigma

    @RhythmforSigma

    15 күн бұрын

    🖤🤟

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya86447 күн бұрын

    Best example..Putin

  • @rawindulakshan5002
    @rawindulakshan5002Күн бұрын

    3:21 මේ කෑල්ලට මම ආසයි 😊

  • @RhythmforSigma

    @RhythmforSigma

    15 сағат бұрын

    🤍🤟

  • @RidmaKaushalya-wr8cs
    @RidmaKaushalya-wr8cs11 күн бұрын

    ❤🤟

  • @RhythmforSigma

    @RhythmforSigma

    11 күн бұрын

    🤍🤟

  • @Harshanij.
    @Harshanij.6 күн бұрын

    Class of the elite room anime series eka balanna season 3 nak thiyanwa meka balanna sigma kenek wenna oyath

  • @RhythmforSigma

    @RhythmforSigma

    6 күн бұрын

    🤍🤟💫

  • @bathiyatharindu2650
    @bathiyatharindu265014 күн бұрын

    Brother puluwan nm whatsapp channel ekak hadahan eke me wage motivation post ehema danna mokada nagitta gaman phone eka balana unta oya notification eka awama podi hari motivation ekak enawa

  • @RhythmforSigma

    @RhythmforSigma

    14 күн бұрын

    හරි brother අපි හදමු 🤟🤍

  • @EshanGeethika

    @EshanGeethika

    14 күн бұрын

    ​@@RhythmforSigmaIkamana hadanna

  • @KavindaMaalshan
    @KavindaMaalshan12 күн бұрын

    💕💞

  • @RhythmforSigma

    @RhythmforSigma

    12 күн бұрын

    🤍💫

  • @Jesseey
    @Jesseey15 күн бұрын

    අනිවාර්යයෙන් ❤

  • @RhythmforSigma

    @RhythmforSigma

    15 күн бұрын

    🤍🤟

  • @udarajanith-qd6yx
    @udarajanith-qd6yx7 күн бұрын

    සිග්මා කෙනෙක්ගේ හොද ගතිගුණ ගැන වීඩියෝ එකක් ගේන්නකෝ 🙂❤️❤️

  • @RhythmforSigma

    @RhythmforSigma

    7 күн бұрын

    හරි brother🤟

  • @user-ms3dx3tx7h
    @user-ms3dx3tx7h14 күн бұрын

    meka iscole yana ayatath ekkada ayye

  • @RhythmforSigma

    @RhythmforSigma

    14 күн бұрын

    ඔව් මල්ලී

  • @nethmimalsha1125
    @nethmimalsha112510 күн бұрын

    Please Alpha personality ekath

  • @RhythmforSigma

    @RhythmforSigma

    9 күн бұрын

    Ok🤍

  • @rawindulakshan5002

    @rawindulakshan5002

    8 күн бұрын

    Betath one

  • @sajanagathsara553
    @sajanagathsara55316 күн бұрын

    Uba මෙච්චර ආසාවෙන් kiyanne ubatath එ මානසිකත්වයද බන් තියෙන්නෙ

  • @D-Esimer

    @D-Esimer

    16 күн бұрын

    😂

  • @RhythmforSigma

    @RhythmforSigma

    16 күн бұрын

    🙂🤟

  • @gangste738

    @gangste738

    15 күн бұрын

    Mod wttk

  • @pradeeplakshan7194

    @pradeeplakshan7194

    14 күн бұрын

    😂😂😂

  • @Yasith-w7i
    @Yasith-w7i2 күн бұрын

    🔱🔱🔱🔱🔱

  • @dinilptadeep
    @dinilptadeep14 күн бұрын

    Jokar charitayat sigma kenek da

  • @RhythmforSigma

    @RhythmforSigma

    14 күн бұрын

    ඔව්. හැබැයි එයා මිත්‍යා චරිතයක් sigma කෙනෙක් උනා හෝ නැතා තමන් හොද මනුස්සයෙක්ද නරක මනුස්සයෙක්ද කියලා තීරණය කරන්නෙත් තමන් මයි

  • @malindara21
    @malindara2113 күн бұрын

    මම දකින හොදම සිග්මා ගෝඨාභය රාජපක්ෂ.....

  • @RhythmforSigma

    @RhythmforSigma

    12 күн бұрын

    😂

  • @user-wy2cx2ij9y

    @user-wy2cx2ij9y

    10 күн бұрын

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @Pixelpulse-y8i
    @Pixelpulse-y8i15 күн бұрын

    සිග්මා නිති ටික ඔක❤❤

  • @RhythmforSigma

    @RhythmforSigma

    15 күн бұрын

    Yes 🤍🤝

  • @Pixelpulse-y8i

    @Pixelpulse-y8i

    15 күн бұрын

    සුපිරිම ❤❤

  • @Sandun-no1no
    @Sandun-no1no13 күн бұрын

    Matam hdpuwa wge❤😊

  • @RhythmforSigma

    @RhythmforSigma

    13 күн бұрын

    🤍🤝

  • @sachinthaniabeywickrama2782
    @sachinthaniabeywickrama27827 күн бұрын

    Me man ganane kiyala thiyenne 😮. Man hithuwe man sanwedhi na kiyala . Mn pirimi kenek nemei habai

  • @RhythmforSigma

    @RhythmforSigma

    7 күн бұрын

    🙂🤟🤝

  • @ishan.udayanga
    @ishan.udayanga15 күн бұрын

    🤏🤏

  • @RhythmforSigma

    @RhythmforSigma

    15 күн бұрын

    🤍🤟

  • @kevin_D21
    @kevin_D219 күн бұрын

    Sigma = සම්මා (සං+මා) සං = රාග, ද්වේශ, මෝහ මා = මිදෙනවා Sigma = රාග, ද්වේශ, මෝහ වලින් මිදෙනවා

  • @Beatana2025
    @Beatana202514 күн бұрын

    Apita sigma wenna beda😶

  • @RhythmforSigma

    @RhythmforSigma

    14 күн бұрын

    මේ දේවල් ඇගට දාගන්න සිග්මා කෙනෙක් වගේම ආකල්ප හැදේවි

  • @Virajsupun-yy2cl
    @Virajsupun-yy2cl9 күн бұрын

    Ado uba me video facebook ekey whatsapp chanel ekakay dahanko broo...(short video ehema)

  • @RhythmforSigma

    @RhythmforSigma

    9 күн бұрын

    දානවා🙂

  • @Virajsupun-yy2cl

    @Virajsupun-yy2cl

    8 күн бұрын

    @@RhythmforSigma ikmanatama ooni broo 🙂♥️

  • @Moviehub-mg1gk
    @Moviehub-mg1gk4 күн бұрын

    Ehalinma inne alpha ne

  • @Sandun-no1no
    @Sandun-no1no13 күн бұрын

  • @Zhji823
    @Zhji8239 күн бұрын

  • @RhythmforSigma

    @RhythmforSigma

    9 күн бұрын

    🤍

Келесі