🔴 ක්ලබ් වසන්ත ඝාතනය ගැන හෙළිවන රහස් - සැකය විදෙස් රටක් දෙසට හැරෙයි - Hiru News

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
සන්ත ඝාතනය ගැන හෙළිවන රහස් - සැකය විදෙස් රටක් දෙසට හැරෙයි - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #ClubWasantha #crime #KSujeewa
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.net/@hirunews
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.net/@hirunews_eng...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewsofficial

Пікірлер: 481

  • @user-tl6ht5kq9w
    @user-tl6ht5kq9w13 күн бұрын

    ඒ මනුස්සයා කවුරු උනත් ලක්ශ 10කට ජීවිතයක් විනාස කරන්න තරම්.කර්මයෙන් ගැලවීමක් නෑ ඉතින්

  • @user-dm7it9ms7w
    @user-dm7it9ms7w13 күн бұрын

    වසන්තගේ චරිතේ අපටනම් වැඩක් නැහැ නමුත් ටැටූ අයිතිකාරයයි ඔත්තු බලපු උනුයි මරපු උනුයි සහ මේකට සම්බන්ධය සියලුම දෙනාට තදින්ම නීතිය කුියාත්මක කරන්න ඕනි මුන්ට කිසිම බුරුලක් දෙන්න එපා මේවගේ දෙයක් අපේ රටේ ආයි සිදුවෙන්නේ නැතිවෙන තරමටම ඔවුන්ට දැඩි දඩුවම් කරන්න ඕන

  • @mdoman6937

    @mdoman6937

    13 күн бұрын

    Aththatama owe mehema jara wada karanawada daruwantath Aran awith

  • @sanjuyoutube4159

    @sanjuyoutube4159

    13 күн бұрын

    😂owa kiwat oun slli wlata nidos kota nidahs kri

  • @AzeemKhan-ov5bf

    @AzeemKhan-ov5bf

    13 күн бұрын

    සහතික aytha munta නිසි දඬුවම් දුන්නොත් හොඳයි

  • @RoshanAnurudda-sr8mq

    @RoshanAnurudda-sr8mq

    13 күн бұрын

    දෙයි දෙයි දඩුවම් බලන් ඉන්න.

  • @KMSB87
    @KMSB8713 күн бұрын

    මෙයා ඊයේ රඟපු රැඟිල්ලෙ අමුත්තක් තිබුනා ඇත්තටම.මටනම් ඒ වෙලාවේ හිතුණා මූ බොරුවක් කරන්නේ කියලා.

  • @TUBEH991

    @TUBEH991

    13 күн бұрын

    Overacting එකෙන්ම තමා කෙලෝගත්තෙ ඌ...

  • @malshasrimali2723

    @malshasrimali2723

    13 күн бұрын

    Apitat hituna

  • @SMML-mr4em

    @SMML-mr4em

    13 күн бұрын

    ඔව්. ඇවිද ගන්න බැරුව අඩන ගමන් ෂේප් එකේ phone එකත් සාක්කුවට දා ගන්නවා. සැලසුම් සහගතව අඩනවා.

  • @chutichuti9803

    @chutichuti9803

    13 күн бұрын

    කොයි එකද ​@@SMML-mr4em

  • @LochanaSwarnasri

    @LochanaSwarnasri

    13 күн бұрын

    ​@@SMML-mr4emEkh sira bn math bladdi oka math dakka mtath hithuna

  • @ChamilaRajapaksha-e2j
    @ChamilaRajapaksha-e2j13 күн бұрын

    ඔතන උඩ තට්ටුවෙ හිටපු ඔක්කොම ඇරෙස්ට් කරන්න ඕනා එතකොට ඔක්කොම වමාරයි එවන්න නම් එපා ඔක්කොම එල්ලලා මරන්න ඕනා සල්ලී වලට බල්ලෝ බලල්ලු වගේ මනුස්සයෝ මරන්නේ 😢😢😢😢

  • @oshinichanuka1643

    @oshinichanuka1643

    13 күн бұрын

    Muta sallli dala contac eka dunna eka vasanthata kiuvanm u laksha 10t kkotiykk dei.thirisannu.okun okkom ooi vidiytm vedi thiiyala marala danna ona.

  • @Asanthaliyanage.4262

    @Asanthaliyanage.4262

    13 күн бұрын

    Yes

  • @mdoman6937

    @mdoman6937

    13 күн бұрын

    ​@@oshinichanuka1643aththatama owe e manussya dan godak hoda dewal manussyanta karanawane ehema chance ekak dei tama

  • @sujathat.s6869

    @sujathat.s6869

    13 күн бұрын

    ඔව් මාත් එහෙම තමා හිතන්නෙ කවුරු උනත් ඔහොම මැරෙන්න හොද නැහැ පව්

  • @RaniFernando55.225
    @RaniFernando55.22513 күн бұрын

    මු බොරුවට අඩන හැටි මුසලයා 😂

  • @ChaminiDesilva-qf9ef

    @ChaminiDesilva-qf9ef

    13 күн бұрын

    රමණීයයි ඒ මධුර ජවනිකා

  • @deejay909

    @deejay909

    13 күн бұрын

    😂😂..

  • @AhinsakaSadu

    @AhinsakaSadu

    13 күн бұрын

    😁😁

  • @francosura

    @francosura

    13 күн бұрын

    Deshapaluwange aluthma nattiya...minissunge awadanama ganna kalen kaleta ..nattiya enawa

  • @Asanthaliyanage.4262

    @Asanthaliyanage.4262

    13 күн бұрын

    ඇයි යකෝ මෙහෙම කලේ.

  • @KasunDimanli
    @KasunDimanli13 күн бұрын

    ලක්ෂ 10ට හිටපන්කො දැන් ඇතුලෙ. ඊට පස්සෙ එලියට ආවට පස්සෙ රිටන් එකත් කන්න එපැයි.😂

  • @user-dz2bs3sl5i

    @user-dz2bs3sl5i

    13 күн бұрын

    Okage ata 2 galawanne ona

  • @wmkswijesekara

    @wmkswijesekara

    13 күн бұрын

    ලක්ෂ දහය ඇඩ්වාන්ස් වෙන්න ඇති බං

  • @kingmaker5709

    @kingmaker5709

    13 күн бұрын

    Police stf ekata baridha oya pathale un suddhakaralama dhanna sampurnayen

  • @kaveenhanasana9754

    @kaveenhanasana9754

    13 күн бұрын

    😂 ඌ නම් ආයෙ ඉතින් අමු ගවයා ඈ 😂

  • @Modaya4

    @Modaya4

    13 күн бұрын

    😂😂😂 oww aaa 😂

  • @Hansamali.724
    @Hansamali.72413 күн бұрын

    එයාල ඉන්නෙම නිකං කවුරු හරි බලාපොරොත්තුවෙන් වගේ.රතු ගවුමත් මොනව හරී දන්නවා ඇති

  • @sarafathimasyed9897
    @sarafathimasyed989713 күн бұрын

    ගල් මූසලයට ලක්ශ 10ක් වසන්ත මහත්තයා ගෙන් ඉල්ලුවත් දෙයි හිගන බල්ලා ඔහොම වැඩක් කරාට දෙන්න තියන උපරිම දඩුවම දෙන්න ඕනෙ

  • @user-ii1su3hb6s

    @user-ii1su3hb6s

    13 күн бұрын

    කන්ච් පන් ඔකාටත් තියන්වා

  • @thanujathanuja9642

    @thanujathanuja9642

    13 күн бұрын

    අනිවාර්යයෙන්ම දඩුවම් දෙන්න ඔනෙ..සක්කිලි බල්ලට ..දරුවන්ට තාත්තා කෙනෙක් ,ගෑනිට හොඳ මිනිහෙක් නැති කරාට.අතීත කතා වැඩක් නැ ඒත් පව් ..

  • @isurujanaranga2389
    @isurujanaranga238913 күн бұрын

    සල්ලි තියෙන එකේ වියදම් කරලා වසන්ත අයියගේ පවුල යවපන් සිංගප්පූරුවට.....

  • @isurujanaranga2389
    @isurujanaranga238913 күн бұрын

    රතු පාට ගව්ම ඇඳන් ඉන්න ගෑනි නිල් පාට ටී ෂර්ට් එක නං ඉන්න කොල්ලා සහ ළමයා වඩාගෙන ඉන්න අංකල් ඇතුළු සියලු දෙනාම ප්‍රශ්න කිරිය යුතුයි

  • @user-qg5xp9wj1f

    @user-qg5xp9wj1f

    13 күн бұрын

    Ow ne ahinsaka manussayek maruwa mun

  • @UdayasiriHerath

    @UdayasiriHerath

    13 күн бұрын

    ඔවි

  • @RenukaSudarshani-pd4uv

    @RenukaSudarshani-pd4uv

    13 күн бұрын

    Aniwaryenma.ethana inna ballek kiyanawa video waka thiyenawa Anna enawa kiyala 😡 eth ekkama Dora wahuwanam ada okkoma berila 😡😡pau kauru unath lassana paulak.munta balance inna amarui.ekai

  • @deejay909

    @deejay909

    13 күн бұрын

    Exactly 👍

  • @user-if1pp1ol8y

    @user-if1pp1ol8y

    13 күн бұрын

    Ekennma..un kisima bayaweemak thibune ne

  • @ChaminiDesilva-qf9ef
    @ChaminiDesilva-qf9ef13 күн бұрын

    රමණීයයි ඒ මධුර ජවනිකා

  • @user-tm6bg1gh6s
    @user-tm6bg1gh6s13 күн бұрын

    ටැටූ ගහපු හැමෝටමත් ගැනු පිරිමි සේරටම ඒ වගේ වෙඩි තියනවට මම කැමති

  • @Maneee.827
    @Maneee.82713 күн бұрын

    නළුවෙක් වෙන්න හිටපු එකෙක් ටැටූ ගහන එකෙක් උනාම 👀😅

  • @rajithaamaan6932

    @rajithaamaan6932

    13 күн бұрын

    😂😂😂😂

  • @indi15

    @indi15

    13 күн бұрын

    😮😮😮😂😂

  • @JackMarpol

    @JackMarpol

    13 күн бұрын

    😂😂

  • @Asanthaliyanage.4262

    @Asanthaliyanage.4262

    13 күн бұрын

    😅😅😅😅

  • @gunarathnamanike4795
    @gunarathnamanike479513 күн бұрын

    අර නිල්පාට ටීෂට් එක ඇදගෙන හිටපු කෙනත් ළමයෙක් වඩාගෙන හිටපු කෙනාත් ටී 56 අරන් එනවා දකිනවනේ ඇයි එයාලා කිවුවේ නැත්තේ කෑ ගහන්න තිබුනානේ අපරාදේ සැප විදල යන්න තිබුනා අම්මෝ රග පෑම

  • @DilaMMMG

    @DilaMMMG

    13 күн бұрын

    නිල් පාට එකක් ඇදන් ඉන්නේ ටැටූ කාරයාගේ මල්ලි. ඒකා තමයි ඔත්තු බැලුවේ

  • @AzeemKhan-ov5bf

    @AzeemKhan-ov5bf

    13 күн бұрын

    Thopi karpu awa thamai dyan apiiwaraiokata නිසි දඬුවම් දුන්නොත් හොඳයි

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage849513 күн бұрын

    මනුස්සයෙක් ගෙන්නලා මැරුවා.. අපිට කාගෙවත් චරිත නම් වැඩක් නෑ..නීතියක් නැති රට ගැන කනගාටුයි...ටැටුකාරයා මලගෙවල්වල අඬන්න ගියා නම් ඌට මීට වඩා ගානක් හොයා ගන්න තිබුනා

  • @Geethaldilusha8
    @Geethaldilusha813 күн бұрын

    කාලකණ්ණියා උබටත් ලගදිම ඔහොම යන්න වේවි

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe109713 күн бұрын

    ඔය යකා අඩනකොටම මන් දැනගත්තා කොනක ඌ ඇති කියලා..ඒ තරම් රගපානවා..

  • @DilanJanaka-th8bs

    @DilanJanaka-th8bs

    13 күн бұрын

    Sirawatam matha hithuwa ban

  • @mdoman6937

    @mdoman6937

    13 күн бұрын

    Apith ehema tama hituwe

  • @dilhaniperera1401

    @dilhaniperera1401

    13 күн бұрын

    Uge මුණ dakkama හිතන්න පුළුවන් gem karayek කියලා

  • @ushanbandara1814
    @ushanbandara181413 күн бұрын

    මූනු බලපන්කෝ මුන්ගේ කරවල වාඩි වල උන් වගේ පෙරේත මූනු 😂

  • @vishmaya9394
    @vishmaya939413 күн бұрын

    අරු තනිකර තැබිලි පාට ඇදුමක් ඇදන් ඉන්නේ වෙඩි තියන්න එන උන්ට අදුරගන්න.. ඒක තමයි වෙඩි තියන්න එන උන්ට දීලා තියෙන මාර්ක් එක ඌට වෙඩි තියන්න එපා කියන්න..

  • @rushaniwijesinghe5938

    @rushaniwijesinghe5938

    13 күн бұрын

    මටත් හිතුනා

  • @wmkswijesekara

    @wmkswijesekara

    13 күн бұрын

    එතකොට උගෙ ගෑනි ?🤔

  • @lasanithasenanayake7168

    @lasanithasenanayake7168

    13 күн бұрын

    අපරාදෙ ඌටත් වෙඩි වදින්න තිබුණේ

  • @rockstar5428

    @rockstar5428

    13 күн бұрын

    @@wmkswijesekaragahaniwa epa wela wena kasadayak badhinna plan athi ekai gahanita adhum maru karanna kiyala nathe 😅

  • @vishmaya9394

    @vishmaya9394

    13 күн бұрын

    @@wmkswijesekara හොදට බලපන් වෙඩික්කරුවෝ එනකොට ගෑනි දොරට කිට්ටුවෙන්මයි ඉන්නේ එලියට දුවන්න

  • @DhchfkgjfXbcbxhf
    @DhchfkgjfXbcbxhf13 күн бұрын

    නොදකින් සක්කිලියා අඩපු හැටි

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os13 күн бұрын

    ඇස් ඇරපු පුස් පැටියෙක්වත් ගෙන්ඩ එපා කියනවා බෙන්තර පාලමෙන් මෙහාට. ඉතින් හිතා ගනින්කො එ පැත්‍තෙ මිනිස්සුන්ගෙ හැටි.ගෙම සෙට් කරපු සැලොන් එකෙ එකා බලපිටියෙ, වෙඩි තියපු උනුත් බෙලිඅත්තෙ උන් කියලා සැක කරනවා. උතුරෙ දෙමලෙක් විස්වාස කරපන්,දකුණෙ උන්නම් විස්වාස කරන්ඩ එපා

  • @LakmaliSapuarachchi

    @LakmaliSapuarachchi

    13 күн бұрын

    Ane yanna haloo yanna 😊

  • @dilulife4456

    @dilulife4456

    13 күн бұрын

    🙉🤐😐

  • @minethpramudith3233

    @minethpramudith3233

    13 күн бұрын

    Hari bn ela 💀💀💀

  • @user-wn2dl8wn6q

    @user-wn2dl8wn6q

    13 күн бұрын

    Mokdd kiynne den 😂

  • @user-yv8ur6wc2f

    @user-yv8ur6wc2f

    13 күн бұрын

    Aniwarenma sakkli

  • @samanthakarunarathna1988
    @samanthakarunarathna198813 күн бұрын

    කාට උනත් මේවගේ තිරිසන් වැඩ කරන්න හොඳ නෑ.මේ බල්ලට ලක්ෂ 50ක් උනත් ගන්න තිබුනා මේ මනුසයට ඇත්ත කිව්වනම්

  • @dhananjayaadhikari8836

    @dhananjayaadhikari8836

    13 күн бұрын

    Surendra hari lobai ehema denne naha..eyage pawule ayata hondata viyadam karanawa eka wenama deyak.

  • @NasaCenter-jj6jy
    @NasaCenter-jj6jy13 күн бұрын

    නොදකින් ලක්ෂ 10කට මිනි මඑනවානේ මුන් එකෙක් නෙවේයි දෙන්නෙක්ම

  • @බූටෑවේරටේරාලගෙමුනුබුරා

    @බූටෑවේරටේරාලගෙමුනුබුරා

    13 күн бұрын

    ඇඩ්වාන්ස් වෙන්න ඇති

  • @ManujimadhushikaKariyawasam
    @ManujimadhushikaKariyawasam13 күн бұрын

    මෙච්චර කල් සැලසුම් කරලා එකපාරම පැය ගානක් යද්දි වරද පිලිඅරන් 😮ඒකත් පොලිසිය ඒ පැත්තටම විතරක් බර කරලා. වෙන කවුරු හරි කරලා කාගේ හරි ගිණුමකට යවන්න හදනවද මන්දා.මේකට තව ගොඩක් අයට ආරාධනා කරලා තිබ්බා දැක්කා. ඒ මිනිස්සුන්ගේ වාසනාව වෙලාව එහාට මෙහාට වුනේ

  • @loveandpeacemagictricksrev5031

    @loveandpeacemagictricksrev5031

    13 күн бұрын

    ඔව් දේශපාලනය සම්බන්ධ සීන් එකක් (සමහරවිට පියුමිගෙ සීන් එකත් ඕකට ඇති) ඕක කන්ජියට හේත්තු කරල.. කන්ජියව කොහෙන් හරි අරන් ඇවිල්ල මදූෂ්ට වගේ තියල දායි.. එතකොට උන් සතුටින් ඉදී.. 😂

  • @commenter1111
    @commenter111113 күн бұрын

    අද පාන්දර වෙද්දි තමන් මේක කලා කියලා මූ පිලිඅරන් ඉවරයි...ලක්ස 10කට මූ මුගෙ ජීවිතෙත් ඉවර කර ගත්තා...තව සල්ලි දෙන්න තිබ්බත් දැන් ඉතින් වැඩක් තියෙනවයෑ...

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe322013 күн бұрын

    අරූ වැලපුන විදියට මට හිතුනා 😑 හැබයි ඉතින් KPI කියල ගහල කංජිපානිට දික් කලාද දන්නෙත් නැ.

  • @SMML-mr4em
    @SMML-mr4em13 күн бұрын

    Club වසන්ත ඉලක්ක කරා නම් ඇයි හතර අතේ වෙඩි තියලා තියෙන්නේ .

  • @DhchfkgjfXbcbxhf
    @DhchfkgjfXbcbxhf13 күн бұрын

    ලගින්ම ඉන්න අයගෙනුත් පරිස්සමින් වෙන්න කියලා නම් පාඩම් කියලා d3nne

  • @udenikapriyanthi8868
    @udenikapriyanthi886813 күн бұрын

    බෙන්තර ගගෙන් මෙහාට ඇස් ඇරපු බළල් පැටියෙක් වත් ගේන්න එපා කියන්නේ කාටවත් කහනවටද 🙄😂🤔

  • @DhiliniHetiarachi

    @DhiliniHetiarachi

    13 күн бұрын

    😂😂😂

  • @transfer-privatecomparis

    @transfer-privatecomparis

    13 күн бұрын

    ANIVA

  • @asokasl

    @asokasl

    13 күн бұрын

    Benthara gamata niga karanna efa maha kasshapa maha rahathan vahansay wada hidina pujaniya galapatha maha viharaya thibennay benthara gagen eha uthum panchasielaya araksha kala geetha kumarasingha mahathmiyage demapiyan sitiyeda benthara haburugala

  • @SenevirathnaHeenkenda

    @SenevirathnaHeenkenda

    13 күн бұрын

    වසන්ත දකුණේ ද බන්..

  • @NelumKumari-t9j
    @NelumKumari-t9j13 күн бұрын

    අනෙ පලයන් ලක්ෂ 10ට ඔක කරාවෙන්න බැහැ . තව ප්ලැන් එකක් තියෙනවා වගෙ.....😊😊😊

  • @upaliherath4029
    @upaliherath402913 күн бұрын

    කාලයක් තිස්සේ plan කරලා, කරපු දෙයකට සම්බන්ධ කෙනෙක්, පොලිසියට ගිය ගමන් සියලු විස්තර වමාරයිද කියන එකනම් හිතන්න අමාරුයි. අනෙක පොලීසියේදී කියන කිසිම කට උත්තරයක් උසාවියෙ පිළිගන්නේ නෑ. මූ මොනයම් හේතුවක් නිසා හෝ වරද පොලිසියේදී පිලිගන්න ඇති. පොලීසියේ කෙරුවාව දන්න නිසයි එහෙම කියන්නේ. ඔය පොලිස් කටඋත්තරය පමණක් මත ඉඳලා මොහු වැරදි කරු කරන්න බෑ.

  • @hasithadissanayake

    @hasithadissanayake

    13 күн бұрын

    සිරා කතාව

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.426213 күн бұрын

    ලක්ශ 10 සල්ලියක්ද යකෝ වසන්ත අයියා මරන්න. උබ ඔය සීන් එක එයාට කිව්වානම් උබට කෝටියක් දෙයි වසන්ත අයියා. ජරා වැඩ කරන්න එපා යකෝ උබට සොබාදහම දඩුවම් ලැබේවි.

  • @mdoman6937

    @mdoman6937

    13 күн бұрын

    Aniwaryen

  • @dinushanekanayaka4573
    @dinushanekanayaka457313 күн бұрын

    පවු මොන වැරදි තිබ්බත් දුප්පත් අයට උදවු කරා...

  • @mdoman6937

    @mdoman6937

    13 күн бұрын

    😢.owe e wadanatha ayyage .godak vedio eya godak udaw karapu dewal eyage wife paw itin niwan suwa

  • @Cjgfd-kd9vc
    @Cjgfd-kd9vc13 күн бұрын

    Yako ලක්ෂ 10 ඔහොම සාව්තු වෙඩ කරන්න එපා .පව් එ මනුස්සයා

  • @AnushaJeewani-tv2je
    @AnushaJeewani-tv2je13 күн бұрын

    ලක්ශ 10 යි.පැය 24ක් යන්න කලින් ජීවිතේ ම කාලකන්නි කර ගත්තා.

  • @user-wg4lk9uk6n

    @user-wg4lk9uk6n

    13 күн бұрын

    U gona කියන්නේ Shop එක ඇතුළේ cctv dala Eka ඇත්ත එළියට awe Un හැඟෙන් බලන්න athna හිටියෙ

  • @dinushabandara1157
    @dinushabandara115713 күн бұрын

    2024 Oscar Award එක යන්න ඕනෑ මේ ටැටූ ගහන එකාගේ පවුලේ උන්ට... 😂 මුළු පවුල ම සක්කිළි කියලා පේනවා පෙනුමෙන් ම... පෙනුමත් නිකන් කාබේරියෝ වගේ නේ... 😂

  • @janakakumara1875

    @janakakumara1875

    13 күн бұрын

    නීච සක්කිලි

  • @Savee803

    @Savee803

    13 күн бұрын

    බලපන් ඌත් නිකන් දෙකටම නැති එකෙක් වගේ😂

  • @hemachamini6074

    @hemachamini6074

    13 күн бұрын

    ow ekage penume hati appiriyawe ba konde busawa wage.

  • @NilushaWijerathna
    @NilushaWijerathna13 күн бұрын

    අවි ගත්තෝ අවියෙන්ම නැසෙති😮

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara13 күн бұрын

    හොරිකඩ පච්ච කඩ කාරයට tatoo ව්‍යාපාරිකයලු😂😂

  • @kelumlaksiri6476
    @kelumlaksiri647613 күн бұрын

    ඌ තනිකර රතු ඇදන් ඉන්නේ ඌව අදුරගන්න වෙඩික්කරුවන්ට අනිවරෙන්

  • @wmkswijesekara

    @wmkswijesekara

    13 күн бұрын

    එහෙම බැලුවම අර රතු දිග ගවුම ඇඳන් ඉන්නේ ඒ හේතුවටම වෙන්න ඕනි. ඒ අනුව ටැටුවගෙ ගෑනිටත් වෙඩි වැදිලා තියෙන්නේ ඒ පාට අන්දලා නෑ. ඒ කියන්නේ මේ අස්සේ ගෑනිවත් මරාගන්න මූ ප්ලෑන් කරලාවත්ද?😮😮😮 ඒ වාසිය නිසා ලක්ෂ දහයක් වගේ සොච්චමට එකඟ වුණා වත් ද?😂😂😂

  • @lbnadiranga5814

    @lbnadiranga5814

    13 күн бұрын

    ​@@wmkswijesekaraසිරාවටම

  • @mdoman6937

    @mdoman6937

    13 күн бұрын

    Aththatama owe

  • @sujathat.s6869

    @sujathat.s6869

    13 күн бұрын

    මාත් හිතුවා එ ගැහැණු කෙනෙකුත් ඉක්මනින් එලියට එනවා එයට මොකුත් කරෙ නැහැ

  • @dumithsampath3937

    @dumithsampath3937

    13 күн бұрын

    @@wmkswijesekara😂

  • @user-oe8nk5cl2z
    @user-oe8nk5cl2z13 күн бұрын

    88/89 ජෙප්පොත් ඔහොම තමයි

  • @amilaprabathwijesooriya2612

    @amilaprabathwijesooriya2612

    13 күн бұрын

    ඇත්තමද

  • @realnilah9448
    @realnilah944813 күн бұрын

    ඉන්දියන් මර්ඩර් මිස්ට්‍රි බලපු උන්ට පාපොච්චාරණ සැක නැද්ද😂

  • @nadeevnimsath4882

    @nadeevnimsath4882

    13 күн бұрын

    Inside Cinemax 🥹

  • @user-nw8mx9zv5h
    @user-nw8mx9zv5h13 күн бұрын

    අවි ගත්තො අවියෙන්ම නසී

  • @user-ob7se6rz1t
    @user-ob7se6rz1t13 күн бұрын

    නෙත් fm බැලුම්ගල අහන්න පොලීසිය දන්නෙ නැති ගොඩක් දේවල් ඒකේ තියනවා 😂

  • @kumudupriyanka1937
    @kumudupriyanka193713 күн бұрын

    දැන් ඉතිං බන්ධනාගාරයෙ ලගින්න පුලුවන් පවුල් පිටිං..කෝටි 10 ඉල්ල ගනිල්ලා කොන්ත්‍රාත් එක දීපු එවුන්ගෙන් නඩු කියන්න...මනුස්ස ජීවිතේ වටිනාකම නොදන්න කාලකන්නි... අහිංසක දරුවෝ ගැනවත් හිතලද සාපරාධී ක්‍රියාවලට හවුල් උනේ.. මුන්ගෙ විතරක් නෙවෙයි අහිංසක දරුවෝන්ගෙ ජීවිතත් එක්කත් සෙල්ලම් කරන්නේ.. වන්දි ගෙවන්න වෙන්නෙත් පවුල් පිටිං...කාලකන්නි..

  • @mdoman6937

    @mdoman6937

    13 күн бұрын

    Paw wada mewa kauru unath manussyo ne ehema marana paw

  • @anomakanthi8342
    @anomakanthi834213 күн бұрын

    ඌඉස්පිරිතාලයට යන්න ඔින එකේ ගෙදර යනවා

  • @eminemdre5181
    @eminemdre518113 күн бұрын

    පච්ච කාරයෙක් රටට සාපයක්

  • @thaminduabeykoon5747
    @thaminduabeykoon574713 күн бұрын

    අරුන් දෙන්න බොරුවට අඩන හැටි 😂😂

  • @evawickramarathne8834
    @evawickramarathne883413 күн бұрын

    මේ රූප වහලා දාන්නෙ නොදා නිකා හිටපන්කෝ

  • @dilulife4456
    @dilulife445613 күн бұрын

    සිවුරු ඇරපු එක පවුද්ගලික ආරක්ෂක ය උනෙ කොහොමද කියලා කල්පනා කරන මම 🙄

  • @rockstar5428

    @rockstar5428

    13 күн бұрын

    Wasanthayath hoda ekek novey, mekata sambanda hama ekama eka gahe athu

  • @kingking8407

    @kingking8407

    13 күн бұрын

    ඒයා සිව්ර ඇරියෙ k සුජීවව බදින්න. දෙන්න බැන්ද

  • @ChamilaNishani-qw3vt

    @ChamilaNishani-qw3vt

    13 күн бұрын

    U newai ne hitagena enna eka ne

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir13 күн бұрын

    රටේ වැදගත් මිනිස්සු කොච්චර ඉන්නවද කතා කරන්න...මේ වගේ ගල් මුසලයෝ අල්ලන් මේ මධ්‍ය නාලිකත් හැම නෙනවා ඉවරයක නැ..

  • @iroshiiro4599
    @iroshiiro459913 күн бұрын

    ලක්ශ 10 න් මොකක්ද බල්ලෝ කරන්න පුලුවන් හිගන පෙරේතයා ගෑනියෙකුට මිනිහෙක් ලමයින්ට තාත්තා කෙනෙක් මේ හැමදේම වටිනා කම ලක්ශ්10 යි

  • @DeepaChandani-tz2hx
    @DeepaChandani-tz2hx13 күн бұрын

    ලක්ෂ 10 ට..කෝටි 10 ක් ගන්න තිබුන නේ උබට ඔය විස්තරය වසන්ත පෙරේරට කීවනම් කාලකණ්නියෝ

  • @user-yu3pl2og7c
    @user-yu3pl2og7c13 күн бұрын

    පුදුම මිනිස්සු.කාවවත් විශ්වාස කරන්න හොඳ නෑ දැන්නම්.ඒ මදිවට සුජීවටත් එන්න කියලා. රටකට ගිය කලක්..🥺

  • @ChamilaNishani-qw3vt

    @ChamilaNishani-qw3vt

    13 күн бұрын

    Eyage hamuduro kes ekkne

  • @Tharu_532
    @Tharu_53213 күн бұрын

    රඟපෑමට හපන් මූ එලියට ආවම වෙනදේ කවදා හරි 😂

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka298713 күн бұрын

    ලක්ෂ 10ක් නෙවෙයි , 50ක් 60ක් දීලා ඇති ,

  • @mdoman6937

    @mdoman6937

    13 күн бұрын

    Last laksha 10 Aran wade karana athi eta esslla salli dila athi

  • @isurujanaranga2389
    @isurujanaranga238913 күн бұрын

    කාලකන්නියා වසන්තට කිව්වනම් වසන්ත කෝටි දහයක් දෙනවනේ මේ ඔත්තුව සක්කිලියා කරපු වැඩේ වසන්තයේ නිවන් සුව...😢😢

  • @kumaramadanayake7508

    @kumaramadanayake7508

    13 күн бұрын

    😂😂😂😂🐃🐃🐃🐃🐃

  • @sadunsuranga9077

    @sadunsuranga9077

    13 күн бұрын

    Eekanam aththa bn 😥

  • @rushaniwijesinghe5938

    @rushaniwijesinghe5938

    13 күн бұрын

    ඒක නම් ඇත්ත. ලක්ශ 10ට 20ක් දෙයි. මෝඩ බූරුවෙක්. ලක්ශ 10ට තමන්ගෙ පව්ලම අමාරුවෙ දාගත්තා. මේ යකාට ලමයි නැද්ද.

  • @mdoman6937

    @mdoman6937

    13 күн бұрын

    Niwan suwa wasanawantha mahathata hoda dewal.wala vedio math balala thiyanawa

  • @nilanthi1112
    @nilanthi111213 күн бұрын

    Pol බොරුව adapu විදිහට matanm හිතුණා mu thama game ek denna athe kiyala.. සමනළයා ....😢😢😢

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm13 күн бұрын

    සුපිරි කොමාන්ඩෝ ගේමක්..

  • @fruto1978
    @fruto197813 күн бұрын

    කණකොක් සුද පෙනෙයි ඉගිලෙන විට

  • @lovelyart4948
    @lovelyart494813 күн бұрын

    ඔච්චරයි ඔච්චර කෝටිපති ව්‍යාපාරික යෙක් ඔය වගේ පොඩි තැනකට මොනවා ට ආවද

  • @dhananjayaadhikari8836

    @dhananjayaadhikari8836

    13 күн бұрын

    වේලාව තමයි ඉටිo

  • @PoojaUdayangani
    @PoojaUdayangani13 күн бұрын

    අර රතු ගවුම ඇදගෙන ඉන්න ගැනී නිකම එලියට ගිය විදිය බලන්න කෝ

  • @dewhansi7234
    @dewhansi723413 күн бұрын

    Social media කියන්නෙ මාරයෙක් ..

  • @sinhadeshaya1722
    @sinhadeshaya172213 күн бұрын

    ඒ ගමන සේරම ප්‍රශ්න අමතකයි.ක්ලබ් වසන්ත..ක්ලබ් වසන්ත..

  • @dumindaanurada2761
    @dumindaanurada276113 күн бұрын

    මොන ආරක්ශකයද😂😂කේ.සුජීවගේ හොර මිනිහා..

  • @herathjanakie7952

    @herathjanakie7952

    13 күн бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @ihalagedaraihalagedaradarm7852
    @ihalagedaraihalagedaradarm785213 күн бұрын

    අවිගත්තෝ අවියෙන්මනසි ලැස්ති වෙලා ඉන්න .

  • @surangasanjeewa7799
    @surangasanjeewa779913 күн бұрын

    රමණීයයි ඒ මධුර ජවනිකා 🤣🤣🤣

  • @NethuminiJ
    @NethuminiJ13 күн бұрын

    ලක්ෂ 10ක් කියන්නෙ රුපියල් 10ක් වගේ දැන්

  • @kamalpriyantha4468

    @kamalpriyantha4468

    13 күн бұрын

    Ou ou

  • @rushaniwijesinghe5938

    @rushaniwijesinghe5938

    13 күн бұрын

    ඒක ඇත්ත.

  • @user-sd5ju7rm2c

    @user-sd5ju7rm2c

    13 күн бұрын

    නෑ ලක්ෂ 10 ක් ම තමා

  • @Nanayakkara88
    @Nanayakkara8813 күн бұрын

    මේක කරපු හරිම එකා.පොලීසිය දන්නවා.මොකක් හෝ හේතුවකට ඒක ටැටූ ශොප් එකේ අයිතිකාරයට බාර ගන්න වුණා.මේක සැලසුම් කළ එවුන් ටැටූ කාරයට කියලා තියෙන්න ඇත්තෙ වැඩේ ගැස්සුනොත් උඹ ඒක කළේ කියලා භාර ගනින් කියලා.නැත්නම් උඹට වෙන්නේ වසන්ත්ට වුණ දේම තමයි කියලා.

  • @loveasiafromsl

    @loveasiafromsl

    13 күн бұрын

    😂 ඉථිම් ඒත් ඌ සම්බන්දයිනේ😂

  • @armalynlyn5824
    @armalynlyn582413 күн бұрын

    ඔකට දෙකක් ඇන්නාම නිකන්ම කියයි

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara435713 күн бұрын

    දැන් ඊලඟට හොයන්න තියෙන්නේ ගේම් එක සැලසුම් කරපු එවුන් මාලිමාවට තියෙන සම්බන්ධය...😂

  • @upaliupa8394
    @upaliupa839413 күн бұрын

    social media friendship ? good lesson for all in future...

  • @UdeniHewage
    @UdeniHewage13 күн бұрын

    හරි නම් ටැටූ කාරයටත් වෙඩි තියන්න තිබේ😂

  • @niroshakumari-hf2by

    @niroshakumari-hf2by

    13 күн бұрын

    Ekane ban

  • @InduHewapathirana
    @InduHewapathirana13 күн бұрын

    Great police

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r13 күн бұрын

    කථාවෙන් හො ඇඩිමෙන් බෑ මනින්නට මිනිසා. ටැටු කඩෙ එකාගෙ මායම නොදකින්..ඌ කකුල් පණ නෑ වගෙ දගලද්දි මටත් අමුත්තන් දැනුනා

  • @itsb2619
    @itsb261913 күн бұрын

    අයියත් ඉවරයි උබත් ඉවරයි දැන් විදවපං😮 බොගෙ ගෑනි පිටින් කය්‍රස එව්ව😂

  • @shanimadhu4027
    @shanimadhu402713 күн бұрын

    🥺

  • @maheshtharaka4467
    @maheshtharaka446713 күн бұрын

    මෙච්චර කල් පාතාල නායකන්ටත් උන්ඩයයි දෙකයි තිබ්බෙ.පිස්තෝලෙකින් තමා වැඩි පුරම.මේක බස්ට් එකක් ඉවරවෙන්නම ගහනව.අනික තප්පර 30 යනකොට බස්ට් දෙකක් ගහල පැනලත් යනව.හොදට පුරුදු උන් දෙන්නක්.අනික සොයාගත්ත නෙමේ හම්බ උනා.උන් දාල ගිහිල්ල

  • @CodeWithRush

    @CodeWithRush

    13 күн бұрын

    Distraction ගොඩයි

  • @wmkswijesekara
    @wmkswijesekara13 күн бұрын

    ඌ බලපිටියේ වුණාට වැඩේට හෙනම ආධුනිකයි සැලැස්මේ ඔක්කොම ස්ටෙප්ස් ටික උගෙම cctv වලින් අහුවෙනවා 😂😂😂

  • @nilushisilva1790

    @nilushisilva1790

    13 күн бұрын

    අහුවෙන්නම කල එකක් වෙන්නත් පුලුවන් මේ ලන්කාවෙ එවුන්ව තරම් අන්දන්න පුලුවන් මිනිස්සු මේ ලෝකෙ කොහෙවත් නැහැ

  • @mdoman6937

    @mdoman6937

    13 күн бұрын

    Salli perethakamata kalata mole naha policeya anduwata janathawa andanna baha... budimath janathawak dan inne

  • @chandimanayana5484
    @chandimanayana548413 күн бұрын

    මූ ලක්ෂ දහයට මීට වඩා හොදයි පුප දුන්නා නම් 😂😂😂😂😂😂😂

  • @Savee803
    @Savee80313 күн бұрын

    අරූ මල් පො## වගේ😂

  • @user-lh1ko6jy2v
    @user-lh1ko6jy2v13 күн бұрын

    මුලින් ගේම දීල...මැරුනට පස්සෙ පව් කියල හිතල අඩනව වෙන්නත් පුලුවන් හැබැයි..🥲💔

  • @lahirumadushan5565

    @lahirumadushan5565

    13 күн бұрын

    😁😁😁😁

  • @J......M
    @J......M13 күн бұрын

    තමන්ගෙ ව්‍යාපාරයක් ආරම්භ කරනකොට කොච්චර සතුටක් තියෙන්න ඕනද ඒ උනාට මේ අපරාදකාරයාගෙ බය මූනෙන් පේනවා හිනා පොදක් නෑ.. අත බැදගන එකම විදියට ඉන්නෙ.. බල්ලෙකුටවත් අඩගහලා කන්න දීලා මෙහෙම කරන්න හොද නෑ.. ලස්සන පව්ලක් ව්නාස කරේ..

  • @anjana7546
    @anjana754613 күн бұрын

    අනේ අපි ඉවරයි 😌

  • @jasmineflower9411
    @jasmineflower941113 күн бұрын

    Tattoo ව්‍යාපාරිකයාගේ පවුලේ අයගේ acting කොහොමද ??

  • @rhm7493

    @rhm7493

    13 күн бұрын

    Ow ne ara malli kiyana ekath boruwata ada ada wata pita horen blanawa.

  • @jboysstyle4152
    @jboysstyle415213 күн бұрын

    යකෝ මූට සම්මාන පිට සම්මාන දෙන්න එපැයි බොරුවට අඩපු එකට. 😂

  • @DK_837
    @DK_83713 күн бұрын

    කාර් එකත් දාල ගියේ මූටත් ලක්ශ 10ක් දීල එතකොට ඔක්කොම මුලු ගාන කෝටි කියක් දෙන් ඇද්ද වැඩේ කරපූ එකාට

  • @Thisuu.97
    @Thisuu.9713 күн бұрын

    මෙතනට ඇයි කේ.සුජීවව ගෙන්නුවෙ 🤔

  • @ManujimadhushikaKariyawasam

    @ManujimadhushikaKariyawasam

    13 күн бұрын

    තව ගොඩක් අයට ආරාධනා කරලා තියෙනවා.වෙලාවට ඒ මිනිස්සු පරක්කු වෙලා ඇති.

  • @ChamilaNishani-qw3vt

    @ChamilaNishani-qw3vt

    13 күн бұрын

    Ai ara hamuduruwo siuru arapu kesugewage ekkenalu

  • @arunipriyadarshani5099

    @arunipriyadarshani5099

    13 күн бұрын

    k sujeewa ara marunu arakshakayage birida widihata idala thiyenne

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp13 күн бұрын

    සමනලය අඩනහැටි.😂😂

  • @NilminiAbegunavarghana
    @NilminiAbegunavarghana13 күн бұрын

    රගන රැගිල්ලට දෙන්න සම්මාන තාම හදලා නැ

  • @rushaniwijesinghe5938

    @rushaniwijesinghe5938

    13 күн бұрын

    හැබැයි රැගිල්ල ඕව ඇක්ටින් ඒකෙන්ම සැක හිතෙනවා.

  • @athulakumara1205
    @athulakumara120513 күн бұрын

    ඔය වගේද දැන් ඕකට රිටන් එක එද්දි

  • @chamilasanjeewapradeep572
    @chamilasanjeewapradeep57213 күн бұрын

    අඩෝ....😄😄😄😄😄 මෙන්න නළුවෝ...

  • @asankapremathilaka9007
    @asankapremathilaka900713 күн бұрын

    ලක්ශ දහයක් මොකක්ද

  • @nadikanadi3944
    @nadikanadi394413 күн бұрын

    උබ ඇයි බන් හැන්ගුනෙ..😂උබට කොහොමත් උන් වෙඩ් තියෙන්නේ නැ ..10 ගූ කපන්... සක්කිලි යා..

  • @sanduniudara609
    @sanduniudara60913 күн бұрын

    මුන් බොරුවට අඩන හැටි

  • @chamilaruwanthi9709
    @chamilaruwanthi970913 күн бұрын

    මටනම් ඊයේ ඕක අඩපු හැටියට හිතුනා නොදෝකින් කලකන්නි අද කලේ ලක්ෂ දහායක් කියන්නෙ මොනවාද ජිව්තය වට්නාකම් දන්න නැති හැත්ත 😮 හාරි හමන් නිතියක් තියෙනවා නම් එල්ලිලා මරන්න ඕනේ ප්‍රසිද්ධ තැනක තව මස 8ක් යද්දී ඕක එලියේ ඕකට කමෙට් දපු අය ඇතුලේ 😊

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe730213 күн бұрын

    ටැටු සැලොන් එකෙ එකාගෙ ගෑනි අනිවාර්යෙන් මෙ හැම දෙයක්ම දන්නවා වෙඩි වැදුනට කමක් නැහැ නීතිය ක්‍රියාත්මක කරන්න ඔතන හිටපු හැම කෙනාටම

  • @SugandaNiranjith
    @SugandaNiranjith13 күн бұрын

    වසන්තගේ බාර් මට දෙයිද බ්‍රෝ

  • @herathjanakie7952

    @herathjanakie7952

    13 күн бұрын

    😂😂

  • @niroshakumari-hf2by

    @niroshakumari-hf2by

    13 күн бұрын

    😀😀😀😀

  • @indi15
    @indi1513 күн бұрын

    උ තමයි නියම නළු වා

  • @jagaja444
    @jagaja44413 күн бұрын

    ප්‍රංශ පොලීසිය සතුව ඇඟිලි සළකුණු සමග ඡායාරූප තිබෙන නිසා අදාල සැකකරුව අත්අඩංගුවට ගැනීමේ පහසුව ඉතාම වැඩියි, CCTV තාක්ෂණ ඉතා ඉහළින් ක්‍රියාත්මක වන යුරෝපීය රටවල්වලදී මොවුන්ව අත් අඩංගුවට ගැනීම් හැකියාව වැඩියි.

  • @nipuniumanda2973
    @nipuniumanda297313 күн бұрын

    අර පොඩි එකාව අතේ තියාගෙන හිටිය එකත් එනවා දැක්කා උනුත් ඕකට සම්බන්ධයි

Келесі