Dimbulagala| Heritage site of Dimbulagala Polonnaruwa | දිඹුලාගල කදු මුදුනට මාරයාගේ මාර්ගය දිගේ

Ойын-сауық

මාරයාගේ මාර්ගය දිගේ දිඹුලාගල ඖෂධ පොකුණ සොයා
අඩියක තරම් වත් පළලක් නොමැති වූ ගල් බැම්ම මතින් ගමන් කිරීම අපහසුය වම් පසට වන්නට දිඹුලාගල කන්දේ ගල් බිත්තියත් දකුණු පසට වන්නට මීටර් සිය ගනනක මහා හෙලත් විටක හදවතට ගෙන ආවේ සැබැවින්ම වෙනස්ම ආකාරයේ හැගීමකි. මෙම මාර්ගයට මාරයාගේ මාර්ගය ලෙස නම් තබන්නට ඇත්තේත්, මෙම මාර්ගය ඖෂධ පොකුණට පහසුවෙන් කෙනෙකුට ලගා නොහැකි වන සේ තනන්නට ඇත්තේත් එම මාර්ගය අවසානයේ හමු වන ගමනාන්තය අතීතයේ සිටම අමිල වූ ස්ථානයක් වූ නිසාවෙන් බව හැගී යාමට අපටද වැඩි වේලාවක් ගත නොවූයේ එය සැබැවින්ම සොබාදහම සහ අතීතය එක්ව කල මනරම් නිර්මාණයක් වූ නිසාවෙනි.
මෙසේ මීටර් සියයක පමන දුරක් ගමන් ගමන් කල පසු තද තැඹිලි වර්ණයෙන් යුක්ත පාශාණ වලින් තැනී ඇති ගල් ගුහා රාශියක් හමු වන අතර ඒවා අප පෙර කිසිදා ශ්‍රී ලංකාවේදී නොදුටු තරමේ සුන්දරත්වයකින් සහ අපූර්වත්වයකින් පොහොසත් ය.මාරයාගේ මාර්ගය අවසාන වන්නේ ගල් ගුහා විශාල සංඛ්‍යාවක ආරම්භයෙනි. එහි මධ්‍යයේ ඇති පොකුණ පිරිසිදු සහ පැහැදිලි ජලයෙන් පිරී ගොස් ය. වර්ශාවකට හෝ නිරාවරණය නොවන තැනෙක පිහිටා ඇති මෙම පොකුණ පිළිබදව පුරාවෘත්තය ගණනාවකි.
බුදු රජාණන්වහන්සේගේ මහියංගනයට වැඩම කල අවස්ථාවේදී යක්ශ ගෝත්‍රික නායකයකු විසින් මේ ඖෂධ පොකුණෙන් පැන් ගෙන ගොස් බුදු රජානන් වහන්සේට පූජා කල වගත් උන්වහන්සේගේ අධිශ්ථානයකට අනුව දිඹුලාගල කදු මුදුනේ ඇති ඖෂධ පොකුණේ ඇති ජලය කිසි දිනෙක සිදී ගොස් නැති බවත් එහි ඇති ජලය පානය කිරීම සහ රෝගී අයෙකුගේ ඇග ගැල්වීම රෝග සුව කිරීමට හේතු වූ බවද ගැමියන්ගේ මතය යි.
කෙසේ වෙතත් කිලෝමීටර දෙක හමාරක පමන ගමනකින් පසු ලගා විය හැකි මේ සොදුරු ඉසව්ව දිඹුලාගල පංසලේ ඉතිහාසය පිළිබදව කිසිදා නොදත් සහ නොකියවුනු කතාවක සාක්ෂි සාධක සගවාගෙන සිටින වග නම් නොරහසකි.
ආයුබෝවන් මම දිනේෂ්.
රූප රචනාව අද උදෑසන 8.30 ට
Dimbulagala, the beautiful and ancient mountain range 15 km from Polonnaruwa, is a fantastic site. On this old site, there are around five valuable sites, Namal pokuna, Pulligoda cave paintings, and an ancient monastery, which are highlights. However, it is a risky journey where we must climb up to see the medicinal pond that holds the stories that run back to Load Buddha’s one of the visit to Sri Lanka. This was a fantastic experience. I hope you will enjoy the video.
Greetings,
I am Dinesh
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“
#dimbulagala #polonnaruwa #heritagesitesinsrilanka #visitsrilanka #roadtripssrilanka #ancientbuddistmonastry #history #gopro10 #djidrone

Пікірлер: 878

  • @CharityDeA
    @CharityDeA Жыл бұрын

    දිබුලාගල අපේ රත්තරන් ස්වාමින්වහන්සෙට අනේක වාරයක් පින් අපිට මෙවන් ආශ්චර්‍යයමත් හෙළ බොදු උරුමයන් ආරක්ෂා කර දුන්නට! 🙏🙏🙏

  • @DineshAPathum

    @DineshAPathum

    6 ай бұрын

    ඇත්තටම

  • @buspissa9140
    @buspissa9140 Жыл бұрын

    එදා ඉදන් අද වෙනකන් තාමත් හදවතේ සංචාරකයා 𝘿𝙞𝙣𝙚𝙨𝙝 𝘼 𝙋𝙚𝙩𝙝𝙪𝙢 🥶 𝘿𝘼𝙋 කියන්නෙ වෙනම මානයක් ආදරෙයි හැමදාම❤🎉

  • @harshadewa6955

    @harshadewa6955

    Жыл бұрын

    ❤️❤️❤️

  • @millitaryzone4683

    @millitaryzone4683

    Жыл бұрын

    එහෙමදා

  • @GamingIsuru220

    @GamingIsuru220

    Жыл бұрын

    DAP 💚👌🤗

  • @malanipremalatha8632

    @malanipremalatha8632

    Жыл бұрын

    Putha oyage video nitharama balanna oyage kakula lissuwath mage hitha gessenawa ae welawata oyata theruwan sarana pathanawa aettatama mama vayasata giveth mewa balala neha oyata pin sudu wenawa thunuruwange arakshawa pathanawa ada vesak poya dawasema beluwa budu saranai 0:05

  • @pumashortvideography8554

    @pumashortvideography8554

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @ramyapriyanthi5433
    @ramyapriyanthi5433 Жыл бұрын

    වෙසක් පුන් පොහෝ දින හොදම කාර්යයක්. දිඹුලාගල නායක ස්වාමීන් වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා.

  • @piumikothalawala857
    @piumikothalawala857 Жыл бұрын

    මෙතෙක් දැක්ක නිහතමානීම විශිෂ්ටතම සංචාරකයා සහ ලොකු පීරිස් ❤️ ඇතුලු පිරිස.... සුබපැතුම් 🥰❤️🌿🌏

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    4 ай бұрын

    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰 🇩🇪 💐🌻🌷🌺🌿🍁💐💐💐💐💐🇱🇰

  • @swarnasuraweera283
    @swarnasuraweera2834 ай бұрын

    🇱🇰 අපේ ශ්‍රී ලංකාවේ වටිනාකම සහ අපි සතූ 🇱🇰 පූරාණ හෙළවිරුවන්ගේ දක්ෂකම් වස්තූ 🇱🇰 සම්භාරය දන්නෝ ඉතාම සුළු ප්‍රමාණයකි.

  • @pasidumadawa8730
    @pasidumadawa8730 Жыл бұрын

    සියලු දෙනාම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා මේ භූමිය බුදුන් උපන් ජන්බුද්දීපයයී හොඳින් කරුණු කාරණා සොයලා බලන්න අද ඔයාලා ගියේ ාක්‍ය ජනපදයේ හෙවත් කපිලවස්තුපුරය ටයි සත්‍ය සොයා යන්නසියළු ලෝක සියලුම සත්වයින්ට යහපතක් වේවා

  • @devikadamayante4180

    @devikadamayante4180

    Жыл бұрын

    මොන්ගල්ද බන් පොලොන්නරුවෙි කොහෙද යකු

  • @purnawerake3297

    @purnawerake3297

    Жыл бұрын

    ​@@devikadamayante4180ඔව්, සුද්දා අපිව මොන්ගල් කරලා, අපේ කොඳු නාරටිය කඩලා, ඒකයි අපිට හිතන්ඩ බැරි.අපේ නැතිවුනු හෙල ඉතිහාසය නැවත මතුවෙනවා.එතකන් ඉවසගෙන ඉන්ඩ වෙනවා.සුවපත් වේවා!

  • @sureshkumara4989

    @sureshkumara4989

    8 ай бұрын

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.

  • @javijerathna4188

    @javijerathna4188

    8 ай бұрын

    සත්‍ය කවදාහෝ එලි වෙනව ...සුද්දා මේ හැමදේම යටපත් කරගෙන අතීතය වලදාල ...

  • @jvrathnasiri9187

    @jvrathnasiri9187

    8 ай бұрын

    😅🤣

  • @jayaprithialwis7635
    @jayaprithialwis7635 Жыл бұрын

    දයාබර දිනේස් , මට දැන් වයස අවුරුදු 71යි .මටවයස අවුරුදු 11හෙදි මම දිබුලාගලට අවිට් තියෙනවා .මගේ පියාණන් වැඩකෙරුවේ කොළබ කාර්ගිල්ස් සමාගමේ .එකේ බොදු සංගමයක් තිබුණ . ඒ සංගමයේ වර්ෂයක් වර්ෂයක් පාසා වන්දනා ගමනක් සංවිදානය කරනු ලැබුවා . අපි දිබුලාගලට මහාවන මැදින් ඒනකොට රාත්රි 7 වීතර උනා .ඔයගොල්ලන් අවවගෙ සැපපහසු පාරක නෙමෙයි .පාර අතරමග වලස්සු දිවියෝ හමුඋනා අපි ආපු බසය හරිම පාරිස්සනින් තමයි අවේ ඔයාල දකින ලස්සන බුදුමාදුරු නැහැ අපට දිබුලාගල නායක හාමුදුරුවෝ මුණගැහුන කතාකරන්න අවස්තාව උදාඋනා . පන්සලේ ලගින්ම තිබෙන ලෙනේ වසයකරලා තියෙන්නේ වැද්දෝ .උන් මස් පුළුස්සලා කාල තිබුනේ ඒ ලෙනතුලදීමයි .ඒකාලේ ලෙන් පියසේ දැලි තිබුන අද ඒවා ලස්සන බුදුමැදුරු .අවුසද පොකුණට ,මාරයාගේ මාර්ගයේ මන් ගිහින් තියෙනවා . ඒ නායක හාමුදුරුවෝ ලබාදුන් අයෙක් සමගයි .මේවා මට මතක්‌උනා . . . . .

  • @dinugirl6118
    @dinugirl6118 Жыл бұрын

    "ආයුබෝවන් මම දිනෙෂ්" මේක බ්‍රැන්ඩි එකක් අයියා 👍❤️

  • @mayurif44
    @mayurif44 Жыл бұрын

    ස්වභාව ධර්මය විදින අපූරුව...❤ ජිවිතේ කිසිදාක නොදුටු තැන් ඇස් මායිමටම ගෙනෙන ඔබ‍ට මගේ හර්දයාංගම ස්තුතිය ❤

  • @freedom774
    @freedom774 Жыл бұрын

    අදවගේ දිනක ඉස්සෙලාම දැක්කෙ පිංබර දසුන් රාශියක් ❤ දිනේශ් අයියේ ස්තූතී ගොඩක් ❤ ලෝකවාසී සියල්ලන් හට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා.!! බුදුසරනයි..!!!

  • @TravelWeekend
    @TravelWeekend Жыл бұрын

    දිඹුලාගල නායක හාමුදුරුවොත් ඒ කාලේ ජනතාව වෙනුවෙන් ලොකු සටනක් කල ස්වාමින් වහන්සේ නමක් වුන් වහන්සේ නිසා තමයි ඹය පැති අදට ඔහොමවත් තියෙන්නේ යුද්දේ කාලේ මාර කැපකිරිමක් කලේ .. ඇත්තටම වටිනවා මේ පැතිවල තියෙන පන්සල් වල විඩියෝ ටිකක් කරලා නව පනක් දෙන එක මල් ලි ... ජය වේවා ... මල්ලි...

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    4 ай бұрын

    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @senarathpe4742
    @senarathpe4742 Жыл бұрын

    කොච්චර සංචාරකයො හිටියත් "ආයුබෝවන් මම දිනේෂ්" කියන එක තරම් හිතට වදින වෙන කෙනෙක් නෑ.

  • @TravelingLocations
    @TravelingLocations Жыл бұрын

    සතුට යනු මුල ඉදන් වීඩියෝස් බලල අද ඉන්න තැන දැකල සතුටු වෙන එක 😍😍😍

  • @lalithawijewardhana5580

    @lalithawijewardhana5580

    7 ай бұрын

    බුදු සරණයි පුතාට ලට

  • @gajaba
    @gajaba Жыл бұрын

    මහා කස්සප අරහතුන් වහන්සේ වැඩ සිටි භූමිය නම්, බුද්ධ භූමිය කොය්බද කියා නැවත සිතිය උතුය්. Thank you Dinesh for your exceptional videos 🙏🏽

  • @purnawerake3297

    @purnawerake3297

    Жыл бұрын

    අපි හිතනවට වඩා මෙතන ගොඩාක් ලොකු ඉතිහාසයක් තියනවා ,.දිඹුලාගල කියන්නේ බුදුන් දවස එදා කිඹුල්වත් පුරය. සුද්ධෝදන රජතුමාගේ පරම්පරාව වන ඔක්කාක රාජ වංශය ගැන කියවෙන එක සෙල් ලිපියක් ඔතන තියෙනවා තවත් සෙල් ලිපියක් පොලොන්නරුවේ තියෙනවා. සුද්දා අපේ හෙල ඉතිහාසය වලදැම්මා. අපේ බුදුන් ඉන්දියාවට විකුණුවා. මේ පින් බිම බුදුන් උපන් ජම්බුද්වීපයයි! 🙏

  • @gajaba

    @gajaba

    Жыл бұрын

    @@purnawerake3297 සැමට හෙළ ඉතිහාසයේ පරම ගාම්භීර සත්‍ය වැටහේවා 🙏🏽

  • @sally-adayfrommydairy7624
    @sally-adayfrommydairy7624 Жыл бұрын

    මේ වීඩියෝ එක බලද්දී කී පාරක් නම් ඇස් වලින් කදුලු වැටුනද කියලා මතක නෑ. මොකද ඒතරම් හිත වහ වැටුනා ඒ පරිසරයේ සුන්දරත්වයට ඒ හා සමානවම හැමදාමත් කියනවා වගේම අපේ හදවතේ සංචාරකයාගේ හදවතින්ම එන ඒ අව්‍යාජ, මනුස්සමකම පිරුනු වචන ටිකට. ❤❤❤❤ මේ තමයි වයිරල් වෙන්න ඕන වීඩියෝ. ❤❤❤

  • @kaluarachchic.d7045
    @kaluarachchic.d7045 Жыл бұрын

    යක්ක පුතෙක් ඔයා නම්, ඔයා එක්ක ඉන්න හැමෝම හරිම වාසනාවන්තයෝ, මේ ස්තන වලට මං කවදාවත් ගිහින් නෑ, ඒ වගේම කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ, මගේ දෑසත් ගොඩාක් පින් කරල තීනවා මෙහෙම හරි ඔයාගෙ පිහිටෙන් අපේ උතුම් පින් බිමේ අසිරිය බලාගන්න, බොහොම පින්

  • @chirathsasiri
    @chirathsasiri Жыл бұрын

    දැන් ඈත රටක තනි වෙලා ඉද්දි, වෙසක් පොයක ඇදෙන් බහින්නත් කලිං බැලුවේ ඔයාගේ හිත නිවෙන මේ විඩියෝ එක.. පිං ආයෙත්.. යන්න මින්නේරිය ඉතා ඉතිහාසගත මින්නෙරිය ආරණ්‍ය සේනානසනයට.කැලේ ඇතුලේ මාරම ඉතිහාසයක් හැංගිලා තියෙනවා දිනේෂ්.. ඒ කන්දෙත් තියෙනවා බැලුම් ගලක්.. දන්න කෙනෙක් එක්ක යන්න.වලස් ගුහා කියලා තැනුත් තියෙනවා.. මහසෙන් රජතුමාගේ කාලේ දෑස් වලට මැනික් ඔබ්බපු බුදු පිලිම තියලා තියානවා.දැන් නම් උස පිලිමේ විතරයි ඉතුරු.අනිවා යන්න.. කැලේ ඇතුලේ පීරලා ලස්සන විඩියෝ එකක් කරන්න දිනේෂ්.. දන්න කෙනෙක් එක්ක හරි යන්න.හාමුදුරුවන්ගේ නම්බරයත් එවන්නම් ඔයාට.ලස්සන විඩියෝ එකක් කරලා රටට පෙන්වන්න

  • @dragonnetmedia
    @dragonnetmedia Жыл бұрын

    Like එකයි comment එකයි අද උනාට, බලන්නෙ හෙට! දැන් මෙහෙ රෑ 2:33 ❤❤❤

  • @kaveeshadesilva6274
    @kaveeshadesilva6274 Жыл бұрын

    ආයුබෝවන් මම දිනේෂ් ඒ සොඳුරු කටහඩ අද උදෑසනම ඇසීමත් ලොකු සතුටක් මෙවර ගමන් කරන සොඳුරු ගමනාන්ත මුලු ලොකයටම අපේ පැරණි මුතුන් මිත්තන්ගේ අපට දායාද කල දේ ලොවට පෙන්වීමට කල ඔබ කල මෙහෙයට බොහොම පින් 🙏🙏 ඔබට ජය ❤❤ 😍😍

  • @yashodhapeiris
    @yashodhapeiris Жыл бұрын

    ❤ උදෙන්ම අද😍 හැමෝටම යන්න අපහසු .. රහතන්වහන්සේලා පාදස්පර්ෂය ලැබුණු උතුම් පින්බිමක්..දෑස්මානෙට ගෙනාවට දිනේෂ් අයියා ඔයාට පින්..🙏🙏 ලොකු පීරිස් ඇතුලු DAP සංචාරක කණ්ඩායමට බොහොම ස්තූතියි..තවත් මේවගේ අපෙන් සැඟවුණු අපේ ඉතිහාසය සොයා යන්න සියලු ශක්තිය ධෛර්‍යය නිරෝගී සුව ලැබේවා❤❤❤

  • @BeautifulSoul17
    @BeautifulSoul17 Жыл бұрын

    මෙවන් රූප රාමූ භාවනාවක් ... හිත නිවෙන...හිත සැනසෙන💚🌿ලස්සනම ගමනාන්තයක් වේවී❤️ ඉතිහාසයත් එක්ක ගෙතුනු කථා ගොඩාක් ලස්සනයි 🥰 සම්බුදු සිසිලෙන් සියළු සිත් සැනසෙන පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!!! දිනේෂ් අයියා..🥹බුදු සරණයි 🙏

  • @dineshikalakmali3946
    @dineshikalakmali3946 Жыл бұрын

    දිඹුලාගල ගියාට මෙහෙම තැන් දැනන් හිටියේ නෑ... අපි ඒ නිසයි ඔයාගේ වීඩියෝ බලන්නේ..ගිහින් නැති යන්න බැරි තැන් වල ලස්සන දකින්න..❤❤ නියමයි..

  • @Divanka965
    @Divanka965 Жыл бұрын

    හදවතේ සංචාරකයා 🌿❤️ ඇබ්බැහි වෙල තියෙන්නෙ ❤️✨️

  • @roorataa6261

    @roorataa6261

    Жыл бұрын

    aniwa

  • @esandiyasasmi1878
    @esandiyasasmi1878 Жыл бұрын

    මේ වගේ මනුස්සයෙක්ගේ ඇසුරෙ ඉන්න මනුස්සයෙක් පුදුම වාසනාවක්❤ මන් හොයන විදිහෙ මනුසායෙක්ගෙ ගතිගුණ තියන කෙනෙක් දකින්නත් සතුටුයි....තාමත් මෙහෙම පිරිමි ඉන්නවා..පරිසරයට සොබාදහමට ගරු කරන ආදරේ කරන ... වාසනාවක්...❤

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    4 ай бұрын

    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰 🇩🇪🌷🌿🍁

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    4 ай бұрын

    🇱🇰 අපේ පූරාණ හෙළවිරුවන්ගේ දක්ෂකම් 🇱🇰 අත්වැඩ අමරණීයයි අලංකාර වටිනාකම 🇱🇰 කියා නිමකළ නොහැකි.💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @imavlogs4356
    @imavlogs4356 Жыл бұрын

    අපේ ගම්මාන මෙහෙම දකිද්දි හිතට එන සතුට....❤😍 මම පොලොන්නරුවෙ

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    4 ай бұрын

    🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 ජයවේවා!! ආඩම්බරයි.

  • @sriyanisamara4382
    @sriyanisamara4382 Жыл бұрын

    Paressamin putha. Adarei hemadamath. Theruwan saranai wishwaye ashirwadayen siyalu denama araksha karathwa.💯💯💯💯💯

  • @buwanekapunyasiri4916
    @buwanekapunyasiri4916 Жыл бұрын

    මේක නම් පාරාදීසයක් ❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nadeeshvlogssrilanka
    @nadeeshvlogssrilanka Жыл бұрын

    පිංබර වෙසක් මංගල්‍යයක් වේවා

  • @taroisl
    @taroisl Жыл бұрын

    💚💚💚කෙටි චිත්‍රපටයක් බැලුවා වගේ හැඟීමක්.එදත් අදත් වගේම අපේකම රැකගෙන සුන්දර රූපරාමු දිගින් දිගටම රැගෙන එන්න සුභ පතනවා ඔබට🙏

  • @TravelwithFriends111
    @TravelwithFriends111 Жыл бұрын

    මගෙ සංචාරක ගමන් වල ආසාවේ ගුරු ගෞරවය අයිති දිනෙශ් අයියට තමයි😍☘️ තවත් සුන්දර ගමනක් දිනෙශ් අයියෙ😍

  • @seteka840
    @seteka840 Жыл бұрын

    අය්යේ....... ඔයා අපේ පවුලෙම හිත් හොරාගෙන අවසන්...... ඔයාගෙ වීඩීයෝ නැති වෙනකොට... අපේ ගෙදර අය අහන්නෙ අපේ දීනේශ් පුතා මුකුත් වීඩීයෝ දාලා නැද්දැ කියලා...... ඔයා එක්ක ගහපු පොටො එක ආර්පිකෝ දෙහිවල එකෙදී... මගේ ජිවිතය යේ ගත්ත ලස්සනම ලස්සන පොටො එක තම්‍යී....... සොබාදහම ලැදි සොදුරු මිනිසා

  • @user-yx2wj3vd1l
    @user-yx2wj3vd1l Жыл бұрын

    බොහොම ස්තූතියි අය්යේ හෙලයන්ගේ අභිමානය ඇගට කා වැදිලා තියෙන්නෙ සින්හ ලේ තියෙන උන් හැමදාම මේ දෙරනට ආදරෙයි නියමයි කියන්න වචන නෑ හෙලයන්ගේ අභිමානය යක්ක ලේ හෙලයන්ට ජය වේවා ❤❤❤❤❤❤❤❤

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    4 ай бұрын

    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 අපි හෙළයෝ.

  • @hashenchamindu7607
    @hashenchamindu7607 Жыл бұрын

    මාත් පුංචි කාලෙදි දිඹුලාගල ඇවිත් තියෙනවා...රටේ තිබුනු යුද්ධය ඉවර වෙලා වැඩි කාලයක් ගතවෙලා තිබුනෙත් නෑ ඒ වෙද්දි...හැබැයි එදා අපිට අහස් මාලිගාවට නම් යන්න බැරි උනා අපි ආවේ හවස නිසා...පන්සල එදා තිබුනු තත්වෙ එක්ක බලද්දි අද තියෙන තත්වෙ දැක්කම ඇත්තටම සතුටුයි...මේ දේවල් අනාගතයට මේ විදියටම ආරක්ෂා වෙන්න ඕන!...ඒ වගේම අයියටත් ගොඩක් ස්තූතියි, ගොඩක් පින්...වෙසක් පෝය දවසේ අපිව මේ වගේ ලස්සන සංචාරයක් එක්කන් ගියාට වගේම මගේ පුංචි කාලේ මතකය අලුත් කළාට...ජයවේවා අයියේ! බුදු සරණයි!❤️🙏

  • @sa-uw1bm
    @sa-uw1bm Жыл бұрын

    අයියේ මම 9 වසරේ මම ඔයාගේ නම වීඩියෝ එක්කක්ම බලලා තියනවා ඔයාගේ කතාවලට තමා මම ගොඩක්ම ආස මට 9 වසරේ අන්තිම වාරේ සිංහල පේපර් රචනාව විදිහට ආවේ අපේ අතීත උරුම රැකගනිමු යන මාතෘකාව එකට මම ඔයාගෙ ගොඩක් කතා එකතු කළා මට ඒ රචනාවට ලකුණු 14/13 ක් තියනවා... ඇත්තටම මම කියන්නේ දිනේෂ් අයියාගේ කතාවලින් රචනාවක් උනත් ලියන්න පුළුවන්.....❤ ස්තුති අයියේ...🙏🙏🫶

  • @chandraniamarasinghe1241
    @chandraniamarasinghe1241 Жыл бұрын

    හිටපු නායක ස්වාමීන් වහන්සේ වන මාතර කිතල ගල සිලිලංකාර ස්වාමීන් වහන්සේට නිවන් සුවය ලැබේවා .උන් වහන්සේ තමයි හුගාක් ම දිඹුලාගල නගා සිටුවීමට මහන්සි උනේ.ගමේ ඉන්න කොට විශේෂ පොහාය වල් වලට දිඹුලාගල ගිය හැටි නවත මතක් කලාට බොහෝම පිං.ස්තූතියි .🙏🙏🙏.අප්‍රේල් වල පිඹුරැත්තෑවේ වැවේ නෑවා.ලස්සන තැන.

  • @e-entrepreneur
    @e-entrepreneur Жыл бұрын

    දිඹුලාගල කියන්නෙ ලොකු ඉතිහාසයක් තියන පුදබිමක් දිනේශ් අයියගේ පැහැදිලි කිරිම සුපිරි❤ හැමදාමත් දිනේශ් අයියා එක්ක අපි ඉන්නවා ජය වේවා🎉

  • @e-entrepreneur

    @e-entrepreneur

    Жыл бұрын

  • @dunithsamarawickrama9793

    @dunithsamarawickrama9793

    Жыл бұрын

  • @crentertaitment

    @crentertaitment

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @anushkadilshan9268

    @anushkadilshan9268

    Жыл бұрын

    අනිවාර්යයෙන් ❤🎉

  • @sunimalweerasinghe8944

    @sunimalweerasinghe8944

    Жыл бұрын

    සුපිරි මල්ලි Video එක

  • @nalindagayan9943
    @nalindagayan9943 Жыл бұрын

    ගිය අත්මෙ හොද⁣ටම පින්‍ කරපු පුද්ගලයෙක් දිනෙෂ් මල්ලි උබට පින් ලබන ආත්මෙකටත් එක්ක

  • @BuddhikalakmaliJayarathn-of5rs
    @BuddhikalakmaliJayarathn-of5rs Жыл бұрын

    බොහොම ස්තූතියි ඔයාට හැමදාමත් වගේ වටිනා දෙයක් ලොකෙට පෙන්නනවාට හමදාම ශක්තිය ඔයාට ලැබේවා

  • @nishu6959
    @nishu6959 Жыл бұрын

    උදෙන්ම ලස්සන රූපරාමු,ලස්සන පද ගැලපීම අහන්න ලැබීමත් සතුටක්..🌿❤ ඔයාට පින්බර වෙසක් දිනයක් වේවා..🙏🙏

  • @sayurunetsaraofficial9297
    @sayurunetsaraofficial9297 Жыл бұрын

    අපිටත් යන්න ලස්සන බලාල එන්න ... මේ වීඩියෝ ගොඩක් වටිනව ඔයා පට්ට ආදර්ශයක් දෙන්නෙ මේ වගෙන් කියන්න වචන නෑ.. මේ වීඩියෝ බලල අපේ හිත මොහොතක් හරි නිදහසක් ලබනව ... මම පල වෙනිවතාවට ඔයා ගෙ වීඩියෝ බලන්නෙ හැමදාම බලනව දැං ❤❤❤❤❤

  • @nilakshikolambage9447
    @nilakshikolambage9447 Жыл бұрын

    සොබා දහමේ විශ්මිත මෙන්ම අපූර්ව නිර්මාන සොයා ගිය තවත් සුන්දර සන්චාරයක් ❤️. අපේ රටේ ඓතිහාසික පූජනීය බෞද්ධ සිද්ධස්ථාන හා ඒ සමග බැදුනු ඉතිහාසය මේ විදියට ගෙන ඒම ගැන ගොඩක් ස්තුති . ගෞතම බුදු සසුනේ තෘතීය අග සව් ලෙස සැලකෙන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුලු අති උතුම් මහ රහතන් වහන්සේලා වැඩ සිටි මේ පින්බිම දැක බලා ගන්න සැලස්වූවාට අනේක වාරයක් පින්.. 🙏❤️

  • @renukapethumkarunarthna2953
    @renukapethumkarunarthna2953 Жыл бұрын

    හිත නිවා ගත්තා සොබාදහම වින්දා ඒ හැමදේටම අයියට බොහොම ස්තූතූ...💚😊

  • @Travel_Pissa714
    @Travel_Pissa714 Жыл бұрын

    හදවතේ සංචාරකයා DAP😍💚🐾️

  • @hasithadilhara9569
    @hasithadilhara9569 Жыл бұрын

    සුපිරි මචන් එල ආ...ගින්දර..❤️❤️👌👌👌👋💪💪☝️🙏

  • @anuraperera9224
    @anuraperera9224 Жыл бұрын

    ඔබ හොඳ සංචාරකයෙක්,තවත් මෙවැනි නිර්මාණ බිහි කරන්න ඔබට වාසනාව ලැබේවා !

  • @nayomimadhushika3918
    @nayomimadhushika391810 ай бұрын

    පටන් ගද්දි තිබුන හිනාවමයි අවසන් වෙද්දිත්. 🥺💓 හරිම අදරණීය මනුස්සෙක් 🙏💓

  • @malibodadhammindahimi2072
    @malibodadhammindahimi2072 Жыл бұрын

    මේ පුංචි වාසනාවන්ත රටේ අපි නොදැකපු ලස්සන අපට පෙන්නනවා

  • @ishii3532
    @ishii3532 Жыл бұрын

    දිඹුලාගල වැව ලග ඉදන් කන්ද මුදුනට යන්න තිබුනනම් කියල හිතුවා 🥺 ඒ ලස්සන දකින්න දුන්නට ස්තූතී ❤️ පරිස්සමින් 🙏💚

  • @nimaligeethika6114
    @nimaligeethika61142 ай бұрын

    මමත් පොලොන්නරුවේ .එත් මම මේ ගල් පර්වතයෙ කුටි දැකලා නැහැ .ඔබ තුමාට ගොඩාක් පින්

  • @asithachamara897
    @asithachamara897 Жыл бұрын

    ලග ලග වීඩියෝ දෙකක් දැම්මා පට්ට ලස්සනයි ආදරෙයි දිනේශ් අයියේ ඔයාට හැමදාම තෙරුවන් සරණයි සොබාදහම රකින්නට ආසයි ඔයාව ඇස් දෙකෙන් දැකලා කතා කරන්ඩ නුවරඑළියේ ආවොත් කතා කරන්ඩ ❤❤🙏🙏

  • @neetharanjani1692
    @neetharanjani1692 Жыл бұрын

    පිරිසිදු සිතින් කරන යහපත් ක්‍රියාවන් වලට නුබලාට සොබාදහම්න් හෝ ආරක්ශාවක් රැකවරනයක් නියත වශයෙන් ලැබෙනවා නොඅනුමානය සියල්ලන්ටම මේ උතුම් තෙමගුල සිහිකරන උතුම් වෙසක් පුන් පොහෝදින සෙතක් ශාන්තියක්ම වේවා🌷🙏🌷🙏🌷

  • @sachinthaanuradha3725
    @sachinthaanuradha3725 Жыл бұрын

    මට ගෙදර ඉදන් යනවනම් පැය භාගයයි යන්නෙ දිඹුලාගලට යන්න ඒත් මේ වීඩියෝ එක තුන්පාරක් බැලුවා🥺❤️

  • @sumedhasandamali8606
    @sumedhasandamali8606 Жыл бұрын

    Ada wage dawssska me wage deyak apata balanna salassapu obata Saha anek siyalu denata godak pin siduweva!Ali ,koti ,walasun gena kiwath ewage DeWal walin obalata karadara sidunowe!oba hodahithin karana nisa.oyalata BUDUSARANAI!

  • @chandasirithero7416
    @chandasirithero7416 Жыл бұрын

    ඔබේ සංචාරය තුළින් අපේ සිත් නිවෙනවා.. තෙරුවන් සරණයි දිනෙශ් අයියා

  • @avidilshan3143
    @avidilshan3143 Жыл бұрын

    100k වැඩි දවසක් නොයා 1M වෙයි 🍃❤️

  • @shanvideography2918
    @shanvideography2918 Жыл бұрын

    504 වන Views එක මගෙන්. හදවතේ සංචාරකයා දිනේශ් අයියේ තවත් මංපෙත් සොයා යන්නට ඔබට දීර්ඝායුෂ ලැබේවා.

  • @erandanalin6155
    @erandanalin6155 Жыл бұрын

    ඔබගේ මෙහෙයට කෙතරම් ස්තුති කලත් මදි දිනේෂ්.. හදවතේ සංචාරකයාට තෙරුවන් සරණයි..!

  • @UKTECHSHOW
    @UKTECHSHOW Жыл бұрын

    කිඹුල්වත්පුර😥❤️

  • @priyakalutharaneedssamanth4181
    @priyakalutharaneedssamanth4181 Жыл бұрын

    Pita ratakata inna apita,, ada wage dawasaka me dewal dakinna lebima,, senasimak,, poya dawasaka,, godak pin,, 🙏,, budu saranai,,

  • @SangakaraSumanrathna-eq6se
    @SangakaraSumanrathna-eq6se Жыл бұрын

    සියලුම දෙනට සුභ වෙසක් මංගල්‍යයක් වෙවා

  • @amayasarindi8559
    @amayasarindi8559 Жыл бұрын

    When DAP said, "හත් දෙයියනේ....ඒ කඳුවල ලස්සන....." felt it 😌❤

  • @Dilshan...
    @Dilshan... Жыл бұрын

    ❤පුදුම නිදහසක් පුදුම සහනයක් ස්තුතියි සහෝදරයා ඔබට අපේ පහසත් නිවනවට

  • @danushkagems
    @danushkagems Жыл бұрын

    ගොඩක් පිං මේ මෙහෙවරට🙏

  • @kdes1212
    @kdes1212 Жыл бұрын

    ඔබවගේ පරිනත තරුණයින් තමයි මේ රටට ඕනේ, නැතුව අර පිස්සෝ වගේ උන් ටිකක් ගියානම් අර පොකුණට බැහැගෙන සබන් ගාලා නානවා.

  • @SudarshaniSeneviratna-rb5fx
    @SudarshaniSeneviratna-rb5fx Жыл бұрын

    හැමදාමත් ආසාවෙන්ම බලන චැනල් එක.පරිසරය විඳින්න උගන්වන පාසලක් වගෙයි කියලා හිතෙන්නේ

  • @dinushadarshana5293
    @dinushadarshana5293 Жыл бұрын

    දෙයියනේ අපි ඉන්නෙත් පොලොන්නරුවේ.. මෙච්චර කාලෙකට මෙච්චර සුන්දර පරිසරයක් මන් දැකලා නෑ. අයියා නිසා අපි එක අද බලා ගත්තා. අයියට ගොඩක් පින්. මෙ සුන්දරත්වය ඇස් පනාපිටම බලා ගන්න අනිවාර්යයෙන් මත් යනවා ඔතනට..අයියාට.ගොඩක් ස්තුති . 🙏🙏🙏❤️❤️

  • @dew9945
    @dew9945 Жыл бұрын

    සුපිරි අයියේ

  • @gswarnalatha8119
    @gswarnalatha8119 Жыл бұрын

    ගොඩාක් පින් ......... අපි දිබුල්ගාල ආවට ඔච්චර දේවල් තියෙනවා කියල දැනගෙන හිටියෙ නෑ..................

  • @lazyjeewa7773
    @lazyjeewa7773 Жыл бұрын

    මේ video එක දකිද්දී තමා තේරෙන්නේ ලංකවේ මේ වගේ සුන්දර ස්ථාන තියෙනවා කියලා.. අපිට හැබැහින් ඇස් දෙකෙන් බලන්න බැරි උනාට.. මෙහෙම video එකකින් හරි බලන්න අවස්ථාව දුන්නට අයියාට.. ගොඩක් පිං..❤💚

  • @chathurikadissanayake9147
    @chathurikadissanayake9147 Жыл бұрын

    Ada uden ma dekke. Godk sundara dasunak ayiye.... hithata lokuu sahanayak denenawa.... theruwan saranaii ayiye.... parissamin inna...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshkumara6667
    @maheshkumara6667 Жыл бұрын

    හදවතේ ගවේශකයාගේ මම දැකපූ ලස්සනම විඩියෝ එක ... අපි වෙනුවෙන් මේ රට සුන්දරත්වය පෙන්නන දිනෙශ් අයියාට .. නිහඩ වීරයා ලොකු පිරිස් .. හා කැමරාව පිටුපස හිටිය මල්ලිටත් ජයෙන් ජයම වෙන්න යෝද බල යෝද ශක්තිය ලැබෙන්න .... දලදා සමිදූ පිහිටයී

  • @S.M_SHAN609
    @S.M_SHAN609 Жыл бұрын

    සුභ වෙසක් මංගල්‍යයක් වේවා දිනේශ් සහෝදරයා ලොකු පිරිස් ඇතුළු අපෙ ඔයාගෙ සුන්දර යහලුවන් සියලු දෙනාට තවත් දැනුම් සම්භාරයක් තොරතුරු ගුහාවක් අපිට ලබා දෙන්න ශක්තිය දිරිය වාසනාව ලැබේවා.

  • @S.M_SHAN609

    @S.M_SHAN609

    Жыл бұрын

    Polonnaruwa යන්න kalin හරි මින්නේරිය නාගලකන්ද ට ගොඩ වැදිලා යන්න කියලා ආරාධනා කරනවා

  • @lalithgunawardana1483
    @lalithgunawardana1483 Жыл бұрын

    ❤🙏❤🙏 Thank you for sharing this beautiful video !

  • @ovinijayamanne2502
    @ovinijayamanne2502 Жыл бұрын

    දිනේෂ් මල්ලිට ගොඩාක් පින් අපිවත් පෝය දවසේ මේ අසිරිමත් වන්දනා ගමන එක්ක ගියාට. සියලු ලෝක සත්වයින් සුවපත් වී නිවනින් නිවී සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!! 🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Жыл бұрын

    දිනේෂ් පැතුම් ඔයාල සියලු දෙනාටම ස්තුති කරන්න වචන මදි ඒතරමට වටිනා වීඩියෝ එකක් දිඹුලාගල පන්සල ගියා අහස් ගවුවටව ත් බලන්න බැරි වුනා. මහරහතුන් වැඩ සිටි ඒ පින් වන ගිරි මේ වීඩියෝ එක බලද්දි අද වෙසක් පුන් පොහෝදින...... දිඹුලාගල අපවත් කරපු නායක ස්වාමින්වහන්සේ ට නිර්වාණය වෙව

  • @samanmaj1196
    @samanmaj1196 Жыл бұрын

    දිඹුලාගල කීප සැරයක් ගියත් මේතැන ගැන දැන ගත්තෙ අද..💜️ ඔබට බොහෝම පිං සහෝදරයා 🙏

  • @traveler900
    @traveler900 Жыл бұрын

    හදවතේ සංචාරකයා .🍀❤️❤️❤️

  • @-sachiya9693
    @-sachiya9693 Жыл бұрын

    අදත් කොච්චර බැලුවත් මදී කියල හිතෙනවා... ජය වේවා..

  • @asankaperera9682
    @asankaperera9682 Жыл бұрын

    ඔබ නිවැරදි මාර්ගයේ ගමන් කරන්නේ නම් එය සැමවිටම ඉහලට යනු ඇත. ඔයාගේ විශිෂ්ට යග්‍රහණය ගැන සුබ පතන අතර ඔයා ගැන ඇදහිය නොහැකි තරම් ආඩම්බර වෙනවා අයියා. අදත් පෝය දවසේ වෙනදා වගේම සුන්දර නොදුටු ස්ථානයක් පෙන්නුවා ට ඔයට ගොඩක් පින් 🙏ඔයාගේ වීඩියෝ වලින් මම ගොඩක් දේවල් දැක ගත්තා, ඉගෙන ගත්තා ඔයාට ගොඩක් ස්තුතියි අය්යා. හැමදාම ඔයාට ජීවිතේ සතුටෙන් ගත කරන්න පුළුවන් වෙන්නත් මෙවැනි සුන්දර ස්ථාන වලට අපිව ගෙනියන්න පුළුවන් වෙන්නත් කියලා සුබ පතනවා. බුදු සරණයි අය්යා පරිස්සමෙන් ඉන්න හදවතේ ගැඹුරු ම තැන නැවතුන සංචාරකයා❤️😘🧔DAP

  • @sandunianupama8256
    @sandunianupama8256 Жыл бұрын

    අවුරුදු කීපයකට කලින් ගියේ..ඒත් ගල් ලෙන් වලට යන්න බැරි වුණා..එදා දැකගන්න බැරි වුනු සුන්දරත්වය මේ වීඩියෝ එකෙන් දැකගත්තා..ගොඩක් පිං DAP 🥺🖤💚🍃

  • @rashminvishwajith9873
    @rashminvishwajith9873 Жыл бұрын

    හදවතේ සංචාරකයා අදත් හෙටත් කවදත් ❤❤❤❤❤❤❤❤

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha Жыл бұрын

    දැහැනකට සමවැදුනා හා සමානයි.. 😍

  • @44169-I
    @44169-I Жыл бұрын

    ඒ පොකුන මාරම ලස්සනයි අය්යෙ..ස්තුතී අය්යෙ මෙ වගේ දෙවල් අපිට පෙන්වනවට.💓💓 බුදු සරනයි..

  • @thushan4902
    @thushan4902 Жыл бұрын

    අයියා අපිට මේ පෙන්නන දෙවල් පෙන්නන්න පුදුම විදියට දුකක් විදින්වා .අයියට කිසිම දුකක් කරදරයක්නම් වෙන්න එපා බුදු සරනයි❤

  • @lawalhichcha1557
    @lawalhichcha1557 Жыл бұрын

    සුපිරිම තැන පට්ට

  • @technophile741
    @technophile741 Жыл бұрын

    නිහඬ වීරයා ලොකු පීරිස් ❤️

  • @thilankalakshan1
    @thilankalakshan1 Жыл бұрын

    සිත නිවන තැන...හිත් හදන තැන...සොබාදහම....අපි නොදකින ලස්සනක් ලස්සනට අපිට බලන්න සලස්වනවා...ගොඩක් පින් අයියා..😊❤🌿

  • @raweenchinthaka4298
    @raweenchinthaka4298 Жыл бұрын

    ඒක ලස්සන රූප රචනයක්. පොලොන්නරුව කියන්නේ අපේ ඉතිහාසයේ වැදගත්ම සන්දිස්ථානයක්.🙏🙏🙏

  • @shyamanilanthi7744
    @shyamanilanthi7744 Жыл бұрын

    තෙරුවන් සරනයි පුතේ ඔයාට .සියලු දෙවි ආරක්ෂාව ලැබේවා .ඇස් දෙකට කදුලු ආවා ඒ ආශ්චර්‍යමත් සියලුම දේ දැකලා .තවත් මෙවන් වීඩියෝ ගෙනෙන්න හැකිවේවා

  • @fifamobile-gb1rz
    @fifamobile-gb1rz Жыл бұрын

    වෙසක් පෝය දවසෙ..සිත නිවී සැනසුනා

  • @Ashsandeepa
    @Ashsandeepa Жыл бұрын

    පෝය Day special ❤💚✨️. ආදරෙයි දිනේෂ් අයියා 🌼

  • @nilanthinirosha1336
    @nilanthinirosha1336Ай бұрын

    ඔයාට ගොඩක්ම පිං මම ආසාවෙන් බැලුවා අපේ උරුමයන්....වසර 30 යුධ ශාපය නිසා අපිට අහිමි වෙච්ච අපේ උරුමයන් මෙහෙම හරි දැක බලාගන්න ලැබීම වාසනාවක්. තෙරුවන් සරණයි.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @shanthamallika9999
    @shanthamallika9999 Жыл бұрын

    Good morning sil suwada patirena me asirimat dinaye supahan wewa sit satan nowewa duk so taul obalata supinbara wesak mangallayak wewa 🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉 teruwan saranai ❤❤🇱🇰🇱🇰🇱🇰

  • @lalanaweersena3549
    @lalanaweersena3549 Жыл бұрын

    ඔබ හැමදෙනාටම තෙරුවන් සරණයි

  • @ikhan1200
    @ikhan1200 Жыл бұрын

    You made Sri Lanka more beautiful 😍 respect you brother from United Kingdom 🇬🇧

  • @suchithraperera2452
    @suchithraperera2452 Жыл бұрын

    පරිසරයේ සුන්දරත්වය මතින් ප්‍රෞඪ ඉතිහාසයක් කරා නිතැතින්ම අපව රැගෙන යන පිංබර පුතණුවනී නුබට දිගාසිරි 🙏

  • @dulakshamalshitha488
    @dulakshamalshitha488 Жыл бұрын

    සොඳුරැ සංචාරකයා ❤

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage710 Жыл бұрын

    හැමදාමත් වගේ සුපිරියක් ජයවේවා සහෝදරයා❤️💪🔥

  • @freedomtraveler92
    @freedomtraveler92 Жыл бұрын

    Dinesh Aiya adath supirima sancharayak 😍💚🌿

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 Жыл бұрын

    හරිම සතුටක් ඔබ මේ කරන සේවය ඉතා ඉහලයි අපේ රටේ සුන්දරත්වය අපිට බලන්න පෙන්වා දිම ගැන ගොඩක් පින් හදවතේ සංචාරය ඔබයි තෙරුවන් සරණයි

Келесі