මට තියෙන්නෙ රාවණා ගේ ජාන - නාසා තනාපති මේඝ මහිම | Neth Fm Unlimited Good Night

Ғылым және технология

#UnlimitedGoodNight#NASAMegha
මම මේ පෘතුවිය දාලා කොහෙවත් යන්නේ නැ
ලොකු අකාශ වස්තුවක් ලොකේ වදින්න මේ පැත්තට එනවා
ඔස්ට්‍රලියාව හරහා නාසා ගිය අවුරුදු 9 අපේ කොලුගැටයා මේඝ මහිම
අපගේ අනෙකුත් නාලිකා වෙත පිවිසෙන්න
" HISTORY TUBE '
/ historyyubelk
@History Tube
" HOME GADGT "
/ homegadget
අපේ නාලිකාව පිළිබද ඔබේ අදහස කියන්න මෙතනින් එන්න
/ nu1liyanage

Пікірлер: 835

  • @r.pnimesha9742
    @r.pnimesha97423 жыл бұрын

    එංගලන්තෙට නැව් ගනන් ගෙනියපු පොත්පත් මේ දරැවට බලන්න දෙනවනම් මේ දරැව ලංකාව ගැන ගොඩක් තොරතුරු සොයා ගනියි

  • @user-us8ly4pi7r

    @user-us8ly4pi7r

    2 күн бұрын

    ane uba aran diynko

  • @r.pnimesha9742

    @r.pnimesha9742

    2 күн бұрын

    @@user-us8ly4pi7r මේ පිස්සා සුවපත් වේවා

  • @chandanijai9494
    @chandanijai94944 жыл бұрын

    මේ තරම් දැනුමකින් පිරිපුන්ව මේ ලෝකයට බිහිවිමම මොනතරම් පිනක්ද...අම්මෙක් විදිහට ප්‍රාර්ථනා කරනවපුතේ ඔයාට දිප්තිමත් අනාගයක් ....ලොවම බබලන තරුවක් වෙන්නට..තෙරැවන් සරණයි පුතේ!!!

  • @samitah2230

    @samitah2230

    4 жыл бұрын

    M o

  • @Rani4933-b8u
    @Rani4933-b8u3 жыл бұрын

    මේ දරුවාගේ ඤාණය තව තවත් වර්ධනය වී ලොවටම සේවයක් කිරිමට ශක්තිය ධෛරීය ලැබේවා මුලු ලොවටම 🌎 ආදරශයක් වේවා!! අපේ රටට ලොකු ආඩම්බරයක් කිරත්තියක්

  • @mariedilukshi42
    @mariedilukshi424 жыл бұрын

    ඇත්තටම ඔයා හරිම බුද්දිමත් පුතේ . සහතික ඇත්ත කතාව .ඉගෙන ගෙන එන්න පුතේ ලොකුවෙලා අපේ රටට සෙවය කරන්න ගොඩක් පින් සිද්ද වේවා

  • @mallikajayarathna7201

    @mallikajayarathna7201

    3 жыл бұрын

    oya gana apitath adambarai api oyata adarei puthe oyata lsbu 2021 awrudde wasanawantha warak wewa.

  • @chamaranj1415

    @chamaranj1415

    3 жыл бұрын

    Budu saranai son

  • @kalyanirohini1738
    @kalyanirohini17384 жыл бұрын

    හරිම පුදුම දනුමක්,,හරිම ආඩම්බරයි පුතේ ,හොද බුද්දිමත් දෙමාපියන් දෙන්නෙක් ලබීමත් ඔබගේ වාසනාව,,බුදු දහම ගැනත් ගබුරින් හදාරලා මාර්ග පල ලබා ගනීමට හකිවේවා,,,

  • @chethanaguruge2120

    @chethanaguruge2120

    3 жыл бұрын

    Aniwarenma 🙏

  • @jayanathjayawardana6428

    @jayanathjayawardana6428

    3 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemalathahemalatha8793

    @hemalathahemalatha8793

    3 жыл бұрын

    Man.hari.adarei.hadavathinma.oyata.budu.saranai

  • @kumarad1648
    @kumarad16484 жыл бұрын

    (මේඝ) වටිනා නමක්. මේ එලඹෙන්නේ මහරාවන රජතුමාගේ කාලයයි. මේඝ පුතා ඔයාට තෙරුවන් සරණයි

  • @kirthijagath4238

    @kirthijagath4238

    4 жыл бұрын

    AKNMA

  • @ishanikawshalya2489

    @ishanikawshalya2489

    4 жыл бұрын

    😘

  • @vihangathamash

    @vihangathamash

    4 жыл бұрын

    රාවණා රජුගෙ පුතාගේ නමත් මේඝනාධ

  • @meghawijewardane

    @meghawijewardane

    4 жыл бұрын

    Kumara D ස්තුතියි මාමා

  • @meghawijewardane

    @meghawijewardane

    4 жыл бұрын

    Kirthi Jagath ස්තුතියි

  • @madhurangawickramasinghe8716
    @madhurangawickramasinghe87164 жыл бұрын

    කදුලු ආවා රත්තරං ඔයා කියපු අන්තිම වචනයට.. පින්වන්තයි ඔයා බුදු දහම පිලිබදව හොයන්න ඔය අතරේ.. ලොකු සතුටක් මටනම් ඔයා..

  • @damiyacreations2558
    @damiyacreations25584 жыл бұрын

    විශ්වය පිළිබදව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අධ්‍යනය කරන්න. සත්‍ය එතන.🙏

  • @sarathw5740

    @sarathw5740

    3 жыл бұрын

    Study DN 16 and DN27

  • @sarathw5740

    @sarathw5740

    3 жыл бұрын

    This great earth is grounded on water, the water is grounded on air, and the air stands in space. DN15

  • @r.m.shasikarathnayaka4107

    @r.m.shasikarathnayaka4107

    3 жыл бұрын

    අද්‍යනය කරයි මේන් කියල බලාගන ඉන්න අද්‍යනය කරනකන්.. බටහිර භෞතික විද්‍යාවේ ඉන්න ඔය එක උගතෙක්වත් බොරුවට කයිය ගැහුවට කවදාවත් බුදු දහම පිලිගන්නෙ නෑ උන්ට බුදු දහම නිකම්ම දර්ශනයක් විතරයි. උන් බුදු දහම පිලිගත්තොත් ඔය භෞතික විද්‍යාවේ තියෙන සෙරම කතන්දර වෙනස් කරන්ඩ වෙනව ඒක හින්ද උන් කවදවත් බුදු දහම අදයනය කරන්නෙත් නෑ ඒක පිලිගන්නෙත් නෑ.. උන්ගෙ විද්‍යාවේ තියෙන්නෙ මෙච්චරයි ලන්කාවේ ඉන්න සමහර මෝඩයින්ට ඒක තේරුම් ගන්න බෑ ලෝකය මිනිසා වෙනුවෙන් මවා ඇති හෝ ඉබේ හටගෙන ඇති දෙයක් බව පිලිගැනිම. ලෝකයේ සම්පත් මිනිසාගේ වර්දනයට යොදා ගැනීම.. දැනුම බලයයි කියන බේකන් කාරයගේ ගොන් සූත්‍රය දේවත්වෙන් ඇදැහීම.. ඒ දැනුම යොදාගන ලෝකයේ ස්වාභාවික සම්පත් සේරම සූරගන කෑම.. මිනිසා ලෝකේ ස්වාමියා කියල හිතාන මුලු ලෝකේම විනාසා කිරීමයි.. ඕක තමා මහ ලොකු භෞතික විද්‍යාවෙ දර්ශනේ.. ඔය කොල්ල මොන කතාව කිව්වත් එයත් කවදහරි කරන්නෙ ඒ දේම තමා

  • @SLRandunu.

    @SLRandunu.

    Жыл бұрын

    @@r.m.shasikarathnayaka4107 ඔබ හරීයි. නමුත් කොල්ලා තවම පොඩියි අද්‍යණය කරලා නැති හැඩයි බුදු දහම. නමුත් කොල්ලා හරියට ඉගෙනගත්තොත් එ දර්මය ප්‍රතික්ෂේප කරන්න තරම් මෝඩ කොල්ලෙකුත් නෙමෙයි. ධර්මය දැනගෙන භෞතිකය තුල ජීවත් වෙමින් අලුත් ලෝකයට අපෙ රටත් ගෙනි යන්න මෙ කොල්ලට ලොකු ශක්තියක් තියෙනවා කියලා මට හිතෙනවා. සහොදරයා... අපි බලන් ඉමු.

  • @chamarachamara3423
    @chamarachamara34234 жыл бұрын

    බුදු සරණයි පුතේ.දුකයි ඔයා වගේ කෙනෙක් අපේ රටෙන් පි⁣ට ඉන්න එක.ඒත් ඔයා ලංකාවට ආවොත් ඔයා අද මෙි ඉන්න තැනට එන්න බෑ අකමැත්තෙන් උනත් ඒක පිලිගන්න වෙනවා.ලෝකේ කොහේ හිටියත් ⁣ලංකාවෙි නම බබලවන ඔයාට බුදු සරණයි රත්තරං පුතේ.

  • @nishnish4819

    @nishnish4819

    4 жыл бұрын

    අනිවාරෙන්..ඒ රටේ ඉන්න එක තමයි හොද..

  • @indikadesilva3911
    @indikadesilva39114 жыл бұрын

    සිංහල හොඳට කතා කරනව රට වල ඉන්න අනිත් දරුවන්ටත් ආදර්ශයක් හරි ආසයි කථාකරන විදියට බුදු සරණයි

  • @meghawijewardane

    @meghawijewardane

    4 жыл бұрын

    indika desilva 🙏🏽

  • @premaanthoni4632

    @premaanthoni4632

    3 жыл бұрын

    Ape lankawe dan inna niliyakata ahema katha karanna puluwanam nam ...sinhdlin bagaei

  • @induwara2513
    @induwara251310 ай бұрын

    කාටත්ම සුභ අනාගතයක්. ජය වේවා 🙏

  • @kalyanirohini1738
    @kalyanirohini17384 жыл бұрын

    මේ වගේ දක්ශ දරුවෝ ලංකාවේ තව ඉන්නවා ,,ඒත් පුංචි කාලේ මේවා ගැන කිව්වොත් විකාර කියවන්නේ නතිව ශිශ්ශත්වයට පාඩම් කරන්න කියයි,,ඕස්ට්‍රේලියාව ඉපදුන එක මහිමගේ වාසනාව,,,

  • @dongunathilaka5126

    @dongunathilaka5126

    4 жыл бұрын

    Well said

  • @kooramadeniyakedharmasena5834

    @kooramadeniyakedharmasena5834

    4 жыл бұрын

    Matath wune oka thamai.maath podi kaale nasa ekata gihilla astronaut kenek wenna haduwe.mokada mata aasaawak thibba ISS ekata gihilla space eke paawenna,e hageema ganna.passe passe maths walata lakunu adu wuna,gedara aya serious gaththe nah,ithin mage dream eka nikanma boda wuna.

  • @MokadaWunee-bo1tt

    @MokadaWunee-bo1tt

    4 жыл бұрын

    හරියට හරි. ලංකාවේ දුප්පත් පවුල්වල පවා මේ වගේ අසාමාන්‍ය බුද්ධිය සහිත දරුවෝ ජීව්තවෙනවා. අවාසනාවකට වගේ කුඩා කාලයේ දීම ඔවුන් වෙනත් ජීවනෝපායන් වලට යොමු කෙරෙනවා. එයට ප්‍රධාන හේතුව දුප්පත්කම, නිසි මග පෙන්වීමක් නොමැතිකම. අධ්‍යාපනය අතරමග කඩාකප්පල්වීම ආදියයි. එවැනි දරුවෙකුව හ්‍රදුනාගෙන අත දෙන්න හැකි නම් ඒ තරම් පිනක් තව ඇද්ද?

  • @rasikanarmal1642

    @rasikanarmal1642

    4 жыл бұрын

    Ow eka aththa al maths bio walata island first gahana kollo kello podi kale meetath wada weddo wennath puluwan awastha thiyanawa..... apith ekka iganagaththa bio kollek hitiya miniha apita clz eke awul wena eka ape note eka balala interval thiyana winadi 20dhi therum aragena apita pehedhili karalath kiyala dhenawa maths kiyala dhenne bio karana kollek awakalanaya wage amaruma ewath.... e wage kollek ppdi kale me wage wenna puluwan ape education system eka thama awul....

  • @shiwaraajkummar5367

    @shiwaraajkummar5367

    2 жыл бұрын

    ඇත්ත කතාව 🥰😋

  • @madumadu6079
    @madumadu60793 жыл бұрын

    මගේ බුදු හාමුදුරුවනෙ ඔබ වහන්සේගේ සත්‍ය ධර්මයන් මගේ රටෙ මැණික ආරක්ෂා කරන්න තෙරුවන් සරණයි මගේ පුතෙ

  • @asankakumara6661
    @asankakumara66613 жыл бұрын

    මල්ලි පෙටියෝ,,ඔයා කවදා හරි ලෝකෙ ප්‍රසිද්ද චරිතයක් වෙන එක සැකයක් නෑ,,හැබෙයි ඔයාගෙ දැනුමෙන් වෙන රටවල් ප්‍රයෝජන අරගනීවි,,ලොකු උනාම කවදාවත් ලංකාව අමතක කරන්න එපා,,,සිංහලත් හොදට පුරුදු වෙන්න,,,සුබ පතනව හදවතින්ම,,,🇱🇰

  • @tharushathilanka6400
    @tharushathilanka64004 жыл бұрын

    මේඝ මල්ලියේ ඔයා සින්හල ඉතිහාසය ගොඩගන්න ඉපදුනු පින්වන්‍ත මල්ලියෙක් ඔයාට අපේ හෙල ඉතිහාසය වෙනුවෙන් ලොකුදෙයක් කරන්න තියනවා. අපේ රාවන රජුගේ හෙල ඉතිහාසය ගොඩගන්න ඔයට තියනවා,ඔයාව විදෙසිකයන් විසින් ඔයාගේ දැනුම ඔවුන්ගේ යටතට ගනියි, මල්ලියේ අපේ සින්හල ඉතිහාසය එලියට ගන්න. ඔබට බුදුසරනයි. අය්යෙ ඔයටත් ගොඩක් පින්.

  • @buddhikajayalath2034
    @buddhikajayalath20344 жыл бұрын

    මෙිඝ පුතා. මගෙ පුතාට තේරෙන දේ මෙි රටෙි ඉන්න අවාසනාවන්ත දේෂපාලකයින්ට තේරෙන්නෙ නැහැ. කෘෂිකර්මාන්තය ගැන නුඹට හැඟෙන දේ අපේ පාලකයින්ට දැනෙන්නේ නැ. නුඹ අපේ රටට වාසනාවන්. බුුදු සරණයි මගෙ පුතා...!

  • @samanthaperamuna134
    @samanthaperamuna1344 жыл бұрын

    පුතේ හරිම ආඩම්බරයි. ඔයා ලංකාවට මැණිකක් රටින් පිට සිටියත් .ඔයාට තුනුරුවනේම රැකවරණයි....

  • @meghawijewardane

    @meghawijewardane

    4 жыл бұрын

    samantha Peramuna 🙏🏼

  • @hakoona9751
    @hakoona97514 жыл бұрын

    මල්ලී පැට්ටෝ ඔයා හරි agriculture ලංකාවේ ගනන් ගන්නේ නැති උනාට දවසක එයාලට එ ගැන අගේ තේරෙන්වා..මමත් agri තමයී කරන්නේ ...ඔයත් අපේ ර් රටට සේවය කරන්න පැට්ටෝ

  • @sriyanikusum5465

    @sriyanikusum5465

    4 жыл бұрын

    බලන්න පිට රටක ඉගෙනුම ලැබුවත් ලංකාව ගැන තියෙන හැඟීම. හරිම ආඩම්බරයක් හිතට දැනෙන්නේ පුතේ ඔයා ගැන

  • @meghawijewardane

    @meghawijewardane

    4 жыл бұрын

    🙏🏼☀️

  • @megnad623
    @megnad6234 жыл бұрын

    ඔබ රටට සම්පතක් පොඩ්ඩො...විශ්වාසයි කවදාහරි සුපිරි වැඩ්ඩෙක් වෙලා මගෙ රටට වැඩක් කරයි කියල..බුදු සරණයි මේඝ.🙏❤️

  • @meghawijewardane

    @meghawijewardane

    4 жыл бұрын

    Sri lankesh Raawan 🙏🏽

  • @rashminadeera1763

    @rashminadeera1763

    3 жыл бұрын

    Yaksa patiyak

  • @asankalakmali1382
    @asankalakmali13824 жыл бұрын

    බුදු සරණයි පුතේ .....අපේ රටේ කොච්චර දක්ෂයෝ ඉන්නවද ....ඔයා සිංහල අමතක කරල නෑ ආඩම්බරයි පුතේ

  • @samanudayakumara7453

    @samanudayakumara7453

    4 жыл бұрын

    Putha you may be a good Buddhist .. may Triple Gem bless you...

  • @chandranijayasundara9017

    @chandranijayasundara9017

    2 жыл бұрын

    😍😍😍😍😍

  • @jayanthigunasekara3891

    @jayanthigunasekara3891

    2 жыл бұрын

    7y9b 9

  • @tharinduniranjan2734

    @tharinduniranjan2734

    Жыл бұрын

    Ow sinhala amathaka karala na Anna ekai wadagath mallita Maha rawana rajuge pihitai.

  • @prabodanimahanama7779
    @prabodanimahanama77794 жыл бұрын

    කවදාවත් ඇස්වහක් වදින්න එපා....බුදු සරණයි!!!

  • @meghawijewardane

    @meghawijewardane

    4 жыл бұрын

    Prabodani mahanama 🙏🏼

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 Жыл бұрын

    බුදු සරණයි අපේ පුතාට බුදුදහමෙන් සිත දියුණු කරගන්න.විශ්වයේ අනන්තයටම ඔබට යා හැකියි.

  • @heenmanekarani9970
    @heenmanekarani99704 жыл бұрын

    පුතෙ ඔයා ගැන හරි ආඩම්බරයි ඔයා ලංකාවට අබ්මානයක් හොදට ඉගනගෙන ඉන්න අපේ රටට බුදු සරණයි

  • @meghawijewardane

    @meghawijewardane

    4 жыл бұрын

    Heenmaneka Rani 🙏🏼

  • @totop08ynndieururyhdy6ydgh3

    @totop08ynndieururyhdy6ydgh3

    3 жыл бұрын

    පින්වත් දෙමාපියන්ගේ පිනට උපන් පින්වත් පුතේ ඔයා අති දක්ෂයෙක්. ආසයි කථා කරන විලාශයට. ලංකාවේ නම ලෝකයට ගෙන යන මේඝ මහිම පුතේ නමටම ගැලපෙන ඔයා අපට මහා මේඝයක්මයි. ඔයාගේ සියළුම කටයුතු සිතන පතන අයුරින්ම අති සාර්ථක වේවා. ඔයාලට නිදුක් නිරෝගිමත් සුවය සපිරි ආයු බොහෝ වේවා!!!

  • @lalithakumari8773

    @lalithakumari8773

    3 жыл бұрын

    @@meghawijewardane 9

  • @lalithakumari8773

    @lalithakumari8773

    3 жыл бұрын

    Okla

  • @kamaniperera6718
    @kamaniperera67184 жыл бұрын

    ලස්සන නමක් ❤

  • @user-pq3hg1oj4z
    @user-pq3hg1oj4z3 жыл бұрын

    වටේ පිටේ තියෙන උපකරණ පේන්නෙත් නෑ කොල්ලට, බොක්කෙම්ම කතා කරනවා...❤️❤️❤️

  • @chandanikathaluwage2616
    @chandanikathaluwage26164 жыл бұрын

    වාසනාවන් ! ලොවක් වටින ලොවක් දිනුව පුතු පැටියෙක් !

  • @meghawijewardane

    @meghawijewardane

    4 жыл бұрын

    chandani kathaluwage 🙏🏽

  • @kavijaal9567
    @kavijaal95674 жыл бұрын

    අනේ සුදු පුතේ ඔයාට ගොඩාක් ආදරේ හිතුණා .ඔය්ගේ සියලුම සිහින සැබෑ වෙන්න කියලා අපි පතන්නම් බුදු සරණයි

  • @meghawijewardane

    @meghawijewardane

    4 жыл бұрын

    Kavija al 🙏🏼

  • @harshanihewage7379
    @harshanihewage73794 жыл бұрын

    ආඩම්බරයි මේඝ! අපේ රාවණා හීනය හැබෑ වෙන දවස වැඩි ඈතක නොවෙයි කියලා මට හිතෙනවා.

  • @meghawijewardane

    @meghawijewardane

    4 жыл бұрын

    harshani hewage 🙏🏽

  • @dananjayaweerasingha9127

    @dananjayaweerasingha9127

    4 жыл бұрын

    Mona rawanekda yako.. ithihasaya iganaganilla hariyata

  • @shehanjerome1446

    @shehanjerome1446

    3 жыл бұрын

    😂😂😂😂😂🖕🏻🖕🏻🖕🏻🖕🏻 මේක තමයි

  • @letsdothis7089

    @letsdothis7089

    3 жыл бұрын

    @@pawanheshan5535 Ravana katha kale Sinhalada? oba edawasa thibu bhashawan gena alpa mathryak wath dannawada?

  • @ishunayanathara4703

    @ishunayanathara4703

    3 жыл бұрын

    @@pawanheshan5535 මේ දරුවා ඉපදුනේ australia වල, හැදුනේ වැඩුනේ ඒ රටේ.. එහෙම වෙලත් මේ දරුපැටියා සිංහල කතා කරනවා.. මේ රටේ ඉපදිලත් සිංහල කතා නොකර න, සිංහල කතා කීරීම ලැජ්ජා වක් කියල හිතන සමහරු එක්ක බැලුවම. මට නම් මේ දරුවා ගැන ආඩම්බරයි. තව දෙයක් තමන්ට වඩා බුද්ධියෙන් අඩු මිනිස්සු පහත් කොට සලකන්න එපා. වගේම තමන්ට වඩා දැනුමෙන් මුහුකුරා ගිය කෙනෙකුට වචනෙකින්වත් ගරහන්න එපා.

  • @k.g.kavindyasanjeewanisena4615
    @k.g.kavindyasanjeewanisena46153 жыл бұрын

    👑👑රාවණ පරපුරේ ළමයි 👑👑

  • @sajeewalakmali4017
    @sajeewalakmali40173 жыл бұрын

    පුතේ ඔයා අතිදක්ෂයෙක්. ඔබේ ජීවිතයම සාර්ථක වේවා!

  • @Seneshchami
    @Seneshchami4 жыл бұрын

    කොල්ලා හරි Agricultural වලට පයින් ගහල ගිය එකෙන් තමා අපට වැරදුනේ...

  • @bbdnsnsnzns5527

    @bbdnsnsnzns5527

    4 жыл бұрын

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💐💐🌷💐💐💐💐💐💐💐💐💐💐💐😍😍😍😍😍😎😎😍😎😎😍💥💥💥💥💥💥🌸🌸🌸💥🌸🌸🌸🌸🌸💥🤩🤩🤩🤗🤗🤗🤩🤗🤗🤗🤗💥💥💥🤩💥💥💥💥💥💥💥💥

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri40244 жыл бұрын

    ලෝකයේ ජයගන්න ඕනෙමයි අනිවාර්යෙන්ම මේ බුද්ධිමත් දරු පැටියා. තෙරුවන් සරණයි

  • @anandadissanayake1753
    @anandadissanayake17534 жыл бұрын

    මගේ රත්තරං පුතේ..මට ඇඩුනා.. ආදරෙයි පන වගේ..❤ වෙන මොනවා කියන්ටද.. ඔයාට බුදු සරණයි, දෙවි පිහිටයි.🙏..

  • @NadishanMaduranga
    @NadishanMaduranga4 жыл бұрын

    පිනට පහල වුන පුංචි පුතෙක්..මේ රට වෙනුවෙන්ම නැවත ඉපදුන දරුවෙක්..මේ පුංචි පුතා ඉපදුන වෙලාවේ එයාගේ තාත්තා පුතාව බලන්න HOSPItal එකට යද්දි කෙනෙක්ව හමු වෙලා තියනවා..ඒ කෙනා එයාගේ තාත්තට හිතාගන්න බැරි කතාවක් කියල තියනවා..මට ඒක මතක නෑ neth එකේම programme එකක කිව්වේ..පස්සේ ඒ කෙනා ඉබේම අතුරුදහන් වෙලා..එයාගෙම තාත්තා කිව්වේ කතාව.. දවසක මේ පුතා අපිට හිතාගන්න බැරි දෙයක් කරනවා..සහතිකයි

  • @meghawijewardane

    @meghawijewardane

    4 жыл бұрын

    Nadishan Maduranga නදිෂාන් මධුරංග 🙏🏽

  • @indu_amaranath

    @indu_amaranath

    4 жыл бұрын

    වැඩේ කියන්නේ ඒ කෙනාත් දැනන් ඉදලා තියෙනවා මේ ලමයා ලංකාවේ ඉපදුනොත් මෙලෝ දෙයක් කරන්න වෙන්නෙ නෑ කියලා, දුරු රටක දෙමව්පියන් සොයා ගෙන ගිහින්😅

  • @georgevinitia1502
    @georgevinitia15024 жыл бұрын

    වාසනාවන්! යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි 🙏💐❤💐🙏🙂🇱🇰 .

  • @meghawijewardane

    @meghawijewardane

    4 жыл бұрын

    George Vinitia 🙏🏽

  • @georgevinitia1502

    @georgevinitia1502

    4 жыл бұрын

    @@meghawijewardane ❤🙏👏💐🌟🎁💐👏🙏❤🌝🇱🇰.

  • @nelumkumari1232
    @nelumkumari12324 жыл бұрын

    හදවත පිරිලා ආදරෙ හිතෙනවා රත්තරන් පුතේ තෙරුවන් සරණයි රත්තරන් ගොඩක් ආඩම්බරයි අපේ දරුවෙක් මේ විදිහට දකින්න ලැබිම ❤️❤️❤️❤️❤️

  • @meghawijewardane

    @meghawijewardane

    4 жыл бұрын

    Nelum Kumari 🙏🏼

  • @srimamangalika9684
    @srimamangalika96844 жыл бұрын

    දීර්ඝායුස වේවා පුතේ නුඹට අනාගතයෙ රජ අපේ රටට

  • @meghawijewardane

    @meghawijewardane

    4 жыл бұрын

    Srima Mangalika 🙏🏼🙏🏼🙏🏼

  • @kamaniperera6718
    @kamaniperera67184 жыл бұрын

    තෙරුවන් සරණයි පුතා

  • @nadeeshafernando9654
    @nadeeshafernando96543 жыл бұрын

    ගොඩක් ආදර්ශමත් දෙමව්පියෝ. හරිම සතුටුයි. හොද පුතෙක් ලෝකෙට දායාද කරලා තියනවා. තුන්දෙනාටම ජේසු පිහිටයි... !

  • @bwsm151
    @bwsm1514 жыл бұрын

    බුදු සරණයි .ඔබ රටට ලොවට අඩම්බරයක්

  • @05088
    @050883 жыл бұрын

    දෙමව්පියන්ගේ බුද්දිමත් බව නිසා බිහිවූ වාසනාවන්ත දරුවෙක්.

  • @gangaweerakkody5243
    @gangaweerakkody52434 жыл бұрын

    ආඩමිබරයි රටට ලංකාවෙ පුතෙක්. අපේ දරැවෙක්.

  • @meghawijewardane

    @meghawijewardane

    4 жыл бұрын

    Ganga Weerakkody 🙏🏼

  • @dedununish838
    @dedununish8383 жыл бұрын

    ඇත්තටම පුතේ ආඩම්බරයි ඔයාගැන අපේ රටට ආඩම්බරයක් ඔයාව..jp ❤️❤️

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula83663 жыл бұрын

    ඔයලා වගෙ දරුවන් පිටරට ඉපදීම නිසා අරක්ශා වෙනවා අපෙ මෙ පින් බිමට ශක්තියක් වෙන්න බුදු සරණයි පුතේ 🙏🙏🙏

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e4 жыл бұрын

    නියමයි සුපිරි වීඩියෝවක් පුතාට හොඳ දැනුමක් තියෙනවා ලංකාවේ පාර්ලිමේන්තුවේ කිසිම මංත්‍රී කෙනෙකුට ඔය දැනුම නැතුව ඇති

  • @ksududoni9955

    @ksududoni9955

    4 жыл бұрын

    Onna moda kathawak kiwa. Parlimant aeke. Innawada. Igenagath. Aya.

  • @user-wl6rf9jc5e

    @user-wl6rf9jc5e

    4 жыл бұрын

    @@ksududoni9955 👍

  • @meghawijewardane

    @meghawijewardane

    4 жыл бұрын

    අපි සිංහලයෝ 🙏🏼

  • @slstats7948
    @slstats79483 жыл бұрын

    මේ දරුවා අනාගතේ ඇල්බට් අයින්ස්ටයින් කෙනෙක් වේවි නේද?🙂🔥🇱🇰❤️

  • @ssap3717

    @ssap3717

    Жыл бұрын

    redda

  • @amadidias5452
    @amadidias54523 жыл бұрын

    ස්‍තූතියි ඔබට මේ වගේ වටිනා දේ සාමාජ ගත කිරික්ම ගැන.

  • @iroshimasandamali3091
    @iroshimasandamali30913 ай бұрын

    ලෝකය දිනවන්න ඔයාට ලොකු ශක්තියක් ආශිර්වාදයක් ලැබේවා.

  • @user-lw6gh3qn1m
    @user-lw6gh3qn1m3 жыл бұрын

    මුළු හදවතින්ම සුභ පතනවා සුදු පුතාට.බුදු සරණයි සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා💪💪💪💪👍👍👍👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @asankalakmal3342
    @asankalakmal33424 жыл бұрын

    පොඩ්ඩගෙ වචන වල ස්පීඩ් එක

  • @meghawijewardane

    @meghawijewardane

    4 жыл бұрын

    Asankaයා lakmal 😍

  • @lifechanel460

    @lifechanel460

    4 жыл бұрын

    බුද්ධිමත් අය එහෙමයි

  • @wijitalakmal7412

    @wijitalakmal7412

    3 жыл бұрын

    apitavage love karakara innavelavak na eyata eyage speed ekata apita terum ganna velavak na ape rameka patta slo

  • @samandarivitharana9283
    @samandarivitharana92833 жыл бұрын

    ඇත්තටම මේ unlike කරලා තියෙන්නෙ මොලේ වැඩිම පිරිස වෙන්න ඕන,,,නැතිනම් දරාගන්න බැරි ඊර්ෂ්‍යාව කුහකකම වෙන්න ඕන ,

  • @hansimuthu3084

    @hansimuthu3084

    3 жыл бұрын

    ඒක ඇත්ත...

  • @wijitalakmal7412

    @wijitalakmal7412

    3 жыл бұрын

    lankave inna horatahukala adumasen ipaduna kuutani

  • @omanmuscat8273
    @omanmuscat82733 жыл бұрын

    තෙරැවන් සරනයිපතේ හරිම සතුටුයි දෑසට සතුටුකදුලු ආවා පුදුහ දැම් සම්බාරයක් වාසනාවන්තම දරැවෙක් මේ දරැවා මෙලොවට දායාදය කරපු දෙමාපියන් තමයි ලොව වාසනාවන්තම දෙමාපියන් සියලුපැතුම්ඉටුවේවා.

  • @kelumakuratiya859
    @kelumakuratiya8594 жыл бұрын

    you are great MEGA putha ,we very proud about you .congratulations

  • @australianflightchannel1557
    @australianflightchannel15574 жыл бұрын

    Thank you Nuwan Maama

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x4 жыл бұрын

    ජයවේවා පුතා. ආඩම්බරයි ..ලංකාවට වැරදුනේ රට පරයන්ගේ හැමදේම බදාගෙන ..අපේ දේ නැති කරපු නිසයි.. ගොවිතැන් කටයුතු වලට යන්න ලජ්ජා ලංකාවේ ළමයි මේ පුතාගෙන් වත් පාඩමක් ඉගෙන ගනිල්ලා .. බුදු සරණයි පුතා..

  • @janisherath470
    @janisherath4704 жыл бұрын

    අනාගතය අපේ 😍

  • @meghawijewardane

    @meghawijewardane

    4 жыл бұрын

    Janith Shehan 🙏🏼🙏🏼🙏🏼

  • @murshidfarzan2507
    @murshidfarzan25074 жыл бұрын

    God bless you son.

  • @madumaniya1169
    @madumaniya11694 жыл бұрын

    හරිම සතුටුයි පුතේ බුදු සරනයි මම අනුරාධපුරයේ යෝධ ඇල අපේ ගේ පිටි පස්සේ තියෙන්නේ පරන එක ජරා වේලා ගස් කඩා වැටිලා හරිම අපිරිසිදුයි ඒක අලුත් වැඩියා කරලා පාවිච්චියට ගන්ඩ පුලුවන් නම් ගොඩාක් වටිනවා දැන් අලුත් එකක් හදලා නේ ඒ උනාට වටින්නේ පරන එක

  • @Kumari-kq1py
    @Kumari-kq1py4 жыл бұрын

    චුටියගෙ කතාව අහන කොට මාර සතුටක්

  • @meghawijewardane

    @meghawijewardane

    4 жыл бұрын

    Kumari 123 🙏🏼

  • @samanthahermanmunasingha3896

    @samanthahermanmunasingha3896

    4 жыл бұрын

    Budusarani

  • @maalimaali6292
    @maalimaali62924 жыл бұрын

    පුතුට දිගු ගමනකට සුබපැතුම්.. ලංකාවටත්. සේවයක් කරන්න පුතේ.

  • @jacob3_
    @jacob3_4 жыл бұрын

    ඔයා කියල දෙන්ඩ ලංකාවෙ ඉන්න කලු සුද්දන්ට ලංකාව ගැන

  • @meghawijewardane

    @meghawijewardane

    4 жыл бұрын

    Asiri Aththanayake 🙏🏼

  • @PasinduFernandothegreat

    @PasinduFernandothegreat

    3 жыл бұрын

    Aniwaren 😊💪💪

  • @PasinduFernandothegreat

    @PasinduFernandothegreat

    3 жыл бұрын

    We need to teach the Kalu suddho in Sri Lanka

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri52474 жыл бұрын

    රාවණ දෙවි පිහිටයි

  • @KeerthiAbe
    @KeerthiAbe4 жыл бұрын

    Rawana genes at work in NASA. Let's hear from Sri Lankan history skeptics.

  • @user-kk7db3yh9v
    @user-kk7db3yh9v4 жыл бұрын

    පුතාට බුදු සරණ

  • @dayamanamendra7134
    @dayamanamendra7134 Жыл бұрын

    Meaga mahimagen ape rate වැඩිහිටියන් ta දේශපාලkayanta gata utu බොහෝ padam atha. Lot of thank . Meaga.

  • @shashidinu4017
    @shashidinu40174 жыл бұрын

    ඔයාට බුදු සරනයි.

  • @rashmi7028
    @rashmi70284 жыл бұрын

    Great and worthy video! Thank you Neth fm! May God bless you and ur family putha! Love from Srilanka.❤❤❤❤❤❤❤❤❤😘😘😘

  • @SLGAGA
    @SLGAGA4 жыл бұрын

    පුතේ ඔයා අනිවාර්යයෙන්ම අභිධර්මය ඉගන ගන්න ඕන

  • @prabathrathnamalala7552

    @prabathrathnamalala7552

    4 жыл бұрын

    excellent bro best comment Ever I had see. Thanks 🙏

  • @amagamage9596

    @amagamage9596

    4 жыл бұрын

    Me video eka baladdi mata eka hondatama denunu deyak...

  • @amagamage9596

    @amagamage9596

    4 жыл бұрын

    Budusaranayi putha...

  • @meghawijewardane

    @meghawijewardane

    4 жыл бұрын

    🙏🏼

  • @lifechanel460

    @lifechanel460

    4 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @w.w.n.sferanandosl8790
    @w.w.n.sferanandosl87903 жыл бұрын

    ☸️ තෙරුවන් සරණයි පුතා

  • @roshanikarunaratne4038
    @roshanikarunaratne40384 жыл бұрын

    Such a cute boy. All the best putha. Make Sri Lanka proud

  • @srilanka3882
    @srilanka38824 жыл бұрын

    පුතා ලංකාව අමතක කරන්න එපා. මේ පුංචි ලංකාවට ඇවිත් සේවය කරලා ආදර්ශමත් පුතෙක් වෙන්න.

  • @rohanajayarathne7876
    @rohanajayarathne78764 жыл бұрын

    හරිම වැදගත් සුභ පතනවා,රත්තරන් පුතාට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා. ගනන් කතාව.:6:24-26 ආමේන්. God bless u

  • @densilpeiris5745
    @densilpeiris57454 жыл бұрын

    ඉතාම විශිෂ්ඨ දරැවෙක්..අපිට ඔයා ගැන ආඩම්බරයි පුතේ..

  • @amithasriyani5665
    @amithasriyani56653 жыл бұрын

    බුදුසරණයි

  • @SaraSara-jf1qc
    @SaraSara-jf1qc4 жыл бұрын

    චුටි.චන්ඩියට .අනේ බුදු සරනයි

  • @meghawijewardane

    @meghawijewardane

    4 жыл бұрын

    Sara Sara 🙏🏼

  • @Sanja2223
    @Sanja22234 жыл бұрын

    අලුත් පරපුර පිස්සු කෙලින්න නැතුව මේ දරුවා දිහාවත් බලලා දෙයක් අරගත්තනම්.

  • @meghawijewardane

    @meghawijewardane

    4 жыл бұрын

    쿠마라산자야 🙏🏽

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x4 жыл бұрын

    අපේ ලංකාවේ අම්මලට ඕනා ළමයිට බලෙන් උගන්නලා පුද්ගලික පන්ති යවලා ඉංජිනේරුවන් දොස්තරලා කරන්න .. මේ රටේ අම්මලා හරි කුහකයි..උන්ගේ උවමනාවට ළමයි ඉගෙන ගන්න ඕනා .. හේන් කුඹුරු පෙන්නන්න බෑ. ලංකාවේ අම්මලාත් වග කියන්න ඕනා කෘෂිකර්මයෙන් ළමයි ඈත් කරන එකට.. පෝන් දීලා ළමයි නළවන එකට.. ඒ අතින් මේ දෙමව්පියන් හරි වැදගත් .. ජයවේවා ..

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake80423 жыл бұрын

    Wow, What great parents of a very smart genius! The backbone behind his successful upbringing

  • @rmtdkumarakumara6509
    @rmtdkumarakumara65094 жыл бұрын

    Budu saraney thanks neth fm

  • @Gk-zf5bw
    @Gk-zf5bw4 жыл бұрын

    තෙරුවන් සරණයි පුතාට.

  • @meghawijewardane

    @meghawijewardane

    4 жыл бұрын

    Gamini Kamal 🙏🏼

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya97114 жыл бұрын

    Harima buddimath daruwek wasanawanthai anagathaya sharthaka wewa dalada samidu phitai

  • @manikudagedara4938
    @manikudagedara49384 жыл бұрын

    ආඩම්බරයි පුතේ ....

  • @jayalathjayalath7138
    @jayalathjayalath71383 жыл бұрын

    බුදු සරණයි ape punchi රාවණාට

  • @saminthamihirani825
    @saminthamihirani8254 жыл бұрын

    බුදු සරණයි පුතේ ඔයාගේ සිහිනයට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @meghawijewardane

    @meghawijewardane

    4 жыл бұрын

    Samintha Mihirani 🙏🏼

  • @user-xtra
    @user-xtra3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @manushaperera90
    @manushaperera903 жыл бұрын

    May God bless you little son! Yo're so precious.Those parents have done an amazing job bringing him up to be such a marvellous person. Thank you Neth fm for presenting this interesting programme.

  • @racistaj6850
    @racistaj68504 жыл бұрын

    Worth to watch ! Thank you very much !

  • @rammyabandara7666
    @rammyabandara76664 жыл бұрын

    ithama pinwath yuwalk menma laasana punchi palak,,, deegayuwewa,/ long life my dear family. amzing, keep it up. love you all.

  • @kumariedirisinghe9046
    @kumariedirisinghe90464 жыл бұрын

    බුදුසරණයි පුතේ ඔයාට දිගු ගමනක් යන්න සුබ පැතුම්

  • @user-gt9od5fn4o
    @user-gt9od5fn4o4 жыл бұрын

    You are so cute and so nice. Proud to say that you're a lankan boy. We want the youngest that who can make a turning point to the future, your parents are very lucky to have a child like you. Not only for them but also to us. Wish you all the best and go far so far with our blessings. Also I have a little son like you. I hope that one day he will be able to help you and i guide him to that goal. TO MAKE OUR COUNTRY AS THE BEST OF THE WORLD.

  • @shanthiedirisingha6372
    @shanthiedirisingha63724 жыл бұрын

    ආඩම්බරයි අපට..තෙරුවන් සරණයි පුතේ..රට රැක ගන්න..❤❤👑👑😘😘😘🇱🇰🇱🇰🇱🇰💐💐💐

  • @meghawijewardane

    @meghawijewardane

    4 жыл бұрын

    shanthi Edirisingha 🙏🏼🙏🏼🙏🏼

  • @sltraveler6022
    @sltraveler60224 жыл бұрын

    සුපිරි ....ලයික් කරා ....සබ් කරා ..... ජයවේවා

  • @meghawijewardane

    @meghawijewardane

    4 жыл бұрын

    THE TRAVELER. 🙏🏼

  • @dedimuniayanga2281
    @dedimuniayanga22814 жыл бұрын

    දෙවියන් වහන්සේට ස්තුතියි ..ඔබ වගේ කෙනෙක් අපේ රටේ ගෞරවය රකිනවට ..හරිම,සතුටුයි

  • @nishshankafernando2432
    @nishshankafernando24324 жыл бұрын

    Budusaranai puthe...

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani18604 жыл бұрын

    බුදුසරණයි පැටියෝ

  • @mahindainfuturethefactscen6361
    @mahindainfuturethefactscen63613 жыл бұрын

    Thank you for introducing great future

  • @lifechanel460
    @lifechanel4604 жыл бұрын

    කතා කරනකොටම තේරෙනවා බුද්ධිමත් කියලා

  • @anitadissanayake2934
    @anitadissanayake29344 жыл бұрын

    Wow great🙏🙏🙏🙏

  • @smssms4791
    @smssms47914 жыл бұрын

    Ape rattaran puthata siyalu deviyange arakshawa labenna oni eyawa araksha krl deviyane ❤️❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍

  • @rammyabandara7666
    @rammyabandara76664 жыл бұрын

    three of you are really fantastic, love you,,, guys,,,theruwan saranai

Келесі