No video

දවසකට ලක්ෂයකට එහා බිස්නස් කරන සිසිරගේ ජීවිත කතාව.. දියුණුවෙන්න ආස අය බලන්න || Helaye Api

ඔබගේ වැඩසටහනක් පටිගත කර "හෙළයේ අපි" නාලිකාවේ පල කර ගැනීමට හෝ වෙළඳ දැන්වීමක් පල කර ගැනීම සඳහා විමසන්න..
0717 172 172
විශේෂ පුද්ගලයෙක් / ස්ථානයක් ගැන තොරතුරු හෙළයේ අපිට කියන්න අපි ලෝකෙටම පෙන්නන්නම් 0717 172 172

Пікірлер: 39

  • @jagathlokuliyana468
    @jagathlokuliyana4682 жыл бұрын

    ඇත්ත ටම දක්ෂයෙක්,මෙවගෙ අයට ලංකාවේ ඉන්න ලොකු කමිපැණි කරන අය හෝ රජය විසින් උදව් කරන්න ඕනේ, මේ ලංකාවේ එහෙම දක්ෂ යින්ට උදව් කරනවා නම් අපි දැකල නෑ.

  • @dhammacharimathale5266
    @dhammacharimathale52662 жыл бұрын

    වටිනා මනුස්සයෙක්.

  • @raviduroshain6499
    @raviduroshain64992 жыл бұрын

    මා දන්නාතරමින් සිසිර කියන්නෙ හොඳ හදවතක්. කුහකයෙක් නොවෙයි. ඔයාගෙ තාක්ෂනික දැනුමෙන් ගොඩ ගිය අය කොච්චරද්ද කියල මම දන්නවා.ඔයා ඔතන ඉන්න ඕන කෙනෙක් නෙවෙයි. කරුමෙට අපේ රටේ තැනක් දෙන්නෙ බොරුකාරයන්ට මිස වැඩකාරයන්ට නෙවෙයි.ඔයා සහතිකයක් නැති ඉංඡිනේරුවෙක්♥♥♥♥♥🔥🔥🔥🔥💐💐💐💐

  • @ChathurikaLakmali-j1f

    @ChathurikaLakmali-j1f

    2 күн бұрын

    Sisira mahaththaya sambanda karala denna puluwanda

  • @AntiqueSrilanka
    @AntiqueSrilanka2 жыл бұрын

    මොකුත්ම කරන්න බැරි නම් බිම බලාන යන්න. පොලොවේ තියෙනවා වැලි. ❤️❤️❤️❤️

  • @amalperera3074
    @amalperera30742 жыл бұрын

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534Ай бұрын

    හොද නිදසුනක් 👌 මෙන්ම පාරිසරික ආර්තික සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාවලියක් ✌ ජය වේවා

  • @tharangaedirisinghe8725
    @tharangaedirisinghe87252 жыл бұрын

    සුපිරි වැඩ්ඩෙක්👍👍👍🔥🔥

  • @NalakaArachchi-qb4ww
    @NalakaArachchi-qb4ww4 ай бұрын

    ස්තුතියි කුමාර මහත්මයා.වසර 2ක් වෙලත් video එක up lord කරලා තාම phone no එක වැඩ .නිර්ලොබිව උදවු කරන්න කයපු එකට නැවත වතාවක් ස්තුතියි .

  • @onlikfashion9178
    @onlikfashion91782 жыл бұрын

    Hema dema watinawa. Mind eken thamai watina kama denne.

  • @rohanbandara293
    @rohanbandara2938 ай бұрын

    වටිනා මිනිසෙක්.ජය වේවා අයයේ.මාත් ඔය අකාරයේ උපකරන නිර්මානය කරිමට කැමතකෙනෙක්

  • @nilanthishimbo9411
    @nilanthishimbo94112 жыл бұрын

    👌👌👌

  • @ELKCKLiyanage
    @ELKCKLiyanage2 жыл бұрын

    Great job sisira aiyya well done

  • @bad-325
    @bad-325 Жыл бұрын

    මෙතුමා දක්ෂ ව්‍යාපාරිකයෙක් , රටට ඕනි මේ වගේ මිනිස්සු

  • @chamaljanaka8425
    @chamaljanaka84255 ай бұрын

    Best good job evath karapu dalb katu walin monawa hary nirmanyk karanna

  • @chamaradeshan9903
    @chamaradeshan9903 Жыл бұрын

    රටට ආදරයකරන ඔබ දියුනුවෙන් දියුනුවට පත්වේවා.!

  • @sadunishara7587
    @sadunishara7587 Жыл бұрын

    නියම මනුස්සයෙක්

  • @ud_ara
    @ud_ara3 ай бұрын

    Supiri charithe❤

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody72362 жыл бұрын

    💪💪👍👍👍👍✌👌👌👌👌❤❤

  • @Sugatho
    @Sugatho2 жыл бұрын

    Kathawa Atha Tharuwansaranai 🙏🙏🙏

  • @ruwangunawardena1587
    @ruwangunawardena1587 Жыл бұрын

    ජය වේවා ,සහෝදරයා ❤❤

  • @damithudayakumara5461
    @damithudayakumara54615 ай бұрын

    Koriyawe hoda patiyak set wenawa man awrudu 4k weda kara.❤❤

  • @jeewanprashanka142
    @jeewanprashanka1422 жыл бұрын

    Eala 👌👌👌💐💐💐💐

  • @rohanbandara293
    @rohanbandara2938 ай бұрын

    කතා කරනන විදිහත් නියමයි

  • @sonandana7090
    @sonandana7090 Жыл бұрын

    මේ වගේ අයට උදවු කරන්න ඕන

  • @mage3979
    @mage39794 ай бұрын

    Kohomada contact කරන්නේ

  • @priyanthiamlangodage8363
    @priyanthiamlangodage8363 Жыл бұрын

    Mahaththaya oba plastic apeyn milata gannawada koheyda enney

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta63105 ай бұрын

    අරාබි රටකින් ගෙනාව බැ ග් එකක් තිබුනා . ඉතාම කුඩා මුතු ඇට වගේ ප්ලාස්ටික් අංසු , පාට්න් පාට මොනර රූපයක් අලවා සකස්කර තිබූ නා .මෙහේ හෙව්වා . තිබුනේ නැහැ .

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t Жыл бұрын

    රටට වටිනා සම්පතක් 👍

  • @ajithsusantha237
    @ajithsusantha2376 ай бұрын

    යකඩ පිත්තල විකුණන්න පුළුවන් තැනක් කියන්න නම්බරය දාන්න

  • @slroshart9697
    @slroshart96978 ай бұрын

    💚

  • @hasindudilshan9772
    @hasindudilshan977211 ай бұрын

    කුඩු කරපු ප්ලාස්ටික් දෙන්න අය හොයාගන්නේ කොහොමද

  • @kelumkelum4692
    @kelumkelum4692 Жыл бұрын

    රටක් දිනවන්න පුලුවන් ව්‍යවසායකයන් කියන්නෙ මේවගෙ අයට.

  • @muznemakeen7793
    @muznemakeen7793 Жыл бұрын

    Mohu Gana wadi wisthara kohomada hoya ganda puluwan?

  • @helayeapi4421

    @helayeapi4421

    Жыл бұрын

    ඔබගේ අවශ්‍යතාව කියන්නකෝ. හොයලා දෙන්න පුලුවන් වෙයි

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 Жыл бұрын

    👍

  • @rishithaashan7549
    @rishithaashan754910 ай бұрын

    කොහෙටද මේවා දෙන්නේ

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Жыл бұрын

    Ithama yahapath.....

  • @maxlanka2341
    @maxlanka2341 Жыл бұрын

    අපෙන් ගඅන්න පුළුවන්ඩ

Келесі