රටට ඩොලර් ගෙන්න පළමුවරට ලංකාවේ හදන Plane | On Topic with Hasitha Wijewardena

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
අද දෙරණ Threads සමග දැන්ම මෙතැනින් එක්වන්න...
www.threads.net/@adaderana_si...
» Ada Derana සිංහල
WEB: sinhala.adaderana.lk
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
THREADS: www.threads.net/@adaderana_si...
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
THREADS: www.threads.net/@adaderana_en...
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderana_tamil
THREADS: www.threads.net/@adaderana_tamil
» WhatsApp Channel: chat.whatsapp.com/JCoswoO21fO...
» Telegram Channel: t.me/AdaDeranaNews
» Viber Channel: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
#adaderana #derananews #adaderananews

Пікірлер: 68

  • @sajithchanaka4532
    @sajithchanaka453211 ай бұрын

    ගොඩාක් සන්තෝෂයි සුදුස්සාට සුද්සු තැන අනිවා දෙමු රට වනුවෙන් හිතල අපි හැමෝම වැඩ කරමු.අධිෂ්ඨානයෙන් ඉදිරියටම යන්නලා තෙරුවන් සරණයි.!!!හැමෝටම.ජය වේවා.

  • @nayanthidesilva8660
    @nayanthidesilva866011 ай бұрын

    නියමයි. අපෙ මිනිස්සුන්ගෙ හැකියාව සහ උත්සාහ ‍ය අගය කල යුතුයි.

  • @dilshanpriyanga
    @dilshanpriyanga11 ай бұрын

    ඇත්තටම සන්තෝසයි මේ වගේ දේවල් වෙනවා දකින එක... ඒත් මේ දේවල් වැඩිදියුණු කරමින් ඉදිරියට යෑමට අවශ්‍ය කරන නිසි දැක්මක් තියෙනවද කියන එක ගැන ප්‍රශ්ණයක් තියෙනවා... පාලකයින් මේ දේවල් පිළිබඳ යොමුකරන අවධානය ඉතා අල්පයි... ❤❤❤❤

  • @AsankaNarayana
    @AsankaNarayanaАй бұрын

    ජය වේවා! සුපිරි වැඩක්.

  • @sandiyakumare4340
    @sandiyakumare434011 ай бұрын

    ආඩම්බරයි සින්හලුන්ට බැහැ කියලා දෙයක් නැහැ අපි sri ලංකා❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seemsclifford755

    @seemsclifford755

    11 ай бұрын

    ලාංකිකයන් හැටියට ආඩම්බරයි නමුත් ඔය ජාති ආගම් බේද නොබැලුවොත් තවත් ආඩම්බරයි ං එහෙම හිතන්න එපා ,අපි හැමෝම ලාංකිකයන් කියලා හිතුවොත් අපෙ රට අද වෙන තැනක ඔහොම හිතන්න හිතන්න අපි හැමදාම බංකොලොත් සහෝ ❤

  • @meghanada8922

    @meghanada8922

    11 ай бұрын

    අනිවාර්යයෙන්ම 🔥

  • @meghanada8922

    @meghanada8922

    11 ай бұрын

    @@seemsclifford755 යම් ජාතියක නාමයක් කිව්ව පමණින් එය ජාතිවාදයක් ලෙස හංවඩු ගසන්න තරම් පටු විදිහට බලන්න එපා සිංහල කියන්නේ අවුරුදු 2600 කට තරම් පැරණි ජන වර්ගයක් ඒ ගැන ආඩම්බර වුණා කියලා අනෙක් ජන වර්ගයන් වලට පාඩුවක් වෙන්නේ නෑ!!!

  • @BogalaSawundiris

    @BogalaSawundiris

    11 ай бұрын

    @@seemsclifford755 අයිසේ තොට පිස්සුද ? හැටිද ? හොතම්බුවා ! 1815 වෙනකන් මේ රටට නම තිබිලා තියෙන්නේ 'සිංහලේ' කියලා ... පුලුවන්නම් ඒ ඉතිහාසික සත්යටත් ජාති භේද කියපන් ගොන් නාම්බා

  • @suddaofficial217

    @suddaofficial217

    11 ай бұрын

    Aniwarenma ...සිංහලයට බැරි දෙයක් නෑ

  • @kkdkoralage2790
    @kkdkoralage279011 ай бұрын

    ගොඩක් සතුටුයි,අපිටත් ගොඩක් දක්ෂථාවය ඇති පිරිස් ඉන්නවනෙ. තෙරුවන් සරණින් මේ ව්‍යාපෘති අති සාර්ථක වේවා.

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe856011 ай бұрын

    Ape Air Force ake inna Supiri dhakashayo jayawewa siyalu denatama.great job.

  • @SithuminPawan
    @SithuminPawan11 ай бұрын

    Great 😗✌✌

  • @senanyafernando3438
    @senanyafernando343811 ай бұрын

    Second comment. Superb investment.

  • @yukthidesilva6127
    @yukthidesilva612711 ай бұрын

    Superb❤

  • @nevilharischandra
    @nevilharischandra11 ай бұрын

    Super idea, super work.....Congratulations..........

  • @nishanmalinda5716
    @nishanmalinda571611 ай бұрын

    ජය වේවා කොල්ලනේ....❤️❤️❤️❤️

  • @maliyaentertainment347
    @maliyaentertainment34711 ай бұрын

    Good job

  • @prasannagunawardana5323
    @prasannagunawardana532311 ай бұрын

    Excellent

  • @prasanranaweera9800
    @prasanranaweera980011 ай бұрын

    තෙරුවන් සරණයි !!

  • @thamiilab9844
    @thamiilab984411 ай бұрын

  • @vid1vidser178
    @vid1vidser17811 ай бұрын

    1st comment. ❤great approch

  • @hellotimisoara
    @hellotimisoara11 ай бұрын

    රටටම dollar ගේන ඒවා ontopic එකේ දානවා. ඒත් රටේ මිනිස්සුන්ට සෙතක් වෙලා නෑ. Video විතරයි.

  • @judefernando4541
    @judefernando454111 ай бұрын

    හැම එකම ලොකුවට පටන් ගන්නවා එකයි නැත්නම් දෙකයි , අර Air Lanka එකට Spair parts ටික ගෙනල්ලා දෙන්න නැත්නම් ඒවා උඩ යද්දී කඩා වැටෙයි. Vega කාර් එකට මොකද වුනේ , අර කොල්ලෙක් හදපු කසල ප්‍රතිශක්තිකරණ මැසිමට මොකද වුනේ. මොනවා පටන් ගැනීමට පෙර 225 හරක් පැටව් ටික මැරිය යුතුයි.

  • @lbnadiranga5814
    @lbnadiranga581411 ай бұрын

    ♥️🙏♥️

  • @priyalalwijebandara8360
    @priyalalwijebandara836011 ай бұрын

    ❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @KALINDU01
    @KALINDU0111 ай бұрын

    සුපිරි

  • @kenulavithanage928
    @kenulavithanage92811 ай бұрын

    🇱🇰👍❤

  • @lashanrangana4699
    @lashanrangana469911 ай бұрын

    ගොඩක් අඩම්බරඉ අහන්නත් අසඉ අපෙඋන් ගැන අපේ උන්ට බැරිමගුලක්නැ කොමිස් ගහන මහ උන් කකුලෙන් අදින්නේ නැත්තම්

  • @jayanthaweerakon6094
    @jayanthaweerakon609411 ай бұрын

    Kalakanni. Aragala. Kara. Rata. Vinasa. Nokara. Balapiyaw. Niyama. Aragala. ❤❤❤❤❤

  • @devanandathomasranasingh-uh8ki
    @devanandathomasranasingh-uh8ki11 ай бұрын

    Great job GOD bless you But what's happened to dollars 😀😃

  • @manjula969
    @manjula96911 ай бұрын

    ශ්‍රී ලංකා සහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව එකේන්ම වැඩ්ඩො තමයි . ජය වේවා ඔහොම යමු බුදු සරණයි..

  • @rishonferdinandus7204
    @rishonferdinandus720411 ай бұрын

    මාලිමාමට ජයවේවා . . . . අපේ අන්ර සහෝදරයා හිටියනම් බොරුවට ඔය අලුත්වැඩියා කරන වැඩ කරන් නෑ කෙලින්ම මාලදිවයිනට ගිහින් සිංහයෙක් වගේ කතා කරලා ප්ලේන් එක හදන ආයතනය තමන්ගේ පුද්ගලික ධනයෙන් මිලදීගෙන එම ගුවන් යානා මේ රටේ අහිංසක දුවාදරුවන්ට පාසල් යාමට නොමිලේ පුජ කරනවා . . . . . කොහෙද මේ රටේ මිනිස්සුන්ගේ අවාසනාව

  • @user-lo4xe2sv5q

    @user-lo4xe2sv5q

    11 ай бұрын

    😂😂

  • @sldiyinventor4802
    @sldiyinventor480211 ай бұрын

    3 rd comment ❤

  • @user-rf1qu8vg8c
    @user-rf1qu8vg8c10 ай бұрын

    මේ ආයතනයේ දුරකතනය අංකය ලබාගන්න පුලුවන් ද?

  • @sandamalitaranga9947
    @sandamalitaranga994711 ай бұрын

    Guwan Yana Wala aithikarayo API maharawana paraputa jayawewa

  • @sahanpraneeth2001
    @sahanpraneeth200111 ай бұрын

    නියමයි. අපි ඊළඟ පියවරටත් යමු, ලංකාවේ අලුත් planes හදන්න. ❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @shoshu9697
    @shoshu969711 ай бұрын

    ලංකාවේ හදන Mean අලුත්වැඩියාව

  • @thamiilab9844

    @thamiilab9844

    11 ай бұрын

    මෙතනදී අලුත්වැඩියාවෙයි manufacturing වලයි වෙනසක් නෑ.මොකද paint එක තහඩුව මතු වෙනකංම සුද්ද කරනවනං.ඒ plan එකේ හැම ඇනයක් ම ගලෝනව.හරි මාර්ගෙක අරං ගියොත් වැඩි කාලයක් නොයා ලංකාවෙ අනිවාර්යයෙන්ම plan manufacture කරන්න පුලුවන්

  • @sarathpremathilaka8215
    @sarathpremathilaka821511 ай бұрын

    aththatama aadambaray. apea ewun gana. thunuruwangeama saranay palamuwenma. namuth diyawannwa kiyana gubbayame ewunta arennea nathi ekay prashnaya. kalea pipena mal kaleama parawenwa.

  • @cocoon2024
    @cocoon202411 ай бұрын

    මත්තල ගුවන්තොටුපොළ ඔයවගේ plane, military weapons, යුද්ද ටැංකි වගේ දේවල්වල දැනුම බෙදන තාක්ෂණික ආයතනයක් කරන්න බැරිද.

  • @user-lj5es7bc4q
    @user-lj5es7bc4q11 ай бұрын

    මට මේ ආයතනයේ... නම්බරයක් ලබාගන්න පුලුවන්ද .......

  • @samanthapriyajanka-gn7zs
    @samanthapriyajanka-gn7zs11 ай бұрын

    මෙ දෙස පාලු හැතිකරෙ නැත්තන් මෙ රට මෙවෙද්දි කොවිවර හොද තැනකද😢

  • @lionelgoonatilake9710

    @lionelgoonatilake9710

    11 ай бұрын

    Kauda kiyuwane Lankawa eunta beri deyak nethei kiyala

  • @namalsandun
    @namalsandun11 ай бұрын

    G w ake co th ennawa neda

  • @metabase
    @metabase11 ай бұрын

    oya palamu wathawa nemei, oita kalin upali wijewardana plane haduwa.

  • @abisheksilva546

    @abisheksilva546

    11 ай бұрын

    Ow

  • @malishgfdo1682

    @malishgfdo1682

    11 ай бұрын

    මේක ප්ලේන් හදන තැනක් නෙවෙ 😌

  • @metabase

    @metabase

    11 ай бұрын

    @@malishgfdo1682 video thumbnail ekai, intro ekai balannako... 😅

  • @harinifonseka6537
    @harinifonseka653711 ай бұрын

    බොරුවක් කරලා ටික දවසකට ජනතාව රවට්ටනවා.. කාලයකට පෙර මේ වගේ කාර් හැදුවා.. නැව් හදනවා... ටීවී වල පෙන්නුව තරමට දැන් ලංකාව ලෝකේ තියන දියුණුම රට වෙන්න ඕනේ,, ඔක්කොම බොරු ප්‍රෝඩාකාරී වැඩ... ඇත්තටම ලංකාව ඇතුලේ ඉදි කට්ටක් වත් හදනවා ද?

  • @lionelgoonatilake9710

    @lionelgoonatilake9710

    11 ай бұрын

    Awurudu 40 kata perath dockyard eke powerful gunboats haduwa. Ekaka nama BALAWATHA. DEN WENAKOTA SUPER YACHT S MERCHANT SHIPS UNATH hadana thathweka inna oney. Esay noweema siyalu Lankikayange abhagyayak. Esay noweemata hethuwa kumakda kiyana ekata uththare hoyaganna noheki ewunuth godak lankawa namethi ratey innawa. Nodanna dewal gena katha nokireema thathu danna ayage lakshanak.

  • @asankadesilva361

    @asankadesilva361

    11 ай бұрын

    200% k etta....respect....lankawe inna gon harakta hodaii owaaa

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    11 ай бұрын

    Uba wage nikan innawata wada me wage deyak try karanwa kiyana ekath apitanam loku deyak.

  • @rishonferdinandus7204

    @rishonferdinandus7204

    11 ай бұрын

    Agree.මාලිමාමට ජයවේවා . . . . අපේ අන්ර සහෝදරයා හිටියනම් බොරුවට ඔය අලුත්වැඩියා කරන වැඩ කරන් නෑ කෙලින්ම මාලදිවයිනට ගිහින් සිංහයෙක් වගේ කතා කරලා ප්ලේන් එක හදන ආයතනය තමන්ගේ පුද්ගලික ධනයෙන් මිලදීගෙන එම ගුවන් යානා මේ රටේ අහිංසක දුවාදරුවන්ට පාසල් යාමට නොමිලේ පුජ කරනවා . . . . . කොහෙද මේ රටේ මිනිස්සුන්ගේ අවාසනාව

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    11 ай бұрын

    @@rishonferdinandus7204 hri bn ela. 😂😂😂😂😂

  • @as2130
    @as213011 ай бұрын

    A380 paradai

  • @malishgfdo1682

    @malishgfdo1682

    11 ай бұрын

    😂😂

  • @rizwanmansoor7679
    @rizwanmansoor767911 ай бұрын

    ඔක්කොම drama තමා

  • @Taskforce733
    @Taskforce73311 ай бұрын

    අවුරුදු ගානක ඉදලා ඩොලර් ගේන ඒවමයි, අරවා හදනව මේව හදනවා පුදුම හැදිල්ලක් හදන්නෙ....පුදුම ඩොලර් ගොඩක් ගේනව කියලා තමා පෙන්නන්නෙ..අනේ යකෝ හැබැයි මේ රට අදටත් එක අඩියක් ඉස්සරහට ගිහින් නෑ එකම තැන....😢😢😢😢😢😢 බිත්තරෙත් රටින් ගේන තැනට පත් වෙලා....කොහෙද බන් ඔය ගේන ඩොලර් දාන්නේ😂😂😂 අනේ හසිතයෝ උබත් ඉතින් කුරු මිට්ටා වගේ හැමතැනම රින්ගනවා..උබ 2048 ත් ඕව පෙන්න පෙන්න ඉදි කියලා තමා මට නම් හිතෙන්නෙ😂😂😂

  • @asankadesilva361

    @asankadesilva361

    11 ай бұрын

    Respect 🙏 200% etta

  • @janaka900

    @janaka900

    11 ай бұрын

    😂😂😂

  • @dilkisandareka3947
    @dilkisandareka394711 ай бұрын

    Good job

  • @akilajayathilaka7269
    @akilajayathilaka726911 ай бұрын

    ❤️

Келесі