ලෝකයේ ලාබාලතම නාසා තානාපති නයිවල දරුවා වෙනුවෙන් ඉදිරිපත් වෙයි|Youngest NASA Ambassador Helps Senura

ඇමරිකාවේ නාසා ආයතනය වෙනුවෙන් පත්වී සිටින ලෝකයේ ලාබාලතම තානාපති සහ ශ්‍රී ලංකා ඉතිහාසයේ එවැනි අවස්ථාවක් හිමිකර ගත් එකම දරුවා වන මේඝ මහිම විජේවර්ධන මෙරට අභ්‍යවකාශ විද්‍යාවට සහ තාරකා විද්‍ය්‍යාවට දක්ෂතා දක්වන දරුවන් වෙනුවෙන් දැනුම් හුවමාරු වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ඔහුට ප්‍රණාමය පුදකිරීම මෙම වැඩසටහනෙ අරමුණයි
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් සමාජමාධ්‍ය ජාලා වෙත upload කිරීම තහනම්)
Megha Mahima Wijewardhane, The world's youngest ambassador for NASA
#naiwala_boy#megha#nasa#spece#

Пікірлер

    Келесі