ශබ්දයේ වේගය පරයමින් කෆීර් යානා යුධ පෙරමුණට | Aquisition of Kfirs for Sri Lanka Air Force (1996)
රිවිරැස ප්‍රහාරයෙන් දුර්වල වූ LTTEය වන්නියට පළාගියේ යළිත් ප්‍රතිසංවිධානය වීම සඳහා ඉඩ ලබාගැනීමේ අටියෙන්. එනමුත්, ශ්‍රී ලංකා රජයේ තක්සේරුව වූයේ තවදුරටත් සටන් කිරීමේ හැකියාවක් LTTEයට ඉතිරිවී නොමැති බවයි. ඉතාම දුර්වල අඩියට වැටී සිටියත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එරෙහිව මාරාන්තික ප්‍රහාරයන් වැලක් එල්ල කළ LTTEය පෙන්නුම් කළේ තමන් කිසිලෙසකින්වත් සටන අතහැරීමට සූදානමක් නොමැති බවයි. ගුවන් යානා අනතුරු ත්‍රිත්වයකින් ජීවිතය බේරාගන්නට හැකිවූයේ එකම එක ගුවන් නියමුවෙකුට පමණයි. මෙම වීඩියෝවෙන් විස්තර කෙරෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදයේ කතාවයි.
One or more of the following music tracks are used in this video
-
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) kzread.info/dash/bejne/eZaq0ZOfnsfNgLA.html
-
-
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
kzread.info/dash/bejne/nYqnmq-kd9HNn5c.html
-
-
Music: March to Victory - Silent Partner (No Copyright Music)
kzread.info/dash/bejne/q3mf1rV7d5m5f5s.html
-
-
War by GoSoundtrack www.gosoundtrack.com
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/gosoundtrack-war
Music promoted by Audio Library kzread.info/dash/bejne/Y4hht6SOotyyhLQ.html
-
-
Music: Action Hero - Jingle Punks (No Copyright Music)
kzread.info/dash/bejne/qaSauMVxddnHpdI.html
-
-
Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)
kzread.info/dash/bejne/eKqcuJORepOclMY.html
-
-
Mystery by GoSoundtrack www.gosoundtrack.com/
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/mystery-gosoundtrack
Music promoted by Audio Library kzread.info/dash/bejne/aoh_25ubqtXRYpc.html
-
-
Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/-dramatic-orchestral
Music promoted by Audio Library kzread.info/dash/bejne/aoh_25ubqtXRYpc.html
-
-
Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien soundcloud.com/stevenobrien
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/epic-theme-no-2
Music promoted by Audio Library kzread.info/dash/bejne/oHhqwcOKea3Nh5M.html
-
-
Red by Scott Buckley soundcloud.com/scottbuckley
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CTbbnD
Music promoted by Audio Library kzread.info/dash/bejne/n4JptreKo7mtn7Q.html
-
-
Somewhere In Nature by Simon More soundcloud.com/user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library kzread.info/dash/bejne/fKmZ0MNqprO7mLQ.html
-
-
Emotional by GoSoundtrack www.gosoundtrack.com
Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
Free Download / Stream: bit.ly/_emotional
Music promoted by Audio Library kzread.info/dash/bejne/pXmim5eLlamcnps.html
-
-
Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/by/4.0/)
Source: incompetech.com/music/royalty-free/index.html?isrc=USUAN1100876
Artist: incompetech.com/
-
-
Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/by/4.0/)
Source: www.twinmusicom.org/song/280/heros-theme
Artist: www.twinmusicom.org
-
-
Heroic Age by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/by/4.0/)
Source: incompetech.com/music/royalty-free/index.html?isrc=USUAN1100848
Artist: incompetech.com/
-
Remember The Heroes by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/by/4.0/)
Source: kzread.info/dash/bejne/jICtsNWRqJWsk7w.html
Artist: audionautix.com/
-
-
Hero Down by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/by/4.0/)
Source: incompetech.com/music/royalty-free/index.html?isrc=USUAN1100880
Artist: incompetech.com/
-
Пікірлер: 115
සුපිරියි, 🤩 බය නැතුව ඇත්තම කියනව . සිංහල මිනිස්සුත් අපිට ඇගිලි දික් කරන කාලෙක ඔබ බය නැතිව ඇත්ත දේ පෙන්නුවා 🥺🥺 දෙපැත්තටම සම බර විදියට ✌️✌️
@theprofessor6675
2 жыл бұрын
සිංහල මිනිස්සු නිවැරදි දමිල මිනිසුන්ට ඇගිලි දික්කලේ නෑ සිංහල මිනිසුන් විරුද්ධ ත්‍රස්තවාදීන්ට විතරයි ඒ ත්‍රස්තවාදීන් සිංහල හෝ වෙනත් අය වූවත් අපි විරුද්දයි
@nalakabook8050
Жыл бұрын
,,
රූපවාහිනියට ගැලපෙනම කතා විලාසය, මාරම ලස්සනට ඉදිරිපත් කරනවා.
ආසාවෙන් බලනව මේ හැම වීඩියෝ එකක්ම..නැවත්ත ඒ අතීතයට යනව එතකොට. ඒත් කොච්චර දුෂ්කර උනත් සොඳුරු මතක. බොහොම ස්තූතියි
මව්බිම රැකදුන් සියළුම රණවිරුවන්ට ජාතියේ උත්තමාචාර...❤️🙏
ලස්සනට වැඩ සටහන කරනවා.රූප රාමු ලස්සනට ගගැලපෙනවා. අලුතින් තව එකක් ඔනෙ . බුදු සරණයි .
ගොඩාක් වැදගත් දිගටම කරගෙන යන්න රනවිරුවන් ගේ වැඩසටහන් ගොඩක් වටිනවා ගුවන සිසාරා කරපු මෙහෙයුම් වල වටිනාකම දැක්කා මේ විඩියෝ පෙන්නුවාට ගොඩක් පිං . ජයවේවා තෙරුවන් සරණයි උදාර
අවංකව අදහස් කියන එකට ස්තුති ඔබට.ජය❤️❤️
අපරාදේ mi-17 helicopter එකයි,y-8 plane එකයි
notification ආව ගමන් නැණස බලන්න පුරුදු වෙලා.ජයවේවා
කුඹලාතර මහත්මයා එක්ක කරපු interview එකක් wanesa tv youtube channel එකේ තියෙනවා ඒකෙ ඔය y8 අනතුර ගැනත් එතුමා කියනවා
Puluwnnm Mi 24 Helicopter squader eka ganath video ekak dnna
මේ කතාවල දෙපැත්තක් තියෙනවා නමුත් හොද වීඩියෝ එකක් මීටරෙන් බලන්න.
@ Insight - නැණස ayye mata 0:53 mi 24 crash video eka gathe kohamada kiyana puluwanda , puluwanam link eka danna
@insight-nenasa
2 жыл бұрын
ඕනෙනං මේකෙං ඒ කෑල්ල ගන්න. අපිව මෙන්ෂන් කරන්න දාන තැනක.
Budusaranai !!!
niyamai.....hama dema niyameta krnwa....ela...
Video aka supiri 💖💖💖💖 F7 gana vadipura explain karapu video akk danna puluwanda 😊
@insight-nenasa
2 жыл бұрын
දාන්නම් අනිවාර්‍යයෙන්
Perfect 👍
Ltte නායකයො ගැන විස්තර තියෙන video එකක් ඕනෙ..🖐️
Ara mi 17 helicopter eken air force eke kiyk nathi unada
ඊලඟ එකත් ඉක්මන්ට ඕනි ❤
Brother රිවිකිරන මෙහෙයුම ගැනත් වීඩියෝ එකක් ඕනේ
Voice ❤
Respect Our Heroes❤❤❤
දාපු ගමන් බැලුවා පට්ට
Walikaman adiya agalata thaluwe api 👍👍
දිගු දුර විහිදුම් ක්‍රියාන්විත ගැන පුලුවන් නම් දාන්න......
@insight-nenasa
2 жыл бұрын
ඔව්, ගේනවා
Fighter jets wala involvement eka ganat video daana
Wow.....🔥😋🌟
කොහෙන්ද විඩියෝ උයි images උයි හොයගන්නෙ
🇱🇰🙏👍♥
issara kathawak tibba air port ekea wada karapu aya atara panala wadak karaddi " pakiir wennatiwa hitapan kiala" ekata hinawenna ba andanna ona ekak
Beautiful video ❤👍 මුලතිව් attack eka dennko ❤️
@insight-nenasa
2 жыл бұрын
ළඟදීම
ඇලන් පකීර්😌✌️💯😍
👍👍👍👍
❤️❤️❤️
🖤
ජයසිකුරු ගැන කරන්න ❤🔥
@insight-nenasa
2 жыл бұрын
කරනවා අනිවාර්‍යයෙන්
😍😍😍
🇱🇰🇱🇰🇱🇰
😧😧😧
Thankyou israel 🇮🇱🇱🇰
👍
Y 12 නරකම නෑනෙ 🙂
Videos should have Subs or translations at least
@insight-nenasa
2 жыл бұрын
Will try our best
@stevedee2979
2 жыл бұрын
@@insight-nenasa you guys doing a awesome job, Thank you :)
@souravkumarpandey6691
Жыл бұрын
@@insight-nenasaplease do english subtitle also whole world will know srilanka bravery😊
Black tiger v ekk oni
OYA PATTA AIYE❤
Thibbatumunuwa life jacket dala thibbe nha ekai eya berune
❤❤❤❤❤
අර missile attack එක දෙන්නෙ mi 24 එකකට නේද?
@insight-nenasa
2 жыл бұрын
ඔව්
😈🇱🇰♥️
Ltt naykyo gena video akk krnnko
ඔව් කළේ ක්‍රිස්තියානි දෙමළ කණ්ඩායම.හින්දුන් ඇවිස්සුවා.
අර helicopter එකට මිසයිල ගහන එක ශ්‍රී ලංකාවේ එකක් ද🥺😟
@gdmax38
2 жыл бұрын
මම හිතන්නේ ඔව්
@dinidushasimal5538
2 жыл бұрын
කැනඩාව වගේ රටවල උදව් ඇතිව මෙහෙ හදපු එකක් මං හිතන්නේ 😥😥 උං හදපු ආයුධ තව ඕන තරම් තියනව 😐😐
@insight-nenasa
2 жыл бұрын
ඔව්
@Millitary_Channel649
2 жыл бұрын
Mi 24 neda gahuwe
@gdmax38
2 жыл бұрын
@@Millitary_Channel649 mi -17 helicopter ekk thama crash una kiyala kiwwe ..
වෙන කටත් වඩා ඇගට දැනෙන විඩ්යො කරන ඔබට තුති
@insight-nenasa
Жыл бұрын
ස්තුතියි ඇගයීමට
Kfire kiyak thiyennawada
Jaya sikuru operation aka gena video tikak dannako
@Agent_SD
2 жыл бұрын
Ow🙏🏻
@insight-nenasa
2 жыл бұрын
ළඟදිම ගේනවා
@T_Television
2 жыл бұрын
@@insight-nenasa ela ela ❤️
😎😎😎😎😎😎🤗🤗🤗🤗💘💘💘
flight 58k vinasa una
2
කෆීර් යානා අලුත් වැඩියා කරනව නේද පහක්😍
@insight-nenasa
2 жыл бұрын
ඔව්
@gihantharindaka5317
2 жыл бұрын
@@insight-nenasa කවද වගේ අපිට දකින්න පුලුවන් ද
@insight-nenasa
2 жыл бұрын
@@gihantharindaka5317 මාස කිහිපයක් යයි
ශ්‍රී ලංකා හමුදාවට අදටත් තියෙන කෆීර්, මිග් යානා, MI 17 සහ MI 24 හෙලිකොප්ටර්, ඔත්තු බලන යානා විතරක් නොව මල්ටි බැරල් රොකට් ලෝන්චර්, T55 යුධ ටැංකි සහ මිමි 150 කාලතුවක්කු හඳුන්වා දුන්නේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියගේ ආණ්ඩුවෙන්. ඒ ආණ්ඩුවේ ආරක්ෂක ඇමති තනතුරේ හිටපු කර්නල් අනුරුද්ධ රත්වත්තේ පුද්ගලිකව මැදිහත්වීමෙන් තමයි යාපනය ඇල්ලුවෙත් නැවත කොටින්ට ගන්න බැරි වෙන්න ආරක්ෂා කර ගත්තෙත්. ඒත් මේ වෙනස නාලිකාව කරන පුද්ගලයා එලව එලවා ගහන්නෙත් රත්වත්තේ මැතිතුමාට සහ චන්ද්‍රිකා ආණ්ඩුවටයි. මේ පුද්ගලයාට එක්කෝ ඔවුන් ගැන දේශපාලන වෛරයක් තියෙනවා නැත්නම් මානසික ලෙඩක් තියෙනවා.
@insight-nenasa
10 ай бұрын
එළව එළව ගහන්න දෙයක් නෑ ඉතිං යුද්ධය සම්බන්ධයෙන් කරපු දේවල් කියනව ඇරෙන්න. අනිත් එක ඔබතුමාම පොඩ්ඩක් කල්පනා කරල බලන්න ඔය අවිආයුධ ගෙනාවට වන්නියෙදි, කිළිනොච්චියෙදි, අලිමංකඩදි මොකද වුණේ කියල, ඇයි එහෙම වුණේ කියල. ආයුධ ගෙනාව පමණින් යුද්ධයක් කරන්න පුළුවන්ද විහිළුසහගත තීන්දු තීරණ අරගෙන? තව නිවැරදි කිරීමක් කරන්න ඕනෙ. T-55 යුධ ටැංකි ගත්තෙ 1991දි. Mi 17 හෙලිකොප්ටර් ගත්තෙ 1993දි. නාලිකාවෙ නම වෙනස නෙමෙයි නැණස. රිවිරැස මෙහෙයුම ගැන ඉදිරිපත් කරපු වීඩියෝ සහ යාපනය රැක ගැනීම පිළිඹඳ ඉදිරිපත් කරපු වීඩියෝ වලදි රත්වත්ත මහතාගේ භූමිකාව ගැන ඒ ආකාරයෙන් කියල තියෙනව. ඒවත් බලන්න.
@erandakaw
10 ай бұрын
@@insight-nenasa ඔයා දන්නේ නෑ නේ. පුනරින්, මුලතිවු සහ අලිමංකඩ කඳවුරු සංකීර්ණ තුනම වැටුනේ විජේතුංග ජනාධිපතිගේ කාලේ. චන්ද්‍රිකා ආණ්ඩුව ගන්නකොට අපිට වවුනියාවෙන් එහාට මුකුත් තිබුනේ නෑ, නැගෙනහිරත් නෑ. ඔයා පටලවාගෙන.
@insight-nenasa
10 ай бұрын
@@erandakaw මුලතිව්? අලිමංකඩ? විජේතුංග????? තව කාගෙන් හරි පොඩ්ඩක් අහල බලන්න. නැත්නම් google කරල බලන්න චන්ද්‍රිකා ආණ්ඩුව ගන්නකොට මුළු නැගෙනහිරම වගේ නිදහස් කරලයි තිබුණෙ. රිවිරැසට ආපහු නැගෙනහිර හිටපු සෙනාවනුත් උතුරට ඇද්දා. නැගෙනහිර ආපහු කොටින්ට යටත් වුණේ එහෙමයි.
@erandakaw
10 ай бұрын
@@insight-nenasa ඔයා බොරු පතුරුවන්න එපා
@insight-nenasa
10 ай бұрын
@@erandakaw google කළේ වත් නෑ නේද? 🤣🤣🤣
Sri lankan war AF war plane F13 us made 🇺🇸 war plane best arms only 30mm bombs but to slow War plane 2 engine as one 1 pilet LTT 🤡
ඇත්තටම LTTE පිරිස් බලය කොපමණ තිබුනාද? සටනින් කීදෙනෙක් මිය ගියාද?
@insight-nenasa
2 жыл бұрын
පුහුණු කාඩරයින් 3500ක් විතර ඉඳල තියෙනව. නමුත් ලොකුවට හානි සිද්ධවෙන්න කලින් LTTE එක පසුබැස්සා
@niranjanniranjan9242
2 жыл бұрын
@@insight-nenasa அவர்கள் தனிதேசம் bank நிதிமன்றம் பொலிஸ் படை அனைத்தையும் அவர்கள் அமைத்தார்கள்
ඇලන් පකීර් 😂😂
ඔයා කියන කතා කරන දේවල් time නොමැකෙන ලෙස minisata බොරු කරන්න එපා
@insight-nenasa
Жыл бұрын
පැහැදිළි නෑ ඔබේ අදහස
❤❤❤