80%ක ඉතිරියකින් නිවාස සිහිනය සැබෑ කරගන්නේ මෙහෙමයි | Maco Super Plaster | Hansaa

තමන්ගෙම කියල නිවසක් හදාගන්නෙක අපි හැමෝටම තියන හීනයක්. ඒත් අද රටේ තියන තත්වයත් ඒක්ක ඒක සැබෑ කරගන්න අමාරැ හීනයක් වෙලා. ඉතින් මේ අමාරැ කාලේ නිවසක් හදන්න යන වියදමින් සියයට අසූවක් ඉතුරු කරගන්න පුලුවන් නීෂපාදනයක් ගැන Hansaa ට ආරංචි වුනා. ඉතින් ඔයත් තමන්ගෙම නිවසක් හදාගන්න හීන දකින කෙනෙක් නම් මේක ඹයා බලන්නම ‌ඔ්න Video එකක්.
------------------------------------------------------------------------------------------------------------------------
මෙම නිෂ්පාදන මිලදීගැනීමට අමත්න්න,
Maco Holdings Lanka (Pvt) Ltd : 077 240 0422 / 070 340 0422
macoholdingslanka@gmail.com
__________________________________________________________________________
ඔයාගෙ නිෂ්පාදනය ගැනත් ලෝකෙටම කියන්න,
කතා කරන්න Hansaa ට : 071 076 22 11
#hansa #macosuperplaster #enterpre

Пікірлер: 236

  • @hansaa2742
    @hansaa274210 ай бұрын

    Maco super plaster දේශීය නිෂ්පාදනය පිළිබඳ සියලුම විමසීම් සඳහා අමතන්න📞📱☎️ 0772400422,07043400422 Maco Holding Lanka( pvt) Ltd

  • @roorataa6261

    @roorataa6261

    10 ай бұрын

    Mobitel number eka harida

  • @Forex-crypto273

    @Forex-crypto273

    10 ай бұрын

    😊

  • @PP-td2sq

    @PP-td2sq

    10 ай бұрын

    Camara karapu ekage ammata...umbala hariyata wedak idiripsth krnna nodana kohomada pako me wage produvt krnne

  • @ruvinifernando1979

    @ruvinifernando1979

    8 ай бұрын

    මිළ කීයද

  • @wepathangegnanarathana8400

    @wepathangegnanarathana8400

    7 ай бұрын

    කොහෙද කුරුණෑගල ගන්න තියෙන්නෙ

  • @sudeepwarnabharana5019
    @sudeepwarnabharana501910 ай бұрын

    අද රටේ තියන තත්වෙ හැටියට ඇත්තටම තමන්ගෙ කියල ගෙයක් හදාගන්න එක පොඩි මිනිහට හීනයක් වෙලා මල්ලී. ස්තූතියි මේ වගේ වටින දේවල් සමාජගත කරනවට. ඇත්තටම මේක හොඳ නිෂ්පාදනයක්. සුපිරී💪

  • @dileshwijayatilake7789

    @dileshwijayatilake7789

    10 ай бұрын

    Mm

  • @kumawicki2693

    @kumawicki2693

    9 ай бұрын

    බිත්තිවල ඇදට තිබුනොත් හරියට ලෙවල් අවුලක් නැද්ද .

  • @samithasenaka6648
    @samithasenaka664810 ай бұрын

    ස්තූතියි හංසක මහතා.ජයවේවා.❤❤❤

  • @upalimahinda6120
    @upalimahinda612010 ай бұрын

    හොදම දැනීමක් දුන්න ඔන්න ස්තුතියි

  • @prathibhagamage3886
    @prathibhagamage388610 ай бұрын

    හරිම වටිනව මේ කාලේ මේ වගේ දෙයක් ගැන කිව්වට .වටිනා නිෂ්පාදනයක්.බොහොම ස්තූතියි #Hansa👏

  • @hansaa2742

    @hansaa2742

    10 ай бұрын

    Thankyou ♥️💪

  • @inokajohnson111
    @inokajohnson11110 ай бұрын

    අද කීදෙනෙක්ට ගෙයක් හදාගැනීම සිහිනයක් වෙලාද? මේක සාමාන්‍ය ජනතාවට ලොකු සහනයක්. ඉතාම ප්‍රයෝජනවත් සාකච්ඡාවක්.🙏

  • @hansaa2742

    @hansaa2742

    10 ай бұрын

    Thanks.♥️💪

  • @pubudu3235
    @pubudu3235Күн бұрын

    ගොඩක් වටිනවා me program eka.👍💖

  • @rukshannimnada
    @rukshannimnada10 ай бұрын

    අඩේ සුපිරියක් ❤

  • @samanthakarunarathna2822
    @samanthakarunarathna282210 ай бұрын

    වැඩ නිම කරපු නිවසක් පෙන්නන්න හරි වැදගත් එතකොට .

  • @chanakadiluka4771

    @chanakadiluka4771

    10 ай бұрын

    Eka ඇත්ත

  • @srimaltharanga4124

    @srimaltharanga4124

    10 ай бұрын

    අනිවා

  • @londonvisit2744

    @londonvisit2744

    10 ай бұрын

    එහෙම හදපු ගෙයක් නෑ තාම

  • @chandrasiriwalpitagama

    @chandrasiriwalpitagama

    9 ай бұрын

    21:08

  • @udenikimari2830

    @udenikimari2830

    9 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @dsds9978
    @dsds997810 ай бұрын

    විඩියෝ එක අතරේ රූපරාමු වලින් හරි ඔයිට වඩා දෙයක් පෙන්නුවානම් වැඩ කරන විදිහ සම්පූර්ණ කරපු නිවස මේ ද්‍රව්‍ය වලින් වැදගත්👌👌👌👌💪💪💪 හොද දෙයක් අද කාලෙට

  • @hansaa2742

    @hansaa2742

    10 ай бұрын

    බෝම ස්තූතියි...♥️💪

  • @asanthachandima5869

    @asanthachandima5869

    10 ай бұрын

    ඔබ කියන කතාවට මමත් එකගයි. එක පොඩි මිනිහට පෙන්වන්න.

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake942510 ай бұрын

    ❤❤❤❤❤❤❤ ඔබ ආයතනය ඉහලට ඔසවාතබන්න කටයුතු කිරීම අපගේ වගකීම වන්නේය. මේ සදහ ඔබතුමා කුරුණෑගල මැල්සිරිපුර උමන්දා විශ්ව ගම්මානයට හෝ බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයට ගොස් ස අතිපූජ්‍ය සිරිසමත්තභද්ර ස්වාමීන් වහන්සේ හමුවන්න .මේ නිශ්පාදනය අපි ඔසවා තබමු. අපිට සිටුවරු අවශ්‍ය වන්නේය. ඒ සදහා ඔබතුමාට ශක්තිය ධෛර්යය ලබාදෙන්න ලැබොවා. අප ලගදී දිනයක මහනුවර උමන්දා විශ්ව ගම්මානයේ දිගුවක් ආරම්භ කිරීමට සැලසුම්කර ඇත. එහිදී අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගන්නට උත්සාහ කරන බව දතයුතුය. ❤❤❤ ඔබ ආයතනය දියුණුවේ හිනි පෙත්තට පත්වේවා මැකෝ නිශ්පාදන මනුෂ්‍යවර්ගයාගේ හදවතේ සලකුණ බවට පත්වේවා ❤❤❤ මේ පුණ්‍යභූමිය ඔසවා තබන්න සතසහස්සී ලෝකධාතුවේම දෙවියන් බ්‍රමයන්ට මනුෂ්‍ය වේශයෙන් පැමිණ අපට සහය වන්න දේවාරාධනය කරමු..ලොව අසිරිමත්වුද පරමාදර්ශීවුද රාජ්‍යක් බවට අපගේ ස්වර්ණ භූමිය පත්වේවා ❤❤❤ යැයි සෙකංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නිවේදනය කරමු.තෙරුවන් සරණයි. අපහේ දු.අංක 0713577828 ඔස්සේ අමතන්න පුළුවනි. ❤❤❤❤❤❤❤

  • @user-zr6in7cb5n

    @user-zr6in7cb5n

    10 ай бұрын

    බයි පcec

  • @nuwananuruddha4126
    @nuwananuruddha41269 ай бұрын

    මීට වැඩිය හොඳ ඉදිරිපත් කිරිමක් කරන්න..වටින දෙයක්නේ..

  • @nalindanushka6718
    @nalindanushka671810 ай бұрын

    මං කියන්නම් දෙයක්,,මිනිස්සු බොරු දේවල් මවා පාලා මිනිස්සු න්ගෙ සල්ලි කඩාගන්නවා,,රැවටෙන්න එපා,,සහෝදරයෙක් කීවත් ඔප්පු කරලා පෙන්නන්න බැරිනම්,,පව් අපේ රටේ මිනිස්සු මේ වගෙ කාලකන්නි නිසා රැවටෙනවා,,

  • @kumaribasnayaka8675
    @kumaribasnayaka867510 ай бұрын

    නියමයිවැඩෙි❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @rohanshaminda4151
    @rohanshaminda41519 ай бұрын

    වැඩ කරන නිවස ළග ඔය වැඩ සටහන කලානම් තමයි වඩාත් හොද 👍

  • @user-gj3np9dk2z
    @user-gj3np9dk2z10 ай бұрын

    යසයි වැඩේ💣

  • @nomaperera9882
    @nomaperera988210 ай бұрын

    Thank you..❤

  • @user-kc3dx8ch3s
    @user-kc3dx8ch3s10 ай бұрын

    Pita mainbitthi kapararukaranna puluwanda ², galle koheda ganna thiyenna. ³, kottekin warga adi keeyak gaanna puluwanda ⁴, mila keeyada

  • @asankaarj8040
    @asankaarj804010 ай бұрын

    මම මේක දලබෙට ගත්තා 2019 මේක සුපිරි නියමයි

  • @nayanasanjeewani5678

    @nayanasanjeewani5678

    9 ай бұрын

    Koheda thiyenne ganna

  • @prabathwarnasooriya3390
    @prabathwarnasooriya339010 ай бұрын

    Thank you

  • @waninayekasrb9446
    @waninayekasrb944610 ай бұрын

    හදපු ගෙයක් අපිටත් පෙන්නුම් කරනවනම් ගොඩක්ම වටිනවා නේ ද.බුදුසරනයි

  • @thilankadasun4483

    @thilankadasun4483

    2 ай бұрын

    Sirawata kathawa wadak na wada pennana

  • @siransanjeewa5328
    @siransanjeewa532810 ай бұрын

    මේසන් බාස්ගෙ අතේ තමයි වැඩේ තියෙන්නෙ බිති ඇදේට බැදල තිබුනොත් කොහොමද ඕක ඇදින්නෙ ලෙවල් කර ගන්නෙ කොහොමද...

  • @mohemadfirdous5868
    @mohemadfirdous58689 ай бұрын

    Mamath Kara awulak na Dan awurudu 2kak wenawa. Kisimi prashnayak na .namuth Bithiya kelin badaganda.gaodal thamai hoda.mati gadol hariyanna Dalabata supiri ...

  • @rashinirandilini5427
    @rashinirandilini542710 ай бұрын

    Oya wage පොළවට විසඳුමක් kiyanna බැරිද tile wage

  • @nnskumara66
    @nnskumara669 ай бұрын

    Puchuchana lada matigadol biththi sadaha use karanna puluwanda

  • @ramindu2990
    @ramindu299010 ай бұрын

    හරින්ද්‍ර ජයලාල්ගෙ කටහඬ

  • @pradeep6904
    @pradeep690410 ай бұрын

    Important discussion

  • @hansaa2742

    @hansaa2742

    10 ай бұрын

    Thankyou .♥️💪

  • @chinthakaprasad7562
    @chinthakaprasad75629 ай бұрын

    මේකෙන් වැඩ අවසන් කරාම බට දාපු තැන් switchers එන තැන් උළුහව් එන තැන් වල finishing එන්නෙ කොහොමද ඒක ටිකක් අපැහැදිලි ඒ වගේම තට්ටු නග්ගද්දි ස්ලැබ් ගහනකොට බීම් වලට ගොඩාක් ඇණ ගහනව බීම් වලින් කොන්ක්‍රීට් වැක්කෙරෙනව එතකොට finishing කොහොම වෙයිද වැඩ නිම කරපු තැනක video එකක් දාන්න පුළුවන් නම් වැදගත්

  • @kamalbandara2333
    @kamalbandara233310 ай бұрын

    වටිනා නිෂ්පාදනයක්.මම මෙයින් නිවස ප්ලාස්ටර් කර තිබෙනවා.අනර්ඝ යි.මෙම නිෂ්පාදන ස්ථානයට ගොස් මම බලලා තියෙනවා.

  • @hansaa2742

    @hansaa2742

    10 ай бұрын

    Thanks.♥️💪

  • @deepasikamathrage9435

    @deepasikamathrage9435

    10 ай бұрын

    Koheda oya sne wadi wisthara kiyannako

  • @deepasikamathrage9435

    @deepasikamathrage9435

    10 ай бұрын

    Meka athathatama hodaida

  • @ruwanbuddhikagamage6278
    @ruwanbuddhikagamage62789 ай бұрын

    weda Ewara karapu geyak penna puluwanm godak hodai.awagema me nishpadanaya hadagana vidiya bavitha karana vidiya video akk danawanam godak hodai

  • @chulaproduction3008
    @chulaproduction300810 ай бұрын

    Mamat gema kala ettatama hodai, loku ganak ituru una, hoda bas kenek hoya ganna. Ettatama hodai

  • @LalithDhammika-rq9of
    @LalithDhammika-rq9of10 ай бұрын

    Can. apply. wet. baundery. wall ?

  • @roshankim9943
    @roshankim994310 ай бұрын

    pampori gehuwata wede korano pennane ne neda

  • @anutharanga5585
    @anutharanga55859 ай бұрын

    මගේ නිවසේ එක පැත්තක් මායිමටම හදලා තියේන්නේ.එ පැත්තට අපි හොදට කපරාරු කරලා පොටි ඇදලා සුද තියලා හොදටම හැදුවා එත් එකපාරටම බිත්තියේ ඇතුලෙන් වතුර වගෙ ඇවිත් ඇතුලේ බිත්ති පුපුරනවා දෙපාරක් අලුත් වැඩියා කලා එත් අයිමත් අර පරණ විදිහටම ඇවිත් බඩ වගෙ පිපිලා පතුරු ගැලවෙනවා.මොකද කරන්න ඕන

  • @wasanthakumara846
    @wasanthakumara84610 ай бұрын

    උළුඅස්ස වටේ හදන්නෙ කොහොමද

  • @shanikarunathilaka932
    @shanikarunathilaka93210 ай бұрын

    Harima wadagath

  • @sameeradamith3967
    @sameeradamith396710 ай бұрын

    අවුල තියෙන්නෙ දැන් තියෙන බ්ලොක් ගල් හයිය නෑ බිත්තියකට හයිය එන්නෙ කපරාරුවෙන්. ඒත් ඉතින් ගඩොල් විතරක් බැදලත් ජීවත කාලෙම ඉන්නෙ මිනිස්සු .එහෙම බලනකොට කපරාරු නොකර ඉන්නවට වඩා අඩු ශක්තියෙන් හරි බිත්තිය ෆිනිශ් කරගන්න පුළුවන් එක වටිනව

  • @tharindusadaruwan7095

    @tharindusadaruwan7095

    2 ай бұрын

    එතකොට කනු දාන්නේ මොකටද ?

  • @USK566
    @USK56610 ай бұрын

    මෙම ද්‍රව්‍යයෙ සරීරයට විසසහිතබවක් පවතිනවද?

  • @nwelivita9071
    @nwelivita907110 ай бұрын

    ඔබතුමන්ගේ බාසුන්නැහෙල යොදා කරන්න පුළුවන්ද?

  • @shanikavijethunga8605
    @shanikavijethunga860510 ай бұрын

    dora janel allana witadi a ten wala ganakama ganna puluwanda.

  • @Mali-xn8ky
    @Mali-xn8ky9 ай бұрын

    🙏❤

  • @Natasha20245
    @Natasha202459 ай бұрын

    ගොඩක් හොදයි. එකම දේ බිත්තිය කපරාරු ගානටම 100% ලෙවල් බදින්න ඕනෙ. එහෙම බාස්ල හොයන එක ලේසි වෙන්නෙ නෑ. කපරාදුවෙන් තමා ගොඩක්ම බිත්ති ඇද වහගන්නෙ. මේක කරන්නෙ ගොඩක්ම AAC වගේ finishing ගල් බැදපු බිත්ති වලට. මිනිස්සුන්ට ඒක කියල දෙන්න. නැත්නම් එක වැඩේ දෙපාරක් කරන්න වෙනව.

  • @funnyanimalshub11

    @funnyanimalshub11

    9 ай бұрын

    Me comment eka watinawa Video ekata wada

  • @anushalakmali1976
    @anushalakmali197610 ай бұрын

    thappa kapararu karanawada

  • @user-is8bv7cv2x
    @user-is8bv7cv2xКүн бұрын

    Me kaparaduwem sarira saukayata hodada

  • @chamilabandara8849
    @chamilabandara884910 ай бұрын

    මේ වැඩේ කරනවනම් බිත්ති බදින එකේ ඉදන්ම සැලසුම් කරන්න ඕනෙ නේද

  • @sunshineperera7403
    @sunshineperera74039 ай бұрын

    Jaya obthumata pin 🙏🙏🙏🙏

  • @manalrenuka3278
    @manalrenuka327810 ай бұрын

    hadapu geyak penwanna eka hari agei

  • @ramaniperera3038
    @ramaniperera30389 ай бұрын

    මන් මේ ගෙය ගත්ත දවසේ ඉඳලම වතුරේමයි.පොඩි වැසසටත් යට වෙනවා . ඉඩමේ තැනක මට ඉන්න කියලා එක කාමරයක් හදලා දෙන්න පුලුවන් පුලුවන් ද ප්ලීස්

  • @lalanideepika3762
    @lalanideepika37629 ай бұрын

    කපරාරු නොකර තීන්ත ගාලු බිත්ති මේවායින් කපරාරු කරන්න පුලුවන් ද.. කරුණාකර කියන්න

  • @chandimabandara2138
    @chandimabandara213810 ай бұрын

    මිනිසුන් ගොඩාක් දුක් විදිනවා ගෙයක් හදාගන්න විදිහක් නැතිව. රැවටීම වලට ලක්වෙලා ජීවිතය එපා වෙලා ණය වෙලා ඉන්න අහිංසක මිනිසුන් වෙනුවෙන් ඇත්තටම ලාබදායී දෙයක් දෙනවනම් හොදයී . පින්තුර දාන්න ඔය විදිහට කපරාරු කරපු ගෙයක් කරුණාකරලා මේ නිශ්පාදනය ගැන දන්න පාවිච්චි කරපු අය කමෙන්ට් දාන්න මේ නිශ්පාදනය හොදද නරකද කියලා .බොහෝම ස්තුතියි 🙏 මේ වැඩසටහන කලාට ❤🙏

  • @Thiyagaraja_1970
    @Thiyagaraja_19702 күн бұрын

    මේ විදියට කපරාදු කරාම බිත්තිය අයිය අඩුයි

  • @charithbandara3260
    @charithbandara326010 ай бұрын

    ගාන කීයක් වෙනවද මේකේ එකක් .5000 විතරයි කියයී කඩේට ගියාම ඒවා දාන්න දැනගන්න ඕනෙම එක නෑ

  • @granjani929
    @granjani92910 ай бұрын

    ❤❤🙏

  • @shanthapathegama6401
    @shanthapathegama640110 ай бұрын

    ගොඩැලි වලවල් තියේන බිත්ති වලට ඔක හරියන්නැ නේද

  • @miswasana5075
    @miswasana50759 ай бұрын

    ජනෙල් , දොරවල් වටේට ප්ම් හදන්න පුල්වන්ද

  • @chamara-tc1ir
    @chamara-tc1ir10 ай бұрын

  • @slchenal8630
    @slchenal86309 ай бұрын

    Block gal walata nm hodayi wage anith ewata nm hariyanne ne wage

  • @MenakaSapumalee-mb9iv
    @MenakaSapumalee-mb9iv10 ай бұрын

    Athathatsma me products eka hodai ETH hoda bass kenekta nodunnoth vinasai mata hamuwuna bass nodannaksma nisa bag 110 Hanna wuna mage gedara kapararuwata

  • @hansaa2742

    @hansaa2742

    10 ай бұрын

    ♥️💪

  • @dhamayanthiudumulla2138
    @dhamayanthiudumulla213810 ай бұрын

    වැඩ නිමකල නිවසක් පෙන්වන පුලුවනිද?

  • @devikamihirani4163
    @devikamihirani416310 ай бұрын

    Maru

  • @prasadabeyrathna9685
    @prasadabeyrathna968510 ай бұрын

    Bitti kapannath wela yanawa

  • @kithsiriedirisinghe4877
    @kithsiriedirisinghe487710 ай бұрын

    kapararu kalama thamai bitti haiya

  • @Pipipi3202
    @Pipipi320210 ай бұрын

    ❤❤❤❤

  • @ruwanweera3295
    @ruwanweera32959 ай бұрын

    Eka kottayak kiyada

  • @kithsiriedirisinghe4877
    @kithsiriedirisinghe48773 ай бұрын

    kaparraruwen thamai bitti hi wenna

  • @user-th2he1pv5o
    @user-th2he1pv5o5 ай бұрын

    Dalabagahana hodada

  • @prasadabeyrathna9685
    @prasadabeyrathna968510 ай бұрын

    Dan weladapole tibena simenti gal haiya Madi kaparariwen tamai bitti Shakti math wenne

  • @musiclife939
    @musiclife93910 ай бұрын

    ජයවේවා ❤ 🙏✌😘🥰❤💪👍👌💚💜️

  • @hansaa2742

    @hansaa2742

    10 ай бұрын

    Thank you ♥️💪

  • @NS-bd7cy
    @NS-bd7cy24 күн бұрын

    Wede hodai mamath gannawa.

  • @prasadvithanage1184
    @prasadvithanage118418 күн бұрын

    Kohomada sambanda kara ganne

  • @pushpikapushpika9515
    @pushpikapushpika951510 ай бұрын

    ඔබතුමන්ල බිත්ති බැදීම ක් කපරාරු වහල් සේරම කරනවද

  • @manelgservices1449
    @manelgservices14494 ай бұрын

    👍🙏

  • @NadishaniRathnayaka-dw1tl
    @NadishaniRathnayaka-dw1tlАй бұрын

    Ema geyak hadala denawada

  • @damithkumara6117
    @damithkumara611710 ай бұрын

    අන්ධයාට කිරි පෙන්නුවා වගේ😁

  • @prasannakumara5382
    @prasannakumara538210 ай бұрын

    Bag akak kiyada

  • @sajana.therath3156
    @sajana.therath315610 ай бұрын

    Professor M.T.R. Jayasinghe sirge channel ekk balann..eke adu wiyadamin geyak hadagn widiha kiyl denwa.

  • @sajana.therath3156

    @sajana.therath3156

    10 ай бұрын

    www.youtube.com/@professorm.t.r.jayasinghet3433

  • @gayanpriyantha1069
    @gayanpriyantha10699 ай бұрын

    Karaganna ona aya mata kiyanna mama karala dennam

  • @surangapradeep8455
    @surangapradeep845520 күн бұрын

    Oken kochchara karath masen deken iri yanawa boruwak ganna EPA..

  • @shamenmendis6072
    @shamenmendis607210 ай бұрын

    Theruwansarani ❤❤❤❤

  • @manjulasenarathna6997
    @manjulasenarathna6997Күн бұрын

    Mekan weda karanna danna kennek awasshai

  • @amdayarathna5582
    @amdayarathna55829 ай бұрын

    ඇවිත් කරලා දෙනවද,ගල්ගමුව,

  • @shortcut5001
    @shortcut500110 ай бұрын

    Mona vanada ban me koyanne. ..Pennuwe wath nane🤔🤔🤔🤔

  • @herathherath4240
    @herathherath424010 ай бұрын

    katha kalata wadak ne wada pennanna

  • @user-ir8sg5lt2k
    @user-ir8sg5lt2k10 ай бұрын

    Kohenda gann thinne.

  • @kalindurathnayake2521
    @kalindurathnayake25214 күн бұрын

    Oka hariyana akak newe.meloma rahak ne.wede thawa viyadam nokara danna vidihata karaganilla.oka malama jarawak

  • @ashokapathmakanthi1889
    @ashokapathmakanthi188910 ай бұрын

    👌👌👌👌👌🎉

  • @siyumdineththika6624
    @siyumdineththika66244 сағат бұрын

    👌👍🤟

  • @lahirurandika5894
    @lahirurandika589410 ай бұрын

    ඇත්තටම test එකක් විදියට මගේ room එකේ කපරාදුව මේකෙන් කලා. 5000කින් විතර ඔක්කොම වැඩ ටික ඉවර කරගන්න පුලුවන් උනා.. පොඩි අවුලකට තියෙන්නෙ බිත්ති හරියට leavel එකට වලගොඩැලි නැතුව තියෙන්න ඕන. නැත්තන් මේකෙන් ලොකුවට ඒවා පුරවන්න බැ. එම ඒවා තියෙනවනම් සිමෙන්ති වලින් leavel කරලා තමා මේක ගාගන්න වෙන්නෙ. බාස් කුලිය කපරාදුවට වඩා මේකේ අඩු නිසා ඒකත් ලාබයි අවුල්ක් නැ වැඩේ සුපිරි.❤

  • @chamarachathuranga5645
    @chamarachathuranga56459 ай бұрын

    ඕනෑම මේසන් කෙනෙක් මේක ගැන දන්නවද බිම වැටෙන ටික ආපහු අලවන්න පුලුවන්ද බිත්ති වල ලබ නොවන තැන් වලට කොහොමද ආදේශ වෙන්නේ

  • @supunudayanga7536
    @supunudayanga753610 ай бұрын

    හදපු ගෙයක් නැද්ද

  • @prabathranaweera5640
    @prabathranaweera564010 ай бұрын

    Supurudu widiya hodai. Math gaththa antimata badutika riten karannath barina 100000k padu una . Slab eke poti adina eka wenuwt hodai

  • @zaneermohomed3940
    @zaneermohomed39402 күн бұрын

    How much per 1

  • @prempallimullage1676
    @prempallimullage16769 күн бұрын

    Gedarak hadapu ekak penanna

  • @jayanthapriyalal8427
    @jayanthapriyalal842710 ай бұрын

    1. සුපර් ෆලාස්ට් වලින් නිම කල නිවසක් පෙන්වන්න. 2. සුපර් ෆලාස්ට් බෑග් එකක මිල කියද.

  • @malithranawakaarachchi8115

    @malithranawakaarachchi8115

    9 ай бұрын

    1600/= kiyla video eke pennanakota dekka

  • @JaliyaKumarasinghe
    @JaliyaKumarasinghe10 ай бұрын

    දලඹ ගාන්න පුළුවන් ද?

  • @dild3732
    @dild373210 ай бұрын

    එලියට පොටි අදින්නේ නැති සාමාන්‍ය බිත්තියක් බලාපොරොත්තු වෙන අයට මේක ගැලපෙන්නේ නැහැ නේද

  • @kanchanabhanu9918

    @kanchanabhanu9918

    10 ай бұрын

    ඒකට ඔබතුමාට පුලුවන් මේ ප්ලාස්ටර් එක ක්ලවම් කරද්දි අව්ශ්‍ය ප්‍රමානයට වැලි දාගෙන...ආලේප කරන්න.මන් කරේ එහෙම..

  • @kumariuae3589

    @kumariuae3589

    6 ай бұрын

    ​@@kanchanabhanu9918🎉

  • @user-th2he1pv5o
    @user-th2he1pv5o5 ай бұрын

    Isreal walata ewanna bareda

  • @gawrawajayasanka9460
    @gawrawajayasanka946010 ай бұрын

    කීයද කොට්ටයක් කිලෝ කීයක් තියනවද

  • @user-ht5xi9jh3b
    @user-ht5xi9jh3b4 ай бұрын

    සැබ් එකේ යට ගාන්න පුළුවන්ද

  • @chandanabandara4587
    @chandanabandara458710 ай бұрын

    mila kiyada

Келесі