ගුවනත හැඩ කරන - ගුවන් යානා නවීකරණයට - Hiru News

#Hirunews #Hiru #AirForce #Aircraft
ගුවනත හැඩ කරන - ගුවන් යානා නවීකරණයට - Hiru News
Hiru News Sri Lanka's Number One News Portal |
ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
Subscribe to Hiru News: bit.ly/3D1lNhm
Watch latest videos: bit.ly/3xEaISd
Follow Us On
» Hiru News - Sinhala
FACEBOOK: / hirunews
TWITTER: / hirunews
INSTAGRAM: / hirunews
» Hiru News - English
FACEBOOK: / hirunewsenglish
TWITTER: / hirunewsenglish
INSTAGRAM: / hirunewseng

Пікірлер: 171

  • @maheshmaduwantha2337
    @maheshmaduwantha23372 жыл бұрын

    දෙවනි ලෝක යුද්ධ කාලෙට ගැලපෙන අපේ පරණ aircraft ටික ආයෙ පදින්න පුළුවන් ගානට ගන්නවා කියන්නෙ වැඩ්ඩොම තමයි ඉතින්.

  • @sankasandew9067
    @sankasandew90672 жыл бұрын

    නියමයි.මගෙත් හීනෙ Air force pilot කෙනෙක් වෙන්න.අපේ Air force එක දියුනු වෙනව දකිද්දි ලොකු සතුටක් දැනෙන්නෙ ❤️❤️❤️❤️

  • @sylvesterfernando2758

    @sylvesterfernando2758

    2 жыл бұрын

    ඔබගේ සිහිනය ඉටු වේවා කියා පතනවා

  • @sankasandew9067

    @sankasandew9067

    2 жыл бұрын

    @@sylvesterfernando2758 Thank you ❤️😘

  • @ahamadhasbulla

    @ahamadhasbulla

    2 жыл бұрын

    ඔයාගෙ හීනය අනිවාර්යයෙන්ම හැබෑ වෙනවා

  • @venomsnakeYGBSM

    @venomsnakeYGBSM

    2 жыл бұрын

    @@sankasandew9067 All the best machan

  • @Diniththarinda916

    @Diniththarinda916

    2 жыл бұрын

    Ai api th ehemai

  • @flynow4430
    @flynow44302 жыл бұрын

    සුපිරි වැඩක් මේ වගේ දේවල් ලංකාවේ විය යුතුයි ලංකාව දිනෙන් දින දියුණු වේවා ❤🇱🇰 බුදු සරණයි ❤🇱🇰

  • @asdzxc9941
    @asdzxc99412 жыл бұрын

    බුදුන්ගේ සරණයි සියලුමා දෙනාට සියලුමා දෙව්යාන්ගො පිහිටත් අර්ක්ශාවත් නිරතුරුවම ලැබේවා අඩම්බරයි අපෙ ලංකාවට 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹💜️🌹💛🌹💚🌹🙏🧡🌷🙏🌷🙏🌷අදරොයි

  • @srianysriany1332
    @srianysriany13322 жыл бұрын

    👍 හොද වැඩ ක් ❤❤️❤❤️ අපේ රටේ දියුනුව හෙට උදා වේවා

  • @yaleendrakumara5798
    @yaleendrakumara57982 жыл бұрын

    ජයෙන් ජයම වේවා මාතෘ භුමියට....!

  • @manjula969
    @manjula9692 жыл бұрын

    බුදු සරණයි . ඔහොම තමයි දියුණු වෙන්න පුළුවන්.

  • @sathutarasanjana8233
    @sathutarasanjana82332 жыл бұрын

    ගෝඨා hitiyoth meeka godadaanawamaiiiiiiiii❤❤❤❤❤❤👍👍👍👍👍mage awanka aadareee එතුමාට

  • @yoursoudstudio
    @yoursoudstudio2 жыл бұрын

    අපේ වැඩ්ඩෝ..🇱🇰🙏

  • @prasadkumara1295
    @prasadkumara12952 жыл бұрын

    අභිමානයක් අපේ පුංචි මව්බිමට..සතුටුයි මේ ක්‍රියාදාමයට..තෙරුවන් සරණයි සියලුම විරුවන්ට...පරිස්සමින් සියලු දෙනාම...බුදුසරණයි ...

  • @sass3013
    @sass30132 жыл бұрын

    අනේ අඩම්බරයි සත්තයි විෂ්වශක්තිය සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබි ලැබේවා කුවේට් වල සියලුම දෙනා

  • @hasiWills1021
    @hasiWills10212 жыл бұрын

    ඇත්තටම අහන්න සතුටුයි මේවා.🙏

  • @SLReviewsinhala
    @SLReviewsinhala2 жыл бұрын

    ගුවන් හමුදාවේ වැඩ්ඩෝ ඉන්නවා... ඒක අනිවාර්යයෙන් පිලිගන්න ඕන.. ඒ උනාට ගොඩක් අයට නියම සැලකිල්ල ලැබිලා නෑ.. නිසි තැන නිසි පිලිවෙලට ලැබුනා නම් මීටත් එහා යන්න පුලුවන්.. රට ගිහින් කට්ට කාලා කෝස් කරගෙන දැනුම අරගෙන ලංකාවට එන ගුවන් භටයෙකුට විසිකැත්තයි උදැල්ලයි දෙන එක නම් අන්තිම වැරදියි. කවුරු හරි කියනවා නම් එහෙම නෑ කියලා.. මම ඔප්පු කරන්න සූදානම්. ඔය කියන හේතුව නිසාම ගුවන් හමුදාවේ ලොකු බුද්දි ගලනයක් සිද්ද වෙනවා. ගොඩක් ගුවන් භටයෝ සේවා කාලය ඉවර වෙන්නත් කලින්ම ගුවන් හමුදාව දාලා යනවා. ඒකත් සම්පූර්න ඇත්තක්. බලදාරියෙකුගේ නෙත ගැටේවා...🙏🙏🙏🙏

  • @songmusicprabash1856

    @songmusicprabash1856

    2 жыл бұрын

    අනිවාර්යයෙන් ඇත්ත

  • @ahamadhasbulla
    @ahamadhasbulla2 жыл бұрын

    අපෙ ලංකාවේ military power එක වැඩි කරගන්න ඕන

  • @ahamadhasbulla

    @ahamadhasbulla

    2 жыл бұрын

    @@moharoxx3342 mokkakda hutto uba kiyanne

  • @ahamadhasbulla

    @ahamadhasbulla

    2 жыл бұрын

    @@moharoxx3342 උඹට කුනුහරපයක් වත් කියන්න දන්නේ නෑ උඹෙන් අම්මා හොර මිනිහ ට කියලා හුකා ගෙන තමයි උඹව ජාතක කලෙ දැනගනින්

  • @ahamadhasbulla

    @ahamadhasbulla

    2 жыл бұрын

    @@moharoxx3342 අනෙ පලයං යකො 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 උඹට කුනු හරුප යක් කියන්න බෑ

  • @shehanruchiranga503

    @shehanruchiranga503

    Жыл бұрын

    @@moharoxx3342 ai hoda nedda power eka vedi vena eka lankave army eke

  • @TheGh0stUnderY0urBed
    @TheGh0stUnderY0urBed2 жыл бұрын

    Kfir ටිකත් හදනවා නේ documantryක් වත් කරහන්කො පොඩි පොඩි කෑලි දාන්නෙ නැතුව

  • @rajapaksharajapaksha7733
    @rajapaksharajapaksha77332 жыл бұрын

    ජයවේවා ...

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka80872 жыл бұрын

    හමුදාව ඉතිරි කරනවා ...දේශපාලකයෝ එ් ඉතිරි කරන සල්ලි වලින් පිස්සු කෙලිනවා...

  • @dondamitha6409
    @dondamitha64092 жыл бұрын

    මෙවැනි වැඩයි රටේ සිද්ද වෙන්න ඕන.ඒ උනාට දේශපාලුවෝ තාම සරල දේශපාලනය කර කර ඉන්නවා

  • @ajithkumaraha
    @ajithkumaraha2 жыл бұрын

    Great work done Srilanka Air force.

  • @bandularanasinghe7491
    @bandularanasinghe74912 жыл бұрын

    Well done

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r85382 жыл бұрын

    යුද්ධ ටැංකිත් හැදුවානම් හොදයිනේද...😊😊😊

  • @dimuthupriyankara8736

    @dimuthupriyankara8736

    2 жыл бұрын

    බැරි කමක් නැහැ හදන්න කලින් ලොකු මුදලක් වැය කරන්න වෙනවා පර්යේෂණ කටයුතු සදහා ඒ වගෙ මුදලක් අපෙ රටෙ ආර්තියකට දරා ගන්න බෑ

  • @madhawaviraj4363

    @madhawaviraj4363

    2 жыл бұрын

    අනිවාර්ය

  • @user-zn7kp4ej2k

    @user-zn7kp4ej2k

    2 жыл бұрын

    ඔයා කියනවා නම් හදමු හෙට

  • @nilanthakumara9617

    @nilanthakumara9617

    2 жыл бұрын

    ඔව් ❤️😘🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @thiwankaruhunu8997

    @thiwankaruhunu8997

    2 жыл бұрын

    ඒවා දැන් හදන්න පටන් අරන් යුද ටැංකි නම් තාම නෑ ඒවුනාට මල්ටි බැරලුයි සෙබලු පුහුණු කරන simulator ටැංකි හදලා තියනවා යුද හමුදාවේ ආයුද සංවර්ධන මධ්‍යස්ථානයේ නම හරියට sure na

  • @vidushashalani1543
    @vidushashalani15432 жыл бұрын

    නියමයි තව තවත් මේ වගේ දේවල් වලට ශක්ති ය ලැබෙන්න ඕනි 🙏🙏☺️☺️❤️❤️❤️❤️❤️

  • @madushamalshan4747
    @madushamalshan47472 жыл бұрын

    මෙක හොද දෙයක් ..එවුනාට මෙව දැන් පරණයි අලුත් ටිකක් ගුවන්හමුදාවට දෙන්න ඔනේ දැන් තියන ගුවන්යානා එක්ක දැන් මෙවට හැරෙන්නවත් බෑ..මෙවත් හදනගමන් අඩුම ගානේ දැන් කාලේට ගැලපෙන ජෙට්‍ යානා ටිකක් හරි දෙන්න ඔනේ..

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage1802 жыл бұрын

    ජයෙන් ජයම වේවා... අපේ එවුන් මේ වගේ බුද්ධිමත්ව වැඩ කරනවා දැක්කම අපිටත් එන්නේ පුදුම ගැම්මක්!!!

  • @dasunjana161
    @dasunjana1612 жыл бұрын

    වැඩේ නියමයි ...ඒත් පරන ගුවන් යානා අපිට තියෙන්නෙ...😪

  • @dimuthupriyankara8736

    @dimuthupriyankara8736

    2 жыл бұрын

    සල්ලි තියෙනවා නම් මොනවද බං ගන්න හමුදාවකට එත් අපෙ රටට එහෙම සල්ලි නැහැ නෙ පාලකයන්ගෙ දුෂණය වංචාව අනික පරණ ගුවන් යනා ටිකවත් ඔහොම අලුත් වැඩියා කරලා ගන්නවා කියන්නේ එසෙ මෙසෙ ලෙහෙසි වැඩක් නෙමෙයි බං අපෙ රටෙ පාලකයන්ට රටෙ ආර්ථිකය ශක්තිමත් කරලා අනිත් රටවලට තරගයක් දෙන්න පුළුවන් ගානට තමන්ගේ හමුදා ශක්තිය දියුණු කරන්න ඕන කියලා කිසිම හැඟීමක් නැහැ උන්ට ඕන හොරා කන්න විතරයි අඩුම තරමේ අලුතෙන් fighter aircraft එකක් වත් ගෙන්න කිසිම උවමනාවක් තිබුනෙ නැහැ යුද්දෙන් පස්සෙන් ඉදලාම

  • @songmusicprabash1856
    @songmusicprabash18562 жыл бұрын

    ඇත්තටම අපේ රටේ හොද දක්ශ .Technology එකක් තියෙන මෙච්චර දක්ශයන් .ඉන්නවා කියන්නේ නව පරපුරක් අපිට බිහිවෙනවා .හරිම ආඩම්බරයි 🙏

  • @amarasenasenage9643
    @amarasenasenage96432 жыл бұрын

    හොදයි අපේ කොල්ලෝ කොහේ, ගියත් දක්ෂයි,,,,,,,,

  • @lankasrilanka5560
    @lankasrilanka55602 жыл бұрын

    Great 👍

  • @liyanagekumara4718
    @liyanagekumara47182 жыл бұрын

    ඒක නම් මරු.ඇත්තටම කෆීර් ,මිග් වල අලුවැඩියාව යුද්දෙ කාලෙ දැක්කම පුදුම හිතෙනවා.

  • @mirashaashadi6021
    @mirashaashadi60212 жыл бұрын

    බුදුසරන්‍යි

  • @ShadowGaminglive526
    @ShadowGaminglive5262 жыл бұрын

    i love sri lanka

  • @virajjayasinghe1677
    @virajjayasinghe16772 жыл бұрын

    ආසයි ආපහු යන්න

  • @anuruddhachamika5918
    @anuruddhachamika59182 жыл бұрын

    හදපු ගුවන් යානායක් මෙහෙ අලුත් වැඩියා කරන්න පුලුවන් නම් එකෙන් එක ගලවලා සුපිරිම ගුවන් යානයක් හදන්නත් පුලුවන් අපිට ගුවන් යානා තාක්ෂණය තිබුන අපේ රටේම. ගුවන යානා හදන අනිත් රටවල් අපේ රටට බය හේතුවත් ඕක තමයි. එකත් එක්ක අපිට නැගිටින්න දෙන්නැ ඔවුන් දන්නව හේතුව. හැ⁣මදෙනාටම තෙරුවන්සරණයි.

  • @johnny_testicles

    @johnny_testicles

    2 жыл бұрын

    ඇයි අනිත් රටවල්වල උන් ඇවිල්ලද ගෝටාබය සහ අනිත් කාලකන්නි ටිකට චන්දෙ දුන්නේ?

  • @aayesh2523

    @aayesh2523

    2 жыл бұрын

    ඔව් ඒක හරි👍 ඕකුන් ලංකාවට නැගිටින්න ඉඩ දෙන්නේ නෑ හැබැයි අපිට පුලුවන් ඕව ගණන් ගන්නෙ නැතුව නැගිටින්න🇱🇰🤟🤴

  • @anuruddhachamika5918

    @anuruddhachamika5918

    2 жыл бұрын

    @@johnny_testicles දේශපාලෙනේ ඈඳන් එපා මිත්‍රය හැම දේකටම මට අරහං මාතෘකාවක් අපි හොඳදේට හොඳයි කියමු නරකදේට කවුරුකරත් නරකයි අපි හිතන හැටි වෙනස් කරානම් අපිට මෙහෙම වෙන්නෑ ජයවේවා!

  • @imalshanirmani7910

    @imalshanirmani7910

    2 жыл бұрын

    Gon katha kiyanna epa. Ape ratata baya na yako wena ratawal. Ape rata ganangannewath na. Oya wage nathi dewl thiyanwa kiyala hithagena born athal gonna epa🤣🤣

  • @johnny_testicles

    @johnny_testicles

    2 жыл бұрын

    @@imalshanirmani7910 නෑ නෑ බන් ඕකුන්ට ඔහොම කතා කියලා හිත හදා ගන්න දීපන්😂අපේ රටේ උන් කොහොමත් කැමතිනේ තමන් විසින් තමන්ටම සම්මාන ප්‍රදානය කරගන්න. මේ වගේ සිගිති මානසිකත්වයක් තියෙන උන් ඉන්න රටක්නේ අපි දියුණු වෙනකන් බලන් ඉන්නේ 🤦‍♂️මේවා අපි මරෙනකොටත් මේ විදිහටම තමා තියෙන්නේ.

  • @thushankalana4940
    @thushankalana49402 жыл бұрын

    🔥🔥👌👌❤️ නියමයි විරුවනි

  • @YTS...
    @YTS...2 жыл бұрын

    🔥

  • @nisaldayantha4389
    @nisaldayantha43892 жыл бұрын

    Lions . Respect 😍❤❤💪

  • @sanojsasanka0427
    @sanojsasanka04272 жыл бұрын

    එ් පරණ ගුවන් යානා අලුත් වැඩියා කරන එකත් හොදයි අලුත් ගුවන්යානා වලට එන අලුත් තාක්ෂනික මෙවලමි අපේ පරණ ගුවන් යානාවලට හයිකරණවනමි කටිටියට තවත් උදවි වෙයි

  • @FAvio331

    @FAvio331

    2 жыл бұрын

    මං දන්න තරමින් කෆීර් එහෙම පස්වෙනි පරම්පරා වේ යානා විදිහට හදනවා

  • @sanojsasanka0427

    @sanojsasanka0427

    2 жыл бұрын

    @@FAvio331 එහෙනමි නියමයි නේ

  • @kaviduhettiarachchi3428

    @kaviduhettiarachchi3428

    2 жыл бұрын

    @@FAvio331 4++ generation එකට upgrade වෙනවා kafir

  • @denukawijerathne9403
    @denukawijerathne94032 жыл бұрын

    Proud to be a KDU aeronautical engineering graduate❤❤

  • @chamidurajapaksha

    @chamidurajapaksha

    2 жыл бұрын

    ❤️

  • @starlord4565

    @starlord4565

    2 жыл бұрын

    Are there any jobs related to aeronautical feild in SL? I guess only SLAF has...

  • @denukawijerathne9403

    @denukawijerathne9403

    2 жыл бұрын

    @@starlord4565 why not, when I was starting many people discouraged me telling that there are no jobs for this field.Thats not like that, specially for graduates.

  • @chanakamadusanka7839
    @chanakamadusanka78392 жыл бұрын

    Ohoma hadanna puluwannm apita ape ratema hadanna puluwanne

  • @kanchanaweranga9363
    @kanchanaweranga93632 жыл бұрын

    ඔබ ඉතිරි කර දෙන මුදල් ඩැහැ ගැනීමට නිලධාරීන් හා දේශපාලකය් යහමින් සැදී පෑදී සිටී

  • @chathuramadusanka1022
    @chathuramadusanka10222 жыл бұрын

    good job

  • @anurakumara4574
    @anurakumara45742 жыл бұрын

    Made in srilanka ekak හදන්න .සුපිරි

  • @ddshiromichandrika1101
    @ddshiromichandrika11012 жыл бұрын

    ලංකාව තරම් උතුම් වටින පින් බිමක් වේන කෝහේවත් නැතුව ඇති නමුත් සමහර මි හරක්ට ඒහේම වටිනා ඔය පින් බිම ආරක්ෂා කරගන්න මෝලේ නැහැ......ලෝකෙන් උතුම් රට ලංකාවයි🇱🇰🙏🇦🇪

  • @Senii_Vlogs
    @Senii_Vlogs2 жыл бұрын

    ගැම්මක් 🌟💓

  • @chamindagunathunga9431
    @chamindagunathunga94312 жыл бұрын

    කොච්චර කැප කීරිම් කරලා ලංකාවට ඩොලර් ඉතිරි කරත් වැඩක් නැ.පිං ගුස්තර දේශපාළුවෝ ඉන්න කම් මොකද උන් මේවා හොරා කනවා.

  • @jayanthasarathhettiarachch5026
    @jayanthasarathhettiarachch50262 жыл бұрын

    Jathiyema Pranama Obala apata Japan Hapannuwage Dawanthyo anagathaya Subai obasamata

  • @tomandjerry7474
    @tomandjerry74742 жыл бұрын

    ඔිවා ප්ලේන් අැ 😁😁😁 කරැමි අැටිනේ

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83942 жыл бұрын

    Thanks god

  • @mrccs2549
    @mrccs25492 жыл бұрын

    🌟🌟

  • @rashinthapramudith9757
    @rashinthapramudith97572 жыл бұрын

    ආදරෙයි Air Force

  • @anurakumara4574
    @anurakumara45742 жыл бұрын

    Good job

  • @slaircraftlover
    @slaircraftlover2 жыл бұрын

    තව තවත් දියුනු වේවා

  • @dinethsrimal8185
    @dinethsrimal81852 жыл бұрын

    ඕවා කෞතුකාගාර වල තියෙන්න ඕන ගුවන් යානා

  • @asankawimalarathna5480

    @asankawimalarathna5480

    2 жыл бұрын

    මහත්තයෝ සතුටු වෙයන් එහෙම තියෙන්න ඕන කියලා ඔයා කියන ඒව තාම active තියන එක ගැන.

  • @shehanruchiranga503

    @shehanruchiranga503

    Жыл бұрын

    Uba authva genath diyam ehenm

  • @yashodananethmal5557
    @yashodananethmal55572 жыл бұрын

    ❤️🇱🇰

  • @sandaruwanwimalasena6102
    @sandaruwanwimalasena61022 жыл бұрын

    👍👍👍

  • @milroynishantha6458
    @milroynishantha64582 жыл бұрын

    🖤🌟🌟🌟🌟

  • @chamodnirmal1819
    @chamodnirmal18192 жыл бұрын

    මටත් ආස හිතුනා ඒකට ගිහිම් වැඩ කරන්න ☺️☺️

  • @slguru4884
    @slguru48842 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @upul5926
    @upul59262 жыл бұрын

    හොදයි කියන්න තියෙන්නේ ආමි එක විතරයි ඒ ගැන හිතල සතුටු වෙනෝ ❤

  • @devikafernando5936
    @devikafernando59362 жыл бұрын

    නියමයි මේ වගේ දේවල් තමයි රටක රජයවල් කරන්න ඕනේ නැතුව පිට රටවල් වලින් පිනට නයට aircraft හිගා කන්නෙ නැතුව මේ වගේ දේවල් කරනවනම් කොච්චර සල්ලි ප්‍රමාණයක් ඉතුරු වෙනවද. පුලුවන්නම් අපේ රටේ දේශපාලකයො හොරා කන නාස්ති කරන සල්ලි වලින් තව අලුත් fighter aircraft ටිකක් රටට ගේන්න පුලුවන්නම් අපේ රටේ ආරක්ශාව තමයි දියුනු වෙන්නෙ. ඉන්දියාව කොච්චර දූශිත හොරකම් කරන රටක් වුනත් උන්ගෙ රටේ උන්ම fighter aircraft හදල අද වෙනකොට උන් ගාව ලෝකෙ 4 වෙනි බලවත්ම ගුවන් හමුදාව උන්ට තියනව එහෙමයි රටවල් දියුනු වෙන්නෙ.

  • @prabashdesilva5462
    @prabashdesilva54622 жыл бұрын

    කෞතුකාගාර වල තියෙන්න ඕන ඒවා..😩

  • @shivanthisilva2807
    @shivanthisilva2807 Жыл бұрын

    Army ❤

  • @pasindukumaradesilva8587
    @pasindukumaradesilva85872 ай бұрын

    👍👍👍🌏🌏🏁 sir Lanka💪💪

  • @mentertainment5938
    @mentertainment59382 жыл бұрын

    නියමයි පාට කරද්දී Nipolac තීන්ත ගාන්න 😂😂😂

  • @anujarangana6677

    @anujarangana6677

    2 жыл бұрын

    🤣🤣🤣🤣 හිඟන රටේ මෙහෙම වත් මදැයි😹

  • @shehanruchiranga503

    @shehanruchiranga503

    Жыл бұрын

    Uba pata karapan pako evith

  • @gaw122
    @gaw1222 жыл бұрын

    Godak hodai.

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor69652 жыл бұрын

    Adambarai viruwani mage uttamacharaya🌷🌷🌷🌷🌷❤❤jayasri lanka🌷🌷🌷🌷❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nuwankumara7400
    @nuwankumara74002 жыл бұрын

    අර චීනෙ ගු නැවට දුන්න ඩොලර වෙනුවට තව ගුවන් යානා ටිඅක් ඉල්ලපල්ලා පරණ උනත් කමක් නැ

  • @slaircraftlover
    @slaircraftlover2 жыл бұрын

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @slaircraftlover
    @slaircraftlover2 жыл бұрын

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @housephone1173
    @housephone11732 жыл бұрын

    දැන් ඉතින් ඝූට තමයි මේක කරේ ගග වැලලෙන්න ලෑස්ති වෙන්න නම් එපා ආහ් 😂

  • @omman6356
    @omman63562 жыл бұрын

    Eth koheda Apata Ratak

  • @dudleydias7816
    @dudleydias78162 жыл бұрын

    In our cuntry their is so many beanie people the thing is no one is their to bring them up. Why our gavemens can't bring them up.

  • @nilaniwijisekara4757
    @nilaniwijisekara47572 жыл бұрын

    ලංකාවේ මේ දෙසපලුවෝ ටික මාලා නම් ලංකාව කොච්චර ලස්සන දියුණු රටක් කරන්න පුලුවන්ද අවාසනාවකට ලංකාව කකා ඉන්නවා උන් මැරෙන්නෙත් නෑ ලංකාවේ කොච්චර වටින මොලකරයෝද ඉන්නේ ඒවගෙන් කවදාවත් ඔය ඉන්න කාලකන්නි ප්‍රයෝජන ගන්නෙ නෑ

  • @omman6356
    @omman63562 жыл бұрын

    Eth koheda Apata Ratak ......

  • @mohideenmohideen1410
    @mohideenmohideen14102 жыл бұрын

    ⚘⚘⚘⚘⚘💚💚💚💚👍👍👍

  • @allclear2333
    @allclear23332 жыл бұрын

    ඇමතියෝ හරස් වෙන්න පුලුවන් ඕකට කොමිස් නැතිවෙන නිසා...

  • @dineshkostha9478
    @dineshkostha94782 жыл бұрын

    👍👍👍👍👍👊👊👊👊👊👊👊👏👏👏

  • @sanjeewajayawardana4860
    @sanjeewajayawardana48602 жыл бұрын

    Tharumak na Maha aun dolleres koty gannan na gahanna

  • @sarathhemachandra1856
    @sarathhemachandra18562 ай бұрын

    මිග් 27 ටික විකුනගෙන කාලද .කෝ ඒවා

  • @damithpriyankara6778
    @damithpriyankara67782 жыл бұрын

    අපිනම් asa ne සෙල්ලම් badu hadanns

  • @learn8831
    @learn88312 жыл бұрын

    Pita ratawala wage lankawet hama kenektama aniwarayen army ekata ya yuthui aurudu 2k ho .etanin tama hamDema hadanne kenekge

  • @sucharithakasthuriarachchi3551
    @sucharithakasthuriarachchi35512 жыл бұрын

    AOW - KAT

  • @user-wd3vn2gt5m
    @user-wd3vn2gt5m2 жыл бұрын

    ච්නෙං අපිට ලැබුන වට්නා දෙයක්.....

  • @ranjanmcosta366
    @ranjanmcosta3662 жыл бұрын

    අපෙ අයට තියෙන දැනුම අති විශාලයි වරද එයි කිසි දෙනෙක් ප්‍රයොජන නෙගනිමයි එයින් ඔවුන් රට හැර යයි

  • @isurupremasinghe1495
    @isurupremasinghe14952 жыл бұрын

    Technician ට නිසි තැන ලැබුනා නම් හොඳයි

  • @udaranayanajith4254
    @udaranayanajith42542 жыл бұрын

    Kafeer tikath hadanawalu...

  • @inranirupalata927
    @inranirupalata9272 жыл бұрын

    Ane iten me daksayo kii taran ratata venemaya itere karath ko palakayo balaye inna un rate menessunta kanda vath nate taramatama rata venasa karanawane kote prakote ratata itere karala dunnath rate dolar aturu dan vena ekath nawatteya yutui baladarenma hora kan karana ekaw lokuma awlath

  • @warsil3735
    @warsil37352 жыл бұрын

    Yahapalanaye wada

  • @imlost9356
    @imlost93562 жыл бұрын

    ඔව් හොදයි ඉතුරු කරල 225ට දෙමු එයාල සැපට ඉන්න එපැයි😂

  • @sljb9440
    @sljb94402 жыл бұрын

    hadawatinma sri lankikai

  • @rebelriders995
    @rebelriders9952 жыл бұрын

    Ma waga wahana hadanda Lanka wa kattiyata pullawan supiri apa ewaga supiri weddow Inna wa eyalatath chance ekak thenda

  • @ishanb75
    @ishanb752 жыл бұрын

    හමුදාවට ඇයි අය-වැයෙන් ඔච්චර මුදලක් වෙන්කරන්නේ ඇයි අධ්‍යාපන ට 4%ක් පමණක් වෙන් කරන්නේ' උබලව හමුදාව පෙන්නලා අන්දනවා බන්

  • @shehanruchiranga503

    @shehanruchiranga503

    Жыл бұрын

    Ane pala ponnayo danna deyak kiyaoan pako Hodak dekkam agayanna beinam chu karala nidaganim pako

  • @thushansaminda2495
    @thushansaminda24952 жыл бұрын

    ලන්කාවේ ගුවන් යානා හැදුවානම් හොදයි

  • @AkshayKumar-vg2pi
    @AkshayKumar-vg2pi2 жыл бұрын

    අලුත් ගුවන් යානා ටිකක් ගනිල්ලකෝ මේ කෞතුක බාන්ඩ භාවිතා නොකර

  • @shehanruchiranga503

    @shehanruchiranga503

    Жыл бұрын

    Uba salli denavada

  • @nilanmadusanka7882
    @nilanmadusanka7882 Жыл бұрын

    ⁣ඉතුරැඋන. සල්ලි පෙන්නපල්ලා සක්කු වල. දගන්නැතුව

  • @gaminipathiregeperera864
    @gaminipathiregeperera8642 жыл бұрын

    NIYEMAIY GODAK SATHUTUIY GODAK ADAMBERAIY MEEKA THAMAIY WENNE OONE JAYEWEWA OBE THUMANLA SIYELLU DENATEMA NIDUK NIROGI DEERGAUSE LABEEWA SIYELLU DEVIWERUNGE PHITE SHA AARAKSAWE LABEEWA BUDUSARENAIY JAYEN JAYEMA WEWAA

  • @chathuraprasad1690
    @chathuraprasad16902 жыл бұрын

    සීයාලගේ කාලේ ඒවා අනිවාර්යයෙන් නවීකරණය කරන්න වෙනවා..නැත්තම් අහිංසක මිනිස්සුන්ගෙ නිවාස කඩ ඉඩම් ඉවරයි .🙏

  • @pathumsilwa9618
    @pathumsilwa96182 жыл бұрын

    🤓🤓🤓🤓🤓🤑🤑🤑😇😘

  • @jlb396
    @jlb3962 жыл бұрын

    Apatasiri Aparadey elikare Okath vikunala daai cheeneta 🐒

  • @nuwansameera9365
    @nuwansameera93652 жыл бұрын

    Yudde natiwa..mokatada mewa hadana

  • @whatwtf5963

    @whatwtf5963

    2 жыл бұрын

    අනේ මොලයක් නැති ගස් ගොබිලයෝ දන් නැති දේවල් කියන්නේ නැතුව කට පියන් ඉදපන්

  • @pramodpriyanka1368

    @pramodpriyanka1368

    2 жыл бұрын

    @ Nuwana Smeera - ආයෙ ඉතින් අමු ගොනෙක් ආ උබනම්.

  • @sooriyabandara9786

    @sooriyabandara9786

    2 жыл бұрын

    පෙර පාසල් යන ළදරුවෙක්ගෙන් අහපං බං. උබට ලස්සනට කියා දෙයි. අනේ උබ වගේ ගොන් හරකෙක්...

  • @coolslogentertainment1697

    @coolslogentertainment1697

    2 жыл бұрын

    උබලගෙ මොලේ පේනව මේ කියපු කතාවෙන්ම.😂

  • @hasinduindu9111

    @hasinduindu9111

    2 жыл бұрын

    Amu gawaya aa 😂😂😂😂

Келесі