ඉන්දියාවේ වඳවී ගිය චීටා සතුන්ව නැවත ගෙන්වලා | Indian cheetah comeback

Пікірлер: 63

  • @RATHNAYAKA1234.
    @RATHNAYAKA1234.17 күн бұрын

    ඇයි සුද්දො කොච්චර අපේ අලි මැරුවද😢

  • @MOHANKAVINDA

    @MOHANKAVINDA

    6 сағат бұрын

    සුද්දෝ විතරද ලංකාවෙි උනුත් මැරැවෙි😂

  • @RATHNAYAKA1234.

    @RATHNAYAKA1234.

    5 сағат бұрын

    @@MOHANKAVINDA මැරුවෙ නෙවෙ දැන්ටත් මරනව 😪

  • @thilinakalhara.
    @thilinakalhara.17 күн бұрын

    මං වගේම සිංහල Pedia ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi203717 күн бұрын

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @user-uo7xx8wk4q
    @user-uo7xx8wk4q17 күн бұрын

    චීටා ලස්සන සතෙක්❤

  • @darshi2107

    @darshi2107

    17 күн бұрын

    ඔව්❤❤❤

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z17 күн бұрын

    සුද්දො අනුන්ගෙ රටවල් වල සතුන් මරාදාලා. මොනතරම් කැතද?මහාරාජාලත් කාලකන්නි. ආදරෙයි සොබාදහමට !

  • @kameldilhara7589

    @kameldilhara7589

    16 күн бұрын

    සතුන් මරා දාපු උන් එහෙව් කාලකනණි නම් තම ජාතිය නසා දේශය ගිණි තැබූ මිනී මරු ලේ පිපාසිත jvp කොතරම් කාලකන්නිද??? 😌

  • @MOHANKAVINDA

    @MOHANKAVINDA

    6 сағат бұрын

    ඇහුන්නැද්ද ඉන්දියාවෙි දනපතියොත් ඔන තරං සත්තු මැරැවා😂

  • @pasindunawoda-gr3xj
    @pasindunawoda-gr3xj17 күн бұрын

    සුද්දො ලන්කාවෙ තාව ටිකාක් කල් හිටියනම් අපෙ අලින්ට වෙන්නෙත් ඔක තාමා

  • @bNj793

    @bNj793

    17 күн бұрын

    අලි ඉදලා පේනවනේ විඳින දුක දැන්...අලිත්නෑ සීනුත් නෑ පොහොට්ටුත් නෑ හිටියනම්..😁😁😁

  • @DA_kolla

    @DA_kolla

    17 күн бұрын

    ​@@bNj793ma man❤😂😂

  • @Shamikaprabudhdha-gh7jn
    @Shamikaprabudhdha-gh7jn17 күн бұрын

    Kavadhth dhanuma dhena channels athra 1 st thama.❤ good luck brother . ❤❤❤ hope you will able to achieve 1 million sub❤❤❤❤

  • @PathumChamujitha-iu7wz
    @PathumChamujitha-iu7wz17 күн бұрын

    Niyama wadk 🐆🐆❤❤

  • @dinethlakshan350
    @dinethlakshan35017 күн бұрын

    ඇත්තට හොද වැඩක්

  • @user-nu7rz8fy7z
    @user-nu7rz8fy7z17 күн бұрын

    සුද්දො අපෙ රටෙ ඉදිය නම් අපෙ රටෙ කදුකර කොටියටත් වෙන්න ඕක තමයි හැබැයි ඉන්දියාව කරාට අපේ රටේ පාලකයො නම් මුකුත් කරන්නේ නෑ අතීතයේ සිටියා කිය කිය ඉදිවි

  • @SKvideo5846
    @SKvideo584617 күн бұрын

    අදත් සුපිරි

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e6 күн бұрын

    ඉන්දියාවේ කියන්නේ ලංකාවෙිත් ඉන්න ඇති සිංහයොත් ලංකාවෙි හිටියලු👍👍

  • @shayanwijekularathne7545
    @shayanwijekularathne754517 күн бұрын

    Soviet deshaya gana video ekak gennako

  • @malindapasidu5634
    @malindapasidu563417 күн бұрын

    apitath berida lankawe hitapu saththu aye genna video eka niyamai ❤

  • @Pamudukaveesha2011
    @Pamudukaveesha201117 күн бұрын

    අය්යේ බල්ලොන්ගෙ පරිනාමය ගැන video එකක් කරන්නකෝ❤❤🎉😢

  • @kavindukotagama519
    @kavindukotagama51917 күн бұрын

    ❤❤❤

  • @renuka1545
    @renuka154517 күн бұрын

    😊❤

  • @MalithSisira-wq6en
    @MalithSisira-wq6en17 күн бұрын

    👍❤️

  • @sarathkumara619
    @sarathkumara61917 күн бұрын

    Ape අලින්ට සුද්දෝ oka කරන්න Full try kala නේද

  • @RESPECT-plus148
    @RESPECT-plus14817 күн бұрын

  • @ravindumadushanka7181
    @ravindumadushanka718117 күн бұрын

    ❤❤

  • @k.w.rsameerachathuranga52
    @k.w.rsameerachathuranga5216 күн бұрын

    මේක ටැන්සානියාවෙ වනාන්තරයකට සමානයි වගේ

  • @DEVILxVIDU
    @DEVILxVIDU17 күн бұрын

    Good job❤

  • @user-ub7dg9bu8w
    @user-ub7dg9bu8w17 күн бұрын

    Sathan Kalli Gana one

  • @user-eq4ie3ix1b
    @user-eq4ie3ix1b17 күн бұрын

    ආසියානු චීටාවෝ අදටත් ඉරානයේ ඉන්නවා

  • @dammikapremarathna7937
    @dammikapremarathna793710 күн бұрын

    Marama watina wadak ❤❤❤❤❤❤❤❤

  • @samirusathyajith1130
    @samirusathyajith113011 күн бұрын

    මෝදි රට ගැන හිතන තරම් . එකට අපේ කාලක්න්නි උන් ගැන හිතලා සල්ලි පොදි ගහලා රටවල් වලට යවනවා . ලන්කාවෙ මිනිස්සු කන්නවත් නැතිව සත්තුවගේ ඉන්නවා

  • @Shamikaprabudhdha-gh7jn
    @Shamikaprabudhdha-gh7jn17 күн бұрын

    India hamadham vardhnya venava. Eth api thama ethanami. 😢

  • @user-fs8cm2fk9r
    @user-fs8cm2fk9r17 күн бұрын

    2020, ඉදන් වීඩියෝ බලන්නෙ

  • @HarshanaPrabod-fe1km
    @HarshanaPrabod-fe1km14 күн бұрын

    කාටද මතක් වුනේ Duma ෆිල්ම් එක

  • @Coco_hope-zg2ui
    @Coco_hope-zg2ui17 күн бұрын

    Pantherla gana video ekak oni

  • @udayachin2345
    @udayachin234517 күн бұрын

    Ape rate wagemai Indian Rajaya ne... Indian minissuth kiyaida danne ne ape gam walata sattu genath daala kiyala, Redda thama hondata inna lankawata awenika saththu, vitharak newei, kale inna hama sathekma marala danawa moda perethayo tika...Ali, Koti, Walassu, Waduro, Rilaw, Iththawo, Uro, Muwo, Monaru hama sathawama...

  • @kcstharaka908
    @kcstharaka90817 күн бұрын

    😍😍😍

  • @jsfernando3140
    @jsfernando314017 күн бұрын

    Lankaweth raino sathun athethaya jeewath wala theyanawa. A vedeyata a aprekanu kalu raino sathun jodu keepayak lankawe jatheka wanodyana walata muda hareyanam ama sathun Wath nawatha prtheshtapanaya karanna puluwan. Raino sathun shaka bakshaka sathun nesa anek sathuntada tharjanayak naha. Aya apage ratea sancharaka karmantha yata da rukulak wanu atha. Me gana nese baladarenge awadhanaya yomuwewa. Sthuthi.

  • @JayathilakeLasantha-xs5or
    @JayathilakeLasantha-xs5or16 күн бұрын

    ලස්සන ව්ඩ්යෝ එකක්❤❤

  • @hiranchathushka3541
    @hiranchathushka354117 күн бұрын

    Good video ❤❤

  • @darshi2107
    @darshi210717 күн бұрын

    කෝ බලන්න සින්හල pedia youtube channel එකට කැමති අය කවුද❤❤❤❤

  • @Dahami123.
    @Dahami123.17 күн бұрын

    Movie ekak ona 🥲

  • @chamikarakularathne
    @chamikarakularathne17 күн бұрын

    ව්‍යාග්‍රයො නැද්ද ඔයකියන පැතිවල.

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE11 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @puja_kalhari
    @puja_kalhari17 күн бұрын

    Agra vilopikya wene kohomda indiywe koti sinhayan iddi

  • @sinhalapedia

    @sinhalapedia

    17 күн бұрын

    ඒ පරිසර පද්දතියට කියලා කියන්නේ

  • @janidunimsara2734
    @janidunimsara273417 күн бұрын

    ලංකාවෙත් චීටලා ඉන්නවා නේද

  • @abeysirisunil3014
    @abeysirisunil301417 күн бұрын

    හැමදාම විඩියෝ එක හොදයි ද? කියලා අහන්න කලින් ලයික් කරනවා බ්‍රෝ

  • @danarajayasinghe5
    @danarajayasinghe511 күн бұрын

    Ioke lokuma cheetah gana video ekak ganna

  • @KavinduWithanage-r9e
    @KavinduWithanage-r9e13 сағат бұрын

    ආසියානු චීටා තාම ඉරානයේ ඉන්නවා. ඉන්දියාවෙන් විතරයි වදවුනේ. අප්‍රිකාවේ ඉදලා ගිය අවුරුද්දේ ගෙනාපු චිටො ටිකක් මරුනා. ඒ නිසා ඒ වැඩ සටහන අසාර්ථක උනා කියලා news 1 ක් තිබ්බා. කූනෝ වනයේ කොටියාත් ඉන්නවා අග්‍ර විලෝපිකයෙක් විදිහට. 👍

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna54969 күн бұрын

    Iran wala innawane thama asiatic cheetahs. Unge harida aye india wala cheetahs hadanna

  • @jayathmarasanjana9173
    @jayathmarasanjana917316 күн бұрын

    හැබැයි ඒගොල්ලො ජානමය වශයෙන් ආසියානු චීටාවුන් බිහිකරන්න උත්සහ කරයි ද

  • @samirusathyajith1130

    @samirusathyajith1130

    11 күн бұрын

    ඔව් තව පරම් පරා තුන හතරකින් එහෙම වෙයි

  • @ishankhagimhani5766
    @ishankhagimhani576614 күн бұрын

    Suddo witharak nemeyi ape rate kalu suddoth deshapalakayo niladharin baladharin ඇත්දළ wyaparayata sambanda kauruth wagakiayanna ona ape rate sampth ඝාතනය karana waradata hawulkarayan wana nisa.

  • @isurueranga3218
    @isurueranga321817 күн бұрын

    මිනිස්සු කියන්න එපා පර සූද්දො.අපෙ අලි ඇතුන් කීයක් මැරැවද. තාමත් උන්ට මෙහෙ සර් කියලා නම්බූ ්‍රදෙනවනෙ.

  • @sinhalapedia

    @sinhalapedia

    17 күн бұрын

    සුද්දා ගිහිං තාමත් මිනිස්සු අලි ඇත්තු මරණවා. දළ පූට්ටුවා සියඹලන්ගමුවේ ඇතා තව කොච්චර තියෙනවාද? “මිනිස්සු” තමයි නිස්කාරණේ සත්තු මරණ්නේ.

  • @kameldilhara7589

    @kameldilhara7589

    16 күн бұрын

    ඔහොමතමා බං දැන් පෙන්නේ නැද්ද් තම ජාතිය නසා දේශය ගිණි තැබූ මිනී මරු ලේ පිපාසිත jvp ටත් කත් අදින උන් දැන් ලංකාවේ ඉන්නේ ...😌

  • @MOHANKAVINDA

    @MOHANKAVINDA

    6 сағат бұрын

    අමු ගවයා🐂😂සුද්දා ගියේ කොයි කාලෙද😂😂තාමත් සත්තු මරනවා😂

  • @thilinakalhara.
    @thilinakalhara.17 күн бұрын

    මං වගේම සිංහල Pedia ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @SKvideo5846
    @SKvideo584617 күн бұрын

    අදත් සුපිරි

Келесі