මුහුදේ පාවී ආ ඛේදවාචකය | ඩෙවොන් 05 යාත්‍රාව වරායට ඇදගෙන එයි | දේහයන් ගොඩ ගනිද්දී පළාතම හඬා වැටෙයි

#lka
මුහුදේ පාවී ආ ඛේදවාචකය | ඩෙවොන් 05 යාත්‍රාව වරායට ඇදගෙන එයි | දේහයන් ගොඩ ගනිද්දී පළාතම හඬා වැටෙයි | මෙන්න තංගල්ල ධිවර වරායේ සිදු වූ දේ

Пікірлер: 275

  • @MaaliDasanayake
    @MaaliDasanayake2 күн бұрын

    පෙරේතකම..නිසා..කියලා😮 බැන්නට..හරිම..දුකයී😪 නිවන්සුව..ලැබෙවා..ඔබලාට🙏

  • @ayeshamissayesha7909

    @ayeshamissayesha7909

    2 күн бұрын

    Akha thami mona kharannada 😔😔😭niwan suwa 🙏🙏🙏🙏🇦🇪🇱🇰

  • @IshuIshu-xn1bo

    @IshuIshu-xn1bo

    2 күн бұрын

    Oa​@@ayeshamissayesha7909

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    Күн бұрын

    තහනම් ගස්වල ගෙඩි කන්න එපා!

  • @MaaliDasanayake

    @MaaliDasanayake

    Күн бұрын

    @@ayeshamissayesha7909 හ්ම්😪

  • @MaaliDasanayake

    @MaaliDasanayake

    Күн бұрын

    @@user-vb1ew2rp4w ඇ....🤔

  • @sujanigunawardhana1338
    @sujanigunawardhana13382 күн бұрын

    සසර.ගමන..ගේනාපු.හැටි..අරන්.යන.හැටි.තමා ..සහොදර.වරුනි..නිවන්.සුව.ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hfv2751

    @hfv2751

    2 күн бұрын

    Aniwaryen

  • @nadeekapriyadarshani8995

    @nadeekapriyadarshani8995

    2 күн бұрын

    😅🎉😮🎉😮😅🎉😮🎉😮🎉🎉😮😅😮🎉😅😅😮🎉😮😅😮😅😮😅😮😮🎉😮😅

  • @nadeekapriyadarshani8995

    @nadeekapriyadarshani8995

    2 күн бұрын

    😮😅😮🎉🎉😮🎉😮😅😅😮😅🎉😮😅😮😮🎉😮🎉😮😅😅😮🎉😅😮🎉😮🎉😮😅🎉😅😮😅😮😅😮🎉😮😅😅😂😮😅😮😅😂😮😅😮😅😮😅😮😅😅😮😂😮😮 2:00 😮😅🎉😮😅😅😂😂🎉🎉😢P😅🎉😮😅😮😮😮🎉😅🎉😮🎉😅😅😮🎉😮😅😅p😅😂😮😮😅😮🎉😮🎉😮🎉😮🎉😅😂🎉😮😅😮🎉😂😮🎉🎉😮😮😅😮😅😅😮😅🎉😅😅😮😅😮😅😮🎉😅😮😅😅😮😅😮😅🎉😅😮🎉😅😮😅😮😅😮🎉😮😅😮😅😮😅😂😮😅😮😅

  • @nadeekapriyadarshani8995

    @nadeekapriyadarshani8995

    2 күн бұрын

    🎉😮😅😮😂😅🎉😮😅😮😅🎉😮😅😮😅😮🎉😅😅😮😅😅😅😅😂😂😂😅😂😮😅😮😅😮😅😅😅😢😅😢😢😅😮😂😅😅😅😢😅O😅😮😅🎉😅😮😅😮😅😮😅😢😊😢😅😮😊😮😅😮😮😮😅😢😅🎉😅😢😅😅😢😅😊😅😅😅😢😅😮🎉😢😅😅😅😮o🎉😢😢🎉😅😮😅😂🎉😂😅😮😅😅🎉😅😮😅😮😮🎉😅😮😅😅😮😢🎉😮😅😮🎉😮🎉😂😅😮😮😅😮🎉😂😮🎉😮😅😮😅😮😂😅😮😅😮🎉😮😅😮😂😮😅🎉😅🎉😅😮😅😮😢😮😮😅😮😮😢😅😢🎉

  • @nethu5885

    @nethu5885

    Күн бұрын

    Sugatiyaka ipadewa😢😢😢

  • @thushiliyo9501
    @thushiliyo95012 күн бұрын

    මෝඩ කම කියලා බැන්නට. හරිම සංවේදී මොහොතක්. නිවන් සූව ලැබේවා.

  • @beetanandani243
    @beetanandani2432 күн бұрын

    ජීවිත අහිමි වූ සැමටම නිවන් සුව පතමු❤❤❤ මිය ගිය අයගේ පවුල්වල හැකි ශෝකය ප්‍රකාශ කරන දුරදිග බලා කටයුතු කළා නම් අද ඔවුන් ජීවත්වෙයි ඉතිරි වූ අහිංසකඅසරණ ධීවරයාට ඉක්මන් සුව

  • @ashengunathilake8663
    @ashengunathilake86632 күн бұрын

    කවුරැවත් හිතලා මැරෙන්නේ නෑ,......නරක වෙලාවට සිදුවූ විපතක්,....උපදින ආත්මයක මෙවන් කරදරයක් සිදු නොවේවා😢😢😢😢

  • @chrissyjoseph3299

    @chrissyjoseph3299

    Күн бұрын

    හිතලා මැරෙන්නෙ සියදිවි නසා ගන්න අය.. ඇයි අර 67 වෙනි මහලෙන් පැනලා මැරැන පාසල් ළමයි දෙන්නා..

  • @ashengunathilake8663

    @ashengunathilake8663

    Күн бұрын

    @@chrissyjoseph3299 ඒක ඇත්ත ....මේක වෙන විපතක්,....මේක බිලා මැරෙයි කියල හිතුනානමි...ඒ අහිංසක මනුස්සයෝ ඒක බොන එකක් නෑ,....මේක මැරෙන්නම හිතලා පැනපු එකක් ....දෙක දෙකක්.

  • @chandanalatha6319
    @chandanalatha63192 күн бұрын

    පව් මොනා උනත් අපේ මිනිස්සු 😢

  • @ranjanhenadeera5251
    @ranjanhenadeera52512 күн бұрын

    නිවන් සුව ලැබේවා

  • @sudheshwijerathna6464
    @sudheshwijerathna64642 күн бұрын

    හරිම දුකයි මේව දකිනකොට . ඇයි අප්ප අරක්කු වලට මෙච්චර ආශාවක්. වෙනද මාලූ ගේන ටැංකියෙ තමන්ගෙ දේහය ගේන්න වෙනව කියන්නෙ. රෝගීව සිටින සහෝදරයාට ඉක්මන් සුවය ලැබේවා . අනෙක් පිරිසට උපදින කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් අත් නොව්වා . සසර කෙලවර අමාමහ නිවනින් සැනසෙත්වා .

  • @user-sc3my5nb7m
    @user-sc3my5nb7m2 күн бұрын

    ව්හින් කර ගට්ත්තු අපරාද ජිව්ත ඉන්න දරැ පව්ල් ව්නාසයි නිවන්සුව

  • @ranjanikothalawala6588
    @ranjanikothalawala65882 күн бұрын

    මියගිය සියලු දෙනාට අමා මහ නිවන් සුව ලැබේවා 😢😢😢 උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා 😥🙏

  • @ramanikumari3144
    @ramanikumari31442 күн бұрын

    බේබදු පෙරේත උන්ට හොද වැඩෙ .බෝතලයක් දැක්කාම දරු පවුල් අමතකයි .කාටත් හොද පාඩම්

  • @user-cy3tq6xb1j

    @user-cy3tq6xb1j

    2 күн бұрын

    නොදකින් කාලකන්නි වේසි

  • @prageethdesilva-uu1pq

    @prageethdesilva-uu1pq

    2 күн бұрын

    බලපන් උබේ මිනිහත් හොරාට බොනව ඇති.නැතිනම් ඔයිට වඩා දේවල් කරනව ඇති 😂😂😂

  • @prageethdesilva-uu1pq

    @prageethdesilva-uu1pq

    2 күн бұрын

    තොපි මනුස්සයෝ නම් වෙන්න බෑ

  • @WrePriyangika-zv9ib

    @WrePriyangika-zv9ib

    Күн бұрын

    එක ඇත්ත

  • @sriyalathagomes2295
    @sriyalathagomes22952 күн бұрын

    මේ මිනිස්සු හැමදාම දුත් විදිනවා. ඒ ගැහැණු අයට තවත් දුකයි ජිවන ගමනේ මෙවන් විපත් නොමවේවා.

  • @dohaqatar9055
    @dohaqatar90552 күн бұрын

    අපේ මරණය කොතැන කොහොම සිදු වෙනවා ද දන්නේ නැ අරක්කු පෙරැත්ත කම නිසා මාරයාට බිලී උනා

  • @nethu-mj5jz
    @nethu-mj5jzКүн бұрын

    පව් අහිංසක ජීවිත...ගොඩාක් දුකයි ..නිවන් සුව 🙏..

  • @dilhanimuthkuda720
    @dilhanimuthkuda7202 күн бұрын

    මාරයා පා වෙලා හරි එනවා.එයාලා කොතනක හිටියත් ඔය දේ වෙනවා.නිවන්සුව ලැබෙිවා !!!

  • @jandrajandra5712
    @jandrajandra57122 күн бұрын

    නිවන් සුවලැබෙිවා

  • @PasinduDilshan-jo8uc
    @PasinduDilshan-jo8uc2 күн бұрын

    මුළු තංගල්ලම මල ගෙයක් 😢

  • @user-rc2pt7ru8o
    @user-rc2pt7ru8oКүн бұрын

    ගන්න විදිහිය දැක්කාහම හරිම දුකයි හිතට😢😢😢😢😢😢නිවන්සුව ලැබේවා......මේ විදිහියට එ 4තර දේනාම ගිය අත්මේ ගේනාපු කර්මපල තමයි ඉතින් 😢😢😢😢😢😢

  • @rashiniwathsala3157
    @rashiniwathsala31572 күн бұрын

    නිවන් සුව ලැබේවා!!!

  • @NilukaPrishanthi
    @NilukaPrishanthi2 күн бұрын

    අනේ ඔව් මාත් බැන්න පෙරේත කමට බීල කියලා අනේ paw හරිම සංවේදීයි මොනවා කරන්නද ගෙනාපු කරුමයන් තමයි නිවන් සුව සොහොයෝරෝ සැමට

  • @pushpihewarathna5289

    @pushpihewarathna5289

    2 күн бұрын

    Peretha kama Nisa thamai ithin. Hithanna molayak thibune nedda..

  • @user-zs1kx4vt6s
    @user-zs1kx4vt6s2 күн бұрын

    නිවන්සුව ලැබේවා ඔබ සියලු දෙනාටම 😢

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf2 күн бұрын

    නිවන් සුව lbewa මියගිය සියලුම denata රෝහල්ගත සිටින ඉක්මන් සුව වේවා බුදු සරණයි jasu පිහිටයි

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zgКүн бұрын

    සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අපි සැම විශ්වයේ දරුවන් වෙමු

  • @vidanapathiranamallika
    @vidanapathiranamallika2 күн бұрын

    එක්කෙනෙන් හරි ඉතුරු වුණු නිසා ඇත්ත දැනගත්තා නැත්නම් මොනවා වුණාද දන්නෙත් නෑ මිනිසුන්ට හොඳ පාඩමක්....

  • @amirsuleimanamirsuleimamsu9650
    @amirsuleimanamirsuleimamsu96502 күн бұрын

    බේබදුකමයි පෙරේතකමයි නිසා තමන් විහින්ම තමන්ම විනාශ කර ගැනිම .ලංකාවේ සම්පූර්ණයෙන්ම සුරාව සූදුව නැවැත්වීමට හැකිනම් මේ සේරම හරි.

  • @AmithWijewardhana-yg1rb
    @AmithWijewardhana-yg1rb2 күн бұрын

    රටට අහිමිවු සම්පතක් නිවන් සුවපතමු

  • @NeethaIrangani-ff5mr
    @NeethaIrangani-ff5mr2 күн бұрын

    මොනවා කරන්නේ ද වෙන්නේ තියනවා නම් කොහේ හිටියත් මැරෙනවා සියළුම දෙනාට නිවන් සුව ලැබේවා. අනිත්. ඩිවාර් හොද ආදර්ශයක් මේවායින්

  • @keerthijayakody4374
    @keerthijayakody43742 күн бұрын

    . තමුන්ගේ ආයුෂ ඔච්චරයි.කවුරුත් දොස් කියන්න එපා ඕක තමයි ජීවිතේ හැටි.

  • @user-ht6go9kg3t
    @user-ht6go9kg3t2 күн бұрын

    නමක් ලේබලයක් නැති පැකට් බඩුවක්වත් නොගතයුතු එකේ මොන මෝඩකම්ද ඔය

  • @user-qo6ln2ye3x

    @user-qo6ln2ye3x

    Күн бұрын

    Ane manda ape jatiya ai moda metaram😢

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani20902 күн бұрын

    මෝඩ වැඩ නිසා දරු පවුල් අනාතයි

  • @koekloeren3797
    @koekloeren37972 күн бұрын

    චන්ද්‍ර ලග ඵන කොට බෙදන බෝතල් කියලා හිතෙන්න ඇති ,,දරැ පවුල් අසරණයි 😢😢

  • @RohiniGunasakara
    @RohiniGunasakara2 күн бұрын

    හරිම දුකයි පව් මෙවැනි අකල් මරණ වලට ගොදුරු නොවේවා අපේ රටේ අය බොන්න තිබෙනවා නම් වෙන මොනවාත් සොයන්නේ බලන්නෙ නැහැ පව් නිවන් සුව ලැබේවා

  • @thilina7394
    @thilina73942 күн бұрын

    වෙනද මාලු අල්ලන් එන අයිස් වල දාල අද තමන්ගෙ මිනිය අරන් එනව,😑💔

  • @malgineeperera3342

    @malgineeperera3342

    2 күн бұрын

    මගේ අක්කා ගේ මහත්තයාට හාර්ට් ඇටෑක් හැදිල ඔය වගේ දවස් දහයකට පස්සේ ගොඩට ගෙනාවේ අයිස් පෙට්ටියෙ.හතුරෙකුටවත් ඔය වගේ දුකක් වෙන්න එපා. මියගිය සියලූ දෙනාට නිවන් සුව.

  • @philomenafernando3842

    @philomenafernando3842

    2 күн бұрын

    මමත් කල්පනා කලේ ඒක තමා. ගැඹුරින් හිතන්න ඕන කාරණයක්.

  • @ovinduandsavindu895

    @ovinduandsavindu895

    Күн бұрын

    Api karana pau paladrnawa wennath puluwan.maalu kiyanneth gevitha.unwa allalath ice petti wala daanne pana geheddi.e widiyatama mountath una.karmayaka prathipala.kohoma unath pau ahinsaka minissu.meruna kena kisi deyak den danne ne.eth gewathwa inna e ahinsaka Paul aarthika prashna walin tawath asarana wenne

  • @indikadinesh5567
    @indikadinesh556715 сағат бұрын

    ලංනාවේ මනුසයන්ට හෝද පාඩමක් බෝන්න තියේනවනම් ඔන දේයක් කටට දාගන්නවා.....නිවන් සුව ලැබේවා ඔබ සියලු දේනාට

  • @manoowithana6440
    @manoowithana64402 күн бұрын

    මොනව කරන්නද ඉතින් අපිටත් දුකයි, නිවන්සුව ලැබේවා !

  • @dildil3994
    @dildil3994Күн бұрын

    නිවන් සුව ලැබේවා මිය ගිය සියලු දෙනාටම🙏🙏🙏

  • @shriyanidesilva7926
    @shriyanidesilva7926Күн бұрын

    ධීවර රැකියාවේ නියුතු මියගිය ධීවරයන් පස්දෙනාටම නිවන් සුව ලැබේවා

  • @shanthiedesilva8871
    @shanthiedesilva88712 күн бұрын

    බෝට්ටු අය්තිකරු නිර්බීත පුද්ගලයෙකි .

  • @ayeshamissayesha7909

    @ayeshamissayesha7909

    2 күн бұрын

    Ayala කොහොමත් aheyma thami a job akha kharanna අමාරුයි 😰😰🇦🇪🇱🇰

  • @chandichandi5850

    @chandichandi5850

    2 күн бұрын

    🙏🙏🙏

  • @dimuthuchathuranga8843

    @dimuthuchathuranga8843

    2 күн бұрын

    ඇයි එහෙම කියන්නෙ

  • @shanthiedesilva8871

    @shanthiedesilva8871

    Күн бұрын

    @@dimuthuchathuranga8843 තමංගෙ ඉතිරි බෝට්ටුත් මුහුදට දාල ඇදගෙන ආවෙ නාවික හමුදා බෝට්ටු පස්ස ගහලත් .

  • @sssperera
    @sssperera2 күн бұрын

    නිකං හම්බවෙනවනම් වහ හරි බොනවා කියන්නේ ඕකට තමයි. ඒ ලංකාවේ මිනිස්සුන්ගේ හැටි.

  • @geethadamayanthi7128

    @geethadamayanthi7128

    2 күн бұрын

    නිකම් ලැබෙනව නම්. දෙමළ පත්තරෙත් හොදයි.සසර.කරපු පවක්.පඩිසන් දෙන්න ඇති

  • @user-yw5dw5hg8i
    @user-yw5dw5hg8i2 күн бұрын

    නිවන්සුව.ලැබේවා.මියගිය.සියලු.දෙනාටම🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭

  • @DammikakumariDammi-lm5bn
    @DammikakumariDammi-lm5bnКүн бұрын

    නිවන්සුව ලැබෙවා

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179Күн бұрын

    රජයේ අරක්කු බෝතලයක් 3750යි එය බොන අයට කාටවත් දරාගන්න බෑ රජයට යන්නේ 350 ක් විතර නිෂ්පාදන වියදම පමණයි අනිත් ඔක්කොම බදු උන්ගේ සැප විහරණ උදෙසා ඉතින් අහිංසක මිනිසුන් කනවා බොනවා අහුලගෙන හරි අහුලගෙන හරි මේවායින් රජ සැප විඳින පාලකයන්ට සාප වේවා සාප වේවා සාප වේවා මියගිය සහෝදරයන්ගේ සියලු පව් කමාවකර කමා කර සර්වමෝක්ෂ සම්පත්තිය උදාකර දෙන සේක්වා ජේසු පිහිටයි

  • @CrishanthaFernando-ns2dz
    @CrishanthaFernando-ns2dz2 күн бұрын

    රජයෙ මැදිහත් විම බිංදුවයි

  • @user-nw8tv1ed5r
    @user-nw8tv1ed5r2 күн бұрын

    මියගිය සියලුම දෙනාට නිවන්සුව ලැබෙවා බොටිටු අයිති මහාත්මයා හොද නිරිබිත කෙනෙක්

  • @mangalikaalison6255
    @mangalikaalison6255Күн бұрын

    නිවන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @chamilapriyadarshani433
    @chamilapriyadarshani4332 күн бұрын

    නිවන් සුව

  • @chandralakshmi7485
    @chandralakshmi74852 күн бұрын

    මැරුණම ලැබෙන එකක්ද නිවන්සුව.දන්න තරම තමයි.

  • @madugunathilake4440

    @madugunathilake4440

    Күн бұрын

    ඇත්තම කතාව.

  • @rmn5371
    @rmn53712 күн бұрын

    නිවන්. සුව. ප්‍රාර්ථනා. කරමු

  • @tharangalakmali1738
    @tharangalakmali17382 күн бұрын

    මෙයාලාව බේරෙන්න ගිය නැව දවස් දෙකක් ගිහිල්ලා එ අදාල තැනට නැවෙන් දවස් දෙකක් යන්න තරම් මුන් කොච්චර නම් දුරක් යන්න ඇතිද... එන්නත් ඒම ගියාලු...

  • @chamilaekanayaka1223
    @chamilaekanayaka122314 сағат бұрын

    Niwan suwa labewa

  • @samantikaindrani1596
    @samantikaindrani1596Күн бұрын

    Niwansuwa labewa

  • @chanikafernando6637
    @chanikafernando6637Күн бұрын

    නිවන් සුව ලැබේවා 😢😢🙏🙏🙏

  • @user-ur3ep8zh1q
    @user-ur3ep8zh1q2 күн бұрын

    ඇත්තටම කිවුවොත් ධිවර මිනිහෙක් නිසා ගොඩක් දුකයි බලන්න තිබුණේ එකෙක් බොන්න කලින් මොනාද දන්නේ නැහැ නහයක් නැහැ ද දෙයියනෙ කටට ගද්දි අමුත්තක් නැහැ ද අනෙ ඉතින් දරුවන් ගැහැනු පව් 😢

  • @indranirani2801
    @indranirani2801Күн бұрын

    නිවන්සුව සියලුම දෙනාට 😊

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha2 күн бұрын

    මේ දරු පවුල් පිළිබඳව සමාජ සේවා අමාත්‍යාංශය සොයා බලා හැකි උපකාරයක් කළ යුතුයි

  • @user-mw8qy3sn3p
    @user-mw8qy3sn3p2 күн бұрын

    නිවනින් සැනසේවා..🙏

  • @namindaasith3828
    @namindaasith38282 күн бұрын

    නිවන් සුව ලැබේවා! 💐💐💐

  • @user-ep2yz3di5n
    @user-ep2yz3di5n2 күн бұрын

    නිවන් සුවය ලැබේවා

  • @user-ur3ep8zh1q
    @user-ur3ep8zh1q2 күн бұрын

    පෙරෙත කම් නිසා නෙද ඔය හැම දේම උනෙ අනික පතුලේ චුට්ටක් බොන්න ඇති උ ඉතුරු උනෙ එක තමයි 😢

  • @lakshikdr2340
    @lakshikdr2340Күн бұрын

    මෝඩකමට කරන්න දෙයක් නෑ.. සුරාව සූදූවට ඕනවට වඩා ඇල්ම දැක්වූවාම ඔහොම නොවුනොත් තමා පුදුමේ... නිවන්සුව ලැබේවා.... මීහරක් මොල නොලැබෙන ආත්මයක ඉපදේවා..

  • @IreshaMaduwanthi-wm3vr
    @IreshaMaduwanthi-wm3vrКүн бұрын

    Jivithe භාගයක් wath ගෙවා nethi තරුණයන් 3 denek, es walata කඳුළු awa, නිවන් සුව ලැබේත්වා... 😢

  • @danushkalakmal6150
    @danushkalakmal61502 күн бұрын

    වෙනදා ඔයා විදියට ගෙන්නෙ මාලු කවුද හිතුවෙ මෙහෙම එන්න වෙයි කියලා..😢😢 මතු උපදින ආත්මෙක මෙහෙම වෙන්න එපා...

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek2 күн бұрын

    පව් කියල වැඩක් නෑ දැන් ඉන්න උන්ට මොනව හරි උදව්වක් කරපල්ලා,අටලෝ දහම කාටත් පොදුයි 😮

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu2 күн бұрын

    බෙිබද්දන්ට හොද පාඩමක් වුනාට මුන් ඉගෙන ගන්නෑ. මුන් පාසැලක් ලගින් වත් ගිහින් නෑැ

  • @ranjithdon9063
    @ranjithdon9063Күн бұрын

    එකෙක් පිහියෙන් ඇනලා මැරුණා මුන් වහ කාලා මැරෙනවා.. පව් උඹලගේ දරුවන්

  • @NilekaSithum
    @NilekaSithumКүн бұрын

    Nivan suva labeeva !

  • @dhanushkaisham2474
    @dhanushkaisham24742 күн бұрын

    Niwan suwa labewa 🙏 🙏🙏🙏🙏🙏

  • @salad-oo9to
    @salad-oo9toКүн бұрын

    හෙලිකොප්ටර් නැද්ද දුප්පතාගෙ මලමිනී ටික ගොඩට ගේන්නවත්

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302Күн бұрын

    තෘෂ්ණාව නිසානෙ මෙ ජීවිත නැති වුනෙ මෙ වගෙම තමයි අනිත් දේවල් වලට තිබෙන තෘෂ්ණාවත් මුලදි අපිත් බැන්නා ඒ වූනාට දුකකුත් ඇති වුනා ඉපදීම මරණය කර්මානුකුලයි ඕක නවත්වන්න මොන දෙවියන් වහන්සේටවත් බැහැ බුදු ධහම සත්‍ය දහමක්

  • @user-hq2jg1ty3n
    @user-hq2jg1ty3n2 күн бұрын

    මිය ගිය හැමටම නිවන් සුව ලැබෙිවා 😢😢😢😢😢

  • @YHhg-ch6er
    @YHhg-ch6er2 күн бұрын

    Niwan suwa labewa 😢

  • @nadeeshanadeesha2499
    @nadeeshanadeesha24992 күн бұрын

    Paw ithin aththatama aduna niwan suwa labewa

  • @KasunDana
    @KasunDana2 күн бұрын

    Niwan suwa labewa .

  • @ukkumenika7307
    @ukkumenika73072 күн бұрын

    Me minisunta pissuda appa nodanna deaval kanna bonna nivan suva labeava🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏

  • @Noshika356
    @Noshika3562 күн бұрын

    🙏🙏🙏

  • @hirunihiruni8826
    @hirunihiruni88262 күн бұрын

    මරනය මාරයි ගිය ගමන හරිම පුදුමයි ... නිවන් සුවය ලැබේවා 😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @surekapriyadarshani823
    @surekapriyadarshani8232 күн бұрын

    යලිත් කිසිදු ආත්මයක මෙවැනි අකල් මරණයක් නොමවේවා 😢😢😢😢

  • @user-ct1tr9xc6w
    @user-ct1tr9xc6w2 күн бұрын

    ❤🙏

  • @nilhansika8226
    @nilhansika82262 күн бұрын

    Harima hoda utsaheyak...tamange miya giya sahodarayan..kohomahari godata aran awa eka...

  • @zenakoko7628
    @zenakoko7628Күн бұрын

    ගහක් ගලක් උඩ හෑංගීලා සීටීයක් සොයාගන ඒ නවා දැන් පුංචී ආනාගතවත් මේවාතේරැන්. ගනී

  • @mangalikamangalinga6101
    @mangalikamangalinga61012 күн бұрын

    නිවන් සුව ලැබේවා 😢😢😢😢😢

  • @sunethgamage8134
    @sunethgamage81342 күн бұрын

    Niwan suwa lebewa

  • @Life-changing-ideas
    @Life-changing-ideasКүн бұрын

    තව බොන්න 🙏🙏🙏

  • @pethumsandamal7758
    @pethumsandamal77582 күн бұрын

    පව් දෙයියනේ නිවන් සුව ලැබේවා මතු උපදින ආත්මෙක මෙවන් විපතක් නොවේවා

  • @pubudupriyankara9948

    @pubudupriyankara9948

    2 күн бұрын

    නිවං ගියාම ආයේ ඉපදෙනවද බං. පවු බං

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp2 күн бұрын

    Kidenakuta maluwela dunna diwarayoda me nilaparade jiwithayen samudunne badakadathu bimanisa 😭😭🙏🌼🌼🌼

  • @user-ry9fz7kb8j
    @user-ry9fz7kb8j2 күн бұрын

    මොනව උනත් දරුවන්ට .කන්න හම්බකරන්න ගිහින් නේද අද ඔය විදිහට .ආවෙ. පව් .වට්න ජීව්ත නිවන් සුව ලැබේවා

  • @indu8232
    @indu82322 күн бұрын

    මිනිසුන් වෙනුවෙන් උදව් කරන ඔබ සැම ට තෙරුවන් සරණයි

  • @SahilaFernando
    @SahilaFernando2 күн бұрын

    Rip

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163Күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nalanitlewa-on2rr
    @Nalanitlewa-on2rr2 күн бұрын

    සියලු denatama niwan suwa

  • @AbegunawardhanaPriyangani
    @AbegunawardhanaPriyangani2 күн бұрын

    😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @Dft-qr8wy
    @Dft-qr8wyКүн бұрын

    අනේ මෙහෙම දකිද්දි නම් අම්මෝ ඉවසන්න බැහැ😥😥😥

  • @NilankaHasini-bd8vi
    @NilankaHasini-bd8vi2 күн бұрын

    Bs❤

  • @geethamala7835
    @geethamala78352 күн бұрын

    """ PODE DARUWO WAGE HASERENNA NATAKAI ...AI ME NODANNA DEYAK BEUWE HAREMA DUKAI PAU 😢😢😢🙏🏻🙏🏻🙏🏻"""

  • @hfv2751
    @hfv27512 күн бұрын

    niwan suwa labewa 😢😢😢😢😢

  • @dinethkawishwara1157
    @dinethkawishwara11572 күн бұрын

    Niwan suwa labewa😢😢

  • @gangaappuwa7795
    @gangaappuwa77952 күн бұрын

    Aiyoooo monawada me ahanne deiyane budusaranai 🙏🙏🙏

  • @NishaniDheerasekara-bm9ih
    @NishaniDheerasekara-bm9ih2 күн бұрын

    හරිම දුකයි

  • @nabiajulia5678
    @nabiajulia56782 күн бұрын

    Lassanatama news eka dunna thank you so much news centers 🎉paw 🙏🏾 Rip

  • @gayanmadushanka-ip1zs
    @gayanmadushanka-ip1zs2 күн бұрын

    Niwansuwa lebewa 😢😢

Келесі