දිඹුලාගල | Dimbulagala | Travel with chatura

Пікірлер: 183

  • @sanjanasathsarani9047
    @sanjanasathsarani9047 Жыл бұрын

    මන් දැක්ක සුන්දර ම වැඩ සටහන මේ දිඹුලාගල චාරිකාව .

  • @chethiya574
    @chethiya574 Жыл бұрын

    පුන්චි හාමුදුරුවෝ සතුටින් ඉන්නවා දැක්කම හිත සතුටින් පිරෙනවා. තෙරුවන් සරණයි චතුර අයියේ 💛😊

  • @indikanik9929
    @indikanik9929 Жыл бұрын

    චතුර බොහෝම ස්තුති අවුරැදු ගානක් යන්න බැරිවෙච්ච ගමනක් මෙහෙම හරි එක්ක.ගියාට...මනම්පිටියේ අලුත්.පාලම හදන්න කලින් ගියා ඇරෙන්න ඊට පස්සේ දිඹුලාගල දැක්කෙ අද ...හිතට මහා සැනසීමක් දැනෙනවා අපි මේ කොලඹට වෙලා මොනාද මේ ගෙවන ඡිවිත ..සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නෑ මේ සැනසීම ඒ සල්ලි .වල නෑ ..🤜🤛

  • @pdkxproduction2729
    @pdkxproduction2729 Жыл бұрын

    ඇත්තටම මගෙ සිතේ රැදුන ලස්සන තැනක් දිබුලාගල කියන්නෙ...ලස්සනයි ❤❤❤❤🙂🙂😍😍😍

  • @upulkumara535
    @upulkumara535 Жыл бұрын

    පටන් ගැන්මෙදිම ලොකු ආදර්ශයක් ඔයා දුන්නා චතුර අයියා ... ගොඩක් අයට නොතේරෙන දෙයක් ඔයා මාධ්‍යවේදීයෙක් විදියට පැහැදිලි කළා, ස්වාමින්වහන්ස නමක් ලොකුද , පොඩි ද , සාමණේර ද , උපසම්පදා ද වැඩක් නෑ... ගෞරවය කියන දේ වැදගත් , බෞද්ධයන් ට වටින ගොඩක් දේවල් ඔබගේ මුවින් පිටවෙනවා...කාටත් ආදර්ශ මාධ්‍යවේදීයෙක් ... තෙරුවන් සරණයි ඔබට. 🙏🙏🙏

  • @chamilasampath8152
    @chamilasampath8152 Жыл бұрын

    මොන වැඩ සටහන කරත් අපේ කම ඒ වැඩසටහනට ලස්සනට කාවද්දනවා.ආඩම්බරයක් ඔබ්.

  • @clean158
    @clean158 Жыл бұрын

    ඔබ ගියේ එදා සුද්දෝදන රජාණන්ගේ ශාක්‍ය ජනපද භූමිය සිදුහත් කුමරුන් ගිහි කල සිටි රම්‍ය මාලිගය අදටත් විරාජමානව පවතින්නේ ඒ උතුම් ස්තාන සොබාදහම තුලින් ආරක්ෂා වේවා 🙏🙏🙏 මේ බුද්ධ භූමිය ආරක්ෂා වේවා 🙏🙏🙏 චතුර විමර්ශනය කරන්න මේ පරම සත්‍ය වටහා ගන්න

  • @nimeshanasandeepa63
    @nimeshanasandeepa63 Жыл бұрын

    මගේ ගම.මං ආසම දිඹුලාගල පංසලට යන්න.🙏❤වෛද්‍ය හාමුදුරුවන් මා දන්න හිමි නමක් දිඹුලාගල❤🍀🙏

  • @Kesh216
    @Kesh21610 ай бұрын

    දිඹුලාගල ලංකාවේ ආස තැනක්. දුෂ්කර උනාට හවසට මාර සුන්දරයි❤️

  • @indurupasinghe876
    @indurupasinghe876 Жыл бұрын

    එදා ඉදන් අද වෙනකම්ම එපා නොවුනු ආදරනීයම ප්‍රෝගෑම් එක..මං ආසම ආස යි ඒ පෙන්වන සුන්දරත්වයට.ඇවිදින්න ආසා කලේ ගොඩාක්ම මේ වැඩ සටහන් බලපු නිසා ..ලස්සනයි වෙනදා වගේම..ස්තූතියි , ආදරෙයි

  • @martinmekma233
    @martinmekma233 Жыл бұрын

    පොඩි කාලෙ ඉදන් චතුර අයියට තිබුන ආදරේ තාමත් එහෙමමයි ❤ හැමදාමත් හදවතේ මාධ්‍යවේදියා අපේ චතුර අයිය 💪❤

  • @supunnirmal3297

    @supunnirmal3297

    Жыл бұрын

    Aniwaryen ❤️❤️❤️❤️

  • @dinushabandara1157

    @dinushabandara1157

    Жыл бұрын

    අනිවාර්යෙන්... ❤

  • @mgvimukthidilhan

    @mgvimukthidilhan

    Жыл бұрын

    මචන් trckd

  • @chanakabandara3270

    @chanakabandara3270

    Жыл бұрын

    nodakin ratata hena gewwe mun wage redi sodana awun nisa

  • @sihfdo

    @sihfdo

    Жыл бұрын

    චතුර අයියත් පොඩි කාලේ ඉදන්ම දෙරණට ආදරෙයි 😂😂

  • @saliyamadu293
    @saliyamadu293 Жыл бұрын

    සිරීපාදෙ travel විඩියො එකක් කරනවට ආස කව්ද චතුර අයියා ❤❤❤❤

  • @samanthiherath4278
    @samanthiherath4278 Жыл бұрын

    චතුර මල්ලි ඔයා ගැන මාර ආඩම්බරයක්‌ දැනෙනවා අපේ දේවල් ලෝකෙටම පෙන්නලා පොළොවේ පය ගහල ජීවිත් වෙන කෙනෙක් පරිස්සමින් ගොඩක් ආදරෙයි බුදුසරණයි 🙏🙏 ඔයාට 🙏

  • @rasikamohottige7364

    @rasikamohottige7364

    Жыл бұрын

    kzread.infosfIj1cMGHq0

  • @jayasiripurasanghananda1616
    @jayasiripurasanghananda1616 Жыл бұрын

    කොච්චර සුන්දරද කොච්චර නිඳහස්ද පැවිදි ජීවිතය

  • @Minecraftshorts35
    @Minecraftshorts35 Жыл бұрын

    මම ඕය කන්ද හැම අවුරුද්දකම දෙසැම්බර් 19. නගිනවා ... අපි ඔය ආරණ්‍යට දානයක් දෙන්න එනවා ගම්පහ ඉදන්... ❤️❤️

  • @hasandihimaya2204

    @hasandihimaya2204

    Жыл бұрын

    🙏🙏🙏

  • @Minecraftshorts35

    @Minecraftshorts35

    Жыл бұрын

    @@hasandihimaya2204 ❤️❤️

  • @renukajayawardana7954

    @renukajayawardana7954

    Жыл бұрын

    Mata dibulagala pansalee nambar ekak ganna bada

  • @Minecraftshorts35

    @Minecraftshorts35

    Жыл бұрын

    @@renukajayawardana7954 පුළුවන් ... මම හොයලාඑවන්නම්

  • @chameeradilhanchandrasiri4917
    @chameeradilhanchandrasiri4917 Жыл бұрын

    හරිම ලස්සනයි වැඩසටහන❤

  • @surekapathirana1918
    @surekapathirana1918 Жыл бұрын

    අවබෝධයෙන් හිතුවොත් මුළු ලෝකයම තමන්ගේ සිතයි.

  • @asithachamara897
    @asithachamara897 Жыл бұрын

    චතුර අයියා අපේ පොඩි සාදුලත් එක්ක ඉන්නව දැක්කම හිතට මාරම සතුටක් දැනුනා

  • @christinesilverio5986
    @christinesilverio5986 Жыл бұрын

    So very beautiful places I dont understand the language but I like a content this vedio

  • @apsamila

    @apsamila

    Жыл бұрын

    visit sri lanka... there r so many place to visit here... i'm sri lankan..

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 Жыл бұрын

    චතුර.අයියා දේරණ මධ්‍ය ඡළය.ඡය වෙිවා ඉදිරියට ම.යමු

  • @himalibhagya1142
    @himalibhagya1142 Жыл бұрын

    පරණ එකක් වුනාට මාරම ලස්සනයි ...🔥❤

  • @gunap7326
    @gunap7326 Жыл бұрын

    ලස්සන තැනක්. දෙරණ හිමිකරුට මෙ⁣ම ස්ථානය දියුනුවට ආධාර කරන්න පුළුුවන් නම් වැඩිපිරිසකට වන්දනා කරගන්න පුළුුවන් වෙයි.

  • @sudathsantha8874
    @sudathsantha8874 Жыл бұрын

    බුදුසරණයි චතුර මල්ලි 🍁🍁🍁🍁🍁🍁

  • @JeewaThathu
    @JeewaThathu Жыл бұрын

    ඒකෙ වෙනම travel එකක් පොඩි හාමුදුරුගොල්ලොත් එකක්

  • @chathuragamage7402
    @chathuragamage7402 Жыл бұрын

    අන්තිමට කියපු වචන ටික ❤️

  • @slafhin1652
    @slafhin1652 Жыл бұрын

    niyamayi,,,supiri,,, hamadamath adarei bro,,

  • @upendrapubudu5014
    @upendrapubudu5014 Жыл бұрын

    Awesome 😎👍

  • @neronero6980
    @neronero6980 Жыл бұрын

    Budusaranai 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @TravelWithUdari
    @TravelWithUdari3 ай бұрын

    23:54 ඇත්ත අපි හරී පොඩි මිනිස්සු. 😊

  • @geek_sLc
    @geek_sLc Жыл бұрын

    සුපිරියක් තමා අයියේ ගැම්මක් තමා

  • @saliyamadu293
    @saliyamadu293 Жыл бұрын

    ඉතාම හොද වැඩ සටහනක් සතුටුයි ජයෙන් ජයම ❤

  • @buddhikawehella3056
    @buddhikawehella3056 Жыл бұрын

    දැකපු ලස්සනම program එකක්...

  • @TravelWithUdari
    @TravelWithUdari3 ай бұрын

    20:06 සීතලේ, වෙව්ල වෙව්ල

  • @sankachathuranga262
    @sankachathuranga262 Жыл бұрын

    Marama lassanai jaya wewa

  • @sampathdilruwan824
    @sampathdilruwan824 Жыл бұрын

    ලස්සනයි

  • @c.h.b.2698
    @c.h.b.2698 Жыл бұрын

    අපෙ ගම❤️

  • @TravelWithUdari
    @TravelWithUdari3 ай бұрын

    13:19 🤣🤣🤣🤣 අපුල්ලනවා 🤣🤣🤣🤣

  • @Dj_Dilruwan_Entertainment
    @Dj_Dilruwan_Entertainment Жыл бұрын

    හදවතින් ම ආදරේ තෙරුවන් සරණයි

  • @psmnumber1
    @psmnumber1 Жыл бұрын

    Keep it up chathura🤘

  • @mamakamthi7735
    @mamakamthi7735 Жыл бұрын

    සිරිපා විඩියෝ වක් ඔනේ 🙏☸️ කියන අය ලයික්👍 එකක් දෙන්න්

  • @namalgamasirisudeeratherok3780
    @namalgamasirisudeeratherok3780 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @mentitaterere
    @mentitaterere Жыл бұрын

    Que hermoso lugar, me encantaría ir ahí !! 💯👏👏👏

  • @sahandinuka6932

    @sahandinuka6932

    Жыл бұрын

    This is sri lankan 🇱🇰 Visit sri lanka more eyecatching places are there ...

  • @tipsworld2

    @tipsworld2

    Жыл бұрын

    Visit SriLanka

  • @nisanthanisantha9196
    @nisanthanisantha9196 Жыл бұрын

    මම පන්සලට ගිහින් තියෙනවා හරිමලස්සනයි

  • @shewonfdoz407
    @shewonfdoz407 Жыл бұрын

    Fv chathura maru meka ❤ Niyamai Travel 😌 Aluth ewa dnna derana Tv

  • @harshanuwan692
    @harshanuwan692 Жыл бұрын

    the nicest program ever .....

  • @thisarutheekshana9077
    @thisarutheekshana9077 Жыл бұрын

    Wow🇱🇰🖤

  • @dila377
    @dila377 Жыл бұрын

    අපේ ගම... ❤️ ගැම්මක්

  • @Iwankanikesh
    @Iwankanikesh Жыл бұрын

    beautiful

  • @surajsaliya4771
    @surajsaliya4771 Жыл бұрын

    මගේ ගම 😍

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 Жыл бұрын

    ❤❤❤

  • @chathurathnayake3210
    @chathurathnayake3210 Жыл бұрын

    5:54 ❤

  • @chamindajanaka4101
    @chamindajanaka4101 Жыл бұрын

    Tharuvan saranai obathumanta ❤️❤️🌹🙏🙏

  • @merayawejhasundara3623
    @merayawejhasundara36238 ай бұрын

    මමත් දිඹුලාගල තමයි ආදරෙයි දිඹුලාගල 😊😊

  • @theruwansaranai6124
    @theruwansaranai6124 Жыл бұрын

    නීයමයී.ආසාවේබෑ

  • @ts-hp3ps
    @ts-hp3ps Жыл бұрын

    ❤❤❤❤

  • @padminiattanayaka7494
    @padminiattanayaka7494 Жыл бұрын

    😍👍

  • @manojpriyankara1364
    @manojpriyankara1364 Жыл бұрын

    ❤❤

  • @user-yd6jm1de7o
    @user-yd6jm1de7o9 ай бұрын

  • @aravinda2073
    @aravinda2073 Жыл бұрын

    අනේ 🥰🥰🥰🥰

  • @JapanGedara
    @JapanGedara Жыл бұрын

    👍

  • @lathaambegoda5747
    @lathaambegoda5747 Жыл бұрын

    Issara hama thanama giya dan yanna kenek arthikaya wayasa me okkoma balapanawa hari dukai yanna nathi ekata budusaranai chathura puthe

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 Жыл бұрын

    👍👍👍

  • @manthushawageesh7026
    @manthushawageesh7026 Жыл бұрын

    ☺☺

  • @nisha8691
    @nisha8691 Жыл бұрын

    එදා ඉදන් travel නම් චතුර 😍😍😍 ඇත්තටම ලස්සනයි ....... මචං පත්තරේ විස්තරය කියනකොට කියපන් මචං ... දැන් .... #මුළු_රටම_මාළිමාවට..........

  • @nimalfernando9559

    @nimalfernando9559

    Жыл бұрын

    උඹ හිතුවද රටේම ඉන්නෙ පිස්සො කියල මාලිමාවට දෙන්න.😄😄

  • @TharinduMc
    @TharinduMc Жыл бұрын

    💙👌

  • @taqua2000
    @taqua20005 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @LAKMALPERERA1986
    @LAKMALPERERA1986 Жыл бұрын

    😀

  • @indikaprasad9783
    @indikaprasad9783 Жыл бұрын

    Niyamai oyanam

  • @kathlanesamadhithero6359
    @kathlanesamadhithero6359 Жыл бұрын

    තෙරුවන් සරණයි චතුර අය්යේ

  • @tharinduishangajaweera6048
    @tharinduishangajaweera6048 Жыл бұрын

    Ptta

  • @chama5002
    @chama5002 Жыл бұрын

    What a ending

  • @TravelWithUdari
    @TravelWithUdari3 ай бұрын

    16:33 කෙලින්ම ඩෙනිම ගලවන්න තිබුනේ, එක ටීෂර්ට් එකට වැඩිය බරයීනේ. 🤣🤣🤣🤣

  • @TravelWithUdari
    @TravelWithUdari3 ай бұрын

    15:08 නගිනවා නගිනවා ඉවරෙකුත් නෑ. ඕව් අපිට පෙනී යනවා 🤣🤣🤣🤣

  • @TravelWithUdari
    @TravelWithUdari3 ай бұрын

    14:35 තව කොහෙ නාන්නද අනේ, ඔයා හොඳටම නාලානේ ඉන්නේ 🤣🤣🤣🤣

  • @skkdon100
    @skkdon1007 ай бұрын

    Chathura, පොඩ්ඩක් ගවේසනයක් කරල විස්තර කරන්න. ඔබට නැතිනම් අිනන්තරිය පාපයක් කරගන්නවා. ගල්ලෙනවල වැඩ හිටියෙ රහතුන් වහන්සේලා ආදිවසෙින් මස් පුච්චපු ලෙන් නොවෙයි. පුලුවන්නම් වරද හදාගන්න. ඔබ සුවපත් වේවා.

  • @vasanthadenipitiya9475
    @vasanthadenipitiya9475 Жыл бұрын

    සිවුර..කඩාගෙන..දුවන..හුරතලේ

  • @kusumraveena
    @kusumraveena Жыл бұрын

    😆👍👍🌹

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 Жыл бұрын

    💐😃🙏

  • @sldinubhh
    @sldinubhh Жыл бұрын

    ❤️😘🙏

  • @dhanushkaeranga8199
    @dhanushkaeranga8199 Жыл бұрын

    Adareyi hamadama program akak ankam iney balana.

  • @maduka_s
    @maduka_s Жыл бұрын

    Travel with වතුර එක්ක දිඹුලාගල

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha Жыл бұрын

    ♥️🙏

  • @ajithpremasiri4088
    @ajithpremasiri4088 Жыл бұрын

    Dalada samedu pihitai chathura

  • @indirakatugampola5752
    @indirakatugampola5752 Жыл бұрын

    කන්දේ...ලන්දේ... හුලඟේ...වැස්සේ.... දාස් පෙතිය මල් අහුරේ... දඟ බඟේ....... රසේ.....!!

  • @user-uy3ps3bm8v
    @user-uy3ps3bm8v9 сағат бұрын

    දිඹුලාගල මේ ආකාරයෙන් ගොඩනැගුවේ පූජ්‍ය කිතලගම සීලාලංකාර නා හිමිපාණන් වහන්සේ හෙවත් අපි කවුරුත් දන්නා දිඹුලාගල හාමුදුරුවෝ ය. එහෙත් ජාතියේ අභාග්‍යයට උන්වහන්සේ ත්‍රස්තවාදීන් අතින් අපවත් වූහ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමයේ සිටි දේශපාලන නායකයෙකු වූ එස්. ඩී. ඒ. ගුණවර්ධන මහතා උන්වහන්සේගේ මෙම කටයුතු සඳහා දායකත්වය ලබා දුන්නේ ය. උන්වහන්සේගේ ආශිර්වාද ඇතිව එම ප්‍රදේශයේ පුරාතනයේ පැවති වාරිමාර්ග පිළිසකර කර ගොවිතැන නගා සිටුවීමට ගුණවර්ධන මහතා කටයුතු කළේ ය. අද දිඹුලාගල සිංහල දෙමළ ජනතාව සහෝදරත්වයෙන් වාසය කරන සශ්‍රීක ග්‍රාමයක් ය.

  • @JourneyWithDasun
    @JourneyWithDasun Жыл бұрын

    අද නම් පාලම් උඩම තමයි 😛

  • @nilusandeepa3931
    @nilusandeepa3931 Жыл бұрын

    Asiri aiyath innawa

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 Жыл бұрын

    අපේ ගම කොයි තරම් ලස්සනද සුන්දරද,අපේ ලොකු හාමුදුරුවෝ හිටියානම් කොයි තරම් හොදද, දැන් නම් ගොඩක් ආසායි දකින කොට මන් ඉන්නේ සෞදි ලබන ජනවාරි එන්නේ චතුර මල්ලිට අපේ ස්වාමින් වහන්සේලාටද තෙරුවන් සරණයි ❤️❤️🌹🌹👍✈️

  • @masterk960
    @masterk9608 ай бұрын

    Mewa dakiddi budun upanne lankawemai kiyala hithenne nadda

  • @neetharanjani1692
    @neetharanjani1692 Жыл бұрын

    පෙර දවසක මෙය පෙන්නුවාද මම ඔබතුමාගේ වීඩ්‍ යෝ දිගටම බලපු බලන කෙනෙක්

  • @buddibuddi5309
    @buddibuddi5309 Жыл бұрын

    ❤fat

  • @dilithanimasha6586
    @dilithanimasha6586 Жыл бұрын

    චතුර අයියා ගෙවල් ලගටම ඇවිල්ලා අපි දන්නෙත් නෑ...

  • @dilshankavinda8254
    @dilshankavinda8254 Жыл бұрын

    Home toun ❤️🌎

  • @thanujanandani2999
    @thanujanandani2999 Жыл бұрын

    Hi brother ❤️❤️

  • @punsarapiyumal8618
    @punsarapiyumal8618 Жыл бұрын

    14:20 boss😀

  • @gothamisureka4681
    @gothamisureka4681 Жыл бұрын

    Travel cathura tv aka yanna kiyatada

  • @luckx9547
    @luckx9547 Жыл бұрын

    Me bhawanayogi hamuduruwaru contact Karaganda kohomada

  • @pasatahan
    @pasatahan7 ай бұрын

    දුටුගැමුණු රජුගේ සොහොන් දකුණු දාගැබද?Is King Dutugamunu 's grave in the south? kzread.info/dash/bejne/o5iTm7Nqf8Snj7g.htmlsi=jLhbkFRyZJzY6sz1

  • @Hansitha111
    @Hansitha111 Жыл бұрын

    ලංකාවේ ලස්සන තැන් බලන්න යන්න අපිට පිං නැහැ ❤💎🇱🇰🙏😥

  • @maheshprabodha8411

    @maheshprabodha8411

    Жыл бұрын

    ei naththe

  • @travellingboys2788
    @travellingboys2788 Жыл бұрын

    අපේත් videos 2ක්ම තියේ🌝

Келесі