ඉවතලන ප්ලාස්ටික් බෝතල්වලින් රටට ඩොලර් ගේන ලාංකිකයෝ | On Topic with Hasitha Wijewardena

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
» Ada Derana සිංහල
WEB: sinhala.adaderana.lk
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderanatamil
» Telegram: t.me/AdaDeranaNews
» Viber: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
#adaderana #derananews #adaderananews

Пікірлер: 95

  • @rekanrohithawajirapriya1228
    @rekanrohithawajirapriya12282 жыл бұрын

    නියමයි.........🤗🔥👌 රට පනින්නෙ නැතුව, ඔක්කොම එකතු වෙලා කොහොමහරි තමන්ගෙ රට ගොඩගමු ...💕❤️🇱🇰 ජය වේවා.....

  • @paththuwa
    @paththuwa2 жыл бұрын

    රට ගොඩගන්න පුළුවන් මේ වගේ දේයින්.. අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ දේවල්,,,good job ,on topic ....

  • @anulawijewardena242
    @anulawijewardena2422 жыл бұрын

    පරිසරය අාරක්ෂා වෙනව,ඩොලර් එනව....හරිම වටිනව...සුන්දරයි..කාලෝචිතයි....

  • @buddhikapeadeep5258
    @buddhikapeadeep52582 жыл бұрын

    අර්බුදය ගැන කෑගසමින් ඉන්නේ නැතිව .මේ වගේ දෙයක් ජනතාව දැනුවත් කරන එක ඇත්තටම ලොකු සේවයක් තෙරුවන් සරණයි ...

  • @prabaththenuka1103
    @prabaththenuka1103 Жыл бұрын

    නියම වැඩක් හොඳම ව්‍යවසායකයෙක් තව මේ වගේ රටට වැඩදායි නිශ්පාදන කරන්න පරිසර හානියත් ගොඩක්ම අඩුවෙනවා good luck ❣️

  • @sankamadushan3343
    @sankamadushan33432 жыл бұрын

    අර්බුදයම පෙන්නන චැනල් අතරේ අර්බුදයෙන් ගොඩයන ක්‍රම පෙන්නන දෙරණ නම් නියමයි. 👌👌

  • @shehan-394

    @shehan-394

    2 жыл бұрын

    අර්බුධයට වක්‍රව දෙරණත් හේතුවක් තමා

  • @bobmarley1369

    @bobmarley1369

    2 жыл бұрын

    මෙ නයි නටවපු චැන්ල් එක නෙද..ඇන්ට්ජන් මැන්ගේ..

  • @O.M.G.99

    @O.M.G.99

    2 жыл бұрын

    අර්බුදය හැදුවෙත් දෙරණින් ම තමයි.....

  • @rashikfareed5779

    @rashikfareed5779

    Жыл бұрын

    @@O.M.G.99 nnngnnp0ctvbnncz

  • @kavindaisuru5140

    @kavindaisuru5140

    Жыл бұрын

    Ubt pissu hadilada 😂😂

  • @testchannel5039
    @testchannel50392 жыл бұрын

    සුපිරි වැඩක්නේ..

  • @kasunranathunga3361
    @kasunranathunga33612 жыл бұрын

    බලන්නත් ආසයි මේ වගේ දේවල්❤️😍

  • @sunethraw4752
    @sunethraw47522 жыл бұрын

    වෙබ් එකෙන්වත් බැරිදබෝතල් එකතුකරන මද්‍යස්තානයක් හොයාගන්න. බෝතල් නම් ඕනතරම් තියෙනව. ප්‍රසිද්දිය මදිනේ....

  • @kavindasudheera6089

    @kavindasudheera6089

    2 жыл бұрын

    waste 2 value kyla app ekak thynwa eken ekathu karana thanak hoya gnda pluwan

  • @oshadashashi5790
    @oshadashashi5790 Жыл бұрын

    Plastic Bottles Recycling කරලා Me කරන කර්තව්‍යය හරිම වටිනවා . Thank You For On Topic අපිව Me වැදගත් කරුණු ගැන දැනුවත් කරනවට.

  • @sunethraw4752
    @sunethraw47522 жыл бұрын

    බෝතල් එකතුකරන මද්‍යස්තාන, මොනවද, කොහේද තියෙන්නෙ කියල ප්‍රසිද්ධකලානම් නේද හොද...??

  • @user-kq3uy8cm2o
    @user-kq3uy8cm2o2 жыл бұрын

    Great work 👍🇱🇰❤️

  • @ytunfpp
    @ytunfpp2 жыл бұрын

    What a great mission.

  • @hesh7746
    @hesh77462 жыл бұрын

    මේවගේ දෙවල් ලංකාවෙ හදනව කියල දන්නෙත් අද... කොයි වෙලෙත් කියන්නෙ ඉදිකට්ටත් ගේන්නෙ පිටරටින් කියල.. ඇයි මේවගේ දේවල් ජනතාව අතර ජනගත නොකරන්නෙ 😒

  • @humanfactory4905
    @humanfactory49052 жыл бұрын

    Great peice of work, wish you all the best and grow larger and larger.....

  • @srilankan_34
    @srilankan_342 жыл бұрын

    හොද වැඩක්,, රජයේ පාඩු ලබන ආයතන පවුද්ගලික කරනම් හොදයි ❤🙏🙏

  • @ericlowe214
    @ericlowe2142 жыл бұрын

    My hats off to you !

  • @sanehcvjf7717
    @sanehcvjf77172 жыл бұрын

    Good job Budu saranai

  • @amilaperera1
    @amilaperera12 жыл бұрын

    Excellent | Thanks

  • @Learnitdoit1
    @Learnitdoit12 жыл бұрын

    Great work 👍👌👏

  • @HuaweiY-pz9xs
    @HuaweiY-pz9xs2 жыл бұрын

    හොඳ වැඩ ක් ඇයි ඉතින් අපි විදෙස රටවලින් කොම්පොස්ට් පොහොර ගෙන්වන්නෙ ඉවත දමන කුණු වලින් පුලුවන් නෙ අපෙ රටේ නිශ්පාදන කරන්න.කොහුපත් පාවිච්චි කරලා හදලා විදෙස රටවල ට පවා යැවිය හැකි යි

  • @samindajayasena1192
    @samindajayasena11922 жыл бұрын

    Great great great අතිවිශිෂ්ටයි ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amilaandarage9734
    @amilaandarage97342 жыл бұрын

    This is really great for environmental wellbeing. Please see if you could use other plastic food container ad well

  • @kavishkashrinath1764
    @kavishkashrinath17642 жыл бұрын

    Great super work

  • @abeykoonrani7622
    @abeykoonrani76222 жыл бұрын

    Very good, great 👍 work

  • @nadeerathakshala
    @nadeerathakshala Жыл бұрын

    Great job

  • @stddissanayake8026
    @stddissanayake8026 Жыл бұрын

    Great Job 🇱🇰

  • @chandraherat1706
    @chandraherat17062 жыл бұрын

    ජයවේවා .බුදු සරනයි

  • @akarshanachandupa9811
    @akarshanachandupa98112 жыл бұрын

    සුපිරි

  • @Make_SL_Great_Again
    @Make_SL_Great_Again2 жыл бұрын

    දිනෙන් දින සාර්ථක වේවා!!!

  • @sureshvitharana5710
    @sureshvitharana57102 жыл бұрын

    Good luck 🎉🎉

  • @omeshachathurangi8262
    @omeshachathurangi82622 жыл бұрын

    Niyama wadak . Godak watina deyak

  • @nimmianuthtara5753
    @nimmianuthtara57532 жыл бұрын

    ජයවේවා .

  • @serimaserima2019
    @serimaserima20192 жыл бұрын

    ❤️👌

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t Жыл бұрын

    සුපිරිම වැඩක්

  • @dilinimohotti771
    @dilinimohotti771 Жыл бұрын

    👌👌👌❤

  • @artcart7270
    @artcart72702 жыл бұрын

    ❤️

  • @mohanpriyadarshana400
    @mohanpriyadarshana4002 жыл бұрын

    meka supiri wadak..බෝතල් වලට ගෙවීමක් කරනවානම් meeta wada එකතු කරගන්න පුළුවන්..

  • @PaintALife..96

    @PaintALife..96

    2 жыл бұрын

    Gewanwa

  • @DISCOVERYSHOW

    @DISCOVERYSHOW

    Жыл бұрын

    කොහොමද කාටද දෙන්නෙ

  • @sheik1aman114
    @sheik1aman114 Жыл бұрын

    Super👌👌👌👌

  • @crick9576
    @crick95762 жыл бұрын

    බුදු සරණයි තෙරුවන් සරණයි ශ්‍රීලංකාවට

  • @sathyajithgunawardhana4205
    @sathyajithgunawardhana42052 жыл бұрын

    👍

  • @raveeshahasini7948
    @raveeshahasini79482 жыл бұрын

    Niyamai apa ratata sampathak

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi2 жыл бұрын

    මේක නම් ඇත්තටම නියම වැඩක්.

  • @samanthakumara1262
    @samanthakumara12622 жыл бұрын

    Me factory eka koheda tiyenne

  • @dewminiobeysekara5969
    @dewminiobeysekara5969 Жыл бұрын

    Ahannat satutui තවත් දියුණු වේවා 🙏🙏🙏🙏🙏

  • @dahamfernando8566
    @dahamfernando8566 Жыл бұрын

    Respect sir me wage tawa recycling company patan gamu ape ratata goda Enna Amaru na me kalakani comis walata nawena palakyoo natan rata goda Dana oyala wage Aya tawa bihi weno

  • @user-cq9eg4yu7g
    @user-cq9eg4yu7g Жыл бұрын

    මේ ෆැක්ට්‍රි එක තියෙන්නෙ කොහෙද

  • @thenahandiachala77
    @thenahandiachala772 жыл бұрын

    Hoda wedak ape rate hemoma plastic ekathu karala denawanam anagatha daruwanta parisara dusanayen thora rataka jeewath wenna puluwan ❤️❤️❤️

  • @sreemathilka9633
    @sreemathilka96332 жыл бұрын

    ඔබ හැමෝටම බුදුසරණයි සියලුම දෙව් පිහිටයි 🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @SLBusBoy5545
    @SLBusBoy5545 Жыл бұрын

    Godak hodai

  • @chachinirodrigo28
    @chachinirodrigo28 Жыл бұрын

    ❤️❤️Good job❤️❤️ My Congratulations & My pleasure

  • @samanthikaranwala7372
    @samanthikaranwala73722 жыл бұрын

    එකතු කරපු බෝතල් දෙන්නෙ කොහොමද

  • @dulanisanka7088
    @dulanisanka70882 жыл бұрын

    Bothal denna puluwan

  • @sunethe4870
    @sunethe4870 Жыл бұрын

    මේක පට්ට.. හැබැයි සුපර් මාකට් ඒකේ තියල තියෙන කූඩු වලට අපේ අයියල වෙන වෙන අපද්‍රව්‍ය දාන එකයි වැඩේ..

  • @randikadayan2112
    @randikadayan21122 жыл бұрын

    Niyamai. Jayawewaaa

  • @lasanthasandaruwan366

    @lasanthasandaruwan366

    2 жыл бұрын

    නම්බර් එකක් තියෙනවානම් දෙන්න ආයතනයේ

  • @user-tb4xq9kh4f
    @user-tb4xq9kh4f2 жыл бұрын

    බුධුසරණයීඔබලාට

  • @udayanganisamitha7878
    @udayanganisamitha7878 Жыл бұрын

    kohomada pitarata yawanne . pitarata bandayak alawikarana hati kiyadenne

  • @priyadarshana350
    @priyadarshana3502 жыл бұрын

    GO AND PLACE YOUR BINS IN EVRY SCHOOLS AND COLLECT

  • @chathurikasewwandi8937
    @chathurikasewwandi89372 жыл бұрын

    අපගේ පලාත් වලත් ප්ලාස්ටික් බෝතල් එකතු කරනවා නම් තියෙනවා ඒවාත් එකතු කරලා ඔය තැනට ගෙන්න තියෙනවානම් අපේ ලංකාවේ ප්ලාස්ටික් බෝතල් හැම තැනම නැති වෙනවා

  • @travelwithdil7073
    @travelwithdil70732 жыл бұрын

    මේ වගෙ ආයතන දිනෙන් දින දියුනුවෙන් දියුනුවට පත්වෙලා මේවාට සම්බ්න්ද සියලු සේවකයින්ට නිදුක් නිරෝගි ජීවිතයක් උදාවෙන්න අදිශ්ටානය කරනව..ඒ නිලදරි මහත්මගෙ වචනම ඇති ඒ ආයතනය දියුනු වෙන්න

  • @PaulDewseth
    @PaulDewseth2 жыл бұрын

    polycarbon nissa missunta edineda bawithayen wena haniya danne nathi nisa hodai. pinak newei loku pawak. 20milion goal gahanna hadanna epa. danata eliye tiyena bothal tiken witharak oyalage business eka karagaththanm hodai neh. ai minissunta kiyanne naththe resycle karanna puluwan bothal wage podi item kipayak witharai hama ekakma baha kiyala.

  • @kapilakumara8559
    @kapilakumara85592 жыл бұрын

    ඔයාලාගෙ නමිබරයක් එවන්න කන්ටැක් කරගන්න

  • @tharindudeshan6324
    @tharindudeshan63242 жыл бұрын

    rata hadanna ona tharam un innw ekekta bha ara bothal danna thiyena thanata bothal danna.mamanm kiyanne parlimenthuwe inne 225 un newe wenas wenna one me koti deka thamai wenas wenna one.ethakota ee 225 kohomath wenas wenw.rata hadanna kalin apita hadenna wenw. Ape rate hugak inne horu un hamoma horakan karanw ethakota thamai ratak winasa wenne

  • @muthu2648

    @muthu2648

    2 жыл бұрын

    Good

  • @rickyluke4363
    @rickyluke43632 жыл бұрын

    「もっと多くの人が必要なので、このビデオをもっと

  • @chathurikadilshani4275
    @chathurikadilshani4275 Жыл бұрын

    Plastic bothal gannawada

  • @barneycasting8331
    @barneycasting83312 жыл бұрын

    මේ ගෙනෙන මුදල් වලට රජයට ආදයම් බදු (income tax) ගෙවන්නේ නැති නම් රටේ දියුණුවට මුදල් ලැබෙන්නේ නැහැ මේ ව්‍යාපාරයෙන්. නමුත් මේ අයට දියුණු වෙන්න පුළුවන්. Fiverr, Upwork, Freelancer කරන අයත් ඔය ටිකම තමයි කරන්නේ නමුත් කව්රුත් රජයට අදායම් බදු ගෙවන්නේ නැහැ!

  • @sphinx1.9k99

    @sphinx1.9k99

    2 жыл бұрын

    ඒවත් ඉතින් රජයේ වැරදි නේ. අය කරගන්නේ නැත්තං මිනිස්සු කවුරුත් ගෙවන්නේ නෑ තමයි. ඒවට තමයි වැඩපිලිවෙලවල් සකස් කරන්න ඕනි.

  • @dilukshi.hasintha586
    @dilukshi.hasintha586 Жыл бұрын

    Public places walath bin thibunoth parisra dushanaya thawath aduwei

  • @abiya5531
    @abiya5531 Жыл бұрын

    Ithin muhudata yana bottu, ganga ela dolata vise karana bothal tika loku salliyak neda

  • @user-ve4rv4wi5q
    @user-ve4rv4wi5q2 жыл бұрын

    මට කියනවද කොහොමද ඔවා දෙන්නෙ කියලා

  • @user-ve4rv4wi5q

    @user-ve4rv4wi5q

    2 жыл бұрын

    විස්තර ගන්නේ කොහොමද

  • @user-qj5vo6km7y
    @user-qj5vo6km7y2 жыл бұрын

    Hamadama kiyawa kiyawa hitiya misak wadak ganna ida danawada. Ko a doler.

  • @2wije3sm
    @2wije3sm2 жыл бұрын

    අනේ හොදයි

  • @dewminiobeysekara5969
    @dewminiobeysekara5969 Жыл бұрын

    ඉවර වුන පෑන් වලට කරන දෙයක් තියනවද

  • @anjaleechamalika4314
    @anjaleechamalika43142 жыл бұрын

    බෝතල් එකතු කරන ස්තාන පිලිබද දැනුවත් කරන්න

  • @supunwijekoon3780
    @supunwijekoon3780 Жыл бұрын

    Pitarata plastic bottle ekakata 10cents$. Denawa...(rupiyal 25k pamana) Moo nikada ganne. Nikan 2.50ta denna epa.... Parisaraya wedak ne pin kannada? HARIYATA GEWAPAN. MOKO UBALA HODA KUTTIYAK KAPANAWANE. I KNOW THIS BUISNESS

  • @jeewanaanuhas5968
    @jeewanaanuhas59688 ай бұрын

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻

  • @dineshkumarasiri4898
    @dineshkumarasiri48982 жыл бұрын

    ekathu karana bothal walata mudal gewanwa. video eke kiyana number dekata katha karala wadi wisthara danaganna.

  • @FashionHouse1017

    @FashionHouse1017

    2 жыл бұрын

    කොයි හරියේද no එක යන්නේ, මම දැක්කේ නෑ

  • @tharugallage4195
    @tharugallage41952 жыл бұрын

    Bothal ekathu karna madyasthana khed thiyenne

  • @alendon3775
    @alendon3775 Жыл бұрын

    විය යුත්ත ඔයයි.

  • @saradissanayake9865
    @saradissanayake98652 жыл бұрын

    Mona vinimaya genawath wadak naa palakayoo horakanawanam

  • @newway8133
    @newway8133 Жыл бұрын

    pleace contat numbe

  • @shen_boy671

    @shen_boy671

    Жыл бұрын

    Video eka balpiya hodta.😹

Келесі