"මම රටේ පිනට පහළ වුන නිදාගෙන හිටිය රාවණා" රාවණා පළමුවරට හෙළි කරන කතාව Rawana | Konara Vlogs

"නිදි යහනෙන් නැගිටලා ආවේ රට බේරගන්න" නැවත ඉපදුන රාවණා පළමුවරට හෙළි කරන කතාව Rawana | Konara Vlogs
Stay Connected & Subscribe to Keep in Touch for More Updates
👉 bit.ly/SubscribeKonara
Follow Me on Other Social Media;
Facebook: / konara.vlog
TikTok: / konara99
Instagram: / konara_99
#ravana #3zerostudio #konara #konaravlogs #sinhalavideo
#interviews #socialreviews #socialexperiments #srilanka

Пікірлер: 348

  • @ChandikaBomiriyage
    @ChandikaBomiriyageАй бұрын

    ආයේ නිදාගන්න මගේ දෙවියෝ 😂😂😂😂

  • @gayanimadusha-fk7wv

    @gayanimadusha-fk7wv

    29 күн бұрын

    🤭

  • @niroshanirosha4043

    @niroshanirosha4043

    29 күн бұрын

    😂😂

  • @priyanpriyaniipriyani6748

    @priyanpriyaniipriyani6748

    29 күн бұрын

    ෂෝක් අනේ ඔයානම්😃😃😃😃

  • @user-be2ki7ds2f

    @user-be2ki7ds2f

    27 күн бұрын

    😂😂😂😂😂අනේ දෙයියෝ

  • @chathurikamadushani4067

    @chathurikamadushani4067

    27 күн бұрын

    😂😂

  • @kalharasenadhira993
    @kalharasenadhira99327 күн бұрын

    මාර ආතල් එකක් දුන්නේ. මරු programme එක. Thanks bro... .

  • @amashigalagedara1262
    @amashigalagedara1262Ай бұрын

    ඉතාම වටින පැහැදිලි කිරීමක්..රටේ වගකිව යුත්තන් ඇසිය යුතුම කතාවක්...කිසිකෙනෙකුට නොතේරෙන නොදුටුව පැත්තක් මෙතුමා දැකලා තියනවා..🙏🙏🙏

  • @PadmasankhaSenarath

    @PadmasankhaSenarath

    Ай бұрын

    මේ වැඩසටහන නරඹන සියල්ලන්ගේ දැන ගැනීමටයි. දුෂ්මන්ත යන පුද්ගලයා තම tiktok live වැඩසටහනට පැමිණෙන ඔබ පහත දේ කිව්වොත් රැවටෙන්න එපා...! 1)මොහු තම ඉඩමක ඔබට හිමි නිධානයක් ඇති බව පවසා දේවාලයට පැමිණ ආවතේව කරන මෙන් දැන්වූවොත් රැවටෙන්න එපා.. 2)චාටු වදන් කියා දේවාලයේ රැයක් ගත කරන මෙන් කීවොත් රැවටෙන්න එපා... 3)ඔබගේ දනහිසෙන් පල්ලෙහා පන නැති වෙනවා කිව්වොත් රැවටෙන්න එපා. 4)ඔබ තුල අශුද්ධ ආත්මයක් සිටිනවා කිව්වොත් රැවටෙන්න එපා. 5) දේව මෑනියන් වෙනුවෙන් විවිධාකරා රන් භාණ්ඩ , අශ්වයන් ආදිය පූජා කිරීමට කීවොත් රැවටෙන්න එපා.. 6)සුරයක් දැමීමට කීවොත් රැවටෙන්න එපා.. 7) මොහුහේ පෙර සංසාරයේ භාර්‍යාවක් කීවොත් රැවටෙන්න එපා 8) මොහු රජවන බව පවසා ගෝතමී මෑණියොන්ගේ හඬ පටයක් එව්වොත් රැවටෙන්න එපා... 8) ඔබ සමග යහන් ගත්වන්නට කීවොත් රැවටෙන්න එපා.. සැ.යු මොහුගේ බොරුව දෑසින්ම දැකගන්න fake account එකකින් මොහුගේ live එකේ ප්‍රශ්න අසා බලන්න. *මොහු කියනා අශ්වයා පූජා කල ඇමරිකාවේ එම කාන්තාව පවා දැන් එම වැඩසැටහනට පැමිනෙන්නේ නැත. වංචාවට නොරැවටෙන්න. කිසිවෙකුට පහර ගැසීමට නොව ඔබගේ බේරීම සඳහායි. හොරුන්ට රැවටෙන්න පෙර ඔබම විමසා බලන්න

  • @rukshanr2842
    @rukshanr284222 күн бұрын

    මට රට හදන්න බැහෑ ඒත් මට හැදෙන්න පුලුවන්... මං අද ඉදං පන්සිල් පද පහ රකින්න උත්සහ කරනවා මං හිතනවා මං වගේ තවත් අයට මේ සිතුවිල්ල පහල වෙයි කියලා... අපි වැරදි කර කර තව කෙනෙක්ගේ වැරදි හදන්න බැහැ.. හැමෝටම ජය වේවා...

  • @kelumsajeewa7425

    @kelumsajeewa7425

    2 күн бұрын

    අනිවාර්යයෙන්ම 👍👍👍

  • @olaola4451
    @olaola445122 күн бұрын

    මට දැනෙන හැටියට බොහොම අර්ථවත් බුද්ධිමත් කෙනෙක්. මොහු තුල යම්කිසි පෙර පින් බලයක් ක්‍රියාත්මක වීමක් සිදුවෙමින් පවතිනවා.ගැඹුරු නුවණක් සැඟවී තියෙනවා. ඉතාමත් සාධාරණ කතාවක් එතුමා කිසිම කලබලයකින් තොරව කතා කරනවා.යන්ත්‍ර මනතර බිස්නස් කරන්නෙකුත් නොවන නිසා මොහු ගැන පැහැදීමක් තියෙනවා.

  • @apsaraliyanage4164
    @apsaraliyanage416429 күн бұрын

    වටිනාකමක් තිබෙන සාකච්ඡාවක්.ඉගෙනුමට බොහෝ දේ කියවෙන කතාවක්. අපි මේ වගේ කතාවක් අහද්දි මේකත් බොරුවක් කියල හිතන්නෙ නැතිව ,මේ කියන කතාව අහන්න. කෙනෙක් පිටට දෙන්නෙ තමන් තුළ තියෙන අදහස.මෙහෙම හිත් තියෙන්නෙ උතුම් මිනිසුන්ට.බොහෝ දෙනෙකුට මේ කතාව නොතේරේවී. සමහර විට ඒකට පින් මදි ඇති. සමහර විට මේ පුද්ගලයත් කරන්නෙ බොරුවක් නම්,අපිව මුලා කරන්න දේවල් කියනව නම් මිනිසුන් මුලා කිරීමේ අකුසලය එයාට ලැබෙයි. මම කියන්නෙ මේ කතිකාව අනර්ගයි. ඔබට බුදුසරණ ලැබෙවා!!!!.

  • @HappyBambooForest-ox6cx

    @HappyBambooForest-ox6cx

    29 күн бұрын

    කලිසම ගලෝලා බලපන් රාවනාගෙ අහවල් එක උඹට අහුවෙනවද කියලා මෝඩ තකතිරු වාහෙලා

  • @SachiniRasara-qu2ie

    @SachiniRasara-qu2ie

    29 күн бұрын

    මිනිසුන් ට ගරහන්න කලින්. තමන් නිවැරදි වෙන්න

  • @user-cv3bh6iu3n

    @user-cv3bh6iu3n

    29 күн бұрын

    අනේ රාවනා පුක දීහන් අන්දන්නැතැව

  • @DanushkaRanadeera
    @DanushkaRanadeera25 күн бұрын

    අන්තිමට දුන්න ටෝක් එකට. ඇග කිලිපොලා ගියා රෙශ්පට් සහෝදරය ඇත්තටම වටිනව ආදරෙයි තෙරුවන් සරණයි

  • @sandunperera9541
    @sandunperera9541Ай бұрын

    කොනාර උබත් මරු බඩු ගෙන්නේ.... මේ ජන්දය දෙන්නේ කාටද අහපන්කෝ

  • @prasadweerasinghe6093
    @prasadweerasinghe609329 күн бұрын

    කෝනාර වගේ අය ලගට ගියත් මෙයා,චමුදිත වගේ අය ලගටවත් යන්න බයයි.

  • @user-nz2xk8bz4n
    @user-nz2xk8bz4n25 күн бұрын

    දැන්ම බෙහෙත් ටිකක් අරන් දුන්නොත් සනීප කරන්න පුළුවන්

  • @user-mn6cy5rn5j

    @user-mn6cy5rn5j

    19 күн бұрын

    Yes you are correct 💯💯

  • @veinz4316
    @veinz431623 күн бұрын

    ගොඩක් එවුන් මෝඩ ආතල් දුන්නා... හැබැයි මේ කතාවෙ පැහැදිලි කිරීම අනුව වටින උපදෙස් ටිකක් ලැබුනා... නිවැරදි පැහැදිලි කිරීමක්...🤘

  • @HashaneXperiment
    @HashaneXperiment25 күн бұрын

    මේ කියන කතාව සම්පූර්න ඇත්ත. සහතික කරනව. 🤝

  • @kasunpriyankara721
    @kasunpriyankara72126 күн бұрын

    ට්‍රැක් පැනපු දේව පුත්‍රයෙක්

  • @nalikasampath2462
    @nalikasampath2462Ай бұрын

    අනේ අපේ රටේ මෝඩ රැල

  • @shiromichandani8370

    @shiromichandani8370

    Ай бұрын

    රට මෙහෙමවත් තියන එක ලොකු දෙයක්

  • @florenceherath3732
    @florenceherath373228 күн бұрын

    ඔය දරැවගෙ පාඩුවෙ ඉන්නදුන්නානම් හොදයිනෙද අසනිප කාරයෝත් ඉන්න එපෙයැ🤷‍♂️ හැබැයි ඔවුන් පසු පසයන්නේ කල්පනාවෙන්🤔🙈

  • @EATHTHA-
    @EATHTHA-24 күн бұрын

    🍃💚 🙏🏽! *බෝහෝ පිං ඇත්තෝ දැකීම සතුටක්* ! නුඹට සෙත් වේවා! යහපතක්ම වේවා!

  • @fatemakw3723
    @fatemakw3723Ай бұрын

    Supar kathawak tharuwan saranai 🇦🇪

  • @sugathsensei5987
    @sugathsensei598727 күн бұрын

    ගත යුක්ත gamu...ඇත්ත කතාව

  • @upulmanavadu5057

    @upulmanavadu5057

    26 күн бұрын

    කතාවෙ ඇත්තකුත් තියෙනවා අපි මීට පෙර නොහිතපු රජය දෙන පර්මිට් කතාව...

  • @pathtohappiness4711
    @pathtohappiness471124 күн бұрын

    පන්සිල් රකින සමාජය ක් හදමූ...සත්‍ය ජයගනී...සොබාදහමේ අනුහස සහ බලය අවදී කරමු....මෙම දේව පුත්‍රයා හට මතු බුදුවන මහා කාලී මෙනියෝ පිහිට ලබෙනවාමයී...ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු ....

  • @user-yh3qm9bj6x
    @user-yh3qm9bj6xАй бұрын

    ඉතාමත් හොඳින් පැහැදිලි කර දුන්න... ඔබතුමා ඉතාම නිහතමානී ගුණ ගරැක මහත්මයෙක්..🙏

  • @PadmasankhaSenarath

    @PadmasankhaSenarath

    Ай бұрын

    මේ වැඩසටහන නරඹන සියල්ලන්ගේ දැන ගැනීමටයි. දුෂ්මන්ත යන පුද්ගලයා තම tiktok live වැඩසටහනට පැමිණෙන ඔබ පහත දේ කිව්වොත් රැවටෙන්න එපා...! 1)මොහු තම ඉඩමක ඔබට හිමි නිධානයක් ඇති බව පවසා දේවාලයට පැමිණ ආවතේව කරන මෙන් දැන්වූවොත් රැවටෙන්න එපා.. 2)චාටු වදන් කියා දේවාලයේ රැයක් ගත කරන මෙන් කීවොත් රැවටෙන්න එපා... 3)ඔබගේ දනහිසෙන් පල්ලෙහා පන නැති වෙනවා කිව්වොත් රැවටෙන්න එපා. 4)ඔබ තුල අශුද්ධ ආත්මයක් සිටිනවා කිව්වොත් රැවටෙන්න එපා. 5) දේව මෑනියන් වෙනුවෙන් විවිධාකරා රන් භාණ්ඩ , අශ්වයන් ආදිය පූජා කිරීමට කීවොත් රැවටෙන්න එපා.. 6)සුරයක් දැමීමට කීවොත් රැවටෙන්න එපා.. 7) මොහුහේ පෙර සංසාරයේ භාර්‍යාවක් කීවොත් රැවටෙන්න එපා 8) මොහු රජවන බව පවසා ගෝතමී මෑණියොන්ගේ හඬ පටයක් එව්වොත් රැවටෙන්න එපා... 8) ඔබ සමග යහන් ගත්වන්නට කීවොත් රැවටෙන්න එපා.. සැ.යු මොහුගේ බොරුව දෑසින්ම දැකගන්න fake account එකකින් මොහුගේ live එකේ ප්‍රශ්න අසා බලන්න. *මොහු කියනා අශ්වයා පූජා කල ඇමරිකාවේ එම කාන්තාව පවා දැන් එම වැඩසැටහනට පැමිනෙන්නේ නැත. වංචාවට නොරැවටෙන්න. කිසිවෙකුට පහර ගැසීමට නොව ඔබගේ බේරීම සඳහායි. හොරුන්ට රැවටෙන්න පෙර ඔබම විමසා බලන්න

  • @manjulakumari5074
    @manjulakumari507425 күн бұрын

    කතාවෙ වැදගත් යමක් ගන්න තියෙනව

  • @SachiniRasara-qu2ie
    @SachiniRasara-qu2ie29 күн бұрын

    ජිවිතයට ගත යුත්ත බොහෝයි. මෙතුමා කියපු දේ සත්‍ය

  • @ashokrandika5429
    @ashokrandika542924 күн бұрын

    Maru kathawak❤️❤️budu sarani 🙏🙏🙏🙏දේව පුත්‍රයාණනි

  • @wanigarathnabandara6870
    @wanigarathnabandara687027 күн бұрын

    නරලොව හොල්මන්....එකෙක් යන කළ තවත් එකෙක් එනවා.....දේව සභාවේ නිත්‍ය නියෝජිතයෙක් වගේ.....දැන් වඳින්න වාහන අරගෙන යමු....අපි සියලුදෙනාම පිස්සෝය....

  • @littleangel1555
    @littleangel155510 күн бұрын

    කතාව ඇහුවේ නැහැ.ලස්සන පෙනුමක් තියනවා.හිතුනේ එච්චරයි.

  • @Thenuka_Northwest
    @Thenuka_Northwest26 күн бұрын

    සැමට ජය.🩶🙏

  • @nimeshadithya8536
    @nimeshadithya853626 күн бұрын

    මම කැමතිම රාවණා හරිම ලස්සනයි... මචං රාවණා....ඉස්සෙල්ලාම MMA tournament එකක් දින ලෝකෙටම පෙන්නපන් අපේ හෙල බලය මචං රාවණා MMA ගිහින් champion වෙච්ච ගමන් රාම හොල්මන් වෙනවා දැනට රාම Everest වල

  • @chithrapriyadarshini5983

    @chithrapriyadarshini5983

    25 күн бұрын

    Thawath nadagamak

  • @hsriyani2755
    @hsriyani2755Ай бұрын

    අනේ මන්ද මේව ක්‍රිස්තියානි කාරයෙක් කොහොමද අපේ ආගම දහම මින් මේව කරන්නෙ තාත්තා ක්‍රිස්තියානි කාරයෙක් නෙ

  • @Amashakyaranmuthu

    @Amashakyaranmuthu

    29 күн бұрын

    Ma danna taramin Landesi Prithugisi kalawal wala Bawddagamika aya diwiberaganna parapura rekaganna Katholika agama ha sabedi wasagam maru karala tiyenawa

  • @nimeshadithya8536

    @nimeshadithya8536

    26 күн бұрын

    මචං මේ රාවණා....මේ voice එක රාවණා ගෙ....අනිත් රාවණා තමයි හේමාල්....සුපිරිම රඟපෑ ම

  • @IndiPriyadarshani
    @IndiPriyadarshani25 күн бұрын

    පිට කවරයට නොරවටි සත්‍ය දකින්නට හකි නම් එයට ගරු කරන්න පුරුදු වන්න.හොඳ දනුවත් කිරිමක් මෙතුමා කරා. දහම අවබෝධ වන තන ව්වේචනයන් නොමැත.🙏🙏🙏🙏 පිට කවරයට නොරවටි සත්‍ය දකින්නට හකි නම් එයට ගරු කරන්න පුරුදු වන්න.හොඳ දනුවත් කිරිමක් මෙතුමා කරා. දහම අවබෝධ වන ව්ට ව්වේචනයන් නොමැත.🙏🙏🙏🙏.

  • @sandikaakash9589
    @sandikaakash958925 күн бұрын

    Nice comedy programme ❤🎉

  • @Viewofmine1
    @Viewofmine129 күн бұрын

    ❤❤❤

  • @user-nu6xi7bd6g
    @user-nu6xi7bd6g11 күн бұрын

    බෞද්ධයෙක් වෙන්නේ උප්පැන්න සහතිකයෙන් නෙවෙයි. සැබෑ බෞද්ධයෙක් වෙන්න ජාති ආගම් නෑ හැබැයි මේ මහත්තයාට තියෙන අවබෝධය වැදගත්

  • @SameeraSamarakoon-gv3th
    @SameeraSamarakoon-gv3th29 күн бұрын

    🔥

  • @leezakrisha5415
    @leezakrisha541526 күн бұрын

    🙏🙏🙏.. කාලි පුත්‍රර්‍.. තෙරුවන් සරණයි.

  • @roycearthur8060
    @roycearthur806021 күн бұрын

    Jayawewa Brother 🎉🎉🎉🥳💯💝🇱🇰👍👏

  • @user-cv8dp2nh1n
    @user-cv8dp2nh1n28 күн бұрын

    Ape.maha.raawana.raja.thumata.budusaranie.oba.thuma.raja.kama.labalena.ratata.sewak....wewa

  • @KaweenaDilshani
    @KaweenaDilshaniАй бұрын

    🙏

  • @HashanSanjana-ef3xj
    @HashanSanjana-ef3xj20 күн бұрын

    ඇත්ත

  • @mddammananda8100
    @mddammananda810029 күн бұрын

    ආසිර්වාද වේවා

  • @user-ds8uw3bw9p
    @user-ds8uw3bw9p28 күн бұрын

    🙏🙏🙏🙏

  • @Thomasshelby001l7
    @Thomasshelby001l729 күн бұрын

    ට්‍රැක් ලන්තෙ තවත් දවසක්

  • @dasunkarunarathna2685
    @dasunkarunarathna268528 күн бұрын

    Api ta kauru rata baragatthath kamak ne ape rata diunu wela merata inna apita ape rate jeewth wenna Wasanawa labewa Budusaranai

  • @smile.......
    @smile.......29 күн бұрын

    හැබැයි කෝනාර මේ පාර මුගෙන් ගත්ත ආතල් එක මදිමන් කියන්නෙ

  • @user-ne5dq3qx8x
    @user-ne5dq3qx8x29 күн бұрын

    අයියෝ කොනාරා පුළුවන් නම් මාත් එක්ක ඕකව ඉන්ට්ටව් එකක් දෙන්නකෝ

  • @blabala867

    @blabala867

    27 күн бұрын

    ඇයි උබ මොනවා අහන්නද තප්පුලන්නේ නැතිව ඉදපන්

  • @rohanajayarathne7876
    @rohanajayarathne787627 күн бұрын

    තවත් මාද්‍ය සංදර්ශනයක් වගේ, ආයේත් චන්දයක් එනවානේ

  • @premalathagamagedra7830
    @premalathagamagedra783026 күн бұрын

    Kaliugayata areva පට්ටම තරුණයා ලස්සනයි aney මිනිසුන් ta වෙච්චි දෙයක් paw

  • @thanujadamayanthi7932
    @thanujadamayanthi793229 күн бұрын

    🙏🙏🙏🙏🌹

  • @allhuman8118
    @allhuman811823 күн бұрын

    සෙතක් යහපතක්ම වේවා !!!

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi906826 күн бұрын

    අනේ රාවණ දෙවියනෙ මට උදව් කරන්න.. මට කතා කරන්න . නෙ දෙවියනෙ රාවණ දෙයියො, ප්‍රනාන්දු පුත්‍රයෙක් වෙලා. රසට කෑම කාපු කාලයක් මතක නැහැ. අනෙ දෙයියො උදවි කරනවා නේද? 🙏🏻🙏🏻

  • @user-qy6jk8me2h
    @user-qy6jk8me2h24 күн бұрын

    sadui arabiyee monawada rakina pansill kiyanna puluwanda aneee apith Saudi ratee awurudu 10 seewaya kalaa api danna taram oya dannee naha kiyalaa tamai matanam kiyanna tiyennee

  • @user-fe8yn3ut2r
    @user-fe8yn3ut2rАй бұрын

    Supire kathawa❤❤❤❤❤❤❤❤

  • @arunasanjewa9722

    @arunasanjewa9722

    29 күн бұрын

    මු ""බාහුබාලි ෆිල්ම්"" එක පිසුවේන් වගේ බලලා ඔලුවේ වයර් ෂෝට් එක හදාගත්තු එකේක්. තනිකරම එ ඇක්ෂන් තියෙන්නේ.😂😂😂

  • @kevinthomas7040

    @kevinthomas7040

    28 күн бұрын

    @arunasanjewa9722 Sira🤣🤣🤣

  • @user-wm5nf8kw6i

    @user-wm5nf8kw6i

    28 күн бұрын

    ඔබ සෙස්ටයි දුර්ලභ මැනිකක්.බුද්ධ නුවණ දියුණු කොට .ඔබ බුද්ධිමත්ව.බුද්ධියෙන් ඉන්නා අයට නිවන් අවබොදය දර්ම සාකච්ඡා කරන්න.නැතිනම් ගැටෙන්නවේ.නමුත් එවා සොබාදහම රැක දෙවි.තව තවත් බුද්ධ නුවණ පහල වෙවා

  • @sanduniskadar2779
    @sanduniskadar2779Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kevinthomas7040

    @kevinthomas7040

    28 күн бұрын

    🤣🤣🤣

  • @user-nf6ze3ge2z
    @user-nf6ze3ge2zАй бұрын

    fernando... ප්‍රනාන්දු කියන්නෙ ලන්දේසි නමක්. මුගේ කොහෙද සිංහල ලේ. මුගේ කොහෙද රාවණා ජාන. ලන්දේසි ජාන තියෙන්නෙ.

  • @imshwickz5205

    @imshwickz5205

    27 күн бұрын

    😂😂😂😂 සුපිරි comment එක..කතාව සහතික ඇත්ත

  • @ranildissanayake1073

    @ranildissanayake1073

    27 күн бұрын

    kawalan seen ekak wage

  • @Pandaboyzero

    @Pandaboyzero

    27 күн бұрын

    මහින්ද parasi රාජපක්ෂ ජෝර්ජ් රාජපක්ෂ සිංහල බෞද්ධ නියම nam

  • @user-nf6ze3ge2z

    @user-nf6ze3ge2z

    27 күн бұрын

    @@Pandaboyzero ඔව්. ඔබ හරි.ජෝර්ජ් රාජපක්ශ ඉන්ග්‍රීසි නමක් උනාට පෙළපත සිංහල. රජයට පක්ෂ රාජපක්ශ නමි.

  • @Pandaboyzero

    @Pandaboyzero

    27 күн бұрын

    @@user-nf6ze3ge2z සිරිසේන perando කිවු wot nama සිංහල වුණාට සිංහල වෙන්නේ නැද්ද සිංහල kama අපිට ලැබුණේ කෙසේද kagenda කුමන ආභාසය kinda මම හාමුදුරු namakagen ඇහුව ඔහු යන්නේ කොහෙද ඇහුව wama මම malle පොal කිවුwa

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr27 күн бұрын

    රගපෑම්

  • @derricksilva9688
    @derricksilva968829 күн бұрын

    කොනර සල්ලි කියක් දුන්නාද🤣

  • @user-mn6cy5rn5j

    @user-mn6cy5rn5j

    19 күн бұрын

    2000 විතර දෙන්න ඇති😮😮

  • @kanchanaweranga9363
    @kanchanaweranga936322 күн бұрын

    මගෙ දෙයියො 😂😂😂

  • @anuraherath5255
    @anuraherath525523 күн бұрын

    BORUWE UPATHA!

  • @hasinisewwandi346
    @hasinisewwandi34629 күн бұрын

    තෙරුවන් සරණයි මෑණියන්ගේ පිහිටයි දේවපුත්‍රයානනි 🙏🌸

  • @SHIELD_OF_MILITARY
    @SHIELD_OF_MILITARY26 күн бұрын

    කෝණාර මල්ලී මේක නිවැරදි කරන්න. යුද්දෙ ඉවර වුණේ 2009 දී. දැනට වසර 15 ක් වෙනවා.

  • @thegames8821
    @thegames882124 күн бұрын

    Kathava ettha..😢😢😢😢😢😢😢😢

  • @cnco8453
    @cnco845321 күн бұрын

    Aiyoo

  • @anuruddhikaperera8774
    @anuruddhikaperera877426 күн бұрын

    කෝනාර පට්ට ඈ😂😂

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f29 күн бұрын

    මේ තවත් ආතල් එකක්😂

  • @miuru613
    @miuru61315 күн бұрын

    අලුතින් එන ෆිල්ම් එකක්

  • @suwarnamallika164
    @suwarnamallika16426 күн бұрын

    වටිනා කාලය නාස්ති කරන්න ඒපා දෙනාටම මෝලේ කාචල් කෝනර් පුතේ වටිනා කාලය අ පරාදේ

  • @user-uw4pl1ri1p
    @user-uw4pl1ri1p23 күн бұрын

    😂💯 මේක ආතල් රටක් ට්‍රැක් ලන්තයක්

  • @user-qy4ml4jy1f
    @user-qy4ml4jy1f29 күн бұрын

    😂😂😂😂👍

  • @anulavithana5913
    @anulavithana591326 күн бұрын

    මදැයිකොලා තවත් කෙනෙක් ඇවිල්ලා...

  • @wishwa864
    @wishwa86426 күн бұрын

    බුද්ධිමතුන් ගෙන් වැඩක් ගන්න අවස්ථාව දෙන්න රට හදන්න. තරුණයන් ට මේ වගේ

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc24 күн бұрын

    වටිනා අදහස් ටිකක් එතුමා ලබාදුන්නා

  • @HashanSanjana-ef3xj
    @HashanSanjana-ef3xj20 күн бұрын

    Kathawa aththa kriyathmaka wennathi ekane duka

  • @CeylonBoy4643
    @CeylonBoy464327 күн бұрын

    😂😂😂

  • @user-tj5me6si5p
    @user-tj5me6si5p29 күн бұрын

    මොනවා කිවුවත් දේව පුත්‍රයා ගැන මම හොදට දන්නවා.එයා කිවුව දේවල් වැරදිලා නෑ.අත්දැකීමෙන් කියන්නේ

  • @HappyBambooForest-ox6cx

    @HappyBambooForest-ox6cx

    29 күн бұрын

    අනේ තොගෙ පයිය

  • @HashanLayantha
    @HashanLayantha20 күн бұрын

    🙏🙏🙏🙏🙏🏠🏠🏠🏠🙏🙏🙏🙏

  • @dmsupun
    @dmsupunАй бұрын

    Boru kiyannath license thiyena nisaa awulak na. 😂😂😂

  • @gaminiranasinghe4492
    @gaminiranasinghe449223 күн бұрын

    Namal Rajapekge Malle. 😊Dayana bedaganin

  • @lahirumadusanka2011
    @lahirumadusanka201124 күн бұрын

    😅😂

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage169929 күн бұрын

    😂😂😂😂😂😂

  • @sanathjanaka5957
    @sanathjanaka595724 күн бұрын

    කෝ දෙයියෝ සිතා

  • @xxkuu5775
    @xxkuu5775Ай бұрын

    😂😂😂😂

  • @maheshindika7496
    @maheshindika7496Ай бұрын

    මොනව උනත් එක එක එනව අවට වැඩක් නැහැ

  • @sarathchandracosta3324
    @sarathchandracosta3324Ай бұрын

    මනස අවුල් වෙලා පවු.....

  • @ravindralal3920
    @ravindralal392026 күн бұрын

    🎉😂මලියදේව මහ රහතන් වහන්සේ අවසන් මහරහතන් වහන්සේ කළේ .සෙනරත් පරනවිතාන මිස ,වෙන කවුරුත් නොවේ ..😂මලියදේව මහ රහතන් පැවිදි වූයේ එකල ව්සාලා මහනුවර පිහිටි සිතුල්පව්ව සිද්ධස්ථායේදී අපේ රටේ පහළ උන සිදත ගොතම බුදු රජාණ්න් වහන්සේ යටතේය .😮ඊට් පසු මහරහතන් වහන්සේලා කුඩාපොළ ,වාරියපොළ සුමංගල මහ රහතන් වහන්සේලාද,😂ඉන්පසු අදටත් දහම් කරුණු නිවැරැදිව තේරුම් ගෙන රහතන් වහන්සේලා 100 කට ආසන්න පිරිසක් වනගත ජීවමානයේ සිටිති ..😮😮😮😮ඒ සියලු දෙනාම තුන් නිකායට අයත් ජෛන ආගම අදහන උදවිය නොවේය ..😮😮😮😮නියම ❤සිදත ගොතම සමණේ ❤නම් අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේ 😅ගේ දහම ආරක්ෂා කරන බුද්ද පුත්‍රයෝ වන්නේය .😮😮😮😮😅❤❤❤❤❤

  • @user-hg4wd2ok5n
    @user-hg4wd2ok5n27 күн бұрын

    Mama dakka me lagade sudu adala awet oba tumapujawak dunna

  • @wasanthakumara1670
    @wasanthakumara167029 күн бұрын

    යුද්දේ ඉවර වෙලා අවුරැදු කීයද කියලා වත් දන්නෑ

  • @UdaraKarunarathna-vj8dg
    @UdaraKarunarathna-vj8dg23 күн бұрын

    Hama parashnayaktama hoda uththara denwa.. meya kiyanade aththakuth thiyenwa.. hinawenna deyak na.. kiyan dewal hariyta therum gaththoth aththa meka..

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe650227 күн бұрын

    මොහුගෙනුt අපි ට ග ta යුතු දේ බොහො මයි තෙරුවන් සරණයි

  • @prasadweerasinghe6093
    @prasadweerasinghe609329 күн бұрын

    දේව පුත්‍රයන්ට අරක්කු බොන්න පුලුවන්ද?

  • @maneehemal6400

    @maneehemal6400

    20 күн бұрын

    😂😂😂

  • @dpriyapriya6877
    @dpriyapriya687714 күн бұрын

    තාත්තා දෙයියෙක් උනාම මෙහෙම වෙනවා පිංවතුනි...

  • @SwarnaLatha-we4pf
    @SwarnaLatha-we4pf19 күн бұрын

    Kauru kohoma kiwath,apahasa karath,mohuge kathwa nm sahathika aththa.☝️👌🏼

  • @anuranishanthanishantha851
    @anuranishanthanishantha85124 күн бұрын

    අනිත් අයට නොතේරෙන ලොකු දෙයක් ලබා දෙනව මිනිස්සුන්ට ඔබ තුමා .

  • @ireshindika1085
    @ireshindika108529 күн бұрын

    😂😂😂😂😂😂😂😂

  • @raniheen281
    @raniheen28126 күн бұрын

    ගංවතුරට පාවෙලා ඇවිද්ද මරේ මරැ එය කොයි දිශාවෙද හැංගි හිටියේ රාවනා අප්පචිචි

  • @user-fb2ym1ob7n
    @user-fb2ym1ob7n25 күн бұрын

    මෙි අපරාධ වෙනකොට සුනාමි එනවා තමයි

  • @lahiruchandikabandara85
    @lahiruchandikabandara8527 күн бұрын

    කෝනරවත් නවත්තගන්න ඔහෙම 😒

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna448226 күн бұрын

    කෝනාර කියන එකාටත් පිස්සුද කියලා බලා පල්ලා 😂😂

  • @kevinkarunanayaka2783
    @kevinkarunanayaka278329 күн бұрын

    🤣🤣🤣🤣🤣

  • @maneljayasekara2023
    @maneljayasekara202319 күн бұрын

    වාල්මිකී...ගේ .. ප්‍රබන්ධයේ.රාවනාද..මේ..

  • @happyheart252
    @happyheart25225 күн бұрын

    චැහ් ...මට කලින් හමුවුනානම් handsom රාවනාව මම බදිනව.🎉 අනේ මන්ද අමුතු අමුතු ග්රහයො එනව. යුද්ද කාලෙදි කොහෙද හිටියෙ

  • @dilipdarshana2676
    @dilipdarshana267629 күн бұрын

    Me comment dana unma neda api malimawata kiyanneth aye monawa ahannada😁😁😁

Келесі