මීමිනි හං 60යි ගෝන හං 7යි දාපු කුළු මන්ද | ලොවෙත් නෑ මෙහෙම කෞතුකාගාරයක් | මේක තමා අටමගලේ

කලේ මෙහෙම නම් ගෑණිගෙ උකුල?
An Exclusive Video
secrets of nature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 208

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe268026 күн бұрын

    මාහා කලු සිංහල යෙක්. විශ්වකොශයක්.ඔබට දිර්ග ආයුශ.🎉🎉🎉

  • @janakaperera1242
    @janakaperera124226 күн бұрын

    අපුරත්වයේ ප්‍රතිමූර්තියක් වැනි පියෙක් , රටට ජාතියට වැඩ ඇති මිනිසෙක්, ඔහු රටට ජාතියට ණය නැත, ආරාධිත (බාහිර) කථිකාචාර්ය වරයෙකු ලෙස ආරාධනය කිරීමට සුදුසු දෑනුමක් ඇති මහත්මයෙක්, ඔබසෙවයට ආචාරය🙏 සෙක්‍රට් ඔෆ් නේචර් ඔබේ youtube චෑනලයට අනේක වාරයක් ස්තුතියි 🙏🇱🇰❤

  • @janithasamarakkody6128
    @janithasamarakkody612827 күн бұрын

    අපූරු මිනිසෙක්, අනුරාධ මල්ලි ඔබ‍ට මුණ ගැහිලා... මෙවැනි අය ගේ අගය,මේ මෙහෙවර අමිල යි...ඉදිරි පරපුරට ත් මේවා දකින්න වාසනාව ලැබේවා...

  • @JagathChaminda-jd5nz

    @JagathChaminda-jd5nz

    24 күн бұрын

    😢😢😢ල්😢ු 27:29 😢ල්ල්ල්ල්

  • @user-ze5to1rl1w

    @user-ze5to1rl1w

    23 күн бұрын

    apeta maranakan mahama dayak karanna ba saththayi mamata godak pen mahama dayk nermanaya karuwata❤❤❤

  • @user-lq3tg4yk5g

    @user-lq3tg4yk5g

    22 күн бұрын

    අර්ථවත් මිනිස් දෙවිවරයෙක්

  • @upulkumarasirisena8536
    @upulkumarasirisena853626 күн бұрын

    බුද්ධිමත් හෙළයෙක් දුටිමි ඔබට ස්තූතියි.

  • @roshanattanayaka9628
    @roshanattanayaka962826 күн бұрын

    දීර්ඝ ආයු ලැබේව තාත්ත...හරිම බුද්ධිමත් මහත්මයෙක්..

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna838326 күн бұрын

    මා මගේ ගෙදර කෞතුකාගාරයක් හරිම ආඩම්බරයි සතුටුයි.අනුරාධ මහත්තයෝ.

  • @DaraDara-un7bb
    @DaraDara-un7bb25 күн бұрын

    මේ මිහිපිට සුවද දැන හැදීන හෑදී වැඩුන ,පෙනුමෙන් සරල,ජීවිත දර්ශනයෙන් සංකීර්ණ,අපේ කමින් අනූන,එදා තිබූ ප්‍රායෝගික ක්‍රම ශිල්පය ගැන දැනුම අත්දැකීම් ඇති මෙවැනි මිනිසුන්ගෙන් තමයි ළමා පරපුර ,තරුණ පරපුර ඉගෙන ගත යුත්තේ,,,

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka638425 күн бұрын

    රටක් වටිනා මිනිසුන් .දිඝාසිරි වේවා .ස්තුතියි අනුරාධ මහත්තයා දෙන්නාටම.😍😍😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️

  • @SriLanka-zl1yi

    @SriLanka-zl1yi

    22 күн бұрын

    Theruwan saranay dewe pihitay degau wewa

  • @kumarathungarathnayaka9897
    @kumarathungarathnayaka989724 күн бұрын

    නියමයි අනුරාධ මහත්තයා අපිට මේ දැනුම ලබා දෙනවාට ඔබතුමාට බොහොම පින්

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram904526 күн бұрын

    කරුණාරත්න මහතාටත්, අනුරාධ මල්ලිටත් බොහොම පින්....වටිනාකම එමටයි...එදා ගමේ තොටේ කමතේ නැතුවම බැරුව තිබුනු ඒ දයිනික දෑ....මෙදා අපෙන් ගිලිහී ගිය අතීතයේ සුන්දර මතකයන් අපේ හදවත් තුලට ගෙනාවේ ජාතියේ අභිමානවත් බවමයි....ඒ අතීතයේ අපේ මිනිසුන් තුල පැවති ශ්‍රේෂ්ඨත්වයේ ප්‍රතිමූර්තිය තුලින් උගතහැකි අප්‍රමාණ මානුෂික හැඩතලයන්ගෙන් ගතහැකි දේ උගනිමු.....ඔබ දෙපළටම.....හදබැඳි ප්‍රණාමය .....🙏🌼🌞

  • @lankadesilva.7446
    @lankadesilva.744624 күн бұрын

    ඉතාම වටිනා වැඩසටහනක්...කරැණු පහදාදුන් ඒ මාමාට බොහෝම ස්තුතියි ..🙏🙏🙏🙏❤👏👏👏👏

  • @user-wf6nw6fj9d
    @user-wf6nw6fj9d27 күн бұрын

    ආසාවෙන් බලපු වැඩසටහනක් ඔබ දෙපළටම ස්තූතියි දෙවි පිහිටයි

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj26 күн бұрын

    මේ බඩුබාහිරාදිය ඉස්සර මිනිස්සු භාවිතා කරපු භාණ්ඩ .දැන් මේවා හදන්න දන්න අය දැන් නැති තරම් ඒ කාලේ මොන තරම් සුන්දර ඇද්ද.බලපු වීඩියෝ වලින් ඉතාමත් වටිනා වීඩියෝ එකක්.ඒ වගේම හොද කථිකත්වයක් තියෙනවා.මේ උපකරණ තවත් කාලයක් පැවතේවායි.ප්‍රාර්ථනා කරමි.බුදු සරණයි,දීර්ඝායුෂ ලැබේවා.අනුරාධ මහතාටත් බොහෝම පින් මේ වගේ වීඩියෝ එකක් කරලා අන්තර් ජාලයට මුදාහැර දැන් ඉන්න අයට මේ දේවල් දකින්න සැලැසුවාට.පාසල් ළමයින්ට වටිනා වීඩියෝ එකක්.

  • @rushinchaminda2159
    @rushinchaminda215926 күн бұрын

    හරි අපුරුවට පැහැදිලි කරල දෙනවා ඒ ආදරණිය තාත්තා ❤ ඔබ‍ට දීර්ග ආයුෂ තාත්තේ. අතීතය පිළිබඳ පුස්තකාලයක්. ස්තුතියි ❤️

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya734624 күн бұрын

    අධ්‍යාපන කොමසාරිස් කළ යුතු මහත්මයෙක්,,, දැනුම් ගබඩාවක් 🙏👍👍

  • @khantikhanti2884
    @khantikhanti288426 күн бұрын

    වත්ත ලස්සනට තියාන ඉන්නවා බුදු සරණයි අනුරාධ මහතාටත් බොහොම පින්❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha710127 күн бұрын

    ඇත්තටම වාටිනා සුන්දර වැඩසටහනක්. වචනයෙන් කියලා නිමකල නොහැකි අමිල සේවයක්.ගොඩාක් ස්තුතියි .දිගු ගමනක් යන්න ආසිරි ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏🌹🌹🌹🌹👍👍👍🎉️🎉️🎉️🎉️

  • @sriyakumari4314
    @sriyakumari431426 күн бұрын

    5 ශිෂ්‍යයන්ට ගොඩක් වටිනවා .....හැමෝටම වටිනවා ....හොඳ වැඩ සටහනක් ...video එකට ගොඩක් පිං theruwan saranai

  • @sujathasenadeera6557
    @sujathasenadeera655726 күн бұрын

    අනුරාධ මහතාත්ය ඔබ තුමට ගොඩක් පිං මෙදේවල් පෙන්නවට අපෙ ගෙදරත් මෙ සමහර දේවල් තිබුනා

  • @maheshjayathilaka3320
    @maheshjayathilaka332026 күн бұрын

    ඇත්තටම අය්යේ ඔයා කරන්න මේ දේවල් ගොඩක් වටිනවා. අද කලේ ළමයි මේ දේවල් දන්නේ නැ.අය්යේ ඔයාටත් ගොඩක් පින්.මේ තාත්තාටත් දීර්ගායු ලැබේවා 🥰🥰🥰🥰

  • @jayanthageekiyanagedon5394
    @jayanthageekiyanagedon539426 күн бұрын

    අනිවාර්යයෙන් සම්මානයෙන් පිදුම් ලැබිය යුතුයි.මෙවැනි භාණ්ඩ නිවෙස් වල ආරක්ෂාකාරී නොමැති අය මෙතුමා සමග කතා කොට උපදෙස් ගත යුතය.මෙතුමාගෙන් පසු පරම්පරාව දැන් සිටම මෙම හාණ්ඩ ගැන වගකීම ගන්න.මෙතුමාගේ සිතැගියාවන් එසේම ඉටු වේවා.නිරෝගී භාවය පාර්ථනා කරමි.

  • @subhashinihettiarachchi687
    @subhashinihettiarachchi68726 күн бұрын

    අනේ බොහොම පින් තාත්තෙ අපි මෙතුමගෙ වීඩියෝ එකකින් ඔබ තුමා ඉතාමත්ම පරිස්සමින් , ආදරයෙන් රැක බලා ගන්නා අපේ උරුමයන්., අපිටම පමනක්ම අයිති අපේ ඉතිහාසය මේ අන්දමින් හරි රැක ගෙන අපිට දැක බලා ගැනීමට සැලැස්වීම ගැන...

  • @hemapalaekanayake438
    @hemapalaekanayake43826 күн бұрын

    දයාබර දේවා ඔබගේ වැඩ සටහන් පෙලේ කූටප්‍රාප්තිය අද තමා කියා මට දැනෙනවා. ස්තූතියි ඔබට

  • @user-bt1sr1oo8g

    @user-bt1sr1oo8g

    25 күн бұрын

    ❤❤❤❤❤God bless you

  • @dhammikathushara5431
    @dhammikathushara543126 күн бұрын

    .ගැමි සුන්දරත්වය හරිම හොඳ වැඩ සටහනක් තෙරුවන්සරණයි

  • @chandradk8578
    @chandradk857827 күн бұрын

    හරිම හොඳ වැඩ සටහනක් තෙරුවන්සරණයි ඔබතුමාඇතුළු ඔබ සියලු දෙනාටම

  • @SirimewanD
    @SirimewanD25 күн бұрын

    👌👌👌👌👌....... 👍 ...... ! මොන තරමි වටින අපූර්ව වැඩ සටහනක්.... ගෙන අාවාට බොහොම ස්තුතියි.... බොහොම පිං.... ! අපේ රටෙි වටිනාකම කියල නිම කරන්න බැරි එකක්... වර්තමාන තරැණ පරපුරට ඔබෙි වැඩ සටහන්වලින් ලබා දෙන්නේ මහගු පණිවුඩයක්.... ! ගම හැරදා සංවර්ධන මිරිගුව හඹා නොගොස් අපේ පාරමිපරික උරැමය දේශීය ඥාණය හා භාවිතාවන් තවදුරටත් රැකගෙන ගැමි දිවියෙන් ජීවිතය ඔපවත් කරගත් කරැණාරත්න හේරත් මහතාට තවත් බොහෝ කාලයක් අාදර්ශමත් දිවියක් ගතකිරීම සදහා නීරෝගි බව සහ දීර්ඝායුෂ පතනවා.... !

  • @kanthidissanayake5581
    @kanthidissanayake558126 күн бұрын

    හරිම හොද මාමා කෙනෙක් .ඉදිරි පරම්පරාවට දැක බලාගන්න ගොඩක් පැරනි වස්තු රැස් කරලා තියෙනවා .තෙරුවන් සරනයි මාමා .

  • @thusharasampath9876
    @thusharasampath987622 күн бұрын

    මේ අපේ කිරි අත්තා....මහාචාර්ය දැනුමක් ඇති පඬිවරයෙක්...අතිතය අපි මොන විදියෙ මිනිස්සු කොටසක්ද ?දකින්න බලන්න අහගන්න ගොඩක් ගොඩක් දේවල් මෙතන තියනවා....ගල්ගමුව නගරයෙන් හැරිලා පොඩි දුරක් යන්න තියෙන්නේ..යන එන වෙලාවක බලලා යන්න වටින තැනක්...තව තවත් දැනුම දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා...

  • @gayanchamara2225
    @gayanchamara222527 күн бұрын

    කියන්න වචන නැහැ හැමදාම බලනවා ඉතා විශිෂ්ඨ වැඩසටහන් ❤

  • @user-ff6zb1jv4s
    @user-ff6zb1jv4s22 күн бұрын

    මේවා බලද්දි අපේ අත්තම්මා මුත්තම්මා,තාත්තා මතක් වෙනවා.මමත් මේ වගේ ඉතිහාසේ මතක සටහන් අනාගතයට ඉතිරිකරල්ලා යන්න වැඩක් පටන් ගන්නවා.ඒ අයියේ ඔයා නිසා❤❤❤

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo26 күн бұрын

    කෞතුකාගාරයෙවත් නැති දේවල් මේ මාමා ලග තියෙනවා .හොඳ වටිනා වීඩියෝ එකක් .හැබැයි අර බිත්තියේ තිබුනු චිත්‍ර පොටෝ ටිකටත් ඇස රැදුනා.ඒ ගැන ඔයාට අමතක උනානේ අහන්න.කමක් නෑ .ඔබලාට බෙහෙවින් ස්තුති අපිට හරවත් රසබර රූප පෙලක් ගෙනාවාට❤❤❤දීර්ගායු ඔබලාට ❤❤

  • @anandadilruksha9459
    @anandadilruksha945926 күн бұрын

    ගොඩක් ආසාවෙන් බැලුවා. ආදර්සමත් වැඩ සටහනක්

  • @user-nn3mo2qw3g
    @user-nn3mo2qw3g26 күн бұрын

    ඉතාම පැහැදිලි වටින වීඩියෝව ක්.ඔබ දෙ දෙනාට ම සම්මා සම්බුද්ධ සරණයි

  • @samankudage332
    @samankudage33225 күн бұрын

    ගොඩක් කාලෙකින් පලක් ඇති වැඩ සටහනක් බැලුවා ................ අනුරාධ මල්ලි ඔබට ස්තුතියි .!

  • @danushkaniroshan8695
    @danushkaniroshan869526 күн бұрын

    අනර්ගයි.......තෙරුවන් සරණයි තාත්තාට .දිර්ගායු වේවා ...

  • @SadeeraSampath-bg4ur
    @SadeeraSampath-bg4ur26 күн бұрын

    මෙක නම් පිස්සුවක් සිරාවටම , youtube එක පැත්තට ආවොත් අනිවාර්යයෙන්ම අයියාගේ video එකක් බැලුවෙි නෑ .කියන්නේ කෑවෙි නෑ වගේ. ආදරේ අයියන්ඩී පන කඩාගෙන....❤️👌👌👌😁❤️❤️❤️🙏🙏🙏

  • @gayanchamara2225
    @gayanchamara222527 күн бұрын

    ගැමි සුන්දරත්වය ගැමි කම ගමේ සුවද ගැමි පරිසරය❤😊

  • @lansklusner4731
    @lansklusner473126 күн бұрын

    දරැවන්ට එක්කන් ගිහින් පෙන්න්න ඕන ඉතා වටිනා තැනක්

  • @krishanthiperrera551
    @krishanthiperrera55126 күн бұрын

    මිනිස් ආත්ම ලැබීම නොවෙයි මහතාණෙනි, මිනිසා මනුෂ්‍යත්වය ලැබීමේ ඉතා දුර්ලභ කතාව තමයි බුදුන් වහන්සේ දේශනා කලේ. හරිම වටින කෞතුකාගාරයක් නේ.

  • @danushkaherathherath1117
    @danushkaherathherath111726 күн бұрын

    අනුරාධ මහත්තයටත් .එතුමාටත් ගොඩාක් පිං .

  • @wickramaarachchi9621
    @wickramaarachchi962126 күн бұрын

    සුපිරි මරැ.....තෙරැවන් සරනයි ....!!!!

  • @dammidammi8680
    @dammidammi868026 күн бұрын

    ඇත්ත ඔය විදියට පැහැදිලිව කිසිම තැනක කියලා දෙන්නෙ නැ අනික අපේ දරැවන් තැනකට ගෙනියනනෙ දුවන ගමන් ඉගෙන ගන්න මිසක් නිවි හැනහිල්ලෙ දෙයක් වටහා ල දෙන්න නෙමෙයි හරිම වටිනවා

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali606824 күн бұрын

    හරිම වටින වැඩසටහනක්...ඔබ දෙදෙනාටම දීර්ගායුෂ...!!

  • @sumindajanaka913
    @sumindajanaka91327 күн бұрын

    හරීම වැදගත් වැඩසටහන් ❤️

  • @gaminijayasinghe6615
    @gaminijayasinghe661523 күн бұрын

    ශ්‍රී ලංකාවේ වැසීගිය අතීත තාක්ෂණික මෙවලම් සහ ක්‍රමවේද පිලිබඳව ගවේෂණය කරන සහ ඒ පිළිබඳව දුක්වෙන රන් හා සමාන පුද්ගලයෙක්, අපේකම අනාගතයට පෙන්වීමට උත්සාහ ගන්නා ඔබව රටට අනර්ග සම්පතකි. ඔබට තෙරුවන් සරණ සහ දීර්ගායුෂ ප්‍රාර්තනා කරමි. තව තවත් ඉපැරැණි භාණ්ඩ එකතු කරමින් අනාගත නූපන් දරුවන් වෙනුවෙන් කරන මේ කර්තව්‍යය වැඩිදියුනු වේවායිද ප්‍රාර්ථනා කරමි ....!!!

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage169925 күн бұрын

    අනේ ඒ දැනුම.❤❤❤ දීර්ගායුශ ඔබට

  • @SWSCABU
    @SWSCABU27 күн бұрын

    අගෙයි අගෙයි අනුරාධ මහත්මයා

  • @waltergunetilleke5344
    @waltergunetilleke534422 күн бұрын

    රටට ලෝකයට වටිනා මනුස්සයෙක්. ජාතියේ ගෞරවය පිරිනැමිය යුතුයි. දැන්වීම් නැති එකම වැඩ සටහන. සිරස නිවේදකයන්ට පාඩමක් වේවා.

  • @anulawijewaedana1356
    @anulawijewaedana135626 күн бұрын

    කෟතුකාගාරයක්.....තව පිළිවෙලකට අසුරා ගත්තනම් තවත්වටිනව.කෘත්‍රිම සිංචනය කියන්නෙ කෘතිම විදියට සතුන් ගැබ් ගැන්වීමයි.නහර තැලීම කියන්නෙ පිරිමි සතුන් වඳ බවට පත්කිරීම විදියට පැහැදිළි වුනානම් හොඳයි...වැඩසටහන නම් හරි වටිනව

  • @suniljayakody7425
    @suniljayakody742526 күн бұрын

    අපේ මහප්පා මේදේවල් භාවිතයට ගත්තා. ලාඩං ගහන්නේ පිරිමි එලගවයාට ඌ කරත්තේ බදින එකා. ලාඩං ගහපු ගොනාව සීසෑමට මඩට දාන්නෙ නෑ. කුර පෙගුනහම ගහපු ලාඩං ගැලවෙනවා. එවිට කුර ගෙවෙනවා.

  • @lawordersrilanka5377
    @lawordersrilanka537723 күн бұрын

    සුපිරි කටහඩක් තියෙන්නේ. ඒ..වගේම සුපිරි දක්සයෙක් ජයවේවා

  • @priyanthasilva602
    @priyanthasilva60226 күн бұрын

    දැනුමයි රසයයි. ටු ඉන් වන්.❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha710127 күн бұрын

    හරිම දුර්ලභ ලස්සන වැඩමටහනක්.ගොඩාක් පිං දෙන්නටම.❤❤🙏🙏🌹🌹👍👍

  • @user-fz3np3ji9n
    @user-fz3np3ji9n27 күн бұрын

    වටිනා වැදගත් වැඩ සටහනක් 👍👍👍🌹🌹🌹

  • @chamikaamarasingha5913
    @chamikaamarasingha5913Күн бұрын

    යක්ඛ මහා කළු සිංහලයෙක්.තාත්තේ ඔබට තෙරුවන් සරණයි !!දීර්ඝායුශ ලැබේවා .

  • @nipunshalinda9352
    @nipunshalinda935222 күн бұрын

    මම ගාවත් තියේ පරන ගැමි උපකරණ ටිකක් නගුලක් බුසලක් පැට්‍රෝල් මැක්ස් එකක්, යකඩ පොල්කටු අගුරු ඉස්තිරික්කයක් ,කුල්ලක්,මඩියක් ,හුනු කිල්ලොටයක් ,ගල් වංගෙඩියක් ,රහස් ලාච්චු තියෙන ඇන මොකුත් සම්බන්ධ කරලා නැති ඇත් දල වලින් කැටයම් තියෙන පෙට්ටගමක් ,ලබු කැටයක් ,කලුවර ලී වලින් හදපු කොටස් වලට ගලවන්න පුලුවන් ව්ශාල මේසයක් මාත් පරණ දේවල් එකතු කරන්න කැමතියි.අතීත දේවල් ගැන විස්තර හොයන්න.ඔබතුමාට ජය ❤

  • @ranasingheranasinghe1422
    @ranasingheranasinghe142224 күн бұрын

    අපේ කම රකිනා අපේ කෙනෙක්! 💐💐💐

  • @kanthidissanayake5581
    @kanthidissanayake558126 күн бұрын

    මමත් වයස අවුරුදු 17 .18විතර කාලේ පන්සලට දානේ අරන් ගියේ මේ වගේ කුරුනියක තමයි නියරවල් වලින් බැහැලා රබර් වතු මැදින් මහ පාරෙන් පන්සලට .ඒ කාලේ හරිම සුන්දරයි.

  • @kalumsuranji4847
    @kalumsuranji484727 күн бұрын

    හරිම ආසාවෙන් බලන වැඩ සටහනක්

  • @positivvibes1111
    @positivvibes111126 күн бұрын

    පට්ට වටින වැඩසටහනක්❤

  • @sudanapoli6016
    @sudanapoli601626 күн бұрын

    Good news Malli budusaranai ❤❤❤❤❤❤

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl26 күн бұрын

    ඉතාමත් watina හඳුන්වා දීමක් a මහත්මයාණෙනි ඔබට ගොඩක් pin සිද්ධ වේවා a වගේම පැරණි භාණ්ඩ පරිස්සමෙන් තියෙනවා ඔබට බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි දීර්ඝ ausa lebawa

  • @pathumchathuranga4332
    @pathumchathuranga433227 күн бұрын

    අපේ රටේ කරුමෙ කියන්නෙ මිනිස්සුන්ට මේ දේවල් වටින්නෙ නැති එකයි

  • @lowbagetvehicle288

    @lowbagetvehicle288

    26 күн бұрын

    ඕවා කන්නද බං ඉතිං. මුල්‍යමය වටිනාකමක් නෑනේ

  • @chamaraamarasinghe8797

    @chamaraamarasinghe8797

    Күн бұрын

    ​@@lowbagetvehicle288 මී හාරක්ට ඔවා වටින් නෑ. සල්ලි හම්බුවෙනවනම් අම්මා තාත්තා උනත් උබලා වගේ උන් විකුණනවා. අපේ රට මෙ වගේ වෙන්න හෙතුවත් තොපි වගේ සල්ලි මත්තෙම නහින මිනිස්සු නිසා.මනුස්සකම අද නෑ.සල්ලි වලට ඔක්කොම යට වෙලා. රටෙත් අහිංසක මිනිස්සුගෙත් අවාසනාව තමයි උබලා වගෙ මිනිස්සු ඉන්න එක. දෙශපලුවොයි උබලගෙයි වෙනසක් නෑ.

  • @philippinesmassu7245
    @philippinesmassu724526 күн бұрын

    This so nice to see sri lanka heritage

  • @PasinduAkmal
    @PasinduAkmal24 күн бұрын

    බොහොම වටිනා වැඩසටහනක් අපූරු කෟතුකාගාරයක් මෙවැනි වැඩසටහන් තවතවත් ඉදිරිපත් කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @siraseen3096
    @siraseen309623 күн бұрын

    ඒ මාමට සීයට එකසිය විස්සක් ආයුශ ලැබේවා❤❤🙏

  • @nireshprabashana8572
    @nireshprabashana857226 күн бұрын

    එ මාමා දැනුම් ගබඩාවක් ❤

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d26 күн бұрын

    Kiya nimakala nohaki watina deyak godak watinawa dennatama sthuthi

  • @neelkumarathunga9125
    @neelkumarathunga912521 минут бұрын

    අපේ උපන් නූපන් දරු පරපුර වෙනුවෙන් ඔබ තුමාට බොහොම පිං..

  • @disnasriyantha
    @disnasriyantha23 күн бұрын

    ඉතාමත් වටිනා වැඩක් .බොහොම ස්තුතියි ඔබට .අපේ ගම්පළාත් වල (අනුරාධපුර දිස්ත්‍රික්කයේත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන්නිහත්පත්තුවේත් වවුනියාව පැත්තේත්) මේ සියලුම උපකරණ අපි පොඩි කාලෙත් භාවිතා කලා.

  • @sudeshpriyanka5737
    @sudeshpriyanka573726 күн бұрын

    ❤❤❤❤❤❤💚💚💛💛 දීර්ඝායු ලැබෙවා තාත්තෙ..

  • @deshithanirman9483
    @deshithanirman948326 күн бұрын

    වැදගත් වැඩ සටහනක් ....

  • @vpmusicalwadda1207
    @vpmusicalwadda120725 күн бұрын

    Ethama vatina thatha kenek budusaranai thaththata oba thumatath godak pin me weda satahana digatama kara gena yanna shaktthiya lebewa

  • @jayampathythissera6201
    @jayampathythissera620126 күн бұрын

    Excellent explanation thanks

  • @rukshanjayathilaka8289
    @rukshanjayathilaka8289Сағат бұрын

    මහා දැනුම් සම්බාරයක් තියන විශ්ව කෝශයක් වගේ කෙනෙක් ❤️❤️❤️

  • @Dhanush-do6dmvd66z.p
    @Dhanush-do6dmvd66z.pКүн бұрын

    මහා පර්වත වගේ මිනිස්සු 😮 මගේ ලොකු අප්පචිලා දෙන්නා මතක් උනා එතුමන්ලත් ඔබතුමා වගේ මහා මිනිස්සු ඩී ඇම් ගුණසේකර ලෙව්දෙනිය ඩී ඇම් ගුණතිලක හිරියාල

  • @lasavijaya2
    @lasavijaya223 күн бұрын

    නියමයි අනූරාධ අයියා❤

  • @mgbatta3497
    @mgbatta349723 күн бұрын

    අපේ මුතුන් මිත්තගේ බඩු 😍😍😍💪

  • @supunmadushan-jo3eh
    @supunmadushan-jo3eh23 күн бұрын

    නොදන්න ගොඩක් දෙවල් දැන ගත්තා ගොඩක් පිං..❤️

  • @tharindugunnawardhana2359
    @tharindugunnawardhana235926 күн бұрын

    Niyamay

  • @roshanpremachandra6189
    @roshanpremachandra618924 күн бұрын

    හරි ලස්සන මිනිසෙක්❤❤

  • @dineshrathnyaka3135
    @dineshrathnyaka313526 күн бұрын

    සැහොන වට්නවා අයියෙ ඔයාට පින්...😅

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara51323 сағат бұрын

    මහකලුසිංහලයට දීර්ඝායුෂ පතමි තෙරුවන් සරණයි අපේදේ නැතිකලෙ 48 ඊනියා තිදහසෙන් පසු රටපාලනය කල ලස්කිරිඤ්ඤ කලුසුද්දන්බව ඉතා පැහැදිලියි මවි රට රැකේවා ජයවේවා

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa26994 сағат бұрын

    තෙරුවන් සරණයි හේරත් මහත්තයා .නිදුක් නිරෝගී සුව .ආයුබෝවේවා❤️🙏

  • @rimzerizana4362
    @rimzerizana436226 күн бұрын

    මම ආසම වැඩැසටහක්

  • @SanjayaMadusanka-qf9ld
    @SanjayaMadusanka-qf9ld24 күн бұрын

    මමත් ගල්ගමුවේ අපේ ගේදරත් ඔය පරන දේවල් තියන මඩුවක් තියනවා.♥️

  • @sprodrigo146
    @sprodrigo14626 күн бұрын

    එකනම් මරු ❤

  • @wasanthadeshapriya2391
    @wasanthadeshapriya239117 сағат бұрын

    මාරම වටිනවා

  • @Jeewaka1
    @Jeewaka125 күн бұрын

    නෑ ඔය විය ගහ හැඩවැඩ දාල හදපු එකක්....සමහර පලාත්වල නිකංම කොටයක් වියගහ, නමුත් ඒක ශක්තිමත් හර ඇති ලීයක්!... හැඹිලිය නම් ඉස්සර පන්වලින් වියල තිබුනේ සමහර ඒවා රටා වියලා ලස්සනට තිබුනා... බෝල්පනා තමයි කමත පිහදාන්න ගන්නේ...වාත භංග මැල්ලුම බොහොම හොඳයි වාත අමාරු නැතිවෙන නිසයි වාත භංග යනුවෙන් හඳුන්වන්නේ....ඉස්සර අපේ ගෙවල්වල තිබුනා...

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara297626 күн бұрын

    Good bless you 🙏❤

  • @user-vj2tz8cq9w
    @user-vj2tz8cq9w26 күн бұрын

    අහින්සක සත්තු තිරිසන් විදිහට වද කරන්න වේදනාකාරී ක්‍රියා කල උන් තමයි මේ ආත්මයේ පො##යෝ වෙලා ඉපදිලා ඉන්නෙ

  • @ajithpanawalage6402

    @ajithpanawalage6402

    25 күн бұрын

    අනිවාර්යයෙන්

  • @zhenzhen999

    @zhenzhen999

    23 күн бұрын

    😂

  • @lokumanika5756
    @lokumanika575622 күн бұрын

    හොදම පිය තුමෙක් ජාතියේ දරුවන්ට ජාතියේ ආඩම්බරයේ සාක්ශි විශා ල ප්‍රමානයක් සන්‍ රක්ශනය කරල තබා ගත්තාට ස්තුති ආරක්ශාකරල

  • @SunilJayasinghe-en6bx
    @SunilJayasinghe-en6bx26 күн бұрын

    🎉Budusarani

  • @suniljayantha7799
    @suniljayantha779926 күн бұрын

    Mata den awurudu 60 mama oya kiyapu dekapu dewal walin godak dewal pariharanaya karala thiyanawa. namuth mama nodakapu dewaluth ahapu nethi dewaluth thiyanawa. Ewa denaganna lebeema gena. Anuradatath;karunarathna herath;methithumatath. Godak pin. e wagema anagatha daruwanta bohoma wedagath denumak. labadun oba depalata mage uththamacharaya***ha adaraya . ❤❤❤❤❤🎉🎉🎉

  • @araliyakesbewa5286
    @araliyakesbewa528626 күн бұрын

    South korea api....supiri youtuber...wede kiyanne me chanel eka godak kattiya danne nehe

  • @surajperera9002
    @surajperera900226 күн бұрын

    පංවලිං වියපුවටයි හම්වලිංහදහපු වටයි හල් දුම්මල මිශ්‍ර දොරන තෙල් ආලේප කරන්න.

  • @visakadampali6371
    @visakadampali637126 күн бұрын

    හැමදමෙ බලාටගන ඉනනේ මෙි විඩිවො එක මම ඉතාලිවල

  • @sandraperera6126
    @sandraperera612626 күн бұрын

    Attatama godak satutiy atitaya itihasaya pavich karpu badu mutu bohomaya aptita danuwat kala oba tumata ha ea piya tumat diga yausa labawa බුදු සරනයි 🙏🙏🙏

  • @seethanuwarage2063
    @seethanuwarage206326 күн бұрын

    Wachanayen Kiya Nima karanna Bari itha watina Agana Wasthu Sambaarayak. Dakinna labune . mama me Dewalt siyalla mage gedara dasin dutu pariharana Kala dewal. me atharata gal wangedi kulu kurahan gal da thibuna. Nima karanna Bari sathutak da una bohoma pin me dewal thaamath Dakinna salasweema. ස්තූතියි e thaathath bohoma pin. Budusaranai 🙏🙏🙏

  • @sampathwijesooriya-ew8oh
    @sampathwijesooriya-ew8oh26 күн бұрын

    Niyamai supiri vadak bohoma istuti mame

Келесі