ඩලස්,චරිත හේරත්,දයාසිරි අතුලු දහ දෙනෙක් සජබෙට | SUDAA CREATION |

#ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
/ @teledramawithsudaa
________________________________________
පෙර වෑඩ සටහන :
• ඔස්ට්‍රේලියාවේ පර්ත් ඉ...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• ඇත්තටම නාමල් උබලා හරි ...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• මට කේන්ති ගියොත් ENDඑක...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 770

  • @suranjithsamaraweera1477
    @suranjithsamaraweera1477Күн бұрын

    උඔ අනේ මන්ද බන් ගෝටාභයට කඩේ ගිහිල්ල ගහිල්ල දැන් උඔ කඩේ යන්නෙ නැහැ කිව්වට ජේවීපී එකට කඩේ යනවනෙ බන්

  • @Cinexplode

    @Cinexplode

    Күн бұрын

    කාට හෝ කඩේ යන්නත් වෙනවා බන් කොහොමත් ඡන්දෙ ලං වෙද්දී. මොකද අපේ ඡන්දෙන් පත් වෙන එකා තමයි රට ගැන තීරණ ගන්නේ. ගෝටාට කඩේ ගියේ ඌ රට හදයි කියලා හිතලා. හැබැයි ඌ වැඩේ කරන්නේ නෑ ඒ වෙනුවට පිස්සු කෙලිනවා කියලා දැක්කම එතනින් එලියට බහින්න සුදාටත් කොන්ද තිබ්බා අපිටත් තිබ්බා. රට මීට කලින් කරපු එවුන්ගේ භාවිතාව දැක්කම ආයේ කරපු එවුන්ටම කඩේ යන්න තරම් අමාරුවක් අපිටනම් නෑ. සජිත් උනත් ඇත්තටම හොඳයි කවුරු කොන්ද පන ඇති ජනාධිපති කෙනෙක් යටතේ අමාත්‍ය ධූරයක් දරන්න නම්. එතකොට Guide එක යටතේ වැඩ කරයි. හැබැයි සජිත්ටත් කෙලින්ම රට අතට දුන්නොත් ගෝටාබය සීන් එකම තමයි ආයේ වෙන්නේ. රනිල් ගැන විශ්වාස කරන්න තිබ්බා රනිල් මහබැංකු හොරකම එළිපිට නොකරපු, හොරකමේ ප්‍රධාන චූදිත අධිපතියට ආරක්ෂිතව පැනගන්න නොදුන්නු සහ බටලන්දේ ඉඳන් වර්තමාන අර්බුදය දක්වාම දුප්පත් ජනතාව මර්ධනය නොකරපු කෙනෙක් උනානම්. අනික රනිල් දැන් කරන්නේ මොකද්ද? IMF එකෙන් ණයට සල්ලි අරන් ඒ සල්ලි වලින් තෙල් ගේනවා, කෑම ගේනවා, ගෑස් ගේනවා. යකෝ ඉතින් ගෝටටත් ඕකම කරන්න තිබ්බනේ ණය ටික එනකම් මාස 6ක් අල්ලාගෙන හිටියනම්. එහෙනම් උඹලා ගෝටටත් කියනවද "අනේ අපේ වීරයා, අර්බුදය විසඳුවා" කියලා. යකෝ අර්බුදය පටන්ගත්ත එවුන්ම අර්බුදය විසඳන්නේ නෑ. රනිල් කියන්නේ පොහොට්ටුවේ එවුන් දඩබඩ ගාලා එකතු වෙලා උන්ගේ ගැලවුමට අත උස්සලා පත් කරගත්ත ඩයල් එක. අර්බුදය විසඳන්න එකම එක දෙයක්වත් කරලා නෑ. ණය සල්ලි වලින් කන්න දෙන එක කරන්නේ. ඒ ණයත් අන්තිමට අපිමයි ගෙවන්න ඕනි. අනිත් එක තමයි, ආයේ පොහොට්ටුවටමත් ඡන්දෙ දෙන්න හිතාගෙන ඉන්න බුරුවොත් ඉන්නවා. උන් බුරුවොම තමයි. වෙන කියන්න දෙයක් නෑ උන් ගැන නම්. ඔහොම ගියාම අන්තිමට ඉතුරු වෙන්නේ මාලිමාව, ෆොන්සේකා සහ මංජු නිශ්ශංක තමයි. ෆොන්සේකා හරිනම් පිලක් හොයාගන්න ඕනි දැන්. සජබෙන් ෆොන්සේකාට නිසි තැන දෙන්නේ නෑ. මංජු රටට ඕනිම කෙනෙක්. හැබැයි තව කාලයක් යයි ඔහුට අවශ්‍ය ground එක හැදෙන්න සහ රටට impact එකක් කරන මට්ටමට එන්න. මාලිමාව අවුරුදු 30ක් තිස්සේ භාවිතාවෙන් පෙන්නුවා අරක්කු දේශපාලනයක් නෑ කියලා. වංචා දුෂණ කරලා නෑ කියලා. ඒ වගේම සම්පුර්ණ දේශපාලන භාවිතාවම අනිත් පක්ෂ වලට වඩා වෙනස්. 88/89 කාලේදී අනුර කුමාර කියන්නේ ඉස්කෝලේ යන කොල්ලෙක්. මේ තියෙන්නේ ඒ යුගය නෙවෙයි. අනික ඉතින් 88/89 උනත් කැමරා ෆෝන් තිබ්බනම් කතාව මීට වඩා වෙනස් බව අපිටම බලාගන්න තිබ්බා. ආණ්ඩු වල මාධ්‍ය භාවිතාව අපි පහුගිය අරගලෙන් දැක්කනේ. ෆෝන් නොතිබ්බනම් මේ අරගලෙත් කියයි ජවිපෙන් රටේ ආර්ථික අර්බුදයක් හැදුවා කියලා. හද්දා පිටිසර එවුන් ඕවා අහගෙන හිතයි "අනේ ජෙප්පෝ රට බංකොලොත් කලානේ" කියලා. ඒ හින්දා ඒවා වැඩක් නෑ. දැන් මිනිස්සු ඉස්සරට වඩා මීටර්. අපි බලමු කාට කඩේ යන එකද රටට වඩාත් positive කියලා. මේක සාපේක්ෂව හොඳ දේ තේරීමේ තරඟයක්. එකම දෙයි කියන්න තියෙන්නේ. එකපාරක් හෝ දෙපාරක් වංචා කරපු ගෑනියෙක්ව උඹ ආයේ කසාද බඳින්නේ නෑනේ කොච්චර සුදු ඇඳගෙන ආවත්? අලුත් ගෑනියෙක් ගේනවා මිසක්? ඡන්දෙදිත් ඒක තමයි හිතන්න තියෙන්නේ.

  • @HiranyaNanayakkara

    @HiranyaNanayakkara

    Күн бұрын

    ඇයි උඹ මේ කොමෙන්ට් එක විතරක් පින් කලේ😂😂😂 උඹලගෙම එකෙක්ට කියලා දාලා උඹ තාම ජේවිපි එකත් එක්ක ඉන්නවා කියලා පෙන්නන්න මේ වගේ කොමෙන්ට් එකක් දැම්මා😂😂 ඕවට අහුවෙන්නෙ නෑ බං. එකක් මතක තියා ගනින් මිනිස්සුන්ගේ අහිංසක බලාපොරොත්තු හීන එක්ක සෙල්ලම් කරලා අහුවෙන්න එපා. උඹට යන්න රටක් තියනවා, අපිට ඉන්න තියෙන්නෙ මේ රට විතරයි. ඒක දැනගෙන වැඩ කරපන්

  • @sujeewalalkumara8286

    @sujeewalalkumara8286

    Күн бұрын

    @@suranjithsamaraweera1477 hari deya karai kiyala kawruth akatuwela 69 dunne rata mankolla kala wenasa karanna neme dan rata godaganna puluwan NPP wetarai anith baiyyo toiyyo okkama wasiyata depaththa maru karagena enne awata tamai oyala wage baiyyo toiyyo kade yanne malimawata ratama loke enna srilanka janatawa okkama harila toragena ewarai danwath baiyyo toiyyo negen tora jewetak.

  • @achinthamadushan1568

    @achinthamadushan1568

    Күн бұрын

    සුදා කවදාවත් JVP එකට කඩේ යන්නේ නැහැ සුදා කවදත් කඩේ යන්නේ සජිත් ප්‍රේමදාස පිමිපියටම තමයි 😂😂

  • @achinthamadushan1568

    @achinthamadushan1568

    Күн бұрын

    මේ කොමෙන්ට් එක සුදාම දාපු එකක්

  • @nihaldodanwela8385
    @nihaldodanwela83852 күн бұрын

    ජනතාව දැනටමත් තීරණය කර අවසන් මෙවර තමන්ගේ ඡන්දය කාටද භාවිතා කරන්නෙ කියල.

  • @user-xo1cw3gy8z

    @user-xo1cw3gy8z

    Күн бұрын

    Eken ma NPP 🎉🎉

  • @shabrymhd3215

    @shabrymhd3215

    Күн бұрын

    50% තාම තීරණයක් නෑ

  • @mayasri609

    @mayasri609

    Күн бұрын

    මම තීරනය කරා අලුත් පක්ෂයට

  • @ushanipalihawadana8015

    @ushanipalihawadana8015

    20 сағат бұрын

    අපිත් තීරණය කලා මාලිමාවට දෙන්න

  • @WeerarathnaWeerarathna-yx6bs

    @WeerarathnaWeerarathna-yx6bs

    12 сағат бұрын

    මාලිමාවට නේද

  • @user-vx4ro2hv3w
    @user-vx4ro2hv3wКүн бұрын

    මාලිමාවට ජයවේවා මේ පාර මාලිමාව උඩින්ම දිනනවා

  • @thilaksiriravindra3365
    @thilaksiriravindra3365Күн бұрын

    අපි බලාගෙන ඉන්නේ සජියාසමග සුදා පෙරට වීඩියෝඑක එනකන්න්න්

  • @wsanthamala8872
    @wsanthamala8872Күн бұрын

    ඕකුන් දින්න පැතිවලට ගෙම්බො වගේ පැන පැන වෙනද කරපු දේම තමා කරන්නෙ ඔහොම ගියොත් කවදාව්‍ය්හ් ඔය පරණ දේශපාලනය වෙනස් කරන්න බෑ රටට අඹ සරණයි

  • @englishworld6296

    @englishworld6296

    Күн бұрын

    Why’s this bugger silent about Hirunika?

  • @rohanfernando679
    @rohanfernando679Күн бұрын

    මොකා මොනවා කිව්වත් අපේ තීරණය අපි වෙනස් කරන්නේ නෑ මාලි මාවට විතරයි

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe62712 күн бұрын

    හැබයි මෙ පාරත් මාලිමාව නැතුව හොරැ රජ වුනොත් මෙ රට ගැන තියේන ආසාව අත්හරින්න

  • @user-jj7el2ji3k

    @user-jj7el2ji3k

    Күн бұрын

    100%

  • @GGbro0001

    @GGbro0001

    Күн бұрын

    Agreed

  • @sunilaperera6491

    @sunilaperera6491

    Күн бұрын

    සහතික ඇත්ත කතාව. මුළු රටේම අවාසනාව තමයි

  • @someplaceso_fsrilanka874

    @someplaceso_fsrilanka874

    Күн бұрын

    100%

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    Күн бұрын

    Better to leave the country. Api ඔක්කොම යාලුවො malli'' including Anura

  • @THILINAKALHARA..
    @THILINAKALHARA..Күн бұрын

    මං වගේම AKD JVP NPP ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 ජය වෙවා AKD JVP NPP ❤🎉❤🎉❤🎉 ජය වෙවා ❤❤❤

  • @tdusgmin

    @tdusgmin

    Күн бұрын

  • @Nihal-dy9kc

    @Nihal-dy9kc

    Күн бұрын

    40 I neh inne!?

  • @tilingwithbandaratileworks7199

    @tilingwithbandaratileworks7199

    Күн бұрын

    අනිවාර්යයෙන් ඔය මාලිමාවෙ පිහිටෙන් යූටියුබ් එක ගොඩදාගෙන සල්ලි කුට්ටි අරං සජබෙට කඩේ යන එව්වො ස්වාධීන නම් නෑ ඉතිං

  • @tilingwithbandaratileworks7199

    @tilingwithbandaratileworks7199

    Күн бұрын

    දායක සභාව කියල හඳුන්වන්න අවුලක් නෑ දායකසභාවට ආවෙ හොරෙක් නොවෙන නිසා...

  • @user-fb2wq7it1u

    @user-fb2wq7it1u

    Күн бұрын

    Sajabrtajayawewa❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @WarangaThilakarathna
    @WarangaThilakarathnaКүн бұрын

    අපි බලයක් නැතිව වැඩ කරන නායකයාට

  • @happyhotels8766

    @happyhotels8766

    Күн бұрын

    වැඩ කරන කියන්නෙ බඩු බෙදන කියල සමහරු වැරදියට ගනීද දන්නෙ නෑ . හරියට කියන්න පුතා.

  • @roshansilva3524

    @roshansilva3524

    Күн бұрын

    ❤👍🙏

  • @roshansilva3524

    @roshansilva3524

    Күн бұрын

    ​@@happyhotels8766හරි බම් එළ

  • @chamodperera7331

    @chamodperera7331

    Күн бұрын

    කැසිනෝ සල්ලි වලින්ද සුද්දා

  • @user-xo6ik6gw8t

    @user-xo6ik6gw8t

    7 сағат бұрын

    Modayaku haduna ganna bari moda chnda dayakayo😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @someplaceso_fsrilanka874
    @someplaceso_fsrilanka874Күн бұрын

    මාලිමාවට ජය වේවා අනුර කුමාර ජනාධිපති වේවා❤ Akd NPP😍

  • @outsideboyz90

    @outsideboyz90

    Күн бұрын

    🤣😂

  • @hasinijewellers6412

    @hasinijewellers6412

    Күн бұрын

    ❤yes ❤

  • @jasonbatez2809

    @jasonbatez2809

    Күн бұрын

  • @dimuthuroshan9563
    @dimuthuroshan9563Күн бұрын

    ඔය මොකා ආවත් මිනිස්සු එන්නේ නෑ. බහුතර ජනතාව මාලීමාව තෝරගෙන ඉවරයී .❤

  • @jasonbatez2809

    @jasonbatez2809

    Күн бұрын

  • @tharinduliyanage8954

    @tharinduliyanage8954

    Күн бұрын

    අනිවාර්යයෙන් මේ පාර මුලු රටේම මිනිස්සු පවුල් පිටින් මාලිමාවට...🚩

  • @jayalalpriyantha9610
    @jayalalpriyantha9610Күн бұрын

    නරි දහ දෙනෙක්ට සිංහ හම් පොරවල කොහෙ ඇරියත් උන් නරිම තමා පුතා 😂😂😂😂😂 එකෙන්ම මාලිමාවට ජය වේවා ❤❤❤

  • @prabodashashi2102
    @prabodashashi21022 күн бұрын

    පොහොට්ටුවෙ හොරු ටික සජිත් ගාව ...බලය රැක ගන්න ඔක්කොම දැන් සජිත් ගාව .....සජිත් දිනුවොත් අපි නේද උන් ඔක්කොම නඩත්තු කරන්න ඕනේ .....

  • 2 күн бұрын

    Muta mole naha

  • @natheerjavith3387

    @natheerjavith3387

    2 күн бұрын

    Siravata🎉

  • @Kamal11180

    @Kamal11180

    Күн бұрын

    ඩල්ස්ලා කොහෙද පකෝ හොරු. තොපි ගිය පාර දුන්න උන් තමා හොරු 😂රාජපක්ශ බල්ලෝ

  • @Supundeshapriya-vb5ip

    @Supundeshapriya-vb5ip

    Күн бұрын

    මේ npp eke ආණ්ඩුවක් පිහිටුවොත් උන් නඩත්තු කරන්න වෙන්නෙ නැද්ද

  • @Sports-bh8ki

    @Sports-bh8ki

    Күн бұрын

    @@Supundeshapriya-vb5ip na

  • @NishakaWickrama
    @NishakaWickramaКүн бұрын

    NPP එක ගැන ඔයා කතා නොකරම ඉන්නවානං වඩාත්ම හොදයි. මොකද NPP එහෙට මෙහෙට පැන පැන, තට්ටුමාරැ කිරීම් කරන්නේ නෑනේ. ඒ ම්නිස්සු හරි දේශපාලණය කරන්නේ. ඔබතුමා කතා කරන්න ඕනම නෑ.

  • @tharinduliyanage8954

    @tharinduliyanage8954

    Күн бұрын

    ඇත්ත කතාව...❤️🚩

  • @deshapriya2575

    @deshapriya2575

    Күн бұрын

    Ekenma

  • @ruwangunawardhana7365
    @ruwangunawardhana7365Күн бұрын

    සුදා. රනිල් රාජපක්ෂ රෙජීමයේ අසුච් බුදින තත්ත්වයට පත්වීම කනගාටුවට කරුණකි

  • @chayovlogs6132
    @chayovlogs6132Күн бұрын

    පරම්පරාවක හීන මරපු මේ කාලකණ්ණි පාලනය පරදවමු. මාලිමාවට ජයවේවා 🙏

  • @lifelikestylessrilanka8204
    @lifelikestylessrilanka8204Күн бұрын

    මෙයාලා කියන අයට තමයි අපි චන්ද දෙන්න ඕන,ලංකාවේ මිනිස්සු අම්බරුවෝද,

  • @umesh1339
    @umesh1339Күн бұрын

    ඔය පර බල්ලො ඔක්කොම එකයි .. මාලිමාව තෝරගන්න හොඳම හේතු තමයි මේ❤ ජය මාලිමාව ❤💚❤️

  • @user-nkd
    @user-nkd2 күн бұрын

    අළුත් වෙනසක් ඕනෙ, නැතිනම් කුණු කසළ එකතු කරන බේරේ වැවේ ආයෙත් පිහිනන්නට වෙයි.

  • @ramindaexpressline1981
    @ramindaexpressline1981Күн бұрын

    හොරුන්ට ඕන උන්ට රැකවරනයක් තියෙන තැනක් තෝරගන්න . ඕකුන් ඔක්කොම මේ වෙලාවෙ npp එකට ගන්නව නම් ඒකට පනිනවා ඒත් මේ වෙලාවෙ අවස්ථාව ලැබෙන්නෙ නැ කියල දන්නව . මොකා කොහේට පැන්නත් හොරු රැල හිරේ යවන්නම ඕන ආණ්ඩුවක් හදන්න නම් මාලිමාව දිනවන්නම ඕන . හැමෝම මාලිමාව වටා එකතු වෙමු

  • @sadharuyasas3516

    @sadharuyasas3516

    Күн бұрын

    අනිවා❤

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    Күн бұрын

    Anura Ranil join venture will do it as yahapalane regime hopefully .

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe62712 күн бұрын

    සුදා කතිකාවක් කරන්න හැමදාම එහාට මෙහාට පනින එවුන්ට අයිමත් චන්දයක් දෙන්න එපා... කියලා ඔන්න ඔය කතාව ජනමත කරන්න මිටපස්සෙ එහාට මෙහාට පනින එවුන්ට චන්ද දෙන්න එපා කියන්න මොකද අවුරැදු ගානක් මුන් එහාට මෙහාට පැන පැන එකම සෙට් එක තමයි මෙ රට පලනය කරේ එක නිසා තමයි මුන් හොරා කන්නෙ මෙ විදියට කවදාවත් හොරැ අල්ලන්න බැරි වෙනවා

  • @ajsmarine

    @ajsmarine

    2 күн бұрын

    Sudha iya haridsa

  • @thakshisenani3075

    @thakshisenani3075

    Күн бұрын

    Aniwarayen...munge pawathma sadahai mun paninne..

  • @buddhikakumara9113

    @buddhikakumara9113

    Күн бұрын

    පව් අනාතයො ටික ...

  • @user-fb2wq7it1u

    @user-fb2wq7it1u

    Күн бұрын

    Sajabe eka horek Wath Aran Naha suda❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @jehanlopez1257
    @jehanlopez1257Күн бұрын

    ෆොන්සේකාට තියෙන්නෙ බල තණ්හාව..

  • @vijitharathnayaka5185
    @vijitharathnayaka51852 күн бұрын

    ජාතික ජනබලය වෙගයට ජය වේවා.

  • @outsideboyz90

    @outsideboyz90

    Күн бұрын

    😂

  • @user-xo1cw3gy8z

    @user-xo1cw3gy8z

    Күн бұрын

    Jaya wewa NPP 🎉🎉

  • @subashbuddika

    @subashbuddika

    Күн бұрын

    ​@@outsideboyz90horu maru wewi depathata paninawa

  • @outsideboyz90

    @outsideboyz90

    Күн бұрын

    @@subashbuddika Yeah 🤣😂

  • @rajithwickramasekera7224
    @rajithwickramasekera7224Күн бұрын

    SJB ගූ වල . UNP දිගුව SJB . ජර මජර politics these parties. We respect NPP

  • @samarakkodidasanayaka5768
    @samarakkodidasanayaka5768Күн бұрын

    මුන් ටික පලමුව ස ජ බෙට ඊලගට පොහොට්ටුවට හේත්තු වෙනව ඊලගට සනිල් ගෙ සට්ටබි කමට තමයි

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama2 күн бұрын

    කුණු ගොඩට කුණු එකතුවෙනවා නෙව 🤣🤣 ...ආතල් පුතානෝ කිරිඇල්ලලා හැරිසන්ලා රාජිතලා සොයිසලා තිස්සලා පුට්නෝට් කල්ලිය බනානා සුජීවලා පොහොට්ටුවෙ හොරිකඩ හොරුන් ඩිෆෙන්ඩර් අක්කලා ආතල් ආර් යාව හොර දමිතලා එක්ක හදන රට 🤣🤣

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    Күн бұрын

    Firstly we should kick off Ranil and the clients. We should be careful with Anura Julie Chang amd tamil diaspora. Secondly even if Sajith.

  • @subashbuddika

    @subashbuddika

    Күн бұрын

    ​@hintonwickramasinghe9476 our last hope akd

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4fКүн бұрын

    මෙදා සැරේ එක මිටට තියලා පරද්දලා යවනවා ගෙදර ජාතික ජනබලය ට ජය වේවා විප්ලවය ට ජය වේවා

  • @lakshithahh60
    @lakshithahh60Күн бұрын

    බත් නම් කන්නෙ මේ පාර මාලිමාවට දෙන්න.❤️👍

  • @outsideboyz90

    @outsideboyz90

    Күн бұрын

    😂

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    Күн бұрын

    We are cobras at kelaniya We eat eggs

  • @GGbro0001

    @GGbro0001

    Күн бұрын

    Agreed

  • @pgallaheweetasinha2347

    @pgallaheweetasinha2347

    Күн бұрын

    GOMA NAN KANNE MALIMAWATA DENNA TANAKOLAWAT KIYALA KIYANNA BHA🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄

  • @Wickramamiddeniya

    @Wickramamiddeniya

    Күн бұрын

    දියවැඩියාව නිසා බත් වැඩිය කන්න එපා කියල දොස්තර මහත්තය කිවවා ,ඒක නිසා මම බත් වැඩිය කන්නෙ නැහැ ,පුදුමෙ බලන්නකො,රනිල් ,සජිත් හොදෙයි කියල මට හිතෙන්නෙ නෑනෙ ,මට හිතෙන්නෙ අනුරමයා හොදෙයි කියල,මම ජවිපෙ නායකයාට චන්දය දෙනවා

  • @JanakaSenadeera-rd7zg
    @JanakaSenadeera-rd7zg2 күн бұрын

    හොරු ටික දාගෙන හදන්න යන රට මොකක්ද කියලා අපිට නම් හොඳට තේරෙනවා.මිනිස්සු අරගල කරලා බලාපොරොත්තු වුණේ මොකක්ද කියලා විපස්සනායකතුමාට අමතක වෙලා .විපක්ෂ නායකතුමාගේ කැබිනට් එක 350ක්වත් වෙයි.ඒ බරත් අපේ පිටම තමයි.අනික හොරු ටික දාගෙන.නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.කිසිම දවසක සජබයෙන් ජනතාව බලාපොරොත්තු වුන සාධාරණය ඉෂ්ට වෙන්නේ නෑ කියන එකයි ඔය හොරු එකතු කරන එකේ තේරුම.

  • @SampathDhanushka-tq2pm

    @SampathDhanushka-tq2pm

    Күн бұрын

    ඇත්තටම සහෝදරයා , සජිත් ප්‍රේමදාස සමග ඔය ඉන්න පිරිස තාවකාලිකයි. එයාල වාසියට හැරෙන මිනිස්සු. ඒකයි මාලිමාව යන ගමන ස්ථීර වෙන්නේ.

  • @wijithawijesiri1800

    @wijithawijesiri1800

    Күн бұрын

    හොරු හොරු එකතු වෙන්නෙ අපිට කෙලින් තමයි . සමන් දෙවි පිහිටෙන් අපේ මිනිසුන් ට මොලේ දෙන්න දෙවියනේ මේ හොරු ටික පන්නල දාන්න.

  • @user-fb2wq7it1u

    @user-fb2wq7it1u

    Күн бұрын

    Sajabrtajayawewa❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SamanthiRanpatidewage

    @SamanthiRanpatidewage

    Күн бұрын

    බය වෙන්න ඒපා සඡීයට ඒන්නේ නෑ සමහරැ හීතන් හීටීයට

  • @sandanampalankant3092
    @sandanampalankant30922 күн бұрын

    👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤

  • @SamanthiRanpatidewage
    @SamanthiRanpatidewageКүн бұрын

    උන් දීනන පැතීතට පනිනවා. අනුර බාර ගන්නේ නැතී නීසා මාලීමාවට ඒන්නේ නෑ.හෝරූනීව වද්ද ගන්නො නෑතී බව දන්නවා

  • @prabodashashi2102
    @prabodashashi21022 күн бұрын

    ඔක්කොම කුනු බේරේ වැවට වගේ ඔක්කොම හොරු ටික සජිත් ගාව 😂

  • @allfreesounds7503

    @allfreesounds7503

    Күн бұрын

    💯💯

  • @UawPerera

    @UawPerera

    Күн бұрын

    ඩලස් මහා චරීත හේරත් ජී. එල් හොරකං මොනවාද දන්න කියන් න කො

  • @ShanIndunil-eu8oh

    @ShanIndunil-eu8oh

    Күн бұрын

    ​@@UawPereraරටට වින කරන්න ගෙනා පනත් වලට අත් උස්සපු උන් ඒකම ඇති😢

  • @danindukodituwakku974

    @danindukodituwakku974

    Күн бұрын

    ​@@UawPerera දන්නවද චරිතයි,ඩලසුයි මුලින්ම මාලිමාවට එන්න හැදුවේ..ඒත් පොහොට්ටුවේ ඉදපු නිසා ගත්තේ නැත්තේ

  • @UawPerera

    @UawPerera

    Күн бұрын

    @@ShanIndunil-eu8oh ඔය හැම අනුර සම්බන්ධයී යහපාලන කලෙ රනිලුයි අනුරයි හොරු අල්ලපු ඔය ආප්පුහාමිලා අඩු වැඩි වශයෙන් එක එක දෙවල් සම්බන්ධයි

  • @RanjithDikkubura
    @RanjithDikkubura2 күн бұрын

    සහෝ සුදා පොලිසිය 600 ට අවි භාරදී යටත් වෙන්න කියපු පියානෝ 10 ක් පුතානෝට එකතුවීම track ලන්තෙට අරුමයක්ද බොල. Tks best rgds

  • @Kamal11180

    @Kamal11180

    2 күн бұрын

    පිල්ලෙයාන්ට ආයුද දුන්න අනුරලා එතකොට 🤣

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    Күн бұрын

    Who murdered දැරණියගල SLFP LSSP UNP organizers in 1988/89 period.? Who is the baby.? Gonibillo

  • @mallikafernando7417
    @mallikafernando7417Күн бұрын

    මොකා උඩ පැන්නොත් දිනන්නේ අනුර❤❤❤

  • @nandanibamunusinghe7996
    @nandanibamunusinghe79962 күн бұрын

    සූධා මගේ චංජේ දුන්නේ පොන්සේකා මහාතාට නමුත් මේපාර එයාට අපේ කිසිම සහයක් නැත

  • @thusira55kumara7

    @thusira55kumara7

    Күн бұрын

    තොපිවගෙ කලකන්නි පොලිම්වල මැරෙන්න අරින්න තිබ්බෙ

  • @Lahiru_Lakshan_

    @Lahiru_Lakshan_

    Күн бұрын

    මාත් දුන්නේ ඒ මනුස්සයාට තමයි නමුත් මේ වතාවේ එකෙන්ම NPP 💪

  • @thakshisenani3075

    @thakshisenani3075

    Күн бұрын

    Aniwarayen apith malimawata denawa...

  • @rajahgunasekera7748

    @rajahgunasekera7748

    Күн бұрын

    Sarath Fonseka has become a discard from the S.J.B. party.

  • @_Lokumallipm
    @_LokumallipmКүн бұрын

    ඔය හැමෝම ගැන අපි හොදට දන්නවා අපි ඉන්නෙත් ලංකාවේ නෙ 😏 මාලිමාව හැර වෙන එකක් නැහැ මේපාර☝️💗

  • @Wickramamiddeniya

    @Wickramamiddeniya

    Күн бұрын

    සජිත් මයා හා අනුර මයා අතරයි තරගය තියෙන්නේ මට හිතෙන්නෙ අනුර මයා දිනයි කියල ,මගේ චන්දය ත් අනුර මයාට .

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    Күн бұрын

    Anura cannot win. He don't want to win He is implementing a contract

  • @Wickramamiddeniya

    @Wickramamiddeniya

    Күн бұрын

    @@hintonwickramasinghe9476 ජනාධිපතිවරණය දිනයට තව සුලු කාලයයිනෙ තියෙන්නේ ,එදා රෑට බලාගන්න පුලුවන් දිනන්නෙ කවුද කියා

  • @ushansandeep3261

    @ushansandeep3261

    Күн бұрын

    😂😂😂

  • @damikakaliyanaarachchi5894

    @damikakaliyanaarachchi5894

    Күн бұрын

    Aniwa....hebei suda nam den sjb wela.....pau.....npp jayawewa.......

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319Күн бұрын

    රටේ ජනතාව සවිඥානක බවට පත් විය යුතුමයි කියල කියන්නේ මේ නිසයි මේ නිසයි මේ නිසයි.

  • @baddrajayanthi9690
    @baddrajayanthi9690Күн бұрын

    අනුර 💛💙💜💚❤💛💙💜💚❤💛💙💜💚❤💛💙💜💚❤💛💙💜💚❤

  • @TharushaPrasanga-js1th
    @TharushaPrasanga-js1thКүн бұрын

    මොකා කොයි පත්තට ගියත් අපි මෙ රට වෙනස් කරමු අපේ දරුවන්ට හෙටක් නති කරපු මේ කපටි නරි රල එලවමු මලිමාවට ජයවෙවා

  • @user-cr7zq5xj1s
    @user-cr7zq5xj1sКүн бұрын

    රාජිත, සරත් ෆොන්සේකා, ඒ දෙන්නා සජබෙන් ගිහින් ගොඩාක් කල් ඒක ජනතාව දන්නවා ඒ දෙන්නා සජබේ( අවලංගු කාසි )සජබේ අපි ගණන්ගන්නේම නැහැ වෙන කව්රුත් යන්නේ නැහැ ගියොත් යන අය අනාතයි, සොරි ඩොට් කොම් ☎️❌☎️❌☎️❌☎️❌👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪🇱🇰🕋✅✅

  • @sudathh6569
    @sudathh6569Күн бұрын

    පුදුම ආසාවකින් බලාගන ඉන්නේ පාර්ලිමේන්තු වේ ඉන්න පරණ කාලකන්නි ටික චන්දෙන් පැරදිලා ගෙදර යන විදිය බලන්න

  • @user-yp6qd1ov5g
    @user-yp6qd1ov5gКүн бұрын

    Sajith sajith sajith ❤❤❤

  • @shabrymhd3215
    @shabrymhd3215Күн бұрын

    ජෙප්පෝ මේ පාර රනිල්ගේ contract එක කරන්නේ, sjb චන්දෙ ටිකක් හරි අඩුකරලා දෙන්න, sjb චන්දෙ අඩුවෙන තරමට රනිල් රාජපක්ෂලට තමයි වාසි

  • @mindeendeen
    @mindeendeenКүн бұрын

    U are 💯✅ right ❤ No elephant or lotus

  • @janapriyapiyasinghe3905
    @janapriyapiyasinghe3905Күн бұрын

    බලකනු යනකොට බයවෙලා

  • @SurendranNallas
    @SurendranNallasКүн бұрын

    ආයෙත් othama ඔරු සෙට් එකක්!

  • @KevinAngelo992
    @KevinAngelo992Күн бұрын

    තමන්ගේ පවුල දරුවන් වෙන රටක තියලා තමන්ට ඔන වේ‍ලාවට ඒ රටවල් වල ගිහින් ඔවුන් සමග ඉදිමින් ලංකාවේ‍ රස්සාව වන KZread channels කරමින් ආදායම්‍ මාර්ගය සදාගත් පුද්ගලයන්ට ලංකාවේ‍ මේ‍ දුශිත දේශපාලනය වෙනස් කරන්න ඔන කියන ඇත්ත හැගිම නැත මොකද ඔවුන්ට ඔනම වෙලාවක මේ‍ රටින් වෙන රටකට යන්න පුලුවන් විම සහ ඔවුන්ගේ පවුල් ලංකාවෙන් පිට සිටිම .නමුත් ඔවුන් වේ‍ලාවකට මේ‍ ක්‍රමය වෙනස් කිරිමට උඩින් පෙනි සිටියත් ඒ පෙනි සිටිම කරන්නේ මොනයම්‍ හෝ ක්‍රමයකින් තමන්ගේ Channel එකින් හෝ වෙනත් ක්‍රම හරහා පුද්ගලික වාසියක් ගැනිම උදෙසා පමණයි .එසේ නොමැතිම ඇත්තටම මේ‍ රට වෙනස් කරන්න ඔන කියන කිසිම අදහසක් ඔවුන්ට නැත හදවතේ.ලංකාවේ‍ ඇත්ත වෙනසක් කරන්න ඔන කියන හිතන සහ යමක් කමක් තෙරෙන අයට කියන්නේ මෙවාගේ කපටි පුද්ගලයන්ට කිසිම සහයොගයක් දෙන්න එපා.

  • @samkodithuwakkuge6265

    @samkodithuwakkuge6265

    11 сағат бұрын

    Atta Suda Patta Kapatiyek..

  • @RanilFernando-rt3iz
    @RanilFernando-rt3izКүн бұрын

    Our prayers have answered. Good people must be with Sajith. To bring victory and Bring peace to Sri Lanka. And eliminate powerty

  • @user-yu3im4si1w
    @user-yu3im4si1w2 күн бұрын

    සරත් පොන්සේකා කියන්නේ අමුම අමු කුහකයෙක් ...ඊර්ෂ්‍යාවෙන්⁣ පෙලෙන කෙනෙක් ...

  • @sunethrak.a.9079

    @sunethrak.a.9079

    2 күн бұрын

    අනිවාර්යයෙන් ❤

  • @ayeshabellanage6336

    @ayeshabellanage6336

    2 күн бұрын

    People we know the all robber parlimentarians combining, get together gather around one camp. All parlimentarians 76 years done the this political game. People we never vote UNP, Sajaba, SLFP, Pohottuwa 76 years gang of robber, murderer, traitor politicians further more. yhe combining

  • @Wickramamiddeniya

    @Wickramamiddeniya

    Күн бұрын

    සරත් පොන්සේකා දූශිතයෙක් නොවෙයි එහෙත් අන් අයගේ මතයට ගරු කරමින් සහයෝගයෙන් සමගියෙන් කටයුතු කරන්න ඔහුට පුලුවන් කමක් නැහැ

  • @chamaraperera8477

    @chamaraperera8477

    Күн бұрын

    sarath kiyanne amuma amu kuhakayek thamai.. eth eya eda kiyapuwa 100%k aththa... sajiyage sarama oluwen galewwa

  • @gladwinfernando1198
    @gladwinfernando1198Күн бұрын

    Sorry Typing mistake I think Honest and Intelligent People will take the Correct Decision.

  • @viviy1173
    @viviy1173Күн бұрын

    Sjb jaya vewa

  • @roshanranasingha8267
    @roshanranasingha8267Күн бұрын

    The best 🔥🔥🔥

  • @DCWorld69
    @DCWorld69Күн бұрын

    දැන් ඉන්න එවුන්ට වැඩිය අනුර කුමාර දහස්වාරයක් හොදයි.

  • @Supportsuresh
    @Supportsuresh2 күн бұрын

    ජයවේවා

  • @newcreations1995

    @newcreations1995

    Күн бұрын

    😂 කාටද?

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    Күн бұрын

    Tamil diaspora සඳහා

  • @dayanandaweerasinghe2814

    @dayanandaweerasinghe2814

    Күн бұрын

    Katada

  • @senarathkarunanayaka1893
    @senarathkarunanayaka1893Күн бұрын

    Sudha aiya malimawe widiyata godak unge ewn oyata baninawawenna puluwan ok

  • @NelumPrabodha-uu7iu
    @NelumPrabodha-uu7iu2 күн бұрын

    👍👍👍

  • @user-mr1sk1lc8b
    @user-mr1sk1lc8bКүн бұрын

    අනිවාර්යයෙන් නියත ජනපති සජිත් ❤

  • @Supportsuresh
    @Supportsuresh2 күн бұрын

    ❤❤

  • @cricketmoments1565
    @cricketmoments1565Күн бұрын

    Mama kiyanne, anura avurudu 20 ta wage karuwa kiyamuko Meeta passeth enne patta horu ballo thama, Mea rate inne ehama un thama, Hoda Minissu wage idala balayta aava passe ohoma thama, Anyway jayawewa NPP

  • @NishanMadushanka-rj7fr
    @NishanMadushanka-rj7frКүн бұрын

    අනිවාර්යයෙන්ම සජිත් එන්න ඕනි සුදු අයියෝ

  • @jayanthadesilva1640
    @jayanthadesilva1640Күн бұрын

    සජිත් ජනාධිපති වෙනවාට වඩා හොදයි බත්තරමුල්ල සීලරතන හාමුදුරුවන් ජනාධිපති කරන එක

  • @pmwijeratne1896
    @pmwijeratne1896Күн бұрын

    අම්මට සිරි යකෝ නියම බුලට් බඩු ටිකක් නේ සජබෙට යන්නේ. මුන් සේරම මැදමුලන හොර තක්කඩින් ගේ කක්කුස්සි එහෙම පිටින්ම ගිලපු එවුන්.

  • @priyanthahewage4390
    @priyanthahewage4390Күн бұрын

    ජනරාල් මේ පාර තමයි නා ගන්නෙ

  • @ChamindaJanaka-ed8yg
    @ChamindaJanaka-ed8yg2 күн бұрын

    Suda oba thepota kakkek

  • @roshanpria1392
    @roshanpria1392Күн бұрын

    👍👍👍👍👍👍👍

  • @ajithaelhena3542
    @ajithaelhena3542Күн бұрын

    Hi nice work love ❤️ 😍 💖 ❣️

  • @ChathuraUdayanga-cg7ec
    @ChathuraUdayanga-cg7ecКүн бұрын

    සජිත් ජයවේවා

  • @Saurasaura-c9w

    @Saurasaura-c9w

    Күн бұрын

    Sajithlata jaya wela tyenne topi pukee agilla gahagena idapiyav tawath

  • @rupapushpa9228
    @rupapushpa9228Күн бұрын

    Our❤ future ❤ leader ❤ Anura kumara ❤no one can take it,

  • @nuwan199.
    @nuwan199.2 күн бұрын

    හොරු සෙට් වෙන්නෙ හොරුන්ටමයි

  • @vijitjay9.303
    @vijitjay9.3032 күн бұрын

    සුදා ඇත්තනේ මේ කියන්නේ❤

  • @user-fb2wq7it1u

    @user-fb2wq7it1u

    Күн бұрын

    Suda kade yanawa jepponta jeppo ganna Kota oya munuth nahav

  • @pathumsampath5358
    @pathumsampath5358Күн бұрын

    Jaya wewa

  • @sameeraperera3826
    @sameeraperera3826Күн бұрын

    Chamara. Sampath. Kiyanne. Pattama. athal. uuuu. nam. Niyama. haraka. Badulle. Janathawani. danwath. Molaya. Kalpana. Karamu. Needa. Thanks suda. ayye. Budusaranai obata

  • @tgwatertechnologies8792
    @tgwatertechnologies87922 күн бұрын

    දැන් SJB දායක සභාව සෙට් නේද? 😀😀🤣

  • @chandramohan8608
    @chandramohan8608Күн бұрын

    Thanks ❤🙏🙏

  • @nalakawijerathne281
    @nalakawijerathne2812 күн бұрын

    1st

  • @niroshanilmini2315
    @niroshanilmini2315Күн бұрын

    Jayawewa

  • @ffslbot6273
    @ffslbot6273Күн бұрын

    ම‍ැතිවරනය තියෙන එකක‍් න‍ැ‍ැ මෙ අවුර‍ැද‍්දෙ..😊 රනිල‍් නරියෙක‍්, පරදිනවා ද‍ැන ද‍ැන....😮😮😮

  • @User29438

    @User29438

    Күн бұрын

    එහෙම කරන්න බෑ අනුප්‍රාප්තික ජනාධිපති කෙනෙක් නිසා සහ ජනාධිපති වරනය අනිවාර්යයෙන් තියන්න වෙනවා කොච්චර වංගු ගැහුවත් මොකද ජුනි 17 පස්සේ මැතිවරණ කොමිසමට බලය එන්නෙ ව්‍යවස්ථාව අනුව ආන්ඩුව විසුරුවන්න නම් පුලුවන් ජනාධිපති ට ඒත් ජුනි 17 පස්සේ බෑ

  • @Azr900
    @Azr900Күн бұрын

    කිබුල් කටා රිලාසිරි චරිත් කොහොමත් හිටියෙ බූරු පුතා ගාව තමයි මතක නැද්ද 2022 ජනාධිපති ඡන්දයට සජිය අපේක්‍ෂකයට දැම්මෙ කිබුල් කටා කියල රිලාසිරි නම් 2005 ඉදල සජිත්ට නායකත්වය දෙන්න කියල තටමන එකානෙ 😜

  • @mohomedrefai
    @mohomedrefai2 күн бұрын

    අනිවාර්යයෙන්ම අනාගතයේදී සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් සජබේ රජයක්

  • @mangalawell9042

    @mangalawell9042

    2 күн бұрын

    බුරැ පුතානෙේට චන්දෙ දෙන්නෙ බුරැවෙක් මිස වෙන කවුද

  • @User29438

    @User29438

    Күн бұрын

    හොරු ඔක්කොම සජිය එක්ක

  • @shimalperera6268

    @shimalperera6268

    Күн бұрын

    Donkey like Donkey

  • @roshanranasingha8267
    @roshanranasingha8267Күн бұрын

    Suda Aiya my favorite 🙌🔥🙌

  • @maths3424

    @maths3424

    Күн бұрын

    😂😂😂

  • @Azr900
    @Azr900Күн бұрын

    කිබුල් කටාට රිලාසිරිට චරිතට විමල්ට ගෙම්බන්පිලයට ඡන්ද තියෙනවද? මහින්දගෙ ඔඩොක්කුවෙ නැත්නම් ඡන්ද දාහක්වත් නෑ ඔය හිගන රැලට 🤮

  • @niroshanilmini2315
    @niroshanilmini2315Күн бұрын

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xgКүн бұрын

    සජබේ හා පොහොට්ටුවේ වෙනසක් නෑ... දේකේම හොරු තමා..😂

  • @KarunarathnaParamathunga-to3tf
    @KarunarathnaParamathunga-to3tfКүн бұрын

    නියමයි ..ඇත්ත කතා ව..

  • @NishanMadushanka-rj7fr
    @NishanMadushanka-rj7frКүн бұрын

    ❤❤❤❤

  • @nalinlasan-cr3jq
    @nalinlasan-cr3jqКүн бұрын

    ☎️❤️☎️☎️❤️

  • @sachithraelwalage5430
    @sachithraelwalage5430Күн бұрын

    😊

  • @raminikhasturi9650
    @raminikhasturi96502 күн бұрын

    Npp

  • @damianraktha550
    @damianraktha550Күн бұрын

    Great... Only option is SJB. SAJITH WILL WIN AND NOTHING CAN STOP THAT. RANIL RAJAPAKSHA AND ANURA WICKRAMASINGHE DIRTY GAMES WILL NOT STOP THE VICTORY OF SAJITH AND THE SJB.

  • @DineshJayaratna
    @DineshJayaratnaКүн бұрын

    Good job ☎️☎️☎️☎️☎️🤍💛☎️☎️☎️☎️☎️

  • @laldammika2566
    @laldammika2566Күн бұрын

    ❤❤❤❤❤

  • @sujeewaherath4122
    @sujeewaherath4122Күн бұрын

    බුද්දිමත් අය බහුතරයක් මාලිමාවට එක්වෙනකොට සුදත්ත ඒකට එකතු වෙන්නැත්තේ එයාගේ අදායම අඩුවෙන නිසා... නැත් නම් මෑන්ස්ගේ චන්දෙත් මාලිමාවට.... ඒත් මෑන් සල්ලි නිසා ඒක පෙන්නන්නෑ....😅

  • @vimarshapeiris4104
    @vimarshapeiris4104Күн бұрын

    Also Sudhantha Borris Jonson is no longer the PM of England

  • @evelineperera7341
    @evelineperera7341Күн бұрын

    Suda u good thanks

  • @anuracaldera4523
    @anuracaldera45232 күн бұрын

    Niyamai Sudaa !!!

  • @pali516
    @pali5162 күн бұрын

    සෑම පක්ෂයකම ප්‍රවෘර්ති දෙන්න. NPP පක්ෂය ප්‍රෂ්ණ දිහා විවෘත මනසකින් බලනවා. නායකයන් ප්‍රඡාත්‍රන්තවාදීයි. ප්‍රේක්ෂකයන්ට විවිධාකාර අදහස් තිබෙන්නට පුලුවන්. ඔබව කෙටවීමට විවිධ පක්ෂ බොරැ කොමෙන්ට් දාන්න පුලුවන්. ඇයි ඔබ ඒවා ඇඟට ගන්නේ. ඒව ගැන කථා කරන්න එපා.

  • @hintonwickramasinghe9476

    @hintonwickramasinghe9476

    Күн бұрын

    How do you decide JVP democracy? Don't be a idiot

  • @user-yq1ip5ij6t
    @user-yq1ip5ij6tКүн бұрын

    Shaa.සජිත්ta තව චන්ද 10/15k එකතු වුණා යකු 😂😂😂😂

  • @deepanikuwait9743

    @deepanikuwait9743

    Күн бұрын

    😆😆😆😆👍

  • @THILINAKALHARA..
    @THILINAKALHARA..Күн бұрын

    මං වගේම සුදා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273Күн бұрын

    දම්මික පෙරේරා ලග වැඩකරන කොල්ලො කෙල්ලො බාගයට බාගයක් මාලිමාවේ බව දැන ගන්න ලැබෙන්නෙ චන්දෙ පවත්වල අවසන් උනාම

  • @dissanayakemudiyanselagero6721
    @dissanayakemudiyanselagero6721Күн бұрын

    ❤❤❤❤❤❤❤🎉

Келесі