Da Vinci Code | ඩා වින්චි කේතය | Episode 04 | Written by Dan Brown | Sinhala Audio Book

Ойын-сауық

ලොවපුරා මහත් ආනදෝලනයක් ඇති කළ 𝐃𝐚 𝐕𝐢𝐧𝐜𝐡𝐢 𝐂𝐨𝐝𝐞 හෙවත් ඩ වින්චිගේ කේතය නවකතාව රචනා කරන ලද්දේ 𝒟𝒶𝓃 𝐵𝓇𝑜𝓌𝓃 (ඩෑන් බ්‍රවුන්) විසිනි.
මෙය අභිරහස් ත්‍රාසජනක නවකතාවක් වන අතර 2003 වසරේදී නිකුත් වූ විට ලොවපුරා මහත් ආනදෝලනයක් ඇති කළේය. "ප්‍රයොරි ඔෆ් සයන්" නැමැති කිතුනු ආගමට සම්බන්ධ රහස් සමාජය සහ "ඔපුස් ඩි අයි" කිතුනු නිකාය හා ඇතිවන ගැටුමක් නවකතාවට පසුබිම් වූයේය.
• ප්‍රකාශිත දිනය : 2003 මාර්තු 18
• ප්‍රකාශකයා : ඩබල්ඩේ
• රට : එක්සත් ජනපදය
• ප්‍රවර්ගය : අභිරහස් , රහස් පරීක්ෂක ප්‍රබන්ධ , කුමන්ත්‍රණ ප්‍රබන්ධ , ත්‍රාසජනක.
𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐛𝐲 Cn Audio Stories (Ceylon Network)
𝐑𝐞𝐚𝐝 𝐛𝐲 Supunpriya Methmal
00:00 හැඳින්වීම
00:38 සිව්වන කොටස
#davincicode #Davincicodesinhala #davinci #davincibook
#davinchcode #davinchisinhala #davinchicodeaudiobook #davincicode #davinchisinhalabook #sinhalanovels #sinhalabooks #sinhalanovels #sinhalaaudiobooks #cnaudiostories #sherlockholmessinhala #ඩවින්චිකේතය #davinchikethaya #ceylonnetwork #supunpriyamethmal #srilankanovels

Пікірлер: 17

  • @CnAudioStories
    @CnAudioStories Жыл бұрын

    Da Vinci Code | Episode 05 kzread.info/dash/bejne/eoqFtsZvqLTbepM.html

  • @snn887
    @snn887 Жыл бұрын

    වීව්ස් අඩු වුණාට මේ audio book channel එකට ගහන්න channel එකක් තාම නැ හොදේ. මාර ලස්සනයි. Background music and voice ගානට සෙට් වෙනවා ❤

  • @CnAudioStories

    @CnAudioStories

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි ❤ වීව්ස් නම් මදි. ඒත් කතාව ගේනවා ආස අය වෙනුවෙන්. මේ කතා වලට වීව්ස් අඩු පරිසරයේ සුන්දරත්වය මනාව විස්තර කරන්න මේ ප්‍රවීණ ලේඛකයන් ගොඩක් සමත්වෙලා තියෙනවා. මේ වගේ පොත් ගොඩක්ම කියවන්නේ බටහිර ලෝකයේ මිනිසුන්. ඔවුන් ගතකරන්නේ ඉතාමත් සුඛෝපභෝගී නිදහස් ජීවිත. ඔවුන් පරිසරයේ සුන්දරත්වයට ගොඩක් ආස කරනවා. නමුත් ශ්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයක් එවැනි සුන්දරත්වයක් මනසින් විදීමට හෝ වැඩි කැමැත්තක් නොදක්වනවා කියා මට හැගෙනවා. කෙටියෙන්ම කියනවනම් මෙය කියවන්න නිදහස් මනසක් තිබිය යුතුමයි. මෙම කාලානුරූපීයව කෙමෙන් කෙමෙන් තමයි කතාවේ අන්තර්ගත මාතෘකාවට පිවිසෙන්නේ. එතෙක් අප කතාවට හොදින් සවන්දීම කළ යුතුයි. සතුටුයි ඔයා මුල ඉදලම මේ කතාවත් අහන්න එකතුවුණු එකට. ❤

  • @dinukaekanayake2216

    @dinukaekanayake2216

    Жыл бұрын

    Tama views adu wunata tika kalekin me chanel ekata hoda community ekak hadenwa sure🎧 Lankawe hodatama dubbing krnne me chanel eke

  • @CnAudioStories

    @CnAudioStories

    Жыл бұрын

    @@dinukaekanayake2216 අනිවාර්යයෙන් dinuka bro කාලෙකින් මිනිස්සු ටිකක් එකතුවෙයි. අපි එතකන් මෙහෙම යමු. ගොඩක් ස්තූතියි ඔයත් දිගටම අපිත් එක්ක හිටියා. ❤❤❤

  • @snn887

    @snn887

    Жыл бұрын

    @@CnAudioStories මේවට වීව්ස් එන්නේ පස්සේ අනිවාර්යයෙන් දිගටම episode දෙන්න. වීව්ස් අඩු වුනත් ලංකාවේ audio book channel වලින් ලස්සනට කතා කියන්නෙත් editing වලිනුත් ආකර්ෂණීය එකම channel එක මේක විතරයි. ඉස්සරහට අනිවාර්යයෙන් හොඳ මිනිස්සු ටිකක් මේ channel එකට එනවා. එදාට මිනිස්සු කියාවි ලංකාවේ මිනිස්සු පොත් කියවන්න උනන්දු කළේ මේ channel එක කියලා. ඒ දවස වැඩි ඈතක නෙවෙයි...කොහොමහරි කරගෙන යමු. අපි ඉන්නවා ඔයත් එක්ක.

  • @SithrooMaya-ne1jo
    @SithrooMaya-ne1jo2 ай бұрын

    👍👍👍

  • @WeddingCakesByMiracle
    @WeddingCakesByMiracle Жыл бұрын

    I love the classic music and the voice

  • @CnAudioStories

    @CnAudioStories

    Жыл бұрын

    Thank you so much ❤❤❤

  • @wasanthakalubandara8060
    @wasanthakalubandara8060 Жыл бұрын

    රසවත්ය..🎉

  • @hittracker1
    @hittracker12 ай бұрын

    රසවත් ලෙස ඉදිරිපත් කරනවා, හොඳ mic එකක් ඉක්මනට ගන්න ලැබේවා.

  • @dinukaekanayake2216
    @dinukaekanayake2216 Жыл бұрын

    Supiri bro winadi 20k wage denna hamadama😍😍😍😍😍

  • @CnAudioStories

    @CnAudioStories

    Жыл бұрын

    සමහර ඒව විනාඩි 10 ක් වගේ ගොඩක් ඒව විනාඩි 20 ට වගේ සෙට් වෙයි.

  • @nilupulhasaranga1136
    @nilupulhasaranga1136 Жыл бұрын

    Thank you ❤

  • @DasunChamika
    @DasunChamika Жыл бұрын

    Thanks 😍

  • @dileeshaathukorale
    @dileeshaathukorale5 ай бұрын

    🖤🖤🖤

  • @netharaoshadi
    @netharaoshadi Жыл бұрын

    Niyamai ❤

Келесі