අපි ගෙවල් වලින් විසි කරන කුණු සුද්දන්ට විකුනන්න සුපිරි ගේමක් ගහපු පුංචි කෙල්ල - Katana Upcycle

දෙවියනේ මේ අපි විසි කරන කුණු නේද? අපි ගෙවල් වලින් හැමදාම විසි කරන කුණු සුද්දන්ට විකුනන්න සුපිරි ගේමක් ගහපු පුංචි කෙල්ල
සුද්දොත් හොල්මන් වෙන්න අපේ රටේ කෙල්ලෙක් කුණු සල්ලි කරපු හැටි
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
අපි ගෙවල් වලින් විසි කරන කුණු සුද්දන්ට විකුනන්න සුපිරි ගේමක් ගහපු පුංචි කෙල්ල - Katana Upcycle

Пікірлер: 409

  • @sriyakumari4314
    @sriyakumari431423 күн бұрын

    ලංකාවේ නිෂ්පාදන වෙනුවෙන් මහන්සි වෙන දේශපාලන සංස්කෘතියක් ඇත්තේම na ....කොච්චර දක්ෂයි innawada එයාලට උදව් කරනවා නම් පිට ratiyanta දත niyawanna ඕනෑ na ......දිනෙන් දින දියුණු වේවා ....❤❤❤❤❤❤

  • @jayatissananayakkara6185

    @jayatissananayakkara6185

    23 күн бұрын

    දේශපාලුවො උදව් කරන්නෙ කමිශන් දෙන අයට විතරයි !

  • @Nilame

    @Nilame

    23 күн бұрын

    ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඔවුන්ට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @r.dhammapali778

    @r.dhammapali778

    23 күн бұрын

    මෙය ලෝකප්‍රකට 🌹🌹🌹විසල් ව්‍යාපාර ය ක්‌ වේවා.. 👍👍👍මුළු රට ම පිරිසිදු වේවා 🌹🌹🌹මේ පියා ටත් දියණිය ටත් දීර්ගායු වේවා 🌼🌼🌼බුදුසරණයි 🙏🙏🙏..දෙවිපිහිටයි 🌹🌹🌹

  • @priyanthapallewaththa5429

    @priyanthapallewaththa5429

    22 күн бұрын

    මේවගේ අයට උදව් කරන්න තරම් පාලකයින් , නිළධාරීන් ඉන්නවනම් මේ රටේ කොච්චර මිනිස්සු ඉන්නවද මේවගේ ඉන්නවද

  • @gameon6202

    @gameon6202

    22 күн бұрын

    දේශපලකයෝ දන්න්නේ ගන්ජයි,, prositutionyii ඇත්‍යි කිරීම විතටයි

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa717923 күн бұрын

    අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී ❤❤ දුවගේ පුතාගේ උත්සාහය ඉතාමත්ම අගයමි ❤❤❤❤ජේසු පිහිටයි

  • @Rechale1994

    @Rechale1994

    23 күн бұрын

    sahathika aththa....

  • @Nilame

    @Nilame

    23 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @user-cd4ke7wu8m
    @user-cd4ke7wu8m22 күн бұрын

    මෙන්න මිනිස්සු අපේ ආශිර්වාදය හැමදාම දියුණුවෙන් දියුණුවට පත් වෙිවා .

  • @Nilame

    @Nilame

    22 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @user-xj3zb1hy4k
    @user-xj3zb1hy4k23 күн бұрын

    ඔය කරන වැඩේනම් අතිසයෙන්ම අනර්ගයි .ඉතාමත් ම සාර්ථක ගමනක් යෑමට සක්තියක් ලැබේවා .සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @Nilame

    @Nilame

    23 күн бұрын

    ජයවේවා....

  • @STARSNEWSPLUS

    @STARSNEWSPLUS

    22 күн бұрын

  • @nimalidesilva2412

    @nimalidesilva2412

    19 күн бұрын

    ​katane.koheda..

  • @sandunbandara593
    @sandunbandara59321 күн бұрын

    මෙන්න නියම සිංහලලංකාවේ සුපිරි සුරන්ගනාවී තුනුරුවන්සරනයි සරනයි 👍🎉❤

  • @Nilame

    @Nilame

    21 күн бұрын

    ජයවේවා....

  • @sangeethanjalee209
    @sangeethanjalee20921 күн бұрын

    හැමදේටම දේශපාලකයෝ මුල් කරගෙන නාහෙන් අඬන ජනතාවට ලොකු ආදර්ශයක් . මේ වගේ මනුස්සයින්ට පුළුවන් රට ගොඩ ගන්න. තවතවත් මෙවැනි ධෛර්යය සම්පන්න දරුවන් මේ හෙළ පොළවේ බිහි වේවා.❤❤❤❤

  • @Nilame

    @Nilame

    21 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @THILINAKALHARA..
    @THILINAKALHARA..23 күн бұрын

    මං වගේම Nilame ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @chamaliwickramage5008
    @chamaliwickramage500823 күн бұрын

    මේ වගේ අය ගොඩදාන්න නම් මේ කාලකන්නි පාලකයන් එලවන්නම ඕන

  • @Nilame

    @Nilame

    23 күн бұрын

    එකනම් ඇත්ත අප්පා

  • @chandrikasenerath9084
    @chandrikasenerath908423 күн бұрын

    මේවා එළිදරව් කලාට නිළමෙට ස්තුතියි . කුණු කඳු ගොඩ ගැහිල නාය ගිය රටේ එසේ නොවීමට හොඳ ආදර්ශයක් ..🙏🙏💐💐💐 මේ වගේ කර්මාන්ත වලට තැනක් එන්න නම් මාළිමාව රජයක් එන්නම ඕනෙ කියල හිතනවා.

  • @Nilame

    @Nilame

    21 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @Alfa-j8f

    @Alfa-j8f

    19 күн бұрын

    @chadrika,,මොලේ උඩ ඉන්න උංට හිතෙන හැටි 😂😂😂

  • @swarnas.ranathunga6341
    @swarnas.ranathunga634120 күн бұрын

    අපේ නිලමේ පුතා රට පුරා තිබෙන වටිනා දේවල් ,හැංගී තිබෙන වටිනා ව්‍යාපෘති සහ උතුම් දිරිමත් පුද්ගලයන් ගැන ඉදිරිපත් කරන මේ වැඩ සටහන් අපි ආසාවෙන් නරඹනවා.ඔබේ මහන්සියට ගොඩක් ස්තූතියි !

  • @Nilame

    @Nilame

    20 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @chalindusankalpa1346
    @chalindusankalpa134621 күн бұрын

    I recently met him in person. He is a very talented and kind man and always willing to share his knowledge with others. What he is trying to do is eco-friendly.. All the best for the future..❤

  • @Nilame

    @Nilame

    21 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @user-xx2re4jm1u
    @user-xx2re4jm1u23 күн бұрын

    මේ වගේ දක්ෂයින් සමාජයට හඳුන්වලා දෙනවාට ස්තූතියි තරුණ අය යොමු කරන්න මේ අයට පුළුවන් විශාල වශයෙන් නිෂ්පාදන ඇති කරන්න සමාජයේ හැංගිලා ඉන්න මෙවැනි අය හැකි තරම් මේ කාලයේ හඳුන්වා දෙන්න ඕනෑ රැකී රක්ෂා ප්‍රශ්නය විසඳා ගත හැකි තවත් ක්‍රමයක්

  • @gdsperera9841

    @gdsperera9841

    23 күн бұрын

    බොහොම දක්ෂ ලමයේක ඔයාට ඡය වේවා තෙරුවන් සරණයි ⭐⭐🔥🔥

  • @Nilame

    @Nilame

    23 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @sunilgamage9500

    @sunilgamage9500

    23 күн бұрын

    ឹេតុោផឹេតខឹេតុោផដង្់ដឹេយោផឹតឹេតុោផសឹេងុល់ឹេតុោផ

  • @bandulaperera8217
    @bandulaperera821721 күн бұрын

    බොහොම ස්තුතියි පිය, දියනි දෙපලට , මේ සේවාව වෙනුවෙන්

  • @Nilame

    @Nilame

    21 күн бұрын

    ජයවේවා....

  • @SachchaGaveshi-d2y
    @SachchaGaveshi-d2y20 күн бұрын

    ස්වාමීන් වහන්සේලා ඉතා ගොඩක් වැඩ ඉන්න නාඋයන, ගල්දූව, නිස්සරණ වනය වගේ සේනාසන වල ඉතා අධිකව මෙවැනි කුණු ඉවත දානවා දිනකට... උන් වහන්සේලාටත් උපකාරයක් හැටියට එම දේවල් එකතු කරලා ගන්න පුළුවන් නම් ඉතාම වටීවි...

  • @Nilame

    @Nilame

    20 күн бұрын

    හොඳ අදහසක්

  • @jagathlokuliyana468
    @jagathlokuliyana46823 күн бұрын

    මෙවැනි මිනිසුන් රටේ දැන් ඉන්න දේශපාලුවන්ට පෙනෙන්නේ නෑ.... හැමදේම පිටරටින් ගෙන්වන්න තමයි උන්ට උවමනාව.රටේ කරන මෙවැනි නිෂ්පාදන වලට උදව් කරන්න ඕනෙ. මේ වැඩසටහන නිසා රටේ පරිසරය ට ද විශාල සේවයක් සිදුකරන බව කිය යුතුයි. ඉදිරියෙදී මාලිමා රජයක් යටතේ ඔබගේ අදහස් ඉෂ්ට සිද්ධ වනු ඇත. තෙරුවන් සරණයි....

  • @piyadhasapathirana

    @piyadhasapathirana

    23 күн бұрын

    ඒ,පිටරටින්,පෙන්නුවෙ,නැත්නම්,දේශපාලකයන්ට,ආදායම්,අඩු,වෙනවානෙ

  • @Nilame

    @Nilame

    23 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @ude3333

    @ude3333

    21 күн бұрын

    උන් දන්නේ තව තව ණය අරගෙන නාස්ති කරලා දාන්න

  • @upulranjana1480
    @upulranjana148023 күн бұрын

    නියමයි සුභ පතනවා ඔබ දෙපලට!

  • @Nilame

    @Nilame

    23 күн бұрын

    ජයවේවා....

  • @shamaranaveera9857
    @shamaranaveera985722 күн бұрын

    පිටරටින් ගෙන්නන දේවල්වලට කොමිස්කුට්ටි ලැබෙන නිසා ලංකාවේ දේශපාලුවෝ කවදාවත් දේශීය දේවල්වලට අතහිත දෙන්නැහැ කවදාවත් වතුරේ හැදෙන ජපන්ජබර වලින් පවා නිර්මාණ කරන මිනිස්සු ඉන්න රටක් මේක ඒත් කවදාවත් රජයකින් ඒ ගැන බලන්නේවත් නැහැ උන්ට ඕනේ ජරාව කන්න විතරමයි මේ සොයුරියට සහ පියාට සුභ අනාගතයක් 🙏🙏💚💜️💙❤

  • @Nilame

    @Nilame

    22 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @SamanSaman-ky1oj
    @SamanSaman-ky1oj23 күн бұрын

    දිරිය කාන්තාවක් ජයවේවා....නිලමේ...සුපිරි....

  • @Nilame

    @Nilame

    21 күн бұрын

    ජයවේවා....

  • @sriyaniqwarfordt3764

    @sriyaniqwarfordt3764

    20 күн бұрын

    අගේ කලයුතුය.

  • @cnnimalka2967
    @cnnimalka296723 күн бұрын

    අැත්තටමහොදමවැඩක්.බැග්එහෙමලස්සනට.මහන්නපුලුවමිනේද.ගොඩක්යිස්තුතියි.ජයවෙිවා.කරැනාකරලිපිනයනැතුවකොහොමදඑවන්නේ

  • @Nilame

    @Nilame

    21 күн бұрын

    වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

  • @achinthagira
    @achinthagira23 күн бұрын

    උබත් මාරයි නිලමේ...මමත් නුවර..මම GN එකේ එහෙට යනකොට උබ GN එකේ මෙහෙට යනවා..තමන්ගේ ගේම වෙනුවෙන් රට වටේ යනවා...උබට ජය නිලමේ..🤘

  • @Nilame

    @Nilame

    23 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @deepthipriyadarshana217
    @deepthipriyadarshana21723 күн бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාලාට බොහොම පිං අනාගතේ ආන්ඩු මාරුවෙන් ඔබතුමාලා වගේ රටට ආදරේ සියලු මිනිසුන්ට අතහිතදී "මගේ මව්බිම කියන ප්‍රාර්ථනා" වෙන් වැඩ කරමු මේ රට දියුණු කරමු ඔබ සැමට දීර්ඝ ආයුෂ ❤❤❤❤❤ බුදුසරණයි මාලිමාව ආන්ඩුවක් බිහි කරමු ♥️

  • @Nilame

    @Nilame

    22 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @roshanlakshitha7073
    @roshanlakshitha707323 күн бұрын

    දිනෙන්දින දියුණු වේවා ...තෙරුවන් සරණයි

  • @Nilame

    @Nilame

    21 күн бұрын

    බොහොම ස්තුති....ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @reetaindrani7810
    @reetaindrani781022 күн бұрын

    ඔබලාට ජයෙන් ජය මෙයින් වැඩ ගොඩක් කළහැකි බව මට මැවිලා පේනවා මල් හා පෝච්චි ලෑලි ආවරණ.....ආදී බොහෝ දේවල් දියුණු වෙන් දියුණුවට පත් වේවා . දෙවි ආසිරි.

  • @Nilame

    @Nilame

    22 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @jayam1429
    @jayam142919 күн бұрын

    ඇත්තටම හරිම සන්තෝෂයි.. ඔබ තුමන්ටත් ඒ ආදරණීය දියණියටත් බොහොම ස්තූති .. ඇත්තටම රට, ජාතිය ගොඩ නගන්න පුලුවන් , ඒ වටිනා මාර්ගයක් හදුන්වා දීමත් ලොකු පිනක් ඔබ සැමට ... උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් තව තවත් වැඩි දියුණු කරගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය , නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත් , ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ... නිලමෙටත් බොහොම ස්තූති වගේම බොහොම පිං .... රැකියා විරහිත අයටත් , රැකියාවන් ලැබෙනවා ඒ තුලින් .... අපේ රටේ කෙනෙක් මෙවැනි වාසනාවන්ත කර්මාන්තයක් කරනවා කියන විටත් හදවතට දැනෙන්නේ අපරිමිත සතුටක්... ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා ! 👏👏👏👏👏👏👏👏

  • @Nilame

    @Nilame

    19 күн бұрын

    ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයටත් එතුමන්ටත් ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @padmachandrathilaka3506
    @padmachandrathilaka350617 күн бұрын

    නිවසෙන් ඉවත් කරන පොලිතින්,ප්ලාස්ටික් එවන්න ක්‍රමයක් සහ එවිය යුතු ආකාරය දැනගන්න කැමතියි, ඔබලාගේ මේ කාර්යය ඉතාමත් වටිනවා.දියුණුවෙන් දියුණුවට පත්වේවා.

  • @Nilame

    @Nilame

    17 күн бұрын

    වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

  • @MalindaG
    @MalindaG23 күн бұрын

    නියමයි නංගි 😍❤️😇👏🏻👏🏻

  • @Nilame

    @Nilame

    23 күн бұрын

    ජයවේවා....

  • @faizamohammed5989
    @faizamohammed598923 күн бұрын

    Good Job Clean up waste ITAM Make Best of luck For Feature From Oman Bless you

  • @siripalagamage8144
    @siripalagamage814423 күн бұрын

    සුපිරි වැඩඩෙක්🌷

  • @Nilame

    @Nilame

    21 күн бұрын

    ජයවේවා....

  • @sudharmawasanthatilake8483
    @sudharmawasanthatilake848321 күн бұрын

    ඉත සිතින්ම සුභ පතනවා පිය, දියණි දෙපලටම. එමෙන්ම නිලමේටත් ස්තුතියි මෙවැනි වැඩ සටහනක් ඉදිරිපත් කිරීම පිළිබඳව.

  • @Nilame

    @Nilame

    20 күн бұрын

    ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @ranjanatantirige6897
    @ranjanatantirige689719 күн бұрын

    Reuse of such waste materials helps a lot to minimize environmental pollution. Wish this organization to to be successful for the benefit of all the Sri Lankans... 🙏

  • @Nilame

    @Nilame

    19 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @kamalrohita2085
    @kamalrohita208523 күн бұрын

    කාලකණ්නි හොර මූසල වසල දේශපාලුවෝ මේවට අතහිත දෙන්නෑ...ඔන්න හොර ජාවාරම් කාරයින්ට...කෝටි ගනන් ණය.. දෙනව උන් රටේ ධනය ගිලීනව රටම දුක් විදිනව...මොකටද මේ වගේ තුච්ඡ දේශපාලුවෝ...???

  • @Nilame

    @Nilame

    21 күн бұрын

    කතා කරලා වැඩක් නැහැ අනේ ඡන්දය දෙන අපි තමයි මේ සේරටම මුල

  • @monikajayasinghe466
    @monikajayasinghe46621 күн бұрын

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ මෙම නාලිකාවට සහ එම උදාර සේවය සිදු කරන තාත්ත, දුව ඇතුළු සියළුම දෙනාට මගේ ඉමහත් ගෞරවය සහ ප්‍රණාමය පුද කරමි. මෙවන් වටිනා වැඩ සටහන් බොහෝ සේ අගය කරම්. මෙම wiyapara දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි. ජයෙන් ජයම වේවා......!!!!!!

  • @Nilame

    @Nilame

    21 күн бұрын

    ජයවේවා.... බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @user-jt4ep3uf2n
    @user-jt4ep3uf2n18 күн бұрын

    හරිම සතුටුයි තාත්තටත් දුවටත් නිළමෙටත් ස්තුතියි හෙට ඉදිවෙන නව ලංකාව තුල ඔයාලට හොද තැනක් ලැබෙනවාමයි තව පෝය තුනකින් ජාතික ජනබලවේගයට ජයවේවා

  • @UdulaJayasinghe-xq8ck
    @UdulaJayasinghe-xq8ck16 күн бұрын

    රාජ්‍ය මට්ටමින් අනුග්‍රහය ලැබේවා ! සාර්ථක වේවා !

  • @Nilame

    @Nilame

    16 күн бұрын

    බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ලොකු ශක්තියක්...

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan797421 күн бұрын

    කොතරම් අගෙයි ද ඇයට තව තව ශක්තිය දර්‍ය්ය ලැබේවා ඇයට උදවු කරන සැමටත් බොහොම ස්තූතියි ❤️❤️❤️👍

  • @Nilame

    @Nilame

    21 күн бұрын

    ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @salictadrapers8127
    @salictadrapers812720 күн бұрын

    ඔබ දෙදෙනාටම ජයෙන්.ජයම වේවා

  • @Nilame

    @Nilame

    20 күн бұрын

    ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @Sadush3
    @Sadush323 күн бұрын

    Mewa thamai දියුණු kala යුතු

  • @Nilame

    @Nilame

    23 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @SwrnamaliKumari-ny9wj
    @SwrnamaliKumari-ny9wj23 күн бұрын

    ඔබට ජය 🥰💓👍🙏💐

  • @Nilame

    @Nilame

    23 күн бұрын

    ජයවේවා....

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige591420 күн бұрын

    Great work. 👍👍👍 Diyunuwen diyunuwata pathwewa. Theruwan Saranai !

  • @Nilame

    @Nilame

    19 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @naturesproducts-srilanka6736
    @naturesproducts-srilanka67363 күн бұрын

    අපත ද්‍රව්‍ය පරිසරයට නිරාවරණය වීමෙන් මදුරු ගහණය වැඩි වෙනවා.පරිසරය සංරක්ශණය කරන්න ගත් හොඳ උත්සහයක්.නොනැවතී ඉදිරියට යන්න. තෙරුවන් සරණයි.

  • @Nilame

    @Nilame

    3 күн бұрын

    ජයවේවා...

  • @nishageeganage3159
    @nishageeganage315923 күн бұрын

    Excellent, keep going, All the best

  • @Nilame

    @Nilame

    22 күн бұрын

    ජයවේවා....

  • @mohamedsulaiman2533
    @mohamedsulaiman253323 күн бұрын

    Keep it up sister. May god bless u more and more. If can telling gve this to others also it will be very helpful

  • @Nilame

    @Nilame

    21 күн бұрын

    ජයවේවා....

  • @HansamaliBandara-hj3ex
    @HansamaliBandara-hj3ex21 күн бұрын

    කියන්න බැරි තරම් වටිනවා..❤

  • @Nilame

    @Nilame

    20 күн бұрын

    අනිවාරෙන්...

  • @arunilk4042
    @arunilk404222 күн бұрын

    Great work. we must be appreciate n buy our country productions.

  • @Nilame

    @Nilame

    22 күн бұрын

    ජයවේවා....

  • @iranjanigamlath1175
    @iranjanigamlath117522 күн бұрын

    ජය වෙිවා .

  • @Nilame

    @Nilame

    22 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @chatraranasingha9258
    @chatraranasingha925822 күн бұрын

    Very important concept wish you all the best

  • @Nilame

    @Nilame

    22 күн бұрын

    ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඔවුන් දෙපලට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @SulochanaSanjiwani
    @SulochanaSanjiwani23 күн бұрын

    malli oya me deawal loketa pennana aka gana agaya karanawa❤🎉 mewa daka na ba kiyana dewal nathiwenna puluwan budusaranai kala nohakkak natha suba pathanawa

  • @Nilame

    @Nilame

    23 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @dimuthu0821
    @dimuthu082116 күн бұрын

    Budhu saranai...obala tamai me rate sebema entrepreneurs...Good luck

  • @shanthiwijesekara448
    @shanthiwijesekara44822 күн бұрын

    😮harima watinaa deyak samaaja gathakala oba thunde nata jayen jayama wewaa.

  • @Nilame

    @Nilame

    22 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @lahirukumara6436
    @lahirukumara643623 күн бұрын

    හොද දෙයක් ඇත්තටම කලුතරට එන්න පපුලුවන් නම් ඔන තරම් පාලාස්ටික් බොතල් වගෙ දැ දෙන්න පුලුවන් ඇති වෙන්න

  • @Nilame

    @Nilame

    23 күн бұрын

    අනිවාරෙන්...

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi769023 күн бұрын

    පොත් රාක්ක හදන්නත් පුළුවන් නේද ?ඒ සීට් වලින් දොර හදන්න පුළුවන් නේද

  • @Nilame

    @Nilame

    23 күн бұрын

    ඔව් තුනී වුනත් පට්ට හයියයි මමත් ගිය ගමන් ඇහුවේ එක

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika23 күн бұрын

    බුදු සරණයි

  • @Nilame

    @Nilame

    21 күн бұрын

    ජයවේවා.... බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයාටත් බුදු සරණයි...!!!

  • @roshanthikarosa4593
    @roshanthikarosa459321 күн бұрын

    අනේ කොච්චර උතුම් සේවයක් ද ගොඩක් හොඳයි ඔය වගේ දේවල් පිරිසිදු කරලා එකතු කරලා ඔයාලට ලැබෙන්න පුලුවන් විදියට සකස් කර දෙන්න කැමති අයට එකතුවෙන්න කියන්වරටේ හැමතැනකින්ම ස්වයං රැකියාවක් වගේ හරි ගෙදර ඉන්න අයත් සම්බන්ධ වෙයි නිකන් විසිකරන දෙයක් පිළිවෙළකට පිරිසිදුව එකතුකර දේවී ඔබදෙදෙනාටම සුබ ගමනක් වේවා ජේසු පිහිටයි

  • @Nilame

    @Nilame

    21 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @fareedaghani9334
    @fareedaghani933417 күн бұрын

    Hithagannawath baha godak watinava nilame hamadaama watina video genava

  • @Nilame

    @Nilame

    16 күн бұрын

    බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

  • @randikag1585
    @randikag158523 күн бұрын

    We can collect and send home based packagings for you

  • @Nilame

    @Nilame

    23 күн бұрын

    වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

  • @wasanaboxing
    @wasanaboxing21 күн бұрын

    ඇත්තටම වැඩදායි වගේම රටට සමාජයට ලොකු ආදර්ෂයක් ❤

  • @Nilame

    @Nilame

    21 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @sathya-100
    @sathya-1006 күн бұрын

    නිලමේ ..ඔබ සුපිරි... ❤

  • @Nilame

    @Nilame

    6 күн бұрын

    බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

  • @sharoozarazik2328
    @sharoozarazik232822 күн бұрын

    Thank you for sharing this valuable message

  • @Nilame

    @Nilame

    22 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @pkbkumara8824
    @pkbkumara882423 күн бұрын

    ස්තුතියි. හොඳයි මේ සඳහා අායෝජනය කොපමණද?

  • @Nilame

    @Nilame

    23 күн бұрын

    වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

  • @darmadarma3083
    @darmadarma308322 күн бұрын

    Niyamai Niyamai Duwa oyage Diunwata jayaveva 🏆🏆🏆🏆🏆👍👍👍👍👍👏👏👏👏👏

  • @Nilame

    @Nilame

    21 күн бұрын

    ජයවේවා....

  • @ude3333
    @ude333321 күн бұрын

    තිරසාර සංවර්ධනයත් සඳහා මේ වගේ ව්‍යාපාර තවත් ප්‍රවර්ධනය කරන්න ඕනෙ.

  • @Nilame

    @Nilame

    21 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @thilakwijesinghe261
    @thilakwijesinghe26119 күн бұрын

    watina wadasatahnak genawa thank you nilame very nice.

  • @Nilame

    @Nilame

    19 күн бұрын

    ජයවේවා....

  • @SeelaGunasekara-bp9fn
    @SeelaGunasekara-bp9fn22 күн бұрын

    නිලමේ .oya පෙන්වන kalma mama danan hitiye na.meka හරිම apuru wadak.ratama pirisidu wenawa

  • @Nilame

    @Nilame

    22 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @sanduniskadar2779
    @sanduniskadar277923 күн бұрын

    නිලමෙ මාමා මම ඔයාගේ වීඩියෝ ඔක්කොම බලනවා මමත් ඉන්නේ කතානේ මටත් උදව්වක් කරන්නකෝ .....❤❤

  • @Nilame

    @Nilame

    21 күн бұрын

    ඔය පැත්තට එන දවසක කියන්නම්

  • @nishanthihewa5985
    @nishanthihewa598523 күн бұрын

    Super ❤❤

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m21 күн бұрын

    Supiri subapatanawa idiriyatama yannata ape desieya de agayamu nilameta istuti hadunwa dunnat semata jaya ratata jaya viyaparaya sartaka wewai prartana karami

  • @Nilame

    @Nilame

    20 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @m.d.indralekha857
    @m.d.indralekha85718 күн бұрын

    සුබ අනාගතක්. කර්මාන්තයේ ඉහළටම යන්න ශක්තිය ලබේවා .❤❤

  • @Nilame

    @Nilame

    17 күн бұрын

    ජයවේවා....

  • @sandraperera6126
    @sandraperera612619 күн бұрын

    ඇත්තේම ලොකු දුවෙන් ඉන්නවා කියන්නෙ ගෙදරට ලොකුම සක්ට්‍ය ක් මෙ කොහෙද tiyanna අපිත් හෙනට් දෙන්නම් ලිපියක් දාන්න ගොඩක් වටිනාම ව්ඩියො එකක් බුදු සරනයි 🙏🙏🙏

  • @Nilame

    @Nilame

    19 күн бұрын

    වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

  • @thushanthialutwela5089
    @thushanthialutwela508923 күн бұрын

    Great

  • @Nilame

    @Nilame

    23 күн бұрын

    ජයවේවා....

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera429618 күн бұрын

    ඉතාමත් ම අගෙයි මෙවැනි දේ හදුනාගෙන දිරිමත් කරන්න නිර්මාණශීලිත්වය දැක්මක් ඇති දේශපාලකයන් මේ රටේ නැති එකයි ගැටලුව රටටම අවස්‍යම වයාපාරයක්

  • @Nilame

    @Nilame

    17 күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @chandradissanayaka4249
    @chandradissanayaka424916 күн бұрын

    Teruwan saranai duwe ammo loku deyak me ratawal wala owa goda durak gella

  • @Nilame

    @Nilame

    16 күн бұрын

    ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයවත් එතුමන්වත් දිරිමත් කිරීම ගොඩක් වටිනවා

  • @mudaligewimalawathie6628
    @mudaligewimalawathie662818 күн бұрын

    Niyamai👍👍man inne kadawala...jaye wewaa👍👍

  • @Nilame

    @Nilame

    17 күн бұрын

    එලම

  • @jayanthaKumarasiri-uh9hr
    @jayanthaKumarasiri-uh9hr22 күн бұрын

    Nilame thanks apiwa samaja gatha kalata.godak aya call karala visthare ahanawa ❤❤❤❤❤

  • @Nilame

    @Nilame

    22 күн бұрын

    ජයවේවා....

  • @pofansrilanka7345
    @pofansrilanka734522 күн бұрын

    Daruwane, See if you can make some kind of material sheet that can be used as gaskets. If you can make the right material sheet, then try to cut them to suit gaskets in lawn mowers, motor vehicles, etc. depending on the suitability of the material. You can sell them on Facebook and eBay even to the overseas buyers. If you start with gaskets then the next step would be kitchen boards, toys and ladies' handbags, and garden monuments etc.. I wrote this only to inspire you on different directions. Always think of the bigger markets such as education and health sectors. Wish you good luck.

  • @jayanthaKumarasiri-uh9hr

    @jayanthaKumarasiri-uh9hr

    22 күн бұрын

    Thanks for your comments I will do it sure it❤❤❤❤

  • @Nilame

    @Nilame

    22 күн бұрын

    හොඳ අදහසක්

  • @tissamarasinghe8122
    @tissamarasinghe812220 күн бұрын

    ඇත්තටම පුදුමයි. ඇත්තටම ලී බඩු හැදුවොත් එම ලී බඩු කිසි දවසක ගුල්ලො ගහන්නෙ නෑ.

  • @Nilame

    @Nilame

    20 күн бұрын

    ලොවෙත් ඈ ගස් ටිකත් ඉතුරුයි

  • @ranjaneedhanawardana9537
    @ranjaneedhanawardana95378 күн бұрын

    දුවේ ඔබට ජයවේවා සියලුම කටයුතු සාර්ථක වේවා ❤️❤️❤️

  • @Nilame

    @Nilame

    6 күн бұрын

    ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @kuruppusugath7957
    @kuruppusugath79577 күн бұрын

    ❤❤❤ after September everything is going well don't worry NPP coming. ❤❤❤ from Germany ❤❤❤❤

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx18 күн бұрын

    Patta video tamay nelamey denney ❤❤❤❤❤

  • @Nilame

    @Nilame

    18 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @rohansunimal3306
    @rohansunimal330617 күн бұрын

    Teruwan saranai jaya wewa lankawe godak daksha daruwanta udaw karanawa nam adala ayavisin ape rata godak dynu karanna puluwan akamathi arthmartha minissu tikak nisa daksha daruwanta ediriyata gaman karanna vidiyak nha ne 😢

  • @Nilame

    @Nilame

    16 күн бұрын

    ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම ගොඩක් වටිනවා

  • @sanjayakumara6423
    @sanjayakumara642323 күн бұрын

    Supiri wadak❤

  • @Nilame

    @Nilame

    21 күн бұрын

    ජයවේවා....

  • @sherzadcader2924
    @sherzadcader292420 күн бұрын

    very good all the very best ❤❤❤❤

  • @Nilame

    @Nilame

    20 күн бұрын

    ජයවේවා....

  • @darmadarma3083
    @darmadarma308322 күн бұрын

    Nnp Anduwa oyata udau karai🏆🏆🏆🏆🏆🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👏👏👏👏👏

  • @user-ol6qe2ti7b
    @user-ol6qe2ti7b23 күн бұрын

    මමත් කැමති සම්මබන්ද වෙන්න කැමති

  • @Nilame

    @Nilame

    23 күн бұрын

    වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

  • @gayashipremasiri5063
    @gayashipremasiri506322 күн бұрын

    සුපිරි වැඩක්

  • @Nilame

    @Nilame

    22 күн бұрын

    අනිවාරෙන්...

  • @chamindajanaka4101
    @chamindajanaka410123 күн бұрын

    Great women ❤❤❤❤❤

  • @Nilame

    @Nilame

    21 күн бұрын

    ජයවේවා....

  • @THILINAKALHARA..
    @THILINAKALHARA..23 күн бұрын

    MAMA 1K ❤️❤️❤️ Nilame

  • @Nilame

    @Nilame

    23 күн бұрын

    ඔයාගෙන් තමයි පලවෙනි කමෙන්ට් එක, බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @ChandraHerath-jw9qo
    @ChandraHerath-jw9qo19 күн бұрын

    මේ නිර්මාණය හන්තානේ හාමුදුරුවන් දැක්‌ කොත්ගොඩක් ලොකු වැඩ සටහනක් වෙයි 👍🏻👍

  • @Nilame

    @Nilame

    17 күн бұрын

    ජයවේවා....

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611Күн бұрын

    Athatama lokuma thenakta udatamaa yanna ona deyakkk.!!🎉🎉🎉🎉🎉

  • @Nilame

    @Nilame

    Күн бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @padmasoysa4920
    @padmasoysa492018 күн бұрын

    ජේසුපිහිටයි!! ජයවේවා ❤❤❤❤

  • @Nilame

    @Nilame

    17 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @hmkherathmanike
    @hmkherathmanike19 күн бұрын

    දවසින් දවස.මෙය.දියුණු වේවා

  • @Nilame

    @Nilame

    19 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @SriyaniZaschke
    @SriyaniZaschke22 күн бұрын

    Ithmath watina wadak Saban patti kondakato Wagaa daawal hadanna puluwani da dinan dind Diunu waawai pathami ❤❤💐

  • @Nilame

    @Nilame

    22 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @anuralatha
    @anuralatha17 күн бұрын

    ස්තූතියි නිළමේ!

  • @Nilame

    @Nilame

    16 күн бұрын

    ජයවේවා....

  • @sssriwaran4138
    @sssriwaran413821 күн бұрын

    God bless you all

  • @Nilame

    @Nilame

    20 күн бұрын

    ජයවේවා....

  • @ishanvlog-s
    @ishanvlog-s18 күн бұрын

    ඇත්තටම ඔෆිස් ෆාටිශන් වලට බෆල් නිර්මාණයට මේ දේවල් ගොඩක් වටිනවා❤

  • @Nilame

    @Nilame

    17 күн бұрын

    ජයවේවා....

  • @irinwaas2464
    @irinwaas246418 күн бұрын

    Oyalata jayawewa❤❤❤❤❤❤❤

  • @Nilame

    @Nilame

    18 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @user-qj3wi8xf7v
    @user-qj3wi8xf7v22 күн бұрын

    All the best

  • @Nilame

    @Nilame

    22 күн бұрын

    ජයවේවා....

  • @harrietgnanalatha8894
    @harrietgnanalatha889420 күн бұрын

    🙏, සුබ පතනවා.

  • @Nilame

    @Nilame

    20 күн бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv20 күн бұрын

    Ati sarteki....habai දුවේ Kalakani පාලකයන් gaweganta Apa.......❤❤❤❤

  • @Nilame

    @Nilame

    20 күн бұрын

    ඒ ගැනනම් කතා කරලා වැඩක් නැහැ

  • @jayanthamuthukuda3096
    @jayanthamuthukuda309617 күн бұрын

    GREAT

  • @Nilame

    @Nilame

    17 күн бұрын

    ජයවේවා....

  • @DD-ml3ip
    @DD-ml3ip18 күн бұрын

    DIUNUWEN DIUNUWATA PATH WEVA JAYEN JAYAMA WEVA....🎉🎉🎉🎉

  • @Nilame

    @Nilame

    18 күн бұрын

    ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයටත් එතුමන්ටත් ලොකු හයියක් - බොහොම ස්තුති....

Келесі