ශ්‍රී ලංකාව Next Level එකට අරන් යන Electric Bikes

ශ්‍රී ලංකාව Next Level එකට අරන් යන Electric Bikes
සුපිරි වැඩ කෑලි තියෙන හෙල්මට් දෙකකුත් Bike එකට
#BydEv #MotorShow #Ather #Mahindra #Revolt #ElectricBike #News1st #SriLanka
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/whatsappg9
📌 Telegram - news1st.lk/Telegram
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/instagram
📌KZread - news1st.lk/youtube
📌Twitter - news1st.lk/twitter
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/facebook
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 150

  • @pawansandeepa4273
    @pawansandeepa42732 күн бұрын

    Thumbnail එකේ ඉඳිය කෑල්ල බලන්න ආපු උන් ගැන විනාඩියක නිශ්ශබ්දතාවය සහ මාත් එක්ක කොනට එන්න. 👉

  • @rajithaamaan6932

    @rajithaamaan6932

    2 күн бұрын

    😂😂😂😂😂

  • @Kushan865

    @Kushan865

    2 күн бұрын

    😂😂😢😅

  • @SahanKaveesha-hq8dd

    @SahanKaveesha-hq8dd

    2 күн бұрын

    Atta😢

  • @user-qn3yw1sk3h

    @user-qn3yw1sk3h

    2 күн бұрын

    Apooi thopi wage genu perethoyo.geniyek කීවොත් apayeth යයි

  • @jonicine4727

    @jonicine4727

    Күн бұрын

    එවනම් බලු වැඩබම් මම නම් එ වැඩෙ අනුමත කරන්ණැහැ බම් හරිම උත්කෘෂ්ට

  • @user-xz8vj7wc6d
    @user-xz8vj7wc6d2 күн бұрын

    ලංකාවේ wega දොඩවනවා විතරයි. මාර්කට් එකට දානකම් අපි බලන් හිටියේ. එත් නෑ දැන් වෙන කොම්පැනි බඩු එලියට දාලා..

  • @JanaSL84

    @JanaSL84

    2 күн бұрын

    එකනම් සහතික ඇත්ත අපේ අපේ කියලා බලන් හිටියා බයිලා විතරයි

  • @evo-infinite7171

    @evo-infinite7171

    2 күн бұрын

    ඒවා ගන්න වෙන්නේ නැහැ ගිනි ගණන්.

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl2 күн бұрын

    වෙන රටවල් වල විකිනෙන්නැති කුනු ගොඩවල් මෙහෙ පටවන එක නෙක්ස්ට් ලෙවල්ලු😂

  • @adithyapiyumajith2663

    @adithyapiyumajith2663

    2 күн бұрын

    😂😂😂😂😂

  • @Kemgediya

    @Kemgediya

    2 күн бұрын

    next level කියන්නෙ පරිසරය පරිසරය රැකගෙන ඉදිරියට යන අලුත් ජෙනරේෂන් එක

  • @muhammadmafaz8530

    @muhammadmafaz8530

    2 күн бұрын

    ​@@Kemgediyapetrol වලට වඩා battery වල පරිසර හානිය වැඩියි

  • @ImisYouTubechannel

    @ImisYouTubechannel

    2 күн бұрын

    නෑ බොලං e bikie සුපිරි බබෝ 🌹🤗 ☹️

  • @chamichami9611

    @chamichami9611

    Күн бұрын

    Ube ammata hukapan api hukannam ube ammata 😅😂🎉

  • @travellingboys3818
    @travellingboys38182 күн бұрын

    ඉන්දියාවෙ රෙන ගුටික ගෙනල්ලා 225ට මුලින්ම කන්ට දීපියවි

  • @evo-infinite7171
    @evo-infinite71712 күн бұрын

    Price එක ලක්ෂ 5න් එහා නම් වැඩක් නැහැ, ලංකාවේ සාමාන්‍ය ජනතාවට ගන්න පුළුවන් දේවල් ගෙන්න අපරාදේ විදේශ විනිමය ටික නත් නම් .

  • @paranagama-bn2cz

    @paranagama-bn2cz

    2 күн бұрын

    😂😂😂😂

  • @sankabuddik8108
    @sankabuddik81082 күн бұрын

    ඔවයි මිළ ගණන් මොනවා උනත් අපිත් හිටියේ පුංචියට කාර් ගන්න දාන් විල් බරෝවක් ගන්න බැ බ්‍රෝ...😂😂😂

  • @familytv4450
    @familytv44502 күн бұрын

    ඉන්දියාව next level ekata aran yana lankawe higana api

  • @RAVANA724
    @RAVANA7242 күн бұрын

    හොදම ලෙඩ ගොඩවල් ටික ඔන්න ගෙනල්ලා ලංකාවට අම්මෝ ඔක්කොම යුරොපයෙම black list දලා තියන කුනුගොඩවල් ටික.. ඔනේ නම් හොයලා බලපල්ලා. ලෙඩ විතරයි ඔවා ගත්තොත්. අනේ අපේ රටට උන දෙයක් හරිම කනගාටුයි. ඔය හෙල්මට් ආවේ 2012 බන් ගොඩක් උන් හෙල්මට් එක නිසා බයික් එක ගනී. ජපන් බයික් වලට කෙලවන්නේ මුන්ගේ මේ ගෙම් නිසා තමයි.

  • @rangerover2024
    @rangerover202416 сағат бұрын

    අපිත් bike එකේ පහ ගහලා යන්නේ පහසුවෙන් තමා yakooooo ඒවත් එක්ක මෙක තුනක් යන්න පුළුවන් කියන්නේ මහා දෙයක් නෙමෙයි.......😂😂😂😂😂😂😂😂

  • @mahindarajapaksha4158
    @mahindarajapaksha41582 күн бұрын

    නෙක්ස්ට් ලෙවල් නෙවෙයි .ගොඩක් අය කන්නෙත් අමාරුවෙන්. නෙක්ස්ට් ලෙවල්. ලංකාවට මෙච්චර කල් හොදම ලෙවල් කරේ. මේවා බලද්දි 😅😅😅😅😅😅 රජයට මිනිස්සුන්ව විහිලුවක් වෙලා.

  • @buddikachathuranga215
    @buddikachathuranga2152 күн бұрын

    අනෙ අම්මෝ මුනුත් දෙන ආතල් රනිල් වගේ

  • @slking1006
    @slking1006Күн бұрын

    ලක්ෂ පහකට ගන්න තිබ්බ බයික් එක ලක්ෂ පහළොවක් තියෙනවා තියෙන එකා ගනින් අපි දැන් වැඩි ගණන්වලට සල්ලි දීල බඩු අරන් පුරුදු වෙලා ඉන්නේ කොච්චර බඩු ගණන් වැඩි වුනත් රටේ ජනතාවට ඒක ගානක් නැහැ

  • @smithmark6849
    @smithmark6849Күн бұрын

    ඉන්දියාවෙන් විසිකරන බඩු ලංකාවට ගේනවා ඉතින් පව් අපේ දුප්පත් මිනිස්සු අමාරු වැටෙනවා මාස තුන හතරක් පාවිච්චි කරයින් පස්සේ ඕවා විසිකරන්න තමයි වෙන්නේ

  • @upendradesilva3495
    @upendradesilva3495Күн бұрын

    ඔක්කොම හොඳයි දුර ගමන් යන්න බැරි එකයි ප්‍රශ්නෙ..

  • @sumanaathale
    @sumanaathale7 сағат бұрын

    තායිලන්තෙත් දැනටම මේවා භාවිත කරනවෙ අපි තවම හදුන්වා දෙනවා

  • @PRISONJIZANGeneral
    @PRISONJIZANGeneralКүн бұрын

    කැල්ලත් දෙනවද බයික් ඒක්ක මුන් මොනවා කරත් ගැණු මුලට හොද දේත් නරක් වෙනවා මේ මකටින් අපේ ඒවුන් කට ඇරන් බලනේ.

  • @sudeshchanaka1553
    @sudeshchanaka1553Күн бұрын

    ඇයි තවම මිල්ටන් ප්‍රෙරේරා කම්පැනියෙන් හදන ත්‍රිවිල් එකට ලයිසන් එක නොදුන්නෙ. උබලා ඉන්දියාව එක්ක ඩිල් වලට වැඩ. ඇයි යකෝ... අපේ රටේ මනුෂ්‍යයෙක් හදන මිල්ටන් පෙරේරා කම්පැනියට ලයිසන් එක නොදුන්නේ. ආණ්ඩුවේ ඉන්න හොරුන්ට කොමිස් දුන්නෙ නැති හින්ද ද? යකෝ ඒ කම්පැනියට ලයිසන් එක දුන්න නම් රටේ සල්ලි පිට රටවල් වලට යන්නෙ න්හැ යකෝ.

  • @englishwithbandula4528
    @englishwithbandula45282 күн бұрын

    මේව ඉතින් ශෝ විතරයි .මොකද බිමේ ඉන්න මිනිසුන්ට ගන්න පුළුවන් මිලක් නෙවේ

  • @Sampath-qi4mm
    @Sampath-qi4mmКүн бұрын

    මේ මගුල බලන්න නෙවේ මම ආවේ Thumbnail එකේ කෙල්ල බලන්න 😂😂😂

  • @kanchanaweranga9363
    @kanchanaweranga93632 күн бұрын

    සහරාන් 😂

  • @AsunthaDesilva

    @AsunthaDesilva

    Күн бұрын

    Loka horek

  • @mohamubarak5930
    @mohamubarak59302 күн бұрын

    every 100km u have to wait 6hrs😂

  • @matharakollo
    @matharakollo2 күн бұрын

    රටින් ගෙන්නන රෙද්දවල් පෙන්නන්නැතිව ලන්කාවේ vega එකේ ඒවා මුන්ට පෙන්ණන බැරිද මන් අහන්නෙ

  • @Kemgediya

    @Kemgediya

    2 күн бұрын

    මොන රෙද්ද හරි පරිසර හිතකාමී නම් කොච්චර හොඳද

  • @ImisYouTubechannel

    @ImisYouTubechannel

    2 күн бұрын

    අනේ ඔව් බොලං ඕව තව ගෙන්නන්න ඕනෙ බොලං 🌹 💃💃💃💃💃 🍷 ☹️

  • @ImisYouTubechannel

    @ImisYouTubechannel

    2 күн бұрын

    අපේ ලොකු අයිය දිනුව 🇮🇳 ඔන්න බොලං 💃 🍷 🚬 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 🤗 ☹️

  • @JanaSL84

    @JanaSL84

    2 күн бұрын

    උන් හදන්නෙත් නෑ හැදුවත් ගිනි ගන්න 😂😂😂 ඊට වඩා ලාබයි ඉන්දියන් කුණු ගොඩකට කර ගහන එක මුන්ගෙ බඩු නිකන් ලංකා අල වගෙ 🔥 ගන්න 😅😅

  • @panoramablue9191
    @panoramablue9191Күн бұрын

    පිට රටින් කිසි ෙදයක් ෙග්න්න එපා ( ෙබ ෙහත් / සහ අත්‍යාවශ්‍යය ) දුව්‍ය අැරැනහම යාන වාහන ලංකාෙව නිපදවමු රත්තරක් ව ෙග් ්පට ්ව ෙග් අපට අවශ්‍යය අ ැමරිකන් ෙඩාලර් අාරක්ෂා කරගමු

  • @travel4339
    @travel43392 күн бұрын

    වැස්සක් ආවම switch එහෙම රෙපයාර් කරන්න ඕනී කියලා කිය්න්නේ නෑ. ඒ වගේම තමා දවසකට ධාවනය කරන්න පුලුවන් සීමාවක් තියේ. ඒවා කිය්න්නෙත් නෑ. හ්ම්. 😒

  • @ImisYouTubechannel
    @ImisYouTubechannel2 күн бұрын

    සුපිරි බොලං තව ගේමු මෙහෙට ලෝකරාජ්‍යය රට‍වල තියන දේවල් බොලං උම්ම 🌹🌹🌹🌹🌹🌹 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 💃💃💃💃💃🤗🤗🤗🤗🤗🤗🤗 ☹️

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga2 күн бұрын

    Ahh uakodo india dewal Exhibition eke thiyenne. Ko ape dewal? VEGA haduwa dewal kaleda?

  • @robhatgadi2135
    @robhatgadi213513 сағат бұрын

    Chinawa hadala tiyanne office workers ta vitara samaniya vidyata pawicchi karanna ba electric

  • @bhagyavf
    @bhagyavf2 күн бұрын

    ඕව බාල බඩු. ටික කාලෙකින් ගිනි ගනං වලට parts ගන්න වෙනව .

  • @harshaadikari2622
    @harshaadikari26222 күн бұрын

    Vega innovations eka tyeddi thawath mktda wena brands lankwata genne? Made in Sri Lanka ochra honda products Vega eken handunwala dilath thmath wena wen ratwal wala dewal genath pramote krnne ai? I don’t get it. 😮

  • @irangagayanath7458
    @irangagayanath7458Күн бұрын

    Bajaj එකෙන් ඉල්ලීමක් කරල Discover 135 එකක් හදාගන්ඩ පුලුවන් උනොත් කීයක් දීල හරි ගන්නව😊

  • @sasankaedi223
    @sasankaedi2232 күн бұрын

    So ඉතින් මරු😅😅

  • @Aluthrata2024
    @Aluthrata20242 күн бұрын

    බයික් ,ත්‍රීවීලර් නෙවෙයි රෝද හතරෙ වාහන හදපියවු,,

  • @MadhavaJanath-rd3lz
    @MadhavaJanath-rd3lzКүн бұрын

    ලංකාවෙ නිශ්පාදනෙ කරන දෙයක් ඔම මාකට් කරානම් කොච්චර වටිනොද

  • @spicymagic9390
    @spicymagic93902 күн бұрын

    සිරස නම් කවදත් ඉන්දියාව තමා ප්‍රමෝට් කරන්නේ. උඹලා ඉන්දියාවේ ගූම පෙන්නපිය

  • @chamindae7
    @chamindae74 сағат бұрын

    කාපට් නැති කොන්ක්‍රීට් නැති ගල් බොරළු පාරවල් වල යන්න බැරිනම් වැඩක් නෑ අනික කඳු අදින්නෙ නැත්නම් කොහොමත් වැඩක් නැ අනික මොන විශේෂාන්ග තිබ්බත් වැඩක් නෑ බයික් එක සෙල්ලම් බඩුවක් වගේනම්

  • @lakmal1980
    @lakmal19802 күн бұрын

    Bring janpanees electric,not Indian product. Or build in Sri Lanka.

  • @darvin5311
    @darvin5311Күн бұрын

    Ather start more than 6 years ago in India, they said they cannot send the vehicle out of India. Now it's in sri lanka

  • @pakaya8007
    @pakaya80072 күн бұрын

    බයික් එකත් එක්ක tumbnail එකේ ඉන්න කෑල්ලව දෙනවාද ?

  • @lordsj

    @lordsj

    2 күн бұрын

    🤦‍♂️ ඇත්ත කියපං උබ සදා තනිකඩයි නේහ්?

  • @igcas
    @igcas2 күн бұрын

    ඔක්කොම අහනවා ගාන කියන්නේ නෑ

  • @Magathote756
    @Magathote7562 күн бұрын

    අකමැති උන් නොගෙන ඉඳපල්ලා. 😂

  • @Kemgediya

    @Kemgediya

    2 күн бұрын

    අනිවා

  • @user-vr8ih3oo1g

    @user-vr8ih3oo1g

    2 күн бұрын

    Dangerous..flammable ගිනි ගන්නා සුළුයි

  • @RAVANA724

    @RAVANA724

    2 күн бұрын

    අරන් පැදලා කියන්නකෝ 😅😅 මීට වඩා හොදයි බයිසිකල් එකක් ගත්තා නම්

  • @wasanthamillawithanachchi4025

    @wasanthamillawithanachchi4025

    2 күн бұрын

    Wega is our choice ...! 👍👍👍💥💥💥

  • @unknownraf2006
    @unknownraf20062 күн бұрын

    Only VEGA

  • @user-du7nc3pp9q
    @user-du7nc3pp9q2 күн бұрын

    Ape Milton Motors threeweel eka tama yanne garage no eken aparada rate minisunta mehema da salakanne R m v pal horu ekka be

  • @HruwanHagarapitiya-hs8ij
    @HruwanHagarapitiya-hs8ij2 күн бұрын

    Indiya wata dipalla kalakanni. Made in sri lanka kelawapan.

  • @PathiranaE
    @PathiranaE2 күн бұрын

    Maru Next Level. Bankoloth karapu rataka inna , Solar power generation projects India, Wenath rata wala Private companiese walata deela apita mona Next Level Da ?? Government electricity ratata ona gini ganata private sector eken electricity nemei. Next Level nam rate minissunta Honda PCX Hybride / Electric Bikes Sahana milakata denna. Ewa Thamai bikes, Lankawe api padde Japan bikes. Gini ganan deela Indian bikes aran Gini ganan deela spare parts da da duwanna one nah lankawe apita.Mole kalpana karala Chande dunnoth Polawe paya gahala wath inna puluwan wei me yana widhihata bikes kese wethath

  • @nimanthapushpakumara4482
    @nimanthapushpakumara44822 күн бұрын

    Indiyawe owa podi ganan lankawe inna jawaram karayo desapaluwoth ekka ekatu wela karana jawaram owa

  • @vipulakularathne3664
    @vipulakularathne36644 сағат бұрын

    ඕක තමයි හැමදාම ලංකාවේ නිෂ්පාදන වලට වෙන්නේ... කෝ දැන් අර ලංකාවේ electrical wheels. මෝටරයක් හයි කරලා ඒකට රොද දෙකක් couple කරගන්න බැරි ඉංජිනේරුවද ලංකාවේ ඉන්නේ...😂

  • @kandyboy3841
    @kandyboy38412 күн бұрын

    යකෝ චාජ් කරන්නෙ කොහොමද අපේපැතෙ තාම කපනව්වා..BYD battries so farvare not good. So many fires🔥🔥🔥🔥around the world.

  • @pradeepmilinda4939
    @pradeepmilinda4939Күн бұрын

    ලංකාවේ විදුලිය හරි ලාබයි නේ 😅

  • @cocoon2024
    @cocoon20242 күн бұрын

    ගාන තමයි ප්‍රශ්නෙ. එකත් අපි ඕඩර් කරොත් ගාණ වගේ දෙගුණයක් කියයි

  • @asithagunarathna2866
    @asithagunarathna286619 сағат бұрын

    3 denek yana eka keeyada mila

  • @user-vr8ih3oo1g
    @user-vr8ih3oo1g2 күн бұрын

    Dangerous..flammable ගිනි ගන්නා සුළුයි

  • @adnannafeel6290
    @adnannafeel629059 минут бұрын

    🛑🛑🛑🛑 Next level ekata Mahapaare Gini 🔥 Gannawa... Mulu India ekatama Gini 🔥 thiyala onna Lankawata evilla

  • @nilanthapradeep-wf2cz
    @nilanthapradeep-wf2cz2 күн бұрын

    Price komada danne nehe

  • @priyaherath
    @priyaherathСағат бұрын

    Recharging time is the problem 😅

  • @KapilaPriyadarshana-lj8qx
    @KapilaPriyadarshana-lj8qx2 күн бұрын

    අැත්තටම හොදයි මම එකක් ගත්ත වයිප්ට දුවට තව දෙකක් ඔඩර් කරා 😂

  • @scienceisanart2811
    @scienceisanart2811Күн бұрын

    වැඩේ හොදයි රටක් විදියට දියුනු වෙන්න ඕනෙ. එකම අවුල තරුණ පරම්පරාවෙ හීන මරපු දේසපාලුවො කියන්නෙ තරුන පරම්පරාව ඇවිත් බලන්න කියල. ඩොලර් 600000 අවයව දෙක විකුල තමා ගන්න වෙන්නෙ දැන් ඕවා

  • @nuwanmaddumage2611
    @nuwanmaddumage26112 күн бұрын

    Only for exhibition and can't reach the price even... Those are not in real life

  • @nuwankulasekara9332
    @nuwankulasekara933223 сағат бұрын

    Ganna puluwanda

  • @HruwanHagarapitiya-hs8ij
    @HruwanHagarapitiya-hs8ij2 күн бұрын

    Nodakin kala kanni haththa. Ape deyak pennapan..indiya wata dena kala kanni ..

  • @user-en3ed3nl1j
    @user-en3ed3nl1jКүн бұрын

    Thudenek bike yanna neethiyak thiyenawada

  • @prasadbandara1600
    @prasadbandara16002 күн бұрын

    35 liters. Boot capacity? 😂😂 3 liters

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith26632 күн бұрын

    Hummer ev ekanam paharak

  • @oshadaalahakoon4471
    @oshadaalahakoon4471Күн бұрын

    මේ ඔක්කොම ඉන්දියන් ලඩි නේ 😂😂😂

  • @UpulAnandaSamaraweera
    @UpulAnandaSamaraweera22 сағат бұрын

    Baila වැඩක් NA Price AKA KM KIYAK YANNA පුළුවන් ද

  • @ramlanmzm1644
    @ramlanmzm16442 күн бұрын

    2048 venakota miladhee ganta puluvamdha??? Apita 😂😂😂

  • @nilanthaamarasinghe5911
    @nilanthaamarasinghe59112 күн бұрын

    මෙ බල්ල අර ඉන්දියන් බල්ලන්ගේ බඩුගැන ඔිප දදා කියනව

  • @sachinthaakalanka9215
    @sachinthaakalanka921523 сағат бұрын

    හෙල්මට් එකට කේස් දායිද පොලිසියෙන්😂

  • @Sampath1994
    @Sampath19942 күн бұрын

    ලක්ෂ 20ක් වගේ වෙයි 😢

  • @ramlanmzm1644
    @ramlanmzm16442 күн бұрын

    Ehanam lankavei kiyala bikes & three weels vela INDIYA kiyala thiyannei 😂😂😂😂

  • @kdgimhank
    @kdgimhankКүн бұрын

    කොහෙන්ද මේ bike එක ගන්න පුලුවන් ගාන සාමන්‍ය එවට වඩානම් අඩුවෙන්න ඔනි හරියට බැලුවොත්.

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga2 күн бұрын

    Thawatha gennanawane mechchara ape nishpadana thiyeddi.

  • @robhatgadi2135
    @robhatgadi213513 сағат бұрын

    Electric hari enne oka charge karanna welawa yanawa

  • @ThusithaBasnayake
    @ThusithaBasnayakeКүн бұрын

    මේවායේ mila ගණන් කියන්නේ නෑනේ

  • @warsil3735
    @warsil37352 күн бұрын

    Mhundra wadak bahq veg aoi krana oni

  • @shehanmadubashana3564
    @shehanmadubashana356423 сағат бұрын

    ගූ ගොඩවල් මං මැලේසියා ඉන්න කොට මේවා මෙහෙම සල්ලි වලින් උපරිම 200000 වගේම උන් මේවා තියගත්තේ බඩු අදින්න 😂

  • @ramlanmzm1644
    @ramlanmzm16442 күн бұрын

    100% apei prodect 1k dha???.😂😂😂

  • @upickupick9923
    @upickupick9923Күн бұрын

    ඔවා ගන්න වෙන්නේ නැහැ ගාන කියයි මිලියන ගනම්

  • @wondersof_ceylon
    @wondersof_ceylon2 күн бұрын

    කලු පාට ජපන් බයික් එකේ(thumbnail) සිලින්ඩර් කැපෑසිටි කීයද?

  • @prasadbandara1600

    @prasadbandara1600

    Күн бұрын

    Electric bike වල සිලින්ඩර කැපෑසිටි? ආ යූ කිඩිං මී???😂

  • @sanjeewa7926
    @sanjeewa79262 күн бұрын

    Mn hithan inne gedara oppuwa vikunala ekak gann 😂😂😂

  • @itzmebirdy4300
    @itzmebirdy43002 күн бұрын

    India wewath market wennathi jarawal mehe genath next level kiyala sahena sathutu wenwa 😂 dn minissunta me wge gon part pennuwa kiyala rawatenne na! nice try 😂

  • @desilvakts2071
    @desilvakts20712 күн бұрын

    electronic nemei bung electric

  • @AsunthaDesilva
    @AsunthaDesilvaКүн бұрын

    Oh zahran ziyawudeen loka horek AMW Staff eken ahuwa nam kiyai mu gana. Kamba horek.

  • @wathsalamadushanka2859
    @wathsalamadushanka2859Күн бұрын

    Try vega

  • @user-tl7ir6mo3x
    @user-tl7ir6mo3x2 күн бұрын

    Price aka dapapllaa

  • @user-wx6pg5se4u
    @user-wx6pg5se4u2 күн бұрын

    Ape rate හදපු electric three wheel eka koo rata hadana partak පෙන්නන්ඩ නැහැ 😢

  • @warsil3735
    @warsil37352 күн бұрын

    Mahindra pikddai use jrnbe vega wage nemi

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara61855 сағат бұрын

    ගාන ඉතිං ලංකාවෙ වවන අල වගේ ඇති .

  • @chanakapathum1254
    @chanakapathum12542 күн бұрын

    Me reddaval lankave hadana Eva nemene okkoma Indian jaravane

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718Күн бұрын

    කිසිම ලෙවල් එකකට ලංකාව යන්නෙ නෑ. ඉලෙක්ට්‍රික් බයික් ගන්ඩ එපා. අමාරුවෙ වැටෙනවමයි බැට්‍රිය සවුත්තු වෙද්දි. පැට්‍රොල් බයික් එකක් අරන් පැදපල්ල කවදහරි විකුනන්ඩ පුලුවන්.

  • @lannyjr1042
    @lannyjr10422 күн бұрын

    Lol😅 man Sri Lanka seems to get all the junk

  • @upilaperera
    @upilaperera6 минут бұрын

    ඉන්දියන් ජවසන්න පඩංගු 🤣

  • @raaajit1
    @raaajit1Күн бұрын

    skooti nangilata kelinma electric bassanna puluvan dan , para maddey ata gahanna 🤣🤣

  • @chamindasampath6766
    @chamindasampath67662 күн бұрын

    Price kohanada

  • @user-fx6ic9th3o
    @user-fx6ic9th3oСағат бұрын

    bajaj thamai hoda....

  • @nimesh333
    @nimesh3332 күн бұрын

    ඇටේ ලෙවල් 😂😂

  • @Englis7825

    @Englis7825

    2 күн бұрын

    😁😁😁😁😁

  • @ImisYouTubechannel

    @ImisYouTubechannel

    2 күн бұрын

    අනේ ඔහොම දොඩමලු කොරන්න එපා බොලං අන්න ලොකු අයිය දිනුව උම්ම 🇮🇳 ජය පැං බොමු අපි බොලන් මහාබාරතයට ඉන්දියාවට ජය බොලං උම්මා 💃 🍷 🚬 ☹️

  • @arunasampth5246
    @arunasampth52462 күн бұрын

    සිරෙසෙ නිසා ඉන්දිය්න් කෑලි ප්‍රමොට් කරන්නෙ

  • @rasilchaminda7202
    @rasilchaminda72022 күн бұрын

    Serama gu godawal tika lankawata ,, mona lewal eka awath ,japan baike walata gahanna beeeeeeeeee

  • @dexterperera1101
    @dexterperera11012 күн бұрын

    Pls don’t buy

  • @midozii
    @midoziiКүн бұрын

    අර අක්කව දෙන්නැද්ද බයික් එකත් එක්ක😅

  • @dexterperera1101
    @dexterperera11012 күн бұрын

    Imported why 😂

Келесі