ඉතිහාසයේ පළමුවරට අමෙරිකාවේ Nasa ආයතනයට ගිය අද දෙරණ | On Topic with Hasitha Wijewardena

ඉතිහාසයේ පළමුවරට අමෙරිකාවේ නාසා ආයතනයට ගිය අද දෙරණ | On Topic with Hasitha Wijewardena
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
» Ada Derana සිංහල
WEB: sinhala.adaderana.lk
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderana_tamil
» Telegram: t.me/AdaDeranaNews
» Viber: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
#adaderana #derananews #adaderananews

Пікірлер: 488

  • @r.ksamitha8587
    @r.ksamitha8587 Жыл бұрын

    අපේ රටේ මිනිස්සු මේ තැන්වල ඉන්නවා දැක්කම මාරම සතුටුයි... ❤

  • @chanukajayasena1682

    @chanukajayasena1682

    Жыл бұрын

    ඔව්..අපේ චිචී පුතත් හිටියේ..😂😂😂😂

  • @rvshathurya9989

    @rvshathurya9989

    Жыл бұрын

    Aniwaryn. Hrima sathutui hadawathinma

  • @RASIKA18

    @RASIKA18

    Жыл бұрын

    රොකටි එකක් හදලා rk සමිතාව ෙවන ගූුහලෝවකට පිටුවහල් කරන්න ඔිනේ 😜

  • @boxhour

    @boxhour

    Жыл бұрын

    Sarath gunapala ape gamea eka nek

  • @anuruddhagayan5554

    @anuruddhagayan5554

    Жыл бұрын

    @@chanukajayasena1682 pako මිනිසුන්ට අපහස කරන්න එපා ඔය ඉන්න මනුෂ්‍යයත් දකුණේ බන් ගාල්ලේ උබලා මොනවාද දන්නෙ මොඩයො වගෙ මිනිසුන්ට අපහස කරන්න ව්තරයි හු......

  • @anushapriyantha4328
    @anushapriyantha4328 Жыл бұрын

    මේක බලන දරුවනේ.... තේරෙනවද ඔයාලට...? හිතට අරන් වැඩකරන්න..... ලොකු ඉලක්ක තියාගන්න.. ඔයාලටත් ඒ තැන්වලට යන්න පුළුවන්.... පේනවනෙ..... අපේ අය දකිනකොට පුදුම ආඩම්බරයක් දැනෙන්නේ.... ඔයාලත් එතෙන්ට යන්න ඕනෙ...... හොඳින් ඉගෙනගන්න.... 💙💛💚❤️💙

  • @HUB0

    @HUB0

    Жыл бұрын

    😂😂

  • @China_Corona_Party

    @China_Corona_Party

    Жыл бұрын

    ළමයි හදන් ණතිව ඉදපන්. එතකොට කොහෙවත්බ්‍යන්න මහන්සි වෙන්න ඔන් නෑ

  • @HUB0

    @HUB0

    Жыл бұрын

    @@China_Corona_Party ඒ බන් මාත් ලමයෙක් ලන්කාවෙ මනුස්සයොන්ගෙ ගැනයි ඉගනීමයි job ගැනයි කියන්න තියෙන්න මීට වැඩීය හොදායි 😢☠️

  • @China_Corona_Party

    @China_Corona_Party

    Жыл бұрын

    @@HUB0 😂

  • @කිබුලා

    @කිබුලා

    Жыл бұрын

    Ikmanta Me Deshapaluwata Puka Dena Dupathen Palayalla........Daruwnata Hoda Tanakata Yanna puluwan

  • @nishansangeeth208
    @nishansangeeth208 Жыл бұрын

    සරත් ගුනපාල සර් ඔබ අපෙ රටට අබිමානයක්

  • @malsha1645
    @malsha1645 Жыл бұрын

    අපේ රටේ මිනිස්සු නාසා එකේ ඉන්නෙක ගොඩක් ලොකු ආඩම්බරයක්❤

  • @srilankaanstronomyloverswi8420
    @srilankaanstronomyloverswi8420 Жыл бұрын

    2 වසරෙ ඉදන් තියෙන හීනයක් නොවෙන ඉලක්කයය මටත් යන්න ලැබේවී කියලා මම හිතනවා ❤ NEVER GIVE UP

  • @anjana480

    @anjana480

    Жыл бұрын

    ❤️‍🔥

  • @bhumika_lanka_

    @bhumika_lanka_

    Жыл бұрын

    පුලුවන් බන් මහන්සි වෙයන්

  • @darkknight-w6q

    @darkknight-w6q

    Жыл бұрын

    Mageth 🥺❤

  • @Vehicle-life3

    @Vehicle-life3

    3 ай бұрын

    ඔයට යන්න ලැබෙන්න

  • @Vehicle-life3

    @Vehicle-life3

    3 ай бұрын

    Matath

  • @gayandhanushka5239
    @gayandhanushka5239 Жыл бұрын

    *එක මෙච්චර පැහැදිලි කිරීමක් සිංහලෙන් කරනවා දැක්කේ අද ස්තුතියි*

  • @sugathbandara8832

    @sugathbandara8832

    Жыл бұрын

    මේක බොරු කරන ආයතනයක් නාසා

  • @Lazy570

    @Lazy570

    Жыл бұрын

    @sugath bandara modayek uba😹😹

  • @sugathbandara8832

    @sugathbandara8832

    Жыл бұрын

    Hodata manasin soyanna mn laga sadaka thiyenawa

  • @sugathbandara8832

    @sugathbandara8832

    Жыл бұрын

    ඔයා පව්

  • @sugathbandara8832

    @sugathbandara8832

    Жыл бұрын

    ඔය සියලු දෙනා මරණ බියෙන් කියවන්නේ. ඇත්ත කිව්වොත් එළියේ

  • @chamindasampath1856
    @chamindasampath1856 Жыл бұрын

    සරත් ගුනපාල අපේ රටේ අභිමානය හරිම සතුටුයි ඔබ තුමා ඉන්න තැන දුටුවම ඒ විස්තර කිරිම මට හරිම ආඩම්බරයක් දැනුනෙ අපේ රට තව තවත් බබලවන්නට ශක්තිය ලැබේවා 🎉🎉🙏🙏🙏

  • @asiriLK
    @asiriLK Жыл бұрын

    හරිම ආඩම්බරයි අපේ ලංකාවේ විශිෂ්ටයන් ගැන !!!🥰😊

  • @crackword7037
    @crackword7037 Жыл бұрын

    මට ඕනි කවදාහරි නාසා වගෙ එකක් අපෙ ලන්කාවෙ හදලා ලෝකෙටම අභියෝග කරන්න.මන් හිතන්නෙ අපේ මොලකාරයො ට්ක එකතු උනොත් ඒක ලොකු දෙයක් නෙවෙ කියලා.💪💪

  • @sathmirathnayaka9218

    @sathmirathnayaka9218

    Жыл бұрын

    Apita e සම්පත swabawadahamenm deela tiyenne.. දකුණ gravity ek aduma thana..❤

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    Жыл бұрын

    ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ජයශ්‍රී.👍🏾👍🏾🇱🇰👍🏾👍🏾💪🏾💪🏾🇱🇰👍🏾

  • @ajithkahaduwa1768

    @ajithkahaduwa1768

    3 ай бұрын

    අනිවාර්යයෙන් කරන්න ඕන දෙයක් ,ජයක්ම වේවා

  • @sinhalaNonstop7
    @sinhalaNonstop7 Жыл бұрын

    සුපිරි අපේ මිනිස්සු කොහේ ගියත් ඉහලම ස්ථාන වල ඉන්නවා ❤❤ සතුටුයි

  • @wasaladayarathne1191
    @wasaladayarathne1191 Жыл бұрын

    ගොඩක් ස්තූතියි හසිත. අපේ මිනිස්සු ඒ වගේ තැනක දැක්කමත් හිත පිරෙනවා. ඒ වගේම අපේ හිච්චි පුතා යවපු එකේ අඩුගනනෙ හෝඩුවාවක් හරි තිබ්බොත් කියන්න අමතක කරන්න එපා හොදේ...

  • @wtdssrilanka4880
    @wtdssrilanka4880 Жыл бұрын

    බොහෝ........ම වටින ගමනක් මේ සැරේ ගිහිල්ලා තියෙන්නෙ. ❤ බොහොම ස්තූතියි

  • @rohithawarnasoorya4252
    @rohithawarnasoorya4252 Жыл бұрын

    අපේ අය නාසා එකේ ඉහල තනතුරු වල සිටීම ගැන ආඩම්බර වෙමි.... තව තවත් අපේ අය නාසා ආයතනයේ ඉහලින්ම වැඡබෙන්න ලැබේවා.....

  • @surangasuranga2468
    @surangasuranga2468 Жыл бұрын

    මාරම සතුටක් දැනුනේ අපේ රටේ කෙනෙක් ඒ වගේ තැනක ඉන්නවා දකිනකොට

  • @udarapathum5213
    @udarapathum5213 Жыл бұрын

    ඒ මිනිස්සු මාර වාසනාවන්තයි මාර ආඩම්බරයි දකිද්දි 💜️

  • @DS_AR1111
    @DS_AR1111 Жыл бұрын

    නාග ලොවේ සිට නාසා ගිහිල්ලා ...😂😂😂😂😂😂 👍👍 මේ ඒක නෙවේ මේ සරත් ගුණපාල මහත්තයා කාලයක්ම ඉන්න ඇත්තෙ ඇමරිකානේ.. ඒ අය එක්ක වැඩ ගණුදෙණු සේරම.. බලන්නකො සිංහල කතා කරන ලස්සන ❤ අර ඉතින් ඒ ක්ශේත්‍රෙයට අදාල English වචන ටික ඇරුනම හරි සරල විදියට ලංකාවෙ විදියටම සිංහල කතා කරනවා . මෙහේ අයටනම් ඉතින් ඉස්සර TV එකට මූණ දාගත්තම සිංහල අමතක උනේ.. දැන් දැන් හැබැයි ටික්ටොක් කරන අයටත් video එක දෙක upload කළාම ස්වකීය භාශාව අමතක වෙනවා. ප්‍රසිද්ධ වෙනකොට කැඩිච්ච සිංහල එන්නේ.. 😂😂😂 කොහෙන් හිනා වෙන්නද මන්දා මේවට බොරු පොශ්.. ඔබතුමාගේ භාශා හැසිරවීම ඉතාම අගයකරනවා මහත්මයා..💐 භාශා තියෙන්නෙ තැනට රටකට ,පුද්ගලයාට ගැලපෙන අයුරින් සන්නිවේදනය පහසු කරගන්න භාවිතාකරන්න කියලා ඔබතුමා මෙයින් ලොකු ආදර්ශයක් දුන්නා . ❤️💪

  • @english1minutes
    @english1minutes Жыл бұрын

    මාර සතුටුයි ශ්‍රී ලාංකිකයන් ඉන්න තැන ගැන .....කාලකන්නි දේශපාලුවා රට කෑවේ නැත්තම් උගත් මිනිස්සු කොච්චර ඉන්නවද අපේ රටේ

  • @REXIroller

    @REXIroller

    Жыл бұрын

    ඔව් ඇත්ත

  • @shamaliathauda4221
    @shamaliathauda4221 Жыл бұрын

    ඇත්තෙන්ම ගොඩක් සතුටක් දැනෙනවා ape rate මිනිස්සු ගැන මෙච්චර උගත් මිනිස්සු ennawa neda කියලා කියලා ආඩම්බරයක් දැනෙනවා ❤❤❤

  • @vishwasulochana233
    @vishwasulochana233 Жыл бұрын

    ආඩම්බරයි, සතුටුයි, සුභ පැතුම් ඒත් රටට අහිමි වෙන වටිනා සම්පත්.

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    Жыл бұрын

    👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰💪🏾💪🏾💪🏾😌😌😌

  • @thilinamannapperuma9309
    @thilinamannapperuma9309 Жыл бұрын

    ගොඩක් ආඩම්මබරයි❤ මාරම සතුටුයි මෙ තැන් වල ඉහල තනතුරු වල අපෙ රටෙ අය ඉන්න එක.😊

  • @nuwrghtyuuhgg

    @nuwrghtyuuhgg

    Жыл бұрын

    Lankawe ipadunata citizen thiyenne americawe me aya wada karanne americata eka hinda adammara Wenne americawa bn ubala wage modayonta eka therenna 😂😂

  • @Pasindu_Madushan
    @Pasindu_Madushan Жыл бұрын

    ලංකාවේ අපේ අය මේ වගේ තැනක ඉන්න එක දැක්කහම පට්ට ආඩම්බරයි❤️🔥

  • @amithchathuranga3708
    @amithchathuranga3708 Жыл бұрын

    අට්ත්තටම කියයගන්න බරි සතුටක් දනෙන්නව අපේ රට ගන ඔයාලට බුදු සරණයි ❤❤❤❤

  • @Nuwansanjiwa776

    @Nuwansanjiwa776

    Жыл бұрын

    .

  • @dilhanikumari4308
    @dilhanikumari4308 Жыл бұрын

    අඟහරු වලින් හිතාගන්න පුළුවන් ඉස්සරහට පෘථිවියට මොකද වෙන්නේ කියලා.... (7:36) ලොකු අර්ථයක් 🙂

  • @PulasthiWijerathnaMusic

    @PulasthiWijerathnaMusic

    Жыл бұрын

    100%

  • @arunawijesuriya5317

    @arunawijesuriya5317

    2 ай бұрын

    Earth will be destroyed and turned onto a dessert .After all new alien species would come and land here.

  • @Kids_Cartoon580
    @Kids_Cartoon580 Жыл бұрын

    පට්ටම සතුටක් දැනෙනවා අපේ රටේ මිනිස්සු ඉන්න තැන දැක්කාම

  • @EuroTravelMonaco
    @EuroTravelMonaco Жыл бұрын

    Proud to be a Srilankan 🔥 ❤ ❤

  • @user-hi5mu4qe2g
    @user-hi5mu4qe2g3 ай бұрын

    සතුටුයි අපේ මිනිස්සු එතන ඉන්න එක ගැන

  • @A.A.Praveen.Priyamantha
    @A.A.Praveen.Priyamantha Жыл бұрын

    ඉක්මනට අනිත් එක ඔනේ🥺❤️

  • @user-sw4px9nz5r
    @user-sw4px9nz5rАй бұрын

    බුදු සරණයි!

  • @tommyvercetti3608
    @tommyvercetti3608 Жыл бұрын

    සරත් ගුණපාල මහතා මගේ ලොකුම motivation එකක්.

  • @user-hf7me3xw9c
    @user-hf7me3xw9c Жыл бұрын

    athula dakke ada , ada deranen. me vage programme digatama karanam ape vayase aya jivithe apatha gahana ekak na. respect..

  • @shashiherath6258
    @shashiherath6258 Жыл бұрын

    ඇත්තම mage රටට හොඳ නායකයෙක් හිටියා නන් .. 😢😢😢😢

  • @pawanthajayarathna3925
    @pawanthajayarathna3925 Жыл бұрын

    අපි job බදාගන මොනාද මේ කරන්නෙ.😂...ලෝකෙ කොච්චර forward ද ❤

  • @gagana8022

    @gagana8022

    3 ай бұрын

    Ekata ithin uba hariyata igena gena thenakata yanna blanna...

  • @darshanajeewananda
    @darshanajeewananda Жыл бұрын

    හදවතේ පතුලෙන්ම සතුටුයි ❤️🥰

  • @BANDARAWELA-Fans
    @BANDARAWELA-Fans Жыл бұрын

    අපේ රටේ දක්ෂයන්ට හොද තැනක් හදලා දීලා තියෙනවා ඇමරිකාවෙන් තාම අපි තුන්වන ලෝකයේ දියුණු වෙන රටක් 2048 නේවී 2148 ත්

  • @lionelbandaramusic

    @lionelbandaramusic

    Жыл бұрын

    Ithin ban ubeta theren nad de , mewa te hethu we politics kiyela.😂

  • @hiyt1985

    @hiyt1985

    Жыл бұрын

    ​@@lionelbandaramusic ithin hariyata chande deepn gothaya

  • @China_Corona_Party

    @China_Corona_Party

    Жыл бұрын

    @@lionelbandaramusic පොලිටික්ස්ම නෙවෙ. ලංකාව හිගන කිසිම වැඩක් නති කාලක්න්නි රටක් නිසා දක්සයො යන්නෙ ඇමරිකාවෙ. ඇමරිකාවෙ technology,science තමා ලෝකෙන්ම 1

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    Жыл бұрын

    Lankawa palanaya karanne Washington DC wala idala thamai.

  • @China_Corona_Party

    @China_Corona_Party

    Жыл бұрын

    @@kavindujayaweera6293 na beijing👍😂

  • @sanjayakumara8646
    @sanjayakumara8646 Жыл бұрын

    සතුටුයි මේ වගේ විඩියෝ එකක් සිංහල මාධ්‍යන් ශ්‍රී ලාංන්කික අපිටත් දැනගන්න තොරතුරු ගෙනආවට...එ වගේම අපේ ශ්‍රී ලාංකික අය ලෝකයේ ඉහල නිල තල වලට පත් විම ගැන...ස්තුතියි ...👍💙

  • @dineshdesilva797
    @dineshdesilva797 Жыл бұрын

    නාසා ආයතනයට👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @eMoneytricks
    @eMoneytricks Жыл бұрын

    Mr. Sarath gunapala. He is a grate man. ❤❤

  • @fathimarusaifa7457
    @fathimarusaifa7457 Жыл бұрын

    Proud to be a srilankan❤

  • @marksriyanjith4782
    @marksriyanjith4782 Жыл бұрын

    Very valuable discussion for us❤❤❤

  • @wasanthigamage7475
    @wasanthigamage7475 Жыл бұрын

    පුදුම සතුටක් දැනුනේ.අපේ රටේ මිනිස්සු ලෝකේ ගොඩාක් ඉදිරියට ගිහින්.තව තව ඉදිරියට යන්න ⁣ධෛර්යය ලැ⁣බේවා

  • @anandaananda2326
    @anandaananda2326 Жыл бұрын

    මං මේ ලෝකේ යන්න ආසම තැන ........... ♥️𝓘 𝓛𝓞𝓥𝓔 𝓝𝓐𝓢𝓐♥️

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 Жыл бұрын

    අපේ රටෙ සුපිරි වැඩ්ඩො ඉන්නවා ❤️✌️

  • @Wild_Wonders-u
    @Wild_Wonders-u Жыл бұрын

    නාසා එක තියෙන්නෙ අභ්‍යාවකාශෙ කිය හිතාගෙන හිටිපු 2022 ඒලෙවල් කරපු බුද්ධිමත් මම

  • @mohamedroshan2393
    @mohamedroshan2393 Жыл бұрын

    Such valuable thiñg we all want to celebrate the huge personalities in our country❤❤❤❤

  • @Deumi_A
    @Deumi_A Жыл бұрын

    අම්මෝ ඇගත් එක්ක හිරිවැටිල ගියා ඇතුලට යද්දි❤ Thank you soo much මේ වගේ වටින videos කරනවට❤❤❤❤❤

  • @dilantha164
    @dilantha164 Жыл бұрын

    අපේ මිනිස්සු ඉන්න තැන ගැන පට්ටම සතුටුයි

  • @shehanprageeth3615
    @shehanprageeth36158 ай бұрын

    අනෙ ගොඩාක් සතුටුයි. මෙක හැමොටම හොද ජයග්‍රහණයක් ❤ වටින වැඩක් ඉදිරියට යමු ජය වෙවා🙏🙏🙏🙏🙏🙏

  • @dtmbro3873
    @dtmbro3873 Жыл бұрын

    ලංකාවේ කෙනක් මේක ඉන්නව දැක්කම ඇත්තටම සතුටුයි❤❤❤❤❤❤😊

  • @littlemermaid5909
    @littlemermaid5909 Жыл бұрын

    Hasitha aiya මාරම වාසනාවන්තයෙක්. Thamai aye ❤❤❤

  • @කෙම්මුරඅඩවිය
    @කෙම්මුරඅඩවිය Жыл бұрын

    සරත් ගුනපාල කියන්නෙ කුරුනෑගල ගැම්මක්💪❤

  • @chathuryaherath2002
    @chathuryaherath2002 Жыл бұрын

    එතම්ත් වටින. Video එකක් 🙏👀

  • @chamathneeanusaree1595
    @chamathneeanusaree1595 Жыл бұрын

    Thank you for sharing 🎇

  • @gauva450
    @gauva450 Жыл бұрын

    ඉවර වෙනකම් බලපු එකම වීඩියෝ එක ❤ thank u very much

  • @user-gd2yk5fw1v
    @user-gd2yk5fw1v Жыл бұрын

    ❤SUPREME HASITHA BRO😮

  • @RamyaAjith-cn3xl
    @RamyaAjith-cn3xlАй бұрын

    ❤❤.සුපිරියි.

  • @kasindubandara3111
    @kasindubandara3111 Жыл бұрын

    Thanks for great work❤

  • @buddhiherath4236
    @buddhiherath4236 Жыл бұрын

    මේක නාසා ආයතනයේ JET PROPULSION LABORATORY එක..❤

  • @Slkguy89

    @Slkguy89

    Жыл бұрын

    Yes. Ramesh Maddegoda කියලා ලංකාවෙ කෙනෙක් වැඩ කරනවා

  • @buddhiherath4236

    @buddhiherath4236

    Жыл бұрын

    @@Slkguy89 dr සරත් ගුණපාලත් එතැනමයි ඉන්නෙ.. නිවේදකයත් නාසා ආයතනයට ගියා කීවට හරියට කියන්ඩ ඕනෙ නාසා ආයතනයෙ මොකේටද කියලා..නාසා ආයතනයේ ෆැසිලිටි කීයක් නම් තියෙනවද

  • @samucretion9873
    @samucretion9873 Жыл бұрын

    සුපිරි ❤️‍🔥❤️‍🔥❤️‍🔥😘😘

  • @lahiruakalanka4929
    @lahiruakalanka4929 Жыл бұрын

    අම්මෝ මරු... 😮💖

  • @NexusTechPlanetN
    @NexusTechPlanetN Жыл бұрын

    godak hodai 🥰🥰

  • @adjwardossman3617
    @adjwardossman3617 Жыл бұрын

    Jayawawewa srilanka!!!...

  • @kapilasampath6602
    @kapilasampath6602 Жыл бұрын

    Attatama mara සතුටුයි ..මොකද ඒවාගේ thnaka සිංහලlen explain karanakota ආඩම්බර 🇱🇰 නිසා ...හොඳ වැඩසටහනක් ...podi ලොකු kiyala na හැමෝටම වටිනවා ....හොඳට terum කරලා දුන්නා ...wal pal වැඩසටහන් walata wada me වගේ දේවල් karanna..ගොඩක් වටිනවා ..ලංකාවේ කොච්චර වටින සම්පත් da ඇමරිකන් ළඟ wada කරන්නේ ...me වගේ උගත් මිනිස්සුන් gen වැඩක් gatte nati පාලකයන් inna රටක් මේක ...oba thumanlata tawat දීර්ඝ ගමනක් යන්න ශක්තිය වාසනාව uda වේවා ...ගොඩක් සතුටුයි oba thumanla gana..සම්පූර්ණ වැඩසටහනක් කරන්න ...maga nawattanne natiwa...👍 good luck

  • @shanilsovis4746
    @shanilsovis4746 Жыл бұрын

    Superb

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen Жыл бұрын

    තව තිබ්බනං වීඩියෝ එක 😓

  • @alroy96
    @alroy96 Жыл бұрын

    වටිනවා ❤️

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 Жыл бұрын

    Great 🎉❤

  • @ChaminduLakshan777
    @ChaminduLakshan777 Жыл бұрын

    බොහොම ස්තූතියි

  • @vns8599
    @vns8599 Жыл бұрын

    Respect 👍👍👍👍Sri Lanka

  • @imashapeiris5935
    @imashapeiris5935 Жыл бұрын

    මාරම ආඩම්බරයි ..❤

  • @pasindinimsara2186
    @pasindinimsara2186 Жыл бұрын

    අනේ මරු 🥰🥰🥰🥰🥰🥰

  • @marcianonisha
    @marcianonisha Жыл бұрын

    Great Work

  • @ravishaz2710
    @ravishaz2710 Жыл бұрын

    wow. great content

  • @kalharabandara5222
    @kalharabandara5222 Жыл бұрын

    අර චිචි යවපු රොකට් එක හම්බුනොත් පෙන්නන්න

  • @looklikeTV1986

    @looklikeTV1986

    Жыл бұрын

    Chathura Alwis gedara genahinlu

  • @chathurasankalpa1982

    @chathurasankalpa1982

    Жыл бұрын

    Chichi ge chichiya thma pennanna wenne..😅

  • @priyashantharatnayake1477
    @priyashantharatnayake1477 Жыл бұрын

    Valuable programme..

  • @DileepKarunarathna
    @DileepKarunarathna3 ай бұрын

    Rathtaran mahathmaya ....pasubimen ehena saddaya nethikaranna ...🎉🎉🎉🎉

  • @saviradineth8068
    @saviradineth8068 Жыл бұрын

    එතුමා සිංහල භාෂාව කතා කරන අපුරැව....✌️

  • @productions2102
    @productions2102 Жыл бұрын

    ජයවේවා

  • @sisirawijesinge4729
    @sisirawijesinge4729 Жыл бұрын

    Great

  • @udithakumara5149
    @udithakumara5149 Жыл бұрын

    ලොකූ හීනයක් ........😍❤️‍🩹

  • @arunamadhushanka2854
    @arunamadhushanka2854 Жыл бұрын

    Dr.සරත් ගුනපාල සර් අපෙ ගමෙ.යට්යන්තොට. මාරම සතුටුයි... ❤

  • @shianfernando1458
    @shianfernando1458 Жыл бұрын

    WOW ❤

  • @anthonyyohan8356
    @anthonyyohan8356 Жыл бұрын

    Awesome Video

  • @buddikadeshan3032
    @buddikadeshan3032 Жыл бұрын

    Wow 😍

  • @girlofnature3242
    @girlofnature3242 Жыл бұрын

    Proud to see you 😊

  • @warshaamodhani3120
    @warshaamodhani3120 Жыл бұрын

    ඒක නම් මරු ❤

  • @nalakakumara.9454
    @nalakakumara.9454 Жыл бұрын

    Ape eun thama loketama one😊

  • @exceltutor4199
    @exceltutor419911 ай бұрын

    Superb !!

  • @Chanuu-pro
    @Chanuu-pro Жыл бұрын

    Proud ❤❤❤❤😮

  • @user-cn2gt3ir2e
    @user-cn2gt3ir2e Жыл бұрын

    ❤❤❤

  • @thusithanuwan8081
    @thusithanuwan8081 Жыл бұрын

    එල එල නියමයි

  • @esharalakshan4453
    @esharalakshan4453 Жыл бұрын

    ❤❤

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 Жыл бұрын

    ❤🌹

  • @yasidudewmina3098
    @yasidudewmina3098 Жыл бұрын

    ❤️The most FAVOURITE TOPIC IN MY LIFE ❤

  • @sciencedsl
    @sciencedsl Жыл бұрын

    wow

  • @prasadinisenadeera1865
    @prasadinisenadeera1865 Жыл бұрын

    ❤️✨️

  • @Emasha23
    @Emasha23 Жыл бұрын

    🎉❤

  • @user-fk6vb5qf8t
    @user-fk6vb5qf8t Жыл бұрын

    ❤❤👍👍

  • @sobithakasthuriarachchi2496
    @sobithakasthuriarachchi2496 Жыл бұрын

    Niyamai

  • @dinucar6408
    @dinucar6408 Жыл бұрын

    ❤️❤️👍

  • @serimaserima2019
    @serimaserima2019 Жыл бұрын

    ඔබ තුමාට බුදුසරණයි ❤️❤️🙏

Келесі