කවුද මේ "සිග්මා" Male? | සිග්මා පුර්ෂ පෞර්ෂයක ප්‍රදාන ලක්ෂණ 7 | ඔබත් Sigma Male කෙනෙක්ද?

පුරුෂ පෞර්ෂයන් කියන්නේ අපි ගොඩක් කතා බහ වෙන මාතෘකාවක්. ඒ වගේම Sigma Male කියන මාතෘකාව ගැනත් මේ කාලෙ අපි හැමෝම හොයනවා බලනවා. ඉතින් ඔබ සිග්ම මේල් කෙනෙක්ද කියල ඔබට දැනගන්න පුලුවන් මේ video එක ඉවර වෙනකන් බැලුවොත්.

Пікірлер: 562

  • @qzgurl8853
    @qzgurl8853 Жыл бұрын

    ලෝකෙම ඉන්නෙ sigma males ලා 0.01% යි. Comments වලින් පේන විදිහට ඒ ඔක්කොම ඉන්නෙ සිරි ලංකාවෙ වගේ. ගැම්මක් තමයි ඉතිං🙂🔥

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    Thank you for the comment...

  • @youd7493

    @youd7493

    11 ай бұрын

    😂😂😂

  • @arrowflash3103

    @arrowflash3103

    4 ай бұрын

    😂

  • @pasindulakmina7454

    @pasindulakmina7454

    Ай бұрын

    Oyat sigma da itin 😮😂

  • @a4ff844
    @a4ff844 Жыл бұрын

    මට ඇත්තටම comments dakkama ma හිනා. 😅. Sigma කියල හිතල වෙන්න යන එක මානසික ලෙඩක්. සමහරු පොඩි කාලෙ ඉදන්ම ඉන්නෙ හරි silent , skill full, friends එච්චර ඇසුරු කරනෙ නෑ. එහෙම ඉන්න බෑ නෙමේ ඉන්න පුලුවන් . ඒකෙන් වෙනම design එකක් සහ quality එකක් පේන්නෙ. තමාගෙ type එක අනුව ඒක තීරනේ වෙන්නෙ.ඔයාගෙ හැසිරීම. නැතුව මම sigma kiyala coment karata neme. Sigma males එයාගෙ type eka සමාජෙට පෙන්නන්න යන්නෙ නෑ. ඒක සමාජෙන්ම එයා දිහා ඒ විදිහට හිතන විදිහට එයාගෙ ක්‍රියාවෙන්ම background eka make වෙනව

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    Thank you for your comment...

  • @sudarshana4144

    @sudarshana4144

    3 ай бұрын

    aniwa

  • @asankasenanayake1339
    @asankasenanayake1339 Жыл бұрын

    100% ශුවර් මං නං සිග්ම නෙමේ... සිග්මද නැද්ද දන්නැ මට පේන්ඩ බෑ ඔය ගුපත විදිහට ඉන්න උන්ව.....මන් නං ඕනෙ වෙලාවක හිනාවෙලා කතා කරල ආතල් එකෙ ඉන්න එකෙක්............කතාවනම් පොඩ්ඩක් වැඩී..පුලුවන් වෙලාවක පුලුවන් විදිහට මනුස්සයෙක්ට උදව් කරල ... පුලුවන් තරම් සතුටෙන් ඕනේ එකෙක් එක්කහිනා වෙලා කතාබහ කරන් ඉන්නව........සිග්ම නොවුනඑක නම් හොදයි

  • @oura99ff52

    @oura99ff52

    Жыл бұрын

    Sira bn, mtath ema ba

  • @tharindug20
    @tharindug20 Жыл бұрын

    සියලු දේ අනිත්‍යයි, ඒ නිසා තමන් මෙහෙමයි අරෙහෙමයි කියල හිතන් මමත්වය දැඩිකරගන්නනම් එපා 👍

  • @chamilsanjeewa4475

    @chamilsanjeewa4475

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @KusanthaWijesignha

    @KusanthaWijesignha

    14 күн бұрын

    🌸 අනිවාර්යයෙන්

  • @dazzlefactory4856
    @dazzlefactory4856 Жыл бұрын

    Very intriguing & interesting ! Thank you.

  • @dularalakshan3351
    @dularalakshan3351 Жыл бұрын

    මන් නම් Zigma male නෙමේ, 😅 But , මට හිතෙන විදියට නම්, Zigma male කෙනෙක් මේ video එක දැක්කත් නොදැක්ක ගානට යනවා..🤣💔 Comment දදා මන් Zigma male කියලා සමාජෙට පෙන්නන්නේ නෑ... 🤣🤣🤣🤣🤣💔 ( ලක්ෂණ 2,3ක් ටිකක් සමාන උනා කියලා තමන් Zigma male කියලා හිතන් සිටින අසරණයන් හට උපකරයක් පිණිස.....පල කල...................) 😅💥🤣💔

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    Thank you for the comment...

  • @onlineinvestments33

    @onlineinvestments33

    10 ай бұрын

    Respect🙏

  • @user-fq2jg7hv2r

    @user-fq2jg7hv2r

    7 ай бұрын

    කාගෙවත් නීති රීති වලට යටත් වෙන්නත් කැමති අය නෙවෙයි

  • @ChathuraBuddhika-qf2yr

    @ChathuraBuddhika-qf2yr

    7 ай бұрын

    I am WMC

  • @sithijafondo1850
    @sithijafondo1850 Жыл бұрын

    ඉන්න ගැනු පෙරෙතයෝ කෙල්ලෙක් නැති උනාම හොටු පෙරන් අඩන උන් මෙකට උන් සිග්මා කියල දානව අනිවා සුවර් 💔👍

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    ස්තූතියි comment එකට.

  • @ALONE_BOY_OFFICIAL123

    @ALONE_BOY_OFFICIAL123

    Жыл бұрын

    එක නං ඇත්ත

  • @youd7493

    @youd7493

    11 ай бұрын

    😂😂😂

  • @SEAWARRIORZ
    @SEAWARRIORZ Жыл бұрын

    රන්ඩුවෙන්න එපා ලමයී sigma male කෙනෙක් වෙන්න හැමෝම try කරන්න ❤

  • @deshabanduchamindajanapriy7276
    @deshabanduchamindajanapriy7276 Жыл бұрын

    ඔව්,ඔබ හරියටම හරි... මට තියෙන ප්‍රධානතම ගැටලුව.. හරියට හිතන්න බැරි බහුතරයක් මැද්දේ ගෙවන්න වී ඇති ජීවිතය..

  • @thilinajayakody5549

    @thilinajayakody5549

    3 ай бұрын

    Me too bro

  • @paveeshamiyuranga6
    @paveeshamiyuranga6 Жыл бұрын

    කොමෙන්ට් සෙක්ශන් එකේ එක සිග්ම මේල් කෙනෙක් වත් නෑ. ඔක්කොම ඉන්නෙ පම්පෝරියො. SIGMA MALE කෙනෙක් කවදාවත් මම සිග්ම,මම තමයි වැඩ්ඩා කිය කිය වැලලෙන්නෙ නෑ.ඌ තමන්ගෙ පාඩුවෙ ඉන්නව.අනික ඌ හරි සිග්ම මේල් කෙනෙක් නම් ඌ මේ වීඩියො එක බලන්නෙත් නෑ ,මොකද සිග්මා කෙනෙක් දන්නව මම කවුද කියල. මෙතන ඉන්නෙ නම් අවදානය ඔනේ එවුන්.ැඑ කියන්නෙ DELATA MALES ලා. අන්තිමට කියන්න තියෙන්නෙ සිග්ම කෙනෙක් කවදාවත් මේ කොමෙන්ට් එක කියවලා ටිගෙර් වෙන්නෙත් නෑ.

  • @jayakodyarachchilagevindan6283

    @jayakodyarachchilagevindan6283

    Жыл бұрын

    100%k ekagai

  • @PlaTO94

    @PlaTO94

    Жыл бұрын

    උබයි මමයි ඇරෙන්න හැම එකාම මෙතන සිග්මා මේල් ලා.. කමෙන්ට් බලපන්කො 😂😂😂😂😂😂

  • @jayakodyarachchilagevindan6283

    @jayakodyarachchilagevindan6283

    Жыл бұрын

    @@PlaTO94 99%k lankawe un sigma wage api ara 😂

  • @arjunaudesh4119

    @arjunaudesh4119

    Жыл бұрын

    Sigma male kenek lesiyen me wge video blnneth na... Uba sahenne hri

  • @PlaTO94

    @PlaTO94

    Жыл бұрын

    @@jayakodyarachchilagevindan6283 ඇත්ත 😂😂😂😂

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 Жыл бұрын

    හොද පැහැදිලි කිරීමක්

  • @Feelings.6457
    @Feelings.64572 ай бұрын

    සතුටුයි මමත් ගොඩක් දුරට මෙහෙම කෙනෙක්😇

  • @susantharajapaksha6604
    @susantharajapaksha6604 Жыл бұрын

    තමන් ඉපදුනා වගේම දවසක මැරෙනවා,ඒ දෙක අතර මැද්දේ සිද්ධ වෙන සංසිද්ධි නිසා මිනිස්සු තමන් ලොකුයි,තමන් හරි,මං තමයි හොදම,තමන්ට පිට සමාජයෙන් දෙන එක එක දේවල් නිසා පිස්සු කෙලින්ඩ ගන්නවා...දැන් sigma male..video එකෙ අරමුණ අපි ගැන අපිට ඒ විදිහට දැනෙන්න සලස්වන එක.ඉතිං youtube channel එක සාර්ථකයි,එයාගේ අරමුණ උනේ අපි sigma male කියලා අපිට දැනෙන්න දෙන එක,දේවාල වල කපුවො වගේ...

  • @ashananurudda5119

    @ashananurudda5119

    Жыл бұрын

    Puke mell

  • @dr_lorax

    @dr_lorax

    Жыл бұрын

    ඇත්තක්😅 ඇත්ත තේරුම් ගන්න එක කෙනෙක් හරි දැක්ක එක හරි සතුටුයි

  • @susantharajapaksha6604

    @susantharajapaksha6604

    Жыл бұрын

    Thanks dr,අගය කිරිම ගැන සතුටුයි ...

  • @NkCdemax

    @NkCdemax

    Жыл бұрын

    මේක වැරදි සංකල්පයක් කියල මේක ඇති කරපු කෙනාම කියල තියෙනව

  • @damindusaubhagya5556
    @damindusaubhagya5556 Жыл бұрын

    ඒවගේම තමා සිග්මා මේල කෙනෙක් තමන් සිග්මා මේල කිය කිය කනෙන්ට් බොක්ං එකේ වැලලෙන්නෙ නෑ 😅

  • @dr_lorax

    @dr_lorax

    Жыл бұрын

    😅

  • @ShakyaGunathilaka-jj1nm
    @ShakyaGunathilaka-jj1nm Жыл бұрын

    ලෝකෙම ඉන්න පිරිමි ගත්තත් sigma male ලා ඉන්නේ 1% වඩා අඩුවෙන්.... 😂😂😂 කියන්න සතුටුයි එච්චර දුර්ලබ කට්ටිය sigma male vedio එකක් බැලුවොත් comment box එකේ වැහි වැහැල....

  • @lionkw

    @lionkw

    Жыл бұрын

    wahi wahala na ne views 1200 comment 16i thawam thiyenneth ewath sigma male kiya ganna un newei .

  • @ShakyaGunathilaka-jj1nm

    @ShakyaGunathilaka-jj1nm

    Жыл бұрын

    ​​@@lionkw මම කිව්වේ මේකේ විතරක් නෙවෙයි. Sigma male vedio එකක් බැලුවොත් කියලා... 😊 තාම මේක upload කරලා පැය 24 වත් ගිහින් නෑනේ. ටිකක් පරණ එකක් බැලුවොත් තේරෙයි

  • @lionkw

    @lionkw

    Жыл бұрын

    @@ShakyaGunathilaka-jj1nm ආ එහෙමද sorry. මන් සාමන්‍යයෙන් එහෙම sigma male video බලන්නෙ නෑ මේ video එකත් randomly suggest වුණේ 👍

  • @ShakyaGunathilaka-jj1nm

    @ShakyaGunathilaka-jj1nm

    Жыл бұрын

    @@lionkw ආආ... ඒක අව්ලක් නෑ... 😊👍

  • @lahiru-madushan

    @lahiru-madushan

    Жыл бұрын

    @@dhilshan6693 "රනිල් වික්‍රමසිංහ and andrew tate" wtf?

  • @nethsara8706
    @nethsara8706 Жыл бұрын

    chanel eka supiri lagadima lankave loku tanakata enna puluvan❤good luck😊

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    ස්තුතියි comment එකට.

  • @ashanidafra5053
    @ashanidafra5053 Жыл бұрын

    UR VOICE IS SO INSPIRING AND INTERESTING

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    Thank you for your kind words...

  • @MadhawaSadil
    @MadhawaSadil Жыл бұрын

    I knew it even before the video start. Then this video described me.

  • @dinukadilshan4633
    @dinukadilshan4633 Жыл бұрын

    Sigma කියලා දන්න උන් ඒක කියන්න යන්නෙ නැ comment වල තියනවා වගේ😘

  • @neranja84
    @neranja84 Жыл бұрын

    Absolutely not. But mostly Sigma males... as far as i think ♥✨🌍

  • @chandanaperera3747
    @chandanaperera3747 Жыл бұрын

    This video really impressed me. Coz its reflect my personality. More than 90% features are totally tally with me. I love rhis kind od peesonalities. Coz they are not bothering others and they will create their own path without disturbing and caring others.

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    Thank you for your comment...

  • @chamilalasantha5606
    @chamilalasantha5606 Жыл бұрын

    මේක බලල උපේක්ෂාවට පත්වෙලා අතහැරල දානවනන් ඔය කියන කෙනෙක් වෙන්ඩ පුලුවන් 😆 ඉදිමෙන්නැතුව😆

  • @NimsaraMaxx-bv2fw
    @NimsaraMaxx-bv2fw Жыл бұрын

    *ඔන්න* *දැන්* *ඉදන්* *මේ* වීඩියෝ* *එක* *බලන* *හැමෝම* *Sigma* *male* *ලා* 😂😂😂😂

  • @janithweerasekara7991

    @janithweerasekara7991

    Жыл бұрын

    Ado eka😂

  • @tvsking1784

    @tvsking1784

    Жыл бұрын

    නැ එහෙමනැ මගෙ යාලුවා

  • @ravinduabesekara

    @ravinduabesekara

    Жыл бұрын

    80% okk

  • @user-pb4jt5lx8y

    @user-pb4jt5lx8y

    Жыл бұрын

    කෞරුත් මිනිස්සුනෙද❤😊

  • @sanithakalhara8351

    @sanithakalhara8351

    Жыл бұрын

    Ohhhh🤣🤣🤣🤣

  • @cnpdroid4078
    @cnpdroid4078 Жыл бұрын

    ❤❤❤ ස්තූතියි ❤❤

  • @antonyfernando1441
    @antonyfernando1441 Жыл бұрын

    Yes that true you are correct

  • @nisanjalankasalt
    @nisanjalankasalt Жыл бұрын

    100% agreed

  • @harshaperera8832
    @harshaperera8832 Жыл бұрын

    Your correct brother

  • @samankumara-tj8cp
    @samankumara-tj8cp Жыл бұрын

    අඩේ ඔව්නේ..මමත් ඔය විදියමනේ..මාරම පුදුමයි❣️

  • @user-kk1yh1iu6i
    @user-kk1yh1iu6i Жыл бұрын

    Thank you . dear

  • @upendrapubudu5014
    @upendrapubudu5014 Жыл бұрын

    Good job 👍

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    Thanks for the visit

  • @kumuthukumar803
    @kumuthukumar803 Жыл бұрын

    එකෙන්ම මම සිග්මා. ඒත් අන්තිම කාලෙදි ගොඩක්ම තනි වෙනවා. ඒක තමයි අපිට තියන ලොකුම ප්‍රශ්ණය.

  • @hashanhashan8672

    @hashanhashan8672

    Жыл бұрын

    😢

  • @LMJ94

    @LMJ94

    Жыл бұрын

    😂😂😂Ane nikn plyan yko

  • @omalsachith2019

    @omalsachith2019

    Жыл бұрын

    thamanta hamuwana tikak hithawathwa asurukarana ayata, thamange athdakimwalin honda advice tikak denna life eka hadaganna, Honda kollo kello setwenawa life ekata

  • @lasindutharusha143

    @lasindutharusha143

    Жыл бұрын

    Sigma male la kiyawa kiyawa dagalanne bbb

  • @ravindulakshan6516

    @ravindulakshan6516

    7 ай бұрын

    ඒ කියන්නෙ උඹේ ඇති සිග්මෙක් නෑ බන් උඹ හිතන් ඉන්නවා උඹ සිග්මා කියලා...සිග්මා එකා අනී මන් තනිවෙනවා බ්ලෑ බ්ලෑ හුකාරිස් කියවන්නෑ

  • @janaka5423
    @janaka5423 Жыл бұрын

    Sigma malesලා මම Sigma male.. මම Sigma male කිය කිය හැමිනෙන්න යන්නෙ නෑ. කොටින්ම කියනවනම් තමන් Sigma male කෙනෙක්ද කියන ප්‍රෂ්නෙත් උට අදාල නෑ.

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    Thank you for the comment...

  • @ranganasadaruwan1
    @ranganasadaruwan1 Жыл бұрын

    Ela.........👍

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 Жыл бұрын

    Exactly 😊

  • @NIMASL
    @NIMASL Жыл бұрын

    ur correct.

  • @sugi4269
    @sugi4269 Жыл бұрын

    I really proud of my self

  • @ayomaratnayake5615
    @ayomaratnayake5615 Жыл бұрын

    Yes, you are completely correct!!! My son is such a Sigma Personality. I am really proud of him. He is a very quiet person and I really respect him. Yet, he is a very sensitive person. He has got marvelous creativity. Also he is a very wise thinker. He listens to others well. Does not talk much. Yet, if he gives out an advice, that surely would be the best conclusion.

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    It's really nice to hear. May your son have a bright future.

  • @KasunTharaka-is8ki

    @KasunTharaka-is8ki

    Жыл бұрын

    Ketiyenma kevoth mehema ayage boru sobana na

  • @janithweerasekara7991

    @janithweerasekara7991

    Жыл бұрын

    Pampori😂

  • @Thiran-2264

    @Thiran-2264

    Жыл бұрын

    @@janithweerasekara7991සිරා බං 😂😂. මොකෙක් එක්කවත් කතා නොකර ඉන්න හින්ද උන් හිතන් ඇත්තේ උන් සිග්මා male කියල. පව් යකෝ 😂😂💔💔

  • @kasunlakpriya7736

    @kasunlakpriya7736

    Жыл бұрын

    😂

  • @kedmin587
    @kedmin587 Жыл бұрын

    Let us have more on this type of analysis.

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    Here is one more,,, kzread.info/dash/bejne/pnmCk6WuhszblM4.html

  • @nuwansameera3128
    @nuwansameera3128 Жыл бұрын

    මමත් එහෙමයි කියලා හිතනව

  • @lahirurohith7159
    @lahirurohith7159 Жыл бұрын

    මේක බැලුවම තමා මන් ගැන මන් හරියටම දැන ගත්තේ 👍

  • @imeshkodikara7638

    @imeshkodikara7638

    8 ай бұрын

    paka thma

  • @MalithRukshan-je6hh

    @MalithRukshan-je6hh

    3 ай бұрын

    😂😂😂😂😂​@@imeshkodikara7638

  • @akinduoshan3053

    @akinduoshan3053

    22 күн бұрын

    Uba අම්මට හුකපං 😅

  • @SudeshMihiranga-hn5uw
    @SudeshMihiranga-hn5uw4 ай бұрын

    ❤හරියටම හරි

  • @akilarathnayake945
    @akilarathnayake945 Жыл бұрын

    True sigma males already skipped this video. So they never comment.

  • @dineshsagara6212
    @dineshsagara6212 Жыл бұрын

    Agree ❤

  • @GunawardenaGunawardena-wf3xs
    @GunawardenaGunawardena-wf3xs Жыл бұрын

    Ekenma math e wage tami 😍🇱🇰

  • @dulmanpeiris9349
    @dulmanpeiris9349 Жыл бұрын

    Yes ofcoures i am agreed

  • @sharangadeshan6174
    @sharangadeshan6174 Жыл бұрын

    මාත් sigma male තමා ලක්ශණ ඔක්කොම තියේ මෙතන මට👌

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    Thank you for the comment...

  • @kanishkadananjaya.66

    @kanishkadananjaya.66

    Жыл бұрын

    හැමදාම උනු වතුර බොන්න එහෙනම්. වකුබඩු වලට හොද නෑ😂

  • @akinduoshan3053

    @akinduoshan3053

    22 күн бұрын

    අනේ හුකපං අවජාතක කැරිය 😂

  • @kckumara5186
    @kckumara5186 Жыл бұрын

    ඔව් මේ දේවල් ඇත්ත.. මටනම් මිනිස්සු ගැන, සමා⁣ජය ගැන ඇත්තටම තියෙන්නේ කලකිරීමක් වගේ දෙයක්.. ඒ වගේම මම මම ගැනම තව දෙයක් හොඳටම දන්නවා.. මේ යන විදියට මම අන්තිම කලෙදි මේ හැමදෙයකින්ම ඈත් වෙලා තනිවේවි.. ඒ කියන්නෙ මම මගෙ දරුවන්ගෙ මත වත් යැපෙන්න අදහසක් නෑ.. ඒ හන්ද දවසක මම මගේ යුතුකම් සියල්ල එයාල වෙනුවෙන් ඉටුකරල ඉවර උන දවසක.. හැමෝගෙන්ම දුරකට යනවා (මැරෙනවා නෙවෙයි) අවසන් කාලය වෙනුවෙන් සූදානම් වෙන්න.. නමුත් ඊට කලින් අවස්ථාවක් ලැබුනොත් මට වඩා වටිනා ජීවිතයක් හෝ ජීවිත බේරගන්න.. අවස්ථාවේ හැටියට මම මගේ ජීවිතය ඒ වෙනුවෙන් කැප කරාවි බොහෝ දුරට.. ඒ හැමදෙයකටම කලින් මම දැන් වෙහෙසෙන්නෙ මේ ලෝකයට දෙයක් කරන්න, දෙමව්පියන් වෙනුවෙන් දෙයක් කරන්න, අසරණ මිනිසුන් වෙනුවෙන් දෙයක් කරන්න, මගේ පවුල වෙනුවෙන් දෙයක් කරන්න.. මේ දේවල් මට සෑහීමකට පත්වන තරමකට ඉටුකල දිනකදි මම කලින් කිව්ව දේ වෙනුවෙන් කාලය වෙන් කරනවා.. ජය ⁣හැමෝටම..❤️

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    Thank you for the comment...

  • @thusharilankage9410
    @thusharilankage9410 Жыл бұрын

    Yes .

  • @suppernova7163
    @suppernova7163 Жыл бұрын

    ඔයා හරි

  • @roshanaraliya3351
    @roshanaraliya3351 Жыл бұрын

    Oya kiyana dewal okkoma hari❤️👍

  • @SkyShine73
    @SkyShine73 Жыл бұрын

    සිග්මා . female ගැන video එකකුත් කරන්න

  • @SahanNirmala-mb6ry
    @SahanNirmala-mb6ry Жыл бұрын

    හරි❤

  • @tharinduekanayaka5927
    @tharinduekanayaka59278 ай бұрын

    🙂👍hi mage raththaran yaluwane...

  • @dressedtokillwithnal2249
    @dressedtokillwithnal2249 Жыл бұрын

    ඉන්න ඔක්කොම sigma ලු....ඒ ඔක්කොම කමෙන්ට්ස් දැක්කහම නම් තේරෙනවා...sigma කෙසේ වෙතත් අඳ බාල චීත්ත ටිකක් කියලා..😂😂😂😂

  • @nuwanweerakkody6853

    @nuwanweerakkody6853

    Жыл бұрын

    Ay uba beetada🤣🤣

  • @dukekandy4679

    @dukekandy4679

    Жыл бұрын

    😂😂😂

  • @sharangadeshan6174

    @sharangadeshan6174

    Жыл бұрын

    කැපී පේන්න හදන්නෙ නැ උබ වගේ මෙහෙම කමෙන්ට් දාලා උන් සිග්මා වෙන්න ඇති උන්ගෙ මතේ දාන්න අයිතියක් තියේ ඉතිම්

  • @AvishkaDeshan-in9ct

    @AvishkaDeshan-in9ct

    3 ай бұрын

    😂😂😂

  • @akinduoshan3053

    @akinduoshan3053

    22 күн бұрын

    ඇත්ත

  • @sinhalaexplora
    @sinhalaexplora Жыл бұрын

    I'M Here

  • @hosandaweerasekera3281
    @hosandaweerasekera3281 Жыл бұрын

    1 ඔය alpha beta සන්කල්ප එලියට ආවේ ඩේවිඩ් මෙච් කියන කෙනාගෙ rsearch article එකක.......ඒකෙ ඔහු විස්තර කරන්නෙ කූඩුවල ඉන්න සත්ව ගහන ගැන.ඕක මිනිස්සුන්ට ආදේශ කරන එක ගැන ගැටලු තියෙනවා.( ඔය original article එකේ සිග්මා හුටියේ නැ) 2. Sigma කියන කෙනා ඇත්‍ත ලෝකයේ ඉන්න කෙනෙක්ට වඩා මනක්කල්පිත කෙනෙක් කියල මතයක් තියෙනවා. Classic sigma male ට දෙන උදාහරනය තමයි tommy shelby (peaky blinders එකේ) ඉඋට අමතරව james bond, bruce wayene, wicher එකේ Geralt වගේ චරිත ( so තමන් සිග්මා කියල හිතන අය think අගේන්) 3. Sigma isolated characheter එකක් කියන එක 100% ඇත්‍ත නෙවෙයි. හරි එක තමයි ඔවුන්ට social hierachy එක අදාල නැහැ කියන එක. ඒකයි ඔවුන් alpha ගෙන් වෙනස් වෙන්නෙ. නැත්නම් සිග්මා කියන්නෙ alpha වගේම high acheversla 4. ඔබ සමාජයෙන් ඈත් වෙලා ඉන්න කෙනෙක් නම් මේ වගේ vedio එකක් බලපුවාම ඔබට " මමත් සිග්මා " කියලා කියන්න හිතෙනවා නම් වැඩි ඉඩක් තියෙන්නෙ ඔබ introverted beta male කෙනෙක් වෙන්න.

  • @chandanakumara844
    @chandanakumara844 Жыл бұрын

    ela

  • @Songvibez10146
    @Songvibez10146 Жыл бұрын

    I arent a sigma meal😁😁 . This is an important 😊 video

  • @melonperera2310
    @melonperera2310 Жыл бұрын

    true sigmas never comment on their ownselves...they are busy working on building their own kingdom....we all are omegas..

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    Thank you for your comment Melon

  • @LMJ94

    @LMJ94

    Жыл бұрын

    Word🤘

  • @kitsune2562
    @kitsune2562 Жыл бұрын

    You just described my brother's whole life in one video.

  • @feldermed
    @feldermed Жыл бұрын

    👍👍👍

  • @Ironsidemotivation
    @Ironsidemotivation Жыл бұрын

    Super ❤️👌

  • @welcomebroo1546
    @welcomebroo1546 Жыл бұрын

    Yes

  • @janakadivarathne3137
    @janakadivarathne3137 Жыл бұрын

    Yes iam

  • @asankapradeep1647
    @asankapradeep1647 Жыл бұрын

    👍

  • @denethshehan2871
    @denethshehan2871 Жыл бұрын

    අඩෙ මං ගැනද මේ වීඩියෝ එක හදලා තියෙන්නේ 😅🙉

  • @manjula_catic
    @manjula_catic Жыл бұрын

    🎉

  • @dm1531
    @dm1531 Жыл бұрын

    nice

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    Thanks

  • @rapidart7038
    @rapidart7038 Жыл бұрын

    😊😊😊😊

  • @sunil-ih5fd
    @sunil-ih5fd Жыл бұрын

    Good

  • @NimsaraMaxx-bv2fw
    @NimsaraMaxx-bv2fw Жыл бұрын

    බුදු අම්බෝ කමෙන්ට් වල ඉන්න සිග්මලා සෙට් එක 😂😂😂

  • @jayakodyarachchilagevindan6283

    @jayakodyarachchilagevindan6283

    Жыл бұрын

    😂

  • @jaanbandara8361
    @jaanbandara836111 ай бұрын

    හරි ඒක, පිටස්තර අය කියනවා උද්දච්ච යි කියලා

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    10 ай бұрын

    Thank you for your comment. Keep watching us...

  • @miniwanpriyadarshana
    @miniwanpriyadarshana Жыл бұрын

    ඔව්

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    Thank you for the comment...

  • @dhanukadisanayaka9180
    @dhanukadisanayaka9180 Жыл бұрын

    අපෙ චුටි මාමා 💜️☝️

  • @sahanpradeep1377
    @sahanpradeep1377 Жыл бұрын

    Yes. It's me

  • @vishalavishka
    @vishalavishka Жыл бұрын

    yes i am

  • @gawesh
    @gawesh Жыл бұрын

    🔥

  • @lakindumanjitha7354
    @lakindumanjitha7354 Жыл бұрын

    yes i'm sigma male

  • @gamingsasa6889
    @gamingsasa6889 Жыл бұрын

    Sirawatama😮

  • @madushanrajapaksha-do6iy
    @madushanrajapaksha-do6iy Жыл бұрын

    👌

  • @pradeepdissanayake1299
    @pradeepdissanayake1299 Жыл бұрын

    I am here💚

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    Good luck Pradeep

  • @pradeeprathnayaka1080
    @pradeeprathnayaka108011 ай бұрын

    Thanks

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    10 ай бұрын

    Welcome

  • @Thecookingman456
    @Thecookingman45611 ай бұрын

    i am a sigma bcs im silent and talkwhen its time to say im focus the way thomas shelby

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    10 ай бұрын

    Thank you for your comment. Keep watching us...

  • @slcricketsories
    @slcricketsories6 ай бұрын

    Mn sigma මෙල් කෙනෙක්ද කියන්න දන්නෙ නැ එත් මන් කැමති තනියම ඉන්න 😊❤️

  • @jayakodyarachchilagevindan6283
    @jayakodyarachchilagevindan6283 Жыл бұрын

    Sigma malela me kiyana widihata methana comment karanna widihak ne.eka godak ayata therila ne.eyala social adui anith ayata wada. Share karanna yanne ne eyala thaman kawuda kiyala. Man nam ithin meke thiyana lakshana thiyana kenak nam neme.godak aduwen thiyenne methana kiwwa ewa

  • @user-bu4vp7er8u
    @user-bu4vp7er8u Жыл бұрын

    එකෙන්ම

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    Thank you for the comment...

  • @yushi7673
    @yushi7673 Жыл бұрын

    Wedipurama inne ponnayo. Konda kelin weda nokarana kalakanni ponna heththak

  • @shehanshehan8597
    @shehanshehan8597 Жыл бұрын

    කලිනුත් මේ වගේම ව්ඩියෝ එකක් තිබ්බා

  • @kumarahadugoda
    @kumarahadugoda Жыл бұрын

    👍 ❤

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    ස්තූතියි comment එකට.

  • @raveenshavinda4068
    @raveenshavinda4068 Жыл бұрын

    මාත් එහෙමයි 😁

  • @RepublicOfGamers1998
    @RepublicOfGamers1998 Жыл бұрын

    👍👍

  • @chathuradeshan2225
    @chathuradeshan2225 Жыл бұрын

    එහෙනම් ඉතින්

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    10 ай бұрын

    Thank you for your comment. Keep watching us...

  • @srigayan262
    @srigayan262 Жыл бұрын

    Yas👍👍👍👍

  • @wasanthasesathpura6466
    @wasanthasesathpura6466 Жыл бұрын

  • @haazimulaffer2797
    @haazimulaffer27973 ай бұрын

    every points fits to me, damn i am a sigma

  • @tishankumara6911
    @tishankumara6911 Жыл бұрын

    ✌️

  • @Shanwith-nihongo
    @Shanwith-nihongo Жыл бұрын

    Kiyapu කරුණු walin සමහර කරුණු මටත් අදාළi neh 😁💪

  • @udeshmadhusanka2587
    @udeshmadhusanka2587 Жыл бұрын

    🤝

  • @thimeshaamarasinha9303
    @thimeshaamarasinha9303 Жыл бұрын

    😊

  • @dbasnayake117
    @dbasnayake117 Жыл бұрын

    ❤👍

Келесі