මේක නොබලා නුවරගල යන්න එපා | Nuwaragala | 9km ක් පා ගමනින් මුදුනට | සද්ධාතිස්ස රජතුමාගේ උරුමය සොයා...

නුවරගල යනු අම්පාර දිස්ත්‍රික්කයට අයත්ව පොල්ලේබැද්ද ආදිවාසී ගම්මානය හරහා රඹකැන් ඔය ජලාශ පාරේ කදු හෙල් තැනිතලා මැදින් වන අලි සහ අනෙකුත් සත්වයන්ගේ බියවැද්දීම් වලින්ද ප්‍රවේශම්ව ගමන් කොට ලඟා විය යුතු සුන්දර කඳු ශිඛරයකි.
කන්ද මුදුනේ ඇති නාන පොකුණ අතීත ගල් වඩුවා ඉදිකල විශ්මිත නිරමාණයකි. සද්දාතිස්ස රජතුමාගේ ස්නානය පිණිස ඉදිකොට ඇති මේ නාන පොකුණ හරි හතරැස්ව කන්ද මුදුනේ වතුර සිඳී නොයන ලෙස අදටත් සුරැකිව පවතී.
මේ ගමන යන්න අපිට මග පෙන්වන්නෙක් ලැබුනේ ​⁠‪@TripPisso‬ චැනල් එක නිසාත්, අපේ විශ්වානි අක්කා ​⁠‪@Vishwani‬ නිසාත්. බොහොම ස්තූතී 🙏
#nuwaragala #sinhala #hike #vlog #nature #history
අපිත් එක්ක ගමන ගියපු ආයුවර්ධන මාමාගේ පුතාගේ දුරකථන අංකය
Piyal - 076 4612911
ප්‍රවේශමෙන් ගිහින් එන්න.
ඔබට ජය 🇱🇰🤝

Пікірлер: 34

  • @hasindudissanayake1457
    @hasindudissanayake14576 күн бұрын

    ඒකනම් අමතක නොවන ගමනක්...❤️❤️🔥

  • @TravelRonde

    @TravelRonde

    6 күн бұрын

    අනිවාර්යයෙන් ❤️❤️

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz6 күн бұрын

    ❤️💚

  • @TravelRonde

    @TravelRonde

    6 күн бұрын

    Thank you so much 😍

  • @neranjanullandupitiya8059
    @neranjanullandupitiya80596 күн бұрын

  • @TravelRonde

    @TravelRonde

    6 күн бұрын

    Nera 😍

  • @sureshfernando9945
    @sureshfernando99456 күн бұрын

    Excellent.

  • @TravelRonde

    @TravelRonde

    6 күн бұрын

    Thank you aiya ❤️

  • @___sheky___
    @___sheky___5 күн бұрын

    Paharak bosa❤️

  • @TravelRonde

    @TravelRonde

    5 күн бұрын

    Sheky boy 🥺❤️

  • @thiliniwijerathna274
    @thiliniwijerathna2746 күн бұрын

    Marama lassanai broh❤

  • @TravelRonde

    @TravelRonde

    6 күн бұрын

    Thank you so much ❤️❤️

  • @erandadissanayake9928
    @erandadissanayake99286 күн бұрын

    ❤❤

  • @TravelRonde

    @TravelRonde

    6 күн бұрын

    Thank you so much ❤️

  • @aaronb2r522
    @aaronb2r5226 күн бұрын

    Waiting for another ♥️

  • @TravelRonde

    @TravelRonde

    6 күн бұрын

    Soon.... ❤️❤️

  • @Carrom-bo2et
    @Carrom-bo2et5 күн бұрын

    Suoer malli ❤❤❤

  • @TravelRonde

    @TravelRonde

    5 күн бұрын

    Thank you so much ❤️

  • @geethabeykoon3518
    @geethabeykoon35186 күн бұрын

    ❤ ඒකටනම් ආසා හිතුනා❤

  • @TravelRonde

    @TravelRonde

    6 күн бұрын

    මචන්... දවසක යමූ ❤️

  • @supunmalshan7794
    @supunmalshan77945 күн бұрын

    ❤✨

  • @TravelRonde

    @TravelRonde

    5 күн бұрын

    Thank you so much ❤️🥺

  • @grandautot6770
    @grandautot67706 күн бұрын

    🤍🤍

  • @TravelRonde

    @TravelRonde

    6 күн бұрын

    Thank you so much ❤️❤️

  • @sitharaheenatigala6618
    @sitharaheenatigala66186 күн бұрын

  • @TravelRonde

    @TravelRonde

    6 күн бұрын

    Machn 😍

  • @vipunbalasuriya
    @vipunbalasuriya6 күн бұрын

    ❤❤

  • @TravelRonde

    @TravelRonde

    6 күн бұрын

    Thank you so much ❤️

  • @nuwaragalatraval
    @nuwaragalatraval6 күн бұрын

    ❤❤❤

  • @TravelRonde

    @TravelRonde

    6 күн бұрын

    අපිව පරිස්සමට එක්ක ගියාට ස්තූති ❤️

  • @dilshangunarathna543
    @dilshangunarathna5436 күн бұрын

  • @TravelRonde

    @TravelRonde

    6 күн бұрын

    Thank you so much ❤️

  • @NiKoDiaries
    @NiKoDiaries6 күн бұрын

    😍💗

  • @TravelRonde

    @TravelRonde

    6 күн бұрын

    Thank you so much ❤️

Келесі