මෙරට බැංකුවලට අවශ්‍ය ATM Machine ලංකාවේ ව්‍යාපාරිකයෙක් හදන හැටි | On Topic with Hasitha Wijewardena

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
අද දෙරණ TikTok ගිණුම ට මෙතැනින් පිවිසෙන්න: / adaderanasinhala
» Ada Derana සිංහල
WEB: sinhala.adaderana.lk
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
TELEGRAM: t.me/AdaDeranaNews
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderanatamil
» Telegram: t.me/AdaDeranaNews
» Viber: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
#adaderana #derananews #adaderananews

Пікірлер: 52

  • @prasadperera9919
    @prasadperera9919 Жыл бұрын

    ස්තුති අධ්‍යාක්ශකවරැනි ඇතුළු අගනා නිෂ්පාදනව සහයෝගය දෙන්නා වු කර්මික ශිල්පීන් සියලුම දෙන්නාටම ජයවෙිවා ,👍👍👍🙏🙏🙏🙏❤️👍❤️

  • @amilananayakkara2335
    @amilananayakkara2335 Жыл бұрын

    දැක්කම හරි සතුටුයි, දියුණුවෙන් දියුණුවට පත්වේවා

  • @manjula969
    @manjula969 Жыл бұрын

    ඔවා තමයි වෙන්න ඕනේ අපි අපෙ එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන දෙවල් අපි නිශ්පාදන කරන්න ඕනේ.නව නිපැයුම් වලට සහා කුඩා වගේම මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත කරුවන්ට අත හිත සමග විදෙස් වෙළෙඳපොළ වෙත ගුණාත්මක භාවයෙන් යුතු අපනයන කිරීමට මාර්ගය සලසා දිය යුතුයි.

  • @vijayalatha9480

    @vijayalatha9480

    Жыл бұрын

    අනිවාර්යයෙන් bro❤️❤️❤️❤️

  • @backpackerdunuku4726
    @backpackerdunuku4726 Жыл бұрын

    පුදුම සතුටක් ඒ ආයතනය ගැන💐❤ ලංකාව මෙහෙම දුක් විඳින්නේ ඇයි කියලා හිතුනා මෙහෙම සම්පත් තියාගෙන 😳

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 Жыл бұрын

    අනිවාර්යයෙන් ම මෙවගෙ දෙවල් තමයි අපෙ රටට වෙන්න ඕනි මෙිවගෙ දෙවල් කරන අයට අනිවාර්යයෙන් ම රජයෙන් සහය දෙන්න ඕනි 💎

  • @sanjayaperera4040
    @sanjayaperera4040 Жыл бұрын

    ♥️ මේක තමයි වෙන්න ඕනෙ, අපිට ඕනෙ දේවල් අපිම හදන්න ඕනෙ ♥️🙏

  • @buddikanuwan9992
    @buddikanuwan9992 Жыл бұрын

    සුපිරි.. නියමයි..

  • @tech8823
    @tech8823 Жыл бұрын

    මාරම සතුටුයි මේ වගේ දෙයක් දකිනකොට.ලංකාවෙ මෙහෙම දෙයක් කරනව කියන්නෙ ලොකුම සුපිරිම වැඩක්.ආපෝ.....මේවට කිසිම දේශපාලුවෙක්ව නම් ලං කරගන්න එපා.

  • @thiliniedirisinghe1850
    @thiliniedirisinghe1850 Жыл бұрын

    Jaya wewa ❤

  • @sunildissanayake
    @sunildissanayake Жыл бұрын

    Very well done thanks for sharing your valuable content.

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t Жыл бұрын

    සතුටුයි

  • @thusharahendeniya7590
    @thusharahendeniya7590 Жыл бұрын

    Excellent

  • @naleerm1752
    @naleerm1752 Жыл бұрын

    Proud ♥️

  • @kasunsameera7129
    @kasunsameera7129 Жыл бұрын

    JAYAWEWA

  • @nirashawithana6237
    @nirashawithana6237 Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @sumuduruwanedirisinghe9255
    @sumuduruwanedirisinghe9255 Жыл бұрын

    Wow eka maru👌

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 Жыл бұрын

    Jaya wewa. Sirilaka de Siri Sepa De.

  • @jayanthpanangama7369
    @jayanthpanangama7369 Жыл бұрын

    So proud.👍👍👍👍👍👏👏👏

  • @maliyasdiary9938
    @maliyasdiary9938 Жыл бұрын

    Niyamai suresh aiye ❤️

  • @dilinitharushika244
    @dilinitharushika244 Жыл бұрын

    👊❤

  • @shamalnilushka3581
    @shamalnilushka3581 Жыл бұрын

    EMP..👍

  • @senuthnaotunna3061
    @senuthnaotunna3061 Жыл бұрын

    ❤❤ patta !!

  • @punchisamanali8738
    @punchisamanali8738 Жыл бұрын

    Niyamai👌👍 Mewa Tamai wenna ona..

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha Жыл бұрын

    Good documentary

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 Жыл бұрын

    Wow niyamai jp jaya jaya

  • @ranjipg607
    @ranjipg607 Жыл бұрын

    Harema satutui obalage ayatanayath diunuwen diyunuwata pathwewi ratatath Lokayata th oba apa semata yahapatak mawewa Teruwan saranai

  • @hasiya9828
    @hasiya9828 Жыл бұрын

    Emp ❤

  • @ismailsview2674
    @ismailsview2674 Жыл бұрын

    1st time I watch , We proud as Sri lankan

  • @lakruwanbandara4171
    @lakruwanbandara4171 Жыл бұрын

    ❤❤❤

  • @shashikadilshan2550
    @shashikadilshan2550 Жыл бұрын

    🧡🧡

  • @Justiceandlaw
    @Justiceandlaw Жыл бұрын

    පුදුමයි අපේ රටේ දේශපාලකයෙක් හරි රජයේ කියන මොකෙක් හරි මොන ලෙඩක් හරි දාලා මේක වට්ටන්න බලපු නැති එක...

  • @DMusicLyrics8406
    @DMusicLyrics8406 Жыл бұрын

    EMP💪

  • @imranallyinfo4356
    @imranallyinfo4356 Жыл бұрын

    weldone

  • @ANAGARIKADARMAPALA
    @ANAGARIKADARMAPALA Жыл бұрын

    එක තමයි දැන් ATM මැෂින් පිටින් උස්සන්නේ දැන්

  • @virajgodakanda3049
    @virajgodakanda3049 Жыл бұрын

    දේශපාලුවන් ගේමක් දෙයි...

  • @gaminikumara9537
    @gaminikumara9537 Жыл бұрын

    mahaparimanen mudal thiyen ayage mudal vidicikayange margayen wanchanika ganna katakathawak yanawa pawesam wenna

  • @erandikasankalpani5098
    @erandikasankalpani5098 Жыл бұрын

    4n namba ekak nadda meke

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 Жыл бұрын

    Api apa rata naya nathi ratak kala youthui ma isral rata llokata naya nathe ratak aei apata bari

  • @shalukamadushan6327
    @shalukamadushan6327 Жыл бұрын

    Card tikath heduwanam tamai honda.

  • @ravindralalthilakarathna9478
    @ravindralalthilakarathna9478 Жыл бұрын

    ratata oni hama deyakma hadanna puluvan me rate. oni tharam dakshayo ennava. me rata hadanna uvamanavak thiyena, apekama gana danena. ape kama loketa geniyanna puluvankamak thiyena. deshapalana nayakathvayak vitharai oni. loke kisima ratakata devani nathi buddhimath minissu enna ratak meka.

  • @user-nz9he7vy2c
    @user-nz9he7vy2c Жыл бұрын

    ATM Fee saver App

  • @w.bandara6128
    @w.bandara6128 Жыл бұрын

    අනේ මචං උබ ඔයිට කලින් ටයර් ෆැක්ටරියක් හදනවා පෙන්නලා කිව්වා ලංකාව ටම ටයර් හදයි කියලා වැඩි දවසක් ගියේ නෑ මිල තුන්ගුනයක් උනා සිමෙන්ති පැක්ටරියක් ගැන පෙන්නුවා ඒකත් එහෙමයි

  • @tharakagunarathne4172
    @tharakagunarathne4172 Жыл бұрын

    ඕක පෙන්නපු එක හෙන ගොං වැඩක්. ඕක ප්‍රසිද්ද කරපු එකත් හෙන ගොං වැඩක්.😂😂

  • @sadaruwanrandika-tu7fe
    @sadaruwanrandika-tu7fe Жыл бұрын

    Job nedda oke

  • @slg_colddeath4487
    @slg_colddeath4487 Жыл бұрын

    මේ ගැන ඉගෙනගන්න විදියක් නැද්ද..මගෙ පුතාට.

  • @musicdragonofficial
    @musicdragonofficial Жыл бұрын

    පනාගොඩ කියන්නේ ආයේ ඉතින් වැඩ්ඩෝ ඉන්න පලාතක්... පනාගොඩ තමා ලංකාවේ හොදම සයිලාන්සර් හදන්නෙත්...

  • @erandikasankalpani5098

    @erandikasankalpani5098

    Жыл бұрын

    panagoda koi hariyeda meka thiyenne

  • @warnasamika

    @warnasamika

    Жыл бұрын

    කොයි හරියෙද ඒ සයිලන්සර් හදන්නෙ.. කියන්නකො යාලුවා... 😊😊

  • @erandikasankalpani5098

    @erandikasankalpani5098

    Жыл бұрын

    Meka thiya thana dannawada panagoda koi hariyeda

  • @madhusankasmw4145
    @madhusankasmw4145 Жыл бұрын

    Owa dnn ai හරකෝ...🤣

  • @dinushalakmal5628
    @dinushalakmal5628Ай бұрын

    පුදුම සතුටක් ඒ ආයතනය ගැන ලංකාව මෙහෙම දුක් විඳින්නේ ඇයි කියලා හිතුනා මෙහෙම සම්පත් තියාගෙන

Келесі