ජීවිත තුනක් බේරූ ජීවිතය - ගන්න පුළුවන් හැම දෙයක්ම ගන්න කිව්වා - Hiru News

#Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
ජීවිත තුනක් බේරූ ජීවිතය - ගන්න පුළුවන් හැම දෙයක්ම ගන්න කිව්වා - Hiru News
Hiru News Sri Lanka's Number One News Portal |
ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
Subscribe to Hiru News: bit.ly/3D1lNhm
Watch latest videos: bit.ly/3xEaISd
Follow Us On
» Hiru News - Sinhala
FACEBOOK: / hirunews
TWITTER: / hirunews
INSTAGRAM: / hirunews
» Hiru News - English
FACEBOOK: / hirunewsenglish
TWITTER: / hirunewsenglish
INSTAGRAM: / hirunewseng

Пікірлер: 594

  • @semanthichandraratne7473
    @semanthichandraratne7473 Жыл бұрын

    ශරීරයේ ඇති අවයවයන් දන්දීමෙන් කරගත්තා වූ මහා කුසලය, පුතාට නිවන් පිණිස ම උපකාරී වෙවා කියා ප්‍රාර්ථනා කරමි.

  • @s.m6127

    @s.m6127

    Жыл бұрын

    එසේම වේවා .

  • @kavishka8820

    @kavishka8820

    Жыл бұрын

    එසේම වේවා තෙරුවන් සරණයි..

  • @samanthisiriwardane4809
    @samanthisiriwardane4809 Жыл бұрын

    නිවන් සුව ලැබේවා යලි මතු අත් බවයක මෙවැනි අකල් මරනයකට ගොදුරු නොවේවා අවයව දන් දී ලැබූ කුසල් .බලයෙන් සියලු සැපසම්පත් ඇති තැනක ඉපදීමට හේතු වාසනා .වේවා

  • @malvisoriya1309

    @malvisoriya1309

    Жыл бұрын

    නිවන් සුව ලැබේවා ඔබගේ ප්‍රාර්ථනා වන අයුරින් ම ඉෂ්ට සිද්ධ වේවා

  • @affanashara3809

    @affanashara3809

    Жыл бұрын

    Kisima bawayaka mewan akamaranayak nowewa mea pin balen ajaramara niwan suwa labewa malliye obata suwase satapenna 🙏🙏🙏

  • @bindushabiz4707
    @bindushabiz4707 Жыл бұрын

    සමාජයට වටිනා පනිවිඩකයක්... නිවන් සුව ලැබේවා...🙏🙏🙏

  • @marinaroberts1617

    @marinaroberts1617

    Жыл бұрын

    Yes, indeed, but how do you go about this, the procedure. Keen to know.

  • @sumithrahearth
    @sumithrahearth Жыл бұрын

    අනේ පුතේ ඔයාට ඔය පින් බලයෙන් කිසිම ආත්මයකමෙවැනි අකල් මරණයක් නොම වේවා 🙏🙏🙏

  • @sudugunarathna730

    @sudugunarathna730

    Жыл бұрын

    Newan suwa labeewa aye upadena athmayaka agal maranayak noma wewa

  • @renukakumari5890

    @renukakumari5890

    Жыл бұрын

    😭

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 Жыл бұрын

    නිවන්සුව ලැබේවා! මල්ලි මේ පිනම ඇති. කිසිදා මෙවන් අකල් මරණයක් නොවේවා!🙏🙏🙏

  • @nksiyani5663

    @nksiyani5663

    Жыл бұрын

    උතුම් පිං ණ්ක් අස් ඉස් පාරම්තා පිං කම්ක් 💐

  • @manorigunathilaka

    @manorigunathilaka

    Жыл бұрын

    නිවන්සුව ලැබේවා!!!🙏🙏🙏

  • @Gagana4899
    @Gagana4899 Жыл бұрын

    මල්ලියේ....ඔයාගෙ සසර දුක ඉක්මණින්ම අහවර වේවා..ජීවත්වන පවුලේ අයගේ සිත් සතන්වලින්ද දුක් පහවේවා.සැනසීම උදාවේවා

  • @mssuranga6511
    @mssuranga6511 Жыл бұрын

    කියන්ඩ බැරිතරම් කුසලක්සිදුකරගෙන මෙලොවින් සමුගෙන ගියා ජනතාවට හිතන්ඩයමක් ඉතිරිකර නිවන් සුව ලැබෙවා සහෝදරයා 🙏🙏🙏🙏

  • @roshiniwickramasinghe2910
    @roshiniwickramasinghe2910 Жыл бұрын

    ඔබ‍ මිය ගියත් තවමත් ඔබ ජීවමානයි . ඔබ‍ට නිවන ඉක්මනින් අවබෝද වේවා මල්ලි. 🙏🙏🙏

  • @sunalikanchana4201
    @sunalikanchana4201 Жыл бұрын

    මල්ලි මෙවැනි අකල් මරනයක් නොමවේවා ...උපදින හැමබවයකදීම.....නිවන්සුව ලැබේවා ...

  • @danih.6707
    @danih.6707 Жыл бұрын

    ලොකු පිනක් කරගත්තේ!ඔබටත් නිවන්සුවලැබේවා, පවුලේ සැමටත් පින්!බොහොම හොඳ තීරනයක්!තවත් දුක් විඳිනවා ට වඩා තවත් ජීවිත 3 ගොඩ ගත්තා!

  • @Sandyadissanayaka63
    @Sandyadissanayaka63 Жыл бұрын

    මේ පිනෙන්ම බුදුන් දැක නිවන් දකින්න ලැබේවා කිසිදු ආත්ම්‍ර්ක මෙවන් අකල් මරන වලට මුහුන දෙන්න නොලැබේවා. ජීවෙතේ අහිමි වුනත් තවත් ජිවිත 3ක් සුව කරපු පුන් කදක් ඔබ. නිවන් සුව ලැබේවා සහෝදරයා. ඉපදෙන හැම ආත්මෙකම පින් සිතුවිලිම පහල වේවා !!! 🙏

  • @nadeeshadilhani7639
    @nadeeshadilhani7639 Жыл бұрын

    ගොඩක් පින් ඒ අයියට. උපදින හැම භවයකම ලෙඩක් දුකක් නොසෑදේවා. ඉක්මන් භවයකදී නිවන් අවබෝධ කර ගැනීමට මේ පින ඉවහල් වේවා.

  • @lahirupriyankara1687
    @lahirupriyankara1687 Жыл бұрын

    නිවන්සුව ලැබේවා අයියේ.ගොඩාක් ලොකු පිනක් කරන් තම ඔයා අද නිවන්සුවය ලබන්නේ.කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් සිදුනොවේවා

  • @subaviramali2039
    @subaviramali2039 Жыл бұрын

    නැවත ඉපදීමක් නොලද.. මේ සසර කතරින් එතර වී අමා මහ නිවන ශාක්ශාත් කර ගැනීමට මේ උතුම් පින හේතු වාසනා වේවා සොයුර..සාදු සාදු

  • @shiranievwijemanna1336
    @shiranievwijemanna1336 Жыл бұрын

    ❤අවයව පූජා කිරීම කෙතරම් පිනක්ද ඒ පිං බලයෙන් කිසිදා අකල් මරණයක් සිදු නොවේවා නිවන් සුව ලැබේවා

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 Жыл бұрын

    අමා මහ නිවන්සුව ලැබේවා ...නැවත උපදින බවයක මෙවැනි අකල් මරණයකට ගොදුරු නොමවේවා ....

  • @T1P2Fdo
    @T1P2Fdo Жыл бұрын

    රුවන් චන්දන නොදැනුවත්ව රැස් කර ගත් මහා පින් බලයේ හේතුවෙන් මතු ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා!!!🙏🏻🙏🏻. වෛද්‍යවරු ජීවිත තුනක් බේරාගැනීමේ මෙහෙයුමක නිරත වී සිටින අවස්ථාවක අපේ රටේ කාලකන්නි දේශපාලුවෝ ජනතාවගේ ජීවිත විනාශ කිරීමේ මෙහෙයුමක නිරත වී සිටීම කෙතරම් අපූරුද.

  • @slcricketlove
    @slcricketlove Жыл бұрын

    ජීවත්වෙන කාලයේදී සිතේ ඇති වී තිබූ පින්වත් සිතිවිලි නිසා ම සිදුවුණා වූ පුන්‍ය ක්‍රියාවෙන් මේ දරුවාට නිවන් සුවයම ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷

  • @indhu358
    @indhu358 Жыл бұрын

    ඔය පිනම ඇති ඔයාල හැමෝටම මතුබයකදී නිවන් අවබෝධ කරගැනීමට ....🙏🙏

  • @nimaliperera9457
    @nimaliperera9457 Жыл бұрын

    උඹට කවදාවත් මෙවන් අකල් මරනයක් වෙන්න එපා පුතේ... නිවන් සුවය අත්වේවා ....❤❤

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 Жыл бұрын

    මේ කර ගත්තා වූ පිනෙන්ම මතු උපදින කිසිදු අත් භවයක මෙවන් අකල් මරණවලට ගොදුරු නොවේවා🙏🙏🙏

  • @littleangel1555
    @littleangel1555 Жыл бұрын

    🙏🙏🙏 උතුම් පිංකමක්.මල්ලි ඔයාට සසරගමනේ නිමාව දකින තුරා කිසිම කිසිදු කායික, මානසික දුක් ,අකල්මරණ නොවේවා..!දිර්ඝාආයුෂ ලැබි නීරෝගි ශරීරය ,පින්වන්ත ආත්ම ලෑවේවා..!

  • @sujeevakumari5603
    @sujeevakumari5603 Жыл бұрын

    නිවන් දක්නා ජාති දක්වා අකල් මරණයක් නොවේවා දෙව්මිනිස් සැප කෙළවර අමාමහ නිවනින් නිවී සැනහේවා පුතේ ...මේ කළ පිනම ඇති ඔබට මෙතේ බුදුන් දැක...නිවන් දැකීමට ගොඩක් දුක..හිතුනා ...🙏🙏🙏😥😥😥

  • @chamilaperera7672
    @chamilaperera7672 Жыл бұрын

    නිවන්සුව ලැබේවා .සංසාරයේ උපදින කිසිදු ආත්මෙක මෙවන් විපතක් නොවේවා .උතුම් නිර්වානය ලැබේවා .

  • @Budumaga-
    @Budumaga- Жыл бұрын

    ඔබ පිරුවේ පාරමිතාවක් මෙවන් අකල් මරනයක් සසරේ කිසි දිනක සිදුනොවේවා නිවන් සුව ලැබේවා

  • @ilovesrilanka4345
    @ilovesrilanka4345 Жыл бұрын

    මතු බුදුවන්න පෙරුම්පුරන්න වාසනාව ලැබේවා මෙහෙම ශරීර කොටස් දන්දීමෙන් ලොකයාම දුකින් මුදවන්න ශක්තිය ලැබේවා❤️‍🔥

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 Жыл бұрын

    පුතා ඔබට නිවන් සුවය ලැබේවා.. ඒත් එක්කම ඔබට උපදින හැම ආත්මයකදීම මෙවන් අකල් මරණයක් නොමවේවා

  • @malesunahtrah8008
    @malesunahtrah8008 Жыл бұрын

    අවයව දන්දුන් පිනෙන් පුතේ නුඹ උපදින කිසිම බවයක මෙවන් අකල් මරණයක් නොවේවා. උපදින භවයක් භවයක් පාසා. සිතු පැතු සම්පත් පහලවේවා ...💐💐💐🙏🙏🙏🇸🇦🇸🇦

  • @tsampath815
    @tsampath815 Жыл бұрын

    ඔබත් ඔහු සංසාරිකව මේ දාන පාරමිතා කරගන්න එන්න ඇති ඔබත් යසෝදරාවක් 🙏🙏🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 Жыл бұрын

    උතුම් නිවනින් සැනසීම ලැබේවා ඔබ තවත් ජීවිත ජීවත් කරවනවා ඒ පිනම ඇති නිවන් දකින්නට

  • @ajithsiri2781
    @ajithsiri2781 Жыл бұрын

    උතුම් පිං කටයුත්තක් සඳහා දායක වුණා.... ඒ පුතාට උතුම් වු නිවන් සුව ලැබේවා....

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 Жыл бұрын

    නිවන් සුව ලැබේවා ,පවුලේ සියලු දෙනාට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරනයි

  • @bright6800
    @bright6800 Жыл бұрын

    මතු සංසාරේ මෙවන් අකල් මරනයක් ඔබට නොවේවා 😭❤️

  • @duladula5711
    @duladula5711 Жыл бұрын

    මේ සිදු කල පිං බලයෙන් උපදින කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා🙏🙏🙏

  • @sachini2239
    @sachini2239 Жыл бұрын

    වන සිවිපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත 🙏🙏🙏🙏🤲

  • @thanufsankapadissanayaka6335
    @thanufsankapadissanayaka6335 Жыл бұрын

    කියන්න වචන නෑ මල්ලි ........නිවන් සුව ලැබේවා ..........ඒ පිනම ඇති මල්ලි ........සම්මා සම්බුදු සරණයි අම්මේ ඔබටත් පවුලේ සියලුම දෙනාටත් .

  • @themoonstone6878

    @themoonstone6878

    Жыл бұрын

    මේ ඒ කොල්ලගෙ බිරිඳ

  • @amilamaliamilamali378
    @amilamaliamilamali378 Жыл бұрын

    හොද වැඩක් .ජීවිත 3බේර ගත්තට ගොඩක් පින්.හිත හොද අදහස් තියන මිනිස්සු දෙවියො එයා ගාවට ගන්නවා.උතුම් නිවන අවබෝධ වේවා

  • @user-hq4hp3qz7c
    @user-hq4hp3qz7c Жыл бұрын

    අම්මෝ ජීවිතය හර පුදුමයි. අදහගන්නත් බෑ. මතු උපදින ආත්මයක කිසිම දුකක් කරදරයක් නොවේවා මේ පිං බලයෙන්.

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w Жыл бұрын

    යළි අකල් මරණයක් නොවෙන්න ඒ පිනම ඇති.. ❤️❤️❤️

  • @awanthipradeepika5647
    @awanthipradeepika5647 Жыл бұрын

    උපදින කිසිම අත් භවයකදි මෙවැනි අකල් මරණයක් නැවත නොවේවා ජීව්ත්ව සිටිනා කිසිම කෙනෙකුට මෙවැනි දුක් විදින්න සිදු නොවේවා!

  • @samanthiniluka4227
    @samanthiniluka4227 Жыл бұрын

    උතුම් මිනිසත් බවේ ඉපිද අකාලයේ ජීවිතයෙන් සමු දුන්නද ඔබගේ සරීරයේ අවයව දන් දුන් බලයෙන් ජීවිතයත් මරනයත් අතර සිටි අයගේ ජීවිත නැවතත් ජීවත් කරවු ඔබට මේ පින් බලයෙන් අජරාමර නිවන් සුව ලැබේවා

  • @nehansanehansa1528
    @nehansanehansa1528 Жыл бұрын

    ජේසූ පිහිටයි...කවදාවත් මෙවන් අකල් මරණයක් නොවේවා!😔

  • @samanthijayawickrama6828
    @samanthijayawickrama6828 Жыл бұрын

    නිවන් සුව ලැබේවා මෙවන් අකල් මරණයට පත් නොවේවා අවයව දන් දුන් පිනෙන් සියලු සැප සම්පත් තිබෙන තැනක ඉපදේවා

  • @lakdimabaddegama9244
    @lakdimabaddegama9244 Жыл бұрын

    නිවන් සුව ලැබේවා මචං.හිතාගන්න බෑ..😢😢

  • @taresd9350
    @taresd9350 Жыл бұрын

    බුදු සරනයි සොහොයුරා ඔබට නිවන් සුව ලැබේවා මතු ඉපදෙන හැම අත්මෙයකම මේවන් අකල් මරණයක ගොදුරු නොවෙන කියලා ප්‍රාර්ථනා කරනවා 🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @kavi6577
    @kavi6577 Жыл бұрын

    මෙ රැස් කරගත් පින් බලය ඔහුට සහ ඔහුගෙ පවුලෙ සැමට උතුම් වු නිර්වාණයටම හේතු වේවා🙏❤️

  • @nawanjanalakmali5485
    @nawanjanalakmali5485 Жыл бұрын

    නිවන් සුව ලැබේවා උපදින කිසිම භවයක මෙවන් අකල් මරනයක් නොවේවා

  • @pathumchathurange7598
    @pathumchathurange7598 Жыл бұрын

    කෙටියෙන්ම සුපිරි මිනිසත් කම් ඇති ජීවිතයක වටිනාකම හදුනන නියම මිනිස්සු ජාති ජාති කල පිනෙන් සතුටින් ඉන්න ලැබේවා

  • @oshini1234
    @oshini1234 Жыл бұрын

    ඒ කරගත්තාවු කුසලයේ බලයෙන්, යලිත් කිසිම භවයක මෙවන් විපතක් සිදු නොවේවා , මේ කුසලයේ පිහිටෙන් නිවන බොහෝ දුර නොවේවා ඔහුට 😌😌🙏

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 Жыл бұрын

    නිවන්සුවය පාර්ථනා කරනවා .මෙවන් අකල් මරණ.කිසිම කෙනෙකුට නොම වේවා..මල්ලි ඔයා ජීවතුන් අතර නොසිටියත්.ඔයා හොඳ තැනක ම ඉපදෙනවා.තුන් දෙනකුටම ජීවිතේ දුන්නා.ගොඩක් දුකයි

  • @poornanuwangi5345
    @poornanuwangi5345 Жыл бұрын

    නිවන් සුව ලැබේවා🥺🥺🥺 මේ පිනම ඇති හොද තැනක ඉපදෙන්න 🙏🙏🙏

  • @savindudilsara4908
    @savindudilsara4908 Жыл бұрын

    නිවන් සුව ලැබේවා අයියේ ! අසරණ ජීවීත තුනක් බේරගත්තාට ඔයාට පිං අයියේ ! 😳🥺🥹🙏🙏🏻

  • @nishan3604
    @nishan3604 Жыл бұрын

    සමාජයට වටිනා පනිවිඩයක් 🙏 ... සහ ... ජේසූ පිහිටයී... මියගිය තරුණයට.... 😥 😭

  • @jayam1429
    @jayam1429 Жыл бұрын

    උතුම් අමාමහ නිවන් සුවයෙන් සැන්සේවා ! ඒ පවුලේ අයටත් නිදුක් නීරෝගි සුවය සමගින් දීර්ඝායුෂ ලැබෙන්න ඕන , ගුණවත් , පින්වත් මනුෂ්‍යයෝ ඒ අය ... උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිටයි හැමෝටම ...

  • @roshansampath2117
    @roshansampath2117 Жыл бұрын

    ජාති ජාතිත් පිං එ නැතිඋන දරුවටත් එ දෙමව්පියන්ටත්.

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Жыл бұрын

    මෙවන් අකල් මරනයක් නොවේවා සාදු සාදු සාදු ඔබට නිවන් සුව අත් වේවා පුතේ

  • @ranjith707dharmadasa5
    @ranjith707dharmadasa5 Жыл бұрын

    නිවන් සුව ලැබේවා..සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා නිවන් දකිත්වා..🙏🙏🙏

  • @chamaraks5278
    @chamaraks5278 Жыл бұрын

    නිවන් සුව ලැබේවා අයියේ......!!!❤️

  • @sriyanioman2845
    @sriyanioman2845 Жыл бұрын

    නිවන් සුව ලැබේවා පුතේ ඔයාට කරගත්ත ඒ පින් බලෙන් මතු උපදින ආත්මයක මෙවැනි අකල් මරණයක් නොවේවා 🙏🙏🙏

  • @jayashanirandika8894
    @jayashanirandika8894 Жыл бұрын

    ඇස්වලට කදුළු ආවා.නිවන් සුව අයියේ 🙏🙏🙏

  • @user-zw6pg8xy4m
    @user-zw6pg8xy4m Жыл бұрын

    නිවන් සුව ලැබේවා🙏🙏 බොරුවට පස්වෙලා යන ශරීරය දන් දෙමු. අපි හැමෝටම එහෙම හිතන්න පුලුවන් නම් කීයකගෙ ජීවිත බේරෙයිද

  • @vimangihara1788
    @vimangihara1788 Жыл бұрын

    උපදින හැම ආත්මෙකම නිදුක් නිරෝගී වේවා! මෙවන් අකල් මරණයක් යලි කිසිම ආත්මයක නොවේවා!!!

  • @wasanthijayakody6112
    @wasanthijayakody6112 Жыл бұрын

    නිර්වාන සුවය ලැබෙන්න මේ පිනම හේතු වාසනා වේවා පුතේ

  • @mmalwattammaalwatta4857
    @mmalwattammaalwatta4857 Жыл бұрын

    තම පණ රැක ගැනීමට. පරපණ නසන ලෝකයේ. . තම අවයව දන් දීමෙන් ජීවිත 3ක් බේරා තමන් ලැබූ ජීව්තයට වටිනා කමක් දී මියගිය මේ තරුණයාට. උතුම් නිර්වාණ සම්පත් ලැබීමට මේ පිණ හේතු වාසනා වේවා.

  • @pushpakalyani2922
    @pushpakalyani2922 Жыл бұрын

    අනෙ පුතේ ඔයාට ඒ පිං බලෙන්.. නිවන් දකිත්වා..යලි මෙවන් අකල් මරණය ක් කිසිම දාක. නොවේවා... නිවන් සුව ලැබේවා පුතුට

  • @idjayasuriya5435
    @idjayasuriya5435 Жыл бұрын

    ඔබට නිවන් සුවයම අත් වේවා ...මේ කලාවු පින් බලෙන් කිසිදු කලක මෙවන් අකල් මරණයකට පත් නොවේවා..🙏💐💐💐🌸🌸🌸🌼🌼🌼🌼

  • @kasunprabhash504
    @kasunprabhash504 Жыл бұрын

    පිනක් දෙනව ඇරෙන්න වෙන මොනවද නිවන් සුව සහෝ උබ හොඩම තැනක ඇති අනිවාර්යයෙන් ම

  • @tracey4857
    @tracey4857 Жыл бұрын

    නිවන් සුව අත්වේවා Rest in peace 🕊️💙

  • @hasunsampath3527
    @hasunsampath3527 Жыл бұрын

    අනේ මගෙ අයියේ උබට ගොඩාක් පින් තවත් මෙවන් අකල් මරණයක් නොවේවා!

  • @akidnc
    @akidnc Жыл бұрын

    නිවන් සුව ලැබේවා!!!! කිසිම ආත්මෙක මෙවන් අකල් මරණ නොවේවා!!!!

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 Жыл бұрын

    🙏🙏🙏🙏මමත් ලියල තියෙන්නේ හදිස්සි යේ මැරුනොත් දන් දෙන්න 🙏🙏🙏

  • @rasikasanjeewa5376

    @rasikasanjeewa5376

    Жыл бұрын

    කොමද ඒක කරන්න ඔනේ මටත් ඒම ලොකු අදහසක් තිනවා ඒ පිං කම කර ගන්න..

  • @uwawellassa

    @uwawellassa

    Жыл бұрын

    කොහොමද මචන් එහෙම කරන්නෙ මචන් මම ගොඩාක් කලකිරිලා ඉන්නේ ජිවිතේ එපා වෙලා මැරෙන්න ගියපු අවස්ථා එමටම ඒත් ඒක මෝඩ කමක් කියලා තේරැනා කවුරැ හරි ජිවත් කරවන්න තිබුනා නමි හොදයි කියලා හිතුණා ⁣කරදරයක් නැතත් අපිට ඇගෙන් කොටසක් දෙන්න පුලුවන් නේද

  • @thihansaawijesinghe4734

    @thihansaawijesinghe4734

    Жыл бұрын

    ඔව් මමත් 👍👍👍

  • @thusharadilruksh2034

    @thusharadilruksh2034

    Жыл бұрын

    මම නම් මේ වැඩ කරන රටේ මගේ හැඳුනුම්පත හදන්න ගිය වෙලාවේ මගෙන් අැහුවා ශරීරය කොටස් දන් දෙන්න කැමතිද කියලා කැමතිද කියලා මම කැමතියි කිව්වා. 🙏 කොහේ හරි කමක් නෑ ජීවිතයක් රැකගන්ඩ තියෙනවා නම් ඒක වටිනවා 🙏

  • @beautifulchannel5296
    @beautifulchannel5296 Жыл бұрын

    නිවනටම හේතුවේවා පුතූනි 🙏🙏🙏

  • @Travel_with_Lucky_bro
    @Travel_with_Lucky_bro Жыл бұрын

    උඹ මචං ලොකු පිනක් කරේ. ලැබෙන්න ඕන දේ උබට ලැබෙයි. බුදු සරණයි.

  • @madusankakurera1218
    @madusankakurera1218 Жыл бұрын

    අනේ ගොඩක් පින් ,කුනු වෙලා යන ශරීරයෙන් කාට හරි දෙයක් දන් දීලා ජීවිතයක් බේර ගන්න පුලුවන් උනාට ,මතු බුදුවන කි වන කිසිම ආත්මෙක අකල් මරණයක් සිදු නොවේවා මේ පින් බලයෙන් ම හේතුවාසනා වේවා

  • @lakshithahashan8561
    @lakshithahashan8561 Жыл бұрын

    ජිවිත තුනක් දුන්නට ඔයලා ඔයලාට පුළුවන් විදියට පින් දෙන්න🙏😭

  • @chandaniboralassa846
    @chandaniboralassa846 Жыл бұрын

    නිවන් සුව ලැබෙවා 🙏🙏🙏

  • @amashakusal9184
    @amashakusal9184 Жыл бұрын

    මේ පිනේ ආන්සංශ කොච්චර ඇත්ද🥺🥺නිවන් සුව!!🙏🙏

  • @shanikadissanayake47
    @shanikadissanayake47 Жыл бұрын

    මේ පිනම ඇති ඔයාට.කිසිම ආත්මෙක මේ වගෙ අකල් මරනයක් නොවෙන්න.ලස්සන ජීවිතයක් ලැබෙන්න.ඔයාට නිවන් සුව ලැබේවා..

  • @dohaqatar9055
    @dohaqatar9055 Жыл бұрын

    ඔබ කරගන්නා මේ පින් බලෙන් දිවිය ලෝකේ ඉපදෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා අ👏👏👏

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 Жыл бұрын

    නිවන් සුව ලැබේවා!!!

  • @nilminirajapaksha2713
    @nilminirajapaksha2713 Жыл бұрын

    ❤❤❤අනේ ලොකු පිනක් ❤❤නිවන් සුවය ලැබේවා ❤❤❤

  • @renukagunawardana8335
    @renukagunawardana8335Ай бұрын

    බොහොම පිනක් ඒදෙමව්පියෝ දෙපලට බොහොම ජීවත් වෙලා ඉන්න පුරාවටම නිදුක් නිරෝගීභාවය ලැබේවාමේ දෙමව්පියන්ට ඒ පින් බලයෙන්නේද දරුවාට අකල් මරණයකට ගොදුරු නොවේවා උපන් ආත්මභාවයකදී.🙏🌷

  • @shenuwionelsha284
    @shenuwionelsha284 Жыл бұрын

    ඒ පිනෙන් මතු ආත්මෙක එවන් අකල් මරනයක් නොවේවා අයියේ ඔබට 💛

  • @chamindaherath6699
    @chamindaherath6699 Жыл бұрын

    අමාමහ නිවනින් සැනසීම ලබත්වා..🙏🙏🙏🙏🙏

  • @shamalifernando7672
    @shamalifernando7672 Жыл бұрын

    නිවන් සුව ලැබේවා රත්තරන් පුතේ මෙවන් අකල් මරණයක් උපදින එක ආත්මේ කවත් නොම වේවා අත්මයට සැනසීම ලැබේවා ආමේන්

  • @sudathpriyadarshana562
    @sudathpriyadarshana562 Жыл бұрын

    මව කාලේ ඉතාම හොඳ ක්‍රියාවක්. ඒ පුන්‍ය කර්මය මහිමයෙන් ඔයාගෙ පුතා නැවැතත් ඒකාන්තයෙන් මනුලොව ඉපදෙනවා අම්මේ.... පුතුනි ඔබට මේ පින් අනුමෝදන් වේවා!!!!

  • @nisansalaranasinghe7276

    @nisansalaranasinghe7276

    Жыл бұрын

    ඒ අම්මා නෙවෙයි. එයාගෙ wife

  • @pamuduudaradesilva
    @pamuduudaradesilva Жыл бұрын

    නිවන් පිණිස ම උපකාරී වෙවා කියා ප්‍රාර්ථනා කරමි.

  • @malvisoriya1309
    @malvisoriya1309 Жыл бұрын

    අමා මහ නිවන් සුව ලැබේවා උප උපන් ආත්ම භාවයන් මෙම කුසල් හේතු වාසනා වේවා

  • @Suba-Subashi
    @Suba-Subashi Жыл бұрын

    කර ගත්තා වු එම කුසල් බලයෙන් අමාමහ නිවන් දොරටු විවර වේවා🌻🌻🌻🌻🌻

  • @sasvindunirvan860
    @sasvindunirvan860 Жыл бұрын

    නිවන් සුව ලැබේවා .......... නිර්වානයම අවබෝධ වේවා අයියේ ඔබට ...

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Жыл бұрын

    ඔය කරපු පිනෙන්ම හොද ආත්මයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සුභ ගමන්

  • @chandrakanthimanike2272
    @chandrakanthimanike2272 Жыл бұрын

    පුතේ ඔබ මියැදුනත් මේ කරපු පුණ්‍ය කර්මය හේතු කොට ගෙන ඔබ‍ට නිවන් සුවය ම ලැබේවා ඔබේ පව්ලේ සැමට මේ පිං ලැබේවා

  • @chandrakoumari8581
    @chandrakoumari8581 Жыл бұрын

    නිවන් සුව ලැබේවා 🙏🙏🙏 🥺.

  • @manjula969
    @manjula969 Жыл бұрын

    සහොදරයා නුබට ඒ පිං ඇති බුදුන් දැක නිවන් දකින්නට පෙර භවයෙ කරපු අකුසල් කර්මය මෙ භවයෙ පරිසන් දුන්නාත් මෙ ලබපු ආත්ම භවයෙහි නුභ කරගත් මහාගු කුසල් කර්මය හෙතුවෙන් නුබට උතුම් නිවන් සුව අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @neluwa8466
    @neluwa8466 Жыл бұрын

    උතුම් අමාමහ නිවන් සුවය අත්වේවා සොයුර ඔබ‍ට 🙏🙏🙏🌹🌹🌹

  • @krishanimanjula4974
    @krishanimanjula4974 Жыл бұрын

    නිවන් සුව ලැබේවා සොයුර ඔබට ❤🙏

  • @CampusCluster
    @CampusCluster Жыл бұрын

    නිවන් සුව ලැබේවා! 🙏🙏🙏❤️

  • @lakmalivlog6050
    @lakmalivlog6050 Жыл бұрын

    නිවන් සුව ලැබේවා ඔබට 🙏🙏🙏🙏🙏

  • @samanthisamanthi7563
    @samanthisamanthi75637 ай бұрын

    ඒ පිනෙන් ඊලඟ ආත්මයේ දීර්ඝායුෂ ලැබ ඉපදේවා ...

  • @niluperera4966
    @niluperera4966 Жыл бұрын

    මතු බුදුන් දැක නිවන් දකීවා........🙏🙏🙏🙏🙏🙏🙏

Келесі