ශබ්දය පරදවා ගුවන් කලාපය රකින ප්‍රහාරකයා... සේවාව ගැන දැන සිටියා ද? Air Force No. 5 "Jet" Squadron

ශබ්දය පැරදවූ ගුවනේ ප්‍රහාරකයා... ප්‍රහාරක බලඝණයේ වතගොත ගැන දැන සිටියාද ?
No. 5 "Jet" Squadron is a squadron of the Sri Lanka Air Force. It currently operates in both air defence and ground attack role with F-7 Skybolts from SLAF Katunayake.
No. 5 "Jet" Squadron (1991-Present)
SLAF F-7 fighter jets perform at the 70rth Independence day.
In 1991, the air force decided to reintroduce jet fighters for its needs in the Sri Lankan Civil War and decided to acquired F-7s from People's Republic of China. On 1 February 1991, the No. 5 "Jet" Squadron was formed at SLAF Katunayake under the command of Squadron Leader Harsha Abeywickrama with two FT-5 trainers, which were supplemented with a FT-7 trainer and four F-7 Airguard fighters later that year.
👉Subscribe us: bit.ly/NewsfirstSubscribe
👉 JOIN US
📌 Whatsapp -
Group 3 = news1st.lk/whatsappG03
Group 4 = news1st.lk/whatsappG04
📌 Telegram - news1st.lk/Telegram
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/instagram
📌KZread - news1st.lk/youtube
📌Twitter - news1st.lk/twitter
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/facebook
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#SriLankaNews #lka #News1st
#breakingnewssrilanka #colombo #cricketsrilanka #Currentaffairs #Englishnews #gossip #Investigativejournalism #Livestreaming #localnews #Newsanalysis
#newsfromSriLanka #newstoday #Politics #sirasanews #sirasatv #Sportsnews #srilanka #SriLankaeconomy #SriLankaentertainment #SriLankanews #SriLankapolitics #SriLankasports #SriLankatourism #srilankatrending #SriLankanculture #SriLankanlifestyle #srilankadaily #srilankanbeauty #srilankanfood #srilankanlife #srilankanmusic #srilankantourism #srilankatravel
#Tamilnews #travelsrilanka #TVnews

Пікірлер: 248

  • @krishancurtis450
    @krishancurtis450 Жыл бұрын

    මේ වගේ museum වල තියෙන්න ඕන තරම් පරණ ඒවගෙන් තමයි අපි යුද්ධ කරේ. ලේසි නැහැ ගොඩක් talented ලංකවේ air force එක.

  • @krishancurtis450

    @krishancurtis450

    Жыл бұрын

    @Give Condoms to poor indians😠 Yes.

  • @Sandithnadawa

    @Sandithnadawa

    Жыл бұрын

    Ai ballo tibbe

  • @p.n.s.pathirana2238

    @p.n.s.pathirana2238

    9 ай бұрын

    @love_Developed_countries දැනගෙනද කියන්නෙ ..තිබ්බා

  • @samankumarasiri9905
    @samankumarasiri9905 Жыл бұрын

    Well done srilanka air force 🇱🇰🇱🇰🇱🇰👍👍👍 සුරකිමු ලකඹර 💪💪💪

  • @Deshaa_R
    @Deshaa_R Жыл бұрын

    මොනාත් පෙරේරා සර් ❤🥺 කොහොම අමතක කරන්නද ඒ නම,කෆීර් කියන වචනෙ ඇහෙද්දී 🥺🥺🥺🥺🥺 බුදුසරණයි සර්,අද අපි මෙහෙම හුස්ම ගන්නේ එතුමන්ලා නිසා ,නිවන් සුව සර් 🥺🥺❤❤

  • @venurasasmika6273

    @venurasasmika6273

    11 ай бұрын

    ඇක්සිඩන්ට් එකේදි එයාත් Ejection seat එක දැම්මත් නැති උනේ කොහොමද ?

  • @viruudyogaranaweera6716

    @viruudyogaranaweera6716

    7 ай бұрын

    ​@@venurasasmika6273 ඒ වෙලාවෙ මොනාත් සර්ගෙ පැරෂුට් එක වැඩ කරලා නෑ.ඊට පස්සෙ කොස් ගහක් උඩට වැටිලා එහෙම්මම බිමට වැටිලා එතනම මැරුණා කියලා තමා සිද්ධිය දැකපු අය කියන්නෙ නම්.

  • @user-vj2tz8cq9w
    @user-vj2tz8cq9w4 ай бұрын

    අපේ කොල්ලො නම් දක්ශයෝ ආයේ කතා දෙකක් නහ ...ඒත් සතුරු යානයකට පහර දෙන්න තරම් දියුනු යානා අප සතුව නැහ...අත්තටම මේක වර්තමානය ටනම් පට්ට විහිලුවක්......නව තාක්ෂණය කෘතිම භුද්දියෙන් සන්නද්ද 6ජෙනරේශන් යානා ලෝකේ පවතිනකොට ඉන්දියාව බන්ග්ලාදේශය පාකිස්තානය වගේ රටවලුත් දැන් 4සහ 5 ජෙනරේශන් යානා භාවිතා කරනකොට....අපි 3ජෙනරේශන් වලටත් පහලින් තියන ඉතාමත් පැරන් යානා තියාගෙන f35ට සුකොයි 57ට ගහන්න තරමට කතාව.....ඊලාම් යුද්දෙ කාලෙ අපේ ගුවනට බලෙන් රින්ගපු ඉන්දියාවේ ප්‍යාහාර ක යානා ඇතුලු භාන්ඩ ප්‍රවාහාන යානා කොටින්ට බෙහෙත් ආහාර යාපනේට ගුවනින් හෙලද්දි බලාගෙන උන්නා වෙන කරන්න දෙයක් නැති හින්ද ....කොටින්ට උනත් මේවාගෙන් ගැහුවේ උන්ගේ ප්‍යාහාර ක ගුවන් යානා නොතිබුන හින්දා.....ඇත්තටම යල් පැනගිය වයසක සීයලා වගේ යානා තියන් පම්පෝරි නොගහ අඩු තරමින් ඉන්දියාවේ නිපදවන තේජාස් හෝ ෆ්‍රන්සයේ නිපදවන 4ජෙනරේශන් රෆායෙල් වගේ යානාවලින් වත් ලන්කා ගුවන් හමුදා ව ශක්තිමත් නොකොලොත් අනාගතේ මේ රට අල්ලගන්න හිතන ඕනම ජාතියකට හෝ කල්ලියකට හරි පහසු යි...මොකද වර්තමානයේ යුද්දෙ සිදුවන්නේ තාක්ෂණය පදනම්වයි

  • @Amazingclip708
    @Amazingclip7086 ай бұрын

    F-7 නේද වෙන රටකින් එන්නේ මෙවගෙන් නෙවෙයි කොච්චර වැඩ්ඩෙක් උනත් අලුත් aircraft එක්ක හැපෙන්න බෑ 😢 ඇත්තටම ලංකාව ගැන දුකක් දැනෙනවා අපේ කොල්ලෝ පදින්නේ පරණම aircraft 😔

  • @r.s.i8753

    @r.s.i8753

    Ай бұрын

    F-7 chinese iterration ekak mig-21 eke. Sapekshawa electronics hodai f-7 eke. Apita komath loku ratak ekka hapenna amarui industrial capabilities adu nisa. terrorism thama lokuma challenge eka apita. Ekata saha thawa sulu wada walata me plane eka sahena hodai. Maintain karannath loku awulk na.

  • @ashanchathuranga8292
    @ashanchathuranga8292 Жыл бұрын

    Pilot ල කොහොම වැඩ්ඩො උනත් මේවා දැන් පට්ටම පරනයි. අනික් රටවල් 6th gen එකටත් මාරුවෙන්න හදද්දි අපි තමා 3rd gen. පැහැදිලිවම ගුවන් බලය මදි ලන්කාවෙ

  • @thilinabandara365

    @thilinabandara365

    Жыл бұрын

    ඇයි නාවුක බලය මදි අපිට තියෙන විශාල මුහුදු ප්‍රදේශය අරක්ෂා කර ගන්න

  • @the_pirate_32

    @the_pirate_32

    Жыл бұрын

    W

  • @gihansathish6248

    @gihansathish6248

    Жыл бұрын

    සිරාම කතාව...වෙන එවා පලවා හරින්න ගිහින් අම්බානකට කන්නයී වෙන්නේ...හැම රටකම වගේ දැන් අඩුම 4 පරම්පරාවට අයිති ප්‍රහාරක යානා තියෙන්නේ..😢

  • @daviS98765

    @daviS98765

    3 ай бұрын

    බංගලාදේසෙ එයාෆෝස් එකේ තියන එව්ව ගැන බලන්න 🥴 මෙව්වා ඉතිං museum වල තියෙන්න ඕන ඒවා.

  • @bimsarajanith1856
    @bimsarajanith1856 Жыл бұрын

    F-18 ගැන කතා කරනව,බැරිවෙලවත අපිට f-18 තිබ්බනම් එවට වියදම් කරන්නෙ අපරාදෙනෙ කියන්ව

  • @thushankalana4940
    @thushankalana4940 Жыл бұрын

    අපේ කොල්ලො විශිෂ්ඨ රණවිරුවන්. පරිස්සමින් Fighter Lions.❤️❤️❤️🔥🔥🔥

  • @DulankaKumarasiri
    @DulankaKumarasiri Жыл бұрын

    ගොඩක් දෙනා ගුවන් යානා පරන බව දක්වා තිබුනත් මම අහල තියෙන විදියට MIG21 තවමත් ‌ලොව වේගවත්ම ගුවන් යානා වලින් ඒකක්.F7 ඒහි චීන නිෂ්පාදනය. නවීන ගුවන් යානා වල ඇත්තේ වැඩියෙන් පියාසර කටයුතු වලට හා ඉලක්ක ගැනීම ආදියට පරිඝනක හා තොරතුරු ජාල භාවිතා කිරීම,stealth වගේ තාක්ෂණික කරුණු මිසක් වේගය නෙමෙයිලු.ඒහදී සීමාකාරී සාධකය මිනිස් ශරීරය කියලත් අහල තියෙනව.

  • @DulankaKumarasiri

    @DulankaKumarasiri

    Жыл бұрын

    මෙම ගුවන් යානා ලංකාවේම නිෂ්පාදනය කිරිමට උත්සාහ කිරීමේ ව්‍යපෘතියක් තිබුන බව news වල දැක්ක ඒය සාර්ථක වුනොත් හැම අතින්ම හොදයි

  • @chathurachaminda4152
    @chathurachaminda415219 күн бұрын

    අපේ එස්.එම් 04 අයියා , ජයවේවා ඔයා ට

  • @Dinageei5j
    @Dinageei5j Жыл бұрын

    Thank you newsfirst for this🙏♥️♥️🙏

  • @chathugirl-ie3ed
    @chathugirl-ie3ed Жыл бұрын

    අපේ කොල්ලො කොහොමත් වැඩ්ඩො 🙏

  • @Lak-xg8lj
    @Lak-xg8lj8 ай бұрын

    නියමයි ගැම්මක් ❤🔥

  • @sahin66374
    @sahin663744 ай бұрын

    Yes, be proud of your military army but I think we have very few military weapons in the world today, Sri Lanka is interested in cooperation with Turkey in the field of defense industry Sri Lanka's Ambassador to Ankara Saranya Hasanthi Urugodawatte Dissanayake stated that her country is interested in cooperation with Turkey in the field of defense industry. I think this is a good idea. 2-4 Bayraktars are enough to protect your country.

  • @srinathk6975
    @srinathk6975 Жыл бұрын

    පරිස්සමට තියාගන්න. 13 සම්මත කරයින් පස්සෙ ඔ්ව ඔ්න වේවි ❤

  • @srinathk6975

    @srinathk6975

    Жыл бұрын

    @Natures apita nam oona na. a unata wede set wei oken passe. ethakota epa kiyanna bane. lesthi pita inna eka hodai

  • @dananjathathsara5602

    @dananjathathsara5602

    5 ай бұрын

    Api lasthi me para tamilnandu welata ealawalama thamai passa balanne

  • @Saviru_RJ
    @Saviru_RJ Жыл бұрын

    Air force Cyber security team එක ගැනත් video එකක් ඕන

  • @chanakabandara2358
    @chanakabandara2358 Жыл бұрын

    සුපිරි තමයි

  • @sanjeewaranasingha-go3gl
    @sanjeewaranasingha-go3gl4 ай бұрын

    superb work god bless you😊

  • @wsanjeewa
    @wsanjeewa Жыл бұрын

    Well done srilanka air force

  • @supungaming3262
    @supungaming3262 Жыл бұрын

    බංගලාදේශයට fighter jets 48 Multirole jets 8 ( mig 29) තියෙනව නයිජිරියවටත් jf17 thunder තෙයෙනවා F7 පාවිච්චි කරන්නේ දැන් පුහුණු ගුවන්යානයක් විදිහට අනිත් රටවල්

  • @Sandithnadawa

    @Sandithnadawa

    Жыл бұрын

    Ane manda bn

  • @praveenmanishka4996

    @praveenmanishka4996

    Жыл бұрын

    මමනන් හිතන්නේ අපිට ගුවනට වඩා මුහුද ගැන බලන්න ඔනා අපිට වැඩිම අවදානම තියෙන්නේ මුහුදෙන්. ගුවනින්නන් අපට ඉංදියාව ලග රටකට තියෙන්නෙ. අපි දූපතක් නිසා

  • @neyosuneth7773

    @neyosuneth7773

    Жыл бұрын

    Cira kthwa bn

  • @deshantharushika

    @deshantharushika

    5 ай бұрын

    සිරාවට air force එකේ officer ල f 7 කබල පැද පැද රගනවා

  • @AroshaIndumina

    @AroshaIndumina

    Ай бұрын

    ​​@@deshantharushikaUbata rc plane ekakwath padinna pulwanda bn😂

  • @vimukthibux
    @vimukthibux Жыл бұрын

    good Luck

  • @dumindunilantha9078
    @dumindunilantha9078 Жыл бұрын

    ගුවන් ආරක්ෂාවක් ගැන කතාකරනවනන් අඩුම තරමේ MiG-29 හරි Su-27 හරි යානා 6ක් වත් ඕනේ.

  • @user-we3ug1ix2w

    @user-we3ug1ix2w

    5 ай бұрын

    සිරා

  • @azanmalikmoozan7145

    @azanmalikmoozan7145

    3 ай бұрын

    Ow eka hari kafir , F 7 walin air to air combat walata yanna ba...

  • @imalkaraj8357
    @imalkaraj8357 Жыл бұрын

    Jaya wewa🙏🙏🙏🙏🙏🙏

  • @anuhaswickramasinghe3586
    @anuhaswickramasinghe35865 ай бұрын

    Superrrrrrr🖤🖤🖤

  • @jeewanigunawardane2040
    @jeewanigunawardane2040 Жыл бұрын

    Super Heroes! 🙏

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 Жыл бұрын

    අපේ ගුවන් හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව ජාතියේ අභිමානයයි . එසේම ශ්‍රීලංකා පොලීසිය රටේ මහගු කාර්‍යබාරයක් ඉටුකරනවා අපට නොදැනීම නමුත් අද පොලිස් නිලධාරින් කොටසක් නිසාවෙන් හා දේශපාලුවන් ගේ නොමනා තීන්දු තීරණ නිසා පොලීසිය ජනතා අප්‍ර්සාදයට ලක්වී හමාරය . ජනතාව පොලිස් නිල ඇදුම දෙස බලන්නේ පිලිකුලෙන් හා අවිශ්වාසයෙන් .

  • @Chunlani._4246
    @Chunlani._424610 ай бұрын

    අපිට ගුවනේ සිට ගුවනට පහර දෙන ✈ ගුවන් යානා නැ නේද ? දැන් කෆීර් මිග් මුකුත් නැ නේද ? F7 කීපයක් විතරයි නේද තියෙන්නේ ..අපේ කොළඹ තරම් ඇති සිංගප්පූරුවට,ඊස්‍රායලයට ගුවන් යානා කොච්චර තියෙනවද ? 😢😢 1948 ආසියාවේම 2...කාලකණ්‍නි දේශාපාලුවන් හොරාකාල බංකොලොත් කරපු රටක් මේක..🤮

  • @eyoubook1069
    @eyoubook1069 Жыл бұрын

    Respect!

  • @user-vj2tz8cq9w
    @user-vj2tz8cq9w10 ай бұрын

    මොන රටකින් ලන්කාවෙ ගුවනට ආවත් නට්ට පුකේ ගහන් ඉන්න රටක් මේක මොකා ආවත් මේ ටික තමයි..මලකඩ කාපු හදපු උනුත් මරිච්ච යානා තියාගෙන උදම් අනන රටක් මේක සතුටට කාරනේ දක්ශ කොල්ලො ටිකක් ඉන්න එක විතරයි.....ලෝකෙ දුප්පත් කියන රටවල් පවා 5වන ජෙනරේශන් යානා භාවිතා කරනකොට විශ්‍රාම යවන්න ඕන ලදරම් තියාගෙන පිටින් එන ඒව එලවන්න හදන පාලකයො ඉන්න රටක් මේක ........දක්ශ නියමුවො කීදෙනෙකු මේ ලදරම් නිසා දිවි පිදුවාද

  • @dahamdiwyanjana2372
    @dahamdiwyanjana2372 Жыл бұрын

    ❤️❤️❤️

  • @kavindukalhara9020
    @kavindukalhara9020 Жыл бұрын

    සතුරු යානය F22 ,F35 වගේ එකක් උනොත් mk 😪😁

  • @sithumsankalpa7028

    @sithumsankalpa7028

    Жыл бұрын

    RIP

  • @gihansathish6248

    @gihansathish6248

    Жыл бұрын

    එච්චර ඔනි නෑ F16 එකක් රෆායල් මිරාජ් එකක් ආවත් මේවා එකෙන්ම බිම😊

  • @user-ll2yd9kt8k

    @user-ll2yd9kt8k

    8 ай бұрын

    ඒ කට තමා su 27 , mig 29 වගේ ඒවා තියෙන්නේ

  • @deshantharushika

    @deshantharushika

    5 ай бұрын

    f7 😂😂😂එකක් තියාගෙන මුන් රගනවා

  • @lahirufernando638

    @lahirufernando638

    5 ай бұрын

    😂

  • @ishanr1992
    @ishanr1992 Жыл бұрын

    One of the most important details you should present is missile types they are using. Are they beyond visual range?

  • @sharmilendransathiyamoorth1058

    @sharmilendransathiyamoorth1058

    Жыл бұрын

    Why do you need that information?

  • @ruhithudakara2802

    @ruhithudakara2802

    Жыл бұрын

    probably heat seekers, i don't think we have BVR missiles.

  • @Wikumranabahukaratewingchun193
    @Wikumranabahukaratewingchun1933 ай бұрын

    Fighting lion's

  • @kusalsilva1067
    @kusalsilva1067 Жыл бұрын

    ගුවන නමි ප්‍රශ්නයක් නැ.. පොලව තමයි කන්නේ දේශපාලුවෝ ...

  • @anuhaswickramasinghe3586
    @anuhaswickramasinghe358611 ай бұрын

    🖤🖤

  • @sisarusahan1564
    @sisarusahan1564 Жыл бұрын

    Mi-24 ප්‍රහාරක හෙලිකොප්ටර් 9 තිබ්බට එකක් වත් වැඩ නෑනේ 🥲

  • @ajithkumaraherath1894

    @ajithkumaraherath1894

    Жыл бұрын

    Ewagen loku wedak una.kobra kiyala baya une

  • @Sandithnadawa

    @Sandithnadawa

    Жыл бұрын

    Yako eva vada a

  • @Game_space777

    @Game_space777

    11 ай бұрын

    ​@@Sandithnadawaඑවා ground බ්න් එවා දැන් ඔක්කොම බිම ලන්කාවට එක ප්‍රහාරක හෙලිකොප්ටර් එකක්වත් නැ

  • @asankasenarathna3275
    @asankasenarathna3275 Жыл бұрын

    SM4, Maliyadeva boys neda me officer. Gammak thamai.❤

  • @amilasooriyabandara-xx1oc
    @amilasooriyabandara-xx1oc Жыл бұрын

    Yes, its true that Aircraft are out dated. Habai aluth ewa genawoth minissu kiyanawa "ape Salli mun horu araksha krnna wiyadan krnwa" kiyala. So we have to be grateful how the Airforce manages to maintain the existing Aircraft. And in the other hand we have to understand the military is bound to protect all citizens including the president immaterial of what type of a character he is. E nisa politicians la ekka thiyana tharaha API forces pitin yawana eka honda na . Mokada meyala hadissi awasthawakadi rescue walata awama balanne na apita banne kawda natte kawda kiyala.

  • @prasadmadusanka4786
    @prasadmadusanka4786 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @amilaindrajith8568
    @amilaindrajith8568 Жыл бұрын

    ❤️👍👍👍

  • @sithumsankalpa7028
    @sithumsankalpa7028 Жыл бұрын

    Dannam update wenna kale hari.mewagen loku deyak balaporoththu wenna amarui.supiri iq ekak thiyena waddo ona tharam innawa.unwa set karagena new technology ekak try kalanam loku deyak karanna thibba.

  • @barns7506
    @barns7506 Жыл бұрын

    Breaking sound barrier in a jet ( fighter jet ) is a usual thing . Normal

  • @bucky......2853
    @bucky......2853 Жыл бұрын

    My dream

  • @bigd5084
    @bigd50842 ай бұрын

    Go Sri Lanka. While the planes might be old, but if they can update the software and with upgraded avonics and engine it can perform well. Pilot training does play a significant role. Look at the USAF, it still flies B-52 that's more than 70 years old!

  • @mixbox3613
    @mixbox3613 Жыл бұрын

    ගුවන් පැය පැනල ඔක්කොම් ග්‍රවුන්ඩ් නේද තිබ්බේ අලුත් වැඩියා කරලද? තියන සම්පත් වලින් සුරකිමු ලකඹර 💪💪

  • @dumindunilantha9078
    @dumindunilantha9078 Жыл бұрын

    මේවා වලින් බිම දාන්න පුළුවන් ඉතින් කුරුම්බැට්ටි යානා තමයි.

  • @Mr.Malzzz
    @Mr.Malzzz Жыл бұрын

    🇱🇰❤️🤟

  • @hlaks1207
    @hlaks1207 Жыл бұрын

    We are 7 generations away from air defense capabilities to challenge any adversary to India or China. We cannot come close even to Singapore Air force.

  • @dahamakmeemana3131

    @dahamakmeemana3131

    Жыл бұрын

    Yeah man. We really need an air defence system or at least some 4th gen fighters. We can't do anything with these cold war era aircrafts.

  • @kavinuwijesooriya878

    @kavinuwijesooriya878

    Жыл бұрын

    Actually, the slaf is curently upgrading its kfir jet fleet to 4th generation type. After, that we can retire these aircrafts.

  • @mevantharuka1388
    @mevantharuka13885 ай бұрын

    Budusrni kollo tikata❤

  • @isiraranasinghe1482
    @isiraranasinghe1482 Жыл бұрын

    Ape pilots la godk talented,✌️ eth ape technology eka godk madi loketh ekka baladdi,😔 api loketa anuwa ikmanin ape technology eka upgrade karanna oni. nathnam Sri Lankan Air Space eka raka ganna bari wei..🤔

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 Жыл бұрын

    අපගේ ගුවන් හමුදාවේ දක්ෂකම් පමණක් නොව ත්‍රිවිධ හමුදාව කෙරෙහිම සමස්ථ ශ්‍රීලාංකීය ජනතාව තුල ඇත්තේ ගෞරවයක් ප්‍රශංසාවක් . එහි සමහර අතලොස්සක් නිලධාරීන් දේශපාලන හෙන්චයියන්වී ත්‍රිවිධ හමුදාවේ ගෞරවය කෙලසනවා සේම ජනතා ප්‍රසාදය අප්‍රසාදයක් බවට පත්කිරීම ඉතාම කනගාටුදායක සිදුවීමක් . නැවතත් අපි ඉල්ලා සිටිනවා ලොකු කුඩා නිලධාරීන් ගෙන් ත්‍රිවිධ හමුදාව කෙරෙහි ජනතාව තබා ඇති ගෞරවය ප්‍රසංසාව රැකෙනසේ කටයුතු කරන ලෙස .

  • @asithanuwan8368

    @asithanuwan8368

    Жыл бұрын

    eka aththa. adatah api godak respect karanwa army ekata . mokada api wenuwen udda karala life eka sacrifices karala atha paya hama deyakma api wenuwen dan dunna eka nisa adatath garu karanwa namuth army eka political wela politicinas la kiyana dewal ahagena samanya janathawata gahanna lasthi wenawanam api idiriyata army ekata garu karanne naha. mokada army eke hama soldier kenekma salary eka wagema uniform ekatah samanya janathwagema salli eka nisa army eka deshapalakanta wada samanaya janathwa gana hithanna ona.

  • @thisaranuwan6902
    @thisaranuwan6902 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️💪

  • @studiosl1850
    @studiosl1850 Жыл бұрын

    ❤️🥰

  • @Dinageei5j
    @Dinageei5j Жыл бұрын

    Mahesh Malinga Senanayake♥️♥️♥️♥️

  • @KamaniManori

    @KamaniManori

    Жыл бұрын

    ❤️🇱🇰

  • @slclassicmusic
    @slclassicmusic Жыл бұрын

    මේ වගේ යානා වලින් යුද්දයක් ඉවර කලා කියන්නෙ....වැඩ්ඩොන්ගෙත් වැඩ්ඩො තමයි...

  • @charakaamayantha_ca9784

    @charakaamayantha_ca9784

    Жыл бұрын

    ඇත්ත කතාව ඒක නම්... 💪❤️

  • @krishancurtis450

    @krishancurtis450

    Жыл бұрын

    ඒක නම් ඇත්ත. මේ දැන් ගොඩක් රටවල් වල museums වල තියෙන්නේ.

  • @Dinageei5j

    @Dinageei5j

    Жыл бұрын

  • @thusara6728

    @thusara6728

    Жыл бұрын

    Paw ban LTTE eke ara kutu kutu eken gahaddi mun koheda appa hitiye army eke kollo ekata gahala bima heluwe neththam un 2023 03 02 ada thawath gahanawa pamporiya vitharai

  • @shamishenuanimalfriends1169

    @shamishenuanimalfriends1169

    Жыл бұрын

    උබලා වගේ එවුන් එදා හිටියනම් තවමත් හොද අලුත් ඒවා හොයනවා අපේ රට දුප්පත් ඒත් ඒ හිටිය වීරයන්ගේ හිත් පෝසත් තියෙන දෙයින් වැඩ පෙන්නපු කොල්ලෝ ඒ නිසා අගේ කරලා කතාකරපං ඒ මිනිස්සුත් බලනවා මේවා යුද්දේ දවස්වල තොපි හිටියේ නැත්තන් youtube එකේ serch කරලා හරි බලපල්ලා විදපු දුක කොහොමද කියලා...

  • @zooz1949
    @zooz1949 Жыл бұрын

    Give some respect 🙏

  • @getin6877
    @getin6877 Жыл бұрын

    Mig 27 ට තවමත් නවීන ගුවන් යානා සමග සටන් කරන්න පුළුවන් ලු. ඩොකියුමන්‍ටරි එකක මං දැක්කා .රුසියාව හදපු සාර්ථකයම යානවක් ❤

  • @jackroy1641

    @jackroy1641

    Жыл бұрын

    අපි ගාව mig 27 යනා එකයි තියෙන්නෙ

  • @mish510

    @mish510

    Жыл бұрын

    Mig 27 සේවයෙන් අයින් කරල තියෙන්නෙ

  • @birtysvlogs410
    @birtysvlogs410 Жыл бұрын

    අපිටත් F16 තිබ්බනම් 😔

  • @jambo3535

    @jambo3535

    Жыл бұрын

    ow bn

  • @udularathnayake9843

    @udularathnayake9843

    Жыл бұрын

    Kanna wenne nane bn

  • @ceylondhanush4870
    @ceylondhanush4870 Жыл бұрын

    Sirasaaaaaa. Indiawata awashya thirathuru ekathukaranawa. 🤔🤔🤔

  • @vajirakumara3866
    @vajirakumara3866 Жыл бұрын

    පාර්ලිමේන්තු කාලකන්නි ඉන්න වෙලාවක...ඕකෙන් 1ක් එල්ල කරානම් හරි😁

  • @Sandithnadawa
    @Sandithnadawa Жыл бұрын

    ඔවයෙන් ගහන්න වෙන්නෙ ltt කාරයොන්ටම තාම , වෙන රටක් ගහන්න අවොත් නම් කෙලවෙනවා නිදහස් උත්සවය තිබ්බ සල්ලි වලින් fighter jet හරි ගන්න තිබ්බා

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    Жыл бұрын

    Pissuda bn. Fighter jet patta ganan.

  • @Sandithnadawa

    @Sandithnadawa

    Жыл бұрын

    @@kavindujayaweera6293 ow bn me රුපියල් vadi nisa pattama ganan

  • @venurasasmika6273

    @venurasasmika6273

    Жыл бұрын

    @@kavindujayaweera6293 Brand new F-35 ක් ඩොලර් මිලියන 100 ක්

  • @dlwickzz2425

    @dlwickzz2425

    Жыл бұрын

    ගන්න හදනකොට තමා රාජපක්ෂ හොරා ගගා අම්මටහැමනිලා 2015 ආන්ඩුව මාරුකරේ.. උදයංග වීරතුංගට කෙලවුවේ.. ඩොලර් ගේන ඇවන්ගාඩ් වගේ ප්‍රොජෙක්ට් විනාස කලේ.. 🤣

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    Жыл бұрын

    @@dlwickzz2425 sira kathawa bn. Matath mathakai jeppo salli nasthi karanawa gaga parliament eke Ka gahapu widiya. 😒

  • @nuwankumara5567
    @nuwankumara5567 Жыл бұрын

    💥💥💥💥💥💥💥💥💥💥

  • @malikaindranuja1505
    @malikaindranuja1505 Жыл бұрын

    No 5 squadron F7 GS

  • @farhathmanas3314
    @farhathmanas3314 Жыл бұрын

    Arang daapang SU 35 RAFFLE and EURU FIGHTERS.

  • @yohanranasinghe2525
    @yohanranasinghe2525 Жыл бұрын

    Its high time we upgraded our fleet!! These aircraft’s are way too old!!

  • @koneadvertising
    @koneadvertising Жыл бұрын

    අපිට අභිමානයක් ආඩම්බරයක්❤

  • @farhathmanas3314
    @farhathmanas3314 Жыл бұрын

    SRI LANKAN MUSSIEUM wala THIYANA puluwan. INDIA CHINA gawa 4.5 and 5 gen fighters helicopters thiyanawa ape gawa 3rd gen fighters thamai thiyenne.

  • @jambo3535
    @jambo3535 Жыл бұрын

    faster then speed of sound ?🥶🥶🥶

  • @venurasasmika6273

    @venurasasmika6273

    10 ай бұрын

    2.3 × faster than sound

  • @krandimal1312
    @krandimal1312 Жыл бұрын

    Navy eke video nadda damma

  • @user-fy3hi2vb7h
    @user-fy3hi2vb7h3 ай бұрын

    Hier der Darcho J. Pegasus Galaktica 7 Cyborg / Gorilla Cyborg - Minimum 3 MIG 23 interceptor

  • @shemindagunasekara3961
    @shemindagunasekara3961 Жыл бұрын

    Wish i could see f-22 raptors in lanka...bcoz these fighter jets are out of date...

  • @lahiruperera-ty9xu

    @lahiruperera-ty9xu

    10 ай бұрын

    F-22 is only for us Air Force ?

  • @PasinduDissanayake-xw4fy

    @PasinduDissanayake-xw4fy

    6 күн бұрын

    Bruh.. we can't even a afford a f15 lol

  • @yankeenew
    @yankeenew Жыл бұрын

    Comment දැමූ සියල්ල දත් ඇවිඒශන් පණ්ඩිතයන් අතරේ මම F-7 2nd line competency තියෙන technician කෙනෙක් උන එක ආඩම්බරයි..F-18 වලින් සිහින දකින ඇමරිකන් ලාංකිකයින් සමහරවිට මේක 100m දුරින්වත් දැකලා නැතුව ඇති 😂.ආදරේ කරපන් තමන්ගේ ඒවට.F-18 නෙවේ.F-7 😘

  • @sithumnimthaka3858

    @sithumnimthaka3858

    Жыл бұрын

    ඒකනම් ඇත්ත මචන් 👍👍♥️

  • @roshanbuddika6441

    @roshanbuddika6441

    Жыл бұрын

    mig29 වගේ එකක්වත් අපේ airforce එකට සෙට්වෙන්නෙ නැතිවෙයිද.

  • @krishancurtis450

    @krishancurtis450

    Жыл бұрын

    අපේ නෙමේ නේ ඉතින්. Chinese නේ. Mig 21 එකේ China කොපියක්.

  • @sithumnimthaka3858

    @sithumnimthaka3858

    Жыл бұрын

    @@krishancurtis450 කොපි වුනාට ඒකේන් ගන්න පුලුවන්නම් සියල්ලක්ම වැඩ ගත්තා පොඩ්ඩක් ඔයා F-7 jet එක ගැන හොයලා බලන්න එතකොට තේරෙයි .

  • @yankeenew

    @yankeenew

    Жыл бұрын

    @@krishancurtis450 oya monawada danne f 7 gana

  • @lahiruperera-ty9xu
    @lahiruperera-ty9xu10 ай бұрын

    Den paranai owa 😢 Aluth ewa ganna thya hithnnwath bhne apita 😢

  • @ruwanthatvk8873
    @ruwanthatvk88738 ай бұрын

    ❤❤❤🙏🙏🙏🙏👍👍🇱🇰🇱🇰🇱🇰

  • @prabahath255
    @prabahath255 Жыл бұрын

    Lanakwee thama thiyenaee higenuu maratiya gahala genapau parana ladram Tikkak wena ratawal wala ain Karan kunu godawall hamaidawa posnaya karanath be lanake pankawata

  • @Elllroooy57
    @Elllroooy57 Жыл бұрын

    museum vala tiyenna oona badu bn mevva 😂😂😂🤣🤣🤣🤣🤣

  • @sacreative7218
    @sacreative7218 Жыл бұрын

    Pakistan wala j 10-c hadanawa.api f-7 use karanawa😅

  • @RealFinanceGuru1
    @RealFinanceGuru1 Жыл бұрын

    Old antique machines 😅

  • @hansa3996
    @hansa3996 Жыл бұрын

    🇱🇰 බැජ් එක නැතුව පයිලට් යන්නේ.....

  • @sapporodiaries
    @sapporodiaries Жыл бұрын

    Owa hadapu ratawal walath use krnne nathi planes, api mara outdated

  • @shenalthilanka7883
    @shenalthilanka7883 Жыл бұрын

    Ltte එකට මෙහෙමවත් jet තිබ්බෙ නැති නිසා හොදයි

  • @user-ny8ci5uc2j
    @user-ny8ci5uc2j11 ай бұрын

    Standby eke deka thunk thinawa..air force eka naththata nathi kara pahugiya anduwa..dan uddayak nathi nisa ewaye agayak na..pau me minissu rata wenuwen gemak gahapu kollo..unta nisi watinakmak labenne na..adu gane aircraft ehektawath..

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 Жыл бұрын

    Owa dan parana badu

  • @user-we3ug1ix2w
    @user-we3ug1ix2w5 ай бұрын

    F -35 ,F -35 B අපි 😑 කවුතුගාගර බඩු තියන් සන්දර්ශන බලනවා

  • @praveenmanishka4996
    @praveenmanishka4996 Жыл бұрын

    මමනන් හිතන්නේ ගවන් හමුදාට වඩා නවික හමුදාව ශක්තිමත් කරන්න ඔන 🤔🤔

  • @the_pirate_32

    @the_pirate_32

    Жыл бұрын

    2km

  • @mish510

    @mish510

    Жыл бұрын

    2kama ona

  • @deshantharushika

    @deshantharushika

    5 ай бұрын

    air force කියන්නේ රටෙ නිකන් සල්ලි කන අායතනයක්

  • @praveenmanishka4996

    @praveenmanishka4996

    5 ай бұрын

    @@deshantharushika හොයලා බලන්න air force එක un රාජකාරි වලින් කොච්චර හොයනවද කියලා 👍

  • @deshantharushika

    @deshantharushika

    5 ай бұрын

    @@praveenmanishka4996 ඔය දන්න තරම තමා දන්නෝ දනිති

  • @mudithakulasuriya7385
    @mudithakulasuriya73855 ай бұрын

    In 2019 Sri Lankan government plan to buy us super fighter jet F16

  • @semindachathusha6464
    @semindachathusha6464 Жыл бұрын

    කෆීර් වැඩ කරන්නෙ නැද්ද දැං

  • @asangamendis6105
    @asangamendis610510 ай бұрын

    අනේ මංදා ගුවන් හමුදාව ඔය කිහිපයක් ජෙට්යානා වලින් ගුවන කොහොම වෙතත් තමුන්ගේ කෑම්ප් එක ආරක්ෂා කරගන්න පුළුවන්ද කියලා Ltte ත්‍රස්තවාදි සුල් පිරිසක් ඇවිල්ලා මහා විනාසයක් කලා නේද 🤔

  • @deshantharushika

    @deshantharushika

    5 ай бұрын

    මෙලො රහක් නැති අයතනයක් හැම දෙම බොරැව තියෙනිනේ

  • @gotravel3674
    @gotravel36745 ай бұрын

    F16 එකක් වගේ ආවොත් පලවා හරින්නේ කොහොමද මේ 1990 ගණන් වල හදපුවා එක්ක..😢

  • @illusionstudio185
    @illusionstudio185 Жыл бұрын

    just FYI F5/F7 can not do jack shit in this modern day it's just a flying relic. I think even our air forces knows this. just sad :(

  • @Heavenone1234
    @Heavenone1234 Жыл бұрын

    Komd f22 raptor ekk wage awoth.😒😂..anith aya 6th gen walata yaddi api thama 3rd gen.☹️💔😒

  • @Nature60810
    @Nature60810Ай бұрын

    1987 parippu demme

  • @trvlog9718
    @trvlog9718 Жыл бұрын

    Salli na bun aluth ewa ganna ganna hadanakota owa kannda kiyala ahana aya inna ratak bun

  • @hirunaudawaththa9917
    @hirunaudawaththa99172 ай бұрын

    ඒ උනාට රාවණා රජ්ජුරුවන්ගේ දඩුමොණරෙත් එක්ක ඔය කිසි එකකට හැප්පෙන්න බෑ

  • @YulanNimdiyaEkanayaka106

    @YulanNimdiyaEkanayaka106

    24 күн бұрын

    දඬුමොණරගෙ missila තිබ්බද යකෝ, 😅

  • @max-ob4ns
    @max-ob4ns Жыл бұрын

    Essara yuddedi indiyava avith kare mathakane Shana shetti aken une

  • @blackboysnn8610
    @blackboysnn8610 Жыл бұрын

    Drona යාන 50 කට එක වැර ගහන්නබැනෙ

  • @iftakharulalam4930
    @iftakharulalam4930 Жыл бұрын

    Only 3 Fighter like F 7....🥴🥴🥴....and 5 other junks fighter... don't know what will they do with these ..

  • @charakaamayantha_ca9784

    @charakaamayantha_ca9784

    Жыл бұрын

    True asf 😂 Do they have 5 more junk fighters atleast?

  • @iftakharulalam4930

    @iftakharulalam4930

    Жыл бұрын

    @@charakaamayantha_ca9784 yeah ....found after go through internet...

  • @krishancurtis450

    @krishancurtis450

    Жыл бұрын

    F 7 is also junk

  • @iftakharulalam4930

    @iftakharulalam4930

    Жыл бұрын

    @@krishancurtis450 not really.. f 7 got amazing speed and smart maneuver but if you look at their inventory you will get confused that actually what is their aim...what they wants to do with this force !!! Are they really wants to safe their sky from enemy???

  • @prasannaranthilake4470

    @prasannaranthilake4470

    Жыл бұрын

    Do you have any problem with SL Air Force?

  • @kavinuwijesooriya878
    @kavinuwijesooriya878 Жыл бұрын

    කෆීර් fleet එක upgrade කරලා ඉවර කරායින් පස්සෙ, ඔය f-7 ටික ඕනේ වෙන එකක් නෑ?

  • @daviS98765
    @daviS987653 ай бұрын

    පන දාගෙන උඩින් රැක්කට වැඩක් නෑ. යටිං රනිල් ඔක්කොම විකුනනවා 🥴

  • @max-ob4ns
    @max-ob4ns Жыл бұрын

    Ava godak paranay upded karala na kafir Dan graune karala thiyanne aka 4th Jen jet akak avanam indiyaven vath apita Lan karanna vath yanayak nathi venava

  • @kavinuwijesooriya878

    @kavinuwijesooriya878

    Жыл бұрын

    කෆීර් ජෙට් යානා 4th generation තත්ත්වයට upgrade කරන ගමන් ඉන්නේ!.

  • @max-ob4ns

    @max-ob4ns

    Жыл бұрын

    Avata s na kiuva.neda thiyanneth akayne

Келесі