ඔබත් සිග්මා කාන්තාවක්ද? | සිග්මා කාන්තාවන් හදුනාගන්නේ කොහොමද? | ප්‍රදාන ලක්ෂණ 15 |Sinhala Motivation

මේ video එක අපි කරන්නේ ඔයාලගෙ ඉල්ලීම මත. සිග්මා පුරුෂ පෞර්ෂයන් ගැන video එක දැකපු ඔයාල දිගින් දිගටම සිග්මා females ල ගැන video එකක් ඉල්ලුවා. ඉතින් මේ video එක ඔයාල වෙනුවෙන්මයි.
ඔයාලගෙ අදහස් අනිවාර්‍යෙන්ම අපිට දෙන්න.
#sinhalamotivationalvideo #sigmafemale #sigmafemalerule

Пікірлер: 73

  • @kishuaywar844
    @kishuaywar8443 ай бұрын

    Comment section එකේ සිග්මා කාන්තාවෝ පිරිලා 😌 මාර වැඩේ😅

  • @user-bw2ou7gr7w
    @user-bw2ou7gr7w6 ай бұрын

    සිග්මා කාන්තාවන් මේ වගේ comments danneth ne

  • @biancafernando6162
    @biancafernando6162Ай бұрын

    සිග්මා කෙනෙක් කවදාවත් comment section එකේ වැලලෙන්නෙ නෑ මං සිග්මා කිය කිය. එයාලා comment කරන්නෙ නෑ ලේසියකින්. ගොඩක් ඉන්නෙ fake සිග්මාලා

  • @kppa5247
    @kppa5247 Жыл бұрын

    වැරදි හිතේ තියන් ඉන්න එකයි,උපහාසාත්මක විහිලු කරන එකයි ඇරෙන්න අනිත් ඔක්කොම ලක්ෂණ මට තියෙනවා💆 ❤️‍🩹(සැ.යු:-ඒක ඇත්තටම ඇත්ත හැමෝම මේ වීඩියෝ එක බලලා මේ comment එක දාන නිසා ඒ comment එකම දැම්මේ නෑ😸)

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    Thank you for the comment....

  • @Sanonedrial

    @Sanonedrial

    4 ай бұрын

    ​@@offroadthinkers1189ඔය කියල තියෙන හැම එකක්ම ඇත්ත නෙවේ බන් 😂 බොරු දාන්න එපා 😂

  • @tutujj250

    @tutujj250

    4 ай бұрын

    varada hithe thiyagena e ayath ekka hodin inna🙂nathnam ita vada deyak karala yai🙂

  • @madumadu-ps4bk
    @madumadu-ps4bk6 ай бұрын

    හම්බො මෙ නම් සම්පුර්නෙන් මං ගැන කිවුවා වගේ ♥

  • @sankagamage6828

    @sankagamage6828

    23 күн бұрын

    pla whotti ynna😂

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya34128 ай бұрын

    Wowwwww very interesting Informations,. Thank you very much for sharing this 👌❤🦁🇱🇰

  • @Rana-derana
    @Rana-derana Жыл бұрын

    හැබැයි අද වෙනකම් එහෙම අය දැක ලා නෑ, එ වුනාට සමහර අය තමන් එහෙම අය කියලා හිතනවා..😏

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    Thank you for your comment!

  • @thoththababi-337
    @thoththababi-3372 ай бұрын

    Mama harima wasanawanthayi.. Mata ehema yaluwo 2k innawa... Me video ekata thanks..harima amarui asraya karanna.. Eka wachanayen kiyanna be.. Mama un dennata sehena aadareyi..

  • @malshikabandara809
    @malshikabandara8096 ай бұрын

    All are correct ❤️

  • @user-bs2nk4fl1n
    @user-bs2nk4fl1n6 ай бұрын

    Hariyatama hari mage yaluwath ehemi

  • @darshisilva194
    @darshisilva1942 ай бұрын

    මේ හැම දේම ඇත්ත මාත් මේ වගේ 😊🌹

  • @estherpoornima519
    @estherpoornima519Ай бұрын

    Good ❤

  • @nininaturecollection
    @nininaturecollection Жыл бұрын

    😊

  • @pencilartchinthaniachala-a1269
    @pencilartchinthaniachala-a12695 ай бұрын

    Me too🤗

  • @geethikakumarasingha9509
    @geethikakumarasingha9509 Жыл бұрын

    ම්ම් බලාගෙන හිටපු vidio හරියට 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    Thank you for your comment!

  • @thenuwa...3355
    @thenuwa...33553 ай бұрын

    ඒ මම❤

  • @kanishkasenadheera
    @kanishkasenadheera10 ай бұрын

    තාම ජීවිතයට දැකලා නෑ නේ මෙහෙම ගෑණු ලමයි 🥺

  • @user-db5br8ll9v

    @user-db5br8ll9v

    9 ай бұрын

    ehnm mw blgnn

  • @kanishkasenadheera

    @kanishkasenadheera

    9 ай бұрын

    @@user-db5br8ll9v සුපිරි නේ

  • @darshisilva194

    @darshisilva194

    2 ай бұрын

    Ai naththe me inne 😊

  • @isharamadushani9209
    @isharamadushani920912 күн бұрын

    ❤😊

  • @ravindumirihana2784
    @ravindumirihana27848 ай бұрын

    How to know if you are a Sigma. A Sigma would watch this video but wouldn't comment here Saying "මාත් ඒහෙමයි" 😁

  • @beatwithima4568
    @beatwithima45683 ай бұрын

    මෙ ඔක්කොම මම❤

  • @HansaniKumarasinghe
    @HansaniKumarasinghe Жыл бұрын

    Thanks👍

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    Oya neda illuwe me video eka? Onna dunna.

  • @karaokeuploader.1715
    @karaokeuploader.1715 Жыл бұрын

    Maru bro

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    Thank you for the comment. Please subscribe us.

  • @sahasdulmina4783
    @sahasdulmina4783 Жыл бұрын

    🌷🌷🌷👍🏻

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    Thank you for the comment. Please subscribe us.

  • @lahirudilshan3087
    @lahirudilshan308727 күн бұрын

    Sigma male / female කියලා වෙනසක් නෑ බං 😂 දෙකම එකයි ඉතින්

  • @KALINDU01
    @KALINDU01 Жыл бұрын

    ❤❤❤

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    Thank you for the comment!

  • @shajking5092
    @shajking50924 ай бұрын

    Mammm

  • @shiharaossen-dz4jo
    @shiharaossen-dz4jo Жыл бұрын

    Okkoma thiyenawa oya kiyapu dewal aiyeeee❤😊😊😊😊😊😊😊😊❤❤

  • @GimhaniNivanthika-cz9do
    @GimhaniNivanthika-cz9do7 ай бұрын

    Man wage 😊

  • @DeshaniKavishka
    @DeshaniKavishka Жыл бұрын

    🙂

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    10 ай бұрын

    Thank you for your comment... Keep watching...

  • @sasmiwarsha677
    @sasmiwarsha6779 ай бұрын

    මට මෙ තියෙන ලක්ශන වලින් 13ක් තියෙනව

  • @akilasampath1087
    @akilasampath1087 Жыл бұрын

    👌

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    Thank you for your comment.

  • @subashinikanchana5496
    @subashinikanchana54969 ай бұрын

    ❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @sandalinethmini61
    @sandalinethmini61 Жыл бұрын

    Math e wage thamai mn karana wihilu walinuth samahara welawata eyalage hita ridenawa. Mata laga nathi Aya danne mn ehema kenek newei adambara kenek kiyala mn Hina wela MN MNma wela inne Mata godak sameepa Aya kihipa denek idiriye witharai . E Aya arunama anith hemotama mawa guptha charithayak . math mage hema target ekkma sarthaka karagena Ada Wana wita graduate wenna balaporoththuwen innawa e wagema mn eken nonawathi professor kenek wenna balaporoththuwen mage eelaga adyapana katauuthu aramba karanawa . e mage jayagrana waladi Mata labena awadanayata mn godak kemathi Una. mn adareta godak adarei . mage Pana mn godak adaraya karana kena. Eya wenuwen karanna Bari deyak Mata me loke na . Ithin video eke thibba hema deyakma mn gawath thiyenawa mn mage rupaya gana godak satisfied . anith ayata wagema matath mawa lassanai mn mawa lassanata thiyanna godak kamathi. mn hithanne e karunath ekathu wenna one kiyala ☺️

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    Thank you for your comment.

  • @Sudu832
    @Sudu8326 ай бұрын

    මම සිග්ම

  • @kumudinisenarathna968
    @kumudinisenarathna968 Жыл бұрын

    Imotional attach this week point💯

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    10 ай бұрын

    Thank you for your comment. Keep watching us...

  • @Darts-fr3sw
    @Darts-fr3sw11 ай бұрын

    වර්ගීකරණය kiyanne personality ekatath බලපාන දෙයක් ne....කාන්තාවන්ට personality ekak nadda??? Eheme nam kohomda pirimi aya samahara gaanu ayata pamank kamathi wenne????

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    10 ай бұрын

    Thank you for your comment. Keep watching us...

  • @HakerHankerx-iu3xq
    @HakerHankerx-iu3xq Жыл бұрын

    😏👍

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    Thank you so much...

  • @user-wq8oi3xg2x
    @user-wq8oi3xg2x Жыл бұрын

    Thama jiwitheta hambwela ne matanm

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    Thank you for your comment!

  • @madubhashinirathnayaka4400
    @madubhashinirathnayaka4400 Жыл бұрын

    1: බොරුව සහ වංචාවට අකමැති වීම 2: උදව් කරනවා හැබැයි ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙන්නේ නෑ 3: අවංකයි අනිත් ඔක්කොම ටික විඩීයෝ එකෙ තිබ්බා 🙂

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    Thank you for the comment. Please subscribe us.

  • @user-wq8oi3xg2x

    @user-wq8oi3xg2x

    Жыл бұрын

    overthinking nedda oyagollo

  • @marianfernando6162

    @marianfernando6162

    9 ай бұрын

    මම පුංචි කලෙ ඉදලා බොරුවට,කැමතියි නැහැ .අසදරණය පෙන්න බැහැ.මෙකෙ තියෙන හැමදෙම වගෙ මට තියෙනවා.

  • @Tokyoghoul911
    @Tokyoghoul9114 ай бұрын

    Wrdi meke traits 🥲

  • @umeshanethsara7467
    @umeshanethsara7467 Жыл бұрын

    Me boru. Sigma lakshana owa neweyi

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    Жыл бұрын

    Thank you for the comment

  • @Sanonedrial

    @Sanonedrial

    4 ай бұрын

    ​@@offroadthinkers1189අවදානෙ ගන්න කියන එක වැරදි 👍

  • @ravindudilshan1928
    @ravindudilshan19286 ай бұрын

    පලවෙනි එක තියන කෙල්ලො නම් ඔන තරම්. එයාලා තමයි පාඩුවෙ ඉන්න අයටත් වල කපල ා​ෙගොට්ට අල්ලලා ඉස්සරහට යන්නෙ. ක්‍රියාවෙන් නෛමෙයිකතාවෙන් රවට්ටගෙන ඉන්න අය. අම්මො හරිම බයානකයි එයාලා. අනිත් කෙනාට වල කපලා තමන් විතරයි කියල හිතම් ඉන්න අය හුගක් ඉන්නෙ. ☹️

  • @ravindudilshan1928

    @ravindudilshan1928

    6 ай бұрын

    එම කෙල්ලො නම්.... යාලුවො ඔනම නැ. ☹️

  • @dilrukshijayalath877
    @dilrukshijayalath8779 ай бұрын

    Manasika roga

  • @skyphone8133
    @skyphone8133 Жыл бұрын

    සිග්මා කාන්තාවන් ගැන වර්ගීකරනයක් නෑ

  • @offroadthinkers1189

    @offroadthinkers1189

    10 ай бұрын

    Thank you for your comment. Keep watching us...

  • @lahirudilshan3087
    @lahirudilshan308727 күн бұрын

    Sigma male / female කියලා වෙනසක් නෑ බං 😂 දෙකම එකයි ඉතින්

Келесі