හෙලිකොප්ටර් රැගන පියාඔන දැවැන්තයා ගුවන් සැරි ඉතිහාසයේ විශ්මයජනක අත්දැකීමක් Antonov124|RupavahiniNews

ලොව දෙවැනි විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ඊයේ කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත පැමිණියා. ඒ, ගුවන් හමුදාව සතු MI 17 වර්ගයේ ගුවන් යානයක් මධ්‍යම අප්‍රිකානු ජනරජය වෙත රැගෙන යාම සඳහායි. එම යානා දෙකම අද උදේ 6.30 ට පමණ කටුනායකින් පිටත්ව ගියා. මේ ඒ පිළිබඳව සටහනක්.
Follow on:
#rupavahininews #slrc #rupavahini #aurvedicmethods
එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
Official website (news) - www.runews.lk
Official TikTok Account (news) - Link: shorturl.at/itG48
Official facebook page (news)- / runewslk
Official website - www.rupavahini.lk
Official KZread Channel - www.rupavahini.lk/youtube

Пікірлер: 121

  • @JennSijf
    @JennSijf4 күн бұрын

    මාත් කවද හරි ඔය වගෙ බර පන්තියෙ Aircraft එකක් පදිනවා ඩෝ🎉😢

  • @DimuthuWmdo

    @DimuthuWmdo

    4 күн бұрын

    marune.

  • @binancewallet1276

    @binancewallet1276

    4 күн бұрын

    😂😂

  • @DimuthuWmdo

    @DimuthuWmdo

    4 күн бұрын

    ඒ හීනය හැබෑ කරන්න නම් දැන්ම මහන්සිවෙලා වැඩ කරන්න.

  • @xChanukaLakshan

    @xChanukaLakshan

    3 күн бұрын

    gammac maye eko

  • @Jeewaka1-tg2en
    @Jeewaka1-tg2en4 күн бұрын

    ඒ ඩොලර් මිලියන 127න් කරපු දෙයක් තියේද දන්නෑ...අඩුම වශයෙන් ගුවන් හමුදාවේ සංවර්ධනය වෙනුවෙන්වත් වෙන් කරනවානම් කොපමණ දෙයක්ද?.....කාලකණ්ණි දේසපාලුවේ සියල්ල පිල්ලි ගහනව

  • @ruwanhettiarachchi6980

    @ruwanhettiarachchi6980

    4 күн бұрын

    ඒවා එන්නේ වැඩ කරන නිළධාරින්ගේ පඩි හැටියට .. නිකන් දෙන්නේ නෑ ..

  • @Jeewaka1-tg2en

    @Jeewaka1-tg2en

    4 күн бұрын

    @@ruwanhettiarachchi6980 කොහොමත් ඒ සාම සාධක කටයුතු කිරීමේ කොන්ත්‍රාත්තු අත්සන් කරන්නේ සියලු පහසුකම් සහිතවයි.කෙනෙක් මැරුණ විට විශාල වන්දි මුදලක් ලැබෙනව.නමුත් ඔය සියල්ල පඩිම පමණක් නොවේ.වාහන ගිනි අවි පතොරම් ඉන්දන ආදිය සහ කෑම බීම සෞඛ්ය පහසුකම් මේ සියල්ල සමගින් ලැබෙන දේවල්

  • @Rpp21

    @Rpp21

    4 күн бұрын

    @@ruwanhettiarachchi6980අනේ යකෝ ඒ ඔක්කොම දෙන්නා පොඩ්‍ ගානක් දෙන්නේ වැඩ කරන අයට ඉතුරු ඔක්කොම රජයට

  • @piratepuppy3394

    @piratepuppy3394

    4 күн бұрын

    උඹ පිල්ලි ගහනවා බලන් හිටියාද

  • @kghjjay4360

    @kghjjay4360

    4 күн бұрын

    ranil pnnya innkn owa gana katha karala wdk na

  • @MunugodaPushpakumara
    @MunugodaPushpakumara4 күн бұрын

    😢😢😢❤❤

  • @dkwalker0091
    @dkwalker00914 күн бұрын

    Thumbnail එක දැක්ක ගමන් හිතුවේ Mriya kiyla

  • @lalherath1406

    @lalherath1406

    4 күн бұрын

    එකට පුටිය කෙලිය

  • @vinukadesilva204

    @vinukadesilva204

    4 күн бұрын

    Mirya*

  • @devingamage1375

    @devingamage1375

    4 күн бұрын

    An 225

  • @HashanRavidu-ro4sz
    @HashanRavidu-ro4sz4 күн бұрын

    156 E&I cource eke සංජීව innawa ...ape coursek.❤

  • @ideafastpvtltd4498
    @ideafastpvtltd44984 күн бұрын

    මේවත් ප්‍රවෘත්තියක් වෙච්ච රටක්!

  • @travelingsupply718

    @travelingsupply718

    4 күн бұрын

    මේවා ප්‍රවෘත්ති තමයි.

  • @therockiscook9949

    @therockiscook9949

    4 күн бұрын

    Mewa thama wesige putho News nattan ubalage nayaka ponnyo prallimenthuwe boru kiyana ewa nemei wesige wahaal ballo thopita meta wada katha krnna hoda krmayak na deshapalana wahallu

  • @Rpp21

    @Rpp21

    4 күн бұрын

    @@therockiscook9949මෙවා news උබපා වගේ ඩොටේ ඉන්න උන්ට .උබ හිතුවද මෙහෙම කරපු 1 නි පාර මේ කියලා😂

  • @yashenFernando-zz3kz

    @yashenFernando-zz3kz

    4 күн бұрын

    ඒ වුනාට මට නම් ඔය කොහෙවත් ඉන්න දේශපාලුවන්ගේ රැස්වීම් අහනවාට වඩා මෙහෙම news එකක් වටිනවා.😂aviation ගැන පිස්සුවක් තියන මන් වගේ උන්ට නම් මේවා සුපිරි news❤

  • @muazunais2378

    @muazunais2378

    4 күн бұрын

    ​@@therockiscook9949 yako mewa news nemei anunge ratawal wala hadapu dewal thamai lankawe ewun diva eliyata dagena balanne. Katawath therenne naha apith hadanna one kiyala

  • @WeMol
    @WeMol4 күн бұрын

    Rupawahini akka mara waddek ne

  • @user-gv6mk5rt1y
    @user-gv6mk5rt1y4 күн бұрын

    Antonov..

  • @lakminipriyanga2189
    @lakminipriyanga21894 күн бұрын

    Mariya?

  • @sanjeewaabayarathna46
    @sanjeewaabayarathna464 күн бұрын

    ඇත්තටම ආප් air force එක ඇමෙරිකාවටත් fb15 දෙයිද

  • @blackboysnn8610
    @blackboysnn86104 күн бұрын

    ලංකාවට අලුත් ලොකයට ඔව විහිලුවක්

  • @DimuthuWmdo

    @DimuthuWmdo

    4 күн бұрын

    නෑ. මීට කලිනුත් ඕක ලංකාවට ආවද කොහෙද?

  • @DarshanaRathnadeera

    @DarshanaRathnadeera

    4 күн бұрын

    පකයේ තො මොන පකයේක්ද මිනිසෙක් වශයෙන් හිතින් පකය

  • @black_cat898

    @black_cat898

    4 күн бұрын

    An124 නිතරම වගේ මෙහෙ එනව යනව ඕක අතිශ්‍ය සාමාන්‍ය දෙයක්, helicopter එක අරන් යන එක තමයි විශේශ.

  • @DimuthuWmdo

    @DimuthuWmdo

    4 күн бұрын

    0:02 මේ කොටස දිහා හොඳට බලන්න.

  • @DeadlyShadow-hm5lh

    @DeadlyShadow-hm5lh

    4 күн бұрын

    තොනම් හෙන ගොනෙක් 😂😂😂

  • @DilrukLasantha
    @DilrukLasantha4 күн бұрын

    ඒකක් අපිටත් තිබ්බා නම්

  • @DimuthuWmdo

    @DimuthuWmdo

    4 күн бұрын

    "The Antonov An-124, a massive cargo aircraft, is no longer in production, so getting a brand new one isn't an option. However, if you're looking at buying a used one, estimates suggest the price range falls between $50 million and $90 million [USD]. That's a hefty price tag! Keep in mind this is just an estimate and the actual price could vary depending on the condition of the aircraft and other factors. An alternative way to use an An-124 is chartering one for a specific cargo transport mission. This might be a more feasible option depending on your needs." AI

  • @nishanelpitiya9063
    @nishanelpitiya90633 күн бұрын

    Air port ekata flight enne natuwa kocchi .enawada. mewa news ndewai

  • @slteam6004
    @slteam60044 күн бұрын

    Mage...raya...mage sinha kodiya.....adarei....lsk meniyani....

  • @harshasameer7431
    @harshasameer74313 күн бұрын

    කෝ ඉතින් ඒ ඩොලර්???😂😂😂

  • @pabasaravimukthi
    @pabasaravimukthi4 күн бұрын

    Ukraine

  • @user-oi7lo2vc8d
    @user-oi7lo2vc8d3 күн бұрын

    Is Rupavahini mad? I donot think this is a news to telecast by Rupavahini any longer. these are old air craft to lift more weight as anyone knows.

  • @aiyamalonagoluna9068
    @aiyamalonagoluna90684 күн бұрын

    Yako apita thiyenawada

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne26964 күн бұрын

    අපේ දුක්පත් එයාර් foස් එක පව්

  • @Rpp21

    @Rpp21

    4 күн бұрын

    දුප්පත් නෙමෙයි හිගන 😂

  • @DimuthuWmdo

    @DimuthuWmdo

    4 күн бұрын

    කෆීර් එක ආපහු fly කරනකන් පොඩ්ඩක් ඉවසන්න.

  • @muazunais2378

    @muazunais2378

    4 күн бұрын

    ​@@DimuthuWmdoyako kfir kiyanne patta parana aircraft ekak, air to air combat ekak set unoth kfir eke inna eka sure ekatama nivan suwa, dan lokaya yanne 5th generation fighter jets wala habai lankawe yanna thama kfir. India wath 6th generation fighter jet ekak design karanawa. India wa lankawa yatath karaganna uthsaha karoth lankawe iwarai Airforce eka matha thamai yuddayaka victory eka thiyenne. Kawadda danne naha ape ewunta eka therenne

  • @DimuthuWmdo

    @DimuthuWmdo

    4 күн бұрын

    @@muazunais2378 ඉතින් අපිට පුළුවන් ඒ generation එකට update කරන්න. නමුත් හොඳට මතක තියාගන්න. ගුවන් සටනකදී ජයග්‍රහණය කිරීම සඳහා ගුවන්යානයේ තාක්ෂණික දියුණුව විතරක් නෙවෙයි. එය පදවන නියමුවාගේ දක්ෂතාවයත් අත්‍යාවශ්‍ය වේ.

  • @piratepuppy3394

    @piratepuppy3394

    3 күн бұрын

    @@shyamalwijayarathne2696 ලංකාවේ හමුදාව දැන් Nutal මට්ටමේ තියෙන්නේ. ඒත් තියෙනවා උපාංගය අලුත්වැඩියා කරනවා .යුද්දයක් නැති නිසා බොරුවට සල්ලි නාස්ති කරන්න ඔනෑ නෑ . එහෙම කලොත් සල්කිලි ජෙප්පන්ට තවත් දේවල් කියන්න පුළුවන් 😅

  • @axayPzea-qm8sv
    @axayPzea-qm8sv4 күн бұрын

    ඡන්දය ඉවර වුනාට පස්සේ ඔය මුකුත් නෑ

  • @picaros112
    @picaros1124 күн бұрын

    MI 24 fleet ekama grounded neda...

  • @DimuthuWmdo

    @DimuthuWmdo

    4 күн бұрын

    yep. ඒකෙ සමහර කොටස් මෙහෙ අලුත්වැඩියා කරනවා

  • @Rpp21

    @Rpp21

    4 күн бұрын

    @@DimuthuWmdoඒ මොනවාද

  • @DimuthuWmdo

    @DimuthuWmdo

    4 күн бұрын

    @@Rpp21 ඒවා හරියටම කියන්න අමාරුයි.

  • @Rpp21

    @Rpp21

    4 күн бұрын

    @@DimuthuWmdo ඒකනේ ඔයා දන්නැ නේ සමහර නෙමෙයි ගොඩක්ම repair කරනවා

  • @DimuthuWmdo

    @DimuthuWmdo

    4 күн бұрын

    @@Rpp21 ඔව්. මට මේවා තමයි repair කරන්නේ කියලා හරියටම කියන්න බෑ.

  • @chamindajagath2321
    @chamindajagath23214 күн бұрын

    Ukrainian 😍

  • @kghjjay4360
    @kghjjay43604 күн бұрын

    ammo menna loku news ekak idala idala plane ekk awith eekA Maha lokuwata danawa

  • @nihalfernando.215
    @nihalfernando.2154 күн бұрын

    Oya aeroplane eaka eana hama welawakama news walata kiyanda oonaada

  • @user-gr6hg9ve1k
    @user-gr6hg9ve1k4 күн бұрын

    Patta gahala aye dei

  • @ajithjayasinghe9021
    @ajithjayasinghe90214 күн бұрын

    Lokuma Antonove flight eka Pissu Putin vinasha kala

  • @RaptorF22Titanium

    @RaptorF22Titanium

    4 күн бұрын

    මරිය නම ඹ වි Hanger එක අතුෙල ති ෙයද් දි

  • @liyanagesamanthaliyanage9409
    @liyanagesamanthaliyanage94094 күн бұрын

    Lankawa tawat wetei paw api

  • @newyork3923

    @newyork3923

    3 күн бұрын

    මුක්කුද බං උඹල?😂

  • @chana94ru
    @chana94ru4 күн бұрын

    දැන් ukraine ට අයිති වුනාට, සෝවියට් දේශයේ නිෂ්පාදන නේද ?

  • @exoticcarculture

    @exoticcarculture

    4 күн бұрын

    Ow

  • @Rpp21

    @Rpp21

    4 күн бұрын

    දැන් සොවියට් දෙශය කියලා එකක් තියෙනවාද

  • @DimuthuWmdo

    @DimuthuWmdo

    4 күн бұрын

    @@Rpp21 සෝවියට් දේශය 1989 දී වෙච්ච ආර්ථික අර්බුධය නිසා 1991 දී රටවල් කිහිපයකට කැඩිලා ගියා.

  • @Rudesa38
    @Rudesa384 күн бұрын

    Mi 17 genawe okkoma oke thamaii..mathaka widihata 17k wage genawa

  • @prasanchamika3086
    @prasanchamika30864 күн бұрын

    Antonov 225 රුසියන් යුද්ධෙදි විනාශ වුනා නේද

  • @UmiFox

    @UmiFox

    4 күн бұрын

    හදනගමන්

  • @hasithabaddegama2139

    @hasithabaddegama2139

    4 күн бұрын

    ඔව්.ඒක තමා අංක් 1ට තිබ්බ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය.ලෝකෙටම එකයි තිබ්බෙ.ඒ නිසා දැන් මේක තමයි විශාලතම cargo aircraft එක.

  • @atfghf

    @atfghf

    4 күн бұрын

    Antonov 225 දෙපාරක්ද කොහෙද ලංකාවට ආවා

  • @DeadlyShadow-hm5lh

    @DeadlyShadow-hm5lh

    4 күн бұрын

    මේවා 55ක්‌ නිෂ්පාදනය කරලා තියනවා

  • @prasanchamika3086

    @prasanchamika3086

    4 күн бұрын

    @@DeadlyShadow-hm5lh ammoo.echchra tynwda ?

  • @skyphone8133
    @skyphone81334 күн бұрын

    සියලු කුමන්ත්රණ පීටුපස යුක්රේනය සිටිනුයේ එක්සත් ජාතින්ගේ සංවිධානය ද තම අනසක යටතට ගෙන අවිආයුධ ජාවාරම් කරැවන්ට හොද කෙත්වතු නිර්මානය කරනුයේ තම අවි ආයුධ පැල කර මිනිස් ශරිර වලින් පෝහෝර සාදා සරැසාර අවිආයුධ පැලතවැන් වලින් ඩොලර් කොල කඩාගැනීමට බව.ලෝක ජනතාවට තේරෙන විට අඨි හයක් පොලධ යට මිහිදන්වී හමාරය.

  • @DimuthuWmdo

    @DimuthuWmdo

    4 күн бұрын

    ඔච්චර ලොකු දෙයක් යුක්රේනයට පුලුවන්නම් යුද්ධය එවර කරන එක හරි සුළු දෙයක්නේ.

  • @skyphone8133

    @skyphone8133

    4 күн бұрын

    හන්ටර් බයිඩින්ට අධිකරණය හරහා දඩුවම් කිරීම මගින් අධිකරඪයේ ස්වධිනත්වයේ පිරැවට යට ඇත්තේ ඇමරිකානු ජනතා හඩ යටපත්කර පාලනය ඩැහැගැනීමේ කුමන්ත්රණයෙහි වර්ථමානයේ ඇමරිකානු ධන සම්හාරයක් යුක්රේන යුද්ධය කියමින් යුද්ධායුද සපයනවා කියමින් යටිමඩි ගසා ගන්නා හකීම් ජෙෆ්රි නම් මුස්ලිම් සම්භවයකින් පැවතඑන එකා දුන් අල්ලස් ගත් කථානායක කෙවින් මැකැෆි ගැන දුෂණ විරොධින් හඩ නැගිය යුත්තේ ඔවූන්ව ධූරයෙන් නෙරපිම පමණකින් නොනැවති බණ්ධනාගාර ගතකිරීම සදහාය. බෝරැවට අයි එස් අයි එස් කොඩියක් ගැන සදහන් කලේ වුවද මේ පිටුපස කියා කරනුයේද පාස්තු බෝම්බය පමණක් නෝව ගෝඨාභය ගෙදර යවන්නට තර්ජනය කරමින් මරා දැමීමට සැලසුම්කල බේරේ වැවට මහින්ද හිතවාදී රටේ සුජාත පුද්ගලයන්ව ඇදදැමු පාරේ ඉදගෙන නොම්බි නීමකරමින් කැම ගත් ඖෂධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන් හා අවිආයුද ජාවාරම්කාර දේමල ඩයස්පෝරාවේ කටයුතු ඊශ්‍රායෙලයේ පමණක් නොව යුක්රේනය පමණක් නොව නෝබෝ දිනකින් ආරම්භ වන එංගලන්තයේ තස්ථවාදී යටයුතුවලට අවිආයුද සපයමින් පෝෂණය කරනුයේ ජොබයිඩින්ගේ පක්ෂයේ වන ඩිමෝක්කටික් පක්ෂයේ ජේෂඨයෙකු වන හකීම් ජෙෆ්රි විසින් බව බෝහෝ ඇමරිකානු හා ජාත්‍යන්තර ජනමාධ්‍ය සගවන සත්‍ය වනුයේ නේටෝ මහලේකම් හරහා යුක්රේනයට ඉල්ලා සිටිනුයේ ද යුරොපීය අවිආයුද යුක්රේනයේදී රැසියාවට විරැද්ධව බාවිතා කර ඇති බව කියමින් මැද පෙරදිග තස්ථවාදීන් අතට පත්කර මුදල් ජාවාරම මෙහේය වනුයේ යුරෝපීය සංගමයේ මහලේකම් හා ඩිමෝක්කටික් පක්ෂයේ ජේෂඨයෙකු වන හකීම් ජෙෆ්රි හරහා දේමල ඩයස්පෝරාව සම්බන්ධ අවිආයුද මුදල් ඡාවාරමක් වීම තුල ඉස්ශයල් බිහිසුනු පහාරය මනුෂ්‍ය ජිවිතය සමග සෙල්ලම් කරන්නේ වුවද සිඅයිඒ හා මෝසාඩ් ඔත්තුකාරයින් නොධන්නේ මෙන් සිටියේ ඇමරිකානු හකිම් ජේෆ්රි ජෝබයිඩින් හරහා කල බලපැම වුයේ එම අවිආයුද රහසිගතව යුක්රේනයට යවන බව පවසමින් ලෝකයම මුදල්මත කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානය හරහා අල්ලේ නටවනුයේ රෝමානු කතොලික පල්ලියද නොදැනුවත්ව විනාශ කරමින් බයිබල් බෝන එගෙන් යෝහෝවා කියමින් සම්පදායික දේවස්ථානවල ඇති සුරැවම් හා පතිමා ඉවත්කර සමස්ත කතොලික දේවස්ථානය කුරැසය පමනක් ඇති හිස් ගොඩනැගිල්ලක දේවියන් යැදීමට පමණක් හුරැ කිරීමෙන් පසු ඒ කුරැසය ද ඉවත් කොට මුස්ලිම් අන්තවාදින් බවට පත් කිරීමට වුවද කණගාටුවට කරෑණ නම් සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව එසෙවත් ඡිවත්වීමට නෝදී විනාශකර නැති කිරිමට මෙම ආගමික අන්තවාදයේ කටයුතුවලට රෝමානු කතෝලික සභාවේ දායකත්වය සියතින් ගෙල සිද ගැනීම සදහා යන්නය මොහු විසින් අයිඑස්අයිඑස් සංවිධානය පමණක් නොව නෙටෝ රටක් වන තුර්කියට විරැදව කටයුතු කරන පෝඨා තස්ථවාදීන් ද පොෂනය කරනුයේ ඉස්ලාමිය ලෝකයක් සැදිම සදහා බව සගවනුයේ සි අයිඒ සංවිධානයද නොදැන එක්සත් ජාතින්ගේ කාර්යාලය යට යුධ මධස්ථානය නිර්මාණය කරමින් ඊශ්‍රායෙලයේ පහාර මෙහෙයවනුයේද යුක්රේන යුද්ධය ද ජාවාරමක් කරගෙන ඇමරිකානු ජනතා හිතවාදී ඩෝනල්ඩ් ටම්ට් ගෙදර යැවීම පමණක් නොව ලංකාවේ ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මරාදමා පස්කු බොම්බයට වඩා විශාල ජිවීත හානියක් කිරිමට සැලසුම් සකස්කරන සා ඒ සදහා ආධාර අනුබල දෙන දෙමල ඩයස්පෝරාවද හකීම් ජෙෆ්රි වටා සංකේන්ද්‍රණය වි ඇත්තේ කමලාහසන්ටද ජෝබයේඩන්ටද වඩා වැඩි රාජ්‍ය බලයක් ඇමරිකානු පාලනය හා සම්ගම් හා සම්බන්ධීකරන කරමින් නව තස්ථවාදී සංවිධාන බීහිකිරිමට උත්සාහ ගනුයේ ය

  • @warunajya
    @warunajya4 күн бұрын

    ඕක පරන එකක්ද?

  • @DimuthuWmdo

    @DimuthuWmdo

    4 күн бұрын

    ow

  • @wijayabandara9810
    @wijayabandara98104 күн бұрын

    ඩොලර් 😅

  • @SandunMadushanka-bz8qi
    @SandunMadushanka-bz8qi4 күн бұрын

    Hari santhoosayi 😂😂😂😂

  • @user-pw9yd4fs2t
    @user-pw9yd4fs2t4 күн бұрын

    මොක්කුද බන් මේ සිංහල හරියට කතාකරගන්න බැරි උන් නිවේදනය කරන්න දාපු උන්.

  • @RaptorF22Titanium

    @RaptorF22Titanium

    4 күн бұрын

    අ ැයි 75 අව්රැද්දක් සුද්ද සිංහෙලන් විතරක් ෙකාරන්න ගිහිල්ල ෙතා්යි මායි ෙදන්නම හිගන්ෙනා ෙවලා ති ෙයන් ෙන ය ෙකා් ලංකාෙව ගමිබද ෙතා් ව ෙග් උන්ට ෙකාලබවත් අ ැවිල්ල ෙහාද පඩි ගන්න පුලුවන් ෙප්ද්ගලික අංශෙය රස්සාවක් ගන්න පුලුවන්ද ඉංගිරිසි බැරි කිසා පිටරට සුපිරි රස්සාවල් වලට යැම පැත්තකතියල

  • @DilrukLasantha
    @DilrukLasantha4 күн бұрын

    ගෝඨා,මහින්ද, ශිරන්ති,නාමල් හොරුන්ට නම් මේවා ඇති.

  • @DimuthuWmdo

    @DimuthuWmdo

    4 күн бұрын

    ඒවා මිලට ගන්න තියා නඩත්තු කරන්න යන වියදම ලංකාවේ කෙනෙක්ට දරන්න අමාරු වෙයි.

  • @newyork3923

    @newyork3923

    3 күн бұрын

    කොහෙන් ගියත් බලු මැක්කගෙ කතාව වගේ කොහේ හරි ඉන්න දේසපාලුවෙක් ඇදල ගන්නව. පිස්සුද බං ඇත්තට ම?🤣

  • @srilankanlibrary3263
    @srilankanlibrary32634 күн бұрын

    අනුර සහෝදරයා ජනාධිපති උනාම මීට වඩ එම්මයි 17.18.19 20 වැනි යාන ටවන්න යෝජනාවකට පැලවත්ත කාර්‍යාලයෙදි එකග තාවෙකට ඇවිත් තියනව npp ජය වේවා මේ

  • @DimuthuWmdo

    @DimuthuWmdo

    4 күн бұрын

    MI-17 හොඳම හෙලිකොටර් යානාත් අපිට තියෙනවා. ඒ නිසා ලෝකේ කොහෙවත් නැති 18, 19 හා කවුරුත් හදන්නේ නැති, කිසිම වටිනාකමක් නැති Mi-20 නම් අපිට ඕන නෑ.

  • @srilankanlibrary3263

    @srilankanlibrary3263

    4 күн бұрын

    @@DimuthuWmdo AKD 24 නැමති යානයක් ලෝකයට හදුන්වා දෙන්න යෝජනාවකට පැලවත්ත කාර්‍යාලයෙදි එකග තාවෙකට ඇවිත් තියනව

  • @DimuthuWmdo

    @DimuthuWmdo

    3 күн бұрын

    @@srilankanlibrary3263 ඒක හොඳයි. හැබැයි මතක තියාගන්න. ගුවන්යානා හදන එක කටින් කියන තරම් ලේසි නෑ කියන එක. එකේ පොඩි වැරද්දක් උනත් ඇති ජීවිත ගානක් එක crash එකකින් නැති කරන්න.

  • @FunnyFlicks26
    @FunnyFlicks263 күн бұрын

    lankawe ewa ai pita ratawal walata d3nne

  • @indikaadikaram5332
    @indikaadikaram53324 күн бұрын

    දැන් රූපවාහිනී එකෙත් සිoහල බැරි නිවේදිකාවක්... තොපියක් කතේ වගේ ඈහේන්නේ...

  • @newyork3923
    @newyork39233 күн бұрын

    මේකෙ කමෙන්ට් කරල තියෙන උන් අන්දමන් දූපත් වල ඉන්න උන් වගේ. නොදන්න මගුලකුත් නෑ, දන්න දේකුත් නෑ. එකෙක් අපරාදෙ ලු, තව එකෙක් අපේ සල්ලි ලු, තව එකෙක් රාජපක්ෂලට මේව ඇති ලු, තව එකෙක් ඩොලර් මිලියන ගානට මොකෝ උනේ අහනව, තව එකෙක් ඡන්දෙ තියනකම් විතරයි ලු. කාගෙ දරුවොද බං උඹල ඇත්තට ම? 🤣😂😂

  • @Mangalikab1968

    @Mangalikab1968

    2 күн бұрын

    Yes Sr so very sad comment

  • @dineshbandara5727
    @dineshbandara57274 күн бұрын

    මේ සල්ලි වලට මොනවද වෙන්නේ

  • @dwrs852

    @dwrs852

    4 күн бұрын

    ඇයි කීයක් හරි ඉල්ල ගන්නද 😂😂😂

  • @Game_space777

    @Game_space777

    4 күн бұрын

    අනුර කුමාර මහින්ද ත් එක්ක එකතු වෙලා හොරා කනවා

  • @user-dz4bf8jj4v
    @user-dz4bf8jj4v3 күн бұрын

    den apita mokadda karanna kiyanne oka awa kiyala

  • @nishanelpitiya9063
    @nishanelpitiya90633 күн бұрын

    This is not news

  • @khchannel2
    @khchannel24 күн бұрын

    Oke 225 එක රුසියාව කුඩු කලා..... 225 එක තමා ලෝකෙ ලොකුම ගුවන් යානය

  • @sameeragamage302
    @sameeragamage3024 күн бұрын

    😂

  • @isurusenevirathne
    @isurusenevirathne4 күн бұрын

    Aparada salli

  • @udayabandara7194
    @udayabandara71944 күн бұрын

    Boru kiyanne....2010 central Africa giya 1st team eke mama giye...

  • @ruwanhettiarachchi6980

    @ruwanhettiarachchi6980

    4 күн бұрын

    This about Air Force Flight Riders..

  • @asia_official
    @asia_official3 күн бұрын

    ane geniynna denna epa

  • @Taskforce733
    @Taskforce7333 күн бұрын

    පිස්සො

  • @dmkpkumara1434
    @dmkpkumara14344 күн бұрын

    ඉතින් අපට මොකෝ. මෙවා නිව්ස්ද

  • @dhanushkasampath542

    @dhanushkasampath542

    4 күн бұрын

    Ane Mati haraka

  • @rapcranasinghe3152
    @rapcranasinghe31524 күн бұрын

    හිඟන රුසියන්කාරයෝ මරියා විනාශ කළා.

  • @lahiruben2539

    @lahiruben2539

    4 күн бұрын

    මේ දෙකම russia බන් උබල හිගන්නො කියන උන් ප්ලේන් හදද්දි උබලගෙ මුතු ඇටේ අල්පෙනෙත්තක් හදන්න පුලුවන්ද😂

Келесі