නැට්ට පු# ගහන් හිටපු කුහක ජෙප්පො දැන් පොරවල් වෙලා | TALK WITH SUDATHTHA |

#npp #slpp #sjb #jvp #unp #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
/ @teledramawithsudaa
________________________________________
පෙර වෑඩ සටහන :
• ෆයිල් මිටිගණන් අරගෙන ප...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• රනිල්ට ජනතාව නෑ | මාතර...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• ඔස්ට්‍රේලියාවේ පර්ත් ඉ...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 1 100

  • @Hit-View
    @Hit-ViewКүн бұрын

    අපේ බූරුවන් කරන මෝඩ වැඩ ගැන නිසා මාලිමාවට විවේචන වැඩියි. අපිට තියෙන ජන්ද පදනමත් කොහොමහරි තව තවත් පහලට දාපියව් සුදාට බැනලා ඇති වැඩේ මොකක්ද ? අපේ පක්ෂය දිනවන්න වැඩ කරමු

  • @SportanLK

    @SportanLK

    Күн бұрын

    සුදාට බනින නොබනින එක ඡන්ද පදනමටයි රටේ මීළඟ දේශපාලනාධිකාරියටයි බලපානව කියල හිතාගෙන ඉන්නෙත් සුදා වගේ ගෝතයෝ විතරයි. උන්ට බයියෝ කියලත් කියනවා. රටක දේශපාලන නායකත්වය තීරණය කරන එකට මිනිස්සුන්ට හිතන්න ගොඩාක් දේවල් තියෙනවා. සුදා වගේ යූටියුබ්කාරයෙක් කියන්නෙ ඒ අතරට තියා ළඟටවත් නැති සාධකයක්. මාලිමාවෙ ඡන්ද පදනම හැදිලා ඉවරයි. ඒක පහළට වැටෙන්න මාලිමාව තහනම් වෙන්න ඕන නැත්තං මාලිමාවෙ ඔක්කොම උන් උල්කාපතයක් ඇවිල්ලා හැඳිගෑවිලා යන්න ඕන.

  • @bandara3356

    @bandara3356

    Күн бұрын

    හරි හරි උබලා ගහන ගේම් අපිට හොදට මතකයි .උබලා මේ රටේ අසරණ ජනතාවට විරුද්ධව ගහපු ගේම්වලට උබලා ඔක්කොටම ලෝකෙ කොහෙ හිටියත් වන්දි ගෙවන්න වෙනවා . රටේ මිනිසුන්ගේ ජීවිත ත් එක්ක සෙල්ලම් කරපු දේශපාලුවෝ යි ,උන්ගෙ ඉත්තොයි හිතන් ඉන්නේ එදාට වෙන රටවල්වලට පැනලා ගිහින් ගැලවෙන්න පුලුවන් වෙයි කියලද 😂😂😂අනිවාරෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා තොපි ඔක්කොටම .

  • @user-zp6ql1he2o
    @user-zp6ql1he2o3 күн бұрын

    හොරුන්ට පිස්සන්ට කඩේ ගිහිල්ල අාපහු රටට කෙලවන්න ඩීල් ගහන ඔින පරයෙකුට ගහන්න ජෙප්පෙක් වෙන්න ඔිනෙම නැහැ බං.

  • @manojekanayake786

    @manojekanayake786

    2 күн бұрын

    අනිවාර්යයෙන්

  • @ShyamaPelpita-uw2gu

    @ShyamaPelpita-uw2gu

    2 күн бұрын

    හරියටම හරි සහෝදරයා 🧭🇱🇰

  • @vishwaattanayaka6329

    @vishwaattanayaka6329

    2 күн бұрын

    ඇත්ත බන් ✌️

  • @user-zv3sp6fe6h

    @user-zv3sp6fe6h

    2 күн бұрын

    අනිවාර්යයෙන්ම ඒක සම්පූර්ණ ඇත්ත 👍

  • @kamil-gulawita

    @kamil-gulawita

    2 күн бұрын

    Unsubcribe කරන්න

  • @nimalherath3950
    @nimalherath39503 күн бұрын

    මූ අවස්ථාවාදී බඩගෝස්තරවාදී අපේ උන් පරිස්සමින්

  • @upulsanjeewa5364

    @upulsanjeewa5364

    2 күн бұрын

    THOPI BURUWO

  • @kamil-gulawita

    @kamil-gulawita

    2 күн бұрын

    මූ අපිට ඇරියා, Unsubcribe කරන්න

  • @upulsanjeewa5364

    @upulsanjeewa5364

    Күн бұрын

    @@kamil-gulawita ane gono

  • @kamil-gulawita

    @kamil-gulawita

    Күн бұрын

    @@upulsanjeewa5364 තෝ බලාපිය ගොන් වස්සා, මුල් කොමෙන්ට් එකට like 123 ක් තියෙනවා. උඹද ගොනා? මමද ගොනා? කියලා උඹම තේරුම් ගනින්. මේක දැම්මේ සුදා උඹමයි

  • @kamil-gulawita

    @kamil-gulawita

    Күн бұрын

    @@upulsanjeewa5364 සුදා මේ කොමෙන්ට් කරන්නේ උඹමයි

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa52123 күн бұрын

    මමත් Hardcore. JVP. වත් , මලිමාවේවත් නෙවෙයි, ඇයි ඔයා අනියම් මිනී මරුම් සහ දූශණ. චෝදනා රාශියක් තිබ්බ ගෝටාභය වගේ චරිතයක් Promote කරේ ? ඒ. වෙලාවේ ඒ ගැන ඔයාට අවබෝධයක් තිබ්බේ නැද්ද. ? ඔයාගේ මීටරේ පොඩ්ඩක් අවුල් වගේ නේද ?

  • @nisalheshan3035

    @nisalheshan3035

    3 күн бұрын

    Eka nm aththa ❤

  • @user-up4ho4ps9w

    @user-up4ho4ps9w

    3 күн бұрын

    අම්මෝ අනුර කොයි තරම් බෙලි කපන්න ඇත්ද.

  • @FANTECsir

    @FANTECsir

    3 күн бұрын

    ඔයා දැක්කද?😂😂​@@user-up4ho4ps9w

  • @user-fb2wq7it1u

    @user-fb2wq7it1u

    3 күн бұрын

    Jeppo sobbiyo😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @saamfonseka6177

    @saamfonseka6177

    3 күн бұрын

    කවුද හොද😂 අනේ නිකන් හිටපල්ල

  • @thusitha-mu1sj
    @thusitha-mu1sj2 күн бұрын

    ඔයාගේ ලොකු වෙනසක් දැන් තියෙනවා... Npp jvp එකට කැමති අය තමයි ඔයාව උස්සල තිබ්බේ... දැන් සජියගේ සල්ලි වලට යට වෙලා ජන මතය වෙනස් කරන්න හදන බව පේනවා... කැතයි suda 😅😅

  • @lakshmanhapuarachchi6226
    @lakshmanhapuarachchi62263 күн бұрын

    අනේ නමක් දෙකක් කියන්නකො කුහක ජෙප්පො නැති ජෙප්පොකිය කිය කියා ඉන්නෙ නැතිව....

  • @kamil-gulawita

    @kamil-gulawita

    2 күн бұрын

    මූ අපිට ඇරියා, Unsubcribe කරන්න

  • @samare8002

    @samare8002

    2 күн бұрын

    බයියෙක් උඩ ගිහින්😂😂 npp අයමයී උත්සලා තිව්වේ😂😂😂

  • @DammikaW48474

    @DammikaW48474

    2 күн бұрын

    මිනිහා pin කරල තියෙන කමෙන්ට් එක, හේෂාන් ද කව්ද කියල බුවෙක්. බොරුවට මාලිමාව ලකුණක් ගහගෙන සුදාගෙම ගෝලයෙක් ගෙ වැඩක් වෙන්නැති මාස එකොළහකට කලින් හදාගත්තු යූ ටියුබ් එකවුන්ට් එකකින් බොරුවට හැමදාම සුදත්තව අප් කරල කමෙන්ට් දානව. මේ හැම දේම මේ "අසහාය මාධ්‍යවේදියා" සහ කලාකරුවා 😂 ගෙ ගේම්! කලාකරුවා නෙවෙයි කලාරිට සුදා නං!

  • @ravdon4776

    @ravdon4776

    2 күн бұрын

    Unsubcribe

  • @rohanawansanatha9596

    @rohanawansanatha9596

    Күн бұрын

    😂😂😂හු..

  • @surangamuthukumara4880
    @surangamuthukumara48803 күн бұрын

    ප්‍රස්නයක් උනානම් පක්ෂයක නමක් නොකියා පුද්ගල නම් විවේචනය කරානම් හරි නේද සුදා පොහොට්ටුවේන් කැඩිලා ඉද්දී වීඩියෝ බලලා කමන්ට් කරලා සුදා වෙනුවෙන් වැඩිපුරම පෙනී හිටියේ ජෙප්පෝ තමයි

  • @kamil-gulawita

    @kamil-gulawita

    2 күн бұрын

    මූ අපිට ඇරියා, Unsubcribe කරන්න

  • @samare8002

    @samare8002

    2 күн бұрын

    මූ සජියට වැඩ තේරුන් නැද්ද තාම😂

  • @nalinsamarapperuma2331

    @nalinsamarapperuma2331

    2 күн бұрын

    ඹක්කොටම වඩා සුදා කුහකයි

  • @helptheworld7959

    @helptheworld7959

    2 күн бұрын

    Paw ubalamapi nam muwa viswasa kale na

  • @menakaprasanga888

    @menakaprasanga888

    Күн бұрын

    Chande lan wenakota Wes munu galawenawa...balamu tawa poya kipayai

  • @sanathkarunarathna4625
    @sanathkarunarathna46253 күн бұрын

    සුදා කෙලින්ම කියන්න මේ රටේ මේ වෙනකොට මාලිමාවට වඩා හොඳ පක්ෂයක් තියෙනවද . හොරකම් කරපු නැති පිරිසක් ඉන්නේ වෙන කොහේද . ඇයි ඔයාට කෙලින් කියන්න බැරි. ඒ අයත් එක්ක එකතු වෙනවා කියලා . ඔයා හොරු එලවන්න නම් කතා කරන්නේ මාලිමාව හැර වෙන කවුද මේ රටේ ඉන්නේ කියලා කෙලින්ම කියන්න. ඔයා සජබෙට වැඩි ඉඩක් දෙන්නේ සජබෙට සහ සජිත්ට විතරයි බනින්නේ නැත්තේ. සජිත් සහ සජිගේ කණ්ඩායම හොරු නෙමෙයිද කියල ඔයා දන්නවනේ. ඒ නිසා සුදා ඔයා විතරක් මහා ප්‍රාඥයා වගේ වැඩ කරන්න එපා. ඔයාගේ ඉතිහාසය කවුරුත් දන්නවා රටම මාලිමාවට කියද්දි ඔයා විතරක් ඇයි මට පක්ෂයක් නෑ කියලා කියන්නේ

  • @chamaraperera8477

    @chamaraperera8477

    3 күн бұрын

    ehema charitha sahathika denna maliamawa thama balayata awith nane.. anika uba kiyana vidihata ketiyenma sudaa malimawata kade yanna oni kiyala kiyanne

  • @gffffffffffffffff452

    @gffffffffffffffff452

    3 күн бұрын

    Hodama thana Ranil inna thana 😘😘

  • @kalusudu8515

    @kalusudu8515

    3 күн бұрын

    තෝ ඔතනිම්ම මෝඩ කතාවක් කිවුවේ😂 මාලිමාව කියන්නෙ අද ඊයේ පොහොට්ටුවෙන් පිපිදුන් නෑ මේ රට ජාතිය බේර ගන්න 😂 අනේ පොන්නයෝ ජෙප්පො කරපුවා දන් නැති පොඩි පකෙක් තෝ

  • @dhanushkasampath3462

    @dhanushkasampath3462

    3 күн бұрын

    👍

  • @nutl00se73

    @nutl00se73

    3 күн бұрын

    රටම මාලිමාවට? බම්බුව තමයි! 😝

  • @dayanmadhawa5666
    @dayanmadhawa56663 күн бұрын

    ⭕join with NPP & SYU⭕ ජාතික පුනරුදයක් කරා දේශය රැගෙන යාම පිණිස ජාතික ජන බලවේගයත් සමඟ එක් වෙමු.

  • @ShyamaPelpita-uw2gu

    @ShyamaPelpita-uw2gu

    2 күн бұрын

    අනිවා 🧭🇱🇰

  • @jayanthaperera211

    @jayanthaperera211

    2 күн бұрын

    මෙයා ප්‍රේමදාසගේ ඉත්තෙක් බොරුවට ස්වාධීනව වගේ පෙනීහිටිය.මේවගේ එකෙක්ට පුලුවන්ද ජෙප්පෙක් වෙන්න.

  • @kamil-gulawita

    @kamil-gulawita

    2 күн бұрын

    මූ අපිට ඇරියා, Unsubcribe කරන්න

  • @krishansrilankeshwara2349

    @krishansrilankeshwara2349

    2 күн бұрын

    මම මෙයා අදුරගත්තෙ මීට අවුරුද්දකටත් කලින්,හෙන මරිසි කාරයෙක් මූ.

  • @lakiya333
    @lakiya3332 күн бұрын

    සජියගේ ඉන්ටවිව් එකේ පස්සේ ප්‍රතිපල තමයි😂😂😂

  • @kamil-gulawita

    @kamil-gulawita

    2 күн бұрын

    මූ අපිට ඇරියා, Unsubcribe කරන්න

  • @forexbinary8885

    @forexbinary8885

    22 сағат бұрын

    kuttiya hodai ekai

  • @user-qp3ud1tv4c
    @user-qp3ud1tv4c2 күн бұрын

    මාලිමාවට ජයවේවා මාලිමාවට මාලිමාවට ජයවේවා

  • @kamil-gulawita

    @kamil-gulawita

    2 күн бұрын

    මූ අපිට ඇරියා, Unsubcribe කරන්න

  • @theekshanakandambige9600

    @theekshanakandambige9600

    11 сағат бұрын

    🤣🤣🤣🤣🤣

  • @user-po9pi7kh6x
    @user-po9pi7kh6x2 күн бұрын

    මේක තනිකර මඩක් ජය වේවා මාලිමාවට

  • @user-ge6fg1fv9z

    @user-ge6fg1fv9z

    Күн бұрын

    ❤❤❤

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq2 күн бұрын

    සුදා nppඑකට බනින කොට මාර ආතල් බුරැ පුතනොගේ සැටි එකටයි අලිපුටිටු බයියොයින්ටයි 😂😂😂 සුදා හොද බයියෙක් දැන් ටොයියෙක්

  • @kamil-gulawita

    @kamil-gulawita

    2 күн бұрын

    මූ අපිට ඇරියා, Unsubcribe කරන්න

  • @nishadiariyaratne8337
    @nishadiariyaratne83372 күн бұрын

    මුන් සේරම යාලුවො මල්ලි ,,පොහොට්ටුවේ හිටපු එකෙක් ,,BE CAREFUL

  • @anurada7100

    @anurada7100

    2 күн бұрын

    පොහොට්ටුවෙ උන් දිනා ගන්නැතව උබල චන්ද ලක්ෂ 5 ක් අරන්ද මාලිමාවෙ ආන්ඩු හදන්න යන්නෙ 😏ගව සම්පතක්ම තමා උබල වගේ අය 😏

  • @heshan2222

    @heshan2222

    2 күн бұрын

    ​@@anurada7100උඹලා වගේ පට්ට වැඩ්ඩො හදපු රටනෙ මේක නේද😂

  • @user-ge6fg1fv9z

    @user-ge6fg1fv9z

    Күн бұрын

    සිරාවටම❤😂😂

  • @AmilaDenuwan-m9l
    @AmilaDenuwan-m9l2 күн бұрын

    ටික ටික සුදා මාලිමාවට ගහනවා වගෙ

  • @kamil-gulawita

    @kamil-gulawita

    2 күн бұрын

    මූ අපිට ඇරියා, Unsubcribe කරන්න

  • @suminda8308
    @suminda83083 күн бұрын

    ජයවෙිවා මාලිමාවට

  • @user-fb2wq7it1u

    @user-fb2wq7it1u

    3 күн бұрын

    Jeppo pose Vela malimawa kiyala kale venas katata ubalage pulli rkamai ban😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @chathuratharaka6475

    @chathuratharaka6475

    2 күн бұрын

    මෙන්න මේවගේ උන් තමා කුහක ජෙප්පෝ

  • @heshan2222

    @heshan2222

    2 күн бұрын

    ​@@user-fb2wq7it1uමොනවද බන් මේ අන්ඩර දෙමළ😂 ගොබ්බයා

  • @heshan2222

    @heshan2222

    2 күн бұрын

    ​@@chathuratharaka6475උඹ වගේ උන් තමා ගූ බයියො

  • @chamara4833

    @chamara4833

    Күн бұрын

    මාලිමාවට ජය ❤

  • @user-qq9xn7yb7i
    @user-qq9xn7yb7i3 күн бұрын

    මාලිමාවට ජයෙන් ජයම වෙිවා

  • @kamil-gulawita

    @kamil-gulawita

    2 күн бұрын

    මූ අපිට ඇරියා, Unsubcribe කරන්න

  • @user-ge6fg1fv9z

    @user-ge6fg1fv9z

    Күн бұрын

    ❤❤❤

  • @priyanthaganga6867
    @priyanthaganga68673 күн бұрын

    මාලිමාවට ජය නියතයි!

  • @BrayanNamal

    @BrayanNamal

    3 күн бұрын

    ohoma pissu hedilawage jaya we wa kiya kiya dagalanna epa machan..api pisso kiyala hitanawa anik un

  • @user-fb2wq7it1u

    @user-fb2wq7it1u

    3 күн бұрын

    Puka thama 😅😅😅😅😅😅😅😅😅😅😅😅minimaruwange gobba jeppo ehema hithanawa

  • @saamfonseka6177

    @saamfonseka6177

    3 күн бұрын

    නැ නැ මාලිමාව ❤

  • @sankhaadikari

    @sankhaadikari

    2 күн бұрын

    🤣🤣🤣🤣🤣🤣

  • @heshan2222

    @heshan2222

    2 күн бұрын

    ​@@BrayanNamalඅව්ලක් නෑ උඹ කලබල වෙන්න එපා ඔය 105 ක් ලයික් කරලා තියෙන්නෙ.

  • @Pradeep-xs8fx
    @Pradeep-xs8fx2 күн бұрын

    දරු කැක්කුමක් තියෙන අම්මෙක් තාත්තෙක් නම් මේ වෙලාවේ ඉන්න ඕනි මාලිමාවේ ❤️

  • @SamarakoonRanjan

    @SamarakoonRanjan

    2 күн бұрын

    70 ගණන්වල ඉදල දේසපාලවො අපි දැක්ක .ගිනිපෙල්ලෙන් බැටකාපු අපි මුං ඔක්කොටම බයයි මල්ලි .ඔයා ඔය කියන කථාව කියපු අය අනන්තත් දැක්ක උං කලෙ හොද දේවල්ද කියලත් දන්නව.සුදා කියන සේ තමයි ඇත්ත.රටට වෙච්ච දේට මුං ඔකකොම වගකියන්න ඔනෙ..රටට ආදරේනම්.බලයක් අවශ්‍ය නෑ....

  • @kamil-gulawita

    @kamil-gulawita

    2 күн бұрын

    මූ අපිට ඇරියා, Unsubcribe කරන්න

  • @krishanthapeiris7673

    @krishanthapeiris7673

    2 күн бұрын

    ​@@SamarakoonRanjan70 kale tharuna tharuniyo a thathveta path kale kauda kiyala mulinma hoyala balapan sahoo....90 jvp navatha avata pase karapu 1 waradak prnnapan...eka mini marumak dushanayak pennapan....habai 1948 edan meee wenakan pradana pskha tika apeva genalla nathara kalr kothanada kiyala hithapan....hamadamath 88.89 gana ganama kiyava kiyava inna eka nemei ban harii...

  • @SamarakoonRanjan

    @SamarakoonRanjan

    2 күн бұрын

    @@krishanthapeiris7673 රට කාපු එකට වැඩිය තරුනයිනගෙ මොලකන එක දරුනුයි ඉස්සහරට රට කොරන්න තරුණයින් ඉදියිද ..පක්ෂ බේද නැතිව හරි මිනිස්සු ටිකක් එකතු උන දවසක රට ගොඞ යයි.අරයගෙ මෙයාගෙ වැරදි කියන එක නවත්තල.දැන් තරුණයින් ට හරි වටහල දෙන්න බෑ අමිම තාත්ත වැඩි හිටියො අදුරන්නෙ නෑ ඔව තමයි ලොකුම පරස්න .

  • @user-ge6fg1fv9z

    @user-ge6fg1fv9z

    Күн бұрын

    ❤❤❤

  • @user-fx4pd9wb8g
    @user-fx4pd9wb8g2 күн бұрын

    වේසක පුතා තව වාසි බලාගෙන වැඩ කරන එකෙක්

  • @ranakodi6468
    @ranakodi64682 күн бұрын

    කුහක ජෙප්පො කියල ජාතියක් නෑ මරල මරල දාලත් උන් පක්ෂය ඇදගෙන මෙච්චර දුරගමනක් ආව සීයට තුනට වැටිලත් අත්හැරියෙ නෑ නිදිමරාගෙන පෝස්ටර් ගහපු කොඩිදාපු රැස්වීමකින් පස්සෙ භූමිය පිරිසිදු කරපු බිම් මට්ටමේ උතුම් මිනිස්සු ටිකක් උන්ට ඉන්නවා උන් තමයි පක්ෂයේ හයිය මෙයා ගැහුවෙඋන්ට මෙයා මාස්ටර් ප්ලෑන් කාරය දැන් මහපක්ෂ දෙකට මහජන පදනමක්නෑ ඒනිසා බඩු බෙදල චන්දෙ ගන්න බෑ දැන් කරන්නෙ කෝටිගනන් විසිකරල මාධ්‍ය අල්ලන එක ෂෝශල් මීඩියා ඉහලින්ම මෙයා දැන් ඉස්සර සුදත්ත නෙවෙයි මෙයා ගමන වෙනස් කරල මෙයා හොදටම දන්නව ජෙප්පො අහුවෙන්න යූටියුබ්වල වෙන උන් ප්ලෑන් කරල ගහනව මොකද ජෙප්ප ගොඩයන්නෙ යූ ටියුබ් වලින් රටේ බහුතරයක් මිනිස්සු ජෙප්පව තෝරගෙන තියෙන්නෙ උන් එකෙක්ටවත් හොරාකෑව කියල චෝදනා නෑ චන්දෙ දෙන්න වෙන එකෙක්වත් ලංකාවෙ නෑ සෙනසුරාද උදේ විද්‍යාත්ඤයන්ගෙ සමුලුවෙන් හැමෝම සලිත වෙලා ගියා මෙයා කුහක ජෙප්පො කියල ගැහුවෙ ඒ විද්වත් අයට එපාවෙන්න තමයි ෂුවර් එකට ඉතින් අපි මේපාර චන්දෙ දෙන්න තීරනය කරල ඉවරයි ජෙප්පට ජේවීපි නායකයිනි වහාම මේ කුහක ජෙප්පො කියල මහා විනාශක් කරපු මේ සුදත්තගෙ කථාව ට පිලිතුරු දීල ඒ කැත වැඩේ රටට නිවරදි කරන්න සුදත්ත මේරටට ආදරේ නෑ ඒක බොරුවක් එයාගෙ මුලු පවුලම පිටරට පුරවැසියො ඔහු කරන්නෙ මේ රටෙන් මුදල් ඉපයීම පමනයි මෙයා මේ ප්රෝග්රෑම් එකෙන් හැමෝටම ගැහූව යූටියුබ් චැනල් හදන්න පුලුවන් ඔයාට විතරද අලුත් පරම්පරාව ඒව කරන්න එපාද එතකොට කුහකය කවුද ඔයා ලොකු ගානක් අරංවගේ කියල හොදට දැනෙනව ඔයා දාල තියන රූපරාමුවෙන් සීනුව උඩ හරක් ඔලුවක් දාල ඔයා බොරුවට නේ කියන්නෙ කුහක ජෙප්පො ටිකක් ඉන්නවා කියල ඇයි මුලු පක්ෂයේම ලාන්ජනය විනාෂ කලේ ඕනම සංවිධානයක ආයතනයක රවුන්ඩලය ලාන්ජනය උන්ගෙ හදවත උන් ඒක දජයට දැම්මට ප අසෙ ඒකට හිසනමා ගරුකරනව ඔයා ඒකවත් දන්නැති පොරක් කියාගත්ත මෝඩ කුහකයෙක්

  • @user-kf5vr8yd1l

    @user-kf5vr8yd1l

    21 сағат бұрын

    🔥🔥🔥👍

  • @krishansrilankeshwara2349
    @krishansrilankeshwara23492 күн бұрын

    මේ යකාගෙ චැනල් එක ගෙදරක අඹු දරුවො ඉන්න තැනක බලන්න බෑ,හෙන සක්කිලි කටක් තියෙන්නෙ,මාධ්‍යයක් මෙහෙයවනො කොට සදාචාරයක් ශිෂ්ටත්වයක් තියෙන්න ඕන.මේකාව unsubscribe කරල දාන්න.

  • @mcsanath5959

    @mcsanath5959

    Күн бұрын

    ඇයි එහෙම නමි බලන්නෙ. නොබලා නිකා ඉන්න.

  • @krishansrilankeshwara2349

    @krishansrilankeshwara2349

    Күн бұрын

    @@mcsanath5959 මම අයින් කරල දැන් අවුරුද්දකටත් වැඩියි,අද බැලුවෙ Npp එකට බැනල කියපු ආරංචියට

  • @user-ge6fg1fv9z

    @user-ge6fg1fv9z

    Күн бұрын

    ඇත්තටම මූ මහ මූසලයෙක්

  • @user-kf5vr8yd1l

    @user-kf5vr8yd1l

    21 сағат бұрын

    🔥👍

  • @chandikalindakumbura5123
    @chandikalindakumbura51232 күн бұрын

    සුදා විතරයි කුහක ජෙප්පෙකුට හිටියේ.

  • @user-ge6fg1fv9z

    @user-ge6fg1fv9z

    Күн бұрын

    ❤❤❤

  • @ajithliyanage237
    @ajithliyanage2373 күн бұрын

    මාලි මාවට ජය වේවා

  • @BrayanNamal

    @BrayanNamal

    3 күн бұрын

    muge video eka chanda res weemak wage penawada jaya we wa kiyanna..utura maruwelada ape unta denmama.

  • @ashokaponnamperuma2933

    @ashokaponnamperuma2933

    2 күн бұрын

    ජෙප්පෝ බහුතරයක් කුහකයි

  • @jayathubandara8530

    @jayathubandara8530

    2 күн бұрын

    මාළු මාමට ජයවේවා .

  • @pasindusrl8078

    @pasindusrl8078

    2 күн бұрын

    @@ashokaponnamperuma2933අල්ලපු ගෙදර එකාට ඉරිසියා කරන උඹ තරම් කුහක නෑ එකෙක්වත්.

  • @dularamanuranga1883
    @dularamanuranga18832 күн бұрын

    අමෝ අමෝ හරි හරි සුදා ඔයා තමා පොර 😂

  • @kamil-gulawita

    @kamil-gulawita

    2 күн бұрын

    මූ අපිට ඇරියා, Unsubcribe කරන්න

  • @user-ge6fg1fv9z

    @user-ge6fg1fv9z

    Күн бұрын

    ❤❤❤

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m3 күн бұрын

    ❤❤❤❤❤ආදරෙයි මාලිමාවට ජය වේවා

  • @rohanawansanatha9596

    @rohanawansanatha9596

    Күн бұрын

    හු....😂😂😂

  • @nalindasaman7178
    @nalindasaman71783 күн бұрын

    මේ වෙලාවේ අනුර විතරයි එකම විසදුම. අනිත් අයගෙන් මේ රටට වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ.එයාලා පරණ තැටියම රත් කරනවා ආවොත්.

  • @damayanthin8037

    @damayanthin8037

    3 күн бұрын

    අනුර පොන්නයත් එහෙම තමයි උගෙ ඇති වෙනසක්නැ සිවුරු ගලවපු පින් බතෙක්නි

  • @WasanthaChandraratne

    @WasanthaChandraratne

    3 күн бұрын

    අනිවා බං රටට ආදරේ උන්ට වෙන මගුල් හිතන්න බෑ වෙලාවෙ

  • @deepanisirisena9465

    @deepanisirisena9465

    3 күн бұрын

    Anay ban anuratath keranna puluwan labbak ne

  • @deepanisirisena9465

    @deepanisirisena9465

    3 күн бұрын

    Npp akay inna bahutharayak gonnu thamai. Unta rate giyoth minissunta aba saranai

  • @user-fb2wq7it1u

    @user-fb2wq7it1u

    3 күн бұрын

    Pora talk dena gobba anuraya ranilge natte rllila Gu kamawa😅😅😅😅😅😅😅😅😅😅

  • @user-hl5uq6td7k
    @user-hl5uq6td7k3 күн бұрын

    කැම්පස් එකෙත් ඉන්නවා ඔය වගේ උන්

  • @user-fb2wq7it1u

    @user-fb2wq7it1u

    3 күн бұрын

    Jepponge enne ugath kamak nathi pal horu kandayamak munta puluwan minimaranna vitharai 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @rohanawansanatha9596

    @rohanawansanatha9596

    3 күн бұрын

    😂😂😂😂😂😂

  • @user-ou6ov2fu3k
    @user-ou6ov2fu3k3 күн бұрын

    ගනන් ගන්න එපා මල්ලි .කොහොම හරි මාලිමාව දිනවමු.

  • @kamil-gulawita

    @kamil-gulawita

    2 күн бұрын

    මූ අපිට ඇරියා, Unsubcribe කරන්න

  • @champikananayakkara2176

    @champikananayakkara2176

    2 күн бұрын

    Aniva

  • @MuruthalaweSumananandathero

    @MuruthalaweSumananandathero

    2 күн бұрын

    😂

  • @hasinijewellers6412

    @hasinijewellers6412

    2 күн бұрын

    thanks ❤yes

  • @twjagathkarunarathna3353

    @twjagathkarunarathna3353

    2 күн бұрын

    පිස්සුද බං මූට ඕන ගොන් සජියා දිනවන්න

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi82443 күн бұрын

    කවුරු මොනව කිව්වත් දිනන්නේ මාලිමාව,,මේ චන්න්දෙන් පස්සෙ පුතානෝත් කැලේ😊

  • @kamil-gulawita

    @kamil-gulawita

    2 күн бұрын

    මූ අපිට ඇරියා, Unsubcribe කරන්න

  • @WarangaThilakarathna

    @WarangaThilakarathna

    2 күн бұрын

    අපිට හිනා

  • @user-ge6fg1fv9z

    @user-ge6fg1fv9z

    Күн бұрын

    ඔව් සුදෝ. උබෙ අප්පොච්චා කැලේ මේ පාර😂

  • @samindasandaruwan1174
    @samindasandaruwan11743 күн бұрын

    මාලිමාවට ජය වේවා ❤❤❤❤❤🪔🪔🪔🪔🪔

  • @user-fb2wq7it1u

    @user-fb2wq7it1u

    3 күн бұрын

    Ugath kamak vadagath kamak kathawaka Naha gobba jeppo beela avith strege eke halanawa vanachari gathiya kabba jeppo😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @user-fb2wq7it1u

    @user-fb2wq7it1u

    3 күн бұрын

    Sajabeta ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @pasindusrl8078

    @pasindusrl8078

    2 күн бұрын

    @@user-fb2wq7it1uගූ කකා මහින්දට කඩේ ගියාට වැඩක් නෑ උන් මේ පාර දිනන්නෙ නැති නිසා උඹට ආණ්ඩුවෙ ජොබ් කට්ටක් හම්බවෙන්නෙ නම් නෑ හිඟන weසිගෙ පුතෝ.

  • @sujithasenvi
    @sujithasenvi2 күн бұрын

    ඔයා කරන්නේ වෙළදාමක් කියලා නොතෙරෙන අය ජෙප්පෝ වෙන්නෙ කොහොමද

  • @minsl4685
    @minsl46853 күн бұрын

    හැම පක්ශෙම ඉතින් හැම වර්ගයක්ම ඉන්නව jvp පක්ශේ විතරක් නෙවේ නෙහ්?😅

  • @LazarAnjelov

    @LazarAnjelov

    3 күн бұрын

    අනික මෙයා රටේ විහාරමහාදේවි කියලා හිරුණිකා කරේ තියන් Promote කරද්දී ඔය අවබෝදෙ කොහෙද දන්නෙ නෑ තිබුනේ ,😂

  • @user-fb2wq7it1u

    @user-fb2wq7it1u

    3 күн бұрын

    Jeppo visesai😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂kabbo kiyanne jeppo

  • @saamfonseka6177

    @saamfonseka6177

    3 күн бұрын

    කබ්බො උබෙ අම්මට හුකයි

  • @heshan2222

    @heshan2222

    2 күн бұрын

    ​@@user-fb2wq7it1uහොරුන්ට කඩේ යන්නෙත් හොරෙක්ම තමා.උඹලගෙ මහ එකා හොරකම් කරලා නේද උඹලට කන්න දෙන්නෙ😂

  • @kapilvidanap6694
    @kapilvidanap66942 күн бұрын

    අපිත් npp තමයි ඇබැයි ජෙප්පො නෙවෙයි ජෙප්පො කියන්නෙ රට වෙනුවෙන් ගොඩක් කැපකරපු පිරිසක් ජෙප්පෙක් වෙන්න කාලයක් යනව

  • @user-ge6fg1fv9z

    @user-ge6fg1fv9z

    Күн бұрын

  • @menakaprasad2243
    @menakaprasad22433 күн бұрын

    ජෙප්පො නෙවේ ඔය කථාකියන්නේ "ජෙප්පො වගේ පෙනී සිටින්නන්" සුදත් තිලකසිරි.අපි nppලෙස ඔබට කිසිම වරදක් දකින්නේ නෑ.

  • @helptheworld7959

    @helptheworld7959

    3 күн бұрын

    Sudage npp manju next Präsident

  • @manojekanayake786

    @manojekanayake786

    2 күн бұрын

    ඉස්සරලා මූ උඩම pin කරලා තියෙන comment එක බලපන්.ඌගෙ චැනල් එකේ වීඩියෝ බැලුවහම මූ කවුද කියලා හදුනාගන්න අමාරු නැ.

  • @vijayakumaraya1866

    @vijayakumaraya1866

    2 күн бұрын

    ​@@manojekanayake786 අනිවාර්යයෙන් සහෝ.

  • @nisaljayawardena
    @nisaljayawardena3 күн бұрын

    THIS TIME, LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER! 🙏🏼 🧭⚔️🧭⚔️🧭⚔️🧭⚔️🧭⚔️ NPP 💯🚩🚩

  • @ShyamaPelpita-uw2gu

    @ShyamaPelpita-uw2gu

    2 күн бұрын

    Yes definitely bro 🧭🇱🇰

  • @chanaka520
    @chanaka5203 күн бұрын

    ඔව් ඔව් ජෙප්පො තමයි මේ රට මෙහෙම උනාට වග කියන්ඩත් ඕනේ... පල ඩෝ

  • @WasanthaChandraratne

    @WasanthaChandraratne

    3 күн бұрын

    ඔව් බං ලේ රත් වෙනවා මුගේ කතා වලට. හැම ලබ්බටම මූ ගහන්නෙ ජෙප්පො කිය කිය එත් ලොරි ටෝක් දාන්නෙ පක්සයක් නෑ කියල

  • @chamindawasana-ie4yt

    @chamindawasana-ie4yt

    3 күн бұрын

    අනේ පල ඩෝ ජෙප්පොන්ට ජෙප්පො කියන්නැතිව මොනව කියන්නද ඩෝ

  • @user-fb2wq7it1u

    @user-fb2wq7it1u

    3 күн бұрын

    Jeppo me rata mehema unata vagakiyanna ona mun thama 71. 86 88 89 ye rata kawe vinasakara pal horu mimimarubkandayamma masika leddu thopi jeppanta denna minissunta pissu nahabola😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @DUSHANMANU

    @DUSHANMANU

    3 күн бұрын

    සුදා කියන ජාතියේ එකෙක් 😂

  • @DUSHANMANU

    @DUSHANMANU

    3 күн бұрын

    ​@@WasanthaChandraratne මේ තව එකෙක්

  • @subatheja7574
    @subatheja75743 күн бұрын

    කවුරු කොහොම මඩ ගැහුවත් මෙවර රටෙහි බහුතරය මාලිමාවට එකතු වී අවසන් ...මීහරක් නැතිවාම නොවේ ...සුදා උන්ට නටන්න ඇරලා තමන්ගේ ගමන යන්න ....මාලිමාවට ජය පතන අපි ...👍👍👍👍

  • @kamil-gulawita

    @kamil-gulawita

    2 күн бұрын

    මූ අපිට ඇරියා, Unsubcribe කරන්න

  • @WarangaThilakarathna

    @WarangaThilakarathna

    2 күн бұрын

    වේන්නේ නැති වැඩක්

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f3 күн бұрын

    ජාතික ජනබලය ට ජය වේවා විප්ලවය ට ජය වේවා

  • @chathurasandaruwan4606
    @chathurasandaruwan46063 күн бұрын

    NPP ජය❤

  • @helptheworld7959

    @helptheworld7959

    3 күн бұрын

    Aniwaryen sudage npp manju next Präsident

  • @user-fb2wq7it1u

    @user-fb2wq7it1u

    3 күн бұрын

    Pau an😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @heshan2222

    @heshan2222

    2 күн бұрын

    ​@@user-fb2wq7it1uපව් උඹගෙ මහ එකා ලමයෙක් හදන්න ගියාට හැදුනෙ හරකෙක්නෙ😂

  • @hasinijewellers6412

    @hasinijewellers6412

    2 күн бұрын

    Aniwa

  • @user-ge6fg1fv9z

    @user-ge6fg1fv9z

    Күн бұрын

    ❤❤❤

  • @chathurangishashikala9007
    @chathurangishashikala90073 күн бұрын

    සුදා මේ වෙලාවේ මාලි මාවට උදව් කරපන් නැත්තං අපි ඔක්කොම අනාතයිවෙන කිසිම විසදුමක් පේන්නවත් නෑ

  • @helptheworld7959

    @helptheworld7959

    3 күн бұрын

    Sudage npp manju next Präsident

  • @dulinajayadinu767

    @dulinajayadinu767

    2 күн бұрын

    malumamat jayawewa

  • @Javascriptallabout-ss9my

    @Javascriptallabout-ss9my

    2 күн бұрын

    😂😂😂😂

  • @manojekanayake786

    @manojekanayake786

    2 күн бұрын

    ඉස්සරලා මූ උඩම pin කරලා තියෙන comment එක බලපන්.ඌගෙ චැනල් එකේ වීඩියෝ බැලුවහම මූ කවුද කියලා හදුනාගන්න අමාරු නැ.

  • @rohanawansanatha9596

    @rohanawansanatha9596

    Күн бұрын

    හු.....😂😂😂😂

  • @THILINAKALHARA..
    @THILINAKALHARA..3 күн бұрын

    මං වගේම AKD 😎 JVP 😎 NPP 😎ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 ජය වෙවා AKD JVP NPP ❤🎉❤🎉❤🎉 ජය වෙවා ❤❤❤

  • @samindasandaruwan1174

    @samindasandaruwan1174

    3 күн бұрын

    ජය වේවා මාලිමාවට ❤❤❤❤❤

  • @lalanakakatuwapitiya7649

    @lalanakakatuwapitiya7649

    3 күн бұрын

    Aniwarrayan npp ❤❤❤

  • @WasanthaChandraratne

    @WasanthaChandraratne

    3 күн бұрын

    රටට ආදරේ උන්ගෙ චන්දය NPP

  • @user-fb2wq7it1u

    @user-fb2wq7it1u

    3 күн бұрын

    Thu nodakin jeppo bangawewa ubala manasika leddu 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Dprasanna1430

    @Dprasanna1430

    3 күн бұрын

    ​@@user-fb2wq7it1uහැම තැන ම ඉන්න කාලකන්නි යෙක් මුන් තමයි සුදා ට අපහාස කර ලා මඩ ගහන්නෙ ඉරාජ් ගෙ පිම්පියො , සුදා හිදගෙන ඉන්නෙ ත් මොලෙ උඩ ඉන්නෙ කියලා සමහර අවස්ථාව වල පිලි ගන්න වා 😜

  • @shanthadanasiri6930
    @shanthadanasiri69303 күн бұрын

    මම කලිනුත් කමෙන්ට් එකක් දැම්ම සුදා පොඩි දරුවන්ට පවා අපහාස කරනකොට ඡන්ද කැඩෙනවා මම දැනුවත්ව මිනිස්සුන්ට ගොඩක් එපා වෙලා තියෙන්නේ දැන්

  • @OneCash-zj4bs

    @OneCash-zj4bs

    3 күн бұрын

    සුදාද පොඩි අයට අපහාස කළේ?

  • @user-tl4on6zy6v

    @user-tl4on6zy6v

    2 күн бұрын

    😂😂

  • @Veneziaapi-dx5hm

    @Veneziaapi-dx5hm

    2 күн бұрын

    අපි නම් කැඩෙන්නේ නෑ ජේවීපීට ආපු අය නැවත කැඩෙන්නේ නෑ කවදාවත්

  • @ajithdissanayaka1611
    @ajithdissanayaka16113 күн бұрын

    බිද වැටුණු රට ගොඩනැගීමේ හැකියාව තිබෙන එකම නායකයා අනුර කුමාර දිසානායක පමණයි.....

  • @kamil-gulawita

    @kamil-gulawita

    2 күн бұрын

    මූ අපිට ඇරියා, Unsubcribe කරන්න

  • @Veneziaapi-dx5hm

    @Veneziaapi-dx5hm

    2 күн бұрын

    ​@@kamil-gulawitaඋඹ ඕන්නං ගිහිල්ලා සජබේ අන්සබ් කරපන් මෙතන වැළලෙන්නැතුව

  • @user-ge6fg1fv9z

    @user-ge6fg1fv9z

    Күн бұрын

    ❤❤❤

  • @anomathenuwara7279
    @anomathenuwara72793 күн бұрын

    මාලිමාවට ජය ..මෝඩ කතාවකට කාලෙ කන්න එපා .දැනට එකම විසදුම මාලිමාව පමනයි.

  • @user-ge6fg1fv9z

    @user-ge6fg1fv9z

    Күн бұрын

    ❤❤❤

  • @commanmedia9654
    @commanmedia96543 күн бұрын

    අද වැඩසටහන මාලිමාවට විරුද්ධ සජිත් ඇතුළු හොර දූෂිතයන්ට මාලිමාවට අවලාද කියන්න හොද අවස්ථාවක් වගේ මට හිතෙන්නෙ...😢

  • @ShyamaPelpita-uw2gu

    @ShyamaPelpita-uw2gu

    2 күн бұрын

    සිරාවටම 😂😂😂😂

  • @vishwaattanayaka6329

    @vishwaattanayaka6329

    2 күн бұрын

    මූ ඩොලර් කාක්කෙක් සුද්ද 💰 කුට්ටියෙ තරමට උඩුබිරිල්ල

  • @wasanthatissera9952
    @wasanthatissera99522 күн бұрын

    මාලිමාව හැර වෙන විකල්පයක්‌ නැත.

  • @user-ge6fg1fv9z

    @user-ge6fg1fv9z

    Күн бұрын

    ❤❤❤

  • @user-ge6fg1fv9z

    @user-ge6fg1fv9z

    Күн бұрын

    ❤❤❤

  • @nimsarajayalath7194
    @nimsarajayalath71943 күн бұрын

    ලංකාවේ උන්ට දේශපානය තේරෙන්නෑ හරක්

  • @sakuntharanaweera2457

    @sakuntharanaweera2457

    3 күн бұрын

    ඔව් අනිවා.. ලංකාවෙ එවුන් කවදාවත් චන්දයක් දෙන්න දන්නෙ නෑ.. මුන් දන්නෙ එක කාලෙකට කාටහරි කඩේ ගිහින් කෙලවගත්තම, හූල්ල හූල්ල වෙන පැත්තකට පනින්න විතරයි.. ඒ පැනලත් කරන්නෙ සුපුරුදු පරිදි කඩේ යාමමයි.. අඩුම තරමින් තමංගෙ චන්දෙන් යන්නෙ මොකාද කියලවත් හිතන්නෙ නෑ, ආස පක්ශෙට කතිරෙ ගහනවා.. කිසිම research කෙරිල්ලක් නෑ.. Edit :- මේ රට මෙහෙම ඉතුරු වුන එකයි ලොකුම පුදුමෙ..

  • @user-fb2wq7it1u

    @user-fb2wq7it1u

    3 күн бұрын

    Jeppo kohomath ugath kamak nathi Moda gobba kyvaru haththak ne me sare thunath natha😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉

  • @Dprasanna1430

    @Dprasanna1430

    3 күн бұрын

    ​@@sakuntharanaweera2457මංජු ගෙ කිරි දරුවෙක් 😜

  • @namalherath-es4nv
    @namalherath-es4nv2 күн бұрын

    සජිය ඉන්ටෙව් ගෙනල්ල අහපු ප්‍රශ්නයක් නෑ... කිසි දෙයක් බැලන්ස් නෑ ඔයා කියන හැම මගුලක්ම පිලිගන්න අපි ඔටුවොද..

  • @user-kf5vr8yd1l

    @user-kf5vr8yd1l

    21 сағат бұрын

    👍🔥

  • @gayasrasenaratna8392
    @gayasrasenaratna83922 күн бұрын

    ලංකාවේ සාමාන්‍ය ජනතාව පැත්තකට දාන්න කෝ ඔයා වගේ දේශපාලනය ගැන පුලුල් දැනිමක් තියන කෙනෙක් ඝෝඨාබයට කඩේ ගියා කියන එක ප්‍රශ්නයක් නෙවේද?

  • @laksirinupehewa6318
    @laksirinupehewa63183 күн бұрын

    Malimavata jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa NPP jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa

  • @investigator6797
    @investigator67973 күн бұрын

    කුහකජෙප්පන් යනු සමගි ජන බලවේගය හා සුදා අතර ඇති ඩිල් එකක් මගින් නිර්මාණය කොට ඇති කමෙන්ට් බලකායකි. මෙම බලකාය විසින් සුදාගේ චැනල් එක තුළින්ම කුහක ජෙප්පන් නමින් කමෙන්ට් යෙදීම සිදු කරනු ලබයි මෙම ආකාරයෙන් මාලිමාව හා එහි සාමාජිකයින් පහත් කොට සමාජගත කිරීම සුදාගේ මෙම ඉතාම සැලසුමි සහගත ්‍රියාවලියේ කොටසකි මෙය හොඳින් අවබෝධ කරන්න ගැනීම සමාජ මාධ්‍ය භාවිත කරන අප සැමගේ වගකිමයි

  • @DammikaW48474

    @DammikaW48474

    2 күн бұрын

    සම්පූර්ණයෙන්ම එකඟයි! සුදත්ත මහා පහත් ගති ඇති බොරු මාන්නයකින් පිම්බුණ කෙනෙකි. ඔහුගේම වචනවලින් කීවොත් කුහකයෙකි, සක්කිලියෙකි, ගවයෙකි!

  • @nimaliperera9457

    @nimaliperera9457

    2 күн бұрын

    අනිවාර්යයෙන් .....සමගියේ උන්ගේ බලකාය ...බනාන සුජියා ගේ උන්....

  • @sadun5401

    @sadun5401

    2 күн бұрын

    😂😂

  • @user-kf5vr8yd1l

    @user-kf5vr8yd1l

    21 сағат бұрын

    🔥👍

  • @RoshanWijesingha-ht5ki
    @RoshanWijesingha-ht5ki3 күн бұрын

    Me kalakanni sudaththaya maha gon harakek.🐒🐒🐒🐒

  • @tikka1967
    @tikka19672 күн бұрын

    සුදා මාලිමාවට ජයවෙවා

  • @traveltectours6561
    @traveltectours65613 күн бұрын

    එක එකාට බැනගෙන භේදභින්න වෙලා ගැටුම් ඇතිකරගෙන මේ ගමන යන්න බෑ. ආරවුල් තිබුනත් ඒවා නිරාකරණය කරගෙන ගමන යෑමයි වැදගත්. මේවා දැක්කම අනිත් පාක්ෂික උන් අහවල් එකෙන් හිනා වෙනවා ඇති..!!!

  • @user-fb2wq7it1u

    @user-fb2wq7it1u

    3 күн бұрын

    Anuraya kyya nayakaya Dan ranilge madakari mirikanawa made bahagenabola😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Hacker12318

    @Hacker12318

    2 күн бұрын

    @@user-fb2wq7it1uසජිත් කය්ය දාස ඉස්කෝලෙ ලමයි ඉස්සරහ කියවන්නෙ😅

  • @heshan2222

    @heshan2222

    2 күн бұрын

    ​@@user-fb2wq7it1uඔහේ හිතලු කියවනවා පදනමක් නෑ😂 මෝඩ බයියන්ගෙ හැටි😂

  • @rukshanjayasekara7795
    @rukshanjayasekara77952 күн бұрын

    පෙරහැරේ යන අලි කවදාවත්ම බල්ලෝ බොරුවට කලබල වෙන්නේ නැහැ. ඔබත් අලියෙක් වෙනවද බල්ලෙක් වෙනවාද කියලා කල්පනා කරලා බැලුවොත් හොඳයි 😊

  • @asankapro
    @asankapro3 күн бұрын

    Please look at the comments here, and try to understand something you didn't understand yet

  • @nisaljayawardena
    @nisaljayawardena3 күн бұрын

    හිරු T.V. දැන් කඩේ යන්නේ සජිත් ට. සාධාරණ අයුරින් මුදල් හම්බ නොකරපු ව්‍යාපාරිකයෝ ලොකු සපෝට් එකක් දෙනවා. සියල්ලන්ටම ඕනි දැන් සජිත් ව දිනවා පැලැන්තිය රැක ගන්නයි උන් රැකෙන්නයි. මොන පුද්ගලික ප්‍රශ්න තිබුණත් මේ අවස්ථාවේ මාලිමාව දිනවන්න පොඩි මිනිස්සු එකතු නොවුනොත් ආයේ ජීවත් වන්නටවත් රටක් ඉතුරු නොවේවී!.. අප සියලු දෙනාම එකමතු වී ජාතික ජනබල වේගය ජයග්‍රහණය කරවමු! 🧭⚔️🧭⚔️🧭⚔️ NPP 💯🚩🚩

  • @BrayanNamal

    @BrayanNamal

    3 күн бұрын

    ape un dana comments nisa chanda kedenawa..dawasi dawasa down..balanna meke dala tiyana kunu harapa ape un..onama video ekaka ehemai ape un.

  • @LakmalLakma-wu7yv

    @LakmalLakma-wu7yv

    2 күн бұрын

    මේ සුදා ඒ කොන්ත්‍රාත්තුව බාරහත්තු එක්කෙනෙක්.

  • @sunandailankoon

    @sunandailankoon

    2 күн бұрын

    Oyage kathawa attha.mokada mun awahama viruddawadeen maranawane.89 wage.

  • @DammikaW48474

    @DammikaW48474

    2 күн бұрын

    ​@@BrayanNamalතමුසෙ මාසෙකට කලින් යූ ටියුබ් එකවුන්ට් එකක් හදාගෙන බොරුවට ජවිපෙ සාමාජිකයෙක් වගේ පෙනී ඉඳගෙන සුදා වගෙම ජාජබයට කෙලවන්න හදන අපතයෙක් ඕයි! තමුන්ල වගෙ අය ඔයිට හොඳයි හිඟා කන එක.

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd3 күн бұрын

    ඕක ඔය කුමන්ත්‍රණයේම කොටසක් ජෙප්පොත් එක්ක ගේම ඉල්ලීම ගෝටට වැඩකරන කොටත් ඔය කමෙන්ට් ඔය විදිහටම තිබුන නේ බං 😀

  • @warunabalasooriya9614
    @warunabalasooriya96143 күн бұрын

    සරලව ඇහුවොත්,අපේ ළමයින්ගෙ අනාගතය හදන්නේ NPP- එකද, SJB එකද? වැල් වට අරන් කියන් නැතුව ඕකට උත්තරයක් දෙන්නකෝ?

  • @tissawijayasiri8455

    @tissawijayasiri8455

    3 күн бұрын

    අනිවාර්යයෙන් SJB. Danatamath sjb daruwo wenuwen loku wada kotasak karanawa

  • @WasanthaChandraratne

    @WasanthaChandraratne

    3 күн бұрын

    මේ ප්‍රස්නෙට කෙලිං උත්තර දීපං සුදත්ත බූරුවා

  • @FANTECsir

    @FANTECsir

    3 күн бұрын

    ​@@tissawijayasiri8455දැන් කරන එක ඇත්ත මචං...ඒත් සජිත් ගෙ වටෙ ඉන්න උන් ගැන දෙන්න පුලුවන් සහතිකය මොකක්ද?...සත පහකට විශ්වාස නෑ උන්ව...

  • @akilavimukthi-rn2wn

    @akilavimukthi-rn2wn

    2 күн бұрын

    ​@@tissawijayasiri8455කැසිනෝ සක්වල 😂😂😂

  • @fixityaon9774

    @fixityaon9774

    2 күн бұрын

    ඔබේ ළමයාගේ අනාගතය එක එකාගෙ අතේ තියන්නැතුව තම අතේ තබාගන්න...

  • @priyanthidezoysa2813
    @priyanthidezoysa28132 күн бұрын

    මාලිමාවට ජයවෙිවා ...

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara46442 күн бұрын

    😅😅😅,,මාලිමාව ජයග්‍රහණය ඉස්තීරය් ඉතිම්,,,ඒක උබට නවත්වන්නත් බෑ බං,,,කියල තේරුම් ගනිං සුදා අය්යෙ

  • @Catman346
    @Catman3462 күн бұрын

    පොඩ්ඩක් මට කියනවද එක පාරම සමීක්ෂන වල අනුර තුනට වැටුනේ කියන්නකෝ

  • @dhanushka6834
    @dhanushka68342 күн бұрын

    අපිනම් ජෙප්පොත් නෙවෙයි ජෙවිපියත් නෙවෙයි එ උනාට මෙ පාර මාලිමාවට

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara63313 күн бұрын

    සුදා අහුවෙන්ඩ එපා ජෙප්පො විදිහට කමෙන්ට්ස් කරන්ඩ දහස් ගානක් දාල ඉන්නව ඉරාජ්ල වගෙ තක්කඩි බොරුවට එවට අහුවෙන්ඩ එපා😊

  • @anuththarasriwishwakeerthi9300

    @anuththarasriwishwakeerthi9300

    2 күн бұрын

    Suda ahuwenna babek neweie. Oyath nikan baba wenna epa.

  • @wisdomarisen1465
    @wisdomarisen14652 күн бұрын

    WE STAND WITH JVP NPP ❤🎉

  • @user-ow4wq9zg4l
    @user-ow4wq9zg4lКүн бұрын

    ටික ටික සුදා මාලිමාවට ගහනවා වගෙ හොරුන්ට කඩේ ගිහිල්ල අාපහු රටට කෙලවන්න ඩීල් ගහන ඔින පරයෙකුට ගහන්න ජෙප්පෙක් වෙන්න ඔිනෙම නැහැ බං.

  • @sasankashashindu5943
    @sasankashashindu59432 күн бұрын

    මුන් හැමෝම කරන්නේ හැම අවස්තාවෙන්ම ප්‍රයෝජන අරන් තමන්ගෙ තැන හදාගන්න එක..අන්තිමේදි අහින්සක මිනිස්සු දුක් විදින්නේ 😢

  • @chandanalaiyanagee1400
    @chandanalaiyanagee14003 күн бұрын

    ජයවේවා .....!! malimavata...

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake83172 күн бұрын

    Api mepara malimawata 👍👍👍

  • @vineethakumari9633
    @vineethakumari96333 күн бұрын

    Malimawate jaya wewa ❤❤❤

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka57522 күн бұрын

    අපි ලංකාවේ ජනතාවට කියන්නේ එක එකාගේ මගුල් වලින් වැඩක් නැහැ අවුරුදු හැත්තැ හයක්ම රට විනාස කරාපු කාලකන්නි තක්කඩි දෙශපාලනය නිමා කරලා මේ රට හදන්න බුද්ධිමත් ජනතාව ඉදිරියට එන්න ටැමිල් මුස්ලිම් බග සිංහළ සියළුම දෙනා මාලිමාව වටා එක්වන්න මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @fernandosumith3609
    @fernandosumith36093 күн бұрын

    සිදුනද නංගී .....

  • @korean_pro
    @korean_pro2 күн бұрын

    මාලිමාවට ජය වේවා ❤

  • @asankapro
    @asankapro2 күн бұрын

    Out of 800 comments here, only 40 different users have commented in support of Sudaa. All the other comments are against him. Out of those 40 users, 29 have joined KZread in 2024

  • @dhanasirialuthge7688
    @dhanasirialuthge7688Күн бұрын

    මචෝ ජෙප්පෝ කවදා වත් නැට්ට පු..කේ ගහගෙන හිටියේ නෑ 😅😅😅😅

  • @SupunViroshan-eq6fu
    @SupunViroshan-eq6fu3 күн бұрын

    කිසිම කුමන්ත්‍රනයක් සැලසුමක් කාගෙවත් නෑ.. රාජපක්ශලට පුම්ක දීල කෙල නැතුව ඇරගෙන රිද්දගත්තු උන් ඒ වේදනාව එෆ් බී එකේ පිටකරනව නූතන ජෙප්පන් වෙලා...... ඊට අමතරව ගමක ගත්තොත් එදා ඉදන්ම ජේවීපී කරන අමනුස්ස පවුල් ඉන්නව හිගන්නෙක් ආවම බැනල එලවල දොර වහගන්න.... තව ඉන්නව ජෙප්පො ටිකක් බඩුවක් ගත්තම අනූ නවයයි සත අනූවෙන් ඉතිරි සත දහය හොයන ජාතියෙ උන් ටිකක්. අන්න උන් තමයි බූරු ජෙප්පො විදියට එෆ් බී එකේ යූ ටියුබ් එකේ රගන්නෙ.

  • @Dilshan1989

    @Dilshan1989

    3 күн бұрын

    හරියටම හරි 👍

  • @ShyamaPelpita-uw2gu

    @ShyamaPelpita-uw2gu

    2 күн бұрын

    දැනුවත් කලාට ස්තූතියි 😂😂😂😂 ඡන්දය පුරවැසියන්ගේ අයතිය. කලින් කාට දුන්නත් දැන් මාලිමාවට නම් ඒ හොඳටම ඇති , මීට සුදත්ත ට අනුව කුහක යැයි හඳුන්වන ජෙප්පෙක් 🧭🇱🇰🧭🇱🇰 JVP🇱🇰 NPP🇱🇰

  • @pasindusrl8078

    @pasindusrl8078

    2 күн бұрын

    තොගේ හිඟන බයි පවුල කොහොමද හිඟන්නෙක්ට සලකන්නෙ??

  • @nimalbandara676
    @nimalbandara6762 күн бұрын

    ඔයා මොනවා කීවත් දැන් ජනතාව දැන් ජාතික ජනබලවේගය සමග එකතුව අවසන් NPP ජයවේවා අනිවාර්යයෙන්ම AKD එනවා ඔයා ඔබේම හර්ද ශාක්ශියෙන් අහන්න හැමවිටම ජෙප්පෝ කියලා කියන්නේ ඇයි කියා

  • @user-vj4le2up5q
    @user-vj4le2up5q2 күн бұрын

    යකුනෙ එක එකාගෙ පරිමන්දන් අහන්නෙ නැතිව මෙලෙන හිතපල්ල මෙකා මොකාටද එන්නෙ කියාල මනා සෙ දැන ගෙන මාලිමාවට කතිරෙ ගහමු 🔥

  • @dmelectrical2952
    @dmelectrical29522 күн бұрын

    මාළිමාව වගේ ඉදලා අනිත් උනුත් මඩ ගහනවා.

  • @NiJo736
    @NiJo7363 күн бұрын

    Good advice

  • @Ravindrakirindigala
    @Ravindrakirindigala3 күн бұрын

    තමා කැමති දේශපාලනයක යෙදීමට ඕනෑම කෙනෙකුට ඇති අයිතිය සුදාටත් එසේම තියෙනවා. මං මාලිමාව තෝර ගත්තේ අපට එකතුවෙලා අපේ රට ගොඩදාන්න පුළුවන් කියන හැඟීමෙන්. රටේ හැමෝම මාලිමාවේ වියයුතුයි කියලා එකක් නෑ. සුදා ඩබල් ගේමක් ගහනවා නං ඒක එළිදරව් වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක්. බලය වෙනුවෙන් තොග ගානට මිනීමැරූ පාලකයින් ඉන්න රටක ඉන් මෙහා ඕනම දෙයක් වියහැකි බව විතරක් තේරුම් ගමු..✌️

  • @pradeepanandani8809
    @pradeepanandani88092 күн бұрын

    එදා ගෝටා බලයට ගෙනාපු පට්ට මීහරකුන් රැල තමා මාලිමාවේ කියා දගලන්නෙ ඉතින් උන් විතරද මාහා උන් කතා කරන්නේ වාචල බල්න් වාගේ නොවෙද

  • @Cobe96-qi8pj
    @Cobe96-qi8pj2 күн бұрын

    ❤මාලිමාවට❤ජයවේවා❤

  • @chandanakp2896
    @chandanakp28962 күн бұрын

    Malimawata jaya wewa

  • @upulmangala7491
    @upulmangala74912 күн бұрын

    ජය වේවා මාලිමාවට❤❤❤❤

  • @chandrickaantony850
    @chandrickaantony8502 күн бұрын

    සුදාගේ ක්‍රමේ ඕක නම්, අනිත් කෙනාගේ ක්‍රමේ ඒකනම් , ජනතාව අවබෝධයෙන් ඉන්න එච්චරයි . අනික කරන අය හ්‍ර්දය සාක්ෂිය එයාලගේනේ. එකම මිනිසුන් බුද්ධිමත් නම් ඇනකොටාගෙන ගමන ක් යන්න බැරි බවත් අවබෝධයෙන් කුහක නොවුනොත් හොදයි. අපි හැමෝම හැමෝවම respect කරන්න පුලුවන් නම් . අපි දිනුම්. කවුරුවත් කාටවත් කුනු කතා කිව්වා කියල , කාටවත් ජයකුත් නැහැ . තරග නොවී තරහා නොවී අවබෝධයෙන් මතවාදීව වැඩ කරමු. අවසානේ අපි ක්‍රියා කරන්නේ මේ සේරම වුන ජනතාවට යි. ජාතික ජනබලවේගයට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 මාලිමාවට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 ජනතාවට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 සමබිමක සම අයිතිය වෙනුවෙන් together අපි මාලිමාව වෙමු ❤🙏💐👏✌👍👌✌✌ .

  • @shanthidhammika8978
    @shanthidhammika89782 күн бұрын

    Thank you Suda, speak up for the truth only.

  • @frestvision5622
    @frestvision56222 күн бұрын

    සුදත්ත තමුනුත් රාජපක්ෂලාට කඩේ ගිහින්, ඒ මිනිස්සුන්ගෙ රෙදි හෝදපු එකෙක්, ඉතින් තමුංගෙ කතා විස්වාස කරන්න මිනිස්සුන්ට බැ. හිරිකිතයක් නැද්ද සදාචාරයක් නැති විදිහට හැසිරෙන්න.

  • @shanthidhammika8978

    @shanthidhammika8978

    2 күн бұрын

    හු දැන්ද සුදා එහෙම කියලා පේන්නෙ? උඹලා කරන ඕනේ වැරද්දක් කට වහගෙන බලන් ඉන්න ඕනේ.

  • @frestvision5622

    @frestvision5622

    2 күн бұрын

    @@shanthidhammika8978 මොකක්ද මහත්මයා උබලා කරන වැරැද්ද කියලා දාලා තියෙන්නෙ, මොකකද ඔයා දකින වරද, ඔය වගේ ආත්ම ලංකාවෙ ඕන තරම් ඉන්නවා, thanks

  • @R.A.tharinda
    @R.A.tharinda3 күн бұрын

    මාලිමාවට කියන්නේ කුවක උන්

  • @AmilaDenuwan-m9l

    @AmilaDenuwan-m9l

    2 күн бұрын

    මොන උන්ද😂😂

  • @sujithroshan2890

    @sujithroshan2890

    2 күн бұрын

    කුහක 😂

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe95652 күн бұрын

    තමන් කැමති පක්ෂයකට කඩේ යන්න, චන්දේ දෙන්න සෑම පුරවැසියෙකුටම අයිතියක් ඇත.

  • @upulshanthamedagedara7970
    @upulshanthamedagedara79702 күн бұрын

    දැන් හැම එකාටම තෙරෙනවා අති කාලෙන් කලෙට කඩෙ යන එවුන් ගැන

  • @haroldperera697
    @haroldperera6973 күн бұрын

    Ballek biruvata kandak hadunu Vali katayakvath venas වෙන්නේ නැහැ . Malimavata jayaweva .. 💪💪💪❤👍

  • @smitsony179
    @smitsony1793 күн бұрын

    Hariyata hari suda,

  • @vihangasilva7947

    @vihangasilva7947

    2 күн бұрын

    මොක්කද හරි ?

  • @sandradesilva3620

    @sandradesilva3620

    2 күн бұрын

    🐂🐂🐂

  • @user-vj4le2up5q
    @user-vj4le2up5q2 күн бұрын

    මොන බයිලා ගැහුවත් මාලිමාවට එච්චරයි 👍

  • @ajithdissanayaka1611
    @ajithdissanayaka16113 күн бұрын

    මේ රටේ එකම විසදුම AKD.පමණයි...............

  • @WasanthiGunasekara-og4lx
    @WasanthiGunasekara-og4lx3 күн бұрын

    මාලිමාවට ජයවේවා ❤❤

  • @upaliamaradasa1990
    @upaliamaradasa19902 күн бұрын

    This guy is greatly stereotyped one. It is not intelligent to identify anyone jeppo or kuhaka jeppo. When someone is doing it he himself reflects his intellect. We can see you have a big ego!

  • @maduwandilruk6264
    @maduwandilruk62642 күн бұрын

    අනිවාර්යයෙන්

  • @user-py7cp4lb7w
    @user-py7cp4lb7w2 күн бұрын

    සුදායකගේ මොළේ පොඩ්ඩක් අප්සට් වෙලා වගේ

  • @DammikaW48474

    @DammikaW48474

    2 күн бұрын

    පොඩ්ඩක් නෙවෙයි ගොඩක් අප්සෙට් වෙලා වගේ.

Келесі