මේක Front Side , Back Side ප්‍රශ්නයක් නෙමෙයි.

23/11/2020 රන්ජන් රාමනායක කල පාර්ලිමේන්තු කතාව
#RanjanRamanayake #RanjanSpeaks #RanjanReveals
---------------------------------------------------------------
• Facebook : / real.rr
• Instagram : / ranjanraman. .
• Twitter : / ramanayaker
• Website : ranjanramanayake.org/
---------------------------------------------------------------

Пікірлер: 737

  • @nilnethu8576
    @nilnethu85763 жыл бұрын

    රන්ජන්ගෙ කතා තමයි රස කතා.කට කෑවත් ඇත්ත කියනවා.ඒකයි වටින්නේ

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon32163 жыл бұрын

    කටට රත්තරන් දතක් දන්න ඕනෑ එකම මන්තිරි තුමා අපේ ranjan

  • @cma8245
    @cma82453 жыл бұрын

    රජන් මහත්තයා ඔයා තමයි පැත්ත ගියත් ඇත්ත කතාකරන නිහතමනි මනුස්සයා ඔය සටන දිගටම ගෙනියන්න ඔබ සමග අපි හැමදාම ඉන්නවා ඔබට බුදු සරණයි

  • @deepalovini8682

    @deepalovini8682

    3 жыл бұрын

    ඔයාලාකොහොම කෑගැහැව්වත් හොරු සේරම එළියට එනවා හොඳ මිනිසුන් ඇතුළට යනවා නේද රංජන්අයියේ ඒ මේ ආණ්ඩුවේ හැටි දැන් රටම පිලිඅරන්ඉවරයි

  • @sathirawijesooriya1825

    @sathirawijesooriya1825

    3 жыл бұрын

    👆🏻🖕🏻🖕🏻🖕🏻🖕🏻🖕🏻🖕🏻🖕🏻🖕🏻🖕🏻🖕🏻🖕🏻🤞🏼💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩🦧🦧👎🏻

  • @susilayupala2959

    @susilayupala2959

    3 жыл бұрын

    Congratulations Ella obata jayenjayama lebewa. 😭😭

  • @wassanasihinaya1115
    @wassanasihinaya11153 жыл бұрын

    මොන දේ කරත් හොරකන් නොකර අහිංසක මිනිස්සු වෙනුවෙන් කතාකරන එකට ස්තුතියි .

  • @sadunivlogs9315

    @sadunivlogs9315

    3 жыл бұрын

    ජයවේවා

  • @mangalikakumare4785

    @mangalikakumare4785

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @sathirawijesooriya1825

    @sathirawijesooriya1825

    3 жыл бұрын

    💩💩

  • @susilayupala2959

    @susilayupala2959

    3 жыл бұрын

    Ella

  • @ruwanpradeep9589
    @ruwanpradeep95893 жыл бұрын

    ඔබතුමා වන්ශොටිිම තමයි ජයවෙනා🖐️🌺🖐️🌺🖐️🌺🖐️

  • @KeshawMibss

    @KeshawMibss

    14 күн бұрын

    රංජන් ඔයා සුපිරි ඔයා වන්ෂො ටටිමතමයි ඔකේඉන්න අසුචි කන වල්උුරන්ට කොහෙද ආත්මගෟරවයක් රන්ජන් ඔයාට ජයවෙිවා ❤❤❤❤

  • @Ishan-go8cq
    @Ishan-go8cq3 жыл бұрын

    මරු මරු ආසවෙන් බලන්න පුලුවන් ... මගේ ජිව්තේ පලවෙනි චන්දෙ ගැන සතුටුයි....ජයවේවා රන්ජා👍👍👍👍

  • @shanthijayamanna3255
    @shanthijayamanna32553 жыл бұрын

    මම හැමදාම ගරු කරන අවංක පුද්ගලයෙක් . ඔහුගේ පුද්ගලික parshna අපට අදාළ නැහැ ..මහජනයා වෙනුවෙන් කතා කරන්න ඉදිරියට එන්නේ ඔහු විතරයි ..ඔහොම යමු jayaweava ඔබතුමාට ..

  • @sucharitharuwan2057
    @sucharitharuwan20573 жыл бұрын

    මිනිස්සු දුන්න මනාපයට උපරිම සාධාරණයක් කරන එකම මන්ත්‍රී රංජන් විතරයි...

  • @sritha9738

    @sritha9738

    3 жыл бұрын

    EKA NAN ETHTHA

  • @indranifernando7812

    @indranifernando7812

    3 жыл бұрын

    👍👍👍

  • @gayan12363
    @gayan123633 жыл бұрын

    පට්ට කතාව රංජගේ කටට මසුරන් දාන්න වටිනව.ගැරඩියෝන්ට භුමිතේල් දාල වගේ .ඔඹ තුමාට බො‌හෝ‌ම ස්තුති.තව තවත් ශක්තිය ලැබේන්න ඔන.👏🏼👏🏼👏🏼

  • @premaandagasen1554

    @premaandagasen1554

    2 жыл бұрын

    ane tamei 🌹

  • @chamaradias4724

    @chamaradias4724

    Жыл бұрын

    බ්ඩ්

  • @user-uy1sb2wi5u

    @user-uy1sb2wi5u

    11 күн бұрын

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @SusilAyupala

    @SusilAyupala

    4 күн бұрын

    Ella jayawewa niyamai ❤❤❤❤❤

  • @KeshawMibss

    @KeshawMibss

    4 күн бұрын

    ගැරඩියන්ට බූමිතෙල්පාර වැදුනා නියෙමට තෑන්ක්ස් රන්ජන් මල්ලි ❤❤❤😂

  • @wassanasihinaya1115
    @wassanasihinaya11153 жыл бұрын

    ඇත්තටම රන්ජන් විතරයි එහෙම හරි හැමොටම එකම විදිහට කතාකරෙ . කෙලින් හොරුන්ට හොරු කිවුවෙ ඒ මනුෂ්‍යයා විතරයි .අනිත් උන් එකාට එකා රකිනවා. ජය වේවා රන්ජට ...

  • @sadunivlogs9315

    @sadunivlogs9315

    3 жыл бұрын

    Huree ජයවේවා

  • @sifarishlankamediachannel3853

    @sifarishlankamediachannel3853

    3 жыл бұрын

    ela bn

  • @kalyanirohini1738

    @kalyanirohini1738

    3 жыл бұрын

    අනිවාර්යෙන්ම

  • @NS-qq4vk
    @NS-qq4vk3 жыл бұрын

    මෙන්න මිනිස්සු 💝💝💝පැත්ත ගියත් ඇත්ත කතා කරනවා 🙏🙏ජය වේවා ඔබට

  • @bhagyamohotti689
    @bhagyamohotti6893 жыл бұрын

    සාධාරන සමාජයක් වෙනුවෙන් පෙරමුන ගැනීම සහ ඔබගේ කැපවීම අගයමි. ජය වේවා !

  • @agwasnathamamawasantha3615

    @agwasnathamamawasantha3615

    3 жыл бұрын

    Ranja aiye oyata jayama jaya wennama one

  • @AA-hs5uy
    @AA-hs5uy3 жыл бұрын

    රන්ජන් ඔබතුමා ලංකාවේ ජනපිය නලුවා වගේම ජනපිය දේශපාලකයා වීමද නැවත්විය නොහැක. කවුරු නැතත් දේශපේමි,දුෂිත නොවු ජනතාව ඔබ සමගයි.තනියම ඡන්දය ඉල්ලන්න ඔබේ ජය නියතයි. බුදුසරණයි.

  • @shantinim274

    @shantinim274

    3 жыл бұрын

    දුප්පතා වෙනුවෙන් කතා කරන එකම පුද්ගලයා ඔබයි රන්ජන් . අනිත් ඔක්කොම හොරු.

  • @manuelfernando9729
    @manuelfernando97293 жыл бұрын

    රන්ජන් තනියෙන් ගහනව පලාතටම...ඊට පස්සේ බූමීතෙල් කාපූ ගෑරඩී වගේ ආන්ඩුවේ උන් නලීයනව🤭

  • @chutichuti9803

    @chutichuti9803

    3 жыл бұрын

    Ammo අනිවාර්යයෙන් ඇත්ත කතාව සම්පූර්ණයෙන්

  • @priapria6553
    @priapria65533 жыл бұрын

    ඇත්තටම රංජන් වගේ ඔය පාර්ලිමේන්තුවේ හැම මන්ත්‍රී කෙනෙක්ම හිටියනමි අද ලංකාව හොද රටක් දැන් තියෙන රජයේනමි සේරම පටිට හොරැ ඇත්ත කථා කරන රංජන් මැතිතුමනි ඔබට ජය වෙිවා ජෙසු පිහිට ආරක්ෂාව නොවඩුව ලැබෙිවා ❤️❤️❤️👍👍👍👍👍👍👍

  • @mangalikakumare4785

    @mangalikakumare4785

    3 жыл бұрын

    රංජින් මැතිතුමට ජය වේවා ❤️❤️❤️❤️🙏🙏🙏🙏😍😍😍

  • @kasunwalker1849
    @kasunwalker18493 жыл бұрын

    රන්ජගේ කතාවක් එනකම් ඉදියේ බලන්න. සිරා කතාව ඔහොම යමු පක්ශ විපක්ෂ බේද නැතුව හොරු හැමෝම් පන්නල දාමු

  • @richardjeevan1191
    @richardjeevan11913 жыл бұрын

    පාර්ලිමේන්තුවේ ඉන්න එකම අව්‍යාජ පුද්ගලයයා...❤️🙏💪

  • @ralla7282
    @ralla72823 жыл бұрын

    ඉස්සර 225ටම හෙන ගහපන් කිව්වට දැන් කියන්නේ 224කට හෙන ගහපන් කියල . රන්ජන් ඇරෙන්න.

  • @roshanthasilva113

    @roshanthasilva113

    3 жыл бұрын

    අනිව

  • @yamaha6612

    @yamaha6612

    3 жыл бұрын

    මටත් subscribe ekak denna YALUWANE !!!!!

  • @chaminadeearumanadee567
    @chaminadeearumanadee5673 жыл бұрын

    ඔබතුමා කිසිම වරදක් කරලා නෑ ඔබ තුමාගේ කතාව හරියටම හරි 💯👌😀

  • @vimukthiruchinthaka5490
    @vimukthiruchinthaka54903 жыл бұрын

    දිගටම මේ වැඩේ කරන්න.ඔයාට පිං🙏💝😍🇱🇰💪

  • @renukawasanthi7710

    @renukawasanthi7710

    3 жыл бұрын

    88765. Z Þzt6

  • @thilinimendis4541
    @thilinimendis45413 жыл бұрын

    අයියේ ඔයා වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නේ.ලංකා දේශපාලන ඉතිහාසයේ අවංක දේශපාලනය කරන කෙනෙක් දැක්කේ ඔයාගෙන්. අනේ මොන දේ කළත් පරිස්සමෙන් ඉන්න ගොඩක් අාදරෙයි. ජේසු පිහිටයි.......!!!

  • @nilanthikumarithalangamaap7733

    @nilanthikumarithalangamaap7733

    3 жыл бұрын

    Sahathikama ATHTHA MINEEMARUMATA POHOTTU kara pawla APPE RANJAN SIR ta MONAWAA karaida kiyanna baha. tanki wala MINEE MORU ATHI karapu 69 WAHALLU genapu GOTABAYANE dan janadipathiya.

  • @KumariKumari-of4ec

    @KumariKumari-of4ec

    3 жыл бұрын

    වෙල්ලස්සේ vediyo danakam wage obatumage vediyo enakam maga balana inne

  • @supunjayakody9767
    @supunjayakody97673 жыл бұрын

    රෝහිතට රත්තරං කියලා කතා කරානම් කට නිකන්ම වැහෙනවා😂👌

  • @fathimamohamed182

    @fathimamohamed182

    3 жыл бұрын

    සුපිරි

  • @yamaha6612

    @yamaha6612

    3 жыл бұрын

    මටත් subscribe ekak denna YALUWANE !!!!!

  • @rifnasripa5890
    @rifnasripa58903 жыл бұрын

    රංජා ඔයානම් නියම පිරිමියෙක් 🔥🔥🔥

  • @amacakeart6653
    @amacakeart66533 жыл бұрын

    ඕක දිගටම කරගෙන යන්න

  • @Prabath1974
    @Prabath19743 жыл бұрын

    අපි ඔබ සමගයි ඉදිරියට යන්න ජය වේවා

  • @silentheart8347
    @silentheart83473 жыл бұрын

    ජනතාව වෙනුවෙන් ඇත්ත කතා කරද්දි හොරුන්ට ඉන්න බැ. උන්ගේ හෙලුව එලියට එන නිසා.. රංජන් සර් ජනතාව වෙනුවෙන් හැමදාමත් කතා කරන්න. පෙනී සිටින්න.. බුදු සරණයි

  • @wathsalamadhubhashini3855
    @wathsalamadhubhashini38553 жыл бұрын

    ඔබ තුමාට බුදු සරණයි... ජේසු පිහිටයි...

  • @tharindusandaruwan5362
    @tharindusandaruwan53623 жыл бұрын

    නියම කතාව. ජය වේවා..

  • @ishuuhettiarachchi3469
    @ishuuhettiarachchi34693 жыл бұрын

    අම්මෝ රන්ජන් නම් මරු..😂😂❤️

  • @shalisrilanka1305
    @shalisrilanka13053 жыл бұрын

    චන්දෙ දුන්න අහිංසක මිනිස්සු වෙනුවෙන් මහ ලොකු මිනිස්සු කියන හොරුන්ට හිතට වදින්න කතා කල එකට ගොඩක් පිං... ඊ ලග පාර කුරුණෑගලින් චන්දෙ ඉල්ලන්න...

  • @prasannapradeep4841
    @prasannapradeep48413 жыл бұрын

    උබ තුමා සුපිරි චරිතයාක් කියන්න ඔන දේ කෙලින් කියනවා මන් මේ නිකමට අහාන්නේ උබ තුමාට ජනාදිපතිවරනයට ඉල්ලාන්න තිබ්බේ දැන් හිතේනවා ම්ගේ පලවෙනි චන්දේ දැම්මේ හොරුන්ටද කියලා 🤔🤔🤔

  • @wasanthawickramasingha1837
    @wasanthawickramasingha18373 жыл бұрын

    රන්ජන්ගෙ සතුට comments වලින් බලනව ඇති. ඔබ තුමාට ජය. අරූගෙ කොටයි අනිකගෙ දිගයි, තව එකෙක්ගෙ වැඩ නෑ, ලමයි නෑ ඒව ජනතාවට වැඩක් නෑ . රන්ජන් ඔබ තුමාට පිං සත්‍ය පැහැදිලි කරනවට. ඔබට ජන්දය දුන්න අය අද සතුටු වෙනවා ඇති.

  • @nawaratnesemasinha8689
    @nawaratnesemasinha86893 жыл бұрын

    ඔබට චන්දය දුන් මිනිසුන්ගේ චන්දයේ වටිනාකම සහතික වශයෙන්ම ස්තිරයි.

  • @user-ry7ou6bl7h
    @user-ry7ou6bl7h3 жыл бұрын

    රංජන් අයියා සුපිරි අපේ හිතේ තියෙන දේ ඔයා කතා කරනවා නියමයි

  • @LA-hx5kk
    @LA-hx5kk3 жыл бұрын

    ඔබ් ඉතා උසස් මිනිසෙක් . සුබ පතුම් 🇩🇪

  • @c4RDM
    @c4RDM3 жыл бұрын

    අම්මෝ ගම්මන්පිලයි රෝහිතයි වෙව්ලන්නෙ ඇයි😂😂

  • @indranifernando7812

    @indranifernando7812

    3 жыл бұрын

    🤣🤣

  • @dilanisanjeewani2704
    @dilanisanjeewani27043 жыл бұрын

    ඇත්ත කතා කරන එකම පුද්ගලයා නියත ජය ඔබ තුමාට

  • @luckylover1848
    @luckylover18483 жыл бұрын

    ඔයා නියමෙට ඇත්ත කතා කරනව රංජන් මන්ත්‍රීතුමා...

  • @gayansampath9048
    @gayansampath90483 жыл бұрын

    ඔබ ඇත්ත කියනකොට කොහොමත් හොරුන්ට රිදෙනවා තමා ඔබට දසමහ යෝධ බල ශක්තිය ලැබේවා දිගටම සත්‍ය කතා කරන්න රන්ජන් රාමනායක සහෝදරයා ඔබ සිංහයෙක් වගේ හඬ තියෙනකොට නරි කෝමත් කුලප්පු වෙනවා තමා ඔබට ජයෙන් ජය වේවා 🤺🤺

  • @sifarishlankamediachannel3853

    @sifarishlankamediachannel3853

    3 жыл бұрын

    hariyatama hari bn

  • @darshanaedirisinghe
    @darshanaedirisinghe3 жыл бұрын

    ඇත්ත කියද්දී හොරුන්ට ඉන්න බෑ . බුමිතෙල් ගෑවිච්ච ගැරඬි වගේ දඟලනවා

  • @sanjewakumara9067

    @sanjewakumara9067

    3 жыл бұрын

    👍👍

  • @yamaha6612

    @yamaha6612

    3 жыл бұрын

    මටත් subscribe ekak denna YALUWANE !!!!!

  • @d.kfernando3929
    @d.kfernando39293 жыл бұрын

    ඇත්ත කතාකරන්නේ මේ අපි රටේ තියන චිනේට ඇමෙරිකාවවට වීකුනුවාම කවදහාරි චිනේ උන් තමයි කවදහාරි ලන්කාවේ ඉන්නෙ😪

  • @kandegamaranjani6962
    @kandegamaranjani69623 жыл бұрын

    සාධාරණ සමාජයක් සදහා කෑගහන පාර්ලිමේන්තුව ඉන්න අවංක මිනිසා ඔබයි රංජන් රාමනායක මහත්මයා ඉදිරියටම යන්න

  • @dilinimadushani4768
    @dilinimadushani47683 жыл бұрын

    Niyamai sir 🔥 Digatama janathawa wenuwen kathakaranna❤️ Horu pannanna 🙏🙏🙏

  • @unicornerainbow7642
    @unicornerainbow76423 жыл бұрын

    ජයවේවා ඔබතුමාට 🙏

  • @kaushalyalakmaal2347
    @kaushalyalakmaal23473 жыл бұрын

    සම්පූර්ණ ඇත්ත කතාව රන්ජන් සර් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @kevindj1374
    @kevindj13743 жыл бұрын

    රංජන් අයියා නියමයි..🔥

  • @user-kc1my1em9d
    @user-kc1my1em9d3 жыл бұрын

    රන්ජන් අයියෙ ඔය ගැන ගොඩක් අඩම්බරයි,,,,ඔය වගෙ තව 10ක් හිට්යනම් පර්ලිමේන්තුවේ හොඳ ගමනක් යන්න පුලුවන් ,,,අහිංසක ජනතාවට හොඳ ජිවිතයක් විදින්නට පුලුවන් ,,,ඔබට සුබ පතනවා ඉදිරියට යන්න ,බුදුසරණයි

  • @shirazarmy
    @shirazarmy3 жыл бұрын

    One shot 2 shot 3 shot 🔫 real talking Ranjan good timing n rhymin keep up yo positivity NUFF RESPECT රැඩ් Boy salute

  • @sureshkumara2774
    @sureshkumara27743 жыл бұрын

    රන්ජන්ගේ කතාවක් එනකම් බලන් ඉන්නෙ පුදුම ආසාවෙන් යකො මේකෙ ඉන්න හොරුන්ට මොනතරම් රිදෙනවද දීපන් පුතා මුන්ට රිදෙන්නම. යකෝ උබනම්.......යකෝ උබට චන්දෙ දෙන්න කොහොමහරි ගම්පහට පදිංචියට එනව..

  • @virajrathnayake4422
    @virajrathnayake44223 жыл бұрын

    සැමදා ජනතාවගේ පැත්තේ ඉන්න ජනතා නායකයා 😍💪👌💚

  • @kalyanirohini1738
    @kalyanirohini17383 жыл бұрын

    අපි වෙනුවෙන් ඇත්ත කතා කරන්න ශක්තිමත් පිට කොන්දක් තිබීම ගැන අපගේ හදපිරි ප්‍රණාමය..අනිත් හොරුන්ට කනේ ඇගිලි ගහගන්න තමයි වෙන්නේ..ජනාධිපති කමට සුදුසුම පුද්ගලයා ඔබයි රන්ජන් මහත්මයෝ...

  • @covid-covid--tr2yi
    @covid-covid--tr2yi3 жыл бұрын

    well said mr.Ranjan. God bless you

  • @chamikamithun4242
    @chamikamithun42423 жыл бұрын

    නියමයි රංජො ❤️❤️❤️

  • @akshekmr9287
    @akshekmr92873 жыл бұрын

    Ranjan Sir 100% 1000 k Correct Hats Off ✅✅✅👊👊👊💪❤️

  • @amayanugawela7903
    @amayanugawela79033 жыл бұрын

    රන්ජන්ට ඇත්ත කතා කරන්න දෙන්නෙම නෑ නේ මේ කාලකන්නි ..මුන්ව පාර්ලිමේන්තු එව්ව අපේ උන්ට ගහන්න ඕන ඇත්තටම

  • @GalleryHub
    @GalleryHub3 жыл бұрын

    Double Salute ✊🏻✊🏻✊🏻🙏🏻🙏🏻🙏🏻

  • @asankapriyawantha5753
    @asankapriyawantha57533 жыл бұрын

    Next president of srilanka 🇱🇰 ...

  • @myriadmyriad5303

    @myriadmyriad5303

    3 жыл бұрын

    No he can't be the president....he is not a Buddhist....he is a catholic.

  • @dhananjayr8546

    @dhananjayr8546

    3 жыл бұрын

    @@myriadmyriad5303 but he can be a Buddhist right! Because JR was also a Catholic he turned himself into a Buddhist. .so why can't he do that?

  • @kaveeshacharith8299
    @kaveeshacharith82993 жыл бұрын

    ඇයි රනජන් ඔයා කලුතර මාල හොරුන්ට සර් කියලා කතා කරන්නේ ...

  • @Naraintube
    @Naraintube3 жыл бұрын

    The real super Star on screen and off screen - Stay blessed His Excellency Ranjan Ramanayake

  • @darshanaedirisinghe
    @darshanaedirisinghe3 жыл бұрын

    Great speech. Well done

  • @sadunivlogs9315
    @sadunivlogs93153 жыл бұрын

    ජයවේවා

  • @ruwanjayaweera1484
    @ruwanjayaweera14843 жыл бұрын

    Keep it up Ranja...good luck...

  • @chathuranga6989
    @chathuranga69893 жыл бұрын

    Good work 👏👏keep it up

  • @PAWORDI
    @PAWORDI3 жыл бұрын

    ONE SHOT ONE ! නියමයි රංජා මන්ත්‍රීතුමා, සමහර අයට නිකන් ගැරඩින්ට භූමිතෙල් ගැහුවා වගේ කතාව.

  • @luckymadusanka7918
    @luckymadusanka79183 жыл бұрын

    ලොක්කා ලක්ශයක් ගහල ආදරෙ රංජො

  • @badraranasinghe8495
    @badraranasinghe84953 жыл бұрын

    "Horu ,no-horu kireme balavega athara, obage handa sada kal vejabeva" God Bless You!

  • @yayabaga992
    @yayabaga9923 жыл бұрын

    I'm just worried about your life ranjan.... cause it's YOU against THEM

  • @thriplebee
    @thriplebee3 жыл бұрын

    මෙතන කීයක් හෙන කොමෙන්ට් දැම්මට, ආයෙත් තව ටික කාලෙකින් ලැට් බකට් එකට, බේසමට, කොමඩ් එකට, දීපු රස්සාවට රට පාවලා හොරුන් නැවත පත් කරයිද?

  • @ywramani9864
    @ywramani98643 жыл бұрын

    අපි හැමදාම ඔබත් එක්ක

  • @manojmanoj-ny6ir
    @manojmanoj-ny6ir3 жыл бұрын

    👌👌👌👌❤️❤️❤️❤️👌👌පටිට සර් 👌👌❤️❤️❤️

  • @Ishan-go8cq
    @Ishan-go8cq3 жыл бұрын

    රන්ජා පරිස්සන් වෙන්න වෙනවා මුන් ටික සුදු van ekak එවන ලයින් එකක් තියෙන්නේ

  • @shashithalakshan6447
    @shashithalakshan64473 жыл бұрын

    Respect it..💪

  • @shashithalakshan6447

    @shashithalakshan6447

    3 жыл бұрын

    Peoples will definitly vote you again & again..Because we feel you talk by hart & truth & you are the only person who do like this 💪💪

  • @sachinfernando4026
    @sachinfernando40263 жыл бұрын

    ඔබ හරි ඕක කරන් යන්න නඩු ගානකුත් නෑනෙ සර් ට දැන් ඕක දිගටම කරන්න

  • @paulmemanuel6568
    @paulmemanuel65682 жыл бұрын

    👍👌❤🙏🙏🙏ජයවේවා රන්ජන් මැතිතුමාට. 🙏🙏🙏

  • @nilanthikumarithalangamaap7733
    @nilanthikumarithalangamaap77333 жыл бұрын

    THANKS. You are GREAT SIR. LOVE YOU U U U 💗💗💗💗💗GOD BLESS YOU 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @rancreation2012
    @rancreation20123 жыл бұрын

    සුපිරී ලොක්කා.. 💪💪💪

  • @sanjayalakmal2612
    @sanjayalakmal26123 жыл бұрын

    ඇත්ත තිත්තයි.පාට පක්ෂ බෙදයකින් තොරව.වටිනා කතාවක් .great speech

  • @yohandevinda937
    @yohandevinda9373 жыл бұрын

    ඕනෑම කෙනෙක් අසරණ වෙද්දී ඔහොම තමයි ... මොනවාද මේ පාරිලිමේන්තුවේ කියන කතා ඇත්ත කියද්දි පොයින්ට් එනවා... ඇත්ත කතා කරද්දී ඒ මිනිහව නවත්වන පෞද්ගලික ජීවිතය අදිනවා මේ වගේ අයද අපි එවලා තියෙන්නේ... ලංකාවේ මිනිසුන්ට තාමත් හරියට නායකයින් තෝරාගන්න බෑ...

  • @srilalalwis1723
    @srilalalwis17233 жыл бұрын

    Wish you all the best, God bless you for good work you do!!!!!!!!

  • @tpsing1131
    @tpsing11313 жыл бұрын

    Good job One shot❤️

  • @sriyanilmini5163
    @sriyanilmini51633 жыл бұрын

    You are great politician Ranjan Ramanayaka. Real talk respect Sir.

  • @rajinikavirathna7326
    @rajinikavirathna73264 күн бұрын

    Oba thaata budhu saranai devi pihitai niyama Aththa devi pihitayi wasanawa uqaawewa ජයවේවා ඔබතුමා tajayaweewaa

  • @hasiniimalsha4577
    @hasiniimalsha45773 жыл бұрын

    ස්තූති

  • @SDM88
    @SDM883 жыл бұрын

    පැත්ත ගියත් ඇත්ත කියන අපේ රංජා😍😍😍

  • @ruwangallage1061

    @ruwangallage1061

    3 жыл бұрын

    Supiriy budusarani

  • @prageethdesilva2540
    @prageethdesilva25403 жыл бұрын

    ela ela ranjan ayya....

  • @prasannakamaradiwela2011
    @prasannakamaradiwela20113 жыл бұрын

    Niyami Rangan aiya

  • @asokarajapaksa2018
    @asokarajapaksa20183 жыл бұрын

    Great great great Ranjan Sahodaraya

  • @travelguidesupun1837
    @travelguidesupun18373 жыл бұрын

    Give that man a medal ❤️

  • @ywramani9864
    @ywramani98643 жыл бұрын

    මුලු පාර්ලිමේන්තුවම ආවත් එකෙක්ටවත් බයනැති එකම පුද්ගලයා.ඔබතුමා කතාකරද්දී හොරුන්ට ඉනට බෑ නලියනවා,පාර්ලිමේන්තුවේ වැඩකට ඇති දෙයක් කතා කරන්නේ ඔබ විතරමයි.දීර්ගායුෂ පත්නවා.👌💕

  • @rushanparis8698
    @rushanparis86983 жыл бұрын

    Well said ranjan sir

  • @chamindunawanjana2964
    @chamindunawanjana29643 жыл бұрын

    Real life one shot ❤

  • @ranialdol2753
    @ranialdol27533 жыл бұрын

    තිත්ත ඇත්ත 👌

  • @ywramani9864
    @ywramani98643 жыл бұрын

    ඔබතුමා කතා කරද්දී අරුන්ට කට උත්තර නෑ.එතකොට උන් මොකද කරන්නේ,අදා...ලම නැති දෙයක් ඇදලා ගන්නවා😂.

  • @naveen4940
    @naveen49403 жыл бұрын

    රන්ජන් ♥️

  • @antonalister2748
    @antonalister27483 жыл бұрын

    Great great speech ranjan

  • @vimukthapanagoda90
    @vimukthapanagoda903 жыл бұрын

    We respect you sir and we are proud of the decision that we to appoint you for the minister post.

  • @jayawickrachandima6317
    @jayawickrachandima63173 жыл бұрын

    බ්‍රේස්ලට් හොරා රෝහිත

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l3 жыл бұрын

    ඇත්ත කතා කරන ☝ ම දේශපාලකයා 🙏💪💪💪💪💪💋💋💋💋💋💋💪❤❤❤❤❤❤✌✌✌✌✌✌✌✌✌

  • @user-sm9tp3kz4r
    @user-sm9tp3kz4r3 жыл бұрын

    කතාවක් එනකන් බලන් ඉන්නේ😀😀අලුත් film එකක් ආව වගේ😀😀😀ඇත්ත කතා කරන දුප්පතාගේ හිතවතා

  • @anuruddhaamarakeerthi171
    @anuruddhaamarakeerthi1713 жыл бұрын

    නියමයි. කෙලින් කතාකරන කොන්ද පන තියෙන තියෙන මනුස්සයෙක්

Келесі