රනිල්ට ජනතාව නෑ | මාතර රැස්වීමට මැද කොළඹින් සෙනග අදී | SUDAA STUDIO |

#ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• රස්සාවක් ගන්න ඕනින්ම් ...
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
• බිලියන ගණනක ටියුෂන් මා...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
• ඔස්ට්‍රේලියාවේ පර්ත් ඉ...
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788

Пікірлер: 570

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np2 күн бұрын

    රනිල් රාජපක්ෂ දිසානායක වික්‍රමසිංහ සොම්බියෙක් 🐒🐒🐒

  • @travelwithhero3472

    @travelwithhero3472

    2 күн бұрын

    එතකොට ප්‍රේමදාස

  • @sangeethdharmasena4957

    @sangeethdharmasena4957

    2 күн бұрын

    එතකොට ගුඩු සජබෙ සජියගෙ වැසිකිළි ෆෝච්ච් අමනිරුපා

  • @nilanthapatabendige1808

    @nilanthapatabendige1808

    2 күн бұрын

    එතකොට මෝඩ පුතා නෝ

  • @ruchira296

    @ruchira296

    2 күн бұрын

    මෝඩ පුතානෝ ඉට හපන්😂🤣

  • @virajupekshatm6758

    @virajupekshatm6758

    2 күн бұрын

    පච දාසගේ අප්පගේ සට්ටැබියෙක් රනිල් ප්‍රේමදාස කියන්නේ

  • @nishaliudeshika9424
    @nishaliudeshika94242 күн бұрын

    නාකි මගුලා රනියා..මාලිමාවට ජය වේවා..

  • @leelanandaherathbandaral-gl5xb
    @leelanandaherathbandaral-gl5xb2 күн бұрын

    සුදා ඉස්සර තරං මිනිස්සු දැන් මෝඩ නෑ මෝඩ රැලක් ඇති උන්ට කියපන් ඔය කතා..

  • @harunlanka2564
    @harunlanka25642 күн бұрын

    ඔයත් හැම ෆ්‍රොග්‍රැම් එකදිම npp එකට ගහන්වම තමයි ටච් කරන් යනවා නේද හැබැයි සජබෙත් ඉන්නේ ඔයල ගෙනාපු හොරු තමයි ඔයා මොන දේ කිව්වත් පුලුවනම් කියන්න npp එකේ ඉන්න හොරෙක්

  • @techpainthub8988

    @techpainthub8988

    Күн бұрын

    මමත් ඕක දැම්ම එයාට ඒව පේන්නෙ නෑ

  • @thushanibotheju4096

    @thushanibotheju4096

    Күн бұрын

    Aththa

  • @user-ee6xh7mp2u

    @user-ee6xh7mp2u

    Күн бұрын

    Oya suda bada gihin inna sajiyage gu kana eka😂😂😂😂😂

  • @user-pl5dc1rd9g
    @user-pl5dc1rd9g2 күн бұрын

    මාලිමාවට ජයවේවා ❤

  • @rajahgunasekera7748

    @rajahgunasekera7748

    Күн бұрын

    PIISEK.😅😅😅😅😅😅

  • @vihangaamarasinghe9930

    @vihangaamarasinghe9930

    Күн бұрын

    ගුණසෙකර තො නාකියගෙ අම්ම තමයි පිස්ස

  • @piyumallakshitha7868
    @piyumallakshitha78682 күн бұрын

    වහල්ලු🤮 කවදාවත් හැදෙන්නේ නැ,කරැමේ ගෙවන්න වෙන්නේ ,සිංහලයා මෝඩයා කියන්නේ ✔

  • @kavindubandara7172

    @kavindubandara7172

    16 сағат бұрын

    අනිවා

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa84302 күн бұрын

    මාලිමාවට.. ජයවේවා.. ජයනියතයි.. ජයවේවා. ජයවේවා 🌹🌹🌹.

  • @WarangaThilakarathna

    @WarangaThilakarathna

    19 сағат бұрын

    😅😅😅😅😅

  • @kapilabandararajapakse1281
    @kapilabandararajapakse12812 күн бұрын

    මාතර බත් කඩ රටේ හැම තැනම තියෙනව. ඒ මාතර කඩ කරන කට්ටියත් ගමේ ආව වගෙ ඔතනට එන්න ඇති. සුදා මරු. කට්ටියගෙ රෙදි නෑ. වේදිකාවෙ හිටපු අයටත් එහෙමමයි. ලෝක විහිලු අපිට සපයන්නෙ. ඉස්සරහට තව හිනාවෙන්න පුලුවන්. ෆ්‍රෙඩී,ජෝ,හියුගෝ, ටෙනිසන් ආයෙත් ඇවිත් වගෙ. බලං ඉමු. කිව්ව වගෙ ඔක්කොම එකයි .

  • @dsrilankadm4287

    @dsrilankadm4287

    Күн бұрын

    කිත්සිරි රාජපක්ශ කියන්නෙ මරදානෙ චොප්පෙ අය්යගෙ පුතානේද එයාගෙ සම්බන්දෙ මොකක්ද?

  • @KushiGamage-ul3es
    @KushiGamage-ul3es2 күн бұрын

    මොලෙ නැති උන් තමා ඔහුගේ රැස්වීම්වලට යන්නෙ..අපිත් දැක්කා කොළඹින් බස් සැහෙන්ඩ ගියා..

  • @thusira55kumara7

    @thusira55kumara7

    Күн бұрын

    තොපිවගෙ ගවයන්ට අයෙත් පොලිමේ ඉන්න අස හිතිලා වගේ

  • @shehansamaratunga9193

    @shehansamaratunga9193

    Күн бұрын

    Colombo walin thamai gono lankawe hama thanikarama bus yanne. Allala balapan ubage natta enne kohenda kiyala 😂

  • @user-dz9fn2lg3z

    @user-dz9fn2lg3z

    Күн бұрын

    ​@@thusira55kumara7ඒ උබලා මැරෙන්නේ කවද්ද බං. 😂😂

  • @user-dz9fn2lg3z

    @user-dz9fn2lg3z

    Күн бұрын

    ​@@shehansamaratunga9193කාලකන්නි තොපි

  • @dhanushkapm6921

    @dhanushkapm6921

    Күн бұрын

    ​@@thusira55kumara7තෝ වගේ හරකෙක්

  • @kamaladonanielsen6812
    @kamaladonanielsen68122 күн бұрын

    බොහෝම ස්තූතියි මැද කොළඹ ඉදලා විනෝද චාරිකාවක් ඇවිත් කව්ද නොඑන්නෙ.

  • @munasinghe825
    @munasinghe8252 күн бұрын

    මැදමුලන ජාතකයට මැද කොළඹට ජාතකය එකට එකතු වූ වගයි සුදා මල්ලි.

  • @malki7505

    @malki7505

    Күн бұрын

    Hama palathakama samurdi niyamaka family’s aran yanne 🍱 & drinks 🍺 denawa un yanawa

  • @user-xo1cw3gy8z

    @user-xo1cw3gy8z

    Күн бұрын

    Aniwa.. Bath packet eka tai... Arakku 1/2 tai... Ena ewun bahutharayak inne😅😅

  • @janakafranando497
    @janakafranando497Күн бұрын

    ඒක ජනතාව දන්නවා ඔහේට ප්‍රථිපත්තියක් නැහැ කියලා ඔහේලට රෙද්දෙ ගූ යන්නම ජනතාව පිලිතුරු දෙයි

  • @jayawardanabandara6059
    @jayawardanabandara60592 күн бұрын

    නියම ජෝක්එක මැද කොළඔ මිනිහ කියපුටික.පෙන්නුවට ස්තුතියි සුදත්ත

  • @user-zt8gc6me3e
    @user-zt8gc6me3e2 күн бұрын

    රගපැම මරැ

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hcКүн бұрын

    මුන්නමි හරක්ම තමයි.රටේදේශපාලුවන්ට මේවගෙහරක් ඉන්නම ඕනෙ.මේරටේ උන්ට මොනව උනත් රනිල් ,සජිත් මහින්ද.මුන් කවදා තේරැමිගනීද.අරගලකලේ කවදාවත් චන්දෙන් එන්නබැරි රනිල්ට බලය දෙන්න නෙවෙයි.අරගලයේ අරමුන මේව නෙවෙයි.නාකිටික දැනුයි රටහදන්න හිතන්නෙ.දැන් අදද හෙටද විශ්වාසනෑ.මොකද උපරිම ආවිශ 65,70,75,යි.මීටවඩා හිටියොත් උපරිම තන්හාවට වහල්වූ එකෙක්.එහෙම උන් මැරැනත්.වැසිකිලිවල ජරාවලවල්වල ලගිනව.මේකයි තන්හාවෙ පලය.

  • @mayasri609
    @mayasri6092 күн бұрын

    සුදා ඔබ බතාම පහත් විදියට තමයි මිනිසුන්ට කතා කරන්නේ ඔබගේ හැම විඩියෝ එකක්ම මම බලනවා ඉතාම නින්දිතයි පහත් මට්ටමින් ඔබ වචන හසුරවන්නේ සමජ මාධ්‍යය කරුවෙකු වාශයෙන් ඔබත් මනුෂ්‍යයෙක් සහ බවුද්ධයෙකු වශයෙන් මේ කතා විලශය ඉතාම අප්‍රසන්නයි අපි අකමැති පුද්ගලයන් කියලා කෙනකු හිතා මතාම පහතට දමන එක උතුම් මනුෂ්‍යකමක් නෙවෙයි නේද මෙලොවින් මතු පරලොවක් තියනයා කියලා හිතන්න පෝලිමේ දඩුවම් දෙනවා සොබා දහම ඔබ වපුරන දේ තමයි ඔබ පල නෙලන්නේ රාජංගනේ හාමුදුරුවෝ උදාහරනයට ගන්න අම්මා මැරුනා අද තාත්තා පිලිකාවක් හැදිලා. ඒ හාමුදුරුවෝ චිවරයට කරපු අපරාදයට ජාතක අප්පයි වැසු මවටයි ලැබුන දඩුවම හිරුනිකා ගැන හිතන්න ගෑණුකමත් අමතක කරලා කියපු වචන හිතලා බලන්න

  • @RasanjanaFernando-jk4xh

    @RasanjanaFernando-jk4xh

    2 күн бұрын

    දුකද?

  • @nabiajulia5678

    @nabiajulia5678

    2 күн бұрын

    අයියෝ ඔයා you tube බලන්නෙ නැද්ද? So sad😂😂😂😂😂 kunu Katha walk-through den pirila you tube eke. ඒවට කෑ ගහන්න.

  • @nima761

    @nima761

    2 күн бұрын

    පුදුමේ කියන්නෙ රිපෝට් වදින්නෙත් නෑ සුදාගේ චැනල් එකට. මෙයා රනිල්,සජිත්,මහින්ද හෝ මොකෙක් හරි ආන්ඩුවේ බලවතෙක්දේ agenda එකක් හීනියට ගෙනියනවා වගේ පේනව NPP එකේ චන්ද කඩන්න.බලමු හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට

  • @user-dz9fn2lg3z

    @user-dz9fn2lg3z

    Күн бұрын

    ​@@nima761අනිවාර්යයෙන්ම

  • @UmanjaleeKarunarathne

    @UmanjaleeKarunarathne

    Күн бұрын

    Ganan gannepa echchara ugath porak nemei,ekama de chuttak prasiddai,echcharama thamai 😂😂😂

  • @jayaweeraapa9273
    @jayaweeraapa92732 күн бұрын

    මැදකොලබින් වතු හුලන් ගන්න ආපු එවුන් අන්තිමට හුල්න් බොකව ගත්තා

  • @TrendingTALKS-jj7xb
    @TrendingTALKS-jj7xb2 күн бұрын

    මාලිමාවේ ජය❤❤

  • @rohanranjith6308
    @rohanranjith63082 күн бұрын

    1965-1970 අතර කාලයේදී එවකට හිටපූ අගමැතිතුමා අම්පාර ප්‍රදේශයේ නිල චාරිකාවක තවත් දේශපාලනඤයන් සමග හෙලිකොප්ටරයෙන් යන විට ඒ අය එතුමාට කියා තිබූනාලූ පහලින් පෙනූන ඉලූක් යායවල් පෙන්වා ඒවා ප්‍රදේශයේ තිබෙන සරැසාර කුඹුරු යායන් කියා. ඒ මොහොතේම එතුමා ඒවා නිතරම තම අතේ තිබෙන කැමරාවෙන් පොටෝත් ගත්තාලූ. මෙය ඒ කාලයේ ජනප්‍රිය ජනප්‍රවාදයේ එන කතාවකි.

  • @jayaweeraapa9273

    @jayaweeraapa9273

    2 күн бұрын

    ඩඩ්ලි සේනානායක

  • @kaushalmuthuthanthirige5289

    @kaushalmuthuthanthirige5289

    2 күн бұрын

    අම්පාරේ නෙවෙයි බං මුතුරාජවෙල

  • @Roadhouse66
    @Roadhouse662 күн бұрын

    මහින්දගේ ගූ කාපු සුදා අපිට බයිලා ගහනවා 😂😂😂

  • @user-dz9fn2lg3z

    @user-dz9fn2lg3z

    Күн бұрын

    😂😂😂

  • @vidudaham5973
    @vidudaham5973Күн бұрын

    රනිල් එන්න ඉස්සෙල්ල ලංකාවෙන් ගෙවිය යුතු නය වාරිකය ගෙවමින් හිටිය. ඒ කාලේ රට බංකොලොත් වුණා, නමුත් රනිල් ඇවිල්ල කලේ එම ගෙවිය යුතු වාරිකය නොගෙවා සිටීමය. එවිට සිදුවන්නේ එම බරත් අනාගත පරම්පරාව මත පැටවෙන එකයි. . රනිල් පටන් ගන්න කොට තිබුන නය කන්ද ඩොලර් බිලියන 83 ඉඳල අද වෙනකොට ඩොලර් බිලියන 100 දක්වා වැඩි වෙලා තිබෙනවා. කවද හරි ඒවා ගෙවන්න පටන් ගත්තොත් නැවත රට බංකොලොත් වෙනවා. රනිල් ඇවිල්ල පෙට්‍රල් සහ ගෑස් පෝලිම් නැතිකලේ ඒවායේ මිල තුන් ගුණයකින් පමණ වැඩි කිරීමෙනුයි. නමුත් එම හේතුවෙන් විදුලි බිල ගෙවා ගැනීමට නොහැකිවුන ලක්ෂ 11 ක පමණ ජනතාවට විදුලිය නැතිවෙලා තිබෙනවා. එමෙන්ම සුළු හා මධ්‍යම කර්මාන්ත 11 දාහක්‌ පමණ වැසීමට සිදුවීම නිසා ඒවායේ සිටි ලක්ෂ සංඛ්‍යාත සේවකයන්ගේ රැකියා අහිමි වී ලංකාවේ දුගී ජනතාව ලක්ෂ 20 සිට 30 දක්වා වැඩිවෙලා තිබෙනවා. IMF කොන්දේසි වලට අනුව රජයේ සම්පත් පිටරට වලට විකිනෙමින් පවතිනවා. එහෙම තමයි රනිල් රට ගොඩගත්තෙ.

  • @dsrilankadm4287

    @dsrilankadm4287

    Күн бұрын

    කිත්සිරි රාජපක්ශ කියන්නෙ මරදානෙ චොප්පෙ අය්යගෙ පුතානේද එයාගෙ සම්බන්දෙ මොකක්ද?

  • @Nihal-dy9kc

    @Nihal-dy9kc

    Күн бұрын

    Dan umbalage ewun awoth IMF ekete pukate gahala elewenewaada ?

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bsКүн бұрын

    අලි පොහෙටිටු කාලකන්නි බඩ කපා ගනිල්ලා තොපි රටෙි මිනිස්සු රවටන්න හදන හැටි මාලිමාවට ජය වෙිවා

  • @sunilrathnayaka9535
    @sunilrathnayaka9535Күн бұрын

    මාලිමාවට මඩ ගැසීමේ සුදා ගේ වැඩසටහන් තව මාස තුනකින් කම්මුතුයි ඔහොම යමු සුදෝ

  • @lalanigamage647
    @lalanigamage647Күн бұрын

    😂😂😂😂😂 ඇත්තටම ඔව් 😂😂කට බොරු කිව්වත්....දිව බොරු කියන්නේ නෑ....තමයි...😂😂මැදකොලඹ "මිනිසුන් ට ලොකු සේවයක් කලේ"රණසිංහ ප්‍රේමදාස මහත්තයා තමයි "...කිසිම චන්ද බලයක් නැති එකෙක් නේ 'බලහත්කාරයෙන් රටේ මිනිසුන් ව ගොනාට අන්දගෙන වැජඹෙනවා...ජාතික ජනබලවේගයට ජයෙන් ජයම වේවා!!!❤❤❤❤

  • @jayathissabandara1560
    @jayathissabandara15602 күн бұрын

    කට ඇරලා කියපන්කො සජිත්ගේ තාත්තගෙ කට්ටියත් ඔතන ඉන්නවා කියලා ඇයි ලැජ්ජයිදේ කියන්න සජීවි කට්ටිය රනිල් ගාවට ගියා කියලා

  • @user-dz9fn2lg3z

    @user-dz9fn2lg3z

    Күн бұрын

    මුගේ deal එක හිතාගනින්කෝ එතකොට

  • @Rmd289
    @Rmd2892 күн бұрын

    මාලිමාවට ජයවේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤

  • @chandrasiriPothmitiyage

    @chandrasiriPothmitiyage

    2 күн бұрын

    ඔව් අපි දන්නව සුදා ඔබ ඉන්න තෙන

  • @janakafranando497
    @janakafranando4972 күн бұрын

    මේ වෙලාවේ රනිල් තමයි ලු රෙද්ද තමයි😂

  • @shehansamaratunga9193

    @shehansamaratunga9193

    Күн бұрын

    Ubaalata issarahata kohomath redhdha thamai. Thopi wage harak innakam lankawa hamadama mehema thamai..

  • @FANTECsir

    @FANTECsir

    Күн бұрын

    අනෙ බං😂..රනිල් ට දෙනවා කියන්නෙ රාජපක්ෂ ලාට දුන්නා වගෙ තමයි 😂​@@shehansamaratunga9193

  • @ajithjayawardana3463

    @ajithjayawardana3463

    Күн бұрын

    උබල පව් බං

  • @dilumdamayantha879
    @dilumdamayantha8792 күн бұрын

    මේවගේ කාලකන්නි ඉන්නකන් රට ගොඩගන්න බැහැ .

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda25962 күн бұрын

    matara gobilayo sombiyo naaa buddimath janathawak inne 90%k

  • @sanathjiwananda7805
    @sanathjiwananda78052 күн бұрын

    රනිල් හිරේ යනකන් නින්ද යන්නෑ කියපු එකා වම් පැත්තෙ

  • @tilingwithbandaratileworks7199

    @tilingwithbandaratileworks7199

    Күн бұрын

    හිටියනෙ කබරයා...

  • @NishanthaKumarasinghe-fc9qv
    @NishanthaKumarasinghe-fc9qvКүн бұрын

    මුන්ට මිනිස්සු නම් කියන්න බෑ මුන් බත් කන හරක්

  • @thuwancasseer5724
    @thuwancasseer57242 күн бұрын

    මේක බැලුවම පේනවා තාම මී හරක් ඇතිවෙන්න ඉන්නවා කියලා....නොදකින් කාලකන්නින්ට හෙන ගහන්න ඕන ඔක්කටම කලින්...😬😬😬😬

  • @simplehacks223

    @simplehacks223

    2 күн бұрын

    කියලා වැඩක් නෑ

  • @senavirathnadissanayaka3300
    @senavirathnadissanayaka33002 күн бұрын

    ගව සමිපත හොදයි සුදා අයියේ මුං මොක්කුද කියලා දන්නේ නැහැ

  • @emswijeratne1288
    @emswijeratne12882 күн бұрын

    හොරන මාලිමාව රැලියට පිට ප්‍රදේස වලින් ආපු, සාමන්‍ය ජනතාව එක්කෙනෙක් පුලුවන්නම් පෙන්නවද, ඔයාගෙ ගේම් එක මොකක්ද කියල කවුරුත් දන්නවද, මේ දවස් වල පර්ත් ඉන්න හින්ද මෙහෙ සමීක්ෂණයක් කරමුද, පුලුවන්ද?

  • @ssdissanayaka8049

    @ssdissanayaka8049

    2 күн бұрын

    කොහොමද මුගෙ කපටි කම. යූ එන් පී එකේ රැලියට පිටින් ගෙනෙල්ල මාට්ටු උන එකයි NPP එකට පිටින් ගේනව කියල සජබෙ එවුන් කියන එකයි එකට සංසන්දනය කරල කතාව ගොඩ නගනවා. අන්තිමට ඹක්කොම එකයි කියන තර්කය. මූ අමු තක්කඩියෙක්. NPP එකත් එක්ක ජනපති සටනට එන්නේ රනිල්ද සජිත්ද කියල නෑ. මූ ඒ පැත්තට සපෝට් කරනව. තමන් ඉන්න තැන කියාගන්න බැරි පොන්සියෙක්..

  • @achinthamadushan1568

    @achinthamadushan1568

    2 күн бұрын

    සමීක්ෂණ කරන්නේ සජිත්ට පිමිපියට ඕන විදිහට නේ 😂😂

  • @emswijeratne1288

    @emswijeratne1288

    Күн бұрын

    එහෙත් මෙහෙ ඒක කරන්ට වෙන්නේ ගෙදර ඉන්න අනික් හතර දෙනා එක්ක තමයි, සජියට 4යි, මාලිමාවට 5000 හෝ ඊට වැඩියි

  • @user-dz9fn2lg3z

    @user-dz9fn2lg3z

    Күн бұрын

    ඒ ඔක්කෙමෙලා එකතු වෙලා මුව unsub කරමුද

  • @WarangaThilakarathna

    @WarangaThilakarathna

    19 сағат бұрын

    ​@emswijeratne12 😅😅😅😅😅😅

  • @sanathkarunarathna4625
    @sanathkarunarathna4625Күн бұрын

    කොහොමහරි සුදාට කියන්න ඕන වුණේ හොරණ රැළියට රත්නපුරෙන් ආවා කියලනේ . කළුතර දිස්ත්‍රික්කයේ සීමාව රත්නපුර ඉතිං සමහර මිනිස්සු කැමැත්තෙන් එන්න ඇති.

  • @user-dz9fn2lg3z

    @user-dz9fn2lg3z

    Күн бұрын

    ඔව් කොහොමද deal එක

  • @user-dz9fn2lg3z

    @user-dz9fn2lg3z

    Күн бұрын

    කොහොමද deal එත

  • @WarangaThilakarathna

    @WarangaThilakarathna

    19 сағат бұрын

    😅😅😅😅😅😅

  • @user-gi4kn1ck6s
    @user-gi4kn1ck6s2 күн бұрын

    එක ඇත්ත දෙපත් නයා ගු මුට්ට් යක් ප්‍රශ්න්න කින්නෙ

  • @travelwithhero3472
    @travelwithhero34722 күн бұрын

    රට දේශපාලුවන් කියන බලු රැළ කාල විනාශ කරනවා

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752Күн бұрын

    සුදා මේ කරන්නේ සජියට කඩේ යන වැඩක් අනික මේ සංජය මාහාවත්ත සුදා මිහින්තලේ හාමුදුරුවෝ තව ඉන්නවා වක්කරාකාරවම මේ හදන්නේ මාලිමාවේ චන්ද කඩන්න හදන්නේ එකයි අර සංජය මාහාවත්ත පක්ෂයක් හදාගෙන මාලිමාවෙි පක්ෂයේ NPP කියන එක සංජය මාහාවත්ත පක්ෂ දාගෙන මේවට ජනතාව රැවටෙන්න එපා අනික මේ ⁣ ශ්‍රී ලංකා නිදහාස් පක්ෂයේ පොහොට්ටුවේ සජබේ UNP විමලගේ පක්ෂ මුන් ඔක්කොම චන්දෙන් පස්සේ එකට එකතු වේනවා බුද්ධිමත් ජනතාව රැවටෙන්න එපා මෙි මනුස්සයෝ තමයි නියම වාහාල්ලු ඇත්තටම ලංකාවේ ඉන්නේ මේ තරම්ම මි හරක්ද අයෝ සන්සාරේ පව් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @rupapushpa9228
    @rupapushpa92282 күн бұрын

    Ranil and rajapaksa and Sajith three in one,wait and see,

  • @samanthipriyangani359
    @samanthipriyangani3592 күн бұрын

    Crazý.sudha

  • @pubudusoyza2466
    @pubudusoyza24662 күн бұрын

    Npp npp npp. Npp පිටින් සෙනග අදින්නේ නැහැ සුදෝ

  • @user-dz9fn2lg3z

    @user-dz9fn2lg3z

    Күн бұрын

    මුගේ deal එක කෝමද

  • @WarangaThilakarathna

    @WarangaThilakarathna

    19 сағат бұрын

    😅😅😅😅😅

  • @user-spacefix
    @user-spacefix2 күн бұрын

    අයියේ සුදා පරදින වුන් පස්සේන් ගිහින් උන්ට ගහනේ වැඩක් නෑ සුදා

  • @piyalathamanikeherathmudiy5194
    @piyalathamanikeherathmudiy51942 күн бұрын

    අප්‍රසන්න පරයා.

  • @madikagunasekara9538
    @madikagunasekara9538Күн бұрын

    සොර දෙටුවෙක් කස තැලුම් කකා දං ගෙඩියට ගෙන යන ගමනේ වදක බෙරේ දැක සොරා ගන්න එය කදිමයි ලොබ සිතුනාලු.. අනේ මෙහෙම තන්හාවක් අනේ මෙහෙම ආසාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්.. සුරා සොඩෙක් ගිරි කුලකින් විසිවී මහ පොළොවට පාවී එද්දී ගතදැවටෙන මේ සීත සුලං රැලි අහෝ සැපයි කීවාලු... අනේ මෙහෙම තන්හාවක් 😂😂සුදා අයියා ඔයා පාලක පන්තියට කඩේ ගියාට අපි npp...ජයවේවා..

  • @sumithkothalawala2697
    @sumithkothalawala2697Күн бұрын

    හා හා කට් කට් අපි දැන් ඔයාගේ රංගනයට අහුවෙන්නේ නෑ සුදා. සජියා වෙනුවෙන් සූක්ෂම කඩේ යෑම මාට්ටු උනාම මාලිමාවේ ඕඩියන්ස් එක බැලන්ස් කරන්න නේත මේ ඔක්කොම. අනේ ශුදා.

  • @M.Perera
    @M.PereraКүн бұрын

    ඇත්ත කියන සුදාට අපි ආදරෙයි❤ කොහොම හරි රට ගොඩගමු සුදා.

  • @user-of3hs4zr8g
    @user-of3hs4zr8gКүн бұрын

    උන් ඇවිල්ල තියෙන්නෙ රනිල්ගෙ රැස්වීමට නෙවෙයි ආතල් එකට විනෝදයට 😂😂😂😂

  • @pkds1983
    @pkds19832 күн бұрын

    යූඑන්පී ඉස්සර දැන් ගූඑන්පී 😅😅😅

  • @SasandaRavishan
    @SasandaRavishan2 күн бұрын

    චන්දෙන් පස්සේ බලමුකෝ බන්😅සෙනග ඇදල තියෙන්නේ රනිල් ද අනුර ද කියලා.😂

  • @ruchira296

    @ruchira296

    2 күн бұрын

    රනිල් තමයි කියන්නේ අනික රනිල්ගේ අයම🤣😂

  • @achinthamadushan1568

    @achinthamadushan1568

    2 күн бұрын

    රනිලට 10% ක් ගන්න බෑ

  • @FANTECsir

    @FANTECsir

    Күн бұрын

    රනිල් 10% ක් ගන්නෙ නෑ..

  • @leonardmaddumage5033
    @leonardmaddumage5033Күн бұрын

    මාතර රැස්වීමට මැදකොළබින් ජනතාව ඇදලා. ඔය රැස්වීම කොළඹ තිබ්බනම් ඉවරනේ. මොනවා කෙරුවත් වැඩක් නැහැ. මේගමන මහාපොලවේ යාතාර්තය මාලිමාවට. මාලිමාවට ජයවේවා

  • @ajithkumara-kt1cd
    @ajithkumara-kt1cd2 күн бұрын

    මේවා තමයි නාට්‍යයේ හොද කොටස් ජෙප්පෝ වැටුන තැනක්

  • @2786kenneth
    @2786kennethКүн бұрын

    Srilanka will never change suda sidaalepa ganna program ekak karana niyathamaniwa

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero5872 күн бұрын

    ඔන්න සුදාමහත්තයෝ තුන්කට්ටුවෙම රටෙම ජනබලයේ තරම, වෙනස වෙනමොකුත් සමීක්ෂණ ඔනනැනේද?උපරීම මුල්‍ය බලය ආන්ඩුබලය, සියඵම බලය මොකක්ද කියල? මෙයාල කතාකලේ කටින්ද කියල ඔයාම කියනිනකො.❤

  • @Amarakoon-gi3cs
    @Amarakoon-gi3cs2 күн бұрын

    අද ඉන්න අගමැතියා රනිල් හොරා හොරා කියලා පාර්ලිමේන්තුවේ රෙද්දේ රෙවෙන්ට එදා මරහඬ දුන්න හැටි අපිට තාම මතකයි!! අවස්ථාවාදී පට්ට තකා

  • @SunilJayaeera
    @SunilJayaeeraКүн бұрын

    .මුන්‍ට පුන්නක්කු හොදවැඩියි නොදකින්

  • @chandraamerasekare2885
    @chandraamerasekare2885Күн бұрын

    Suddha ,what did the JVP promise you? Is it better than what SJB promised

  • @chandanarathnayake529
    @chandanarathnayake529Күн бұрын

    එන්න,සුදා එක්ක රෙදි නැතිව සජිත්ට කඩේ යන්න....!

  • @ranykk3912
    @ranykk39122 күн бұрын

    අමිමට ⁣හුඩු.අප්පුසන්නයි ලැජ්ජා කියන එක නැති දේස.පාලකයෝ තු.නොදකින්

  • @ShyamMonaravila
    @ShyamMonaravila2 күн бұрын

    මට දකින්නවත් අකමැති youtube channel කිහිපයක් තිබෙනවා. දවස් කිහිපයක සිට මෙයත් ඉන් එකක්. අකමැති චැනල් block කරන්න ක්‍රමයක් තියෙනවද?

  • @DushanAswida-gp2hc
    @DushanAswida-gp2hcКүн бұрын

    අයියෝ රට වටෙම අය මාතරට ගිහින්ද අයියෝ ,😅😅😅

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o2 күн бұрын

    එතකොට මැද කොළඹද ගූ..අසූචි කන ගොටු බයි හැත්ත.......ඉන්නේ. හරිනේ...........අර....... ලැවරියා පෙං කෙළියේ මැද කොළඹ නේ.......!" මිණීමරුවා.😮

  • @raniheen281
    @raniheen281Күн бұрын

    කය බොරු කිවත් දිව බොරු කියන්නේ නැහැ

  • @KrishanSiriwardhana-gn8yf
    @KrishanSiriwardhana-gn8yfКүн бұрын

    අනේ සුක පුදෝ......උඹ තමයි හොදටම කරපු එකා.. උඹ නේද නන්ද්සේනයට දියසෙන් ආරුඪ කරපු පංගොයියා.

  • @chitranandani6722
    @chitranandani6722Күн бұрын

    අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් වෙලා තිබුනේ මුන් ඒ රට බංකොලොත් රටක් කලා.දිපියවි තවත් ජන්දේ බුරැවෝ

  • @VincentPerera-tu5kh
    @VincentPerera-tu5khКүн бұрын

    රටෙි මහත්තෙයා ගොං කරත්තෙ යනකොට ලේන්සුව කරෙන් අරන් අගලට බහින වහල් සිංහලයා ගැන අපි යාක්වා කරමු

  • @udawaththakasun3030
    @udawaththakasun30302 күн бұрын

    Mokaa reli thibbath meda janathaawa dinanawaa.Jayagannawaa.

  • @gaminithenabadu173
    @gaminithenabadu173Күн бұрын

    Leaders who get the mandate may be failed but Ranil has the talent to lead

  • @merilchristo4784
    @merilchristo47842 күн бұрын

    Grazie suda ❤

  • @user-ui3pc3zu6e
    @user-ui3pc3zu6e2 күн бұрын

    සුබි කිදත්ත.

  • @NimalJayashantha-vv9ws
    @NimalJayashantha-vv9ws2 күн бұрын

    කිත්සිරි කියන්නෙ වොප්පෙ අයියගෙ පුතා නෙද

  • @Krishan_jay
    @Krishan_jayКүн бұрын

    ඔයාට මාර ඇරියස් එකක් නේ රනිල් එක්ක තියෙන්නේ...තව ටික දවසකින් බලන්න වෙන දේ....එදාට දැන ගනියි රනිල්ට මිනිස්සු නැද්ද කියලා

  • @smgsethunga3068
    @smgsethunga30682 күн бұрын

    Npp Only.....❤️💜️👌💜️❤️💜️❤️👌💜️❤️

  • @DamindaWijesinghe
    @DamindaWijesingheКүн бұрын

    ඔක්කොම කරන්නේ බස් වලින් අදින එක තමයි.

  • @user-kb2vs3bf2b
    @user-kb2vs3bf2b2 күн бұрын

    Gawasampathata. Punnkku. Hodha. We did. Asuchi hodhai

  • @snsnada9360
    @snsnada93602 күн бұрын

    සුදා, අපේ මිනිස්සුන්ට හැමදේම ඉක්මනටම අමතක වෙනවා. දැනට රනිල් වික්‍රමසිංහ පිටිපස්සේ ඉන්න පුද්ගලයෙක්,'පොඩ්ඩක් උදව් කරන්නම් මුලට 'ආර්'අකුරක් එන පුද්ගලයෙක්ගේ භාර්යාවට යම් පුද්ගලයෙක් නිවසක් ලබා දුන්නා. මේ නිවස තමන්ගේ භාර්යාවට ලබාදුන් බව මොහුදන්නේ නෑ. මොහුගේ කතාව අපි පිළිගත්තා.😂😂😂 සහෝදරයා, මේ ගැනත් වීඩියෝවක් කරන්නකෝ. මොවුන් හිතාගෙන ඉන්නේ අපි කේප්ප ගොන්නු කියලා.

  • @chandramohan8608
    @chandramohan8608Күн бұрын

    Thanks ❤🙏💯

  • @sudathh6569
    @sudathh65692 күн бұрын

    වැස්සකටවත් ඉස්කෝලේ ගියපු නැති මැටි හරක් තමයි ගොඩක් ඉන්නේ ඉතින් කොහොමද රටක් හදන්නේ

  • @user-hl5uq6td7k
    @user-hl5uq6td7k2 күн бұрын

    ජයවේවා ජයවේවා ❤️❤️❤️

  • @sen5725
    @sen57252 күн бұрын

    suda aiya ratata jathiyata minisunta adaraya karannaona awankawamai. oyage wadan ahala dan kan padamwela😂

  • @lalkennethhettiarachchi-pv7yk
    @lalkennethhettiarachchi-pv7ykКүн бұрын

    Great explanation 👌

  • @jayanthakp6719
    @jayanthakp67192 күн бұрын

    ඔයස්ටෙජ් එකෙඉන්න අයරෙදිඇදගෙනද ඉන්නෙ

  • @thilakarathnapallek7714
    @thilakarathnapallek7714Күн бұрын

    බටලන්දේ මස් වැද්ද රටම බීශ්නයක් කරමින් දසදහස් ගනනින් උගතුන් වියතුන්, සන්ගරත්නය අමු අමුවේ වදදෙමින් ගාතන්යන් කරපු, ආසියාවේ වටිනාම යාපනයේ පුස්ත්කලයත් ගිනි තබපු , මහා බැංකුවත් හොරා රටත් කබසීනිය කරමින් රටම වින්ශයට දක්කපු පට්ට තක්කඩි හොරා රට ගොඩ ගන්නට බයිලා ගහනව. ජනතාවනි තක්කඩි හොරුන් සියල්ලෝම අසුචී ගහල දුටු තැන හු කියමින් එලව පල්ලා.

  • @gardihewageivan3320
    @gardihewageivan33202 күн бұрын

    මොන මගුලක්ද? වෙිල කන්න දීලා වෙලක් කන්න නෑ කියන දෙයට චන්දය දෙනවා..හැමදාම බත්පතට තමයි චන්දය..වහලා වගේ හිතපිය අනාගතය..

  • @ashansangeeth5098
    @ashansangeeth50982 күн бұрын

    අනිවාර්යයෙන් අපි මේක හරි විදිහට වේනස් කරමු NPP ජය වේවා මේ අපගේ අන්තිම වැයම පමණයි 🇱🇰❤️

  • @ashangeorgesamaraweera5883
    @ashangeorgesamaraweera5883Күн бұрын

    True brother but don’t give up till we win

  • @SunilJayaeera
    @SunilJayaeeraКүн бұрын

    සුදාටත් සජිත් මොනව හරි දෙන්න පොරොන්දු වෙන්න ඇති

  • @shamalishamali4386
    @shamalishamali43862 күн бұрын

    Ayyo aprasann nakiyo thoge kate kabaray wage divdekka hode haren haren pathtat kiyavanne ahoomunat daduvamak naa

  • @Mr.UnlimitedVoid
    @Mr.UnlimitedVoidКүн бұрын

    අයියෝ මොකක්ද සුදා! ඔයා ඔහෙ ඉන්නෙ. එන්නකො මෙහෙ😄 මේ සුන්දර මුහුදු සුළං වදින පරිසරයට එන්නකෝ🥲🥲🥲 අනාගතය ඔහෙ නෑ මෙහෙ මෙහෙ!!😍😍😍

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015Күн бұрын

    ඇත්තටම අපේ මිනිස්සු මොන තරමි මෝඩද ?

  • @rajivewee2085
    @rajivewee20852 күн бұрын

    Eda ඉඳන්ම kale okun rawateema tamai,malimawata api mee para🎉❤

  • @chandimabandara1995
    @chandimabandara19952 күн бұрын

    UNP kiyanne..minissu ge paw gevanna hadapu pakshayak..😢😢😢

  • @ureshjayarathna631
    @ureshjayarathna6312 күн бұрын

    ඕකුන් ශ්‍රීලංකා බුමියෙන් අතුගාන්න ඕන... මාලිමාවට.. 👍🏻

  • @user-ky8hj4bk3c
    @user-ky8hj4bk3cКүн бұрын

    Adarei sudath aiya peththa giyath eththa kiyana baya nethi kena ❤

  • @shehansamaratunga9193
    @shehansamaratunga9193Күн бұрын

    Hello hama ekama minissu pitin thamai genne. Gon kama padarshanaya karanna epa. Chanadayak awama balapan raniltada anik jockersla dennatada chande thiyenne kiyala.

  • @asankagamage5091
    @asankagamage50912 күн бұрын

    මාලිමාවට ජය වේවා ❤️

  • @chandrasiri4772

    @chandrasiri4772

    Күн бұрын

    Maalimaawata jayawewa

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne25242 күн бұрын

    සුදෝ.උඹ නිකං කටුස්සෙක්වගේ බං.

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187Күн бұрын

    ලංකාවේ බොහෝ පලාත් අයිතියි....මාතරට....ඒනිසා හැම පලාතකින්ම..ගෙනල්ලා රටටම සෙනග පෙන්නුවා

  • @ssdissanayaka8049
    @ssdissanayaka80492 күн бұрын

    ගොං සුදා හිතන්නේ සුදා සජත්ට සපෝට් කරනවද අනුරට සපෝට් කරනවද කියන එක අපිට මාර ප්‍රශ්නයක් කියල. පලයන් බන් යන්න. උඹ මොන රෙද්දක් කරත් අපිට මොකද?

  • @user-ld5jx9mx2u
    @user-ld5jx9mx2uКүн бұрын

    දුක් හිතුනා ඒ අහිංසක මිනිස්සු දැක්කම ආබාධිත අය පවා ගෙනල්ල මුං ට හෙන ගන්න ඕනෑ මිනිස්සු රවට්ටනවට

  • @user-ng2ml2jm7d
    @user-ng2ml2jm7d2 күн бұрын

    Kohen addath ranila sajiya paradai malimawata jaya wewa

Келесі