වියන දෙබෑ කල ජෙට් නියමුවකු වූ විශ්ව විද්‍යාල ලෙකචර්ගේ බිහිසුනු මතකය | WANESA TV

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 739

  • @amalsamantha
    @amalsamantha2 жыл бұрын

    kzread.info/dash/bejne/f2yn2buBntnblM4.html

  • @sanjeewarathnayake5725

    @sanjeewarathnayake5725

    2 жыл бұрын

    ස්තූතියි අමල් අයියේ ඔබට ❤️❤️❤️🙏🙏🙏

  • @rasyjayasri153

    @rasyjayasri153

    2 жыл бұрын

    Thank you Mr Amal....you are also one of our hero... May God bless you and your family...

  • @lbnadiranga5814

    @lbnadiranga5814

    2 жыл бұрын

    Wow very nice your backup for this national war heroes ජීවමාන දෙවිවරු program Thank you very much mr. Amal samantha ♥️...

  • @thusharabandula8584

    @thusharabandula8584

    2 жыл бұрын

    වීරයෙක්

  • @geethikegmn3580

    @geethikegmn3580

    2 жыл бұрын

    🙏🙏❤️❤️

  • @aubowanshop
    @aubowanshop2 жыл бұрын

    මෙතුමා ගැන කියන්න තියෙන්නේ ඉතාම අභිමානවත් හරිම ආදරණිය නිලධාරියෙක් කියලා. පුතේ දරුවෝ ලමයා කියලා ආමන්ත්‍රණය කරන්නේ. යුද්දෙන් පස්සේ දවසක් මුලතිව් කඳවුරේ දි මා ගුවන්යානා තාක්ෂණ ශිල්පියෙක් ලෙස සේවය කරන අවස්ථාවේ ඉතාම වර්ෂාවෙන් බාධා එල්ල වී ඇති අවස්ථාවක මා මාගෙ උපරිම දායකත්වය ලබා දුන්නා ගුවන් යානය (Y-12) ඉහළ නැංවීමට. ඒ අවස්ථාවේ පණිවිඩ හුවමාරු යන්ත්‍රය මගින් "ground crew එකේ ලමයි දෙන්නට බොහොම ස්තුතියි කියල ආමන්ත්‍රණය කරා" එ තරම් ඔහු ආදරණීය නිලධාරියෙක් " ගුවන් හමුදාවෙන් අද ඉවත් උනත් කපුගම sir මට අමතක වෙන්නේ නෑ. ❤️❤️❤️❤️

  • @maheshikakodithuwakku6029

    @maheshikakodithuwakku6029

    2 жыл бұрын

    💐😇

  • @dineshfernando2442

    @dineshfernando2442

    2 жыл бұрын

    2007 -2008 Jet Squdren eke Sqn Ldr. තිරානගම සර් ත් ඒ වගේ.😊

  • @thinuwanka765

    @thinuwanka765

    2 жыл бұрын

    KAPUGAMA?

  • @chandanahemantha8587

    @chandanahemantha8587

    2 жыл бұрын

    @@dineshfernando2442 sir th retired dan

  • @dimaltharushka4881

    @dimaltharushka4881

    5 ай бұрын

  • @wanesatv
    @wanesatv2 жыл бұрын

    විශේෂ ස්තූතියි කැලුම් ද සිල්වා රණවිරුවාට හා ජනිත් මල්ලීට ❤️❤️❤️🙏🙏🙏

  • @janithishara1497

    @janithishara1497

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @lakshanperera6634

    @lakshanperera6634

    2 жыл бұрын

    MI 24 වැඩකරු තුය්යකොන්තා සර් ගැනත් විඩියෝ එකක් කරමු සංජිව මල්ලි...

  • @nishansangeeth208
    @nishansangeeth2082 жыл бұрын

    ලොකු අවදානමක් අරගෙන අදි බලැති බෝම්බ මුහුදට හෙලන්න අවසර ලැබිලත් අපි වගෙ අඩු පහසුකම් ඇති රටක අපරාදෙ මගේ රටේ සල්ලි කියලා සිතමින් තමාගෙ ජීවිතය ගැනවත් නොහිත ගුවන් යානය නිරුපද්‍රිතව ගොඩ බැස්වු ඔබට ස්තුතියි 🙏🙏🙏💪🇱🇰

  • @kasunudara4824
    @kasunudara48242 жыл бұрын

    Tik Tok ,පිරිමි ගෑනු විදියට රගපාන වර්තමානයේ මේවගේ පට්ට සුපිරි චරිත ගෙනල්ල පෙන්නන එකම වටිනව.Respect You Pilot Sir

  • @indikalakmal2383
    @indikalakmal23832 жыл бұрын

    Degrees 7, Masters 3, Dr 😳💘💯💪 යකෙක් තමයි ඒ කතාව අහද්දී එන ෆීලින්ග් හොලිවුඩ් ෆිල්ම් 100 වත් බලල ගන්න බෑ

  • @ruchira1994lk

    @ruchira1994lk

    2 жыл бұрын

    Sira 😍

  • @ukumuditha
    @ukumuditha2 жыл бұрын

    අහසින් වැඩියේ මේ වාගේ දෙවියන් විතරයි...!!! Jaya !!!!! 💪

  • @SF.riders
    @SF.riders2 жыл бұрын

    අපි කපුගම කියන නම දන්නේ නෑ කතා බහ කරල තිබ්බට අපේ සර් එක්ක. බෝම්බ අරන් බාපු සර් කියලා තමයි අපි කතා වෙන්නේ. මොකද ලංකාවෙ පලවෙනි 𝐩𝐢𝐥𝐨𝐭 බෝම්බ අරන් 𝐥𝐚𝐧𝐝 කරපු. අදටත් ගොඩ දෙනෙක් දන්නේ අදටත් අපි කතා වෙන්නේ නම කියලා නෙමෙයි සර්ගෙ. බෝම්බ අරන් බාපු සර් කියල කිවුවම තමයි දන්නේ. 𝐑𝐞𝐬𝐩𝐞𝐜𝐭 𝐬𝐢𝐫 💚🤟🤘🤜💪💪

  • @sanjeewarathnayake5725

    @sanjeewarathnayake5725

    2 жыл бұрын

    kzread.info/dash/bejne/f2yn2buBntnblM4.html

  • @nirmalsusan28
    @nirmalsusan282 жыл бұрын

    බෝම්බ ටික මුහුදට දාන්න අන ලැබිලා තියෙද්දිත් , අපරාදෙනේ මේ රටේ මහජනතාවගේ සල්ලි නේ කියලා ජීවිත අවදානමත් නොතකා ආපහු අරන් ආවා , මම විතරක් නෙවෙයි තවත් අය එහෙම කරා,................අනේ අපේ රටේ දේසපාලකයොත් මෙහෙම හිතුවා නම්.....ඔබ යුද්දයෙන් විතරක් නෙවෙයි හදවතිනුත් විරුවෙක්............ දීර්ඝායූ වේවා.

  • @grupocanela367

    @grupocanela367

    2 жыл бұрын

    බැරිවෙලාවත් බාද්දි ඔය ටික පිපුරුවානම් එහෙම වෙන හානියේ අලාභය බෝම්බ වල වටිනාකමට වඩා වැඩී නෙද

  • @mr.h3609

    @mr.h3609

    2 жыл бұрын

    @@grupocanela367 ඒක තමා නේද සෙල්ෆ් කන්ෆිඩන්ස් කියන්නෙ......"මට පුලුවන් මේ බෝම්බ ටිකත් අරන් ලෑන්ඩ් කරන්න " කියන අයිඩියා එක ඔලුවට එන්න ඇති......ඒ බෝම්බ ටික ඊලග මිශන් එකේ දි ප්‍රයෝජනවත් දේකට යූස් කරන්න පුලුවන් මුහුදට දාලා වේස්ට් කරනවට වඩා

  • @jayavidesilva6289

    @jayavidesilva6289

    2 жыл бұрын

    ❤️❤️❤️❤️😥😥😥

  • @Wingzofelzorro

    @Wingzofelzorro

    Жыл бұрын

    ​@@grupocanela367 ඒක තමා ළමයා fighter pilot කෙනෙක් සහ අනිත් අය අතර වෙනස.Confidence.එයාට ඒක අපිට පේන risk එකනෙමේ.මොකද එයා subject එක in and out දන්නවා සහ එයාගෙ හැකියාවත් එයා ඒ විදියටම දන්නවා.fighter pilot කෙනෙක් කියන්නෙ පට්ටම skill එකක් තියෙන කෙනෙක් නෙ.එයා ඒ risk එක අරන් ඒක ඔලුවෙන් කළමණාකරනය කරගත්තා.😏

  • @user-wz2si8oy1x

    @user-wz2si8oy1x

    Ай бұрын

    Fàß369gà 27:42

  • @asankahadirampela8104
    @asankahadirampela81042 жыл бұрын

    වණැස ඔබ ශ්‍රී ලංකා යුධ ඉතිහාසය ගැන වාර්තා වැඩසටහන් නිර්මාණයට පා තබන තෙක් සතුටින් බලා සිටිමි.

  • @vidulapulathisirajapaksha.242
    @vidulapulathisirajapaksha.2422 жыл бұрын

    හමුදාවල අද්‍යාපන සුදුසුකම් ඇති අය නෑ කියන හරක් මේක දකීවා.....

  • @bethesdaaquariums

    @bethesdaaquariums

    Жыл бұрын

    AIR FORCE eke thiyenava, Air force ekata yanne PHYSICS / MATHS karapu aya - ARMY eke adui

  • @nimhariadhikari
    @nimhariadhikari2 жыл бұрын

    පාලිමෙන්තුවට බෝම්බයක් දාලා පුළුවන් නම් ආයෙත් මේ වටිනා රට බේරා ගන්න 🙏

  • @paypal5876

    @paypal5876

    2 жыл бұрын

    ලංකාවේ මිනිස්සුන්ට දාන්න ඕනෙ උන්ව යවනවට පාර්ලිමේන්තු

  • @malikpeiris4631

    @malikpeiris4631

    2 жыл бұрын

    Sirawata

  • @lakshitharathnayake6893

    @lakshitharathnayake6893

    2 жыл бұрын

    🤣🤣🤣🤣

  • @sahabsshhjjf4596

    @sahabsshhjjf4596

    Жыл бұрын

    ​@@paypal5876. ..@@

  • @dharnadasa7549

    @dharnadasa7549

    Жыл бұрын

    @@malikpeiris4631 aaaaaaa

  • @pasindudpolpitiya3872
    @pasindudpolpitiya38722 жыл бұрын

    ස්තූතියි මේ වගේ වීරයන් ගැන සමාජෙ දැනුවත් කරනවට❤️❤️

  • @janithishara1497
    @janithishara14972 жыл бұрын

    පිටරටින් ගෙනාවා කිව්ව ගුවන් නියමුවෝ කෝ..?? උන්ට හැරෙන්නවත් බෑ අපේ නියමුවෝ එක්ක පරණ තාක්ෂනේ එක්ක මේ දුන්න ගේම ඇමරිකන් රශියා චයිනා නියමුවන්ටවත් බෑ ආදරෙයි හැමදාමත් "ලකඹර ජයගත්" අපේ නියමුවන්ට ❤️❤️❤️

  • @kalanaviraj259

    @kalanaviraj259

    2 жыл бұрын

    ඇත්තටම පාකිස්තාන ගුවන් නියමුවන් අපේ සටන් වලට ආවද?

  • @thusharabandula8584

    @thusharabandula8584

    2 жыл бұрын

    අගේ කරන ඵක වෙනම දෙයක් අපේ අයව. ඵවුනා ට අපි දන්නෙ නැති අයව අවතක්සේරු නොකල යුතුය. ලකුණු දා ගන්ට.

  • @breadpitt2475

    @breadpitt2475

    2 жыл бұрын

    @@kalanaviraj259 South African pilot ල නම් ආවා

  • @thilinakariyawasam793

    @thilinakariyawasam793

    2 жыл бұрын

    ewa kiwwe megollanwa hide karanna.

  • @janithishara1497

    @janithishara1497

    2 жыл бұрын

    @@NiklazSchwarzschild යූටියුබ් වල ඒ ඒ රටවල් වල යුධ අභ්‍යාස් විඩියෝස් වල තියනවා සැකනම් ගිහින් බලපන් 🤣🤣

  • @dilshanv7594
    @dilshanv75942 жыл бұрын

    ගේමක් ගහන්න හොද මොල ටික බැස්සෙ නැත්නන් සමහරවිට යුද්දෙ මීට වඩා වෙනස් වෙන්න තිබ්බ. ❤️❤️❤️❤️

  • @dasundissanayaka7203
    @dasundissanayaka72032 жыл бұрын

    මෙතුමාගේ කථා විලාසය වගේම නිර්භිත භාවය මෙතුමාගේ රූපය තුල පෙනවා.....ඒ වගේම මෙතුමා ඇතුළු රණවිරුවන් ගැන හිතලා ආරම්භ කරපු නව ආයතනය දිනෙන් දින දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...ඒ වගේම මෙතුමාගේ අධ්‍යාපන දැනුම තවත් ලාංකිකයන්ට ලබාදීමට ශක්තිය ධෙර්ය ලැබේවා! බුදු සරණයි!

  • @tharanga3345
    @tharanga33452 жыл бұрын

    දැකපු ගමන් ලොකු ආඩම්බරයක් දැනුනා විශ්‍රාමික කපුගම සර් ඉතාමත් නිහතමානි චරිතයක් එතුමා සමග වැඩ කිරීම මහත් ආඩම්බරයක් ලංකාවේ සුපිරිම වැඩ්ඩෙක් වගේම දැනුම් සාගරයක් ❤❤❤ සුබ අනාගතයක් සර් 🙏🙏🙏

  • @akainvlogs
    @akainvlogs2 жыл бұрын

    අදත් අපෙ විරුවෙක් ගෙ අතිත මතකාවර්ජනයක්. ගොඩක් ස්තුතියි වැනස......

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka48592 жыл бұрын

    නිර්භීත රණකාමියෙක්,,🦁 විද්වතෙක්,,,, අද්‍යාපනය පරතරයටම හැදෑරෑ වියතෙක්,,,, හොද කතිකයෙක්,,, දේශප්‍රේමී පරාර්ථකාමියෙක්,. හැඩකාර අමුතු විලාසිතා දරන්නෙක්,,,තව කීමට බොහෝමයි මෙතුමා ගැන වර්නනා,,,,🌹🌹🌹 විරැවානනි ඔබට දීර්ගායුශ වෙිවා

  • @chamindajayalath6625
    @chamindajayalath66252 жыл бұрын

    මට මතක විදිහට මෙි සර් Y12 air craft පැද්දා සර් පැදපුවගේ ගිහිල්ලාත් තියනවා නිහතමානී මනුස්සයෙක් ❤️👍 අපේ සර්

  • @ruchirashanaka9636
    @ruchirashanaka96362 жыл бұрын

    මේ ඉන්නේ ලංකාවේ ඉන්න නියම උගතෙක්.මම නම් උගත් කියලා කියන්නේ මාතෘ භූමියට ආදරේ කරන අයට විතරයි.මොන විභාගෙ පාස් කලත් වැඩක් නෑ,දේශප්‍රේමීත්වය නැතිනම් නම් හිතේ.ඔබතුමා රට වෙනුවෙන් කල/කරන ඒ උතුම් සේවයට හිස නමා ආචාර කරමි.ඔබතුමාටත් පවුලේ සැමටත් බුදු සරණයි!!!!🙏

  • @mathematicallife5388

    @mathematicallife5388

    2 жыл бұрын

    aneee modayaaaaaaa😂😂😂😂😂😂😂😂😂😂😂😁😁😁😁😁😁😁

  • @ruchirashanaka9636

    @ruchirashanaka9636

    2 жыл бұрын

    @@mathematicallife5388 LTTE thamath kade yana ekek da koheda...

  • @pubudupiyumal2270

    @pubudupiyumal2270

    Жыл бұрын

    @@mathematicallife5388 Uba mokaade ethkote buruwo 🤣🖕

  • @janakapushpakumara7827

    @janakapushpakumara7827

    Жыл бұрын

    @@mathematicallife5388 මේන් පොන්නයෙක්

  • @gamagetharaka1860
    @gamagetharaka18602 жыл бұрын

    මේ දේවල් පාසැල් ළමයින්ට අහන්න දෙන්න ඕනේ....කොහෙවත් නැති දේශපාලුවෝ...ආගමික පොරවල් ගෙනල්ලා පැය ගණන් පච අහං ඉන්නවට වඩා මේ දේවල් වලින් ළමයින්ගේ රට ගැන තියෙන ආදරය වැඩි වෙනව.....

  • @rukmanbandaraweebadde7674

    @rukmanbandaraweebadde7674

    2 жыл бұрын

    දැන් ඉන්න පොඩි උන්ගේ වීරයෝ ගැන කතා කරලා වැඩක් නෑ සහෝ..😡😡😡😡

  • @shamishenuanimalfriends1169

    @shamishenuanimalfriends1169

    Жыл бұрын

    අනිවා

  • @travelingsrilanka1463
    @travelingsrilanka14632 жыл бұрын

    මමත් මේ සර් එක්ක 2014 වැඩ කරල තියෙනවා කටුනායක 12 මිග් බලඝණය ඉදපු කාලෙ.. අවසාන ගුවන් මෙහෙයුම වික්ටරි පෙලපාලිය.... අද වගේ මතකයි

  • @mrkvy3529
    @mrkvy35292 жыл бұрын

    මොනාත් පෙරේරා අදට අපි අතරේ නෑ.. ඒ උනාට පුලුවන්කම තියෙනවා නම් ඔහු ගැනත් මෙහෙම ඉදිරිපත් කිරීමක් බලාපොරොත්තු වෙනවා සංජීව අයියේ...❤

  • @FAvio331

    @FAvio331

    2 жыл бұрын

    ♥️

  • @dimaltharushka4881

    @dimaltharushka4881

    5 ай бұрын

  • @isurulakshan8218

    @isurulakshan8218

    Ай бұрын

    සුපිරිම වැඩ්ඩෙක් ලංකාවට අහිමිඋන අවුරුදු 29 මැරෙනකොටත්,

  • @ishankavinda4636
    @ishankavinda46362 жыл бұрын

    හමුදාවේ ඉන්නෙ අට පාස් උන් කියන උන්ට කනට ගහල පෙන්නන්න ඕන මේ රනවිරුවන්ව

  • @buddikapeamathilaka2045

    @buddikapeamathilaka2045

    4 ай бұрын

    8 pass wela fighter pilot kenek wenna baha machan.

  • @ishankavinda4636

    @ishankavinda4636

    4 ай бұрын

    @@buddikapeamathilaka2045 අමුතු ඇටේ ඉන්න උන්ට තේරෙන්නෙ නැති එකනෙ වැඩේ බන්😂

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna33352 жыл бұрын

    මේ රට වෙනුවෙන් ජීවිත කැප කරපු රණවිරුවන්ටත් මේ මහගු කාර්‍යයයක් කරන ඔබටත් තෙරුවන් සරනයි🙏❤️‍🔥

  • @indianpremiereleague-ei9hb
    @indianpremiereleague-ei9hb2 жыл бұрын

    වනැස නාලීකාවටත් සංජීව සහෝදරයත් ගොඩාක් ස්තූතී අපේ වීර රණවිරුවන්ගෙ ජීවිත කතා හැමෝටම දැනගැනීමට සලස්සනවට❤️🙏

  • @jayamalw
    @jayamalw2 жыл бұрын

    මෙතුමා ජීවිතේ ගැන නොහිතා ඉතුරු කරපු සල්ල, අද හොරකම් කරගෙන යනව දකිද්දී ඇත්තටම දුකයි. ඔබ වැනි ජාතික වීරයො රටේ හරිම අඩුයි. ජය වේවා !!!

  • @sameerasilva6257

    @sameerasilva6257

    2 жыл бұрын

    මේවාට දේශපාලන gaawaganna එපා .. 😡😡😡😡😡

  • @vindydewz2086

    @vindydewz2086

    2 жыл бұрын

    Masters, PHD tyen උගත් රණවිරුවෙක්

  • @SahanWeerasinghe

    @SahanWeerasinghe

    2 жыл бұрын

    අර සාලාවෙ එහෙම ගිනිතිබ්බෙ ඒ ඉතුරු කරපු නෙවෙයි නෙ

  • @lbnadiranga5814
    @lbnadiranga58142 жыл бұрын

    මෙහෙයුම් මැදිරියෙන් අණ හා නියෝග ලබාගෙන තමාගේ හෙල්මට් උපකරණ රැගෙන එක්කෙනාගෙන් එක්කෙනාට සමුදීලා ගුවන් යානයට නැගලා අවසානයේ හෙලිමාෂල්ගේ අවසාන ආචාරයට සමුදීලා බෝම්බත් සමග අරමුණ කරා තනිවම ගුවන් යානයෙන් ඉහලට නැගෙන විට ඒ එන හැගීම විස්තර කරන්න බෑ කියලා අහලා තියෙනවා 🙏♥️...

  • @japandinapotha7135
    @japandinapotha71352 жыл бұрын

    ජාතික වීරයෙක් හැබැහින් දුටුවෙමි.. අපි වීර පුරන් අප්පුලා ගැන, දසමහා යෝධයො ගැන කතා වලින් අහල තිබුනට ඒ වීරයො හැබැහින් කතා කරන හැටි දැකලා නෑ.. දැන් ඒ අඩුවත් සම්පූර්ණ උනා මේ වීඩියෝ එකෙන්..❤️❤️🇱🇰🇱🇰💪💪

  • @chameemunasingheprasadika3944

    @chameemunasingheprasadika3944

    Ай бұрын

    හරිනම් මේ අය ගැන තමා අද ලමයින්ට උගන්වන්න ඕන....ඔය බලවත් කියන රටවල්වල ලමයින්ට උගන්වන්නේ මේ මේ මෑත වකවානුවල වීරයන් ගැන...ඒකයි ඒවා ඒ තත්ත්වයෙන් තියෙන්නේ

  • @naveensampath1799
    @naveensampath17992 жыл бұрын

    දැන් ස්කෝලේ ඇරිලා ආවේ ආව ගමන්ම ෆෝන් එක ගත්තේ වෙනැස අද වීඩියෝ එකක් දන බව දන්න නිසා 😍💪

  • @naveensampath1799

    @naveensampath1799

    2 жыл бұрын

    Respect වෙනැස

  • @naveensampath1799

    @naveensampath1799

    2 жыл бұрын

    @Lakshan Sadew හා නැද්ද 😍

  • @naveensampath1799

    @naveensampath1799

    2 жыл бұрын

    @Lakshan Sadew ලක්ශාන් මල්ලි 😍

  • @naveensampath1799

    @naveensampath1799

    2 жыл бұрын

    @Lakshan Sadew කොල්ලා අදුනගන්න ටික්ක් වෙල ගියා 😍🤸

  • @naveensampath1799

    @naveensampath1799

    2 жыл бұрын

    @Lakshan Sadew මට අදුන ගන්න විදිහක් තිබ්බේ නැ නම ඇරෙන්න 😁💪

  • @indikaanura6145
    @indikaanura61452 жыл бұрын

    රටට වැඩදායි පුද්ගලයන් වන මොවුන් නිසයි අද අපි මේ ශ්‍රී ලංකාදීපය තුළ කිසිදු කරදරයකින් තොරව සහ බියකින් තොරව ජීවත් වන්නේ .

  • @shanukds1971

    @shanukds1971

    2 жыл бұрын

    මෙතුමා දක්ෂ නිර්භිත මනුස්සකම සපිරි ප්‍රහාරක ගුවන් නියුමුවෙක්.නමුත් මෙතුමාට කලින් බෝම්බ සමඟ ප්‍රහාරක ගුවන් යානා ගොඩ බස්සපු ගුවන් නියමුවන් ශ්‍රිලංකා ගුවන් හමුදාවේ සිටියා.(මෙතුමා අවතක්සේරුවට ලක් කිරිමක් නොව නිවරදි කිරිමක් පමණි)

  • @Leo-mq5pe
    @Leo-mq5pe2 жыл бұрын

    රටේ සල්ලි ගැනත් හිතල, රට, ජාතිය ගැනත් හිතල තමන්ගෙ ජීවිතේ, පවුල ගැන නොහිත කරපු මෙහෙවරට හිස නමා අචාර කරනව❤️... එහෙම රැක්ක රටට අද යුද්ධයක් නැතත් හැම අතිනම විනාශ වෙවී යනව

  • @samanthas1897

    @samanthas1897

    2 жыл бұрын

    Ou mamath wishwasa karanawa me mahathwaru eda udde gana rate salligana minissu gana hithuwa eeth ape naayakayooo??????

  • @dilkinirasha2094
    @dilkinirasha20942 жыл бұрын

    මෙම අබිමානවත් නිර්භීත විරැවාටත් පවුලේ සැමටත් තෙරැවන් සරණින් නිදුක් නිරෝගි සුවය මෙන්ම දීර්ඝායුෂ ලැබෙිවායි පතමි.

  • @samikaekanayake6051
    @samikaekanayake60512 жыл бұрын

    අපගේ ගෞරවය...! ස්තුතියි වනැස. මෙතරම් උගත් දක්ෂ නිලධාරීන්ට තරුණ වයසෙදිම ගෙදරට වෙලා ඉන්න වෙනවනම් අපරාදයක් තමයි.රජය තමන්ගේ මේ සුපිරි නිශ්පාදන වන් අයගේ දැනුම අත්දැකීම් මතුපරපුරට ලබාදෙනවැඩපිලිවලක් සිදුකල යුතුයි.ඇත්තටම දැන් යුද්ධයක් නැතිනිසා මෙතුමල ලබපු සජීවී ප්‍රායෝගික අත්දැකීම් යුද්දෙන් පසුව බැදුනඅයට කවදාවත් ලැබෙන්නෑ.එසේම ලංකාවේ හමුදාවට,ගුවන්,නේවි හමුදාවන්ට ලැබුණු අත්දැකීම් සල්ලි ගෙවලවත් ගන්නබෑ.මෑතක මෙවන් බිහිසුණු යුද්දයක් කවදාවත් තිබ්බෙනැති ලොව බොහෝ රටවලටත්,අපේ අසල්වැසි රටවලටත් කොහෙන්ද මෙවන් සජීවී අත්දැකීම්.ඉතින් මෙවන් දැනුම්සම්භාරයක් කාලයේ වැලිතලාවෙන් වැසීයන එකනම් අපරාදෙ.ඒ අතින් වනැස කරන්නේ සුවිශේෂී කාර්යයක්....

  • @seniyasenevirathne2668
    @seniyasenevirathne26682 жыл бұрын

    එකක් දානකන්ම බලාගෙන හිටියේ මේ රට වෙනුවෙන් ජීවිත කැප කරපු රණවිරුවන්ටත් මේ මහගු කාර්‍යයයක් කරන ඔබටත් තෙරුවන් සරනයි🙏❤️‍🔥

  • @inokajayawaredena5648
    @inokajayawaredena56482 жыл бұрын

    වනැස බලන්ඩ ගනිද්දිම ඇස්වලට කදුලු පුරනවා හැමදාම එදා ඔවුනුත් රටේ ජනතාවත් වින්ද දුක බය .... අවිනිශ්චිතතාව සංජීව සංජීව ඔවුන්ට මොනාද අපි කියන්නේ ..ඔබ නොමැතිනම් කොහොමද කියන්නේ ....ඔවුන්ට කියන්ඩ සංජිව බහුතර ජනතාවක් ඔවුන් ට හරි ආදරෙයි කියලා

  • @ranjandevapriya1725
    @ranjandevapriya17252 жыл бұрын

    සර්. ඔබව මේ විදියට දකින්නට ලැබිමත් සතුටක්. මට ඔබ කැඩෙට් නිළදාරියෙක් ලෙස හිටපු හැටි මතක් උනා කොතලාවල ඇකඩමිය තුල.

  • @learningenglish9316
    @learningenglish93162 жыл бұрын

    ජයවේවා අනාගත පරම්පරාව ඔබගේ විස්තර බලමින් සතුටු වේ. තවත් වසර දහස් ගණනාවක් ඔබට ඇහුම්කම් දෙනවා ඔබගේ සේවය දිනේවා

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana98812 жыл бұрын

    අපි හුස්ම ගන්නේ මේ රණ විරැවන් නිසා.. අපි සදා ණය ගැති... ඔබට දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏 පට්ට චැනල් එක අයියේ දිගටම කරගෙන යන්න 👌👌👌👌👌

  • @sampathvithanage7876
    @sampathvithanage78762 жыл бұрын

    ඔබ තුමාව අදුන ගැනීමත් මහා බාග්‍යක්. ඔබ තුමා වගේම සියලුම රන විරුවන්ට මාගේ හද පිරි ප්‍රනාමය. සංජීව අයියාටත් අන්කවාරයක් ස්තූතී කරනවා

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva74582 жыл бұрын

    සුපිරි වැඩ්ඩෙකි වින් කමාන්ඩර්❤️❤️

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi81392 жыл бұрын

    තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි

  • @sandun8441
    @sandun84412 жыл бұрын

    ගුවනින් කළ වික්‍රමය ඔබ වැනි විරුවන් කිසිදා අමතක නොකරමු ♥️ අපි සදා ණයගැතියි විරුවනි ♥️🙏🙏 ස්තූතියි වනැස ඔබතුමාට බෙහෙවින් 🙏🙏♥️♥️

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842Ай бұрын

    අදටත් එක්ක සිය පාරකට වඩා බලලා තියෙනවා මේ වෙනකොට...❤

  • @mdchandana2233
    @mdchandana22332 жыл бұрын

    මග බලාගන හිටියේ අපේ රණශුරයෙක්ගේ කතාවක් දානකන් හැමදාම ආදරෙයි සර් අපිව රැක ගත්තු දෙවිවරු 🙏🙏🙏❤❤❤

  • @dileepaniroshan1584
    @dileepaniroshan15842 жыл бұрын

    බුදුසරණයි රණවිරුවාණෙනි 🙏🙏

  • @indikakodikara8217
    @indikakodikara82172 жыл бұрын

    සම්පූර්ණ කතාවට සමවැදිල මුල ඉදල අගටම ඇහුව රටේ නිර්භීත රණවිරැවෙක් දීර්ඝායු වේවා රණවිරැවාණනි 🙏🙏🙏🙏❤

  • @user-us1vx4uk1v
    @user-us1vx4uk1v2 жыл бұрын

    දීර්ඝායූ වේවා.🙏

  • @damakikw3102
    @damakikw31022 жыл бұрын

    ලක් මෑණියන්ගෙ ආඩම්බර කාර පුතෙක් වීරයානෙනී ඔබට දීර්ඝ 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🌹🌹🌹

  • @imayuru3519
    @imayuru35192 жыл бұрын

    ස්තුතියි සංජීව සහෝදරයා ඔබට .මේ වගේ වීරවරයෝ පිළිබඳ විස්තර ගෙනඑනවට..

  • @simplebutcorrect6176
    @simplebutcorrect61762 жыл бұрын

    Respect sir! A real hero❤️🇱🇰

  • @chandanasilva4857
    @chandanasilva48572 жыл бұрын

    වනැසට 👍❤❤❤ හැමදාමත් ආදරෙයි. රටට ණයනැති මිනිසුන්. අපි ඔබලාට සදා ණයගැතියි.

  • @helaboduurumayan9297
    @helaboduurumayan9297 Жыл бұрын

    ගුවන් නියමුවකු වශයෙන් ඔබ කළ සේවයට අපගේ ⁣ගෞරවය..❤️❤️❤️ ඔබට දීර්ඝායුෂ ලැබෙිවා.. වැඩ සටහන මෙහෙයවන සංජීව මහත්මාටත් බෙහෙවින්ම ස්තූතියි.. අපේ රට වෙනුවෙන් දිවි පිදු රනවිරුවන් සියලු දෙනාටමත් නිවන් සුව..

  • @Chathuraniro
    @Chathuraniro2 жыл бұрын

    කොහොමද SLAF ගැම්ම.. පාබල ඒකක ගැන ගොඩක් කතා කරා.. මාරම සතුටුයි එතුමා ගුවන් හමුදාවේ.. ඒත් army එක ගැන ගොඩක් කතා කරා..

  • @herbatmendis6240
    @herbatmendis62402 жыл бұрын

    ආඩම්බරයි ඔබ ගැන.. මාත් හිටපු ගුවන් සෙබලෙක් හැටියට.. ජයවේවා.. සංජිව ඉක්මනින් තවත් වීඩියෝ 1ක්‌ අරන් එන්න.. 👍

  • @additchannel9672
    @additchannel96722 жыл бұрын

    ජයෙන් ජයම වෙවා ඔබට

  • @nuwanprasanna5223
    @nuwanprasanna52232 жыл бұрын

    Thanks for your service sir 💐🙏

  • @seanvictor736
    @seanvictor7362 жыл бұрын

    මෙවැනි උගත් නිර්භීත ගුවන් නියමුවන්ගේ කැපවීම මෙතෙකැයි කියා නිම කරන්නට නොහැකියි, ජීවිතය නිමේෂයකින් නැතිවීමට පවා හැකි බව දැන දැනත් රට වෙනුවෙන් ඉදිරිපත් වී ඔබ කළ මෙහෙය වෙනුවෙන් රටම ණයගැතියි, ඔබගේ සියලුම ව්‍යාපාර කටයුතු දියුණුවෙන් දියුණුවට පත් වෙලා, සිතේ ශාන්තිය දීර්ඝායුෂ ඔබතුමාට ලැබේවා 🙏❤️🙏❤️🙏

  • @dudleyranawake6496
    @dudleyranawake649610 ай бұрын

    පොඩි කාලෙ එකට සෙල්ලම් කරපු යාලුවෙක් ගමෙ...❤..අඩම්බරයි උඹ ගැන .

  • @hashanmadusanka1663
    @hashanmadusanka16632 жыл бұрын

    බලාගෙන උන්නෙ අලුත් එකක් දානකන්😍😍😍🥳

  • @dushanthikuruppu987
    @dushanthikuruppu9872 жыл бұрын

    Attitudes... Knowledge... Strength.. Humanity.. Seen all qualities from you sir🙏 May mother Sri Lanka blessed with more sons like you🙏🙏

  • @sidathweerakoon2539

    @sidathweerakoon2539

    2 жыл бұрын

    💞

  • @tharangagamage2231
    @tharangagamage22312 жыл бұрын

    ලංකාවේ හොඳ ම වැදගත් යුටියුබ් නාලිකාව, වැඩ සටහන් මෙහෙයවන්නා ❤️🙏🙇‍♂️

  • @tcfdesilva1761
    @tcfdesilva17612 жыл бұрын

    ශ්‍රී ලංකාව වෙනුවෙන් අභීත සේවයක් කළ රණවිරුවෙක් .👍👍👍 ඔබට ජය වේවා 💕💕

  • @nuwandarshanabandaran.dban6334
    @nuwandarshanabandaran.dban63342 жыл бұрын

    මේ අපේ අයියා අපිට හරි ආඩම්බරයක් රට රැක්ක සැබෑ වීරයෙක් නිහතමානී චරිතයක් බුදු සරණයි අයියා

  • @LasithaSandaruwan-mj7gb

    @LasithaSandaruwan-mj7gb

    6 ай бұрын

    Wickramarathna sir neda me

  • @alexanderperera284
    @alexanderperera2842 жыл бұрын

    ලකඹර ජය ගත් සුපිරි ගුවන් වීරයාට ජාත්යන්තරයත් ජයගන්න ලැබේ වා. . !

  • @shashika1158
    @shashika11582 жыл бұрын

    නියම සිංහ පැටවු. ඔබතුමාලට බුදු සරණයි!! දෙවිපිහිටයි!!

  • @danushkajayalal6299
    @danushkajayalal62992 жыл бұрын

    අදත් අපේ වැඩ කාරයෙක් අවිල්ලා ගුවනේ වැපෙන්නපු ඔබට බුදු සරණයි ඔයා එක්ක ගිය අනිත් අයගේ නම් ටිකක් කිව්වනම් එයාලත් ලොකු සතුටක් දැනෙව්

  • @wasu..6104
    @wasu..61042 жыл бұрын

    අපගේ හුස්මේ අයිතිකරැවෝ කිසිදා නොමියෙන රණවිරැවෝ..තෙරැවන් සරණයි..මෙම රණවිරැවාටත් සියලුම අනෙකුත් රණවිරැවන්ටත් නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා!!! මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා..

  • @slpartypeople282
    @slpartypeople2822 жыл бұрын

    බොහොම ස්තූතියි සහෝදරයා.. කරපු සේවයට සහ කැපවීමට.. මේ වගේ මොරාල් චරිත මේ රට රැක්කා, වගේම වර්තමානයේ මේ රට හදන්නත් ඉස්සරහට ආවනම් නොසෑහෙන්න වටිනවා.. ගොඩක් කැමතියි ඔබ වගේ කෙනෙකුගේ නායකත්වය යටතේ සේවය කරන්න තියේනම්.. මෙලෝ රහක් නැති ගොබ්බයො යටතේ ඉන්නවට වඩා...

  • @rukmanbandaraweebadde7674

    @rukmanbandaraweebadde7674

    2 жыл бұрын

    👊👊👊👊👊

  • @user-sv7zl9wv3i

    @user-sv7zl9wv3i

    Жыл бұрын

    ​@@rukmanbandaraweebadde7674 vv

  • @nalaka100100
    @nalaka1001002 жыл бұрын

    ජයවෙිවා අපේ නිහතමානි,විරෝධාර නිලධාරිතුමනි

  • @samanthakariyawasam2540
    @samanthakariyawasam25402 жыл бұрын

    අපි ඔබතුමාන්ලට සදා නයගැතියි ඔබතුමාගෙ සියලු ප්‍රර්තනවන් ඉටුවෙවා ඔබතුමාට තෙරුවන් සරනයි

  • @manjulawikramathilaka6526

    @manjulawikramathilaka6526

    2 жыл бұрын

    Krish I am soon proud of you .and youa real hero.specilay very intelligent educated and strength of you I have seen when we were met at lalindras place. All the best for your future

  • @samanmalioshada6091
    @samanmalioshada60912 жыл бұрын

    ජීවිතයේ අප නොදන්න ගොඩාක් දේවල් මෙයාලා කරල කියලා දැන ගත්තේ සංජීව මහත්මයා ඔබට පිං සිද්ධ වෙන්න ඔනී ..ඒවගෙම මෙතුමා ඇතුළු සියලූ රටේ යුද,ගුවන් ,නාව්ක ,පොළිස් එකිමෙකී නොකී හැමොටම බුදු සරණයී දීර්ඝ ආයූ ..අප වෙනුවෙන් දිවි පිදූ අයට නිවන් සුව ,අසනීප සියලූ දෙනාට සුවපත් වේවා කියලා ප්‍රර්තනා කරනවා😷😷😷

  • @sujeewamadhumal1697

    @sujeewamadhumal1697

    2 жыл бұрын

    Bohoma stutiy miss.math me sir hitapu kale idan tamath air force eke wada karana kenek.oyalage ashirwadaya loku shaktiyak👍👍👍👍👍

  • @sujeewamadhumal1697

    @sujeewamadhumal1697

    2 жыл бұрын

    Ada kale godak ayata a ateetaya amatakai

  • @pathumkarunarathna3738
    @pathumkarunarathna3738 Жыл бұрын

    සංජීව අයියේ AVM සාගර කොටකදෙනිය ,AVM රවී ජයසිංහ ,AVM ප්‍රසන්න සම්පත් තුයියකොන්තා , AVM ප්‍රසන්න පායෝ වගේ විශ්‍රාමික සුපිරි ගුවන් හමුදා ගුවන් නියමුවන් ...ඔවුන් සමග වැඩසටහනක් කරන්න ..

  • @RR-jr4ow

    @RR-jr4ow

    21 күн бұрын

    AVM Thuyakontha MI24 figher helicopter squadron Commaning officer during the war time. There are many stroies

  • @kalumdesilva7297
    @kalumdesilva72972 жыл бұрын

    සුපිරි සර් ♥️♥️🙏

  • @mandikadesilva819
    @mandikadesilva8192 жыл бұрын

    ස්තූති ඔබේ සේවයට හා කැපකිරීම් වලට ❤️

  • @samitharanasinghe4625
    @samitharanasinghe46252 жыл бұрын

    යුද්ධය දිනුව නම් ඒ මේ වගේ විශිෂ්ට මිනිසුන්ගේ දැනුම බුද්ධිය හා ආකල්ප නිසා. සැම විටම මේ වගේ විශිෂ්ටයන් තමන්ගේ විශිෂ්ට භාවය සටනේදි මෙන්ම සාමාන්‍ය ජිවිතයේදිද මනාව පෙන්විම අපගේ යුධ ජයග්‍රහණයේ සැබැ රහසයි. ස්තුති රට වෙනුවෙන් කැප වු සැබැ විරයන් සියළු දෙනාට.

  • @ishanimalsha6490
    @ishanimalsha64902 жыл бұрын

    හරිම ගාම්භීර කතාවක් මෙතුමට තියෙනවා.අහන් ඉන්න ආසයි

  • @indikekekulawala2345
    @indikekekulawala23452 жыл бұрын

    One of the most accomplished, talented officers I've ever met in the Air Force & KDU. We had lovely memories. Nothing forgotten. Good luck brother.

  • @clusternd
    @clusternd2 жыл бұрын

    යෝශිත රාජපස්ස ලා යුද්ධේ ඇහින්වත් නොදැක, පිනට ඔෆිසර් රෑන්ක් ගන්න කොට, මේ වගේ මිනිස්සු සේවයෙන් ඉවත් වෙනවා.

  • @khemaharshanee1878
    @khemaharshanee18782 жыл бұрын

    තෙරුවන් සරනයි අපෙ රනවිරුවෝ සියලු දෙනාට.නියම සින්හල කොල්ලො

  • @surangaprabath5652
    @surangaprabath56522 жыл бұрын

    මොනාත් පෙරේරා ගැන වැඩසටහන කරන්න sanjeewa අයියේ.. ගුවන් හමුදාවේ හිටපු සුපිරි ජෙට් පයිලට් කෙනෙක් තමයි.. අවාසනාවට ඔහු අපි අතර නෑ අද...🙏

  • @isharadilshan8095
    @isharadilshan80952 жыл бұрын

    සුපිරි යක් තමයි සහො 😃😃😃

  • @keshankulathunga2143
    @keshankulathunga21432 жыл бұрын

    පට්ට වඩ්ඩෙක් 🔥❤️

  • @navodthathsara1544
    @navodthathsara15442 жыл бұрын

    හැමදාම එකක් ඕනෙ කියන අය like එකක් දාගෙන යමූ💪💪💪

  • @YASANTHAS_Y98
    @YASANTHAS_Y982 жыл бұрын

    Thank You Dr Kapugama for your service to the nation. Hats off.🙏🙏🙏❤❤❤

  • @th3darkestlight605
    @th3darkestlight6052 жыл бұрын

    ඔයාගෙ වීඩියෝ වල පින්තූර සහ සිතියම් 17:07 පෙන්වන එක බොහොම හොඳ දෙයක්, ඒ උනාට සිතියම පෙන්වන ටික තත්පර දෙක තුනක් විතර තියෙන්නෙ, ඒ ස්තානය බලාගන්ඩ වීඩියෝ එක pause කරන්න වෙනව . ඊට වඩා ටිකක් වැඩි වෙලාවක් පෙන්නුවොත් හොඳයි නේද ?

  • @upulwijewickrama5186

    @upulwijewickrama5186

    2 жыл бұрын

    ඒ වගේම විරැවන්ගේ photos දාන ඒවත් මුද්දර Size නැතිව ඒවත් ලොකු කරලා පෙන්නවන්න මම කිිපවතාවක් ඔබ තුමාට කිිවා 🙏 🙏 🙏

  • @migaramadu9145
    @migaramadu91452 жыл бұрын

    කපුගම සර් .....කටුනායක කෑම්ප් එකේ ඉද්දී...මිග් එක crash වෙනකොට සර් තමයි අපේ ටවර් එකේ හිටිය mobile pilot.....respect සර් ......

  • @vanclub7282
    @vanclub72822 жыл бұрын

    පරක්කු උනා වාහනේ ගියත් අනිවා අහනවා අයියේ 💪

  • @pathummaduranga8951
    @pathummaduranga89512 жыл бұрын

    සුපිරියක් 🔥

  • @uyanagesumith8955
    @uyanagesumith89552 жыл бұрын

    අපේ ජීවිත වෙනුවෙන්, රටේ අනාගතේ වෙනුවෙන් කැපවුනු මේ විරුවන්ගෙ කතා ෆිල්ම් එකක් බලනව වගේ කියද්දි. ඒ තරම් ලස්සනයි භියකරුයි. 💙

  • @shirot8423
    @shirot8423 Жыл бұрын

    පුදන්න ඕන චරිතයක් ... හැම පැත්තෙන් ම සුපිරිම වැඩ කරුවෙක් ... ඔබ තුමාට ජය 🙏🤘

  • @yasithsubodha7457
    @yasithsubodha74572 жыл бұрын

    ඔබේ අරමුණ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..නියමුවානෙනි..

  • @bawanthaprasad5170
    @bawanthaprasad51702 жыл бұрын

    කෆීර් බලගනයෙ වින්ග් කමාන්ඩර් ශෙහාන් ෆ්‍රනෑන්ඩෝ සර්ගේ interview එකක් ගේන්න පුලුවන්නම් වටිනවා

  • @deminthasenal4432
    @deminthasenal44322 жыл бұрын

    මම දකින ලංකාවේ වැදගත්ත KZread නාලිකාව...නියමයි සංජීව අයියේ....වින් කමාන්ඩ තුමනි ඔබට බුදු සරණයී ...ජාතික වීරයෙක් ❤️❤️🙏🙏

  • @sanjeewarathnayaka4687
    @sanjeewarathnayaka46872 жыл бұрын

    බුදු සරණයි ඔබතුමාට .වනැස දිනෙන් දින දිනේවා සංජිව අයියා 👌👌👌👌👍👍👍👍👍👍

  • @LokaKatha
    @LokaKatha2 жыл бұрын

    දීර්ගායුවේවා මෙතුමාහට 🙏🙏🙏

  • @freetraveler7455
    @freetraveler74552 жыл бұрын

    යුධ හමුදාවෙ සන්නාහ සන්නද්ධ බලකායෙ යුද ටැංකි ක්‍රියාකරපු රණවිරුවෙක් ගැනත් වීඩියෝ එකක් ගේන්න වෙනස්ම අත්දැකීමක් වේවි ඒක❤❤

  • @TheJapansoftlogic
    @TheJapansoftlogic2 жыл бұрын

    Thank you

  • @samxd4195
    @samxd41952 жыл бұрын

    Thank you for your service. ..❤❤❤❤

Келесі